KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කුකුලෙක් රොස්ට් කරමුද Roasted Chicken
13:08
Roast Chicken with Sri Lankan Spices - Episode 187
13:31
Правильный подход к детям
00:18
99.9% IMPOSSIBLE
00:24
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
රොස්ට් චිකන් - Roast Chicken Recipe in Sinhala
Рет қаралды 303,070
Facebook
Twitter
Жүктеу
1
Жазылу 325 М.
Daddies Recipe By Gangani
Күн бұрын
Пікірлер: 266
@IsuruHiru
Ай бұрын
Thank you akkee. ඔයා විතරයි අවන් එකේ විදියට රෝස්ට් කරේ. අනිත් අය ට්‍රේ එකේ තියලා රෝස්ට් කරන්නේ. මං අද අවන් එක පාවිච්චි කරන්න ගත්තේ මොනවත් දන්නෙ නැතුව ඉදියේ. ❤❤❤❤
@jeewaniudara9738
2 жыл бұрын
මාත් දෙපාරක්ම හැදුවා . හොඳටම ආවා.ගොඩක් ස්තුතියි . ඔයාගෙ රෙසිපිස්වලට තමයි හැම කැමක්ම හදන්නේ හරියටම එනවා.....
@ranidm1547
2 жыл бұрын
Haiyanadda
@mudithapiris9255
5 жыл бұрын
ඔයා හරි පිලිවෙලයි නංගී ...බලන්න නියපොතු කපලා ...ඒප්‍රන් එකක් දාලා.....මේ දේවලුත් අපි ඉගෙන ගන්න ඕන ...කෑම වට්ටෝරු විතරක් නෙමෙයි පිරිසිදු කම පිලිවෙල වටිනවා ගොඩක් ...
@DaddiesRecipe
5 жыл бұрын
ගොඩාක් ස්තූතියි
@samanranasinghe2466
3 жыл бұрын
Yes
@udayachamara8151
Жыл бұрын
akki oven akata dapuma..udai yatai dekama rath wennada dnne..
@niranjanidilrukshi-bj4xm
3 ай бұрын
මම හැ දුවා . හරිම රසයි.ස්තූතියි නංගී .බුදු බවත් වෙන්න ඕන
@kumarikumari661
3 жыл бұрын
අනේ thanq නංනි...ඔයාගෙ වීඩියෝ එක නම් සුපිරි.මං ඇත්තටම දැන ගෙන හිටියෙ නෑ අවන් එකේ චිකන් රෝස්ට් කරන විදිය.ඔයාගෙ වීඩියෝ එක ලොකු උදව්වක් උනා..thanq so mach.❤️❤️
@DaddiesRecipe
3 жыл бұрын
බොහෝම ස්තුතියි. ඒ වගේම හරිම සන්තෝසයි මේ වගේ දේවල් අහන්න ලැබීමත්.
@ook23
8 күн бұрын
Akki visheasha nul vargayak thiyenvada nathnam normal tuwyin nulak use karanna puluvnda
@balrogjunior7329
11 күн бұрын
Lassana kella,,lassana wage ma wadath Lassanai🥰❤️
@ashamallawaarachchia4419
2 жыл бұрын
Harima pahadiliy.thanks
@DaddiesRecipe
2 жыл бұрын
බොහොම ස්තුතියී.
@PiyalWickramarathna
3 ай бұрын
හරිම ලස්සන චාම් කෙල්ල,,ඒවගෙම උසස්ම තත්වයේ ඉදිරිපත් කිරීම ,,චිත්තාකර්ශනීයයි ,,ප්‍රසංසනීයයි ,,ඔබේ රෙසිපියද ,ප්‍රශස්ත මට්ටමේ ඇති , අනිවාර්යයෙන්ම හදල රසවිඳිනවා,,ජයවේවා දුවේ ,තවත් මෙවැනි දේ සමාජයට දායාද කරන්න හැකියාව ලැබේවා ,,ඒවගෙම අපේ රටත් ලස්සනට හදාගන්න මාලිමාවට ඔබේ චන්දය ලබාදි රටට සහය වෙන්න ,,ජයවේවා ❤❤❤❤❤
@nspgunawardana1277
Жыл бұрын
Oba hodata explan kara very good yhankd
@balrogjunior7329
11 күн бұрын
Adari oya ta apa ta godak hoda ta pehadili kara dunna🥰❤️❤️
@rumeshalwis6650
4 жыл бұрын
වැල් වටාරම් නෑ.. කෙටියෙන්,සරලව.. 😊 දිගටම හොඳ දේවල් ටිකක් දෙන්න.. අපි බලන් ඉන්නව ඔන්න..
@kumarikumari661
3 жыл бұрын
ඇත්තමයි වටේ යන්නෙ නැතුව කෙලින්ම කිව්ව 🔥🔥නියමයි නංගී
@priyanganithumbowila4568
3 жыл бұрын
Nicely and clearly explained. Thank you very much.
@DaddiesRecipe
3 жыл бұрын
Your welcome
@neranjamuthumali9873
5 жыл бұрын
Akki mage oven eke mada rawmak thiyenawa eka hadanne komada
@dayanivithanake4714
2 жыл бұрын
Wow maybe very nice recipe for for roster chicken
@inokafernando6550
3 жыл бұрын
Mata deyak dena ganna puluwanda..chiken eka rosted karanakota avon eke aye ee avon eke thama kema hadanna berida...
@DaddiesRecipe
3 жыл бұрын
puluwan ai bari
@inokafernando6550
3 жыл бұрын
Thank you ❤️
@pathumshikafernando7587
3 жыл бұрын
Well explained and thank you 😊
@sajeesamantha3462
3 жыл бұрын
Akka soya sours onamada
@ransithperamuna760
3 жыл бұрын
Akke meka rose karanakota uda rasnaya vitharaday enna one nathnam udai phalai dekema rasne enna oneda ❔
@DaddiesRecipe
3 жыл бұрын
dekenma rasne denna one
@samjewellery3755
2 жыл бұрын
Great video
@sandeepasathsarani1536
20 күн бұрын
Chicken roast karaddi oven eka kohomada karakena eka thiyenna one eka kiyala dennako
@hirushavlogs8881
5 жыл бұрын
කුකුලට මැරිලා වත් ඉන්න දෙන්නෑ 😂😂 මරු හොදේ❤❤
@DaddiesRecipe
5 жыл бұрын
බොහොම ස්තුතියි. 😍😍
@chathuminiperera7771
4 жыл бұрын
Ettamai.
@hirushavlogs8881
4 жыл бұрын
@@chathuminiperera7771 😂
@nirmadadilhani6443
4 жыл бұрын
එකනං. අැත්ත
@geethalalani5469
3 жыл бұрын
Mata kiyanawada microvwve eke hadana kema ape ඇඟට ahithakarada kiyala?
@kavigirl8801
4 жыл бұрын
Mama haduva ayee kiyala vadac na
@kawindyanawodi5705
3 жыл бұрын
Akki me kulubadu warga ganna one pramana hatiyatama kiyanna puluwanda ? Soya sauce onimada ?
@DaddiesRecipe
3 жыл бұрын
න සොයා සෝස් ඕනෙම නැ. අපි ගන්න කුකුලගේ ප්‍රමාණයට කුළුබඩු වෙනස් වෙන්න ඕනේ මන් යයේත් එකක් කරන්නම්.
@balrogjunior7329
11 күн бұрын
Me nula kohenda ganne,, Unuwen nedda ,, a gana kiyanna. Pz
@malaathauda3729
3 жыл бұрын
Mama hamadama fried rice hadanakota eka waradenawa mata waradennathuwa egg rice ekak hadana widihath ewanawada
@DaddiesRecipe
3 жыл бұрын
kzbin.info/www/bejne/q2iylYiXj9qaiJY kzbin.info/www/bejne/Zqq3laZpdph5gM0 Medeka try krala balanna
@shiyamaleenavarathnepathir4480
5 жыл бұрын
Txz gagani, My four burner gad oven very old one.can yo please tell me how to use the rotary with the gas nobs.ill send you a 📷
@DaddiesRecipe
5 жыл бұрын
ok dear
@shiyamaleenavarathnepathir4480
5 жыл бұрын
@@DaddiesRecipe i sent the 📷 did you see any idea about thst👍
@gayanichathurika8915
Жыл бұрын
Rottesari ekata dammama oven eke uda coil deka witharada pathuwenne.
@dasunimadusha4524
3 жыл бұрын
Akkiyo avan eke ubayi yatayi dekam bake wenna danna oneda?..
@dinuththaratharushi8544
3 жыл бұрын
වීඩියෝ ගොඩක් බැලුවට මේ වගේ පැහැදිලි කරේ නෑ කව්රුත්..ස්තූතියි ඔයාට අක්කේ
@DaddiesRecipe
3 жыл бұрын
bohoma sthuthi
@pawanidinethma5085
3 жыл бұрын
Hariyatama hari giya thanks akki
@nadeeshak6899
5 жыл бұрын
Matath me vdiye ovan ekak tiyenne..eth karanne kohomada kiyala danne natuwa hitiye. Tnq akkiii..hadala balannanko...chicken eka atula sudda karaganne kohomada..?anawashya dewal ain karaganne kohomada??
@DaddiesRecipe
5 жыл бұрын
හදලා බලලා කියන්නකෝ කොහොමද කියලා
@nadeeshak6899
5 жыл бұрын
@@DaddiesRecipe ok akki...
@chameechanel9449
4 жыл бұрын
Akki chicken eke athula kohomada rost karanna hadaddi sudda karanne
@DaddiesRecipe
4 жыл бұрын
මැද හෝල් එක වගේ කොටසට වතුර දාලා හොඳට හෝදගන්න.
@yvonnefernando7220
3 жыл бұрын
Mata hoda waragayaka table top oven ekk gana vidthara tikk danaganna puluwan weida.
@malaathauda3729
3 жыл бұрын
Ane akki puluwannam chicken biriyani ekak hadana vidiha video ekak ewannako
@DaddiesRecipe
3 жыл бұрын
kzbin.info/www/bejne/oHe2g4l4hLWqhKM kzbin.info/www/bejne/r2a6ooyfq5eZfNk
@Indeewari76
3 жыл бұрын
Lasssanayi 🌚❤
@anjanaimesh4943
4 жыл бұрын
සුපිරි 👌 👍👍👍
@roshannishantha9461
4 жыл бұрын
Akke nailon nool walin kukulage kakul gatagahuwata ksmak nadda?
@calleyvenom
5 жыл бұрын
Good one. i like it
@DaddiesRecipe
5 жыл бұрын
Thank you
@ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම්
5 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා.ඔයාට ගොඩක් thanku.ආදරෙයි හැමදාම.ජය වේවා.❤❤❤
@DaddiesRecipe
5 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාලතත් ආදරෙයි.
@maheshappuhamy4138
3 жыл бұрын
Paya 4ta passe refrigerator eken gatta gaman oven ekata danawada? nattan tika welawak tiyalada danne
@DaddiesRecipe
3 жыл бұрын
ෆ්‍රිජ් එකෙ යට කොටසෙනේ තියන්නෙ
@DaddiesRecipe
3 жыл бұрын
ගත්ත ගමන් දාන්න පුලුවන්
@maheshappuhamy4138
3 жыл бұрын
@@DaddiesRecipe okay thank you
@nethmihimasha8698
2 жыл бұрын
Olive oil wenuwata normal oil ganna puluwn d
@julieharan2650
2 жыл бұрын
Thank you🥰
@DaddiesRecipe
Жыл бұрын
You’re welcome 😊
@mathssrilanka
Жыл бұрын
ගොඩාක් ආස හිතෙනවා.. ❤ බැරිද sound recording කරන විදිය පොඩ්ඩක් වෙනස් කරගන්න ? Mic එක තව ලඟට ගන්න
@kasunik7875
4 жыл бұрын
Akka oyage me oven eka gena review ekak karannakoo
@shalikasilva72
5 жыл бұрын
Mis.Chicken eke meda purawala hadanne kohomada. Monawada purawanne.
@DaddiesRecipe
5 жыл бұрын
Vegetable nathnam bell peppers danawa. Samaharu rice ehemath danawa
@DaddiesRecipe
5 жыл бұрын
එ video එකකුත් දාන්නම්කො
@shalikasilva72
5 жыл бұрын
Thank mis
@chamindahettige8187
4 жыл бұрын
Mama hari Asai .😂😂😙😙😙😍😍😛😛😛
@ManjulaManjula-ih6xg
2 жыл бұрын
Oyata hodata agilla dala purudui wage neda.
@nishanimallawaarachchi5497
5 жыл бұрын
Akki soya source nathuwa barida.e wenuwata monada danna puluwan
@mrs.munasinghe5008
5 жыл бұрын
MN roast karanne oven tray nethnam pyrex eke dala.sampurna sudulunu gediyak athulata dannako Dehi gedi bagayak ekka aye hadaddi dear.😘😘😘
@DaddiesRecipe
5 жыл бұрын
Dannako mata photo ekak
@AnushiAbesinghe
2 ай бұрын
Ane dr.math ehema roast karaddi.ethakota oven eken duma ena eka samanyaida kiyannako
@sabithadissanayake6641
3 жыл бұрын
හොදටම කියලා දුන්නා අක්කි ඹයා🥰
@DaddiesRecipe
3 жыл бұрын
😍😍😍😍
@ruwanperera3838
2 жыл бұрын
ඹයා
@sumithathukorala2285
2 жыл бұрын
Excellent program
@prasannawickramarachchi2015
4 жыл бұрын
සුපිරි .👍
@ashanisureka3639
2 жыл бұрын
Udai yatai dekama rath venna danna onada
@sheronraveedhashyamsilva3234
Жыл бұрын
මම ඔයා කිව්ව විදිහට හැදුවා හරිම රසයි
@thusithasandaruwan603
4 жыл бұрын
පට්ට චැනල් එකක් අද හම්බුනේ
@hitvideo1st169
Жыл бұрын
good job
@roshanpradeep1515
4 ай бұрын
Super
@nayanajithpallewella8513
4 жыл бұрын
akke mekata olive oil nattan monada danne?
@Upeksha-ts2pf
Ай бұрын
Karakawenne natthe ai kiyala kiyanna puluwan da,depattama dala baluwa 😢
@annesuzette3096
4 жыл бұрын
Amu thunapaha da roasted curry powder da🤔
@MADMAX-lb4bi
3 жыл бұрын
Ara getagahana noola pichchenne nadda
@dinushadilrukshi4160
2 жыл бұрын
Thanks....🤗
@pasanwaidyatillake5758
5 жыл бұрын
ඔයාගේ වැඩසටහනට සුභපැතුම්. ඇයි ඔයා රෝස්ට් කරන්න පටන් ගනිද්දී ඇළුමිනියම් ෆොයිල් එකක් දාලා (9:33), පස්සේ (10:52) ඒක අයින් කරන්නේ? විශේෂ හේතුවක් තියේද? බාගෙට රෝස්ට් වෙද්දී අවන් එක ඇරලා අයින් කරනවද?
@DaddiesRecipe
5 жыл бұрын
නැ මගේ කුකුලා පොඩ්ඩක් ලොකු වැඩියි. ෆොයිල් එක තල්ලු වෙලා ඉස්සරහට ආවා එතකොට video කරන්න පෙන්නේ නැතිවෙනවා. ඉස්සරහා වීදුරුව වැහෙනවා. ඒකනිසා අයින්කලේ.
@sexfreedom4565
5 жыл бұрын
yako ubata pena ewa.
@sehankavikara922
4 жыл бұрын
Adoo mu dekka ewa
@jasinthagunawardene5456
5 жыл бұрын
Very good recipe dua USA
@DaddiesRecipe
5 жыл бұрын
Thank you very much
@Fibbancci
5 жыл бұрын
Beef hari mutton hari grill katana widihath video ekak karanna ko please..
@DaddiesRecipe
5 жыл бұрын
අනිවාර්යෙන්ම දාන්නම්.
@anime-wk6nk
4 жыл бұрын
Can you teach how to make a fish pie
@DaddiesRecipe
3 жыл бұрын
yes suer
@musicbeat70-4n
3 жыл бұрын
Thanks for you
@shehangunawardhana598
5 жыл бұрын
mis me gatagahapu nule nama mokakda kohenda ganna puluwan miss
@DaddiesRecipe
5 жыл бұрын
Twine nool. plastic nowena wena nulak ganna puluwan
@sexfreedom4565
5 жыл бұрын
goni nul hardware eke athi ban gihin ganin
@lochanasathsarani6174
3 жыл бұрын
Super 😚
@DaddiesRecipe
3 жыл бұрын
Thanks all
@nilukadamayanthi3625
3 жыл бұрын
Niyamai 💖
@nishasansala9077
5 жыл бұрын
Godakk watinwa thanks oyata
@DaddiesRecipe
5 жыл бұрын
Thank you
@kawindyanawodi5705
3 жыл бұрын
අක්කෙ , චිකන් එක රෝස්ට් කලාට පස්සෙ oven එක පිරිසිදු කරන විදිය ගැන video එකක් කරන්න පුලුවන්ද ? ගොඩක් වටිනවා..
@DaddiesRecipe
3 жыл бұрын
aniwaryenma karannam. Podi parana tooth brush ekak sponge ekak pavichchi karanna
@muditha.piyadassana9185
5 жыл бұрын
Sha maru maru...
@DaddiesRecipe
5 жыл бұрын
බොහොම ස්තුතියි.
@madhushaniwijesurendra7146
5 жыл бұрын
Akke oyage oven eka kg kiyaka ekakda?
@DaddiesRecipe
5 жыл бұрын
Oven wala microwave wala ehema size eka maninne liters walin. Mage oven eka 32liters. 2kg cake ekak danna puluwan
@madhushaniwijesurendra7146
5 жыл бұрын
@@DaddiesRecipe Thank you akke.
@pathmarathnayaka3768
Жыл бұрын
😊❤😘👏
@tamarajayawardena9731
2 жыл бұрын
Thank you love you
@sksifan2132
4 жыл бұрын
Super aka
@rajanikanthasamy7885
5 жыл бұрын
Not bad I like it, but we are cooking different way
@DaddiesRecipe
5 жыл бұрын
really, like to know what is your way
@ishabandara2470
4 жыл бұрын
Akke oyage oven eka gana poddak description ekk dennko
@pawanidinethma5085
3 жыл бұрын
Tanks akki
@pradeeppradeep1979
4 жыл бұрын
Oyanam Maru kella ane.
@mrmibrahim-qt7nz
Жыл бұрын
😍😍😍❤❤
@DaddiesRecipe
Жыл бұрын
🥰
@مهاالقايدي-ص8و
5 жыл бұрын
Nangi.oya.hama.athulata.butter.kali.dekak.dammanam.tawath.rasai
@DaddiesRecipe
5 жыл бұрын
ඔව් එතකොට හොඳට හම ක්‍රිස්පි වෙලා එනවා.
@bernardweerasinghe234
5 жыл бұрын
Sounded bit basic chef. Good if you can shove in some herbs and a lemon before knotting the legs. Regards Bernard
@DaddiesRecipe
5 жыл бұрын
Yah true. We made this recipe very simple to make with ingredients that we can find very easily
@nspgunawardana1277
Жыл бұрын
Thank
@cjgingytcggvcc
5 жыл бұрын
Maru
@DaddiesRecipe
5 жыл бұрын
බොහොම ස්තුතියි.
@lowpcgaming4677
3 жыл бұрын
ඔලිව් ඔයිල් වෙනුවට පොල් තෙල් දාන්න බැරිද
@DaddiesRecipe
3 жыл бұрын
පුළුවන්.
@sujithwalimini4452
5 жыл бұрын
Woow
@DaddiesRecipe
5 жыл бұрын
thank you
@piyankaraganegoda8875
5 жыл бұрын
Olive oil walata alternative ekak nadda?
@DaddiesRecipe
5 жыл бұрын
පොල් තෙල් උනත් ප්‍රශ්නයක් නැ
@praneithwelangoda6014
3 жыл бұрын
Paw kukula!
@chathurichandima2154
2 жыл бұрын
👍
@pradeepwasantha9984
3 жыл бұрын
Saralai sathutui
@DaddiesRecipe
3 жыл бұрын
බොහොම ස්තුතියි.
@wayofmelvin368
5 жыл бұрын
Superb #wayofmelvin
@DaddiesRecipe
5 жыл бұрын
Thank you
@jonasmanojgomez2207
7 ай бұрын
පැය හතරක් fridge එකේ දාන්නේ ඇයි ?
@dasun8393
3 жыл бұрын
අක්කෙ , අවන් එකෙන් දුම් පිටවෙනවා අව්ලක් වෙයිද
@DaddiesRecipe
3 жыл бұрын
Samanyen podi dumak nam enawa
@DondraKawadiLovers
3 жыл бұрын
🔥🔥🔥🔥
@subodhadesilva9519
3 жыл бұрын
👌👍
@DaddiesRecipe
3 жыл бұрын
බොහෝම ස්තුතියි.
13:08
කුකුලෙක් රොස්ට් කරමුද Roasted Chicken
Kadara food
Рет қаралды 14 М.
13:31
Roast Chicken with Sri Lankan Spices - Episode 187
Anoma's Kitchen
Рет қаралды 415 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
14:17
Gordon Ramsay's Thanksgiving Recipe Guide
Gordon Ramsay
Рет қаралды 8 МЛН
7:17
පට්ටම රසට චිකන් BBQ එකක් දාමුද BBQ සෝස් එකත් එක්කම | Chiken bbq recipe sinhala | bbq sauce recipe
Athal Kitchen
Рет қаралды 386 М.
11:11
Roast Chicken | රෙස්ටුරන්ට් රෝස්ට් චිකන් ගෙදරදී හදමු
Ape Gedara Life
Рет қаралды 41 М.
9:29
රෝස්ට් ච්කන් රසට හදමු. HOW TO MAKE ROASTED CHICKEN. COOKING SHOW(Sri Lankan Chef)
Travel With Chef
Рет қаралды 78 М.
19:47
කුකුළකු පුරවා රෝස්ට් කිරීම - Episode 322 - Stuffed Roast Chicken with Gravy
Anoma's Kitchen
Рет қаралды 184 М.
10:08
Juicy ROAST CHICKEN RECIPE - How To Cook a Whole Chicken
Natashas Kitchen
Рет қаралды 2,9 МЛН
11:47
KFC Chicken ඔරිජිනල් රෙසිපිය | වැඩි කැටයම් වැඩි දේවල් මොකුත් එපා | KFC CHICKEN RECIPE
Family Kitchen
Рет қаралды 367 М.
7:36
How To Preheat The Oven | Oven එකක් Preheat කරන්නේ කොහොමද? |Oven Tips | Cakenshapes
cakenshapes
Рет қаралды 12 М.
17:46
දවස් 6ක් කෑම හදන්න අවන් නැතුව පෑන් එකේ හදන රොස්ට් චිකන් Episode 1117 - Making Roast Chicken in a pan
Anoma's Kitchen
Рет қаралды 106 М.
7:07
කුකුල් මස් කෑලි විදිහට රෝස් කරමු.Let's roast the chicken pieces.
Priya Kitchen 🍽️
Рет қаралды 7 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН