KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පරාක්‍රම සමුද්‍රයේ අභිරහස දෙවන කොටස | The mystery of the Parakrama Samudra Episode 02 | Yathartha
25:09
අරාබියෙ කොහෙද බොල සුනාපරන්තයක් | History of Makulana Rajamaha Viharaya | Yathartha
1:00:51
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Air Sigma Girl #sigma
0:32
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
58:20
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
25:59
පරාක්‍රම සමුද්‍රයේ අභිරහස පළමු කොටස | The mystery of the Parakrama Samudra In Sri Lanka
Рет қаралды 79,658
Facebook
Twitter
Жүктеу
1
Жазылу 100 М.
YATHARTHA
Күн бұрын
Пікірлер: 459
@chandiranasinghe6014
10 ай бұрын
සාදු !සාදු !!ආර්යයන් වහන්ස ,ඔබ වහන්සේට ,මේ බුද්ධ ශාසනය රැකගන්න ශක්තිය ධෛර්යය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏 උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේ අපට මහත් අභිමානයක් ගෞරවයක් . අසරණ වූ ලෝක සත්ත්වයාට නිවැරැදි දහම පෙන්වාදෙමින් සසර දුකින් අත මුදවා ගැනීම උදෙසා ඔබ වහන්සේ දරණ කැපකිරීම අපමණයි . සියක් ආයු ලැබ,අපෙත් ආයුගෙන කායික මානසික නිරෝගි සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ ලා අභිමුඛයේ මගඵල ලබා මේ උතුම් පැවිදි දිවිය ලබන්නට ,නිවන් පූර්ණය කරන්නට අපි ද අධිෂ්ඨාන කරමු.🙏🙏🙏
@dk4386
3 жыл бұрын
සත්‍ය තවදුරටත් තහවුරු වෙමින් පවතිනව අනාගතේ සුභයි, ස්වාමින් වහන්සේට නිරෝගී සුවය පතනවා, සුවපත් වෙත්වා.
@chandrawanshadassanayake1753
2 жыл бұрын
Atheethaya warthmanaya anaagthaya thun kalayama warthamana prathyayen upan mohothe bawa daka dana upaadanayen midee nidahas weyalla. Anagathaya gana subha asubha lesa sihina dakeema sasara duka thula duk windeemai.
@gk5176
3 жыл бұрын
ඔබ වහන්සේලා ගොඩනගන එ ශාකිය කොලිත නුවරක මර්ගපල ලබන්නට මටද වරම් ලබෙව.තෙරුවන් සරනයි .මගෙ අයුත් ගෙන තව බොහො කල් මෙ බුදුන් උපන් රට රකින්නට ශතිය හිමි වෙව,,,.
@anuruddhachamika5918
3 жыл бұрын
අපේ පොඩි හාමුදුරුවන්ව ගොඩක් ආරක්ෂා කරගන්න වෙයි. තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ. මේ අපේ ගොතම බුද්ධ රාජ්‍ය මයි...
@sumithsudarshana9626
2 жыл бұрын
බුද්ධ ශක්තිය නෙළුම් මලක් සේ පිපේවා මගේ මව්බිමේ🙏🙏🙏🙏
@Neranjan-zv2tx
Жыл бұрын
😂 පිපෙයි බලාගෙන. ඔලුව අතගාල බලන්න.
@dshdhammi7724
3 жыл бұрын
ආශ්චර්යයි අත්භූතයි හිමියනි මේව අහන්න දකින්නට පින් කලබව අප ස්තුතියි ඔබ සැමට යහපතක් ම සිරිලක සෑබැ සත්‍ය මතුවේවා
@udulavithanage4314
3 жыл бұрын
මේ කුඩා ස්වාමීන් වහන්සේට තුනුරූවන්ගේත්;සියළුදෙවි රැකවරනයත්:සියළු ලාංකිකයන්ගේත්:රැකවරනයම ලැබේවා!!!මේවා තේරුම්ගැනීම ජාතියට වාසනාව ක් වනබවමම දැඩි ලෙස:අධිෂ්ඨාන ය පෙරටුකොට විශ්වාස කරමි! සාදු!සාදු !!සාදු !!!
@devprasanna2211
2 жыл бұрын
මේ පොඩි හාමුදුරුවන්ව ආරක්ෂා කරගන්න ඕන වැළලී ගිය ගෝතම බුද්ධ ශාසනයේ ඉස්මතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි යථාර්ථ නාලිකාවට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@ashinkajayamannage7700
3 жыл бұрын
පොඩි හමුදුරුවෝ රැකගන්න ..ගොඩක් දේ ක්‍රියත්මකයි මේ මොහොතේ ..
@manasibasu3055
2 жыл бұрын
බෝතලේ..ආර්යන්වහන්සේ....පින්සාර හැගීමක් දැනෙනව..මේ බවුද්ද් ..නැගීසිටීම..අපිත් මේ අහල පහල නිසා සතුටක් දැනෙනව ..ඔබවහන්සේලාගේ සිරුරේ දැවටිලා එන..සුලගක් හරි අපේ ඇගෙත් වැදෙන එකගැන..ඔබවහන්සේලා ආරක්ශා වේවා.🙏
@Neranjan-zv2tx
Жыл бұрын
😂පරිස්සමින්.
@sangeethudaya6495
3 жыл бұрын
බොරුව අස්වද්දපු රටක ඇත්ත කියන්නෙ වල්පෑටියක් වගේ එහෙත් යතාර්ථ නාලිකාව ජනිත් සහෝදරය මේ ස්වාමීන්වහන්සේ දරන ප්රයත්නය අති උතුම් දැන් දැන් හෙලබොදු ඉතිහාසය මතුවෙමින් මේ මල් පලදරන්නේ පිංවන්ත ඔබලාගේ මහගුපිංකමේ ප්‍රථිපලයි තවතවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා මේවා බලල දැනුම ලබාගෙන ලගම හිතවතුන්වත් දැනුවත් කරන්න හැකිතාක් බෙදාහරින්න තෙරුවන්සරණයි
@sirilee139
3 жыл бұрын
මේ කවදා මතකයන්ද කියලා හිතන්න හිතුනා අපේ හාමුදුරැවනේ . ජනිත් මහත්මයාට හොද සහයෝගයක් ඉදිරියේදී ලැබෙයි කියලා හිතෙනවා . සිව් හෙළයටම ජය වෙනවා . සියලු දෙනාටම යහපතක්ම වේවා .
@lilanthidesilva8347
3 жыл бұрын
ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර කරමි. පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා .
@nilminiliyanaarachchi6723
3 жыл бұрын
යතාර්ථ මෙම දරන උත්සාහය. අරිය විමුක්ති ස්වාමීන් වහන්සේ විසින් ආලෝකය කර. සියලු ලාංකික යන්ට අවබෝධ කර දීම අනර්ඝයි. බොහොම පින් 🙏🌻🙏🌻🙏🌻
@ramanijayalath3144
3 жыл бұрын
ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි. පෙර අත්බවයක දැනුමින් වගේ ඔබ වහන්සේ මේ විස්තර කරන්නේ. ආරක්ෂා විය යුතුයි ඔබ වහන්සේ. රටට දායාදයක් උතුම් වස්තුවක් ඔබ වහන්සේ.
@mediniliyanage6166
3 жыл бұрын
නිවැරදි හෙල ඉතිහාසය මතුකල අපේ අරහතුනන් වහන්සේට ශක්තියක් වන අරියවිමුක්ති ආර්යන් වහන්සේ ට දීර්ඝායු වේවා.. තවතවත් මේ උරුමය මතුගරදීමට උරදෙන ජනිත මහත්මයාටද දීර්ඝායු වේවා.!!
@chandrikaweerasinghe629
3 жыл бұрын
S සුවපත් වේවා
@sujeejanika
11 ай бұрын
🎉 🎉 🎉 🎉
@indumadushani5987
3 жыл бұрын
අනේ දෙඉයනේ මේවා හින්යක්ද කියලත් හිතෙනවා. මගේ අමා මෑනී බුදු පියනන් වහ්සේගේ සිරි පතුල ස්පර්ශය මේ පොළොවේ වැලි katayak gane සිප ගන්න හිතෙන්නේ මේ hamana sulaga බුදු සක්තිය සිසිලස හිතට දැනෙන සුවය කියා ගන්න බැ.අරිහතුන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. 🙏🙏🙏
@ඉෂාන්-ඡ3ඳ
3 жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@shdarshanawanasinha1968
8 ай бұрын
Kariya boru kiyanda epa harida ahu wendath epa
@mallikagamage2070
3 жыл бұрын
ගරු ස්වාමින්වහන්ස මේ වගේම පන්සලක නටඹුන් තියෙනවා හෙනන්නේගල පන්ජ්ජඔය මායිමේ .නිදන් හොරු හාරල.ගල්කනු පෙරලල දාල.බුදුසරණයි ඔබවහන්සේට . මෙවැනි වැඩසටහන් ඉදිරියට කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ලබේවා .
@mymix636
Жыл бұрын
මම cristian මමනම් හරිම ආසයි මෙහෙම ඒවා නැවත නිර්මාණය කරනවට ❤. මම ඉගනගත්තේත් ඉතිහාසය ❤
@dhammikaperera4685
3 жыл бұрын
අපේ බුද්ධ ඉතිහාසය නිවැරැදිව ඉස්මතු කිරිම සම්බන්ධව හරිම සතුටුයි.සුවපත් වේවා ! 🙏🙏🙏
@airanganigamlath4071
3 жыл бұрын
හිතේ තියෙන වේදනාව කොහොම අකුරු කරන්නද ?.අපේ ගෞතම බුදුන් උපන් රට ලංකාව බව පිළිගෙන .මේ මතුවෙන සත්‍ය ඉතිහාසය ගිහියන්ට.පැහැදිලි කර දෙන මෙන් නමස්කාර පූර්වකව ලංකාවේ වෙසෙන ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන් අයැද සිටිමි.ස්වාමීන් වහන්සේලා දෙනම ඇතුළු ඔබ සැමට තුණුරුවන්ගේ සරණයි
@ranjanisuneetha5143
8 ай бұрын
ස්වාමීන් වහන්සේලාට කොහොම තෙරුම් කරන්නද පිලිගන්නෙම නැති අය මේවා බලන අපිටත් බනින එකේ
@jayasenaur3479
3 жыл бұрын
හෙල ඉතිහාසය ඉක්මනින් ම මතු වේවා . ඔබලාට ශක්තිය ලැබේවා බුදුසරණයි
@gayanigeethika8029
3 жыл бұрын
අපේ ආර්යන් වහන්සේට පෙනෙන නොපෙනෙන සියලු ආරක්ෂාව සැලසේවා. සම්බන්ධ වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි. සම්මත හාමුදුරුවන් වහන්සේලාට මේවා තේරුම් ගැනීමට නුවණ පහළ වේවා.
@charletdealwis7937
3 жыл бұрын
පුජනිය අරිය විමුක්ති ස්වාමින් වහන්සේ මෙතරම් සුළු කලකින් සොයා ගත් තොරතුරුවල වටිනා කම අර්ථවත් විමට නමි යථාර්ථ නාලිකාව පෙර ගමන් කරැ විය යුතුයැයි සිතමි බුද්ධ කාලින ඉතිහාසය හෙළි විමට අකැමැති පිරිසක් ද සිටින බව අප මතක තබා ගත යුතුය .අරිය විමුක්ති ස්වාමින් වහන්සේ ගෞරව පෙරදැරිව සිහි පත් කරමි .සැමට තෙරැවන් සරණයි .
@somaalsoma3016
3 жыл бұрын
මෙයට. අන්ලයික්. දාපු බල්ල..කවුද.බල්ලෙක්වත් නෙවෙයි ගැරඩියෙක්
@senawirathna6147
2 жыл бұрын
@@somaalsoma3016 සත්තුන්ට නින්දා කරන්නඑපා. ඒ දාතු සුනකයෙක් කිව්වට කමක්නැ නම්බුනාම සහිතව..
@Neranjan-zv2tx
Жыл бұрын
😂 බලාගේන අරියතුන් වහන්සේලා ලිස්සල වැටෙයි.
@ratnayakehitihamu4498
3 жыл бұрын
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු අපේ බෞද්ධ යතාර්ථය තේරුම් කර දීම සහ අප නායකයැයි කියන ස්වාමීන් වහන්සේලාට අවබෝධ කර දීම හාස්කමක් මෙන් රටේ ජනයාටත් අවබෝධ වේවා. අප ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබ අරිහත් භවය මේ භවයේදීම ලැබ සන්සාර මාර්ගය කෙටිකර මේ භවයේදීම නිවන් මග උදාවේවා සාදු සාදු සාදු බුදු සරණයි.
@sunilrm1628
8 ай бұрын
මෙි තරමි පුංචි වයසේ අති විශාල දැනුමි සමිබාරයක් ඔබ වහන්සේට දිර්ගායු වෙිවා අපේ හාමුදුරැවනේ මහ නායකලා අනුනායකලා ලැජ්ජා විය යුතුයි
@sunmax8523
3 жыл бұрын
යටකල දේශය මතුවීම ෴ වැලැක්විය නොහැක
@mal9924
3 жыл бұрын
ගරු ස්වාමින්වහන්සේ ඇතුළු සියල්ලෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!🙏🙏🙏🙏🙏
@fdomarasinghe1011
3 жыл бұрын
සාදු සාදු සාදු
@chandrawanshadassanayake1753
2 жыл бұрын
Mehema giyoth nam kawadada kiyala hitha gannath be , me siyalla athahera manasin nidahas weyaw!
@chandimamalkanthi8316
3 жыл бұрын
යටපත්ව තිබූ අපේ බුදු දහමේ නැගී සිටීම. ලඟදි මහණවුන මේ පොඩි ස්වාමීන් වහන්සේට මේ දැනුම ලැබුණේ කොහොමද. මේ අපේ හෙළ බිමේ පුරාණයේ වැඩ වාසය කළ ආර්යයන් වහන්සේ නමකගේ පුනරාගමනය නොවේද. මේ භෞතිකවාදී මිත්‍යාදෘෂ්ටික සමාජයේ බිඳ වැටීමේ ආරම්භය නොවේද. මතු වූ ශ්රීසද්ධර්මය මිත්‍යාදෘෂ්ටික බලවේග බිඳහෙළමින් නැගී සිටී. එහෙත් මේ බව තේරුම් ගත හැක්කේ ආර්යයන්ට පමණක් බව මගේ හැඟීම යි. අපගේ ආර්යයන් වහන්සේට විශ්වයේ වැඩ වාසය කරන සම්‍යක් දෘෂ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා.
@dhammikasamaranayaka5203
3 жыл бұрын
බලන්නකො සිඋහෙල t v u teub aka
@janzatta5739
2 жыл бұрын
අපිට වැදගත් නැති වුණාට හරියට ධර්මය ඉගෙනගත්තු හාමුදුරුවන් හැමෝම මේවා දන්නවා.පිටරට ඉඳන් ලංකාව දේවල් igana ගන්න හාමුදුරුවෝth අපිට වඩා දන්නවා.අපි වෙන කොහේද duwana.😥😥😥
@ipalihawadana1808
2 жыл бұрын
3ewe3
@rumeshsanjaya4147
2 жыл бұрын
Ààà
@harisaraharisara7828
2 жыл бұрын
Any god would not help him except I F his mother is a deity ! Samgha mittra was chason away by Jettha tissa !
@wimalawanninayaka6267
3 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා....!!!! 🙏🙏🙏🙏
@user-76rme
3 жыл бұрын
🙏🙏🙏🙏🙏. දීර්ඝායු වේවා ඔබ සියලු දෙනාටම.
@apkapk7454
3 жыл бұрын
ඔබ වහන්සේට නිවන් දකින්න ලැබේවා !
@apekamasoya3767
3 жыл бұрын
අරිහතුන් වහන්සේ එළිකල මග නොනැවතී ඉදිරියට යාම උදෙසා විශ්වය මිහිමත බිහිකළ ආශ්චර්ය .....සාධු ..සාධු ...සාධු ...
@මාලදෙනිබුද්ධික-ශ5ඛ
3 жыл бұрын
මහා දැදැනුමක් ඇති අපේ හාමහාමුදුරුවන්ගෙ දැනුම ප්‍රායෝගික ව අත් විදින්න හොඳම කාලය.
@niroshanbandara2416
Жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම හාමුදුරුවන් වහන්සේ නමක් මාගේ නමස්කාරය ඔබ වහන්සේ මතු බුදු වේවා නිවන් ලබත්වා
@dudleyweeraratne4652
3 жыл бұрын
ඔබ වහන්සේ ට දීර්ඝ ආයු ලැබේවා ! ජනිත මහත්මයා ඇතුළු සියල්ලෝම සුවපත් වේත්වා ! තෙරුවන් සරණයි !
@suwinithagunwardana197
3 жыл бұрын
සාදු සාදු සාදු
@AsdAsd-bd8cl
3 жыл бұрын
බුදු සසුන බැබලේවා ! 🙏 🙏 🙏
@chamleyariyachandra1238
3 жыл бұрын
ජාතියේ පිනට පහලවූ සඟරුවනක්
@thesangeethgg
3 жыл бұрын
සියලු දෙනාට දීර්ඝායු වේවා ! 🙏🙏🙏
@swarnaswarna8818
3 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට බුදු සරණයි .දීර්ගායුස ලැබේවා .වහ වහා උතුම් වූ නිවනින් නීවීමටම ලැබේවා !!! 🙏🙏🙏
@nishanthipallewidiya4954
3 жыл бұрын
අනේ ඔබතුමාලගේ උත්සාහයට අපේ උත්තමාචාරය ..🙏🙏🙏
@donj.christy2308
3 жыл бұрын
ඔබවහන්සේ ගෙ දැනූම්සම්භාරයට අනික් එවූන් කැමති නැ එකයි වටෙඉන්න එවූන්ට තන්නහව...
@meegodagenk2614
3 жыл бұрын
සාදු සාදු🙏🙏🙏
@janiweerasinghe8420
Жыл бұрын
ජනිත් පුතේ , අපිටත් කතා කරන්න ,මෙ සිද්ධස්තාන වැද පුදා ගන්න.අපෙ ස්වාමින් වහන්සේට ඔබ තුමටත් තෙරුවන් සරනයි
@babypink9546
2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට කාය සක්තියත් chiත්ත බලයත් ලැබේවා ලක්බිම පුරාම ඔබ වහන්සේ මෙහෙයවු වැඩ සටහන දියුනු වේවා!!!!!!!!!!!
@amilasensratne1150
2 жыл бұрын
ජනිත මහත්තයෝ, හැකි ඉක්මනින් ම අපි ඉතිහාස විකුර්ති යට විරුද්ධව නඩු මගට බැසීමට සූදානම් වෙමු. ජයරත්න පතිරාරච්චි මහතා දැන් ගොඩක් වයසයි. එතුමාගේ සාක්ෂි ඉදිරිපත් කිරීම ඉතා වැදගත්. වහා ක්‍රියාත්මක නොවුන හොත් අපට ගොතම බුදුන් වහන්සේගේ දේශය බවට ඔප්පු කර ගැනීමට නොහැකි වෙයි. මුලු රටේම අනාගත දරු පරපුර වෙනුවෙන් වහ වහා ක්‍රියාත්මක වෙමු. අපි හැමෝම ඔබ සමඟ යි.
@nirmaladeed9223
3 жыл бұрын
අපේ ගමේ තරුණයෙක් බෝගහක් තිබුන ගලක් උඩ බුදුකුටියක් හදන්න සූදානම් උන අවස්ථාවේ මුලින්ම විරුද්ද උනේ ගමේ හාමුදුරුවරුන් ......... ඔන්න ඕකයි ගිහියන්ටත් වඩා බහුතරයක් හාමුදුරුවරුන්ගෙ කුහක කම ...... කියන්නේ 😱 අපේ පූජනීය ස්වාමින්වහන්ස බෙහෙවින්ම ඉස්තුතියි ...... පරන නිබ්බානසුවයෙන් සුවපත්වෙව ...... 👏👏👏 ඉස්තුතියි ජනිත් පුතේ සුවපත්වෙව 🙏
@shanteshante5495
4 ай бұрын
Eththa katawa matath ohoma deyak una yaluwa
@chandrikakariyawasam4622
3 жыл бұрын
මිත්‍යාවෙන් වැසීගිය හෙල බොදු ඉතිහාසය අද ජනිත් මහතා වැනි අයගේ නොමද උත්සාහය නිසා නිරාවරණය වෙමින් තිබෙනවා .ඒ වගේම අපගේ පිනට පහල වූ මීවනපලානේ අරිහතුන් වහන්සේටත් ,සිරි අරිය විමුක්ති ස්වාමීන් වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා කියා පතනවා බොරු ඉතිහාසය පිලිගෙන මුලා වී සිටින අසරන හෙලයින්ගේ ඇස් පෑදීමට ගන්නා වෙහෙස පිලිබදව .සියලුදෙනාටම නිවැරදි දහම සහ ඓතිහාසික කරුනු වැටහේවා !නමුත් ඒකටත් පෙර පින් තිබිය යුතු බවයි මගේ අදහස.තෙරුවන් සරනයි !
@ChandrikaNanayakkara-y8d
9 ай бұрын
ඔබ වහන්සෙ බොසත් ස්වමින් වහන්සෙ නමක් සාදු සාදු සාදු
@kalyanapriyawickramapala9059
3 жыл бұрын
පින්වත් පොඩි හාමුදුරුවෝ සහ ජනිත් මහත්මා ඇතුළු මේ වෙනුවෙන් දායකත්වය සැපයු සියළු දෙනාටම පින්සිදුවේවා !!!
@sunethradesilva7595
2 жыл бұрын
ජනිත පුතා ,ඔබත් ,මේ ආර්යයන් වහන්සේලා ත් ,මේ හෙළ බුධ ඉතිහාසය යථාර්ථය ගාම්බීරව ඉස්මතු කළත් මනස දියුනු නොකළ පෙර පින් නැති අයට නොවැටහෙනු ඇත. ඒකට මොනවා කරන්නද ...නමුත් දැන් තරුණ පරපුරේ මන උස් බුද්ධිමත් පෙර පින් ඇති පින් වන්ත දරුවන් බොහෝ සිටින බව හොන්දින් පෙනී යන කරුනකි...එබැවින් ඔබ තුමන්ලාගේ මෙහෙවර සාර්ථක ව කරගෙන යෑමට මම හදවතින් ම ආශීර්වාද කරමි .
@anushapriyanwadhu1119
3 жыл бұрын
සුත්ත නිපාතයෙ පබ්බජා සූත්‍රයෙන් කියැවෙන අර්තය ..උන්වහන්සේ මනා සේ පැහැදිලි කරදීමක් කරනු ලබයි 🙏
@sandyapremathilake-ju8pd
3 ай бұрын
ස්වාමින්වහන්සේට පිං සිදු වේවා
@ඉෂාන්-ඡ3ඳ
3 жыл бұрын
☸️බුද්ධ ශක්තිය නෙලුම් මලක් සේ පිපෙවා, ☸️Sri lanka☸️මගේ මව් බිමේ.🙏🙏🙏
@mangalikawanasundara5920
3 жыл бұрын
දිර්ගායුවෙිවා
@sujatharajapaksha4411
3 жыл бұрын
සාදු සාදු. තව තවත් දිරිය ලැබේවා.🙏
@chandaniimaduwa9076
3 жыл бұрын
සුවපත් වේවා
@sushantkumari6193
Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා ආරක්ෂා වේවා පොඩි වයසේ ඔබ වහන්සේගේ දැනුවත් කිරීම කියා දෙන විදිහ හරිම අපූරුයි ඇල්පෙනේති තුඩක තරම් වත් අනතුරක් නොවේවා
@lakmaldananjaya4207
3 жыл бұрын
බුදු සරණයි ☸🌷💐🙏
@nibodhimenaka3158
2 жыл бұрын
ඔබ වහන්සට පින් අපිට මේ දුබුටුලු ගලගැන කියලාදුන්නට, මාත් පොලොන්නරුවේ මාත් මේ ගලගැන සෑහෙන්න හෙව්වා නමුත් අද මට සෑහෙන්න දෙයක් දැනගන්න පුළුවන්උනා, ඔබ වහන්සට ගොඩාක් පින්, ඔය පල්ලෙහා තියෙන උමග උඩින් චෛත්‍යයට යන්න අපුරුවට පඩ්පෙලක් තියෙනවා, එකක් නෙවෙ තැන් තැන් වලින් පඩි පෙලවල් තියෙනවා, හරිම ලස්සනයි ඔයතැන, ඔය ගල උඩ ඉදන් හරියට බැලුවොත් සීගිරිය පවා පේනවා, අපේ මිනිස්සු එක්කබෑ, අපේ ඉතිහාසය හැන්ගිච්ච තව තැන් තියෙනවා, මාත් දන්නතැන් ගොඩාක් තියෙනවා මාත් අපේ ඉතිහාසයගැන හොයනවා හෙව්වට මන් දන්නතැ ඒවා විස්තර කරන්න, හැබැයි මට පුළුවන් ඒදේවල් තියෙනතැන් පෙන්නන්ඩ , මම සමහරක් තැන් වලට ගිහින්නැ නමුත් එම හැන්ගිච්ච තැන් වලට ගියපු අය බොහෝයි, තෙරුවන්සරනයි සියලු දෙනාට
@මැණික්මැණික්
9 ай бұрын
නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා සියළුම සුවාමින් වහන්සේ ලාට අනෙකුත් සියළුම දෙනාටම තෙරුවන් සරණයි 👏👏👏👏👏
@keerthiwannigama3760
3 жыл бұрын
මේ උතුම් කාර්යය සර්වප්ප්රකාරයෙන් සාර්ථක වේවා. අපේ ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා !
@blackshieldx4670
3 жыл бұрын
මේ පවුරාණික චයිත්ය සංස්කරනය වියයුතුයි 🙏🏼🙏🏼🙏🏼🇱🇰
@siryalatha8274
2 жыл бұрын
🙏🙏🙏👍.සාධූ සාධූ.සාධූ.පින්වත් පොඩි සුවාමින්වහන්සේට මාගේ.නමස්කාරය වේවා.නිදුක්නිරෝගිචිර ලැබේවා.මේවාගේ පින්වත් සුවාමින්වහන්සේලා බිහිවේවා. අපේ බුදු දහම ඉදිරියේ බැබෙලේවා.මේ උතුම් ධර්මයෙන් මේ පින්වත් සුවාමින්වහන්සේ ආරක්ෂා කරත්වා.සතරවරම් දෙවිවරු මේ පින්වත් සුවාමින්වහන්සේලාව රැකදේවා.සියලුදෙනාටම ධර්මය අවබෝධ වේවා.බුදුසරණයි.
@chandaniimaduwa9076
3 жыл бұрын
බුදුවරු උපන් බිමෙන් පිට නොවඩී නම් ඉන්දියාවේ උපන් බුදුන් වහන්සේ මොන එකකට හෙල බිමට.වැඩියද කියලවත් හිතන්න නොදන්නා පන්සල් වල ඉන්න අය.සුවපත් වේවා
@hemamaliabeysinghe8892
2 жыл бұрын
Koi potheda thiyenne budu kenekuta thama upan raten pita nowadina bawa.... thwath vikurthiyak. Poth path wala visthara danna puluwandha
@hemamaliabeysinghe8892
2 жыл бұрын
Meewanayata karaganna bari vikurthiya meya dala karanawa wage
@swarnalathailandaridewa1035
2 жыл бұрын
Budun upane lankawe bawata siyalu sakshi hari bawata England piligena hamarai
@prabathrathnamalala7552
Жыл бұрын
. ලෝවැසි සියළු මිනිසුන් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා....
@dimuthuranavaka4857
3 жыл бұрын
Me buduwarun pahala wana deshayai 🙏🙏🙏
@thanuja9730
3 жыл бұрын
Godak watinawa..theruwan saranai 🙏🙏🙏🙏
@emedauwenya3678
3 жыл бұрын
පරම නිබිබාන සුවයෙන් සුවපත්වෙිවටා! සියලු ලෝක සියලු සත්වයෝ.
@skkw2356
2 жыл бұрын
අපේ පොඩි හාමුදුරුවනේ යථාර්ථය සමග එකතුවී මේ යන ගමන ශාර්තක වේවා අපේ අතිතය නැවත ගොඩනගන්න ශක්තිය ලැබේවා ලැබේවා බුදු සරනයි
@yasithagalakumbura6037
2 жыл бұрын
වැලලි ගිය සැබෑ බෞද්ධ ඉතිහාසය යලි මේ මහපොළොවේ පුනරැප්පතිය ලබන කාලයයි මේ උදාවෙලා තියෙන්නේ. අපේ පොඩි හාමුදුරැවන්ට ත්‍රිවිධ රත්නයේ සරණයි 🙏🙏🙏
@bodhuhela752
3 жыл бұрын
ඉතාමත් වටිනා කරුනු රාශියක් මතුකලා, අඩුතරමින් බොන්න එන 10 කින් එක් අයෙක් වත් දැනුවත් වේවි.
@amithamarahela8058
Жыл бұрын
අනේ අපේ බුද්ධ ශක්තිය .නුදුරේ දිම මුලු ලොවටම පසක් වේවා .තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@githagitha8315
3 жыл бұрын
සාදු සාදු සාදු තේරැවන් සරනයි
@PriyanthaRathnashree-h3b
Ай бұрын
ජනිත් මල්ලි ඔයා ගැන මට ගොඩාක් සතුයුයි ඔබ කරනා මෙ කැපැව්මට ඔබට තෙරුවන් සරනයි තිස්තුන් කොට් යක් දෙව් රැකවරණය ලැබෙනවාමයි, මල්ලි මෙවට වගකියන්න ඔනි රටේ ජනාධිපති එයාලාකලෙ තියෙන එවා හොය හොය හාරපු එක බලමු දැන්නන් රාජවෙලා ඉන්නේ සින්හලයෙක් කියලා හිතෙනවා බලමු මෙයාවත් සි0හලයාගෙ අයිතිවාසිකම් දෙයිද කියලා මල්ලි ඔයාට වැඩ් ය කලින් හිටපු රජයවල් දන්නවා මෙවගෙ ඇත්ත නැත්ත මම දැනට අවුරුදු 30 කට කලින් ගිහින් තියෙනවා හුන්නස්ගිරියේ රාජමාලිගාවකට එදා මම යනව්ට පරන බඩුමුට්ටුත් තිබුනා හැබැයි තිබ්බෙ කැලැවෙලා වැවැකුත් තිබුනා මෙය කවුරුවත් වැඩ් ය දන්නේ නැ අද මාලිගාවත්න් හාරලා වැවත් හාරලා හොටලයක් ගහලලු ගිහින් බලන්න පාර නුවරසිට මහියංගන පාරෙ යනව්ට මැදමහ නුවර ටවුන් එකෙන් හුන්නස්ගිරි දෙසට යනව්ට දෙවනි වන්ගුවෙන් දකුනට දැන් කාපට් කරලා තියෙනවා නාමල් රාජපක්ෂ යිස්සර තිබුනෙ කරත්ත පාර ගියොත් ම්මුරෙත් ගිහින් එන්න රත්නත්තරෙ පිහිටයි
@janithkumara5637
3 жыл бұрын
ජනිත් මහතානනි, සිතියම භාවිතයෙන් යළි පිටපතක් කරන්න
@සදතාරුකා
3 жыл бұрын
අපේ අරිය විමුක්ති ස්වාමින්වහන්සේට නමස්කාර වේවා ..මේ සත්‍ය රටට එළි දරව් කරනවට..යථාර්ථ නාළිකා වේ ජනිත් මහත්මයා අපේ හෙළ ඉතිහාසය නිවැරැදි කරන්න දරන උත්සාහය දැන් බොහෝ දුරට සාර්ථකයි .. සත්‍ය පිළිගන්න ඔබ හා ඉන්න අප සැමට පුදුම සතුටක්.. 🙏🙏🙏🌷🌷🌷🌷 මේ බුදුරජාණන් වහන්සේ උපන් දේශය කියලා දැනෙන කොට.. වයස 16 ක පොඩි හාමුදුරුවන් වහන්සේට තියෙන ප්‍රඥාව කොපමණ ද.. දායකයින් ගේ දන් පැන් ලබ ලබා ශාසනයත් විනාශ කරමින් පන්සල් වල පඩුරු පාක්කුඩම් ලබමින් සැප විදින ඇතැම් පැවිදි පිරිස් ලජ්ජා විය යුතුයි .. බුදුරජාණන් වහන්සේ ගේ සැබෑ තතු හොයන අයටත් හරස් කපන්න තරම් පව්කාර වීම ගැන.. ජයවේවා යථාර්ථ ඔබ සැමට.. තෙරුවන් සරණයි ..
@somaalsoma3016
3 жыл бұрын
බුදුසරනයි..මාගේ මවුබිම ආරක්ෂක රන.දෙවියන් වහන්සේට. මාගේ.නමස්කාරය වෙත්වා.සාධු සාධු සාධු මෙ.පොලොවෙ..උපදින්න අපි.කොයි.තරම්.පින්කරල ඇද්ද
@msisirawijshinghe407
3 жыл бұрын
තෙරුවන් සරණයි!
@kithsirirathnayake8215
3 жыл бұрын
ඔබවහන්සෙට දීගායු වේවා
@nimalthilakasiri5683
3 жыл бұрын
බුදුන් ගේ දේශය ශ්‍රී ලංකාවයි.
@asankaamarasinghe128
3 жыл бұрын
api obala samagai!!!
@sausirisausiri6484
2 жыл бұрын
තෙරුවන් සරනයි නමෝබුද්ධාය පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු සියලුදෙනාටම දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි 🙏🙏
@indukanthi5643
2 жыл бұрын
අර්ය්විමුක්ති අපේ ස්වාමීන් වහන්සේ සුවපත් වේවා 🙏🙏🙏🙏 මේ වටිනා සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කරන්න බලධාරීන්ගේ නෙත සිත යොමු වේවා
@b.aperera4609
11 ай бұрын
Arian wahanseta nigisuvaya lebewa
@ashokapadmasili3384
2 жыл бұрын
මෙවන් උත්තමයන් වැඩසිටින රටක් විනාශ කළහැක්කේ කටද මෙ ලක්දෙරන වැජබේවා ඔබවහන්සේට සියලු දෙවියන් ගේ රැකවරණ ය ලැබේවා තෙරුවන් සරනයි
@ruwans.g4660
3 жыл бұрын
නිදුක් නීරෝගී සුවපත් වේවා..!
@asokakumari5692
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@shribhagyapieris4152
3 жыл бұрын
🙏🙏🙏
@pgsprasanna1063
2 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට බුදු සරණයි .දීර්ගායුස ලැබේවා .
@ruwanpiyathilake
2 жыл бұрын
ජනිත් මහත්මයා කරන මේ උතුම් වූ පින් මහිමයෙන් පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වනතුරු නිදුක් නිරෝගී වේවා.
@nilanjana-yz2il
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 සුවපත් වේවා ඔබ සැම....
@hmrweerakoon1404
2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ....ඔබ වහන්සේ ට බොහොම පිං...මාගේ නමස්කාරය වේවා.... යථාර්ථ ඔබට ජයවේවා 💐💐
@sausirisausiri6484
2 жыл бұрын
ඔබවහන්සේට පුලුවන් නම් ඔතන නැවත ඉදිකරන්න පුන්‍යය භූමියක් 🙏
@සදතාරුකා
3 жыл бұрын
මම දැනට විදේශයක ඉන්නේ ..ලංකාවේ අපේ ගම්වල මිනිස්සුත් තාම හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ උපන්නේ ඉන්දියාවේ කියලා ..ඒ කුඩා කාලේ ඉදන් උගන්නපු වරද නිසා. ලංකාවට ගියාම අවට ගම්වල පවා සෙනග රැස් කරලා යතාර්ථ ගෙන එන මේ සියලුම වැඩ සටහන් බාගත කරගෙන එතුමගේ අවසරය ඇතුව ..ලොකු රූපවාහිනියක් මගින් හෝ පෙන්නන්න හිතාගෙන ඉන්නේ අපේ බෞද්ධයන් මේ මිත්‍යාවෙන් මුදවා ගන්න ඕන.. අනුන්ගේ දේවල් ගෙඩි පිටින් බාර ගෙන බඩගෝස්තරය රකින පුරාවිද්‍යා කාරයන් ටයි දෙශ්පාලුවන් ටයි රටේ ඉතිහාසය ඕනේ නෑ ..උන්ට ඕන සල්ලි විතරයි .. අපිවත් දැන් අපේ ඉතිහාසය රකිමු.. 🙏🙏🙏
@njwije4094
3 жыл бұрын
අපි උර දෙමු දරුවනේ.
@සදතාරුකා
3 жыл бұрын
@@njwije4094 🙏🙏🙏👍👍
@iswaragekusum9996
2 жыл бұрын
Esema weva
@skkw2356
2 жыл бұрын
ඔයාගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉස්ටවේවා බුදු සරනයි
@සදතාරුකා
2 жыл бұрын
@@skkw2356 🙏🙏🙏
@deepawijesuriya7488
3 жыл бұрын
Ariyan wahansa thawa thawath mey karunu penwa denne. Sathya sathyamayi. Oba wahanse sathya darmaya sathya ithihasaya penwa denna. Suwapath wewa.
@njwije4094
3 жыл бұрын
අපි හදමු ස්වාමින්වහන්ස චෛත්‍යය.
@sriyanidavi890
3 жыл бұрын
Theruwan saranai.wishwa maniyange asirwadayen"nawathath a chaythaya edi karanna labewa.
@anomamalkanthi8505
Жыл бұрын
ඔබ සියලු දෙනාම අාරක්ෂා වේවා !
@laksithaamith3749
2 жыл бұрын
පුදුම දැනුමක් තියෙන පින්වත් ස්වාමින් වහන්සේ නමක්. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@deepaperera4595
3 жыл бұрын
සුවපත් වේවා .🙏🙏🙏
@donj.christy2308
3 жыл бұрын
මන්ත්‍රීලට කව්වොත් ඉවරෙටම ඉවරයි හොටල්හදයි. ඔබවහන්සෙ ඔතනභාරව ඉන්න උත්සහ කරන්න..
@yamunaguruge7852
3 жыл бұрын
🙏 🙏 🙏
25:09
පරාක්‍රම සමුද්‍රයේ අභිරහස දෙවන කොටස | The mystery of the Parakrama Samudra Episode 02 | Yathartha
YATHARTHA
Рет қаралды 56 М.
1:00:51
අරාබියෙ කොහෙද බොල සුනාපරන්තයක් | History of Makulana Rajamaha Viharaya | Yathartha
YATHARTHA
Рет қаралды 102 М.
0:36
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
Паша Осадчий
Рет қаралды 8 МЛН
0:32
Air Sigma Girl #sigma
Jin and Hattie
Рет қаралды 45 МЛН
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН
25:59
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
bayGUYS
Рет қаралды 558 М.
44:12
මෙතෙක් හෙළි නොවූ වස්ගමුවේ ඉපැරණි රහස... | වස්ගමු විස්මය 12-01-2022 #WasgamuwaNationalPark
Newsfirst Sri Lanka
Рет қаралды 169 М.
49:01
උබට දැනෙනවද බුදුන්ගෙ රටේ ඉතිහාසය | Buddhist History Of Sri Lanka | Yathartha
YATHARTHA
Рет қаралды 97 М.
55:50
ඔබ නොඇසූ කතාවක් | මානව වංශයේ සගවපු මහා ශිෂ්ටාචාරය | විජයට පෙර අපේ රට | #anuradha #janithharsha
YATHARTHA
Рет қаралды 51 М.
1:19:08
🚨යෝෂිත අත්අඩංගුවට ගත් අතරේ ෆයිල්1 හංගං හිටි නිලධාරිනිය ගැන ගෞරව දි රටට හෙළිකරයි.
The Life Traveler
Рет қаралды 114 М.
1:25:29
අද තමයි රාවණා කවුදකියල හරියටම දැනගත්තෙ මෙන්න සාක්ෂි #rawana #yathartha #siwhela
YATHARTHA
Рет қаралды 72 М.
38:09
සත්‍යය හෙළිදරව්ව අනුරාධපුරේදී | Yathartha
YATHARTHA
Рет қаралды 72 М.
1:20:34
ආටානාටියේ යතාර්තය පළමු කොටස | Discourse on Atanatiya Sutta and Its reality | Yathartha
YATHARTHA
Рет қаралды 101 М.
32:48
බුදුන් උපන්නේ ලංකාවේ කීම නීතියට පටහැනිද ? | Explanation about Jambudvipa ( Dabadiwa ) Sri Lanka
YATHARTHA
Рет қаралды 44 М.
46:04
සක්රයාගේ නිජබිම මහනුවරද
Siwhela Wanshaya
Рет қаралды 142 М.
30:39
බුදුන් දහම් දෙසූ මාගධී බස මේ හෙළබිමේ භාෂාවක් | History of Magadhi language
YATHARTHA
Рет қаралды 27 М.
0:36
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
Паша Осадчий
Рет қаралды 8 МЛН