KFC Chicken ඔරිජිනල් රෙසිපිය | වැඩි කැටයම් වැඩි දේවල් මොකුත් එපා | KFC CHICKEN RECIPE

  Рет қаралды 351,445

Family Kitchen

Family Kitchen

Күн бұрын

KFC CHICKEN RECIPE | KFC FRIED CHICKEN
චිකන් කකුල් 4ක්
සුදුලූනු පේස්ට් තේ හැදි එකක්
විනාකිරි තේ හැදි එකක්
බේකින් පව්ඩ්‍ර් තේ හැදි එකක්
මිරිස් කුඩු
ගම්මිරිස් කුඩු
ඉගුරු කුඩු
ලුනු
( මේ දේවල් ඔයාලගෙ රස අනුව දාගන්න)
බැටර් එකට
පාන් පිටි කෝප්ප බාගයක්
කෝන් පිටි කෝප්ප බාගයක්
රස අනුව ලුනු
බිත්තරයක්
කිරි හෝ වතුර පදමට (ටිකක් ගොරෝසු බැටර් එකක් හදාගන්න.)
පිටි මිශ්‍රණයට
පාන් පිටි කෝප්ප එකක්
කෝන් පිටි මේස හැදි හතරක්
ලුනු ටිකක්
කිරි ස්වල්පයක්
චිකන් ටික බැදගන්න අවශ්‍ය තරමට පොල්තෙල්
#kfcchickenrecipe #Kfcchicken #FamilyKitchen
Kfc Chicken Sinhala ,Kfc style Chicken Recipe Sinhala,Kfc Chicken Recipe In Sri Lanka ,Kfc Fried Chicken, How to make Kfc Chicken,Kfc Chicken

Пікірлер: 238
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
චිකන් කකුල් 4ක් සුදුලූනු පේස්ට් තේ හැදි එකක් විනාකිරි තේ හැදි එකක් බේකින් පව්ඩ්‍ර් තේ හැදි එකක් මිරිස් කුඩු ගම්මිරිස් කුඩු ඉගුරු කුඩු ලුනු ( මේ දේවල් ඔයාලගෙ රස අනුව දාගන්න) බැටර් එකට පාන් පිටි කෝප්ප බාගයක් කෝන් පිටි කෝප්ප බාගයක් රස අනුව ලුනු බිත්තරයක් කිරි හෝ වතුර පදමට (ටිකක් ගොරෝසු බැටර් එකක් හදාගන්න.) පිටි මිශ්‍රණයට පාන් පිටි කෝප්ප එකක් කෝන් පිටි මේස හැදි හතරක් ලුනු ටිකක් කිරි ස්වල්පයක් චිකන් ටික බැදගන්න අවශ්‍ය තරමට පොල්තෙල් 🙈🖤🖤🖤🖤🖤🖤🖤🖤
@ashokajayasinha725
@ashokajayasinha725 Жыл бұрын
o
@damayanthihemachandra4746
@damayanthihemachandra4746 Жыл бұрын
8ul. M
@kumuduniperera
@kumuduniperera Жыл бұрын
Thank u good job🌹🍒💐
@sumuduranasingha7297
@sumuduranasingha7297 Жыл бұрын
Resapiya pahadili akke thank
@shalinifernando5661
@shalinifernando5661 Жыл бұрын
❤❤ thank you family kitchen
@eshandias7796
@eshandias7796 Жыл бұрын
අලුත් recipe නම් ඉතින් Family Kitchen තමයි ❤❤❤❤
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
කමුද❤😂
@paskuwalhandimuditha4663
@paskuwalhandimuditha4663 Жыл бұрын
රස පාටයි
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
කෑල්ලක් කන්නම හිතෙනවා. එහෙත් දුවෙ, මගෙ අත දිග මදිනෙ. ලස්සන වැඩසටහනක්., ලස්සන දරුවෙක් ගෙන්.. අම්මටයි, පූතාටයි දෙන්නටම බූදූ සරණයි.
@chamilfernando9296
@chamilfernando9296 Жыл бұрын
Corn flour වෙනුවට නොදැන custord powder දැම්මා. ඒත් හොදට ආවා!
@pushpabusch5966
@pushpabusch5966 Жыл бұрын
ගොඩක් පැහැදිලිව කියා දෙනවා 😊 ස්තූතියි ඔයාට ❤
@sweethome7551
@sweethome7551 Жыл бұрын
කඩෙන් ගිනි ගණන් දීලා එකම තෙල් එකේ බැද බැද දෙන කෑම ගන්නවට වඩා ගොඩක් හොදයි මේ වගේ පිරිසිදුව ගෙදරදීම පහසුවෙන් කෑම හදා ගන්න එක පොඩි අයට වුණුත් බය නැතුව දෙන්න පුළුවන් ❤️ ස්තූතියි ♥️ ඇත්තටම වීඩියෝ එක බලන් ඉන්න ආසයි පොඩි පැටියා නිසා තවත් ආස හිතුනා♥️ බුදු සරණයි 🌺🙏
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Ekanee ❤️❤️❤️🥰
@thewoksl
@thewoksl Жыл бұрын
අනිවාරයෙන්ම
@Sinu6300
@Sinu6300 9 ай бұрын
Thankyou අනේ.හැමදාම මේ වගේ recipes ඕනි.❤❤❤👍👍
@sangeethaherath6919
@sangeethaherath6919 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා .බොහොම ස්තූතියි ඔයාට .අනිවාර්යයෙන්ම හදනවා ❤️❤️❤️❤️
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
🥰❤️❤️❤️
@ArunaSubasingha
@ArunaSubasingha Жыл бұрын
ගොඩාක් ආසාවෙන් බැලුවේ අක්කේ මාත් හදනව thanks අක්කේ
@chandanapushpakumara9100
@chandanapushpakumara9100 Жыл бұрын
thank you dear ඔයාගේ රෙස්ට් එක මං හැදුවා
@hiru6353
@hiru6353 Жыл бұрын
Dear, marinate වෙන්න fridge එකේ නොතියා හදන්න බැරිද? පැය බාගයක් වගේ marinate වෙන්න තියලා බැරිද?
@Life-jo6zr
@Life-jo6zr 2 ай бұрын
අනේ මම ඔයාට හරි කැමති පුතේ....හේතුව ඇත්තම කිව්වොත් මටනම් දැන් හරි මහන්සියි දරුවො විකාරම දැකලා....ඔයා ඒ අතින් බොහොම අගෙයි.... නිර්ව්‍යාජ කටහඩ , බොරු රග පෑම් නෑ , බොරු ඉන්ග්‍රීසි කෑලි නෑ...පල් හෑලි නෑ ඉතින් දරුවො පුන්චි පැටියටත් ඔයාටත් බුදු සරනයි 🎉🎉🎉🎉
@FamilyKitchenSL
@FamilyKitchenSL Ай бұрын
අනේ.. 🥺❤️🙏
@NadunLakmal
@NadunLakmal Жыл бұрын
අක්කෙ පිට්ස එකක් ගෙදරදිම හදා ගන්ඩ වීඩියෝ එකක් ඩාකෝ plzz😊
@pushpakumaribatagalla238
@pushpakumaribatagalla238 Жыл бұрын
ස්තුතියි ..., හරිම පැහැදිළි ව අලුත් දේවල් කියලා දෙනවා... හදලා බලන්න ආසයි... මං ඔයාගෙ Date Bar recipe එක ත් හැදුවා .. නියමයි ... .💖
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤️❤️❤️❤️
@senanayekajp7102
@senanayekajp7102 Жыл бұрын
Lunu thiyana nisa aduwen danna lkiwe mata ethana gataluwak una lunuwala issrla danawada attama hoda resapiekak thanks oyata
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 7 ай бұрын
මේක කොපමන වෙලාවක් තෙලේ බැදගන්න ඕනද? පිටි මිශ්‍රණය රන් වන් පාට වෙනතුරැ බැදල ගත්තම මැද අමුවට හිටින්නෙ නැත්ද?කරැනාකර පිලිතුරක් දෙනවද?
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
Adu gindare badinna ahama mada amu wen naha
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
💖💖
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 25 күн бұрын
bekin paudar saha,vinakiri dannama onida
@thanurideshika7144
@thanurideshika7144 Жыл бұрын
මාත් ඔයාගෙ recipe එක බලලා පලවෙනි පාරට හැදුවා.හරිම රසයි.Thanks Dear.❤❤❤
@නිරෝධාබණ්ඩාර
@නිරෝධාබණ්ඩාර Жыл бұрын
Woow කන්න හිතෙනවා අක්කී.ගෙදර තියන දේවල් වලින් රසට කෑම හදන්න ඔයා හැමදාම කියලා දෙනවා.තව ඉස්සරහටත් මේ වගේ රසම රස recipe කියලා දෙන්න ❤️❤️❤️❤ 🐔 🐔 🐔 🍟
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
හා😊😊😊😊 ❤❤❤❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 ай бұрын
ප්‍රෙෂ් මිල්ක් වෙනුවට පොල් කිරි දාන්න බැරිද
@nimalikumari8186
@nimalikumari8186 9 ай бұрын
Bakin powder අනිවාර්යයෙන්ම දාන්න ඕනිද ?❤❤
@niroshahemamali3639
@niroshahemamali3639 4 ай бұрын
Awashyama ne
@sachiniumesha9095
@sachiniumesha9095 8 ай бұрын
Rasa patai.hebei kfc recipe eknm neme akka.ekama wen one kiyala neni.oya hodata heduwa ekai wedagath wenne..piti walta kiri dala kta hadan one ne.ibema eka hedenawa.❤❤
@hemanthadesilva527
@hemanthadesilva527 2 ай бұрын
Super Excellent job 🎉! Can't wait to try it ❤...! I really appreciate your cute son's support that mounts the video. "Hi.. baby..!" God bless you.
@hashinidulanjana321
@hashinidulanjana321 Жыл бұрын
Akki Maru...lassanata programe ekak wage karanawa.babath shoke.
@rohansunimal3306
@rohansunimal3306 8 ай бұрын
Watin video akak ❤
@nihalperera4360
@nihalperera4360 5 ай бұрын
How can you give the original recipe of KFC when it is patent protected?????
@lakmalsudarshana4868
@lakmalsudarshana4868 Жыл бұрын
මේක හදලා එදාම පාවිච්චි කරන්න ඕනෙද නැත්නම් දවස් කීයක් පාවිච්චි කරන්න පුලුවන්ද.....
@IreshaBandara-p4s
@IreshaBandara-p4s 8 күн бұрын
කඩවල තියෙනව corn flour pkt dear
@udeshvimukthi1476
@udeshvimukthi1476 Жыл бұрын
mama mechchara kal hithagena hitiye oya recipy eka hadanna amarui kiyala eth oya kiyala dena vidiyata hari lesi💖❤😇
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Ekane onna dan hadanna 😌
@perera9535
@perera9535 5 ай бұрын
අනාගත chef puncha.❤❤❤
@nirashathilakarathne848
@nirashathilakarathne848 6 ай бұрын
ලස්සනයි wede.. oyathh ලස්සනයි . Puthath shoi... mn beluwa. Oyage clip eka. Niyamai
@kumudinirathnayake2023
@kumudinirathnayake2023 5 ай бұрын
බොහොම ස්තුතියි 🌹😊
@ruhansa7174
@ruhansa7174 Жыл бұрын
Akki can you please do some videos about your skin care, hair care products & food suppliments
@samanthafernando4196
@samanthafernando4196 Жыл бұрын
Thanks just discovered your channel. Thanks for the great resapee
@J.SThilanka
@J.SThilanka 8 күн бұрын
අනේ ස්තුතියි ❤
@nishamalinadeeshani8353
@nishamalinadeeshani8353 8 ай бұрын
Eweletamada hadala ganna oni...kalin hadagena fridge eke thiyala awashya welawata fry karaganna berida
@FamilyKitchenSL
@FamilyKitchenSL 8 ай бұрын
Puluwan
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
Thank you dear. I tried it several times but cudnt success. Have to try on yr one...
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
You can do it! Try this one ❤️❤️❤️🫶
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
Ok ❤❤❤
@ishararathnayka1377
@ishararathnayka1377 Жыл бұрын
konflower nthuwa hdnn pluwnd.thanxs vidio digtm krn ynn.👍
@rahinijayakody9813
@rahinijayakody9813 Жыл бұрын
Wathurai linui dala fridge ekeda thiyanna one akka..
@Snuu123
@Snuu123 Жыл бұрын
මේක ඔරිජිනල් රෙසිපි එක නෙවෙයිනෙ. ඒත් මෙ රෙසිපි එකත් මරු
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
💖💖
@thanujaimali3245
@thanujaimali3245 Жыл бұрын
දැන් හැදුවේ මාත් .රසයි
@whpsanjeewa
@whpsanjeewa 4 ай бұрын
Asai kanna hithenawa.hadala balalala rasa kiyannam
@kaanthiperera6277
@kaanthiperera6277 Жыл бұрын
Thank you so much for your detailed recipe. Actually it looks delicious and sounds very accurate. Can’t wait to try.
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Hope you enjoy ❤️❤️❤️🥰
@nilukalu
@nilukalu Жыл бұрын
sweet kollek..so helpful to mom.. He will be a good cook in the future!!! Very good recipe ...thanks for sharing. You explained so well step by step...Thank you so much and God's blessings !!!😍❤
@Ravindi_00
@Ravindi_00 Жыл бұрын
Akki ane oya hrima lassanaii.. Video ekatath thanks ❤ Akki ge hair eka natural da kiyannko
@Duminduvlog
@Duminduvlog 2 ай бұрын
සුපෙරී අයියේ රසයි ❤❤
@keshalapeiris7515
@keshalapeiris7515 Жыл бұрын
Chicken eke mada hodata cook wenawada dear?
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Ou dr thambenawa ❤️ gindara aduwen fry karanna nattam wate ikmanta fry wena nisa mada amu wei
@channachandrasekera8319
@channachandrasekera8319 Жыл бұрын
Chicken issellama damiya yuththe mona wargaye ball ekakatada.
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
😂😂😂❤️
@shehandardhana2420
@shehandardhana2420 Жыл бұрын
කොන් පිටි කියන්නේ මොනාද
@daisy-pb8qj
@daisy-pb8qj Жыл бұрын
It looks very nice. (Hot oil and children should not be closer each other, also keep the saucepan handle out of your way, )
@Sayurikalpana12
@Sayurikalpana12 Жыл бұрын
ම්ම්ම් රසට ඇති මමත් හදනවා ස්තුතී ඔයාට ඩිය ❤️❤️❤️❤️❤️👍
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Hadala balala kiyannako ❤️🤗🥰
@d.exe.1260
@d.exe.1260 10 ай бұрын
I don't know what is ur language but those KFCs are really so good
@Dinu2797
@Dinu2797 Жыл бұрын
Chicken eka salt water eke danne nwtiwa hadaganna barida
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
පුළුවන් 🥰
@athuaprasanna8685
@athuaprasanna8685 Жыл бұрын
Mewa adala vikunanna puluwanda
@nuwansameera8988
@nuwansameera8988 Жыл бұрын
අක්කි නිසා videos එක බැලුවා ලස්සනයි
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤️❤️❤️❤️
@edwardprasannahettiarachch334
@edwardprasannahettiarachch334 7 ай бұрын
Excellent quality presented
@nilanthisamarakoon835
@nilanthisamarakoon835 Жыл бұрын
Thank you very much dear. Math heduwa hodata awa ❤❤❤
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Super❤❤❤❤😮
@sandiindi9000
@sandiindi9000 Жыл бұрын
Plain flour, corn flour අතර වෙනසක් තියෙනවා ද
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
ou loku wenasak tiyanwa...💖💖
@kamanireeta9882
@kamanireeta9882 Жыл бұрын
Godak dewal dana gaththa thanks❤❤❤
@keshinidecosta4316
@keshinidecosta4316 Жыл бұрын
Yummy .පෙනුම නම් එහෙමම තියෙනවා.රසත් එහෙමම තියෙනවා ද?😊.
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
පුතාගෙන් අහන්නකෝ මාව sure නෑනේ 😌😉❤️
@jasinthafernando5861
@jasinthafernando5861 Жыл бұрын
කියලා දුන්නාට ස්තූතියි.
@yvonnedilkusha7829
@yvonnedilkusha7829 Жыл бұрын
Your the best 🎉 my family love it ❤️
@PuujaSamanmali
@PuujaSamanmali Ай бұрын
නියම..kFC
@shahanyaganeshan5815
@shahanyaganeshan5815 Жыл бұрын
Akki oya lassanai habai babata tikak sarai neda....🤪
@madushanisamanmali-yp3xj
@madushanisamanmali-yp3xj 5 ай бұрын
Supiri ❤❤❤❤
@thisarisamadi9545
@thisarisamadi9545 Жыл бұрын
ගොඩක් ස්තුති මිස් ❤❤❤❤
@harshimunasinghe8523
@harshimunasinghe8523 Жыл бұрын
ekanam niyamai akke.man kisima channel ekaka me widiyata hadanawa dakala na
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Onna dan hadanna oyath 🤗
@nataliedunuwille4023
@nataliedunuwille4023 Жыл бұрын
I made this and the rice also.It was sooo good
@kpop9216
@kpop9216 Жыл бұрын
බබා ෂෝයි 😊♥️
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤️❤️❤️
@chamudi12
@chamudi12 Жыл бұрын
Ane shok akke atthamai podi ekath podi kale idanma igena gannawa kama hadanna harima sathuthui oyala wage demawupiyo atthathama adui oya e athin hoda amma kenek akke❤❤❤❤
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
💖💖💖💖💖💖
@nilaksivanniah582
@nilaksivanniah582 Жыл бұрын
Very neatly prepared and properly explained the recipe for the viewers. Even the recipe given on the description box is properly written. Truly appreciate your cooking talent and best wishes on your KZbin channel. Your son's presence makes it more wonderful to watch...
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Thank you so much ❤❤❤😊
@nilminibandara8016
@nilminibandara8016 Жыл бұрын
Shaaaaa niyamai හදලා බලන්න පුළුවන් මටත් පුතා ඉන්නවා නේද බුදු saranai පුතේ
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤️❤️❤️❤️❤️
@lionelsomachandra3852
@lionelsomachandra3852 7 ай бұрын
Mis ඇතුළ amu වගේ නැද්ද
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
Naha
@SanuliAbith-xv4rg
@SanuliAbith-xv4rg Жыл бұрын
Thank you
@PuujaSamanmali
@PuujaSamanmali Ай бұрын
You..good.ok.tanks..
@RenukaDias-n1j
@RenukaDias-n1j 22 күн бұрын
Thank-you 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ranimalkanthi5809
@ranimalkanthi5809 Жыл бұрын
Tks dear
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Niyamai.. 👍💐❤️TNKS..... ANU.. AKKI...
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Welcome nangi 😎❤️❤️❤️
@wasanthanthilak2701
@wasanthanthilak2701 Жыл бұрын
Lovely පොඩිඩා.....🥰
@sumithanurakumara9056
@sumithanurakumara9056 Жыл бұрын
Wow
@pushpakumari2194
@pushpakumari2194 Жыл бұрын
Thank you ❤️
@KumuAponsu
@KumuAponsu 10 ай бұрын
Wow looks yummy ❤
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 Жыл бұрын
Supperb .. Thanks for this recipe ...❤
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Most welcome 😊
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank for sharing
@sisirakamendra7328
@sisirakamendra7328 Жыл бұрын
Thankyou dear
@KesaraHasaranga
@KesaraHasaranga 6 ай бұрын
😮
@Sanduwa-e2p
@Sanduwa-e2p 11 ай бұрын
Thanks oyata. ...🌿
@mayurafernando6792
@mayurafernando6792 Жыл бұрын
Help ekata inna ekkena maru😅😅
@dggffvxc5570
@dggffvxc5570 Жыл бұрын
බොහොම ස්තුතියි .
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
💖💖
@didulafurniture3087
@didulafurniture3087 Жыл бұрын
Puthata bankuwak tjiyala usa hadanna
@Janaka-hs6bt
@Janaka-hs6bt 2 ай бұрын
Rasai
@RupaRanjani-v4g
@RupaRanjani-v4g Жыл бұрын
Hadannama oni ❤❤❤
@tharumedhanirajapaksha
@tharumedhanirajapaksha Жыл бұрын
Woow superb thank you...
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Welcome 😊
@kalanavimukthiseram159
@kalanavimukthiseram159 Жыл бұрын
සුපිරි
@srilankacreation
@srilankacreation 11 ай бұрын
පුතා දැන් ලොකුයි නේද ❤❤❤
@nethuemalka3098
@nethuemalka3098 Жыл бұрын
Woooow Anu eka nam hadannama oonaa😍😍😍 badaginnakuth haduna eka balan indala😅
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Hadalama rasa kiyannako🫶❤️❤️
@sisirakamendra7328
@sisirakamendra7328 Жыл бұрын
Thankyou soo much
@sididi8960
@sididi8960 Жыл бұрын
Hi menika,how are you. Adarei hemadamath, satutin neada.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤💙💙💙💙🌹🌹🌹🌹🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️good bless you.
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
😊
@gimzwow1035
@gimzwow1035 Жыл бұрын
Can we replace wheat flour with rice flour?
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
No dr …. Only add wheat flour , or atta flour
@gimzwow1035
@gimzwow1035 Жыл бұрын
@@FamilyKitchenSL thank you so much. i have gluten allergy🙈that’s y i asked
@dilunirasara1252
@dilunirasara1252 Жыл бұрын
Corn piti nathuwa barida
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
puluwan trikak crispy gathiya one nam corn flour danna 💖💖
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 81 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 1,9 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 32 МЛН
Making the famous KFC from chicken legs at home conditions.
11:20
OFIYAT TAOM
Рет қаралды 4,3 МЛН
The Village Has Its Own Best KFC! Crispy Chicken Legs For All Children
14:16
WILDERNESS COOKING
Рет қаралды 20 МЛН
KFC. The easiest and most delicious way to cook KFC #Asmr
9:20
OFIYAT TAOM
Рет қаралды 23 МЛН
රොස්ට් චිකන් - Roast Chicken Recipe in  Sinhala
12:26
Daddies Recipe By Gangani
Рет қаралды 291 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 81 МЛН