Пікірлер
@nissankaek
@nissankaek Күн бұрын
❤❤❤❤
@ruwansenadeera6680
@ruwansenadeera6680 2 күн бұрын
නියමයි මල්ලි ❤ මගේ ගමත් වත්තේගම. ගමේ හිටියට තාම යන්ට බැරි වුන තැනක්. 😢 සුපිරි මල්ලි Good Luck 🎉
@traveleranjana
@traveleranjana 2 күн бұрын
@@ruwansenadeera6680 බොහොම ස්තූති . වත්‍තේගම කියන්නේ මාරම ලස්සන පැත්තක් 🌿
@ruwansenadeera6680
@ruwansenadeera6680 Күн бұрын
@@traveleranjana Thank you . ඔයා ආයේ යනවනම්. ඇල්කඩුවේ සෙම්බු වත්ත, පැත්තේ යන්ට. පාරනම් පොඩ්ඩක් අවුල්.
@traveleranjana
@traveleranjana Күн бұрын
@@ruwansenadeera6680 sembuwatte gya 🌿riverstone gya dws wala . Vlog eka danna hmbune na file wagyk delete una
@AselaDilshan-s8f
@AselaDilshan-s8f 3 күн бұрын
Ape pansala
@manikranawana9432
@manikranawana9432 3 күн бұрын
Harima lassanai putha Theruwan saranai !
@traveleranjana
@traveleranjana 3 күн бұрын
@@manikranawana9432 thank you nande 🌿🇱🇰
@AshenShenil-io9nx
@AshenShenil-io9nx 5 күн бұрын
අයියේ ඒ හරියේ camping tents එහෙම rent එකට ගන්න place එකක් තියෙනවද ලග
@traveleranjana
@traveleranjana 3 күн бұрын
@@AshenShenil-io9nx හාවගල කිට්ටුවනම් දන්න තරමින් නෑ මල්ලි. හැබැයි Travel gears ලා ඉන්නේ රත්නපුර එයාලා රෙන්ට් කරනවා
@monilachamindu6529
@monilachamindu6529 5 күн бұрын
@traveleranjana
@traveleranjana 3 күн бұрын
@@monilachamindu6529 🌿🇱🇰
@user-gj2ce2bp1s
@user-gj2ce2bp1s 5 күн бұрын
💚💚
@traveleranjana
@traveleranjana 3 күн бұрын
@@user-gj2ce2bp1s ❤️😘
@chulaniranawana2825
@chulaniranawana2825 5 күн бұрын
ලස්සනයි පුතා ... පරිස්සමින් තෙරුවන් සරණයි....❤️❤️❤️
@traveleranjana
@traveleranjana 3 күн бұрын
@@chulaniranawana2825 thank you nande 🌿🇱🇰
@Travel_With_Tilan
@Travel_With_Tilan 6 күн бұрын
මාරු ගමන කවදාවත් අමතක නොවෙන ලස්සන ගමනක්, ඒ වගේම කිසිම ප්‍රශ්නයක් නැතුව ගියපු ලස්සන ගමනක් මේ වගේ තවත් ගමනක් යන්න ලගදීම සෙට් වෙමු 😍😍😍😍
@traveleranjana
@traveleranjana 6 күн бұрын
අඩෝ !!! ඊළග එක යමන් ඉක්මනින්ම 🌿
@monilachamindu6529
@monilachamindu6529 6 күн бұрын
Supiri machan❤️❤️
@traveleranjana
@traveleranjana 6 күн бұрын
Thank u mchn🌿🇱🇰
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 7 күн бұрын
මහ පාරේ වීඩියෝ කෑලි නොදා හිටියා නම් හොදයි වගේ., හුලුගගෙන් වගෙ පටන් ගත්ත නම් 💚💚💚 ඉක්මනට part 2 එකත් ගෙන්නෝ
@traveleranjana
@traveleranjana 7 күн бұрын
@@NadeeshaSumanasekara අනිවාර්යයෙන්ම මල්ලි මටත් හැබැයි හිතුනා . ඒත් කෝකටත් කියලා දැම්මා නොදන්න කෙනෙක්ට බලාගන්නත් එක්ක . එ උනාට පාරේ කොටස් ටික සෙට් නෑ වගේ තමයි.Part 02 සතියකින් විතර ගෙන්න හිතන් ඉන්නෙ 🌿 . ඔයාගෙ Vlog එකත් ඉක්මනින්ම දාන්න 🌿🇱🇰
@DinusKitchen
@DinusKitchen 7 күн бұрын
Wow !!!! මාරම ලස්සන තැනක් ❤.
@traveleranjana
@traveleranjana 7 күн бұрын
@@DinusKitchen thank u 🌿🇱🇰
@Travelchatuwa
@Travelchatuwa 7 күн бұрын
17:30 ඒක වටිනව
@traveleranjana
@traveleranjana 7 күн бұрын
@@Travelchatuwa 🌿🇱🇰
@Travelchatuwa
@Travelchatuwa 7 күн бұрын
රත්න තැන්න ගමේ වීඩියෝ එකක් පටන් ගන්න කොට සතෙක් කෑ ගහනවම තමා😂 මගේ කලින් වීඩියො එකේ කෑ ගහන්නෙ බල්ලෙක් 😅
@traveleranjana
@traveleranjana 7 күн бұрын
@@Travelchatuwa මේ පාර wolf කෙනෙක් 😁
@Travelchatuwa
@Travelchatuwa 7 күн бұрын
@@traveleranjana ඔව් ඔව් අපි දෙන්න ඕකට නේ බය වෙලා කැලේ කඩාගෙන ආවෙ 😁
@user-gj2ce2bp1s
@user-gj2ce2bp1s 7 күн бұрын
Eka Lassanai 😍😍💚 ❤️
@traveleranjana
@traveleranjana 7 күн бұрын
@@user-gj2ce2bp1s thank u sudu ❤️❤️
@Travelchatuwa
@Travelchatuwa 7 күн бұрын
බෑග් එකට ගහන කොට මගේ මූන 😂😂අම්බෝ පේනව නේ බර 😁
@traveleranjana
@traveleranjana 7 күн бұрын
@@Travelchatuwa අඩෝ ඔව් බම් වීඩියෝ එක එඩිට් කරද්දි උබේ මූණ දැක්කේ 😂. උබට එපා වෙලා ඉන්න ඇත්තෙ . අරයා video එක බලලා මට බැන්නා බොට බර පටවලා කියලා
@Travelchatuwa
@Travelchatuwa 7 күн бұрын
සැක් ඒක නියමෙට ඇවිත් තියනව වීඩියෝ එක බලන ගමන් .. ගොම්බානිය යන කෙනෙකුට මේ වීඩියෝ එක ගොඩක් වටිනව මොකද පාරවල් ගැන පැහැදිලි කරනව ඒ වගේම ඕනිම කෙනෙක්ට ..ගැටලුවක් තියනව නම් කමෙන්ට් සෙක්ශන් එකේ කමෙන්ට් එකක් දාන්න හදවතේ සංචාරකය සුබ පැතුම් වීඩියො එක නම් පට්ට ❤❤❤❤
@traveleranjana
@traveleranjana 7 күн бұрын
@@Travelchatuwa ඉතිං ගොම්බානියෙ දෙපාරක් ගිහිල්ලා තියෙන අත්දැකීමෙන් අපිව එක්කන් ගියාට බොහෝම ස්තූති සොදුරු මිත්‍රයා . ඊළග සංචාරයෙන් හමුවෙමු 🌿
@kesharinethmini-mx2kz
@kesharinethmini-mx2kz 7 күн бұрын
😍😍
@traveleranjana
@traveleranjana 7 күн бұрын
@@kesharinethmini-mx2kz thank u nngi🌿🇱🇰
@Lahiru_AYALE
@Lahiru_AYALE 7 күн бұрын
WOW. superb malli
@traveleranjana
@traveleranjana 7 күн бұрын
@@Lahiru_AYALE Thank you ayye 🌿🇱🇰
@Harsha.998
@Harsha.998 8 күн бұрын
Drone eka Mokadd ayiye mini 2 da
@traveleranjana
@traveleranjana 8 күн бұрын
@@Harsha.998 mini 2 Se malli
@umeshgimhan1309
@umeshgimhan1309 14 күн бұрын
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 17 күн бұрын
ඇල්ල නමුනුකුල පැත්තේ වට ගැහුවේ කැමැත්ත නිසා නම් කමක් නෑ., නැත්තන් හරිම ලේසියෙන් කාපට් පාරක් තියෙනවා දෙමෝදර ස්ප්‍රිංවැලි පාර. ඒකෙ ආව නම් පැය දෙකක් විතර ඉතුරුයි 🥰 ලස්සනයි වීඩියො එක 🤩🤩
@traveleranjana
@traveleranjana 16 күн бұрын
@@NadeeshaSumanasekara ඔව් මල්ලි Route එක කොහෙන් හරි වැරදිලා වටයක් ගහලා ආවේ හැබැයි වෙනස් පාරක් හින්දා experience එක මරු. අපි එන දවසේ පස්සර පැත්තෙන් එන්න හදද්දි ඒ පාරවල් නාය ගිහිල්ලා පස්සෙ ආපු පාරෙන්ම ආවා එකෙත් තැනින් තැන් ගස් කඩන් වැටිලා 🌿🇱🇰
@traveleranjana
@traveleranjana 16 күн бұрын
@@NadeeshaSumanasekara thank you malli 🌿🇱🇰
@GayaWalker
@GayaWalker 20 күн бұрын
Mara kattakni kala tynne 😢
@traveleranjana
@traveleranjana 20 күн бұрын
@@GayaWalker හැබැයි ඒක මරු අත්දැකීම මතක් වෙද්දි 🌿 ඒ මොනාවා උනත් ආසම Travelers ලගෙන් කෙනෙක්ගෙන් comment එකක් වැටුනහම මාරම සතුටක් තියෙන්නෙ 🌿🇱🇰
@LakshZZ
@LakshZZ 21 күн бұрын
ඉඳුනිල් අයියා දාපු නම 😻💚
@NethshanJayawardana
@NethshanJayawardana 23 күн бұрын
Hike eka කොච්චර dura wage thiyenawada
@traveleranjana
@traveleranjana 23 күн бұрын
@@NethshanJayawardana 4km 5km . Apy video kra kra gye paya 6 k wage gya yanna apita eta aduwn yana ayat innwa
@NethshanJayawardana
@NethshanJayawardana 23 күн бұрын
@@traveleranjana kabayak api aran yanna oneda
@traveleranjana
@traveleranjana 23 күн бұрын
@@NethshanJayawardana එතන කබයක් ගැටගහලා තියෙනවා . නමුත් කෝකටත් අරන් යන්න පුලුවන්නම් හොදයි
@NethshanJayawardana
@NethshanJayawardana 23 күн бұрын
Gamen kagewath phon nambar ekka nadda me dawas wala wahinawada kiyala.විස්තර dab ganna
@traveleranjana
@traveleranjana 23 күн бұрын
@@NethshanJayawardana kzbin.info/www/bejne/qJaohKWGfNOonbssi=kUG3K2zVZa4iH8YC me video eke aty
@jayanthahewavitharana624
@jayanthahewavitharana624 23 күн бұрын
How to contact you brother
@Lahiru_AYALE
@Lahiru_AYALE 25 күн бұрын
patta
@tharangamadushanka1620
@tharangamadushanka1620 26 күн бұрын
❤❤❤❤❤❤
@asimpleguy9667
@asimpleguy9667 27 күн бұрын
okkoma man saranna copy karan epa ban, umbatath views na arutat views nati wenawa, unique deyak karapan
@traveleranjana
@traveleranjana 27 күн бұрын
@@asimpleguy9667 😳
@Dev-ss9tc
@Dev-ss9tc 28 күн бұрын
❤❤❤
@kasunkavindu2799
@kasunkavindu2799 28 күн бұрын
මේ තැන හොයාගන්න අමාරු වෙයිද ගියොත්
@traveleranjana
@traveleranjana 28 күн бұрын
@@kasunkavindu2799 හොයාගන්න අමාරුයි. කැලේට ඇතුල් වෙනකල්ම කන්ද පාරටවත් පෙන්නේ නෑ . හැංගිලා තියෙන්නේ
@traveleranjana
@traveleranjana 28 күн бұрын
@@kasunkavindu2799 Man Saranna ගේ video එකකුත් ඇති එකත් බලන්න
@kasunkavindu2799
@kasunkavindu2799 28 күн бұрын
@@traveleranjana tnx
@traveleranjana
@traveleranjana 28 күн бұрын
@@kasunkavindu2799 🌿🇱🇰
@AnushaHemamali-ft2bz
@AnushaHemamali-ft2bz 28 күн бұрын
@Ashprabashwara
@Ashprabashwara 28 күн бұрын
@traveleranjana
@traveleranjana 27 күн бұрын
@@Ashprabashwara 🌿🇱🇰
@ThusharaPathum-in9ds
@ThusharaPathum-in9ds 28 күн бұрын
@traveleranjana
@traveleranjana 27 күн бұрын
@@ThusharaPathum-in9ds 🌿🇱🇰
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
කඳු ශිඛර වලින් ඇද හැලෙන සූන්දර දිය ඇලි අලංකාර රමණීය අපූරු කදිම වනාන්තර අපේ ශ්‍රී ලංකාව මොනතරම් ලස්සනද? ජයශ්‍රී.👍🏾👍🏾👍🏾💐🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@traveleranjana
@traveleranjana Ай бұрын
@@swarnasuraweera283 අනිවාර්යයෙන්ම පුදුමාකාර ලස්සනක් 🌿🇱🇰
@kaigagraphic
@kaigagraphic Ай бұрын
jaya <3
@traveleranjana
@traveleranjana Ай бұрын
@@kaigagraphic thank u bokka 🌿🇱🇰
@chulaniranawana2825
@chulaniranawana2825 Ай бұрын
විඩියෝ එක ලස්සනයි පුතා... සුභ පැතුම් Traveler Anjana ❤️ පරිස්සමින් බුදුසරණයි
@traveleranjana
@traveleranjana Ай бұрын
@@chulaniranawana2825 Thank u nande 🌿🇱🇰
@traveleranjana
@traveleranjana Ай бұрын
නමුණුකුල කියන්නේ බොහොම ලස්සන වගේම අවදානම් ගමනක් . අලි කොටි වලස්සු නැති වුනාට මුහුදු මට්ටමේ ඉදලා මීටර් 2000 සිමාවේ ඉන්න නිසා ඒ පරිසරේටම ආවේණික විසකුරු සත්තු ඉන්නවා . ඉතින් නමුණුකුල යන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි. 🌿
@DinusKitchen
@DinusKitchen Ай бұрын
Video eka godaaak lassny . ❤️ apahu balanna oni
@traveleranjana
@traveleranjana Ай бұрын
Thank u 🌿🇱🇰
@TravelshortsMind
@TravelshortsMind Ай бұрын
patta
@traveleranjana
@traveleranjana Ай бұрын
Thank u brother 🌿🇱🇰
@Shamiya0
@Shamiya0 Ай бұрын
Godak kattiya kiyanawa dan kabayak dalallu thiyenne kaba aran yanna ona na kiyala etha aththada machan
@traveleranjana
@traveleranjana Ай бұрын
Kabayak tyenwa eke . Nmut puluwnm vlog eka balanna e kambe gataghala tyena eka tikk burul wela tynne
@Shamiya0
@Shamiya0 Ай бұрын
Garadi ella mudunata 4n signal thiyenawada
@traveleranjana
@traveleranjana Ай бұрын
Tiyenwa mch
@manikranawana9432
@manikranawana9432 Ай бұрын
Budusaranai putha ❤️
@traveleranjana
@traveleranjana Ай бұрын
Thank you nande 🌿🇱🇰
@user-gj2ce2bp1s
@user-gj2ce2bp1s Ай бұрын
Sudu❤❤
@traveleranjana
@traveleranjana Ай бұрын
Sudu ❤️❤️😘
@user-gj2ce2bp1s
@user-gj2ce2bp1s Ай бұрын
Godak lassani vedios 😍 digatama me wage lassnata vedios karan yanna kiyala wish karanwa ❤️😘
@traveleranjana
@traveleranjana Ай бұрын
Thank u sudu ❤️❤️
@monilachamindu6529
@monilachamindu6529 Ай бұрын
❤❤
@traveleranjana
@traveleranjana Ай бұрын
🌿🇱🇰
@dreams99778
@dreams99778 Ай бұрын
aiya badullata awila giyanm oita wada ikmanata yana thiba
@traveleranjana
@traveleranjana Ай бұрын
ඔව් මල්ලි . බදුල්ලට ඇවිල්ලා ගියානම් ලෙසි කියලා මේ පාරෙන් යද්දි තමයි තේරුනේ . එ උනාට experience එකට මරු පාර.එන කොට එන්න හැදුවේ බදුල්ල ඵැත්තෙ එත් එතකොට පාරට ගස් කඩන් වැටිලා .
@Nima_Walker
@Nima_Walker Ай бұрын
❤❤❤
@traveleranjana
@traveleranjana Ай бұрын
Thank u machn🌿🇱🇰
@ruwansenadeera6680
@ruwansenadeera6680 Ай бұрын
ඔයා යන මාර්ගය පැහැදිලි කිරීම ගොඩක් හොදයි මල්ලි. වැඩ කටයුතු සාර්ථක වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා 👍
@traveleranjana
@traveleranjana Ай бұрын
බොහෝම ස්තූති අයියේ 🌿