Robbed in Barcelona | බරපතල ප්‍රශ්නයක් අපිට

  Рет қаралды 72,141

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

ලොකු ප්‍රශ්නයක් නිසා අපේ රස්තියාදුව පොලීසියෙන් කෙලවර වෙයි. හීනෙකින්වත් අපි හිතුවෙම නෑ මෙහෙම දෙයක් අපිට වෙයි කියල. මෙහෙම දේවල් වෙන්න පුළුවන් බව ඇත්ත. ඒත් තමන්ටම උනාමයි ඒකෙ වේදනාව සහ බරපතලකම දැනෙන්නෙ.
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 1 300
@user-fg7ff4fw4g
@user-fg7ff4fw4g 2 жыл бұрын
කෝ බලන්න සුදා මාමට නැතිවුන ලියකියවිලි ඉක්මනටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන අය 🙏❤️
@kumarikumari4078
@kumarikumari4078 2 жыл бұрын
oyage mama Lankawe Assak mullak netiwa Adaraya dina gathta nihathamani Kenak Api siyalu denagema prarthanwa A nethi una liya kiyawili etha ekmanata lebanna kiyai Api siyalu denama godaaak Adarei Lanki & sudanthaka 💖💖💖💖💖💖💖💖💖💖💖💖
@J.P._Gurugamage
@J.P._Gurugamage Жыл бұрын
4:37 පාස්පෝට්, හැදුනුම්පත, රියදුරු බලපත්‍රය ඒ ඒ දේවල් scan කරලා phone එකට දාගන්න කියන එකනම් ඉතා වැදගත්. තව පුළුවන් නම් ඒවා cloud එකකට upload කරලත් තියාගන්න (phone එකත් ඉස්සුවොත් එහෙම) හැබැයි bank details, credit/debit cards වල details නම් phone එකට දාගෙන ඉන්න එකේ පොඩි අවදානමක් තියෙනවා, locked folder එකක දාන්න පුලුවන් නම් හොදයි .. බොහොම ස්තූතියි සුදන්තක මහත්මයා ඔබගේ අත්දැකීම අප හා බෙදාගත්තාට ♥️💯
@dhammacharika5615
@dhammacharika5615 2 жыл бұрын
ඔබතුමාලට සිදු වුණ කරදරය ගැන හරිම කණගාටුයි. මටත් ඔය දේම වුණා මැලේසියාවේ දී 2011 අවුරුද්දෙදී. ඒ වෙලාවට දැනෙන දේ කියන්න වචන නෑ. පුදුම අසරණ වීමක්. නමුත් නැවත සියලු දේ සකස් කරගෙන ශක්තිමත්ව ඉදිරියට සංචාරය කරන්න ශක්තිය ලැබේවා!!! තෙරුවන් සරණයි
@umeshlakshan7101
@umeshlakshan7101 2 жыл бұрын
හරිම කණගාටුයි වෙච්ච දේට😥 නැති උන දේවල් ඉක්මනින්ම හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❣️
@pasindugammanpila1259
@pasindugammanpila1259 2 жыл бұрын
ඉක්මන්ටම තව වීඩියෝවක් දමන්නට පුලුවන් වෙිවි නැතිවුණ හැමදේම ලැබුනා කියලා 😍😍😍
@thelifetoure7527
@thelifetoure7527 2 жыл бұрын
හරිම කනගාටුදායක සිදුවීමක්.ඉදිරි වැඩ කටයුතු කල්පනාකාරීව කරගන්න.ඔබ තුමාට වෙච්ච කරදය පවා තවත් කෙනෙකුගේ යහපත වෙනුවෙන් වෙන් කිරීමට නිහතමානී වීම ගැන ඔබ තුමාට බොහොම ස්තුතියි..ජීවිතේට සෑහෙන දේවල් ටිකක් ඉගෙන ගත්තා විශේෂයෙන්ම අර පෝන් එකේ ඩොකිමන්ට් තියාගන්න කියපු එක පට්ට වැදගත්👌ගූගල් ඩ්‍රයිව් වගේ එකකට සේව් කරල තිබ්බනම් පෝන් එක නැති වුනත් ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි මතකනම් කම්පියුටර් එකකින් උනත් ඩොකිමන්ට් ටික ගන්න පුළුවන් ඒක මාර වැදගත්❤️❤️❤️
@asiriishanthadeseram4037
@asiriishanthadeseram4037 2 жыл бұрын
සිදුවූ දේ ඇසීමෙන් කම්පනයට මෙන්ම දුකට පත්වුණා....අපිට ලෝකෙ වටේ යානොහැකි වුවත් ඔබ නිසා අපි එය රසවින්දා......ඕනෑම රටක හොඳ වගේම නරක මිනිස්සුත් ඉන්නවා....මෙවැනි අත්දැකීමක් නැවත සිදු නොවීමට වඩාත් පරිස්සමෙන් වැඩකටයුතු කරගෙන, තවත් සංචාරය කරමින් අපව පිනවීමට ඔයාලට ශක්තිය ධෛර්යය ලැබේවා....🙏🙏🙏🙏 ඔබ දෙපලට තෙරුවන් සරණයි ......🙏🙏🙏🙏💗💗💗
@sandunfernando2048
@sandunfernando2048 2 жыл бұрын
හැම දේම ඉක්මනින් හරි යනවා. හොඳ විසදුමක් ලැබෙයි. ප්‍රශ්න කියන දේවල් අපි හැමෝටම විවිධ කාල වලදී එනවා, අපි එ දෙයට හොඳින් මුහුණ දීලා එය ජය ගත යුතුයි. ඔයා ගොඩක් හිත හොඳ, ඔයාගෙ video මගින් හැමෝටම උදවු කරන genek. Oyata වරදින්නේ නෑ sir. ❤️❤️❤️💪
@sunilmandawala1366
@sunilmandawala1366 2 жыл бұрын
මම ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නගෙම නැති උ සියලුම දේ නැවතත් ඉක්මනට ලැබේවායි කියා. ඔය වගේ දෙයකට මුහුණ දීපු කෙනෙකුට ඒ මානසිකත්වය හොඳින් තේරුම් ගන්න පුළුවන්. I wish you all the best 👍❤
@shyamaaluthwatta6347
@shyamaaluthwatta6347 2 жыл бұрын
බුදුසරණින් ඉක්මනින්ම විසඳුමක් ලැබේවා !!❤❤
@sandyaperera5555
@sandyaperera5555 2 жыл бұрын
අනේ හරි කණගාටුයි වෙච්ච සිද්ධියට ඉක්මනින්ම විසඳුමක් ලැබෙන්න ඕන ඔයාලට
@mr.denuwan498
@mr.denuwan498 2 жыл бұрын
වෙච්ච දේ ගැන හරිම කණගාටුයි.Documents ටික හම්බෙන්න කියලා ප්‍රාර්තනා කරනවා සුදන්තක මාමේ ❤.
@ranjiththilakasiri8931
@ranjiththilakasiri8931 2 жыл бұрын
ඔයාගෙ විඩියෝ මමත් බලනවා හරිම කනගාටු වෙනව සිදුවිමට මමත් පොලිසියෙ මෙහෙ පොලිසියත් එක්ක බලනකොට අහසයි පොලොවයි වගෙ...
@anandaliyanage5933
@anandaliyanage5933 2 жыл бұрын
ගොඩක් කනගාටුදායක සිද්ධිය ක් .අපිට සතුට දෙන්න ගොඩක් කැපවීමෙන් වෙහෙස වෙනවා ඔබ.අවංකව ගොඩක් කනගාටුදායක දෙයක් .ආයෙත් එහෙම නොවී ඉන්න මෙය පාඩමක් කරගන්න ඕනෑ හැමෝම .!ඔබ දේපළට දළදා සමිඳුන් පිහිටයි .
@ureshadilshan1
@ureshadilshan1 2 жыл бұрын
යුරෝපය අරක මේක කියලා නෑ කොහෙත් ඉන්නවා කාලකණ්ණි. හැම රටේම මනුස්සයෝ එකයි ! System එක හොද නිසයි දියුණු නොදියුණු රටවල් තියෙන්නේ මිනිස්සුන්ගේ වෙනසක් නෑ. අමාරුවෙන් හරි අපිත් නිවැරැදි system එකක් හදාගත්තොත් රට දියුණු වේවි. සුදන්තක මහත්තයාට ජය ! ඉක්මනට හිටපු තැනට එන්න සියලු නීතිමය අවශ්‍යතා ඉටුකරගෙන . ජය ✌
@seetheworld9758
@seetheworld9758 2 жыл бұрын
Good idea
@thelife8836
@thelife8836 2 жыл бұрын
කිසිම තැනක හැමෝම එක වගේ නෑ.
@sljudge3469
@sljudge3469 2 жыл бұрын
@@thelife8836 ඕනේ තැනක ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්ගේ චිත්‍ත සන්තානය එකයි ! මිනිස්සු ඇසුරු කරන්න ඕනේ ,ගෙදර අස්සේ හිටියට ඕවා තෙරෙන්නෑ !
@putan393
@putan393 2 жыл бұрын
අරාබි උන් තමා ගොඩක් හොරකම් කරන්නෙ
@user-ti4rc8wk7i
@user-ti4rc8wk7i 5 ай бұрын
අනිවාර්යයෙන්
@sajitheranga7322
@sajitheranga7322 2 жыл бұрын
ඔබතුමා ගෙදර නැති බවත්, දුර ගමනක් යන බවටත් සෝශල් මීඩියා වල පලකරල ගෙදරින් පිටත් වන එකත් හරිම අවධානම්.. ඊගාව සැරේ ඒ ගැනත් සැලකිලිමත් වෙන්න..
@vinciweerasekara6465
@vinciweerasekara6465 2 жыл бұрын
Matath me gana kalpana una.
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 2 жыл бұрын
හොඳ ඉඟියක් එය නම්.... ගියාට පස්සේ කියන එක තමයි ආරක්ෂාකාරී .....
@buddhikaprageeth2243
@buddhikaprageeth2243 2 жыл бұрын
මේ සිදුවුන කරදරයගැන අපිටත් දුකයි..නමුත් ඔබතුමා එයිනුත් අපිට වැදගත් පාඩමක් කියලා දුන්නා...ඉක්මනින්ම ඔබ දෙපලගේ හිත හැදේවා කියලා ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි දෙපලටම...
@shelanimarasigha4845
@shelanimarasigha4845 10 ай бұрын
බොහොම ස්තූතියි සුදනතක මාමේ මේ දුන්න වැදගත් පණිවිඩයට💗.මන් පාර්ථනා කරනවා ආයේ කිසිම දවසක මේ වගේ කරදරේකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න එපා🥺❤️ කියලා තෙරුවන් සරණයි!
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 2 жыл бұрын
This is called "a blessing in disguise" my heart melted n shocked.. thank God you both are safe n no hurts.. Praying for a miracle for documents.. love you both.. take courage.. this is life God will gift Lanki another beautiful purse of her choice God bless us all 💕
@dunkenz7
@dunkenz7 2 жыл бұрын
සුදන්තක අයියේ ,කනගාටු වෙනව සිද්ද උනු දේ ගැන,ඇත්තටම ඒක අපිට උනු දෙයක් වගේ හිතට දැනුනා, සමහර වෙලාවට අපි කොයි තරම් හොද උනත් ලෝකෙ කොහෙත් නරක මිනිස්සු ඉන්නව,මේක අපිටත් හොද පාඩමක් ස්තුති මේ දේවල් දැනුවත් කරනවට,එකපාරට මොකක්ද මන්ද වෙනසක් දැනුනා පහුගිය ටිකේ,සමහර විට අපිත් ඔයා එක්කම හිතින් බැදිලා ඉන්න නිසා වෙන්න ඇති,යහපතකම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව,ඒවගේ ම සුබ උපන්දිනකට ආසිරි නිදුක් නිරෝගී වේවා,යන එන ගමන් වලදි තවත් අවධානයෙන් පරිස්සමින් වැඩ කරගන්න ජයම වේවා .
@lifewithnature2643
@lifewithnature2643 2 жыл бұрын
හරිම දුකයි වෙච්ච දේ ඇහුවම 💔😭ඉදිරියට documents හදන්න රස්තියාදු වෙන්න නොවී documents ටිකවත් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනව 🙏 ඒ වගේම ලංකාවෙ මිනිස්සු වෙන්ස් කරන්න දරණ උත්සහයට ගොඩක් පින්🙏 පොලිසිය විතරක් නෙවෙ ලංකාවෙ රාජ්‍ය සේවයේ ඉන්න බහුතරයක් ඒ අය නිලතල දරණ ලොක්කො කියලා හිතාගෙන අහිංසක මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන අවස්ථා තමයි වැඩි,මේ වගේ කරදර වෙලාවක පවා උපදෙසක් දීලා අපේ රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් පෙනී ඉන්නවට ගොඩක් ස්තූතියී ❤
@sisirakumara2136
@sisirakumara2136 2 жыл бұрын
අයියේ ඔයාලට මෙි වෙචිච සිදුවීම ගැන ගොඩක් කණගාටුයි ,මෙික කියනකොටම ගොඩක් දුකක් දැනුණා මාරම අවුල් ගියා අයියේ, හැබැයි මෙි සිදුවීමෙනුත් ඔයා අපිට ගොඩක් ලොකු පාඩමක් කියලා දුන්නා ඒක අපේ ජීවිතේට ගොඩක් වැදගත් මෙි වගේ සිදුවීමි වලින් බෙිරෙන්න ,ඒ වගේම ඔයාගේ නැතිවුණ හැම දෙයක්ම ඉක්මනටම ආපසු ලැබෙන්න කියල පාර්ථනා කරනවා ,, බුදු සරණයි අයියේ ....
@dilankamadushan4302
@dilankamadushan4302 2 жыл бұрын
ගොඩාක් වටිනවා ඒ වගේම හිතට දුකයි ඔබතුමා ගොඩාක් ආසාවෙන් පාස්පෝට් එක තියාගෙන හිටියේ රට රටවල්වල ගිහින් ගහපු සීල් සමරු වගේ දේවල් වලට ඔබතුමා ගොඩාක් ආදරේ කරා❤️
@yamunapriyanka2702
@yamunapriyanka2702 2 жыл бұрын
ගොඩක් දුකයි ඔබලට උන පාඩුවට අපිත් පාඩමක් ඉගෙන ගත්ත නැති උන. දේවල් ටික ටික හදා ගමු ලංකි අක්ක ටත් ඔබ තුමාටත් තවත් සංචාරය කරන්න මානසික ශක්තිය වැඩි වේවා !!!බුදු සරණයි !!! දෙවි පිහිටයි!!!
@soshinisithara5902
@soshinisithara5902 2 жыл бұрын
අනේ හරිම දුකයි...😥 ඔයාලගෙ වටින ලියකියවිලි ටික හරි ආපහු ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..
@niroshanasandaruwan9797
@niroshanasandaruwan9797 2 жыл бұрын
ගොඩක් දුකයි ඔයාලට වෙච්ච කරදරේ ගැන.ඉක්මනට Documents ටික හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.නැවත අපිට ලෝකේ ලස්සන ඉක්මනට පෙන්නන්ඩ සුදන්තක මාමේ ආයේම ♥️
@ayeshkaisuranka1135
@ayeshkaisuranka1135 2 жыл бұрын
බොහොම කනගාටුදායක සිදුවිමක්...පරිස්සමෙන් ඉන්න ජයවේවා ඔබතුමාට නැති උන දේවල් නැවතත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....😢😢😢😢😢😢
@ronenlakshan5731
@ronenlakshan5731 2 жыл бұрын
හරිම කණගාටුයි ඔයාලට උන දේ අංකල්. ඇත්තටම මේ වීඩියෝ එක කරන්න හිතුන එක ලොකු දෙයක්.මාරම දේවල් ඉගෙන ගත්ත මේ වීඩියෝ එකෙන්.ඒ වගේම ඔය රටවල පොලිස් මහත්තුරු කොච්චර මිනිස්සු සමග සුහද අයද.පොඩි දුකකුත් ඇති උනා අපේ නිළධාරින් අපේ මිනිස්සුන්ට සලකන විදිහ ගැන.ඇත්තටම මාරම දෙයක් තමා ඒක. ජයවේවා බුදුසරණයි සුදන්තක අංකල් 💙
@meurangaweerasingha
@meurangaweerasingha 2 жыл бұрын
A valuable lesson learnt for a big price! 😭🖤 ඔහොම තමා සුදන්තක මාමේ. Anthima video footage eka baladdith dukai. Crowded area ekak nisa watee kaatawath seka hithennath ne. Hebei CCTV footage ganna puluwan neda aniwaren athi neh.
@dasunsatharasinghe8135
@dasunsatharasinghe8135 2 жыл бұрын
අනිවාරෙන් ලැබේවා ! මොකද වචනෙකින් වත් කරදරයක් නැති මනුස්ස්‍යෙක් ඔයා.බුදුසරණයි ❤️🙏🏻
@sumanasenakandedeniyegedar3445
@sumanasenakandedeniyegedar3445 2 жыл бұрын
ඔබෙට වෙච්ච කරදරය අසා අපි ගොඩක් දුකුනා අපටනොදනුවත්වම දෑස්වලට කදුලු පිරුනා ඔබහොද කෙනෙක් නිසා ඔබට ඒවා කෙසේ හො ලැබෙනවා ඔබට සියලු දෙවියන්ගේ රැකවර්‍ර්න ලැබේවා! මෙවන් කරදර නොවේවා!
@sandaruwansamarakoon9383
@sandaruwansamarakoon9383 2 жыл бұрын
හරිම දුකයි ඔබතුමාට සිදු වුන කරදරය ගැන. මට නන් දැනුනේ ඒ දේ මට වුනා වගේ. හරිම දුකයි. නැතිවුන සියලුම ලිපි ලේඛන ඉක්මනින්ම ලැබේවි. නැති වුන දේට වඩා දේවල් ඔබලාට නැවත ලැබේවි .
@nilupulbasnayake9458
@nilupulbasnayake9458 2 жыл бұрын
හරිම දුකයි. අපි ගිය සංචාරය අපිට නැතිවුණා වගේ දැනුණා
@danadana1281
@danadana1281 Жыл бұрын
😢😢😢
@samanabayarathna6776
@samanabayarathna6776 2 жыл бұрын
When we were touring Greece in 2019, I belie it was in Santorini a lady was next to us got pick pocketed her hang bank consisting of all her family documents, Even in Italy, there are very well organized groups to pickpocket tourists. Also we had a very unbelievable experience, when we were in Malborne, we were taking a train ride from a friend house to down town. My wife mistakenly, left a hand bag in the train and she realized when we out of the station. We knew that at the time we came to the station train is already gone, We went to the lost and found counter and found the hand bag at the counter. Well, somebody who found the hand had given to the lost and and found counter. just to share with you all.
@travelwithnalaka174
@travelwithnalaka174 2 жыл бұрын
බොහොම කනගාටු වෙනවා ඔබතුමාලාට සිදු වුණ අලකලංචියට. නමුත් විස්වාසයෙන් ඉන්න නැති වුණ සියලුම දේ නැවත ලැබේනවා කියලා. කාටවත්ම කරදරයක් නැතුව ජීවත් වෙන ඔබතුමාලාට වරදින්නෙ නැ ජේසු පිහිටයි ...
@dashadil137
@dashadil137 2 жыл бұрын
සර් වගේ කෙනෙකුට මෙහෙම උනා ද කියලත් හිතද්දී දුකයි. ඒත් හැම දේම ඉක්මනින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සතුටින්, පරිස්සමින්, හොදින් ඉන්න සර්. බුදුසරණයි
@rashithara5743
@rashithara5743 2 жыл бұрын
දවසක් මගෙ purse එක නැති වෙලා ලන්කාවෙ පොලිසියට ගියා හොරකම් කරෙ මගෙ වැරෙද්දෙන් වගෙ කතා කලා මදිවට අපිට කරන්න දෙයක් නැ කිව්ව්වා. ගොඩක් පිටරට වල හොරකම් කරන්නෙ ඒ රටෙ අය නෙමෙ ඉන්දියන් පකිස්ථාන වගේ බාල රටවල අය
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔව් මේ යුරෝපෙ අය නෙවෙයි මොරොක්කෝ ආල්ජීරියා වගේ රටවල අය මෙහෙම කරන්නේ. යුරෝපෙ හැමතැනම ලොකු ප්‍රශ්නයක් මේක.
@neelabekyon6844
@neelabekyon6844 2 жыл бұрын
අපිට බොහොම කණගාටුයි 😭❤️ඔයාලා ගැන
@user-fg7ff4fw4g
@user-fg7ff4fw4g 2 жыл бұрын
පොතක් පෑනක් අතට නොගෙන කිසිවක් නොලියා මෙහෙම දුකෙන් මූන එල්ලගෙන සුදා මාමාගේ වීඩියෝවක් බලපු පලමු වතාව... එකපාරම පොල්ලෙන් ගැහුවා වගේ මේ කතාව අහනකොට. පවු ලංකි නැන්දා 😭. මට දැඩි විශ්වාසයක් තියෙනවා ලියකියවිලි ටික ලැබෙයි කියලා. මම වීඩියෝව බලනගමන් කුස්සියට යද්දී අම්මා උයනවා. අම්මෙ ලංකි නැන්දගෙ බෑග් එක උස්සලා සල්ලියි එයාලගෙ හැමදේමයි එක්ක කියලා මම කියද්දී අම්මා එකපාරටම ශොක් වෙලා මොකක් කියලා ඉදගත්තා එයාලටත් මාරම අවුල්. මොකක් කරන්නද කියලා තේරෙන්නේ නෑ 😭 සත්තයි මෙහේ ඉන්න මට පුළුවන් එකම උදවුව තමා මගේ බයික් කට්ට විකුනලාහරි සුදාමාමට ස්ල්ලි දෙන එක අවංකවම කියන්නෙ 😭 සුදා මාමා , මට ඔයා නිකන්ම නිකන් youtube චනල් එකක් කරන රට ඉන්න මිනිහෙක් නෙමෙයි මගෙ කතාවෙ වීරයෙක් ඔයා. ඔයා නිසා මගේ ලක්ශ ගනන් බේරුන අවස්තා එමටයි. මන් ගරු කරන චරිතයක් මාරම දුකයි.ගත්ත කෙනෙක් සල්ලි ටික අරන් ලංකි නැන්දගෙ බෑග් එක පිටින්ම ලැබෙන්න සලස්වන්න ඕනෙ 😭 ඉක්මනටම 🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
මේ කමෙන්ට් එක මටත් ගොඩාක් සංවේදී එකක් ජනිත්. මගේ ලංකාවෙ රත්තරන් මිනිස්සුන්ගෙ හදවත් දුප්පත් නෑ. මේ හැම කමෙන්ට් එකකින්ම පේන්නෙ ඒ ආදරණීයත්වය. ❤️❤️😘😘
@ashalankie8231
@ashalankie8231 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@Dansimald2345
@Dansimald2345 2 жыл бұрын
වටිනා දෙයක් කරන්න ගිහින් මෙහෙම උනේ......බුදු සරණයි!!! හැමදේම ඉක්මනට හරි යන්න කියලා ප්‍රාර්තනා කරනවා
@SudharmaramayeRilawage.Manager
@SudharmaramayeRilawage.Manager Жыл бұрын
අත්දැකීම් බෙදා ගත්තට ස්තුතියි,,ගොඩක් වටිනවා
@shiranthalakmal3732
@shiranthalakmal3732 2 жыл бұрын
කිසි දෙයක් වෙන්නේ නෑ ලොක්කා ,හිත හොද මිනිස්සුන්ට වරදිනව අඩුයි documents සේරම ලැබේවී , කන්න ඕන බොන්න ඕන ආතල් එකේ ඉන්න ඕන බුදුසරනයි 😍❤️ වරදින්නේ නෑ ලොක්කා බය නැතුව ඉන්න සතුටින් ☺️😌
@brianj9637
@brianj9637 2 жыл бұрын
හොද බරපතල පාඩමක් …! එක ඔයාට වුනාට අපි දුක් වෙනවා …. ඕක අපිටත් වෙන්න පුළුවන් …! පුතාගේ කසාදයට යන්න බැරි වුන එක තමා ලොකුම අවාසනාව සුසන්ත …! ඔයාගේ කතාවට ස්තුති …! From Canada
@chandimafernando3906
@chandimafernando3906 2 жыл бұрын
අපිටත් ඔය දේම වුනා අයියා ,😥නත්තල් දා 24 හවස ..අපි පල්ලි යන්න නිසා මහත්තයාගේ රත්තරං බඩු ..අපි 2 වැඩ කරපු පඩි...පාස්පොට්..හැමදෙම හොරු ගත්තා,,😥😥කාර් එක නතර කරලා තියෙද්දි දොර කඩලා...මමත් හැන්ඩ් බැග් එක කාර් එකේ තියලා බැහලා තියෙන්නේ ....අක්කාගේ හිතේ වේදනාව මට හොදට තේරුම් ගන්න පුලුවන් ..එ ගැන කියලා වැඩක් නෑ..මගේ පාස්පොර්ට් එක මාසෙකට පස්සේ කතානියා වලින් හම්බ වුනා .වැඩක් නෑ ගන්න දෙයක් නෑ ...රත්තරං බඩු පෙට්ටිය දාලා බැග් එකේ දැම්මේ වැඩි පරිස්සමට...අපේ සෙරම හොරු ගත්තා..ජිවත් වෙනකලේ මාරම අත්දැකීම් තමා...අපිට වෙන්නේ...හැබයි අපිට ඉතාලි පොලිස් අය හරියට උදව් කෙරුවා ..එයාලා කිව්වා කාර් වල බඩු තියන්න එපා කියලා ...අපි පස්සෙන්ම ඇවිත් තමා කාර් එක කඩලා තියෙන්නේ ...😥😥
@yohan7672
@yohan7672 2 жыл бұрын
😪😪😪😪😪
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔව් මෙහේ එහෙම දෙයක් වෙලා පොලීසියට ගියාම ඒ අය අපේ හිත් වලට දෙන සැනසීම හරිම ඉහලයි. අලුතෙන් ඩොකියුමන්ට් එකක් හදන උපදෙසක් ගන්න මම ගිය සතියෙ මෙහේ පොලිස් මූලස්තානෙට ගිහිල්ල සිදුවීම කිව්වම ඒ පොලිස් නෝනත් දුක් වෙමින් ඇහුම්කන් දුන්නෙ තමන්ට උන කරදරයක් වගේ.
@sachithramanchanayake4113
@sachithramanchanayake4113 2 жыл бұрын
Really sad for the things happened to you Mr Sudantgaka. I just watched this video. What is really should appreciate is you are sharing really valuable things even after you faced some difficult situations. With this video you make sure to protect others from these type of bad situations. Great work. Hope you will be able to have your documents back without further hazels. Take Care ❤️
@YohanLakshitha
@YohanLakshitha 2 жыл бұрын
අපිට උනා වගේ දැනුනා, පරිස්සමින් සුදන්ත මාමෙ...🙏
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
හායි සූදන්තක. ඔබ හරිම අවංක නිහතමානී ලෝකප්‍රකට මානව හිතවාදී ජනහිතකාමී පරහිතකාමී දූර්ලභ ගණයේ නියම මනූෂ්‍යයෙක්. ඉතාම වැදගත් වටිනා චරිතයක් මිනිසත් බවින් යුක්ත ආදර්ශමත් බූද්ධිමත් කෙනෙක් ශ්‍රි ලංකාවට බිහි වූන දේවතාවෙත්.ඔබට ගොඩක් පිං. එස් .සූරවීර ආරච්චිගේ. MUNICH
@chathura771
@chathura771 2 жыл бұрын
ලොකු කණගාටුවක් දැනුනා😥😥😪😢😭 මෙහෙම නොවුනානම් රස්තියාදුවෙ තව යන්න තිබුණ නේද ---නැතිවු ලියකියවිලි ගැන තවම තොරතුරු නැද්ද ---මේ ගමනට තව කවුරු හරි එකතු වුනානම් මේහෙම නොවෙන්න ඉඩ තිබුණා ----මෙ හොරකම සිද්ධ වෙන්නෙ open area එකක නේ ඒ අවට cctv වල motor bike ඒකෙ car එකේ no එක සටහන් වෙන්න ඇති නේද ලොකු හොඩුවාවක් හොයගන්න පුලුවන් වෙයි පොලිසියට ඉක්මනින් ම ලියකියවිලි හොයාගෙන තව හොද රස්තියාදුවක් යන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
අපි ගියා කැමරා තියෙන තැන් වලට. ඒ විදියෙ හොරකම් එහේ සුලභ නිසා එච්චර මහන්සි වෙන්නෙ නෑ කවුරුවත්.
@chathura771
@chathura771 2 жыл бұрын
@@lokewatesudanthaka එකත් මාර රටක්නෙ හොරකම සුලබයි කියල හොරු අල්ලන්නෙ නැ 😢😢 ස්පාඤ්ඤයත් ලංකාව වගෙ නෙ🤣 ලංකි අක්කගෙ ලියකියවිලි අයියා හොරකම් කලෙ නැ නේද🤣🤣
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 2 жыл бұрын
වෙනදා වගේ සතුටක් අද නම් නෑ මෙය බලද්දි, හැමදාම අපි සතුටු කරන ඔබ දෙපල අද ඉතාම දුකෙන්, හරියට අපට මේ දේ වුණා වගේ ඉතාමත් කණගාටුයි, පෘතග්ජන මිනිසුන් විදියට මෙවැනි දෙයක් සිදු උනහම දැඩි කලකිරීමක් ඇතිවෙනවා, නැති වුන ඩොකියුමන්ට් ඉක්මනින් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමි. කෙනෙකුගේ පෞද්ගලික දෙයක්, hand බෑග් එක mobile phone එක, wallet එක සොරා ගැනීම මහා අමනුෂ්‍ය තිරිසන් ක්‍රියාවකි, මෙවැනි අත්දැකීමක් මට ද සිදු වී ඇත. සමාජයේ ගොඩක් හොඳ මිනිසුන් අතර මෙවැනි මිනිසුන් මනුෂ්‍යත්වයට නොසුදුසුයි. ❤️❤️❤️.
@sarathwimalasuriya6038
@sarathwimalasuriya6038 2 жыл бұрын
මටත් ඔයා හා සමාන සිද්ධියක් වුනා... ID, ඩ්‍රයිවින් ලයිසන් බැංකු කාඩ් ඔක්කොම නැතිවුනා... ඒවා නැවත සාදා ගැනීමට පුදුම කරදර ගොඩක් විඳින්න උනා. හදවත් නැති මිනිසුන් ලෝකයේ බොහෝ සිටිති. මෙලොවට පොලීසි උසාවි අවශ්‍ය කරන්නේ ඒ නිසාය.
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
අම්මෝ ඔව් දැනටමත් අපි ඒ අභියෝගයට මූන දෙන්න පටන් අරගෙන තියෙන්නෙ. පුදුම කට්ටක් මේක.
@cyrilpathiranage4273
@cyrilpathiranage4273 2 жыл бұрын
ඔබට මේ තණගාටුදායක අවස්ථාව ගෙවාගන්න අවශ්‍ය ශක්තිය ධෙය්‍යිය ලැබේවා.
@dinukanipun1194
@dinukanipun1194 2 жыл бұрын
සර්.. ඔයා ගොඩක් හොඳ කෙනෙක් කියල තේරෙනවා... අනිවාර්යයෙන් ඔයාලගෙ documents ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..🙏🙏
@janithanimal7325
@janithanimal7325 2 жыл бұрын
සිදු වූ කරදරය ගැන ගොඩාක් දුකයි.. ගොඩාක් ම ...ඉදිරියට කරගෙන යන සියලුම වැඩ කටයුතු වලට ශක්තිය හා ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... අපිටත් ඔය වගේම දේවල් උනා....ඒ නිසා අපි දන්නවා.. ඒ තත්ත්වය.. නැතිවෙච්ච සෑම දෙයක්ම ඉක්මනින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
@virathtechvlog1806
@virathtechvlog1806 2 жыл бұрын
ජීවිතේට අලුත් අත් දැදීමක් සුදන්තක අයියා. අපිත් හිතින් ප්‍රාර්ථනා කරනවා නැතිවුණු දේවල් නැවත ලැබෙන්න කියලා. මොනවා වුනත් ඔයාලගේ හිත් හොඳ නිසා මේ හැම දෙයක්ම යතාතත්වයට පත්වේවී. මේක අපේ ජීවිත වලටත් හොඳ පාඩමක්. පරිස්සමින් ඉන්න. තුණුරුවන් සරණයි.
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 4 ай бұрын
ඔබගේ කනගාටුවට මම හදවතෙන්ම කන්පනය වෙනවා ඔබගේ හිත හොදියි නැවත ඒවා කවදා හෝ හම්බ වෙයි ඔබට තෙරුවන් සරණයි ❤❤❤❤
@endoftheworld5357
@endoftheworld5357 2 жыл бұрын
So sorry to hear about your problem... Hope everything will be solved in near future.... Love from London ❤️❤️❤️
@naleenperera1969
@naleenperera1969 2 жыл бұрын
Prevention Is Better Than Cure But Inevitable Mistake Can Be Happen At Any Movement.
@kalutaragelankanishanthaku8468
@kalutaragelankanishanthaku8468 2 жыл бұрын
අප පවුලේ සියලු දෙනාම දැඩි සේ කම්පනයට පත් වුනා මෙය අහල. එයින් අපි තේරුන් ගත්ත ලෝක වටේ සුදන්තක නමින් ඔබලා අපිට කෙතරම් සමීප වී ඇත්ද යන්න. දරුවාගෙ හා බිරිඳ ගේ ඇව්ටිල්ල මත මෙය බලන එක නවතලයි අපගේ කනගාටුව ප්‍රකාශ කරන්නෙ. අපි ඔබගේ video බලන්න අරන් සති දෙකක වගේ කෙටි කලකින් ඔබලා අපිට ඉතා සමීප වී ඇත . ඉතිං හදවතින්ම අපගේ කනගාටුව ප්‍රකාශ කරන අතර ,ඔබලාට ඉතාමත් ඉක්මනින් ජය ලැබේවි . තෙරුවන් සරණයි .
@clarencewarsavithana4470
@clarencewarsavithana4470 2 жыл бұрын
So sad to hear all that, and at the same time we are relieved to learn that both are physically safe. May God bless you and your family!
@sohithayatiwella
@sohithayatiwella 2 жыл бұрын
ගොඩාක්ම දුකයි.....සුදන්තක මහත්තයෝ...😥😥 ඒ පොඩි වේලාව ඇතුලත එච්චර දෙයක් වුනාද කියල හිතාගන්නත් බෑ....🙄😥 Document ටික හරි ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.....🤞🤞🤞🙏🏼
@charukarathnayake3041
@charukarathnayake3041 2 жыл бұрын
ඔබලාට සිදු වූ කරදරය ගැන හරිම දුකයි..😥ඔබ දෙදෙනාගේ documents අනිවාර්යයෙන් නොබෝ දිනෙකින්ම ලැබෙන බව ස්තීරයි...
@samadhibawana
@samadhibawana 2 жыл бұрын
ඔබතුමා, ඔබතුමාගේ ජිවිතයේ ලැබුණු අත්දැකීම්, තව කෙනෙක්ගේ යහපත වෙනුවෙන් හරිම ලස්සනට බෙදාගත්තා., එක ගොඩක් වටිනවා අද කාලේ අපේ තරුණ පිරිස යමක් ඉගෙන ගන්නේ මේ සමාජ මාධ්‍යයේන්, අපේ පොලිසිය ඇතුළු සියලු රාජ්‍ය ආයතනත් ඔය විදියට වෙනස් වෙන්න ඕනේ මහත්මා.ඒ අයගේ හිත්වලටත් ඔබතුමාගේ පණිවිඩය යාවි කියලා මම හිතනවා. ඒ වගේම අහිමි වීම්, නැතිවිම්, අපේ ජිවිතයට උරුම දෙවල් මහත්මා. ඇතිවිම නැතිවිම ලොක ස්වභාවය. එක අපි තෙරුම් අරගෙන ජිවත් වුණොත්, අපිට ඕනේම කරදරයදි ශක්තිමත් සිතකින් කටයුතු කරන්න පුළුවන්. ඔබතුමාට නෝනා මහත්මියට තෙරුවන් සරණයි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි සිරිඥාන හාමුදුරුවනේ. මට ඒ අහිමි වූ දේවල් ගැනටත් වඩා ගොඩක් දුක මම ඒ හොරාගෙ උගුලට අහු උන විදිය ගැන ආත්ම ලැජ්ජාව. ඒත් ඉතින් ලැජ්ජාව අමතක කරල මේක අනිත් අයටත් කියන්න හිතුවා පාඩමක් වෙන්න ඕන නිසා. දැනටමත් ලොකු යුද්දෙක ඉන්නෙ අලුතෙන් ඩොකියුමන්ට් හදාගන්න හාමුදුරුවනේ. මොනව කරන්නද ඉතින් ❤️🙏
@samadhibawana
@samadhibawana 2 жыл бұрын
@@lokewatesudanthaka ඒ සිතුවිල්ලත් අතහරින්න. අපි මේ ජිවිතයේ ගත කරන්නේම මහා රැවටිමකින් මහත්මා
@damayanthiranasinghe1706
@damayanthiranasinghe1706 2 жыл бұрын
We feel very sorry about yr problem. Thank u fr ur service.
@naturalmeditation5160
@naturalmeditation5160 2 жыл бұрын
ඇත්තටම ඔය කතාව කියපු එක වටිනව ගොඩක් ඔබතුමා. මටත් ලංකාවෙ ඉද්දී අත්දැකීමක් තියෙනව.කොටුවෙදි මගේ මුදල් පසුම්බිය හොරකම් කල වෙලාවෙ මන් කොටුව පොලිසියට පැමිණිලි කරන්න ගියා ඇත්තටම මට උනේ ඔකේ අනික් පැත්ත.එකෙ හිටිය ඔක්කොම කට්ටිය මට දොස් කිව්වා ගොඩක් මන් පරිස්සම් කර ගත්තෙ නැහැ කියල ඒ වගේම මට දඩුවමකුත් දුන්න.එයාලගෙ document එකක photo copes 20ක් ගහල ගෙනත් දෙන්නත් කිව්වා මට අද හිතෙනව අපි හරිම දුප්පත් කියල හැම අතින්ම 😞
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔව් ඒකට කියන්නෙ මනසික නොදියුණු දුප්පත් කම කියල. අපේ රටේ ලොකුම අවුල ජනතාව මනසින් දියුණු මට්ටමක නොවීම. ඊට මූලික හේතූන් මිත්‍යාව සහ හණමිටි සංස්කෘතිය
@naturalmeditation5160
@naturalmeditation5160 2 жыл бұрын
@@lokewatesudanthaka ඒවායේ result එක තමයි අද අපේ මිනිස්සු මේ විදවන්නේ .නවත්වන්න් එපා අයියේ ඔයාගෙ නව උඩුගම් බලා යන අදහස් ඉදිරිපත් කිරීම . දවසක වෙනස් වෙන්කම්ම අපි එක කරමු.ඔබට ජයෙන් ජයම පතනව හදවතින්ම ❤️
@niroshazaury416
@niroshazaury416 2 жыл бұрын
අනේ, හරිම කණගාටුයි .ඉක්මනින්ම document ගැන තොරතුරක් ලැබෙන්න කියලා පාුර්ථනා කරනවා. මෙච්චර දෙයක් වෙලත් තව video එකකුත් කරලා , තව video එකකින් අපිවත් දැනුවත් කරන ඔබගේ නිහතමානීකම අගයනවා .🌷🌷🌷
@amalchaminda5760
@amalchaminda5760 2 жыл бұрын
ප්‍රථමයෙන්ම ඔබතුමාට සුබ උපන්දිනයක් වේවා! අපේ මනස සැහැල්ලු කරන සංචාරයක් අතර තුර සිදු වූ අකරතැබ්බයට කනගාටුව ප්‍රකාශ කරමි. ඉක්මනින්ම ඔබතුමාගේ ලියකියවිලි ලැබේවා! ඔබතුමා වගේ හොඳ කෙනෙක්ට මෙහෙම දෙයක් වෙන්න බෑ. ඔය රටවල පොලිසිය ගැන කියා දුන් නට පින් ගොඩක් ස්තුතියි ! ලංකාවේ පොලිසි වල කවදාවත් ඔහොම වෙන්නේ නෑ 😭😭😭😭
@manelkulapathi6507
@manelkulapathi6507 2 жыл бұрын
හරිම දුකයි ඔයාලට සිදුවුණු දෙයට පරිස්සමෙන් ඉන්න hamadeyakma නැවත hambawey දෙන්නටම budusaranai
@deepikanilangani7837
@deepikanilangani7837 2 жыл бұрын
ස්තුතියි සුදන්ත මහත්මයා මේ හැම අත්දැකීම් බෙදාගත්තට කනගාටු වෙනව හැමදේටම
@ans2209
@ans2209 2 жыл бұрын
ඉතාම කණගාටුයි....හැමදේම ඉක්මනින්ම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
@raswisidagama9315
@raswisidagama9315 2 жыл бұрын
So sorry to hear about what happened… but thanks a lot for the valuable advice…take care!!
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 2 жыл бұрын
Very important message for everybody thank you brother but so sad god bless you all takcare
@europevlog8139
@europevlog8139 2 жыл бұрын
ගොඩක් දුකයි සුදන්තක aiye. ඉක්මනින් document ටික ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@yohantheekshana1683
@yohantheekshana1683 2 жыл бұрын
ඔබ දෙදෙනාට සිදු වු විපත පිළිබඳව කනගාටු වෙම් අහිමි වු සියලුම ලියකියවිලි ඉක්මනින් හමු වෙවා කියා ප්‍රාර්ථනය කරමි ‼️
@nalinmaduwala8267
@nalinmaduwala8267 2 жыл бұрын
හරිම කණගාටුයි. ලෝකේ ගැන අපිට කියලා දෙන ඔය දෙන්නට සියළු දෙවියන්ගේ පිහිටයි. සියළු ප්‍රශ්ණ විසදේවා.
@manojdheerasinghe3573
@manojdheerasinghe3573 2 жыл бұрын
ඔබට මේ සිදුවු මහා අකරතැබ්බය අසා අපි ඉතාම කණගාටුවට පත්වුණා. ඉක්ම්නින් ඔබලාගේ දේවල් නැවත ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. පැහරගත්තන් විසින් පාස්ස්පෝර්ට් සහ අනෙත් ලියකියවිලි ඉක්මනින්ම නැවත ඔබලාට ලැබෙන්න සලස්වන්න කියල ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම මානසිකව මෙන්ම ආර්තිකවද ඉක්මනින්ම යථා තත්ත්වයට පත් වේවා කියලාද අවංකවම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා විස්වාසය තබාගන්න බුදුසරණින් ඉක්මනින්ම සියල්ල විසදේවා
@ruxg1459
@ruxg1459 2 жыл бұрын
What an informative video this is!! So good!!..Hope your documents may find!
@jagathwijeweera6505
@jagathwijeweera6505 2 жыл бұрын
හරිම දුකයි ඔබතුමාට සිදුවූ කරදරය ගැන ඉක්මනින්ම නැතිවුණ සියුලු දේවල් නැවත ලැබේවායි පතමි
@cs6575
@cs6575 2 жыл бұрын
wish you a happy birthday !🎂🎂🎂🎂🎂 වටිනා දේවල් නැති වීම සම්බන්ධව හිතට දුකක් ඇති වූනාට , රස්තියාදුවක් ලෙස පටන් ගත් ටුවර් එක රස්තියාදුවකින් ඉවර කරන්නට ලැබීම ලොකු වාසනාවක් !. ලියකියවිලි ටික ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !.....
@Utubenil
@Utubenil 2 жыл бұрын
දරාගන්න අමාරු වුනත් ඇතිවීම සහ නැතීවීම ලෝක ස්වභාවය. නමුත් ඔබේ අත්දැකීම මෙය බලන අයට කොහේ හිටියත් හොඳ පාඩමක්. ඒ පාඩම ඔබ ලබා දෙන විදිය හරි වැදගත්. ලෝකයේ කොහෙත් හොද සහ නරක මිනිසුන් සිටිනවා.ලන්කී නන්ගී ඔයාගෙ නැති වුන ලියකියවිලි ඉක්මනින්ම ලැබෙයි දුක් නොවන්න. ඒ වගේම අපේ රටේ මිනිස්සු නොදන්නම දේ තමයි එකිනෙකාට ගරුකිරීම .
@indikaanuradha2679
@indikaanuradha2679 2 жыл бұрын
හරිම දුකයි හරිම කණගාටුයි වෙච්ච දේට දෙන්නා පරිස්සමෙන් ආවා නේ බුදු සරණයි දෙවි පිහිටයි
@sugathprasanna2619
@sugathprasanna2619 2 жыл бұрын
හරිම දුකයි ....නැති wu සියලු de ඉක්මනින් ලැබේවා ....අන්තිම ta දුන්නු advice පට්ටම වටිනවා ....ඔබටත් ..lankitath....ආයුබෝවන් .....බුදු සරණයි... .
@niwatch5193
@niwatch5193 2 жыл бұрын
හරිම කණගාටුයි සිදු වූ දෙයට ලෝකෙ කොහේ හිටියත් නිතරම පරිස්සමෙන්..documents ඉක්මනින් ලැබේවා!
@shyamaaluthwatta6347
@shyamaaluthwatta6347 2 жыл бұрын
සිදුවුන කරදරය ගැන ගොඩාක් කණගාටුවෙනවා..ඔයාල දෙන්න පරෙස්සම් වෙන්න ...බුදුසරණින්..
@shyamaaluthwatta6347
@shyamaaluthwatta6347 2 жыл бұрын
බුදු සරණින් ඉක්මන් විසදුමක් ලැබේවා...❤❤
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 2 жыл бұрын
සියල්ල සිදුවී හමාරයි මේ වීඩියෝ එකෙන් උගත් දේ බොහෝමයි නමුත් මහත්මයා හැමදේම අනිත්‍යයි 😥😥😥 ඔබේ අත්දැකීම අප සමග බෙදාගැනීම ගැන ස්තුතියි.ඒ වගේම ඔබ තුමා නොසිතන මොහොතක ඒ දුරකථන ඇමතුම ඇවිත් ඔබගේ නැතිඋන සියලු ලියවිලි නැවත හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@thamarajayasiri416
@thamarajayasiri416 2 жыл бұрын
ඔබ තුමාට ප්‍රශ්නයක් කියලා තිබුන නිසා ඉක්මනටම බැලුවා. හරිම කණගාටුයි.ඔබ වැනි කෙනෙකුට මේ වගේ දෙයක් වීම ගැන. ඒත් අතීතයේ සිටම තිබෙන ඔබගේ ආත්ම ශක්තිය තව තවත් ඔබ දෙදෙනා ශක්තිමත් කරාවි. ඉදිරියට පරිස්සමින් කටයුතු කරන්න. බුදු සරණයි දෙවි පිහිටයි!!!.
@zehan1
@zehan1 2 жыл бұрын
හැමදෙකින්ම අළුතෙන් දෙයක් ඉගෙනගන්න එකනේ මාමේ වෙන්නේ.ගිය දේ ගියා.ආය එහෙම නොවෙන්න වැඩ කරමු.♥️
@wvvijitha
@wvvijitha 2 жыл бұрын
ස්තුතියි, ස්තුතියි, ස්තුතියි මේ විස්තර කිරීමට. තත්පරයක් ඇහැ වෙනතකට ගන්න හිතුනෙ නෑ, flawless.
@mangalapadmasooriya5170
@mangalapadmasooriya5170 2 жыл бұрын
ඔයාලගේ Document ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@coreencamal7275
@coreencamal7275 2 жыл бұрын
ආසාවෙන් බලනවා දුකයි මේ අත්දැකීමට තෙරුවන් සරණයි.. 😢
@wijesinghearchchilagewijep1981
@wijesinghearchchilagewijep1981 2 жыл бұрын
ඔබ දෙදෙනාට මුහුණ දීමට සිදුවු අකරතැබ්බය, කරදරය ලොකු දුකක් කනගාටුවක් දැනෙනව. හරියට මටම උනාවගෙ දැනෙනව. ආයමත් කිසිම දවසක මෙවන් කරදරයක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
මම මේ වීඩියෝ එක බලන්නේ අවුරැද්දක කාලයකට පස්සේ. ඒත් ඔබතුමාට සිදුවූ දේ ගැන හිතට දුකයි. ස්තුතියි .
@chinthamallawaarachchi4462
@chinthamallawaarachchi4462 2 жыл бұрын
ලියකියවිලි සම්බන්ධ කටයුතු ඉක්මනින්ම නිරාකරණය වී , දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සිත් සුවපත් වේවා🙏🙏🙏
@bhanukagamage7700
@bhanukagamage7700 2 жыл бұрын
අයියෙ හැමදේම අනිත්‍යයි කියල ඔයා දන්නවා , කිසිම දේකට සැලෙන්න එපා.ඔයාලගෙ ජීවිතය නැති උනේ නෑනෙ. ඒ ගැන හිතල සතුටු වෙන්න.හැම දේම වෙන්නෙ මිනිසුන්ට.අනිවාර්යයෙන් නැති වූ සියල්ල ලැබේවා !❤️❤️❤️
@yamdzylva4857
@yamdzylva4857 2 жыл бұрын
So sad to hear. Stay strong. Everything will be ok.
@ctlankatv4646
@ctlankatv4646 2 жыл бұрын
මමත් පුළුවන් හැම විටම ඔබ තුමාගේ වීඩියෝ බලනවා.වුන දේ ගැන ගොඩක් දුකයි.සියලු දෙවියන් ගේ පිහිටෙන් ඔබතුමන්ලගෙ සියලු ලියකියවිලි ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!
@samanpriyantha7400
@samanpriyantha7400 2 жыл бұрын
Dear sir, madam. I respect both of you and your time and great experiences.
@samanthaupuli5969
@samanthaupuli5969 2 жыл бұрын
හරිම වේදනයි අපේ හිත් වලට.අප වෙනුවෙන් මේ හැම දේම කරන ඔබට ඔවැන්නක් වීම ගැන අපි අතිශය කණගාටුවට පත් වෙනවා.කාට වුණත් ඒක පව්.අධෛර්යමත් වෙන්න එපා හැම දේම කල්පනාවෙන් පරිස්සමින් කරන්න. බුදු සරණයි ඔබ දෙපලට.විශ්ව ශක්තියේ බලය හිමි වේවා!
@senarathgunasinha7740
@senarathgunasinha7740 2 жыл бұрын
ප්‍රාර්ථනා කරනවා සියලුම දෙවල් ආපසු ලැබෙන්න කියලා 🙏🙏🙏
@sandjb
@sandjb 2 жыл бұрын
sad to hear, its bad experience Mr. Sudantha, I wish, you will get all the document back soon. Thanks for sharing this video and hope this will be good lesson for all
@shahikajayawardena6330
@shahikajayawardena6330 2 жыл бұрын
Sad to hear it’s bad experience. Thank you very much for sharing this vedio & hope this will be good lesson for all. Hope everything goes well soon.
@buddikamalith4525
@buddikamalith4525 2 жыл бұрын
සියලුම දේවල් ඉක්මනින් ලැබේවා ....බුදු සරණයි ඔබ දෙපලට... 🙏
@tiraniwijegunawardana9540
@tiraniwijegunawardana9540 2 жыл бұрын
Harima dhukai obathumata සිදුවූ karadharaya gana. Mama සෑම vidios ekakma බලා තියෙනවා . අලුතින් vidio ekak dhaanakam balan inne Lankith harima hondhai e ganath dhukai. නැතිවුණ සියල්ලම හැකි ඉක්මනින් ඔබතුමාට ලැබේවා . Budhu saranai .
@isharamadushani6321
@isharamadushani6321 2 жыл бұрын
Document ටික ලැබේවා!!!... හොරා මාට්ටු වේවා!!!! 🙏🙏🙏🙏
@vimukthikd
@vimukthikd 2 жыл бұрын
බොහෝම කණගාටුයි. අපි නොහිතන දේවල් කොයිතරම් වෙනවද මේ ලෝකෙ. ඉක්මනින්ම ඒ දේවල් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. තමන්ගෙ දේවල් නැති උනාම දැනෙන වේදනාව දරන්න හරි අමාරුයි තමා අයියෙ. ඒත් ඉතිං දැන් වෙලා ඉවරයිනෙ. ඒක හොද පැත්තට හරවගැනීම තමයි හොදම දේ. මේකත් ඉතිං ලොකු අත්දැකීමක්. මේ සිදුවීම නිසා අම්ම තාත්ත වගේ ඥාතීන් වගේ ලස්සන වැදගත් පොලිස් නිළධාරීන් හදුනගත්ත. තවත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ලොකු අත්දැකීමක් ලැබුව. ඒක ඉස්සරහට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. අපිත් ලොකු පාඩම් ටිකක් ඉගෙන ගත්ත. මේ ගමනට යොදාගත්ත නම ‘‘රස්තියාදුව‘‘ දැන් තමයි අයියෙ හරියටම සම්පූර්ණ උනේ. නැවතත් පතනව ඒ ලියකියවිලි ඉක්මනින්ම ලැබේවා කියා.
@kasundulanjana4218
@kasundulanjana4218 2 жыл бұрын
ඇත්තටම කණගාටුයි වෙලා තියෙන සිදුවීමට මාමේ. ගමන් බලපත්‍ර සහ අනෙකුත් ලියකියවිලි ඉක්මනින් ලැබේවි.
@laksikalakmali9441
@laksikalakmali9441 2 жыл бұрын
ඔබ දෙපලට සිදු වූ කරදරය ගැන අහනකොට ඇත්තටම හදවතට වේදනාවක් දැනුනා. හැමදෙයක්ම ජීවිතයට ලොකු පාඩමක් කියලා දෙනවා. නමුත් සිදූ වූ දේ සිදුවී අවසානයි.ඉක්මනින්ම documents ටික ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ♥️♥️.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН