රනිල්ට මේ තරම් ජුවල් යන්නේ ඇයි? | RJ+ Podcast | Rasika Jayakody | 2023-10-06

  Рет қаралды 13,218

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 89
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 Жыл бұрын
වයස 70 පැන්නාට පසුව මතකය අඩුවීයාම සාමාන්‍ය සංසිද්ධිකි.එම හේතුව නිසාම කේන්තියාම නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකිවීම ස්වාභාවිකවම සිදුවෙයි. නමුත් 70 ට පෙර තිබූ මතකය බොහෝවිට වෙනසක් නොවෙයි ඒ නමුත් වයසට ඔරොත්තු නොදෙනතරම් වගකීම සහ කාර්ය බහුලවීම දුර්වල මනසට ඔරොත්තු නොදීම ( Dementia, cause of elderly physical changes in the brain ) මහලු වයසේදී මසතිෂ්කයේ හටගන්නා විකෘතිතා හේතුකොටගෙන ඇතිවන සිහිකල්පනා අඩුවීම. මේ හේතුව නිසාම වයසට යාමේදී පුද්ගලයන්ට සතුටින් සැහැල්ලුවෙන් ගතකිරීම සඳහා විශ්‍රාම ගැන්වීම සිදු කෙරෙයි. දේශපාලකයින් සඳ හාද විශ්‍රාම ගැන්වීම අනිවාර්යයෙන්ම කල යුතුව ඇත. ඒඅනුව අපේ පාර්ලිමේන්තුවේ කැබිනට්ටුවේ බහුතරයක් සහ රාජ්‍යනායකයා විශ්‍රාම කඩඉමත් පසුකොට දශක කිහිපයක් ගෙවූ පුද්ගලයන් බහුතරයක් වීම රටේ අවාසනාවකි. මෙවැනි තත්වයක් උදකරවීමට වගකිව යුත්තේ හරි දේශපාල න සාක්ෂරතාවයක් නොමැති චන්දදායක යන් බහුතරයක් අපට නොමැති වීමය.
@jalithaamarasinghe9294
@jalithaamarasinghe9294 Жыл бұрын
👍රසික ජයකොඩි ඇත්තටම සාර්ථක මාද්‍යවේදියෙක් මේ ඉදිරිපත් කරන අදහස් 100% ඇත්ත ලංකාවේ බහුතරයක් තාමත් ඉංග්‍රීසි විරෝධී ප්‍රතිපත්තියක ඉන්නේ. ඇමරිකාව ජපානේ යුද්ධ කරල දෑන් හොදම යාලුවෝ අපි තාම අතීතකාමීව දේශපාලුවන් පසුපස යනවා.
@gaminichandralalhewawasam8024
@gaminichandralalhewawasam8024 Жыл бұрын
rasika saha jayakodi kiyanne ranilage ( naaki polkichchage ) gotto dennek.
@harindukodippili8922
@harindukodippili8922 Жыл бұрын
රසික ලොකුවට පුම්බන රනිල් මහා බැංකු සොරකමෙ මහා මොළකරැ වන රනිල් විකුණන සිංහ යනු අංතර් ජාතික මාධ්‍ය සම්මුඛ පරීක්ෂණයකටවත් මුහුණ දිය නොහැකි ඉන්දියානු හා අපිුකානු කලාපයෙ ඉතා චතුර ලෙස ඉංගිුීසි භාෂාව හසුරා ඉතා සංය⁣ම⁣යෙන් මාධ්‍ය වලට මුහුණ දෙන පරිණත නායකයන් හා සසඳන කල අවුරුදු 76 වයෝවෘදධයෙක් වන මෙම උද්ධඡ්ඡ මිනිසා ඔහුගේ නෑදෑයන්ට අයත් මාධ්‍ය වලින් පුම්බා උඩට ඔසවා තබා ඇති පුස්සෙක් බවට මනාව පැහැදිලි විය.
@pkds1983
@pkds1983 Жыл бұрын
සනත් නිශාන්ත ගෙවලා තියෙන්නේ තමන්ගේ අක්කගෙ අනියම් සැමියා ගෙ පුතාගෙ විදුලි බිල කියලා තමයි තතු දන්නෝ පවසන්නේ.
@RukshanthaBanneheka
@RukshanthaBanneheka Жыл бұрын
NPP JAYA 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nandanadayarathna1139
@nandanadayarathna1139 Жыл бұрын
ලයිට් බිල් ඒ කතාව මෙයාලා වහල ගහන්නේ මේ බිල් එළියට ආවේ නලින්ද ජයතිස්ස ගෙ හෙළි කිරීමත් එක්ක ඒ වගේම දැන් බිල ගෙවන දාන්නෙ උසාවියේ නඩුවක් තියෙනවා ඒ නඩුවට මෙයාලට ඉදිරිපත් වෙන්න වෙනවා ඒ නිසා
@calistafernando1713
@calistafernando1713 Жыл бұрын
ලෝකෙම මේ තරම් මෝඩ ජාතියක් නෑ ලැජ්ජ යි පිට රට ජීවත් වන අපට තේරෙනවා අපේ රටේ අපි තරම් ජරාජීර්ණ ජාතියක් බව
@dealwisdroym6645
@dealwisdroym6645 Жыл бұрын
මේ තරං රනිල්ට ජුවල් යන්නෙ උඹලා දෙන්න ළඟ නැති හින්දා ......
@zavahirmohammed1771
@zavahirmohammed1771 Жыл бұрын
Very good 👍 👏 Nice explanation 👌
@LalithFernando-e7t
@LalithFernando-e7t Жыл бұрын
රනිල් ගැන විවේචනයක් තිබුනේ නැහැ. රසිත කාගේ ඉත්තෙක්ද කියන එක පැහැදිලියි.
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h Жыл бұрын
හොදම බැංකු හොරා, හොදම ජෝකරයා, හොදම කපටියා,හොදම වේලිච්ච මිනිහ
@teryp7357
@teryp7357 Жыл бұрын
🎉🎉😂
@wimalmanage
@wimalmanage Жыл бұрын
ඔතන ඇත්තම සිදුවීම ඔය කියන තරම් සරල එකක් නොවෙයි. නාමල් ගේ සිද්ධියට අදාල නිවසේ මෙතරම් හිග විදුලිබිලක් තිබියදී විදුලිය විසන්දි නොකිරීම සහ තමාගේ නිවසේ ඉතා සුලු හිග විදුලි බිලක් හේතුවෙන් විදුලිය විසන්දි කිරීම හේතුවෙන් සමාන ලෙස නොසලකා හැරීම නිසා තමාගේ මූලික අයිතිවාසිකම් කඩවූබවට පැවරූ නඩුකරයක් උපරිමාදිකරණය හමුවේ විභාගවෙමින් තිබෙන බව සැලයි. ඉදිරයේදී මෙ පිලිඹදව නාමල්ට / හෝ හිටපු ජනපති මහින්දට අදිකරණය ක් ඉදිරියේ කරුණු දැක්වීමට සිදුවිය හැකියි. ඉන් ගැලවීමට නම් මෙම නඩුකරය ව්‍යවරථ කල යුතුය. සනත් නිශාන්ත ලවා මේ සිදුකර ඇත්තේ එම නඩුකරය ව්‍යවර්ථ කිරීමේ උත්සහායකි.
@ranilrodrigo9426
@ranilrodrigo9426 Жыл бұрын
ජුවල් යන්නේ කිසි හැගීදුකක් කදුලක් නැති උද්දච්ච මිනිහෙක්
@lakshithabandara613
@lakshithabandara613 Жыл бұрын
නලින් හේවගේ කියලා කෙනෙක් ඔය කතාවේ නැහැ නේද .
@vinsri7129
@vinsri7129 Жыл бұрын
Aniwa...mun denna කොහොම da නලින් Hewage korapu honda wadak gana kiyanne ? 😂😂😂
@pythoncodingwithnihal-pyth1979
@pythoncodingwithnihal-pyth1979 Жыл бұрын
ඒක කියන්නේ නෑ.... කුහක කම...
@rupasena7048
@rupasena7048 Жыл бұрын
මේ විදුලි බිල මතුවූයේ කෙසේද යන්න නොකියන්නේ මොකද
@vinsri7129
@vinsri7129 Жыл бұрын
Ewa kiyanne කොහොම da mun denna? Redi anda gena ? 😂😂😂
@phrdesilva2492
@phrdesilva2492 Жыл бұрын
පොලිය අවුරුද්දු හතරට අයකල යුතුමයි.GM මේ සදහා වගකිව යුතුයි.අපි නොගෙවිවොත් 3000 + පොලිය ගන්නවා.ඇයි නීති දෙකක්.
@Subadhra-ud7rv
@Subadhra-ud7rv Жыл бұрын
වෙනදා මෙන් ඔහේ බාල විදියට බක බක ගාලා විරිත්තන්නෙ නැතුව පොඩි වැදගත් විදිහට අද මේ ප්‍රොග්‍රෑම් එක කරල තියෙනවා... ඔයාගෙ මේ චැනලය උන්සක්ස්ක්‍රයිබ් කරලයි තිබුණේ, යළි අද ඇක්ටිව් කළා.. මේ විදිහට කරගෙන යන්න !
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if Жыл бұрын
මාරුවෙන් මාරුවට රට බාර දුන්නේ මේ වගේ අයටනේ ශික් මට මගේ ඔලුව හිල් වෙන්න ටොක්කක් ඕන
@airworker8
@airworker8 Жыл бұрын
රනිල් ගොනෙක් කියලා ඔප්පු වුනා. දනුශ්කගෙ පරශ්නෙ වෙන එකක්, මේකා රනිල්ට කඩේ යනවා😂, අන්තිමට කඩේ යන්නේ පොහොට්ටුවට
@llbb1386
@llbb1386 Жыл бұрын
එක කාලෙක හිටියා රවී කියලා ගොබ්බ ඇමතියෙක්. . මෑන්ස් ගෙ luxury penthouse apartment block එකට කුලිය ගෙව්වෙ කවුද කියලා "මට මතක නැ" කියපු එක මතකද? දැන් මේ අනිත් ගොබ්බයො අර මුල් ගොබ්බයා ගෙන් "කුප්පිය" දා ගෙන වගේ
@vipulan
@vipulan Жыл бұрын
good program
@vipulawattegedara9200
@vipulawattegedara9200 Жыл бұрын
පුද්ගලික මුදල් ලු බදු ගෙවපු මූදල්ද?
@nxu5107
@nxu5107 Жыл бұрын
Isn’t it corruption to pay a politician “s electricity bill? The Little Mynah said he never got this bill?
@nalinsampath7744
@nalinsampath7744 Жыл бұрын
Was waiting for your podcast Thank you for back
@titusrosa
@titusrosa Жыл бұрын
ඔයාගෙ මොලේ දැන් පැහැදිම සතුටුයි .බලපුවම ඔයයි සුදයි අතරෙ වෙනසක් නැහැ.ඔයාලත් හිතන් ඉන්නෙ ජනතාව ඔයාල හැරෙන විදිහට වැඩකරන්නනම්⁣ මෝඩකමක්.
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 Жыл бұрын
Karuna karala oya kalaya wen karanna kemathida Rasika, minissunta paksha walata thiyena anda bhakthiya nethi karanna, saha mahansi wela salli hambakaraganna sahanadara walin yepenne nethuwa. Rajaya wal thiyenne uni eken eliyata awama raksawal denna kiyala hithagena inna ayata e adahasa wenas karaganna udav karanna. Oyalage programme eka hungak interesting. E unata den hina wennath welawak nehe. Ikmanata ugannanna.
@llbb1386
@llbb1386 Жыл бұрын
උගත් බුද්ධිමත් ජනතාවගෙ රජ පවුල නෙ
@raviekanayake9770
@raviekanayake9770 Жыл бұрын
People are not against privatisation. Here in Sri Lanka all are deals. See the introduction of a third player in Petroleum. All are now selling at the same price. So what have we as the general public has got?
@harshasilva989
@harshasilva989 Жыл бұрын
Remember those good old days Rasika used to go behind Ranil. Ranil was his role model.
@ghrqniudgoad4911
@ghrqniudgoad4911 Жыл бұрын
Verygood madyvedihrk
@ranjithgunatilaka7311
@ranjithgunatilaka7311 11 ай бұрын
Jokerla, jokarla😮😮😮😮😮😮
@LordVoldemortAK
@LordVoldemortAK Жыл бұрын
රනිල්ගෙ කතාවේ අවුල තේරෙන ස්ථරය තමයි පොන්න ස්ථරය.
@MmrdBandara-gy2en
@MmrdBandara-gy2en Жыл бұрын
පු.........දෙන පොන්ටියෝ දෙන්නෙක්
@mTEC85
@mTEC85 Жыл бұрын
පොනිල බේරගන්න ධනුෂ්ක ගාව ගෙන මදිවාට ඉතිහාසයේ සුද්දොත් ගාව ගෙන පොනිල ට cult එකක් හැදෙනව කියලා හිතෙන කොට ම මහා බැංකු හොරා කියලා මතක් වෙනවා ඒ අස්සේ.😆🤣😂🤮
@neilranasinghe2505
@neilranasinghe2505 Жыл бұрын
Your skin colour is little dark, if not Ranil would have like you a lot Theruna da manda
@xxkuu5775
@xxkuu5775 Жыл бұрын
😂naki hinda ranilata utura dakuna maru wwla
@kapilajayaweera489
@kapilajayaweera489 Жыл бұрын
Tank you India and progrem
@calistafernando1713
@calistafernando1713 Жыл бұрын
මේ බිල ගෙවන්න සනත් නිශාන්ත ව තෝරා ගන්න කාරනා දෙකක් එක ඌ පුත්තලම් බූරුවෙක් දෙක නෑ මොළයට උගෙ සහෝදරී ව පරිහරනය කිරීමට දීම
@chamindarodrigo1769
@chamindarodrigo1769 Жыл бұрын
Aththatama ahana gon prasana ,chi kiyala hithanne
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg Жыл бұрын
Owa minissu dan dannawa ban. Malimawa balayata genenna uthsaha karapalla kelinma Anura ta ekathu wela. Malimawata jayawewa
@nishanthiperera4585
@nishanthiperera4585 Жыл бұрын
එයාලා ඔක්කොම හිතාගෙන ඉන්නෙ ජනතාව කොන්ඩෙ බැඳපු චීන්නු කියලා. 😅
@princesamarendranawagamuwa8182
@princesamarendranawagamuwa8182 Жыл бұрын
රසික හරි පරිස්සම් වෙනව මේ වංචාව හෙලිකල ජවිපෙ ගැන නොකිය ඉන්ඩ ඔන්න ඔ්කට තමයි දේශපාලන කුහක කම කියන්නෙ.
@neilranasinghe2505
@neilranasinghe2505 Жыл бұрын
These two were Ranil followers, now looking anther shelter
@nalinkatuwanage444
@nalinkatuwanage444 Жыл бұрын
රනිල් රාජපක්ෂගේ කටු කන කුක්කො දෙන්නෙක්
@heshanibimanya6599
@heshanibimanya6599 Жыл бұрын
👍❤️
@llbb1386
@llbb1386 Жыл бұрын
ගොට්ටා no 2 ට තද වෙලා. . පවු අනේ. . Mr Bean (sorry,...Mr clean)
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Comady ranil rajapaksa pannamu NPP jayawewa.
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Gon prshna 🐃🐃 ahne comady county.
@lowewarnakulasooriya9434
@lowewarnakulasooriya9434 Жыл бұрын
තාම වජිර කට ඇරියෙ නෑ නේද
@upaliw1
@upaliw1 Жыл бұрын
@geethahetti5841
@geethahetti5841 Жыл бұрын
Anee api nam dei 😢😢😢😢
@LordVoldemortAK
@LordVoldemortAK Жыл бұрын
අඩෝ, බඩුත් ගහලා නඩුත් දිනුව එකෙක් වීරයෙක් තමයි ඩෝ.
@year2023-ABC
@year2023-ABC Жыл бұрын
ඇත්තටම ගොන් ප්‍රශ්න press කාරයෝ අහන්නේ
@kumariwathupola6951
@kumariwathupola6951 Жыл бұрын
Eththa Maha gon Prashana thamai ahanne
@estherbredies2215
@estherbredies2215 Жыл бұрын
😂😂😂😂😂😂 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻 ❤❤❤❤❤❤❤❤
@mohamedrafeekulla170
@mohamedrafeekulla170 Жыл бұрын
Ranil is getting angry to cover facts and divert the chat si that he can escape from not answering the journalists
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 Жыл бұрын
සම්පූර්ණයෙන්ම ජනතා ආසිර්වාදය ලැබෙන්නේ අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස නායක තුමාට ☝ 👊 sjb ❤ ❤ ❤ sjb ජනතාව ❤
@chadaihstsu
@chadaihstsu Жыл бұрын
😂satha, 57,tha gathada..😂😅
@wasanthakumara1759
@wasanthakumara1759 Жыл бұрын
Cheeththa andina dennek wage.
@jayalathgunatilake550
@jayalathgunatilake550 Жыл бұрын
Hhaaaa!! Hhaaaa ! Mr. Fullstop lost temper !!!
@damithsanjeewa1372
@damithsanjeewa1372 Жыл бұрын
Camipkage got to denna
@hedayaratna4585
@hedayaratna4585 Жыл бұрын
Chanden parajaya karapu nisal
@waruniekanayake2227
@waruniekanayake2227 Жыл бұрын
Cheap thrill 👍
@nayanawikramage4341
@nayanawikramage4341 Жыл бұрын
Nalen hawage amathaka unada?
@LordVoldemortAK
@LordVoldemortAK Жыл бұрын
රනිල් පට්ට ඩෝ. ලංකාවේ ඉතිහාසෙ හොඳම නායකයා.
@blackemage
@blackemage Жыл бұрын
😅
@rexieperera7844
@rexieperera7844 Жыл бұрын
පදුරු මිනිසා. ඉගෙන ගන්ඩ .
@swarnajayawardene6006
@swarnajayawardene6006 Жыл бұрын
kalaya madi huga dawesakin meewathrun ganna tharam buddimath aya innaweda me rata gana duki moda hark aith eida. iweri. ehema unoth nam.
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
විග්‍රා ටැබිලටි ගනන් නිසා
@smbandara7915
@smbandara7915 Жыл бұрын
යකෝ ඒකනේ ඩයනා ත්‍ර්‍රයිලෝක විජයා පත්ත්‍ර වවන්න කිව්වේ ඒකි දන්නවා ඒකේ රසේ
@sriranthafernando1561
@sriranthafernando1561 Жыл бұрын
කුණු කූඩෙ පනුවො දෙන්නෙක්
@ruwanthilakarathnakaluwa1054
@ruwanthilakarathnakaluwa1054 Жыл бұрын
OYA LAMAI DENNAMA ME PUTTALAM BURRUWAGE .
@ranjithgunatilaka7311
@ranjithgunatilaka7311 Жыл бұрын
Bari welawath Sajith mehema deyak kalaa naam, kohoma tiyeyda, balu kukko.
@udayasooriyaarachchi7299
@udayasooriyaarachchi7299 Жыл бұрын
Ekata Juwal mokada pinata Janaadipathikama hamba wechcha nisaa.
@neilranasinghe2505
@neilranasinghe2505 Жыл бұрын
Rasika, Ranil kukka, what now
@jayasooriyaweerasingha9265
@jayasooriyaweerasingha9265 Жыл бұрын
nalin hvaga gana mun dannata kiyannaba kata pittu .
@sriyanimangalika805
@sriyanimangalika805 4 ай бұрын
Mukthiya ayin wunama RW ta itha loku
@jayasooriyaweerasingha9265
@jayasooriyaweerasingha9265 Жыл бұрын
munga kata gudo nalin hewaga hinda gawa kitanna
@methsiriparanavithana6974
@methsiriparanavithana6974 Жыл бұрын
❤👍
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 55 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 116 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 2,9 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 55 МЛН