Riverstone Matale Camping vlog | PITAWALA PATHANA Sri Lanka

  Рет қаралды 3,733

Traveler Anjana

Traveler Anjana

Күн бұрын

#riverstoncamping #matale #pitawalapathana
Traveler Anjana,
ඉතිං මේ Video එකෙන් ඔයාලට මම පෙන්වන්නේ Matale Ratota හරහා atanwala දක්වා දිවෙන මාර්ගයේ රිවස්ටන් Pitawala pathana සහා Riverstone වල ලස්සම View එක තියෙන Camping site එකට අපි ගිය Adventure එකයි.
Matale දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සුන්දර සංචාරක ගමනාන්තයක් වන Riverston යනවනම් එහි කදවුරු බැදීමට අවශ්‍ය නම් බහුතරයක් දෙනා යන්නේ ඇටන්වලට. නමුත් Riverstone කදු මුදුනට 4km පමණ දුරකින් පෞද්ගලික වතුයායක රිවස්ටන් දැවැන්තයාගේ පාමුලට වන්නට ඇති කුඩා විලක් ලග තියෙන මේ Camp site එක, Riverstone කදවුරු බැදීමට සොයන්නන්ට තෝතැන්නකි.
ඉතින් Midlands කියන tea estate එකේ Dankanda lake යන නමින් හදුන්වන විල ලග Night Camping එකක් කරන්න ලැබෙනවා කියන්නේ ඒක වෙනම අත්දැකීමක්. Riverstone මාර්ගයේ මද දුරක් පැමිණි පසු හෙළ බොජුන් ගොඩනැගිල්ලට වැටි ඇති පහලට වන්නට ඇති මාර්ගයේ පැයක / පැය එකහාමාරක දුශ්කර ගමනකින් පසු මේ කදවුරු බිමට ඇතුලු වීමට පුලුවන්. මෙහි කදවුරු බැදීමට අවසරයක් ලබාගත යුතු අතර පුද්ගලයෙකුට Rs.750/= ක් ගෙවීමට සිදු වෙනවා . කලෙකට ඉහත කදවුරු බදින්නන්ගේ තෝතැන්නක් වී තිබූ බවට සාක්ශි පෙන්වන්නේ එහි ඇති විශාල වැසිකිළි පහසුකම් තිබූ ගොඩනැගුල්ලයි. දැනට අතහැර දමා ඇත්තේ වසංගතයෙන් පසුව වන්නට ඇත.
අත්භූත වටපිටාවත් මන්දාරම් ස්වභාවයත් නිසා සවස් යාමයේ පැවති අදුර සිතට ගෙනෙන්නේ සියුම් චකිතයකි. අත්හරදැමු වැසිකිළි ගොඩනැගිල්ලට ගොඩ වූයේ බීමට ජලය ලබා ගැනීමේ අටිනි. ඉතුරු ටීක Riverstone Camping vlog එකෙන්ම බලන්න Midland Estate Dankanda Lake Camping Sri lanka
ඒක කොළ පාට ලෝකයක්. ඒ මැද්දෙන් ඈතට දිවෙන සුන්දර මං පෙතක්. ඒ වෙන කොහෙවත් නෙවෙයි Riverstone.
________________________________________________________________________________________________
ඉතින් ඉතිරිය මේ විඩියෝවෙන්ම බලන්න කියලා අරාදනා කරන ගමන් Subscribe කරලා support එකක් දෙන්න කියලාඉල්ලීමකුත් කරනවා. 🇱🇰🌿
-------------------------------------------
Assoseries
Shot on - iPhone 12
Tripod
Chest mount
-------------------------------------------
Facebook - Ravindu Anjana Ranawana
Facebook page - TravelerAnjana
Tiktok -
/ traveler_anja. .
Insta - anjanaranawana
Please Contact for Camping
Namal - 071 353 6689
Tharanga - 076 939 9660
Chamara - 070 773 2589
More Videos
Kabaragala Heavy Rain survival Camping - • KABARAGALA CAMPING කබර...
Rathkale Camping - • RATHKALE PATHANA Campi...
Hawagala Camping- • Hawagala Night Camping...
Bakersbend one day - • Road trip to Bakers Be...
Mandaram Nuwara Camping- • Mandaram Nuwara Campin...
Garandi ella Camping - • Gerandi Ella ගැරඩි ඇල්...
Haritha Kanda Camping - • Haritha Kanda Bopathth...
පළමු ශ්‍රී පාද වන්දනාව - • SRI PADAYA Hatton Nal...
Abardeen & Maskeliya Gartmore Falls - • Gartmore සහා Abardeen ...
Wangedigala Camping - • Wangedigala Night Camp...

Пікірлер: 45
@TravelWithJuliya98
@TravelWithJuliya98 11 ай бұрын
Wow so beautiful dear 😮 Thank you for sharing with us, God bless you
@traveleranjana
@traveleranjana 11 ай бұрын
Thank you 🌿🇱🇰
@Travelchatuwa
@Travelchatuwa 11 ай бұрын
සුපිරියක් තමා
@traveleranjana
@traveleranjana 11 ай бұрын
🌿🇱🇰
@motivated.311
@motivated.311 7 ай бұрын
ඇත්තටම ඔවා දකින්න කොට මාර ලස්සනයි ඒත් දේශපාලුවන්ගෙ වැඩ නිසා අපිට ලංකාවේ ඉන්න හිතෙන්නෙ නැහැ එකයි හිතට දුක
@traveleranjana
@traveleranjana 5 ай бұрын
ලංකාවේ ඉන්න දවසක අනිවාර්යයෙන්ම ගිහින් එන්න මචන් 🌿 මාරම ලස්සනයි නිදහස්
@Travelwithsureshsl
@Travelwithsureshsl 4 ай бұрын
Superb ❤
@traveleranjana
@traveleranjana 4 ай бұрын
Thank you 🇱🇰🌿
@Lahiru_AYALE
@Lahiru_AYALE 10 ай бұрын
🤩🤩🤩
@traveleranjana
@traveleranjana 5 ай бұрын
🌿🇱🇰
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 11 ай бұрын
Nice 💚🍃🤩
@traveleranjana
@traveleranjana 11 ай бұрын
Thank you mchn 🌿🇱🇰
@Travelchatuwa
@Travelchatuwa 11 ай бұрын
තව පොඩ්ඩයි ගේමක් ගහන්න❤
@traveleranjana
@traveleranjana 11 ай бұрын
Thank you bokka 🌿🇱🇰
@sashinkamihiranda1957
@sashinkamihiranda1957 11 ай бұрын
@traveleranjana
@traveleranjana 11 ай бұрын
🌿🇱🇰
@monilachamindu6529
@monilachamindu6529 11 ай бұрын
❤❤❤
@traveleranjana
@traveleranjana 11 ай бұрын
🌿🇱🇰
@sanjeewadasanayaka504
@sanjeewadasanayaka504 4 ай бұрын
Viwe point වගේ තැන් වල කෑම්පින් කරන්න පුලුවන්ද
@traveleranjana
@traveleranjana 4 ай бұрын
රිවස්ටන් පාරේ view point වල බෑ
@elon0mask
@elon0mask 11 ай бұрын
කැම්පින් ලංකාවේ තහනම් කලා කියලා කියනවා. රිවස්ටන් වල පුලුවන්ද?
@traveleranjana
@traveleranjana 11 ай бұрын
කෑම්පින් තහනම් නුවර එළියේ දිස්ත්‍රික්කයේ. අනිත් පැති වල කෑම්පින් පුලුව්න්. රිවස්ටන් වල පුලුවන් හැබැයි Pvt location වල කැමති තැන් වල බෑ. Pvt location එකක් contact කරන් Camping කරන්න පුලුවන් ගැටලුවක් නැතිව
@sewminiranasinghe5790
@sewminiranasinghe5790 11 ай бұрын
💚🇱🇰
@traveleranjana
@traveleranjana 11 ай бұрын
😘❤️
@nimanthasameerarananjaya5849
@nimanthasameerarananjaya5849 3 ай бұрын
Camp site eka lagatama yanna puluwanda
@traveleranjana
@traveleranjana 3 ай бұрын
Ow bike ekn hry 4*4 wahneeka hry yatahaki
@Ceylonoutdoors
@Ceylonoutdoors 6 ай бұрын
Camping site ake num eka brother 😊
@traveleranjana
@traveleranjana 6 ай бұрын
Discription eke පහල contact no ටිකක් දැම්මා මචන්
@Ceylonoutdoors
@Ceylonoutdoors 6 ай бұрын
@@traveleranjana හරි සහෝදරයා 🖤❤️
@Travelchatuwa
@Travelchatuwa 11 ай бұрын
දැන් දැක්කෙ 😢
@traveleranjana
@traveleranjana 11 ай бұрын
🌿🇱🇰
@pasindusulakshana8518
@pasindusulakshana8518 4 ай бұрын
Aiye pitwala pathana camping karanna denavada
@traveleranjana
@traveleranjana 4 ай бұрын
Na malli ehe camp krna denne na . Hby me location eka pitawala patana edn 4km
@praveenuditha971
@praveenuditha971 10 ай бұрын
Riveston camping puluwand
@traveleranjana
@traveleranjana 10 ай бұрын
මේ video එකේ තියෙන location eke puluwn
@praveenuditha971
@praveenuditha971 10 ай бұрын
@@traveleranjana කාව හරි contact කරගන්න ඕනිද
@traveleranjana
@traveleranjana 10 ай бұрын
@@praveenuditha971 ඔව් මචන් එයාලා location එකට එක්කෙනෙක්ට Rs.750 ක් gnnaa ticket ekk deela. Discription එකේ contact ඇති. එයාලා වතුර තියෙනවා කියුවට වතුර නෑ video එකේ තියෙනවා ඔක්කොම විස්තර
@yasithathirimanne3533
@yasithathirimanne3533 7 ай бұрын
Contact karaganna widiyak kiyanna camp karanna
@traveleranjana
@traveleranjana 5 ай бұрын
Discription eke contact tikata ganna
@travelwithchabiya
@travelwithchabiya 11 ай бұрын
බත් කන්නේ නැති හාදයත් ගිහින් නේ 😂😂
@traveleranjana
@traveleranjana 11 ай бұрын
🤣අම්මටසිරි සීන් එක දන්නවද ?
@sammikaprashan7606
@sammikaprashan7606 11 ай бұрын
❤️
@traveleranjana
@traveleranjana 11 ай бұрын
🌿🇱🇰
@thusharapathum183
@thusharapathum183 11 ай бұрын
@traveleranjana
@traveleranjana 11 ай бұрын
🌿🇱🇰
Chariot Path | චැරියට් පාත් Hiking & Camping | Travel Vlog Sri Lanka | LK
46:46
Haritha Nimnaya - හරිත නිම්නය ®️
Рет қаралды 1,8 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 17 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 23 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН