මාලිමාවේ ෆේස්බුක් "කුණුහරුප බලකාය" ඇත්තට ම අයිති කාටද? | | RJ+ Podcast | Rasika Jayakody

  Рет қаралды 11,971

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 149
@mayanarasinghe5149
@mayanarasinghe5149 Ай бұрын
ඇත්තමයි නියම වැඩ සටහන ජවිපෙ නියම,සැබෑම තත්වයයි ඔයාලා පැහැදිලිි කරන්නේ නියමයි .තව තවත් ධෛර්යය ලැබේවා සත්‍යය ඉදිරිපත් කිරීමට.
@jayabimalands9719
@jayabimalands9719 Жыл бұрын
මේ ප්‍රකාශ තුන ම එක සමානයි කියල ඔයාට හිතෙන එක මාරයි,මාරම මාරයි.
@Dana9876-f8z
@Dana9876-f8z Жыл бұрын
මේක ඉදිරිපත් කරන අයට බනිනවා වෙනුවට අපේ දේශපාලන සදාචාරය ගැන සාකච්ඡා කරන්න තරම් බුද්ධියක් වැඩි දෙනෙකුට නෑ.
@ChandanaSamarasinghe-eu9yo
@ChandanaSamarasinghe-eu9yo 5 ай бұрын
මේ වගේ කාලකන්නි දේසපාලකයන් මොන පක්ශ වල හිටියත් නැති වෙන්න ඔනි.මතවාද කියන්නෙ ඔව නෙවෙයි.පහත් දේසපාලනෙ රටෙන් නැති වෙන්න ඔනි
@perera5727
@perera5727 4 ай бұрын
නොදකින් අශිෂ්ට, භාෂාව සෑම ජ්ව්ප්, නායකයන්ගේ කැපී පෙනෙන ලක්ෂණයක්.
@dayanandadias2919
@dayanandadias2919 27 күн бұрын
කැ...... බල්....... තොපෙ එවුන්ගේ හැදියාව දැන් ටික ටික අහන්න ලැබෙනවා ..
@nelsonrajapaksha2049
@nelsonrajapaksha2049 Ай бұрын
ඉතාමත් හොද අපක්ශපතී වැඩසටහනක්
@Success-m8r
@Success-m8r 28 күн бұрын
Logical presentation. Great job!
@AmllaDawatage
@AmllaDawatage 4 күн бұрын
අනේ අම්මො.මුන්ද රට කරන්නෙ.රටට මහ සාපයක්.මේක නම්.රටේම පවට ආපු.සෙට් එකක්.මුන්ව පැන්නිය යුතුමයි.රට.විනාස වෙන්.කලින්
@SleepyGlaciers-ur4cr
@SleepyGlaciers-ur4cr 4 ай бұрын
❤❤❤❤නියමයි
@KumuduniWasantha
@KumuduniWasantha Ай бұрын
හරි ❤
@wood-u8q
@wood-u8q Ай бұрын
ජනතා මුදලින් ඕක ඇතුලට ගිහින් ඕව කතාරන්නද දැනුත් කරන්නෙ ජනතා මුදලින් රට හදනවා නෙවෙයි පිස්සු කෙලිනවා
@ABCDEFG-y1p
@ABCDEFG-y1p Ай бұрын
ඇත්ත..❤
@demunidesilva8328
@demunidesilva8328 28 күн бұрын
Rasika, before '56 we have not seen these types of a moral or ethical deterioration ! Then, mostly, Robert/ Phillip Gunawardana brothers too had screamed during the debates in the Parliament but they never used filth. Since '56 so-called "revolution" and '78 "open economy" introduction country had begun ill-mannered ! Fatefully, Compilers of '72 & '78 Constitutions purposely ommited due minimum educational qualifications required to the entrants to the Legislature where laws and regulations are constituted ! Today, we all bitterly experience its repercussions !
@marasinghageperera1256
@marasinghageperera1256 Жыл бұрын
අපි ඔයාලාගේ කුමන්ත්‍රණ ගැන හොඳ හැටි දන්නවා. මාධ්‍ය ඉස්සරහට දාලා බොරු ශිෂ්ඨත්වයක් පෙන්නලා ජවිපෙට ගහන්න උත්සාහ කරන උඹලා ගේ කිල්ලෝටවල මොනවද තියෙන්නේ කියලා අපි දන්නවා. මේ ජරා ජීර්ණ ක්‍රමය පවත්වාගෙන යන්න හැකි හැම උත්සාහයක් ම දරන උඹලා ලැගල ඉන්නේ කොහෙද කියලා ජනතාව දන්නවා. උඹලා වගේ අවස්ථාවාදී උසිගන්නන් කුණු බක්කියට තමයි.
@kamanidesilva1916
@kamanidesilva1916 Ай бұрын
ඕනෑම බොරුවක් ඇත්තක් කිරීමත් ඕනෑම ඇත්තක් බොරුවක් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වගේම අනියම් සම්බන්ධතා ඇතිකර ගැනීමටත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත 😄😄😄😄😄
@premajayalath7856
@premajayalath7856 20 күн бұрын
ඇත්ත කියනකොට උබලට රිදෙනවා නේද කුනු තකා කියකියා
@itstimesforthink2167
@itstimesforthink2167 Жыл бұрын
පුදුම විදිමත් දේශපාලන සාකච්ඡාවක් , පුදුම දැනුමක් ආවෙ 😢😢😢
@sunethmihiranga-b6s
@sunethmihiranga-b6s 12 күн бұрын
මාවුමාව තරම් සක්කිලි පක්ෂයක් ලොවෙත් නැහැ
@thusharahaluwana3781
@thusharahaluwana3781 Жыл бұрын
හැච...හැච... හැච.....හැච
@infirasamsn3062
@infirasamsn3062 Жыл бұрын
ඹයා මොන කල්ලියේද ඒටික මෙි විඩියෝ එකන් පේනවා ඔයාලා ඔයාලගෙ වැඩෙි කරගෙන යන්න හැබැයි දේශපාලන සබුද්දික මිනිසුන් දන්නවා ගොනා හැරේන්නේ මොකාටද කියලා ස්තුතිය
@NimalJayasiri-j8d
@NimalJayasiri-j8d Ай бұрын
කියන්නේ කවුද නොව කියන්නේ මොකක්ද අහන්න.
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 Ай бұрын
වහල්කම හොයාගන්න නැවත නැවත මෙම වීඩියෝවම බලන්න. තේරුම් ගන්න බැරි නම් තමන් කවුද කියලා හිතන්න පුළුවන් අද මොකද අද මේ දේ සැබෑ වී හමාරයි. කාන්තාවන්ට අපහාස කරන්නේ තමන් උපන්නේ අම්මත් කාන්තා වක් බව නොදන්නා අය
@kamanidesilva1916
@kamanidesilva1916 Ай бұрын
ඕනෑම බොරුවක් ඇත්තක් කිරීමත් ඕනෑම ඇත්තක් බොරුවක් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වගේම අනියම් සම්බන්ධතා ඇතිකර ගැනීමටත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත 😄😄😄😄😄
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j 29 күн бұрын
තමුන් ජෙවිපෙ කෙනෙක් නේද
@Lesliefernando-j9t
@Lesliefernando-j9t 27 күн бұрын
කල්ලිය නෙවෙයි කතාවයි බලන්නෙ
@DharmapriyaWijenayake-i6h
@DharmapriyaWijenayake-i6h Ай бұрын
මඩ විතරයි වැඩ බැරි ජෙප්පෝ.උන් හැදූ ඇශිෂ්ථ කතා බහ නිවැරදි කරන්න කාලයක් යාවි පුතා
@swarnadissanayake5140
@swarnadissanayake5140 28 күн бұрын
කුණුහරුප vasantha දැන් ඉවරයි අද 2024 .12.30 ජරා මිනිස්සු 😂😂😂
@swarnadissanayake5140
@swarnadissanayake5140 28 күн бұрын
දැන් වෙන්නේ පළ deemak !මුන්ට හෙන ගහනවා!😢
@MahendraThilakarathna-u7d
@MahendraThilakarathna-u7d Ай бұрын
Gon jappanga hadiyawa
@vijayakumaraya1866
@vijayakumaraya1866 Жыл бұрын
ඔය දෙන්නා 1977 -1994 පාලන කාලයේ කාන්තාවන්ට ඒ පාලක පක්ෂයේ අය කියපු දේවලුත් විශ්ලේෂණය කරන්න ප්‍රසිද්ධියේ. චන්ද්‍රිකාගේ බඩේ තියෙන රැලි ගාන, සිරිමාව වැස්සියෙක් විදිහට හඳුන්නපුවා, විවියන් ගුණවර්ධනව කාණුවේ දාපුවා එහෙම මතක්කර ගන්න.
@swarnadissanayake5140
@swarnadissanayake5140 28 күн бұрын
94 පස්සේ හොඳද?😂😂😂
@shalaninethara-pk4rc
@shalaninethara-pk4rc 23 күн бұрын
මේවා ගේ කලකන්නි ට තමා ඉතින් ජන්ද දුන්නේ 😂😂😂
@Premasiri-z2f
@Premasiri-z2f Ай бұрын
පිටරටින් ලැබුණ මුදල් දැන් කෝ ලැබුණත් එය දශම .001 ක් පමණි.
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 Жыл бұрын
ලපයා හපයක් උනා ...ලපයා බේරුනා 🏃 පොලීසියට පින්සිද්ද වෙන්න අගුපිලකට රින්ගලා 🏃 ලපයා 🏃 🏃 🏃 🏃 🏃 🏃 ජනතාව බිල්ලට දීලා ...
@manikeherath5479
@manikeherath5479 Жыл бұрын
කොටහලු කතාවටත් වඩා බලන්න මේ කතාවෙ කැත. ඒකා මේකා ඕකා මේ කතා කරන්නෙ තමන්ගෙ පියා වගෙ වයසක උගත් පරිණත රනිල් සහ එවැනිම වියපත් මෛත්‍රී මහත්මිය ගැන. එක අතකට මුන් පවු ලොකු මානසික පීඩනය පිටවෙන ආකාරය. අනුර නම් ලොකෙ වටේ ඇවිදිමින් සැපේ ඉන්නවා. මෙයාලා පක්ෂයෙන් දෙන දෙයක් කාලා තාම කුස්සිය වත් හදා ගන්න බැරි වුන කෙනෙකුගෙ මානසිකත්වය කොහොම ඇද්ද.
@nalinkatuwanage444
@nalinkatuwanage444 Жыл бұрын
මොනව කලත් වැඩක් නෑ මුලු රටම.මාලිමාවට හැරිල ඉවරයි ඔය පුන්චි පුන්චි බලු කෙදිරිලි වැඩක් නෑ ජුන්ඩයියේ
@mihirapunchihewa2105
@mihirapunchihewa2105 Жыл бұрын
අනේ අපිනම් මාලිමාවට නැහැ
@r0shinijayalath491
@r0shinijayalath491 Жыл бұрын
Amma deepan malumawata .thopi wage sakkili lapayata dunnata mole thiyana un malu me awe na ballo
@nalinkatuwanage444
@nalinkatuwanage444 Жыл бұрын
@@r0shinijayalath491 කේන්ති අරන් වැඩක් නෑ සහෝදරයා /සහෝදරිය වෙන්න තියන දේ දැන් වෙමින් යනවා අපේ ගම් පිටින් මාලිමාවට එකතු වෙලා ඉවරයි එන චන්දෙ තක්කඩියන්ට ලේසි වෙන්නෙ නෑ අපි සුපිරි ගේමක් දීල මාලිමාව ගොඩ දානවා
@ensys1000
@ensys1000 Жыл бұрын
😶
@mihirapunchihewa2105
@mihirapunchihewa2105 Жыл бұрын
හීනෙන් තමයි
@inokakuda7621
@inokakuda7621 Күн бұрын
සමෙ කණ්නාඩි දාගන ඉන්න කෙනා පථලි චමිපිකයාගෙ ගොටිටෙක්
@AmllaDawatage
@AmllaDawatage 4 күн бұрын
අනේ.මෙහෙම වෙන්න දෙන්න එපා මේ රටට
@sajithnadeera4576
@sajithnadeera4576 Ай бұрын
ජෙප්පෝ කියන්නේ පචය න් 😂😂😂😂😂😂
@SarathChandra-m4l
@SarathChandra-m4l 29 күн бұрын
Kalakani jeppo😅😅😅😅😅😅
@thilinaedirisinghe4812
@thilinaedirisinghe4812 Жыл бұрын
මූ සජියගෙන් අයින් වෙලා දැන් පක්කලි වැඩ කරන්නේ පාඨලීට.. දැන් පාඨලීගේ පක්කලියා 😂😂
@Jayaacademy93
@Jayaacademy93 21 күн бұрын
සජිත්ට කඩේයන කාලේ මේ මහාචාර්ය තුමාගෙ වීඩියෝ එකක් පැල්බැදගෙන කඩේගියේ😂😂😂
@premadasadesilvaManikkuwawadu
@premadasadesilvaManikkuwawadu Ай бұрын
Jepponge redi amuwenma galawaa damimata saha rate ahinsaka minissunta jepponge wada kida gana pahadili kirima gana oba depalata apage pranaamaya
@nandanaabhayawardhana6827
@nandanaabhayawardhana6827 Жыл бұрын
very true.
@tokalum
@tokalum Жыл бұрын
මේ සක්කිලි දෙන්නා රටින් ගහලා එලවන්න ඕන
@mihirapunchihewa2105
@mihirapunchihewa2105 Жыл бұрын
ඇයි ඒ..
@priyanthasanjeewa7090
@priyanthasanjeewa7090 Ай бұрын
උඹ ලෙවකාපන් සමන්තයගෙ
@kamanidesilva1916
@kamanidesilva1916 Ай бұрын
දැන් කමෙන්ට් එකක් දාන්න ඉන්නෙ 3% නේ රියල් ජෙප්පෝ විතරයි.ජෙබයියො කොහෙද කියලා හොයාගන්න නෑ 😅😅😅😅?;
@TheKingMaker666
@TheKingMaker666 Ай бұрын
ඇයි ඒම කියන්නේ?
@Hp_Boss
@Hp_Boss 27 күн бұрын
😹
@hiltonsenarath.4903
@hiltonsenarath.4903 Ай бұрын
ඕක තමයි බදුල්ලෙ කුනුහරැප බලකාය මෙහෙය වන්නෙ.
@nalinkatuwanage444
@nalinkatuwanage444 Жыл бұрын
ජවිපෙට ගහන්න රනිල්ලා රාජපක්ෂලා මඩ බලකායක් හදලා කීයක් දුන්නද බැසිල් අය්යා
@r0shinijayalath491
@r0shinijayalath491 Жыл бұрын
Lapayage lewakana thopita kiyak hari denawa wage anith unta pissu na ballo
@chamindarukshan522
@chamindarukshan522 7 күн бұрын
Den gahanna deyak nehe munta gehela tiyenne 🤣🤣🤣
@SumanadasaPerera-u1g
@SumanadasaPerera-u1g Күн бұрын
මේ ඉන්නෙත් වහල් පකිස්බූරුවෙක් .ඔබලා කිවුව නිල් නාපු නරියෙක් මෙන්න
@GhostsRider-l9m
@GhostsRider-l9m Ай бұрын
මැදමුලනේ හිගන බයියො වද වෙලා දැන්😂😂😂😂
@DanukaRathnayaka-e7d
@DanukaRathnayaka-e7d Ай бұрын
Yakoo..vambatu keyannea vegetable.. oyalagea situvili thamai godthrika... Aheanam wambatu walata weana namak daanna..? Oyalata naraka situvili athi nowei atthakota..
@ShamaShama-h2k
@ShamaShama-h2k Ай бұрын
Attane kiyanne
@smnes-tk4jl
@smnes-tk4jl Жыл бұрын
KAI Jorkerla Denna
@mahindaparanavitana4476
@mahindaparanavitana4476 Жыл бұрын
පලයව් යන්න සජිත්ගේ මඩ කුක්කො !.😂
@roshanamila5254
@roshanamila5254 Ай бұрын
Hoda weda satahanak me Ayata Rata, jatiya, Agama Agamak Nati Desapaluwo.E Wage Desapalanayata Kade modayo ita Hapan,
@1975Siddhu
@1975Siddhu Жыл бұрын
ගන්නා උදාහරණ වලින් පැහැදිලි වෙනවා මේ අයියලාගේ සුජාත, දේශපාලනය... මේ වගේ නිර්පාක්ෂික වෙසින් පෙනීසිටින බත්බැලයෝ නව මුහුණුවරකින් නූගත් මිනිස්සුගේ මොල සෝදා හරිමින් සිටිනා සිටිනා අන්දම පිලිකුල්... 😂
@smgsethunga3068
@smgsethunga3068 Жыл бұрын
Ratama Npp Wela Iwarai..bro.. Den Npp Gal Wadina Seemawen Godak Ihala... Npp Jayawewa....❤️❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️
@Asanka-fg9ej
@Asanka-fg9ej 14 күн бұрын
NPP eka ehema na.....😂😂😂😂😂
@mihirapunchihewa2105
@mihirapunchihewa2105 Жыл бұрын
ලපෙයගෙ ගමනක අවසානය .
@DileeDarshikaAmaresinghe
@DileeDarshikaAmaresinghe 29 күн бұрын
Munge maanasika mattama ahikuntakayantath anthayi chik 😮😮😮
@NimalJayasiri-j8d
@NimalJayasiri-j8d Ай бұрын
දැන්නම් අර නියම ලුම්පන් දේශපාලනය
@smnes-tk4jl
@smnes-tk4jl Жыл бұрын
Aha ,..Ma Ara Joker la Denna neda 😂😂😂😂😮😮
@sepalikasenanayake7579
@sepalikasenanayake7579 Ай бұрын
Balna deyak na.owata athpudi gagaga chande dunne kamatii nisane
@KavindaPerera-v3s
@KavindaPerera-v3s 22 күн бұрын
Aniwa apita paksha pata wadak na waradda waradiyatath hari de hariyatat dakaina dawasata lankawa goda
@smnes-tk4jl
@smnes-tk4jl Жыл бұрын
Mun Denna Hitahnne Mun bahussrtha Kiyala Ane ,, Kiy Joker 2n na😢😢😮
@Sasanka197
@Sasanka197 Жыл бұрын
Two jokers who think they are clever
@PriyaRasadare
@PriyaRasadare Жыл бұрын
True
@dimanthadissanayaka9003
@dimanthadissanayaka9003 5 ай бұрын
ඔයාල පාලු ගෙයි වලං බිඳින්නැතුව අනෙත් UTube චැනල් කරනව වගේ NPP එකේ ඉහල නියෝජිතයෙක් ගෙනල්ල ගැටලු පැහැදිලි කරගන්ඩ....නැතුව ඔය වගේ සෙවල වැඩ කරන්ඩ එපා..ඔයාලගෙ අරමුන බලන අපිට පේනවා.......
@MaduraPrasanna-lk7ci
@MaduraPrasanna-lk7ci Ай бұрын
Me 2024 12 28 dan wadabari malima anduwa sahal tender ekakwath daganda baruwa newei nokara pissu kelinawa.😂😂😂 Sahal mafia karayo parampara ganakata goda. Minissu godak sahal milen duk widinawa.
@SampathHennayaka-dy7xx
@SampathHennayaka-dy7xx 7 ай бұрын
Me kathawanam sahatika eththa. monawa karath api malimawata kiyana gen heththak innawa.
@kumudithaanjana9058
@kumudithaanjana9058 Жыл бұрын
Ranilage Rajapakshalage puka lewakana ponnayo🤮, muuta arinna oni ballo dala😂😂🤮
@AselaHamangoda
@AselaHamangoda 7 ай бұрын
Umbe ammata ariya wageda 😂😂😂😂
@Andy-Dan
@Andy-Dan Жыл бұрын
හාහා මාර හිනා 😅 මූ SB ට වඩා පක්ෂ මාරැ කරලා තියෙනවා
@palliyaguru332
@palliyaguru332 Жыл бұрын
ඔයාල දෙන්න තාම දේශපාලන යට ළදරු වැඩියි.විවෘතව කාගෙ අවශ්‍යතාවයක් ඉටු කරනවද කියල හොදට පැහැදිලි යි.මාලිමමාවට පුදුම බයක් තියෙන්නෙ.
@miththapathirage1554
@miththapathirage1554 Жыл бұрын
මේවා අහන්නත් හරිම හිරිකිතයි.....................රසික ...............
@alwinbury6334
@alwinbury6334 Жыл бұрын
Promo-SM
@DileeDarshikaAmaresinghe
@DileeDarshikaAmaresinghe 29 күн бұрын
Sahathika aththa eeeeeya
@DanukaRathnayaka-e7d
@DanukaRathnayaka-e7d Ай бұрын
Rasika..minissunta apahasa karana oya godthricai..?
@emperorshey8686
@emperorshey8686 Ай бұрын
Dn ekekwath mha😂😂
@path2progres
@path2progres 6 ай бұрын
උබල දෙන්නව බූරූවෝ වගේ පේන්නේ අපිට
@tizun59
@tizun59 28 күн бұрын
oya balakaya thama me rata ugulaka ahu kale
@ravindrathenuwara8971
@ravindrathenuwara8971 Жыл бұрын
True true true
@KapilaWimalasena
@KapilaWimalasena Жыл бұрын
මේ දෙන්නගේ ලොකුම සතුට npp එකට ආපස කිරීම පව්
@chamilathejana2101
@chamilathejana2101 5 ай бұрын
රසිකලා මේ සයිබර් අවකාශයේ එයාට හිමි තැන හොයනවා මොකක් හරි vacuum එකක් තියෙනවද බලාගෙන. SLVLOG ලාගේ සාර්ථකත්වය දරාගන්න බැරුව කොහොම වුනත් ගැහැණිය ක් කොටහළු වීම, අදාල කාන්තාව දාව මර්වින් ගේ දරුවා හම්බුවීම හෝ තිස්සගේ double meaning කතාව ගලපන්නට වෙහෙසීම අසාර්ථක උත්සාහයක්. මගේ unsubscription එක ඔබට
@MalaMala-l5n
@MalaMala-l5n 4 ай бұрын
Thopi hiwallu dennek horu 😂
@DanukaRathnayaka-e7d
@DanukaRathnayaka-e7d Ай бұрын
Rasika..oya katada kadea giyea..?
@AkashInduwara-yj6wb
@AkashInduwara-yj6wb Ай бұрын
වැඩක් බලගනින් වහල 😂
@DanukaRathnayaka-e7d
@DanukaRathnayaka-e7d Ай бұрын
@AkashInduwara-yj6wb JVP 1 kadea gihin.. dean baninnea ai..malli..
@Surajadisha
@Surajadisha Жыл бұрын
Real two jokers… we are always NPP…
@TheKingMaker666
@TheKingMaker666 Ай бұрын
Yeah you are a real primitive stone aged asshole 😂😂😂 typical slave mentality 😢
@chandedasanayaka5749
@chandedasanayaka5749 Ай бұрын
Jvp nayakayange nugathkama saha samajiya wayiraya
@DanukaRathnayaka-e7d
@DanukaRathnayaka-e7d Ай бұрын
Malli..nondi novi jvp geanawa oyala wagakima baara ganna..
@LeslyJayaNZ
@LeslyJayaNZ 5 ай бұрын
අගෝස්තු 30..........බුද්ධි අංස වාර්තාව ......සජිත් පේමදාස චන්ද 60%ක් ලබාගන්නවා ...ඉතිරි 40% රනිල්.අනුර නාමල් අතර ....,,බෙදිලා යනවා........සජිත් කෙලින්ම ජනාදිපති .............................
@rajuwickram
@rajuwickram 4 ай бұрын
බටලන්දෙදි තමයි කාන්තාවන්ට නියම ගව්රවය ලැබුනෙ.
@nishanthasanjeewa989
@nishanthasanjeewa989 Жыл бұрын
Ubala monawa kiwath api malimawata eka sahathiki
@slankabeauty685
@slankabeauty685 4 ай бұрын
Paukarayo
@nishanthasanjeewa989
@nishanthasanjeewa989 Жыл бұрын
Kamak naha api malimawata
@smgsethunga3068
@smgsethunga3068 Жыл бұрын
Ane Gono...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@kudamanike1443
@kudamanike1443 27 күн бұрын
පල පලඇවිස්සිමත් පුමණයට කරල්ලා කාගෙ අවශ්‍යතාවය ද කුහක අදහස්
@neteesiyadikwellavidanage3
@neteesiyadikwellavidanage3 21 күн бұрын
JEPPO AWISSILA DEN UN BABBU
@path2progres
@path2progres 6 ай бұрын
මෝඩයෝ දෙන්නා
@path2progres
@path2progres 6 ай бұрын
මෝඩයෝ දෙන්න
@PrasangaSiriwardhana
@PrasangaSiriwardhana Жыл бұрын
මඩ කුක්කෝ
@Risinglanka
@Risinglanka Жыл бұрын
මුන්ව රිපොර්ට් කරමු අපි ඔක්කොම
@Hp_Boss
@Hp_Boss 27 күн бұрын
හායි 😊👍
@nishanthasanjeewa989
@nishanthasanjeewa989 Жыл бұрын
Npp♥️♥️♥️ Hathara watin hama ekama gahanne pala ethi rukata
@sanjeewasanju8688
@sanjeewasanju8688 Жыл бұрын
අපේ රටේ මේවගේ ගොතයෝ කොහොමත් ඉන්නවා,මුන් කොහෙන් හරි කාගෙහරි නරක දෙයක් පෙන්නලා මුන් තමා හරි කියලා පෙන්නන්න හදනවා, අපිත් පිලිගන්නවා ඒ කතාව ටිකක් අවුල් තමා කියලා, හැබැයි ඒ කතාවේ අනිත් ඔක්කොම හොදයි, එකට මොකද කියන්නේ ඔයා බුද්දිමතුන් දෙන්න, අනේ මේ නිකන් පොරවල් වෙන්න හදන්න එපා, හැම එකේම වැරදි පැත්ත විතරක් බලන්නත් එපා, මුළු කතාවේම විනාඩි 2 ගැන කතාකරන්න එපා, ඔයාලවගේ කබ්බෝන්ට බෑ මේක වෙනස් කරන්න, ඒකනිසා අනේ පින් සිද්දවයි පත්තකටවෙලා ඉන්නවා හල්ලෝ.
@lankapelagelaxmansomapala3751
@lankapelagelaxmansomapala3751 Жыл бұрын
ඔය බලු කෙදිරි නවත්ත පල්ලා.ඔය ඉන්න ගෝත කර්ම තොපි .කාගේකොන්තාර්තුවද.පුදුම දේශපාලන දැනුමක් බේරෙනවා .
@MallikaP-o6n
@MallikaP-o6n Ай бұрын
Gon jappange hadiyawa
@path2progres
@path2progres 6 ай бұрын
මෝඩයෝ දෙන්නා
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
තුවාලවීම හොඳ ද නරක ද
44:32
SLVLOG POD TALKS
Рет қаралды 15 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН