ලංකාවේ දේශපාලනයේ හොඳටම Stand UP Comedy කරන්නේ රනිල් | Hasalaka Thushara | SL Vlog | 2023-03-14

  Рет қаралды 46,129

AsianMirror

AsianMirror

Жыл бұрын

RJ+ Podcast | EP 09 | ලංකාවේ දේශපාලනයේ හොඳටම Stand UP Comedy කරන්නේ රනිල්
Rasika Jayakody
Hasalaka Thushara
ආඩම්බර වෙන්න තවත් අවස්තාවක්
මොඩාභිමානය- 𝐅𝐨𝐨𝐥'𝐬 𝐏𝐫𝐢𝐝𝐞
𝐀𝐩𝐫𝐢𝐥 𝟏𝐬𝐭
𝟕 𝐩𝐦
𝐀𝐭 𝐁𝐢𝐬𝐡𝐨𝐩'𝐬 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 𝐀𝐮𝐝𝐢𝐭𝐨𝐫𝐢𝐮𝐦
𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 -
www.ticketsministry.com/conce...
𝐈𝐧𝐪𝐮𝐢𝐫𝐢𝐞𝐬 - 𝟎𝟕𝟔𝟑𝟏𝟓𝟖𝟓𝟗𝟒/
𝟎𝟕𝟏𝟔𝟒𝟕𝟑𝟒𝟓𝟖
#HasalakaThushara #RasikaJayakody #AsianMirror #lka

Пікірлер: 162
@romwij
@romwij Жыл бұрын
කාටහරි මේක බලනකොට හිනායනගමන් ඇඩෙනවනම් තමා හරියටම තේරිලා තියෙන්නේ
@elawalukotuwa6073
@elawalukotuwa6073 Жыл бұрын
ජයවේවා. රටට විහිලුවෙන් ඇත්ත කියාදෙන ඔබට ආදරෙයි.
@thushanudugampola4740
@thushanudugampola4740 Жыл бұрын
හසා හොදම comedian කවුද කියලා අහනකොට ඉන්න serious ගතිය... අම්මෝ...😂😂😂
@lorensupushpakumara4982
@lorensupushpakumara4982 Жыл бұрын
මෙලෝ රහක් ,නැ, උම්බල හිනා උනාට,අපිට නම් කිතිකවාගන්න ඕන හිනා වෙන්න ,,,
@slcurtainshub3459
@slcurtainshub3459 Жыл бұрын
හසාගෙ කතා කොහොමත් පට්ට විහිලු කාරයා වගේම නොදන්න මගුලක් නෑ ලෝකෙ ගැන ආදරෙයි හසා❤
@AshRealm99
@AshRealm99 Жыл бұрын
විහිලුවෙන්ම මට දේවල් දිහා අලුත් කෝනෙකින් බලන්න කියලා දුන්නෙ හසා ❤️💪
@indikajagath9072
@indikajagath9072 Жыл бұрын
හිනාවෙන්න නම් කූචී කවන්නත් කවුරු හරි ඵක්ක යන්න ඕන වෙයි 😂😂
@ojithwelikada2118
@ojithwelikada2118 Жыл бұрын
දෙවියන්ට සල්ලි දෙන්ඩ එපා,,එයාලට සල්ලි අවශ්‍යම නැ නැති බැරි අයට දෙන්ඩ , එතොකොට ඔබ හිතන දෙවියො ලගම ඉදියි
@sathya5296
@sathya5296 Жыл бұрын
රසික , හසා , ලස්සන වැඩක්... රටේ මොන ප්‍රශ්න තිබුනත් , මද්‍යස්ථව, යථාර්තවාදීව කථා කරන ඔබලා වැනි තරුණ කොටස් අපට ආඩම්බරයක්... ඔබලාගේ මුලිකත්වය රටට අත්‍යවශ්‍ය වෙලාවක්...
@nishaneranga3202
@nishaneranga3202 Жыл бұрын
මාරු ඩබල සෙට් උනේ ........................
@ranjithdesilva4526
@ranjithdesilva4526 Жыл бұрын
හරියටම හරි...රනිල් හොඳම standup comedian කෙනෙක්. " ජන්දෙ කල්දාලත් නැහ ....කල්දාන්න ජන්දයකුත් නැහ..." මොන තරම් අදහසක් ඒ තුල ගැබ් වුනාද? මුලු ජනතාවක්ම උපහාසයට ලක්කල බව කීදෙනෙකු නම් තේරුම් ගත්තද?
@anandakankanamge1225
@anandakankanamge1225 Жыл бұрын
දැනට වසර කීපයකට කලින්,අහම්බෙන් දැක්ක හසාගෙ මෝඩාභිමානය නිසා මං දිගටම හසාගෙ performance බලන එක පුරුද්දක් කරගත්ත.හසා කතාකරන්නෙ මහපොළොවෙ යථාර්තයයි.රසිකත් එහෙම කියල මට දැනිල තියෙනව.
@51teb
@51teb Жыл бұрын
රටක සමාජ සහ දේශපාලන ආකෘති විවේචන වන ආකාරය යටිගිරි මයික් කන tone එකෙන් දාර්ශණික මෝඩ චූන් tone එකකට මාරූ වුනාම ඒ රටේ වෘත්තිමය පූජකයින් සහ දේශපාලකයින් අපහසුතාවයට පත්වෙනවා එවිට අපට ඔවුන්ගෙන් ලැබෙන ආතල් ද අඩුවීමට හැකිය.
@donpathirana7804
@donpathirana7804 Жыл бұрын
Thank you very much you both and others.....!!!!🙏🇱🇰👏👍🇬🇧
@buhumiputra.641
@buhumiputra.641 Жыл бұрын
දාර්ශනිකව මේක හරි. ආගමෙන් තොර සමාජයක් වෙනුවෙන් වැඩ කරන්න.
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 Жыл бұрын
මෝඩ අභිමානයේ ඉස්සරහින්ම ඉන්න එකෙක් තමා රසික උබ... මොකද උබට කියලා මතයක් නෑ මොන පැත්තකින් වත් රසික
@shethansilva250
@shethansilva250 Жыл бұрын
එනකන් බලන් හිටිය podcast එකක්❤❤❤
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 Жыл бұрын
බොහොම ස්තූතියි, ඒ වගේම බොහොම සන්තෝසයි, ගොඩක් දේවල් ඉගෙන ගත්තා...❤❤❤
@Indisphere
@Indisphere Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 Absolute reality!!! Hope at least 11 million of our populations watch this...!
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
හසා...
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 54 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 14 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 48 МЛН
අමරණීය වුනොත්?
39:12
SLVLOG POD TALKS
Рет қаралды 16 М.
අපෙන් එහාට තවත් ජීවයක්? | Hasa
59:09
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 54 МЛН