Ford Mustang කාර් එක ගැන පිස්සු හැදෙන දේවල් 10ක් | 10 Things You Didn't Know About The Ford Mustang

  Рет қаралды 272,996

Wishma Lokaya

Wishma Lokaya

2 жыл бұрын

වෙළඳ දැන්වීම් සහ විශේෂ වැඩසටහන් සඳහා - 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 647
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
Mustang එකේ පෙනුමේ තියෙන ඒ අමුතු ගැම්ම සුපිරි , ආසම car එක , පුදුම ගැම්මක් තියෙන්නේ 🔥❤️
@lasithanupama2061
@lasithanupama2061 2 жыл бұрын
Mustang හොඳයි gtr දැකලා නැති උන්ට
@theloYoKoHaMa
@theloYoKoHaMa 2 жыл бұрын
@@lasithanupama2061 niszan GT-R ද
@lasithanupama2061
@lasithanupama2061 2 жыл бұрын
@@theloYoKoHaMa නැත්තං.
@jzkdissa3854
@jzkdissa3854 2 жыл бұрын
@@lasithanupama2061 gtr හොදයි tesla දැකල නැති එවුන්ට😒
@kumudugayanjinadasa7476
@kumudugayanjinadasa7476 2 жыл бұрын
@@jzkdissa3854 kawda yako Tesla cars ganne Tesla okkoma electric
@Amazonworld2050
@Amazonworld2050 2 жыл бұрын
Mustang අමුතුම ගැම්මක් තියේ...❤️🚘😍 ආසම කාරෙකක් 🔥😙🚘
@chutta6133
@chutta6133 2 жыл бұрын
mustang එක ලංකාවෙ 2nd hand එකත් කෝටි 7යි බොසා 🙂 ලංකාවෙ බොහෝ තරුණයන් මාත් ඇතුලුව. ආසයි මේ වගේ වාහනේක හිමිකාරිත්වයක් ලබන්න. ඒත් ඒ හීන ලංකාවෙ තියෙන අදික බදු ක්‍රමය යටතේ ඉද්දි කවදාවත් හීනෙකට නම් ලඟා වෙන්න බැහැ. ඒ හීන අපේ ඇස් ඉස්සරහම දිය වෙලා යනව බලන් ඉන්න තත්වයක් දැන් උදා වෙලා තියෙන්නෙ 😊 හරිම සතුටුයි සිරිලංකාවෙ තුප්පැහි රාජ්‍ය තන්ත්‍රණ ගැන 😹
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
ආසම channel එකෙන් ආසම company එකක ආසම car එකක් ගැන සුපිරිම සුපිරි video එකක් , ගැම්මක් තමා විශ්ම ලෝකය .. ❤️💯
@user-kavee53.
@user-kavee53. 2 жыл бұрын
ඔයා හැම දාම comments දානවා මම හැමදාම දකිනවා
@tommy2412
@tommy2412 2 жыл бұрын
ආසයි ඔය වගෙ වාහනයක අයිතිකරුවෙක් වෙන්න 😍😍❤️❤️🥰
@thecriminal4990
@thecriminal4990 2 жыл бұрын
කෝටි 2.5 ක් අඩුම එක💔
@mihiduhashan155
@mihiduhashan155 Жыл бұрын
පුලුවන් බන්💪💪💪
@tommy2412
@tommy2412 Жыл бұрын
@@mihiduhashan155 🥺💔
@umeshjayawardena9419
@umeshjayawardena9419 2 жыл бұрын
Mustang එක Favourite Car අය comment කරන් යන්නෝ 🐴💝
@oshandachathuranga8829
@oshandachathuranga8829 2 жыл бұрын
මස්ටැන්ග් නම් ඉතින් පහරක් තමා😍
@jzkdissa3854
@jzkdissa3854 2 жыл бұрын
කනේ පාරක් වගේද❤
@GeniusViral
@GeniusViral 2 жыл бұрын
මට තියනවා 1969 මස්ටැන්ග් එකක් තාම ලන්කාවට ගෙන්න ක්‍රමයක් නැතුව ඉන්නෙ .බොස්ටන් වල මස්ටැන්ග් හදන සමාගමකට දීල ස්ටීන්ග් දකුනට කන්වර්ට් කරන් බලන් ඉන්නෙ කවදා හරි ගේනවා 🙂
@chamuthuhanasana5840
@chamuthuhanasana5840 2 жыл бұрын
Bro what is your engine 302/390 or 427big block?
@chathuranethsara4692
@chathuranethsara4692 Жыл бұрын
Poddak katha karanna puluwan da
@thusharademel2438
@thusharademel2438 Жыл бұрын
අහන්නත් ආසයි..ඉක්මනටම ලංකාවට බස්සන්ඩ වාසනාව ලැබේවා...💐💐💐
@pasindu_malith
@pasindu_malith 8 ай бұрын
Favorite mustang ek dwsk gnnwmi
@gamingripx2431
@gamingripx2431 8 ай бұрын
ඔයා රට මොකක්ද
@jeralperera4990
@jeralperera4990 2 жыл бұрын
Ford කියන්නේ සුපිරි brand akek. සුපිරි video akek. Thank you 😎😃😍👍🙏
@thathsara3620
@thathsara3620 2 жыл бұрын
Dodge challenger, Dodge charger ගැනත් ඕනේ...❤❤️
@sanduntharanga1573
@sanduntharanga1573 2 жыл бұрын
Ford සමාගම ඒ වෙලාවෙ තමන්ගෙ ව්‍යාපාරය තවත් දියුණු කරන්න ගත්ත තීරණේ...ළමයි වැඩි වෙච්ච එක තමන්ගෙ ව්‍යාපාරයට වාසියක් කරගත්ත හැටි...ඒකනම් මාරම plan එකක්
@deshanrathnayakeofficial
@deshanrathnayakeofficial 2 жыл бұрын
Mustang වලින් මිල අඩුම එක තමා Ford Mustang Echoboost එක.. ඒක වෙන්නේ $28000...ඒ කියන්නේ ශ්‍රි ලංකා රුපියල් වලින් ලක්ෂ 56..නමුත් ලංකාවේ තියෙන බදු නිසා 2016 Ford Mustang Echoboost එකක් ගන්න වෙන්නෙත් කෝටි 5කට වගේ ලොකු ගානකට.. ඒ වගේ ගාණක් ගාණක් මම නම් කියන්නේ ඇමරිකවට ගිහින් Latest released වුන අධික බලයක් තියෙන V8 Supercharged real beat Mustang කාර් එක ගන්න එක හොදයි කියලා... මොකද ඒකෙ උපරිම මිල වෙන්නේ $80000 ඒ කියන්නේ ශ්‍රි ලංකා රුපියල් වලින් කෝටියයි ලක්ෂ 60ක් වගේ (මේ ගාන ඇමරිකාවේ බදු එක්ක.. බදු රහිතව $78000 - කෝටියයි ලක්ෂ 56) ලංකාවේ ඉතින් අපිට ඔය වගේ සුපිරි වාහන හීනම තමා.... මහන්සියෙන් වැඩ කරලා ත්‍රීවිල් එකක් ගන්නත් දැන් තියෙන තත්ත්වය අනූව හෙන අමාරුයි ...
@lakkanasaputantri1244
@lakkanasaputantri1244 2 жыл бұрын
ඉන්න හිතෙන රටක්
@AvinthaHI
@AvinthaHI 2 жыл бұрын
සවුභාග්‍යයේ දැක්ම 🙂🤧
@savage4063
@savage4063 2 жыл бұрын
Ganna ewnuth inne
@user-ir4xy4mh4g
@user-ir4xy4mh4g 2 жыл бұрын
මුතු ඇටෙ ආයෙ ගන්න දෙයක් නැ
@anuhasbuddhika4883
@anuhasbuddhika4883 2 жыл бұрын
මොනා කරන්න්ද බොක්ක තියෙන එකම විසදිම රට දාල යන එක විතරක්
@mreditno1
@mreditno1 2 жыл бұрын
Notification එක ආව ගමන් අදත් බැලුවා අයියා...♥️🥰
@wenokaa657
@wenokaa657 2 жыл бұрын
එමා වොට්සන් ගැන වීඩියෝ එකක් ඕනේ.....🙏🥺
@blackpanthers3397
@blackpanthers3397 2 жыл бұрын
මම ආසම පරන කාර් වලට dodg chager වගේ වහන වලට....හැබැයි අලුත් වාහන වලින් අවන්කවම කැමති Mustang වලට♥♥♥
@harshaeranga3038
@harshaeranga3038 2 жыл бұрын
මමත් ලංකාව ඇතුලේ ලේසියෙන් ගන්න බැරි උනත් කවාදා හරිම ගන්න හීන දකින වාහනයක් තමයි mustang කියන්නේ. ආසාව ඇති උනේ 2006දී ආපු NFS Most wanted game එකේ ප්‍රදානම එදිරිවාදියාගේ වාහනය නිසා.. ඒ තියෙන රලු පෙනුම නම් පට්ට.. හැබැහින් නම් පදවලා නැති උනාට game එක පුරාවටම තියෙන හැම වානයකම නැති ටිකක් පාලනය කිරීමේ අපහසු දරදඬු ගතියක් mustang එකේ තිබුනා. ඒ වගේම අනිත් වාහන වලට වඩා ශතිමත්, බර ගතියක් වාහනය හැසිරවීමෙදී game එක පුරාවටම තිබුනා.. මං මේ කියන්නේ game එකේ මම විඳපු අත්දැකීම. හැබෑවටම මේ වාහන වල ඒ ගතිය තියෙනවාද කියන්න නම් දන්නෙ නෑ..
@pasindusandaruwan990
@pasindusandaruwan990 2 жыл бұрын
ඉස්සර එළකිරි Review තමා වාහන ගැන බලන්නේ.. ඔයා වාහනයක් වෙනම Review නොකලත් මේ විදියට කරන Videos Perfect 👌👌👌 Elakiri Automobile ඔයාලත් සුපිරී ❤️ (අලුත් Videos දාන්න 😝)
@user-vk7qp1vg7p
@user-vk7qp1vg7p 2 жыл бұрын
නියමයි අය්යේ ඔයාගේ Video හැමදාම බලනවා, ගොඩක් වටින Videos තමයි තියෙන්නේ 🔥
@imasaslcoolboy9121
@imasaslcoolboy9121 2 жыл бұрын
අයියේ සුපිරි මෙවැනි දැනුම නොතිබෙන්න දෙනවට ගොඩක්ම ස්තූතියි
@kawishkapraboth2480
@kawishkapraboth2480 2 жыл бұрын
හීලෑ නොවූ ඇමරිකානු අශ්වයන් mustang 💥
@mrkassagaming946
@mrkassagaming946 3 ай бұрын
අන්නෙකයි නියම තේරුම mustang ❤
@thesavithaheshanoffi
@thesavithaheshanoffi 2 жыл бұрын
superb video as usual.good luck!!!
@areenanshula
@areenanshula 2 жыл бұрын
අනේ පුලුවන් නම් Dodge demon එක ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ 🥺❤️
@shiran7403
@shiran7403 2 жыл бұрын
මේ වීඩියෝ එක බලන හැමෝටම කවදා හරි ford mustang කාර් එකක් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️.
@jzkdissa3854
@jzkdissa3854 2 жыл бұрын
Elhma එසේම වෙවා🙏
@SecretsofAstronomy
@SecretsofAstronomy 2 жыл бұрын
Thanks for video.👍👍👍💗💗💗🎄🎅🎁 තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍💗💗💗🎄🎅🎁
@tissapiyasena9018
@tissapiyasena9018 2 жыл бұрын
Hi Good information, I own a Mustang Purchased brand new, now two years old 5L V8 Auto,I fell in love with it when I heard the exhaust sound which can be changed with different modes, Its not just another car it is a beast
@Yoyo-lh2gh
@Yoyo-lh2gh 2 жыл бұрын
අදනම් එකෙන්ම සුපිරි වීඩියෝ එකක් තමයි ❤️u wishma lokaya
@knowledgeocean2340
@knowledgeocean2340 2 жыл бұрын
1M subscribers පැනලා heart දෙන ලෝකෙ එකම youtuber ඔයා විතරයි අයියේ
@-lomba7537
@-lomba7537 2 жыл бұрын
1ක් ගේන්න තමා බලාපොරොත්තුව ❤👍
@madurangapremalal7376
@madurangapremalal7376 2 жыл бұрын
හොඳයි වීඩියෝ එක thanks ..
@dumindahashan5568
@dumindahashan5568 2 жыл бұрын
Mustang එක කියන්නේ දිව්‍යලෝක සැප තියෙන car එකක්වත් land speed record කඩන්න හදපු hyper car එකක්වත් නෙමෙයි. ඒක තවත් sport car එකක් විතරයි.හැබැයි ගොඩක් super cars වල නැති පෞරුෂයක් මේ car එකට තියෙනවා.මේ තරම් කාලයක් මිනිස්සු එක්ට ආදරේ කරේ අන්න ඒ character එකට.ඒ ආදරේ ඉස්සරහටත් එහෙම්මම තියෙයි.විෂම ලෝකයට අදත් ස්තූතියි මේ වගේ වටිනා video එකක් ගෙනාවට.එක ඉල්ලීමක් තියෙනවා කරන්න.පුළුවන් නම් මෙතෙක් ලෝකයේ හදපු විශිෂ්ටතම car එක විදියට සැලකෙන Lexus LFA එක ගැනත් වීඩියෝ එකක් ගෙන්න😉💐😌❤️
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
LFA එකේ මොකක්ද විශේෂත්වය 🙄
@dumindahashan5568
@dumindahashan5568 2 жыл бұрын
@@ajinduwara7547 kzbin.info/www/bejne/rYvZp6mcjNiqb9k
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
@@dumindahashan5568 ❤️‍🔥
@chathuranethsara4692
@chathuranethsara4692 2 жыл бұрын
ඔව් අනිවාරෙයෙන් paxton supercharge karapu mustang කියන්නෙත් ඉතින් jdm lambo killers ලා තමයි muscle kill all them
@dumindahashan5568
@dumindahashan5568 2 жыл бұрын
@@chathuranethsara4692 ageed😌🙌 habai bro mustang eke lassana thiyene ksim modification ekak nthuw stok wdiyt thiyeddi. Ek mod krl drag monster knekwth drift king knekwth krl wedk na.eke name ekem thyenw e car eke purpose ek.ek GT car ekak.(grand tourer) relaxing speed ekking long juornies yaddi thmai e car eke lassana thyenne🥰
@manujarumeth6435
@manujarumeth6435 2 жыл бұрын
Mustang ආගමක් නම් මම් ඒහී පට්ට බැතිමතෙක් ❤❤❤🥰
@kumudugayanjinadasa7476
@kumudugayanjinadasa7476 2 жыл бұрын
Mustang agamak thami oi
@umeshjayawardena9419
@umeshjayawardena9419 2 жыл бұрын
Me too 😌
@user-yf1ql2tc9f
@user-yf1ql2tc9f Жыл бұрын
Mama hutto 💀ub neweyi
@seniththenuka6794
@seniththenuka6794 4 ай бұрын
Me too
@imaofficial5680
@imaofficial5680 2 жыл бұрын
අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍
@gamecenter2565
@gamecenter2565 2 жыл бұрын
මාත් ආසම පට්ට වහනයක් මේක 👍
@DashParrOfficial
@DashParrOfficial 2 жыл бұрын
අයියේ ඔන්න Notification ආපු ගමන් ආවා බලන්න 😀😀😀😀
@kavindusasanka74
@kavindusasanka74 2 жыл бұрын
BMW ගැනත් වීඩියෝ එකක් ඕනේ ❤️😍
@MrUviYa
@MrUviYa 2 жыл бұрын
වැඩියෙන්ම ආසාවෙන් බලපු video එක මේක...♥🤗
@vidushathejana4933
@vidushathejana4933 2 жыл бұрын
Ford vs Ferrari ෆිල්ම් එක බැලුවොත් Ford ඉතිහාසය හොදින් තේරුම් ගන්න පුලුවන්
@dhananjayabandara3355
@dhananjayabandara3355 2 жыл бұрын
Sirawata
@shehanpavithra8202
@shehanpavithra8202 2 жыл бұрын
🔥👌
@user-ws1jm9vs7f
@user-ws1jm9vs7f 2 жыл бұрын
ඔව්
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 8 ай бұрын
ලස්සන වීඩියෝ එකක් ස්තූතියි ඔබට ❤❤❤❤👍
@dilshankumara6703
@dilshankumara6703 2 жыл бұрын
මම ආසම කාර් එකක්..❤️😍 Thank you aiya..👌
@akiramadusanka974
@akiramadusanka974 2 жыл бұрын
ගොඩක් ස්තුති
@user-rh1yr8ou8q
@user-rh1yr8ou8q 2 жыл бұрын
ගොඩක් ඕන කරපු video එකක් අයියෙ🤭... ගොඩක් තෑම්ස්❤️😌.... ඔයාගෙ ඉදිරි වැඩ ඔක්කම හොදින් කරගන්න ලැබේවා"🤭💯
@greenlazer2607
@greenlazer2607 2 жыл бұрын
විශ්ම ලෝකය මල්ලියෝ කවුද ඉතිං මේවගේ වාහනවලට කැමති නැත්තෙ නේද..... ? ම්..... අදත් 👍👌ඈ ඔබට බොහොම ස්තුතියි...... 🙏🙏🙏
@NipunNavodya
@NipunNavodya 2 жыл бұрын
🔥ආසම කාර්වලින් එකක් තමා. 💪කාර් ගැන උනන්දුවක් තියන "කාර් පිස්සන්ට" වටින වීඩීයෝ එකක් තමා Thank You විශ්ම ලෝකය🌎 සෙලීන් ඩියෝන් ගැන වීඩීයෝ එකක් ඕනේ.
@dewminakaushan8113
@dewminakaushan8113 2 жыл бұрын
Thanks for the video
@gayankolitha6618
@gayankolitha6618 2 жыл бұрын
සුපිරි සහෝ ❤️❤️❤️❤️👍
@sanduldamhiru5155
@sanduldamhiru5155 2 жыл бұрын
සුපිරියි වීඩියෝ එක කාර් ගැන මං උනන්දුවක් දක්වනවා
@tishantishan2147
@tishantishan2147 2 жыл бұрын
best video thanks bro.
@milindaparakrama7375
@milindaparakrama7375 2 жыл бұрын
super vedio bro🥰❤️💪. scott adkins gana vedio ekk krnna
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
සුපිරිම වැඩක්! ❤
@virajith724
@virajith724 2 жыл бұрын
Convertible mustang එකක් Drive කරා. ඒක පට්ට 😍😍😍
@ramiskakalhara3438
@ramiskakalhara3438 2 жыл бұрын
ගැම්මක් තමා විශ්ම ලෝකය 😍😍🤜🤛
@neel2205
@neel2205 2 жыл бұрын
සුපිරි වීඩියො එකක් ❤️❤️💜️💜️💚💚💛💛💙💙
@freyamadushani1189
@freyamadushani1189 2 жыл бұрын
❤ mustang❤ niyamai wishma lokaya👍
@PraDeeYa_
@PraDeeYa_ 2 жыл бұрын
ආසම එකක් තමා..🖤
@manelmangalica7134
@manelmangalica7134 2 жыл бұрын
අද video එක ❤️‍🔥 ,නිසාන් company එකයි gtr කාර් එක ගැනයි වීඩියො එකක් දෙන්නකො
@bestofcricket4330
@bestofcricket4330 2 жыл бұрын
මෙ කටහඩ අහන්න පින් කරන්න ඕන ආදරෙයි අයියෙ හැමදාමත් 😘
@rusirumethsara625
@rusirumethsara625 2 жыл бұрын
පට්ට video එක ❤️
@SRMusic2409
@SRMusic2409 2 жыл бұрын
me video ekath super ayye
@DasunNadeema
@DasunNadeema 2 жыл бұрын
කටහඩ දැනුම යි ❤❤❤
@sltechlight1032
@sltechlight1032 2 жыл бұрын
Supiri video ekak ayya.
@pcprolk3810
@pcprolk3810 2 жыл бұрын
අඩත් නියමෛ අය්යෙ ගොඩක් වටිනව ❤️❤️❤️❤️
@RiteshKumar-fc7dx
@RiteshKumar-fc7dx 2 жыл бұрын
Mulinm gaththe range rover sport ekak. Thaatha ge salli walin thaatha Mt arn dunne(A/L supiriyt paas una hinda) habai Mge heenayk thamai magema salli walin bmwi8 ekakui mustang Shelby ekakui ganna. I'm working on it. R.K21
@atulugamagedonagnanathilak31
@atulugamagedonagnanathilak31 2 жыл бұрын
Prison Break ගැන වීඩියෝ එක්ක දෙන්නකෝ
@holmoon3782
@holmoon3782 2 жыл бұрын
Thawath supiriyak thanx machn...ford ranger eka ekak one...
@doommusic3921
@doommusic3921 2 жыл бұрын
ආව ගමන් අදත් බැලුවා අයියා...♥️🥰
@charith2636
@charith2636 2 жыл бұрын
Beautiful car and beautiful voice ayyee 😍😍👍👍👍👍👍❤️
@senulahesara2349
@senulahesara2349 2 жыл бұрын
ආසම කාර් එක, ආසම KZbin Channel එක ❤️
@sudassithero3610
@sudassithero3610 2 жыл бұрын
😊Ada video ekath maru.👌🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻
@heshithamallawaarachchi3177
@heshithamallawaarachchi3177 2 жыл бұрын
❤💪 good luck brother
@deshanlakshitha9375
@deshanlakshitha9375 2 жыл бұрын
පට්ට මාතෘකාවක්නෙ අද අරන් ඇවිල්ල තියෙන්නෙ🔥
@samaanishaa2835
@samaanishaa2835 2 жыл бұрын
ආසාවෙන් බලපු video එකක්
@hima_543
@hima_543 2 жыл бұрын
ගැම්මක් තමයි ආ...
@isuruprasad8759
@isuruprasad8759 2 жыл бұрын
පිස්සුවක් හීනයක් වගේ😍🖤👌
@Destiny_S_Bitch
@Destiny_S_Bitch 2 жыл бұрын
Niyama video ekak
@dhirajkuldeepekanayake2293
@dhirajkuldeepekanayake2293 2 жыл бұрын
Dodge hellcat ගැනත් video එකක් කරන්න
@Maliya5374
@Maliya5374 2 жыл бұрын
සුපිරි
@chavijaweerasinghe2737
@chavijaweerasinghe2737 2 жыл бұрын
Video eka supiri ❤🔥
@black-blood9607
@black-blood9607 2 жыл бұрын
Adath elamai aiye video 1.... ♡ Yaluu apeth vido balala Hodai nm RED APPLE 1k denwada yaluwane... Parissamin innaa...Bs!!!
@aviya_5550
@aviya_5550 2 жыл бұрын
Ford mustang = හීලෑ නොකරන ලද අශ්වයා 😈💖
@tragaryen3036
@tragaryen3036 2 жыл бұрын
ආසම කාර් වර්ග තුනෙන් එකක් තමයි ඉතින් 😎😘👍❤️
@samilapriyadarshani3422
@samilapriyadarshani3422 2 жыл бұрын
ඊලග පාර sholok homes ගැන video එකක් ඕනේ😉😁
@nadikawijerathna1265
@nadikawijerathna1265 2 жыл бұрын
Bugatti ගැන ඕනෙ
@CSTechWay
@CSTechWay 2 жыл бұрын
Mustang 🐎 කියන්නේ වෙනමම පිස්සුවක් ❤️❤️❤️🥰
@deepnakarunanayaka627
@deepnakarunanayaka627 2 жыл бұрын
මම ආස කාර් වර්ගයක් ........ ඒත් අද තමයි විස්තර දැනගත්තේ ......... ස්තූතියි විශ්ම ලෝකය ..........
@hirushanpathiraja9531
@hirushanpathiraja9531 2 жыл бұрын
අයියෙ ඔය මුකුත් ඔන්නෑ evo පෙරලිය ගේන්න රේස්නම් evo තමා ❤️❤️❤️
@sani7267
@sani7267 2 жыл бұрын
supiri wishma lokaya 💛💛💛
@priyanthalayanal199
@priyanthalayanal199 2 жыл бұрын
Niyamai malli
@ranjulatrvinki3031
@ranjulatrvinki3031 2 жыл бұрын
Supiri car ekak.I love it.
@h.aleelarathnawimalakeerth4201
@h.aleelarathnawimalakeerth4201 2 жыл бұрын
සෝමාවතී චෛත්‍යය ගැන video එකක් ඕන ☺
@thejavageek8450
@thejavageek8450 2 жыл бұрын
ඔයා මගේ ඉල්ලීම ඉශ්ට කරා එහෙනම්❤🔥🔥
@dulanjakawshan203
@dulanjakawshan203 2 жыл бұрын
මෙ වගේ වාහන ගැන videos ටිකක් ඔනේ....❤️‍❤️
@mr.shenky
@mr.shenky 2 жыл бұрын
Chevrolet CAMARO එක ගැනත් වීඩියෝ එකක් ඕනෙ
@chaminduhasintha887
@chaminduhasintha887 2 жыл бұрын
නියම muscle car එකක් ❤️🤩
@MR-VRL_VL
@MR-VRL_VL 2 жыл бұрын
සුපිරි කාර් එකක්
@virajsankalpa5045
@virajsankalpa5045 2 жыл бұрын
පෝනි කාර් එකක් වෙන කමෑරෝ එක ගැනත් වීඩියෝ එකක් ඕන ඉක්මනට ❤️
@chathuranet2120
@chathuranet2120 2 жыл бұрын
Dodge Demon ගැනත් කියන්න
@theloYoKoHaMa
@theloYoKoHaMa 2 жыл бұрын
Bro , ❤️Dodge Challenger එකයි Dodge charger එක ගැනයි විඩීයෝ එකක් ඕනේ... ඒ දෙක අතර තියන වෙනස් කම් නුයි සමාන කමුයි ඒක්ක
@teddy0054
@teddy0054 2 жыл бұрын
ගැම්මක් තමා
@lakshithakavindu7218
@lakshithakavindu7218 2 жыл бұрын
Nissan gtr එක ගැනත් video එකක් ඔනෙ
@x-file-0
@x-file-0 2 жыл бұрын
Jeep wrangler ගැනත් විඩියෝ එකක් කරන්න🤗
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 18 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 2,3 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 60 МЛН
Ford Mustang 2.3L Eco Boost Review (Sinhala) I Auto Hub
15:46
Ford v Ferrari Movie Review in Sinhala | Premium Theater
46:53
Premium Theater
Рет қаралды 12 М.
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 18 МЛН