Bugatti Chiron ලොව වේගවත්ම මෝටර් රථය ගැන සම්පුර්ණ විස්තරය සිංහලෙන් - Bugatti Chiron Review 2020

  Рет қаралды 140,360

Roda Hathara

Roda Hathara

3 жыл бұрын

This is an in depth about the world's fastest car ; Bugatti Chiron. It is also one of the most expensive cars in the world.
Videos from the following channels were used in this video under the Creative Commons License. (CC)
Mr JWW
/ @mrjww
Bugatti Chiron_ My First Drive In The 261mph Hypercar
• Bugatti Chiron: My Fir...
AvtoCorp
/ @autocorps
See Bugatti Chiron Easily Reach 261 MPH In New Video Series
• Video
Jeremy Lovecars
/ @jeremylovecars
BUGATTI CHIRON ET G 6X6 _ COMBO INCROYABLE A MONACO !!
• BUGATTI CHIRON ET G 6X...
Soferul
/ @soferul894
Review - Bugatti Chiron
• Review - Bugatti Chiro...
If you have any copyright issues, please let us know before. We are happy to do work peacefully with all other youtubers to give a good outcome to everyone in this world.

Пікірлер: 226
@vidarshanaperum6567
@vidarshanaperum6567 3 жыл бұрын
දැකපු ගමන් හිතුවෙ views වැඩි කරගන්න Bugatti ගැන හිස් වචන පිරිච්ච video එකක් කියල. හැබැයි බැලුවම තමයි එහෙම නෑ කියල තේරුනේ... මේ car එක ගැන ගොඩක් video බලල තිබුනත් මේ video එකෙන් ගොඩක් දේවල් දැනගත්තා. මේ වගේ hyper cars ගැන video බලන්න කට්ටිය හරිම කැමතියි. ඒ නිසා පුළුවන් නම් ගොඩක් කල් ගන්නෙ නැතුව අන්තිමට දාල තියෙන car ගැනත් video දාන්න. ඒ වගේම නිවැරදිව ඒවාට අදාල තාක්ෂණික තොරතුරුත් ලබාදෙන්න. මොකද ගොඩක් කට්ටිය video දැම්මට ගොඩක් වේගවත්, handling හොඳයි කිව්වට ඒක කරල තියෙන්නෙ කොහොමද කියල දාන්නෙ නෑනෙ. ටිකක් දිගට comment එක දැම්මෙ ඉස්සරහට මීටත් වඩා හොඳ video මේ chanel එකෙන් බලාගන්න පුළුවන් වෙයි කියල හිතුන නිසයි. තවත් හොඳ video එකකින් හමුවෙමු. බොහොම ස්තූතියි !!! Koenigsegg Agera R Koenigsegg Jesko Koenigsegg Gemera Koenigsegg Regera SSC Tuatara Bugatti Bolide
@RodaHathara
@RodaHathara 3 жыл бұрын
Vidarshana Perum අනිවාර්යයෙන් දාන්නම්! බොහොම ස්තූතියි ❤️
@The_Notorious23
@The_Notorious23 3 жыл бұрын
මචං Koenigsegg 2nd උනා නේද Bugatti ලට Koenigsegg ලා RPM වැඩි කලාට Bugatti කාලෙත් එක්ක බලද්දි Koenigsegg ලට දිගු දුර Lead කරලා තිබ්බා නෙහ්... කෙටි දුර Koenigsegg Lead කරලා තිබුණත් සමස්ත ජයග්‍රහණය Bugatti දිනා ගාත්තා... හැප්පුන කාර් දෙක Koenigsegg Agera R vs Bugatti Chiron මතක විදියට...
@The_Notorious23
@The_Notorious23 3 жыл бұрын
ඔය වගේම තමා... Henennssey Lykan superssport...
@The_Notorious23
@The_Notorious23 3 жыл бұрын
@Chathuwa Ranasinghe මෙහෙමයි මචං Lykan supersport හොඳයි ඒත් එයාලව Bugatti එක්ක තියලා බලන්නේ නෑ නේද? අනික Lykan supersport ලා Fastest cars වල 5ස් වෙනියටද කොහෙද ඉන්නවා... එහෙම බැලුවොත් performance නෑ කියන්න බෑනේ... හැබැයි Bugatti එක්ක test එකක් හෝ සංසන්දනයක් කරාද කියන්න මං දන්නෑ , හැබැයි උන් හොඳයි... Henennssey එකත් හොඳයි නේද බන් Lamborghini වලටත් වඩා???... Henennssey world top ඉන්නවනේ... උන්ගෙත් අලුතෙන් එකක් එයි ළඟදිම... උඹලා දන්න දේවලුත් කියහන් මචං හරි වැරදි බලමු කට්ටියගෙම අදහස් එකතු කරලා...ඒ වගේමයි Devel sixteen එක Bugatti chiron එකට ඇපත් නැති වෙන්න ඇරියා බන්... Speed test එකක... දැන් ඒක prototype එකක් විතරක්ම නෙවේ උන් වාහනේ එළියට දැම්මා... ඉස්සරහට Devel sixteen , Bugatti Bolide , SSC Tuatara තමයි Venom GT ගැන දන්නෑ මචං මම බොරු කියන්න ඕන නෑනේ... හොයලා බලන්නම්... උඹලා සාමාන්‍යයෙන් මේ විස්තර බලන්නේ Google එකෙන් විතරද? නැත්තම් වෙන මොකුත් web sites තියෙනවද මචං???...
@The_Notorious23
@The_Notorious23 3 жыл бұрын
@Chathuwa Ranasinghe හැබැයි මචං උඹ කියපු එකත් හරි brother... Lykan ලා Bugatti , koenigsegg ලත් එක්ක තියන්න බෑ හැබැයි උනුත් දැන් දැන් ළඟටම එනවා නේහ්???...
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
වටිනා තොරතුරු ගොඩාක් දැන ගත්තා.ස්තුතියි රෝද හතර channel එකට.තව තවත් මෙවැනි vedio වලින් අපෙ දැනුම වර්ධනය කරන්න ඔබට ශක්තිය ධෛර්‍ය්‍ය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරැවන් සරණයි.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@shehanrashmika6147
@shehanrashmika6147 3 жыл бұрын
Lamborghini aventador එක ගැන එකකුත් කරන්න...btw සුපිරි video ekak brother
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
දැන් විනාඩි කීපයකට කලින් Bughatti - Bolide එක එළි දැක්වූවා..දැනට Bughatti හදපු අතිශය සුපිරිම Hypercar එක (Bolid කියන්නේ ප්‍රංශ භාෂාවෙන් Racing Car එක කියන එක) 💖🔥😎👍
@harsharasanjana3511
@harsharasanjana3511 3 жыл бұрын
නියමයි❤️ වීඩියෝ එක ප්ලේ කරද්දි මම හිතුවෙ නෑ මේකෙ මේ තරම් දේවල් ඇති කියල😍 නියමයි 😍 ජය වේවා😍
@jayanathbro5844
@jayanathbro5844 3 жыл бұрын
kzbin.info/www/bejne/o5mugXWXatWorMU
@abhishekiduwara17
@abhishekiduwara17 3 жыл бұрын
Supiri aa mm asama car aka tama bugatti chiron ,eka gana video akak karata godak thank you bugatti samagamai lambogini samagamai gana vistarayak awannako
@kanchanaudayanga216
@kanchanaudayanga216 3 жыл бұрын
Niyamai ayyeee Jaya wewaaa
@h.amarasinghe8218
@h.amarasinghe8218 3 жыл бұрын
නියමයි අයියා ලොකු මහන්සියක් වෙලා තියෙනවා කියල තේරෙනවා මම බලපු සුපිරිම වීඩියෝ එකක්
@jayanathbro5844
@jayanathbro5844 3 жыл бұрын
kzbin.info/www/bejne/o5mugXWXatWorMU
@dinukamadushan6762
@dinukamadushan6762 3 жыл бұрын
Awesome video 😍👍
@chamodhj.6306
@chamodhj.6306 3 жыл бұрын
Koenigsegg car ගැනත් video එකක් කරන්න පුලුවං ද?
@jayanathbro5844
@jayanathbro5844 3 жыл бұрын
kzbin.info/www/bejne/o5mugXWXatWorMU
@jayanathbro5844
@jayanathbro5844 3 жыл бұрын
Oyawa sub kara mageth sub karanna
@sunethrathnayake8627
@sunethrathnayake8627 3 жыл бұрын
Awesom vedio👌👌👍
@bazeerahbanoon8053
@bazeerahbanoon8053 3 жыл бұрын
Ma favorite one ❤️❤️🔥🔥 mustang eka gena vedio ekk krnnko
@thusarasanjeewa804
@thusarasanjeewa804 3 жыл бұрын
බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ...😭😭🤧
@jayanathbro5844
@jayanathbro5844 3 жыл бұрын
kzbin.info/www/bejne/o5mugXWXatWorMU
@isuruharshana3628
@isuruharshana3628 3 жыл бұрын
Kawada Hari nela gannawa
@lakshithasamarakoon1979
@lakshithasamarakoon1979 Жыл бұрын
පට්ට bro.....😁😁
@Pasiya0224
@Pasiya0224 Жыл бұрын
New subscriber 👌
@lightbeam2261
@lightbeam2261 3 жыл бұрын
Superb car review
@songslyrics4178
@songslyrics4178 3 жыл бұрын
First comment😘😘🙌
@oshandachathuranga8829
@oshandachathuranga8829 3 жыл бұрын
අයියෙ video එක සුපිරියි.lambogini centenario ගැනත් video එකක් කරන්නකෝ
@chuncar6610
@chuncar6610 3 жыл бұрын
පට්ට bro.....එල එල
@jayanathbro5844
@jayanathbro5844 3 жыл бұрын
kzbin.info/www/bejne/o5mugXWXatWorMU
@sunethrathnayake8627
@sunethrathnayake8627 3 жыл бұрын
Ammooo aake technology ak😍😍👌👌❤️❤️❤️❤️❤️❤️
@DushanthaGamage-qs3ip
@DushanthaGamage-qs3ip Ай бұрын
සුපිරි වීඩියෝ එක 😢😂
@sunimalsuranjana
@sunimalsuranjana 3 жыл бұрын
හොද video එකක්, නොදන්න බොහෝමයක් දැනගත්තා.
@jayanathbro5844
@jayanathbro5844 3 жыл бұрын
kzbin.info/www/bejne/o5mugXWXatWorMU
@sunethsuranga3815
@sunethsuranga3815 2 жыл бұрын
ඒක ❤
@roomysafy5147
@roomysafy5147 2 жыл бұрын
Super 👌
@nethmalsilva2793
@nethmalsilva2793 3 жыл бұрын
Super..
@chanuproduction8500
@chanuproduction8500 3 жыл бұрын
Ft 👍
@thes9480
@thes9480 3 жыл бұрын
Mclaren p1 eka ganath video ekak karannako
@janakapiyanandana5938
@janakapiyanandana5938 2 жыл бұрын
පට්ට
@imalkavishan9217
@imalkavishan9217 3 жыл бұрын
thawa mee wage wahana gena video oni. adane set une onna sub kara😋
@senabaddranthaududeniyaged4754
@senabaddranthaududeniyaged4754 3 жыл бұрын
patta
@sunethrathnayake8627
@sunethrathnayake8627 3 жыл бұрын
Thank you රෝද හතර✌️✌️👍
@charithdeshan5206
@charithdeshan5206 3 жыл бұрын
Ssc tuatara eka ganath video ekk one.
@madushanpriyasath3591
@madushanpriyasath3591 3 жыл бұрын
Lamborghini Venno Roadster gana video akak ona
@ishanlakshitha1228
@ishanlakshitha1228 3 жыл бұрын
Super
@romeshlakshan9294
@romeshlakshan9294 3 жыл бұрын
2020 ford GT car eka ganath video ekak dannako
@uduweranjith1663
@uduweranjith1663 3 жыл бұрын
👍👍👍👍👌
@raplover9233
@raplover9233 2 жыл бұрын
Use Full Video in KZbin💯 Highly Recomended💯
@avishkasuren3807
@avishkasuren3807 3 жыл бұрын
ඕක ගන්න පින් මදි කට්ටිය මේ කොනට🤣🤐
@dragonstec8765
@dragonstec8765 Жыл бұрын
Try කරල ගමු
@slgamingtharuwa2977
@slgamingtharuwa2977 Жыл бұрын
ඕකනම් කොහොමත් ගන්නවා..💞
@ulpothatraditionalfamily2170
@ulpothatraditionalfamily2170 Жыл бұрын
Mama hata gannava😅😅
@slgamingtharuwa2977
@slgamingtharuwa2977 Жыл бұрын
@@ulpothatraditionalfamily2170 ගැම්මක් තමා..😌 ලංකාවෙ නිසා ගැම්මක්ම තමා Good luk
@nRana7
@nRana7 5 ай бұрын
Pissu httek
@techgabjetsbro7979
@techgabjetsbro7979 3 жыл бұрын
හොඳට හිතල හදල තියෙන්නෙ
@harushaabeynayake8907
@harushaabeynayake8907 3 жыл бұрын
රෝදහතර admin කෙනෙක්ව personal සම්බන්ධ කරගන්න පුලුවන්ද විස්තර වගයක් දැනගන්න?
@chalakafrenando7128
@chalakafrenando7128 3 жыл бұрын
🤩
@dhananjaya.n.deshapriya9417
@dhananjaya.n.deshapriya9417 3 жыл бұрын
❤️💚🧡💛
@nishithasansala7803
@nishithasansala7803 3 жыл бұрын
Kemathim car ek🔥🔥
@nipunsandeepa9176
@nipunsandeepa9176 3 жыл бұрын
කිව්ව සමහර වචන වලට ඇගත් හිරිවැටුනා🔥😮
@yenithmithul
@yenithmithul Жыл бұрын
ekak ganna
@shan3041
@shan3041 3 жыл бұрын
❤️❤️❤️
@tathsilubro6116
@tathsilubro6116 3 жыл бұрын
thanks for heart
@tathsilubro6116
@tathsilubro6116 3 жыл бұрын
i am following you
@jayanathbro5844
@jayanathbro5844 3 жыл бұрын
kzbin.info/www/bejne/o5mugXWXatWorMU
@madushanpriyasath3591
@madushanpriyasath3591 3 жыл бұрын
Wow
@chamindaprabhath2193
@chamindaprabhath2193 9 ай бұрын
😎
@thanujamadushan9771
@thanujamadushan9771 3 ай бұрын
මේක ලංකාවෙ මුදලින් අඩුම මුදල කෝටි 150යි එතකොට ආස කෙනෙක් මේක ලංකාවට ගේන්න හිතන් ඉන්නවන්ම් මේකට අධික වැට් බද්දක් වැටෙනවා ඉතිං ඒ වැට් බද්දත් එක්ක මේක කෝටි 400 ත් 500ත් අතර අධික මුදලක් දරන්න වෙනවා ❤
@osakagunasekara7810
@osakagunasekara7810 3 жыл бұрын
The next level of super cars ❤❤❤👌
@jayanathbro5844
@jayanathbro5844 3 жыл бұрын
kzbin.info/www/bejne/o5mugXWXatWorMU
@jayanathbro5844
@jayanathbro5844 3 жыл бұрын
Oyawa sub kara magath sub karanna
@dilhanabeyweera5526
@dilhanabeyweera5526 3 жыл бұрын
chiron eka neme fastest ma chiron super sport eka, eyalaga chrion ekata thawa changes kara, speedtail add kara
@chanunwee4898
@chanunwee4898 3 жыл бұрын
Koenigsegg trevita ccxr එක ගැනත් ඕනෙ.තව pagani huayra bc එක ගැනත්
@jayanathbro5844
@jayanathbro5844 3 жыл бұрын
kzbin.info/www/bejne/o5mugXWXatWorMU
@chanunwee4898
@chanunwee4898 3 жыл бұрын
@@jayanathbro5844 පකේ වැඩ කරන්නෙපා.හොද වීඩියෝවක් දාල විව්ස් ගන්නවකො😒
@jayanathbro5844
@jayanathbro5844 3 жыл бұрын
Balamu machan Honda akak karanna one
@lakshithasenarathne4155
@lakshithasenarathne4155 3 жыл бұрын
♡♡
@motivated.311
@motivated.311 6 ай бұрын
මගේ සිහින වාහනය
@chalakafrenando7128
@chalakafrenando7128 3 жыл бұрын
👍
@vinidujayasekara5970
@vinidujayasekara5970 3 жыл бұрын
Mama bugati cheron gena daakan balan hitiyeeee
@praveenranndika5083
@praveenranndika5083 3 жыл бұрын
Ssc tuatara gena wisthrak danna... thawa koenigsegg jesko absolut eka genath..
@lathagalappatth7258
@lathagalappatth7258 3 жыл бұрын
What about bugatti bolide
@dumindaroshan1360
@dumindaroshan1360 3 жыл бұрын
It is super car☺😁😃
@illusionmusic5681
@illusionmusic5681 3 жыл бұрын
Devel 16 ganath karapnko nice vedio Devel 16 5000hp kiyanne aththada
@thanujamadushan9771
@thanujamadushan9771 3 ай бұрын
මේවා තාම ලංකාවෙ නැත්තෙ ඇයි? ඔය ප්‍රස්නෙට තර්ක ටිකක් හලන් යමු අපෙ බුද්ධිමතුන් ටික 😏❤
@supunmihiranga4340
@supunmihiranga4340 7 ай бұрын
Landcrusher ekkta wada prayojanaya adui ithin.
@harsharushith3123
@harsharushith3123 3 жыл бұрын
Srt Hellcat v bugatti chiron මගෙ ආසම car දෙක
@jayanathbro5844
@jayanathbro5844 3 жыл бұрын
kzbin.info/www/bejne/o5mugXWXatWorMU
@smanthagunawardena9260
@smanthagunawardena9260 3 жыл бұрын
bugatti chiron kiyane jara car ekak. ekata konigsiege agera eka oyita whada speed ekai horse power ekath thiyenava. owa kale. anika oke body eka kathai.
@la1peace938
@la1peace938 Жыл бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@nRana7
@nRana7 5 ай бұрын
Buggatti most Popular vehicle 🔥
@dilshanmadusha8337
@dilshanmadusha8337 2 жыл бұрын
Lotus genath karanawada
@gsriely5001
@gsriely5001 3 жыл бұрын
Koenigsegg agera r gena vdo 1K one
@helpdesk3503
@helpdesk3503 3 жыл бұрын
10:22 digital namai wennda athii
@chamaridinali9906
@chamaridinali9906 3 жыл бұрын
Oya video ekata dala thiyena music ekh mokadda.
@maharawana6687
@maharawana6687 3 жыл бұрын
This is my car
@user-br3lf6qb5k
@user-br3lf6qb5k 3 жыл бұрын
❤️👍👍👍😥😅
@vinidujayasekara5970
@vinidujayasekara5970 3 жыл бұрын
Pagani, lycan,devil 60, genath karran
@sandeeplakshan2143
@sandeeplakshan2143 Жыл бұрын
Bugatti bolide gana vistharayak
@lahirunadun2470
@lahirunadun2470 Жыл бұрын
මටත් තිබුනනම්😍
@vinithashanthisl1590
@vinithashanthisl1590 3 жыл бұрын
My Dream Car.🚗.
@jayanathbro5844
@jayanathbro5844 3 жыл бұрын
kzbin.info/www/bejne/o5mugXWXatWorMU
@slgamingtharuwa2977
@slgamingtharuwa2977 Жыл бұрын
Super brother....💞
@sadundanuthra6176
@sadundanuthra6176 Жыл бұрын
අයියේ ලංකාවේ නැති වාහනයක් කෝහෝමද ගේන්නගන්නේ කියලා විඩිඔ ඒකක් කරන්නකෝ
@Dinesh-bg3po
@Dinesh-bg3po 4 ай бұрын
Engine capacity is 8000(7998cc) cc..not a 1500cc
@dineeraheshan6465
@dineeraheshan6465 3 жыл бұрын
එතකොට හෙනසි වෙනම් gt ???....
@yy-kx9ys
@yy-kx9ys Жыл бұрын
Lanka ve kiyak vage veyida
@Titan-488
@Titan-488 11 ай бұрын
Suprath oni
@sampathjayawardana5557
@sampathjayawardana5557 3 ай бұрын
ශිරෝන් ඔයාගේ යාලුවෙක්ද.? කයිරොන් කියලා කියවෙන්නේ. මොවුන් එය එසේ නම් කරන්නේ ග්‍රීක දේව පුරාවෘත්තයේ තෙසලියන් දෙවියන් විදියට සැලකෙන අර්ධ අශ්ව, අර්ධ මිනිස් ශරීරයක් තිබෙන (සෙන්ටාර්) "කයිරොන්" වෙනුවෙන්. තව වැඩි විස්තර හොයලාම වීඩියෝ ගේන්න අනිත් දවසේ, මිනිස්සුන්ට බොරු කියලා දෙන්න එපා.
@iwanthaumesh8939
@iwanthaumesh8939 3 жыл бұрын
දැන් එන හැම කාර් එකකම යතුරෙ තියන්නෙ lock unlock බට්න් දෙක විතරය් නේ 🤔vits,wagonr වලත් එහෙමයිනෙ
@RodaHathara
@RodaHathara 3 жыл бұрын
ewaye keytag hole ekak thiyenawa.. Meke naa
@kushanhansika9586
@kushanhansika9586 3 жыл бұрын
ayyo bn mila lkr walin kiwwa nam godak ayata therenawa. ewage podi dewal tikqk kalpana karanna. apita oka calculator kara kara inna be
@RodaHathara
@RodaHathara 3 жыл бұрын
LKR වලින් කියුවා නම් ඒක අදාල වෙන්නේ, ටික දවසකට විතරයි.. රුපියලේ අගය ඉක්මනින් වෙනස් වෙනවා.. තව අවුරුදු තුන හතරකින් දැන් තියෙන අගය සෑහෙන්න වෙනස් වෙලා.. මොකද මේ වීඩියෝ එක දැම්මේ තව අවුරුදු 10ක් දක්වා ඉස්සරහටත් බලන්න.. එතරම් දුරකට කල්පනා කළා..ඒකයි ඩොලර් වලින් පමණක් සදහන් කළේ.. ඉස්සරහට වෙන්සක් කරන්න බලාපොරොත්තු වෙනවා.. බොහොම ස්තූතියි
@purnimakumarasingha7404
@purnimakumarasingha7404 11 ай бұрын
Sri Lanka mudalin kiyak vithara venavada😊
@abhishekiduwara17
@abhishekiduwara17 3 жыл бұрын
Mekata hamoma like danna
@jayanathbro5844
@jayanathbro5844 3 жыл бұрын
kzbin.info/www/bejne/o5mugXWXatWorMU
@user-be2nl7bi5u
@user-be2nl7bi5u Ай бұрын
සතේ අතේ නැති ම්ට 🙂
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 Жыл бұрын
අරාබියෙ තෙල් ලිං කාරයන්ට නම් හොදයි.සතියකට ලීටර 20 ක් අරන් ඕක ස්ටාට් කරන්නවත් බෑනෙ ආයිබොවන් .
@yy-kx9ys
@yy-kx9ys Жыл бұрын
Lankavata gennanna barida
@mamba7819
@mamba7819 3 жыл бұрын
Bugatti is my favorite car, it is fastest car on the earth 😁😁👌👌👌👌👍👍👍👍
@jayanathbro5844
@jayanathbro5844 3 жыл бұрын
kzbin.info/www/bejne/o5mugXWXatWorMU
@dasindusenaratne1550
@dasindusenaratne1550 3 жыл бұрын
The SSC Tuatara broke the record for the fastest car in the world.
@thinulaisath5594
@thinulaisath5594 3 жыл бұрын
no the ssc tuatara speed run was not valid you idiot You dont even know anything about cars
@jayanathbro5844
@jayanathbro5844 3 жыл бұрын
kzbin.info/www/bejne/o5mugXWXatWorMU
@drp6104
@drp6104 3 жыл бұрын
Devel sixteen eka mekata wada speed neda machan 🤔
@The_Notorious23
@The_Notorious23 3 жыл бұрын
නෑ නේද බන් තාම... Bugatti Chiron Super sport එක තමා , ඊළඟට Koenigsegg Agera R එකද කොහෙද... Devel sixteen එකේ Speed test එකක් තිබ්බද? වාහනේ එළියට ආවේ නෑනේ තාම?
@drp6104
@drp6104 3 жыл бұрын
@@The_Notorious23 drag race nam KZbin eke tibba bn 560kmph paninawa. Poddak search karala blpn
@thusithajayasinghe237
@thusithajayasinghe237 3 жыл бұрын
@@drp6104 Ova boru bn . Samaharu vedio ghnv aththa vage eth eva meter valin hadal thiyenne ..❤
@drp6104
@drp6104 3 жыл бұрын
@@thusithajayasinghe237 😂😂😂mala magulai kawuda bn danne
@thusithajayasinghe237
@thusithajayasinghe237 3 жыл бұрын
@@drp6104 Ow bn samahara eva 10 kmph idan 160 kmph valat paninva bn ... eva baladdi hina kala marenne 😂😂😂😂
@motivated.311
@motivated.311 6 ай бұрын
කවදාහරි මම ගන්නවා ඔකක්
@BonukaMA-bt4rw
@BonukaMA-bt4rw 7 ай бұрын
2023 ලොකේ වේගවත්ව car එක මොකක්ද?😁😁😁😁
@Lpj-hv5gx
@Lpj-hv5gx 2 ай бұрын
2024
@shakyakeeragala5117
@shakyakeeragala5117 3 жыл бұрын
දැන් ssc eken ලෝකේ වේගවත්ම production car එක හදල තියෙන්නෙ..ssc tuatara
@praveenranndika5083
@praveenranndika5083 3 жыл бұрын
ඔව් බ්න්..
@The_Notorious23
@The_Notorious23 3 жыл бұрын
මචං chiron එක නේද Number 1 තිබ්බේ? එතකොට දැන් SSC TUATARA එකද?...
@praveenranndika5083
@praveenranndika5083 3 жыл бұрын
@@The_Notorious23 ow ehemai kiyanawa ... හැබැයි අයෙ සැරයක්.. world record ekak thiyanawalu tuatara eka..
@praveenranndika5083
@praveenranndika5083 3 жыл бұрын
@@The_Notorious23 koenigsegg jesko absolut eka thawa issarahata thiyanna puluwan..
@The_Notorious23
@The_Notorious23 3 жыл бұрын
@@praveenranndika5083 Bugatti Bolide එකත් එනවා බන්... මං හිතන්නෑ හැබැයි... මුන් 2020 List එකට වැටෙන්නේ නෑ... 2021 එකේ වේගවත්ම කාර් ගොඩට තමා Bugatti bolide , SSC Tuatara , Devel Sixteen එන්නේ... බලමු නෙහ්හ්... මං නම් හිතන්නේ Bugatti ය 1st place ගනියි...
@luketissera5436
@luketissera5436 3 жыл бұрын
ඔයා වැරදී. Bugatti Chiron එක නෙමෙ ලෝකේ වේගවත්ම කාර් එක. Bugatti Chiron Super Sport 300+ එක තමා ලෝකෙ වේගවත්ම කාර් එක...
@CreativeTiktok357
@CreativeTiktok357 3 жыл бұрын
Math ekak ganna one 🤔🤔
@ask-reddit_shorts_yt
@ask-reddit_shorts_yt 3 жыл бұрын
Haa gattama kiyanna
@iwanthaumesh8939
@iwanthaumesh8939 3 жыл бұрын
යකඩෝ විනාඩි 9න් ටැංකිය හිස් වෙනවනම් මේකෙන් රේස් එකක්වත් යන්න බෑනෙ 🤣
@w.r.w.creations0399
@w.r.w.creations0399 3 жыл бұрын
Top Speed ekedi 9 min.
@funnylifect
@funnylifect 3 жыл бұрын
Ayi bn top speed eka pansiya ganakne bn winadi 9 kata km 85k wage yanna puluwan e athine
@ishanshanakaathulathmudali6810
@ishanshanakaathulathmudali6810 2 жыл бұрын
මූට පිස්සු බං ඒ කෑල්ල නම් පට්ට බොරුවක්🤣🤣🤣🤣
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 36 МЛН
BMW M5 VS COBALT  QANCHAGA TUSHDI 😱💣
0:17
Comfort zone avto
Рет қаралды 2,7 МЛН
#يوميات_سائق_شاحنة_في_المانيا_ابوعباس
0:26
@nastya_adaeva_ #рек #automobile #авто #авария #машина #топ #ремонт
0:29