KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Rocky (රොකී) | Episode 114 | 20th January 2025 | Sirasa TV
18:43
ලසිත් මාලිංග ලියපු පොත ගැන ප්‍රවීණ ක්‍රීඩකයෝ හැමෝම ඉස්සරහා කරපු කඳුළු කතාව |#lasithmalinga
14:25
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
The evil clown plays a prank on the angel
00:39
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
IL'HAN - Qalqam | Official Music Video
03:17
Rocky (රොකී) | Episode 103 | 03rd January 2025 | Sirasa TV
Рет қаралды 449,122
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,3 МЛН
Sirasa TV
Күн бұрын
Пікірлер: 420
@surangiangi
14 күн бұрын
රගපෑමට උනත් සේයාරා සුපිරි ලයික් ඒක මගෙන් සේයාරාට ❤️❤️❤️❤️ආදරෙයි ❤️❤️❤️❤️❤️
@SriyaAbesinha-q9w
16 күн бұрын
ආම්මගෙයි පුතාගෙයි හමුවීම හරිම සංවේදියි අනේ 😢😢😢😢සියලුම දෙනාගේ රංගනය එක හා සමනයි ආදරෙයි ❤❤❤❤❤
@jpdilruks5430
17 күн бұрын
හැබැයි ඒ පවුලටම ගැලපෙන සෙට් ඒක හරි ලස්සනයි ❤❤❤
@tech42003
17 күн бұрын
ඒක ඇත්ත
@MaheshNiroshansl
15 күн бұрын
❤
@miyurupallekumbura9051
17 күн бұрын
කතාවට හරි ඒ රොකියගෙම ළමයි තමා ඒකනම් සුවර් 😂💓✊
@m.spurawediga421
17 күн бұрын
D N A one na Rocky thma lamaii 😂😂😂
@jiwithemdukak6156
17 күн бұрын
Wow සියරා මරු නෙ අනේ... තාත්තා පයිට් පවුලටම තියෙනවා සුපර් සියරා. 💪💪💪💪
@upuligamage1277
14 күн бұрын
👍💥
@slchinthaka6465
17 күн бұрын
ශාන් පුතාගේ ඇක්ටින්නම් supper ❤
@AdlakshikaAdlakshika
17 күн бұрын
ඒ ආදරේ මට දැනුනෙ මගේ දරුවො තුන්දෙනා රට ඉඳල ගියාම මාව බදාගෙන වඩාගෙන යනව ඒ වගේ මට හිතට දැනුන. මමත් ඇඬුව මේ ආදරේට. අනේ මමත් පුතාලගෙ තාත්ත නැතුව පොඩි පුතාගෙ වයස 5යි තුන්දෙනම වසර එකහා මාරටයි වැඩිමල්. දැන් මම තනියම දිනුව. මේ ආදරෙත් මට උපරිම දැනුනෙ ඒ හන්දම වෙන්න ඇති. අද එයාල වාවාහ උනත් අදත් අපි එකට එකතු උනාම මේවගේ අදෙරයක් මගේ දරුවො තුන්දෙනා මට දෙනව.😢😢😢😢
@KusumRathnayaka-ys7jw
16 күн бұрын
මාරම ලස්සන පව්ලක් හරිම ආස හිතෙනව ඒ සහෝදර බැදීමට අද කාලේ එකම පව්ලේ අය මරාගන්නකොට ෆිල්ම් එකකින් හරි මේ වගේ පව්ලක ආදරයක් දැක ගැනීම හිතට හරිම සතුටුයි ඊ ලගට සීයාරට කරදර කරපු කොල්ලට රොකිගෙන් ගුටි පොරයක්
@nishanimarapana
16 күн бұрын
වසන්ති රංවල අගෙයි වචන දාහකින් කියාගන්න බැරි දේ හරි අපූරුවට පිළිඹිබු කලා ඒ තමයි ඔයාගේ පරිණත බව❤
@PabasaraRanasinghe-x8e
16 күн бұрын
මේක කතාවක් උනත් මට නං මාරම විදිහට දැනනවා ! අන්තිම ටිකටනං කදුලුත් ආවා අනේ❤😢
@russp622
13 күн бұрын
මට හොටුත් ආවා
@malanimalani4433
16 күн бұрын
ඒ ආදරේ කාතාවට උණත් ලාස්සනායි අම්ම්ගේ සෑහෝධාර බෑ දීම ❤❤❤❤❤❤
@LalithPriyantha-d4u
16 күн бұрын
නියම ආදර්ශයක් දෙනවා මෙ කතාවෙන් ගෑනු ළමයින්ට මෙ සටන් කලාව පුරුදු කරනවානම් මෙ දුෂන කරදර අඩුයි
@WajiraHerath-ms1bx
17 күн бұрын
Woooooooow......මරු....නියමයි.....දැනුයි හරිම තැනට කතාව සෙට් උනේ....අනිවාර්යයෙන් තව එන්න ඕනි ..නේහාත්....ඒ වගේම සරලත්....එතකොට ඔය පවුල සම්පූර්ණ වෙනවා.....නියමයි අද නම් මරූ
@AdlakshikaAdlakshika
17 күн бұрын
සියාරා හෙනටම දුන්න වැඩේ. අන්න කෙල්ලො සුපිරි
@upuligamage1277
14 күн бұрын
👍🙌
@mp3house573
17 күн бұрын
අනිවාර්යෙන්ම පුංචි කාලෙ ඉදන්ම හැම දේම උගන්වන එක කවදාහරි දවසක වැදගත් වෙනවා....
@ChithraDewage
16 күн бұрын
දවසක් ෙදකක් කතාකර පලියට ෙකාල්ෙලක් කවදාවත් විශ්වාෂ කරන්න එපා ෙමානවා උනත් වැඩ දන්න නිසා සියාරා ෙබිරැනා ❤❤❤❤❤ ආදර්ශමත් කතාවක් අමිමා අයියලා තුන්ෙදනා නංගි හරිම ලස්සන පවුලක් ❤❤❤👍
@Madushani9709
16 күн бұрын
ඇත්තමයි අදකාලේ කෙල්ලොන්ට ඉතින් පිරිමියෙක් එක පාරක් දැක්කම ඇති වරද්දගන්න
@Sewwandi-d5z
17 күн бұрын
ඇත්තටම කෙල්ලෙක්ට දැන් කාලේ ආත්මාරක්ෂාව කියන එකට මෙහෙම ඉන්න ඕනේඑ
@isharaekanayakeishi9519
17 күн бұрын
අනිවාර්යයෙන්ම
@akiladilshan9586
17 күн бұрын
❤
@jeewani8852
17 күн бұрын
හරිම ආදර්ශමත් කතාවක් දෙමවිපිය සෙෙහාදර බැදීම හරිම ආසයි බලන්න . දෙවි පිහිටයි ඔබ සැමටම .😂😂😂❤❤❤❤
@renokaajitha7240
15 күн бұрын
හරිම ලස්සනයි ඒ පවුල හොදම ආදර්ශයක් 😢😢😢 දුකයි එකනම් එසහොදර බැදිම
@pradeepsandaruwan9507
17 күн бұрын
අද නං ඇහැට කඳුලක් ආවා😢.ඒ පවුලේ සහෝදර බැඳීම.නැති කරන්න එපා.❤️❤️👌👌🤲🤲හෙට අරූට හොඳ කෑම.😡
@kasunindrajith2411
17 күн бұрын
මගේ ඇස් දෙකට කඳුලු ආවා. මම ගාමිණී😅
@Avinduramishka
17 күн бұрын
සෙනසුරාදාත් යනවත ...
@DilshanSadaranga
17 күн бұрын
Sathiyta daws 6k ynwda 😁
@Charithindeepa
17 күн бұрын
@@kasunindrajith2411 හම්මො බන්😂💔
@gimhaniranasinghe6028
16 күн бұрын
රොකීගෙ පවුලේ කොටස හරිම ලස්සනයි ❤❤❤❤
@Deepani-g4l
15 күн бұрын
අනේ මෙහෙම ආදරනීය පවුලක්..
@suranginiranjika8547
16 күн бұрын
හරිම ආදර්ශයක් ඇති කතාවක් මන් හරිම ආසයි හැමෝටම හිතට ගන්න දැනුවත් වෙන්න ඉගනගන්න හොඳ ම කතාවක්
@upuligamage1277
14 күн бұрын
💐
@hiruninisansala9979
16 күн бұрын
සියාරා මරු කෙල්ලනෙ .සුපර් ඇක්ටින් ❤️
@Suseema-dz4fz
15 күн бұрын
මරන්න තිබුණේ පාහර බල්ලො කතාවට උනත්.😮
@hiruninisansala9979
14 күн бұрын
@@Suseema-dz4fz සිරාවටම ඈ
@dhammikmanel2660
17 күн бұрын
වලාට දුන්න දීමයි ලොවෙත් නැතිවෙන්න😃😃😃😃😃😃👍👍👍
@ruhiniratnayak4454
14 күн бұрын
සුපිරි සියාරා කෙල්ලෙක් ඔන්න ඔහොම ඉන්න පුලුවන් නම් හැමොටම ❤❤❤❤
@N.D.S.chathurangi
15 күн бұрын
ඇත්ත ජීවිතේදිත් කෙල්ලෙක්ට තියෙන්න ඕනෙ ඒ ගැම්ම හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕනෙ,එතකොට ඔය වගෙ උන්ට ඔහොම්මම වෙයි❤මරු ඒ කොටස
@ruthmethusala8703
16 күн бұрын
මේ කතාවේ වගේම පවුලක් මටත් ඉන්නවා ❤රට ඉදන් මේක බලද්දි ගෙදර මතක් වෙනවා😢
@MohandiramDaya-xm4rw
16 күн бұрын
ඕවට කියන්නෙ ජානවලින් පිහිටන හැකියාල් කියාලා .නියමයිනෙහාරා..කෙල්ලො කියාලා සැලෙන්න එපා.👍👍
@KalumMax-z3u
16 күн бұрын
නෙහාරා කව්ද බ්න්😂
@sampathmaalan9158
16 күн бұрын
😂
@kaviya763
16 күн бұрын
Nehara newei huttho fathima😂
@dulanjalirathnaweera6795
16 күн бұрын
😅😅😅😅@@kaviya763
@NihalWijesiri-vb7cm
17 күн бұрын
ජාන වලින් එන ගැම්ම 🥰
@expatriate2477
14 күн бұрын
බලාගෙන ගියාම සටන් ශිල්පියාගෙ කොල්ලන්ට පමණක් නොවෙයි, කෙල්ලටත් හොඳට ශිල්පය පිහිටා තිබෙන ගානයි....!!
@ChlomaDeleshani
17 күн бұрын
පව්ලම ෆ්‍යිටර්ලනෙ.....😮 සියාරා සියාරා...❤ඉලග ගෙම්මෙක බින්සරගෙන් ඔනි.....😊😊😊
@slsong8760
17 күн бұрын
හිතපු නැති කොටසක් අද ලැබුනේ සියාරගෙන් 😮😅
@nimnaindrani1008
17 күн бұрын
නියමයි.ඝියාර.නියමයි
@mahindalk7727
16 күн бұрын
ඝියාරා❌ සියාරා✅
@NadeekaNadeeka-f2s
16 күн бұрын
මරු කෙල්ල එහෙම තමයි ඉන්න ඕනේ
@sreemathilka9633
17 күн бұрын
Monwa කරන්නද හරිම සතුටක් දැනුණා පවුලේ හැමෝම aekathu uanama හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤❤❤
@KalumMax-z3u
16 күн бұрын
😂
@slliyanage361
17 күн бұрын
නේහා ❤️❤️❤️රොකී
@KasunDananjaya-h1r
17 күн бұрын
හදවත ට වදින නිරූපනයක්
@අශේන්ලක්මාල්
17 күн бұрын
මෙහෙම සහෝදරයො අද කාලේ ඉන්නවාද මටනම් හරිම සතුටුයි 😊
@yasooma4858
17 күн бұрын
Wow Siyara මට මතක්වුනේ නේහා ඔයාට මේ වෙලාවේ ලග හිටියානම් කියලයි නියමයි සියාරාෆයිට් අයියල සමත කරට කර❤❤❤❤❤❤
@malanimalani4433
16 күн бұрын
අද නම් හාරිම සාතුටුයි සියාරා නියමයි ඔයා ❤❤❤❤❤❤❤
@DinuDilesha
16 күн бұрын
වාව් සියාරා ❤❤❤❤❤❤
@SandamaliSandamali-m2j
17 күн бұрын
නියමයි සියාරා❤❤
@SriyaAbesinha-q9w
16 күн бұрын
අඩා නියමයිනේ සියාරෝ ඔයා නම් මාරයි හොදේ ❤
@සුද්දි-ජ8ඝ
16 күн бұрын
අඩො බලන් යනකොට හතර දෙනටම තාත්තාගේ කරටි පිහිටලා ❤❤❤❤❤❤❤
@tilakatilaka365
17 күн бұрын
මරු සියරා
@NilankaPriya-k6z
16 күн бұрын
මුළු පවුලම එකට ඉඳන් බලන්න පුළුවන් ලස්සනමට එවලේ ඇස් දෙකට කඳුළු ආවාඅපේ සමාජෙන් ගිහිල්ල තියෙන එකමම දේසහෝදරකන්නේ දෙමව්පියෝ සහෝදරයෝ මමහැම අම්මා කෙනෙකුටම මර වේදනාවක් එනවා මටත් එවුනේනේ දැනුනා. මගේ දරුවො දෙන්නත් මං එනකම් බලන් ඉඳීද කියලා😢😢😢😢
@nuwansameera197
16 күн бұрын
නංගි මෙහෙම ගැහුවා නම් අයියලාගෙන් කද්දි අරූට ඇපත් නැතිවෙනවා 😂
@MalaniPathmasheeli-eh6dr
17 күн бұрын
මරු සියාර ඔය වගේ බොරු වංචා කරයින්ට හොද පාඩම් ඔයා කියලා දුන්නේ❤❤❤❤
@PrabodSilva-nc9tp
17 күн бұрын
දිල්හාන්ට ඊළග කෑම ළගදිම රොකීගෙන් සෙට් වෙන්න ඕනෙ , හැබැයි සිරස හින්දා තව සති තුනක්වත් යයි 😂😂😂
@sunelahg1994
17 күн бұрын
වාව්. සියාරා. නියමයි. ඒ. ගහපු. ගැහිල්ල. මටත්. උදවු. කරන්න. හිතුන
@sachinmadusanka-2725
17 күн бұрын
අද කතාව නියමයි, ශානාගෙ actions next level, ගුලියක් කාලා බලන්න නියමයි ♥
@KalaheHemalatha
17 күн бұрын
සියාරා නියමයි
@Douma-w6h
17 күн бұрын
❤❤❤👍🏼👍🏼👍🏼🙏🙏🙏🙏🙏🙏
@nuwansameera197
16 күн бұрын
ඕනිම කෙනෙක්ගෙ මුලු ජීවිතේම තමන්ගෙ පවුල..ඒ වෙනුවෙන් මැරෙන්න වුනත් දෙපාරක් හිතන්නෙ නෑ..❤❤
@NimeshaMaduwanthi-m2p
17 күн бұрын
සියාරා නියමයිනේ
@nadunchamara6961
16 күн бұрын
පවුලක් එකටම ඉන්න ඔන හැම දමත් හැමෙමගෙ එකයි මගෙ පැතුම🙏🙏🙏
@NadeeshaSangeeth
17 күн бұрын
දන්නේ මෙච්චරයි ෂානා සුපිරියක් බං උබේ ඇක්ටින් බිමා❤
@dhammikmanel2660
17 күн бұрын
තාත්ත සටන් පුරැදු කල නිසා බේරැනා😃😃😃😃😃😃👍👍👍👍
@Nikila_Sandaruwan
17 күн бұрын
සියාරා ඉපදිලත් නැ බන් තාත්තා මැරෙද්දී
@W.M.M.DineshkaDineshka
17 күн бұрын
@@Nikila_Sandaruwanහ්ම්ම්ම්..පුරුදු කලා නෙවෙයි,ෆයිටිං ජාන වලින් ඇවිත් 👌😊
@-ANONI
17 күн бұрын
@@Nikila_Sandaruwanඑතකොට අල්ලපු ගෙදර් එකාගෙද සියාරා.උබ නින්දෙන්ද ඇහැරුනේ
@Nikila_Sandaruwan
17 күн бұрын
@@-ANONI ඉපදිලා නැ කිවුවෙ පකො එතකොට සියාරා බඩෙලු . උබ කතාව මැදින් මැදින් බලලා කියවන්න එන්න එපා 😅😄 LoL
@upekshaanuradhi6699
16 күн бұрын
Thaththa lamai kisi kenekta fighting purudu karw na thaththatath eka janma puruddak wenna ati enisa lamaintath ehemai
@LhataSyria
16 күн бұрын
A. පවුලේ. ආදරය. ඇත්තටම. දුකයි. 😢😢😢
@sammobile5496
17 күн бұрын
නෙහාරගෙන් බලාපොරොත්තු උනේ පයිට් එක සියාරා නියමයි
@sanathpriyadarshana1678
17 күн бұрын
pattama thathvikai ned bro😂
@Charithindeepa
17 күн бұрын
@@sammobile5496 නෙහාරා.කියන්නෙ කවුද
@Charithindeepa
17 күн бұрын
@@sammobile5496 කවුද බන් නෙහාරා කියන්නෙ
@KalumMax-z3u
16 күн бұрын
අර සියාරගෙ හොදම ගෑනු යාලුවා බ්න්.අර රොකිත් එක්ක යාලු වෙලා හිටියේ@@Charithindeepa
@roodyDL5304i
17 күн бұрын
එල එල ❤❤
@RohanrohanKumara
15 күн бұрын
කෙල්ලත් හොඳටම ගැහුවා නම් සුපිරි
@AnuuAnuradika
16 күн бұрын
දිල්හාන්ට කෙල්ලගේ අයියලා තුන්දෙනාගෙන්ම කෑමක් සෙට් උනා නම් තමයි හොදම. 😂😂 වැදල සමාව ගන්නම
@piumisada
16 күн бұрын
ශානා රගපානවා නෙවෙයි ඌ ඒකේම ජීවත් වෙනවා..❤❤❤
@Bens_Hideout
16 күн бұрын
අලුත් ක්‍රශ් එක සියාරා❤
@suranginiranjika8547
16 күн бұрын
තනි කෙල්ලෙක් අරන් ගිහින් කරදර කරන්න උබලා පිරිමිද බන් උන් වගේ පිරිමි කොච්චර නම් ඉන්නවද ලංකාවේ කොහොමද සීයාරා ගේ ගැම්ම ඒ වගේ සහෝදර ටිකක් අපේ අයටත් හොඳ පාඩම් කියාදෙනවා
@KalumMax-z3u
16 күн бұрын
සියාර වලත්තයාව මරන්නනෙ තිබ්බෙ.:-මීට ජයරත්න😊
@rumeshgamage9246
15 күн бұрын
මමනම් ආසම කතාවේ විදියට මීරයි දනුශ්කයි සෙට් වෙනවට
@HirushaMalinda-s5q
16 күн бұрын
මේ කාතව බලද්දි මගෙත් අයියයි මල්ලියි නංගි මතක් වෙනෝ ...සහෝදරයා ප්‍රේමය තරම් වටින දෙයක් නැ 🌍💯❤️
@manolikumari8506
17 күн бұрын
අද කතාව නියමයි
@SadaniSadani-j9l
16 күн бұрын
සියරා සුපිරි නේ ❤❤❤
@samanmaleepriyadarshani2736
16 күн бұрын
නියමයි නියමයි ශෙහාරා ❤
@PraveenPriyamantha-e7h
17 күн бұрын
ලමයි මෙහෙම ගහනවනම් රොකියා කොහොම ගහයිද බන්😂
@AthulaPradeepKumaraUdayakumara
17 күн бұрын
අඩො සාලිය කාරයා තමයි බන් මෙ හැමදෙකම පිටිපස්සෙ ඉන්නෙ ඔකාට වැඩෙ දෙනවා අයියා මලො සෙට් වෙලා.....අරු හෙට කන කැම බලනකන් අද නින්දයන්නැ බන් 😅😅
@samanthipriyadarshani1994
16 күн бұрын
ආයේ සඳුදා කතාව😂😂😂😂😂
@ranjanikuruppu2586
16 күн бұрын
සාලියව මරයි මනතුංග ගේ දුව. අන්තිමට එයා හිරේ යයි. 😢
@RasinikaVineeth-rg5zr
10 күн бұрын
ammo මෙයගෙ උනන්දුව
@TharuSubhasinghe-kf2ho
16 күн бұрын
අඩේහ් සියාරා 😮😊
@Malika-bt8xn
16 күн бұрын
නියමයි සියාරා❤❤❤❤❤❤❤❤❤❤
@AjsWd-e6y
16 күн бұрын
Ade siyara adarei menike ❤❤❤good
@SunilJayarathna-ve6kn
17 күн бұрын
හදවතට දැනෙන විදිහට තමයි අපි කියන්නේ මේ රටේ ජනතාවට ආදරය කරන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවාද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද මේ රටේ ජනතාවගේ ජීවන
@SujeewaSenanayakayoutubechanal
16 күн бұрын
මාරම ලස්සන වෙනස්ම කතාවක්
@upuligamage1277
14 күн бұрын
Ya,
@KomaryKomary-t2d
16 күн бұрын
Niyamai.siyara.❤❤❤❤❤
@sadiya_official_sl
17 күн бұрын
තව ටික දවසකින් අම්මගෙ ඇස් හොද පෙනිම ඇවිල්ලා අම්මත් ගහාගයිද 😂
@ahcnilanthi6141
16 күн бұрын
අම්මෝ රගපාන්න දන්නෙම නැති සංසදය♥️♥️♥️♥️♥️ මරු මරු 🌹🌹🌹🌹🌹
@CjcCnfm
16 күн бұрын
රොකිට සම්මාන ලැබෙන්නම ඕනේ❤❤❤❤
@hpko4328
17 күн бұрын
මරැ ඇඩෙන්නම දුන්නා අද කතාව
@ishanasali
17 күн бұрын
කතාව ලසනයි
@anushaliyanage4092
16 күн бұрын
Wow 😂everybody have father power
@fgyggg3117
17 күн бұрын
කොයි පව්ලෙත් දරුවෝ එකම විදිහට ආදරෙන් ඉන්න ඕනි.එතකොට තමා සෙනෙහස උතුරා යන්නේ හැමෝගෙම .අදකාලේ නැත්තෙත් සමගිය.මං නම් නිතරම කියන්නෙ මගෙ දරුවන්ට කවුරු නැති උනත් ඔයාලා තුන්දෙනා හොදින් එකමුතුව ඉන්න කියලා .හැබැයි දැනටනම් එහෙමයි.
@asankamanjula-j5b
17 күн бұрын
එ අම්මාගෙ ආදරේ
@sadaruwanLahiru-t9q
15 күн бұрын
සුපිරි ❤❤❤ හැමදාම බලනවා ❤❤ආදරෙයි
@DilanSumeda-pg8mo
16 күн бұрын
අඩෙහ් සියාරා❤👌
@galabadagekumuduni4335
17 күн бұрын
නියමයි සෙයාර අදරෙයි ❤❤❤❤❤
@KamaPrasanna-qf4ee
17 күн бұрын
රන්දික ගුනතිලක..❤❤❤.
@Douma-w6h
17 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉✨️✨️✨️✨️✨️💕💕💕💕💕
@kusumjayanthikm9689
16 күн бұрын
අද කතාව හරිම ලස්සනයි අහලා තියෙනවා නේද තාත්තා නොකරපු දෙ පුතා නොකළොත් නොටිගේ පුතා කියලා මේක කතාවක් තමයි හැබැයි සමහර දේවල් දරැවන්ට ජානවලින් එන දේවල් තියෙනව නේද ❤❤
@samsunguser5862
16 күн бұрын
Wow seyara seyara seyara❤❤❤❤❤
@Aruna-uk4kj
12 күн бұрын
සියාර ගැම්මක් ආදරෙයි❤ ඒක මරු
@ThilinimaheshikaMigelHewage
17 күн бұрын
නියමයි❤
@DivyaGauthami
17 күн бұрын
Gammak siyara❤
@upuligamage1277
14 күн бұрын
👍👍
@prince_kumaraya
16 күн бұрын
Wow harima lassnai me kathwa ❤ Teruwan saranai hamotama
@lankacool6657
16 күн бұрын
Niyamayi siyaraa okage athth දෙකම කඩන්න තිබුණේ ගොඩාක් ආදරෙයි ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤
@Niroshani-jp2gk
17 күн бұрын
රොකීට කොන්ඩෙ වවලා කැතැයි වගෙ.😊
@DevikaMuthukuda-x3b
16 күн бұрын
Ow naki minihek වගේ
18:43
Rocky (රොකී) | Episode 114 | 20th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 138 М.
14:25
ලසිත් මාලිංග ලියපු පොත ගැන ප්‍රවීණ ක්‍රීඩකයෝ හැමෝම ඉස්සරහා කරපු කඳුළු කතාව |#lasithmalinga
Newsfirst Sri Lanka
Рет қаралды 20 М.
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 4,4 МЛН
4:28
new year එකට මං හදපු චොකලට් කේක් එක..soft එකට කේක් හදන්න ආස අයට#viralvideo #trending #cooking #cake
Noyu online cook
Рет қаралды 371
19:33
Visekari | Episode 65 - (2025-01-20) | ITN
ITN Sri Lanka
Рет қаралды 79 М.
9:40
Budune Jesune - බුදුනේ ජේසුනේ | Chamod Kavishka | Hiru Star Season 04 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄 🏆🎉
Hiru Star
Рет қаралды 701 М.
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 2,9 МЛН
🔴LIVE | Derana 360 | විජිත හේරත් | With Vijitha Herath
Ada Derana
Рет қаралды 2,6 М.
20:34
JURALIYA || EPISODE 39 || ජුරාලියා || 20th January 2025
Swarnavahini TV
Рет қаралды 10 М.
19:47
Rocky (රොකී) | Episode 113 | 17th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 480 М.
19:44
Maayavi (මායාවී) | Episode 99 | 20th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 87 М.
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН