Nissan GTR එක ගැන සම්පුර්ණ විස්තරේ තේරෙන සිංහලෙන්ම - Nissan GTR Review in Sinhala

  Рет қаралды 86,500

Roda Hathara

Roda Hathara

3 жыл бұрын

In depth review of the world famous super car Nissan GTR.
Please check our channel for other super car videos
We have used videos from the following channels under the Creative Commons License
/ fiexhaust
/ mtflims
/ performancedirectnet
/ @majj.garage

Пікірлер: 183
@RodaHathara
@RodaHathara 3 жыл бұрын
kzbin.info/www/bejne/r3XVn3WsbsZsnLs ඔබ නොදැන සිටි ලොව අද්භූත ස්ථාන 10ක්
@redboy1276
@redboy1276 Жыл бұрын
පිටි පස්සේ සීට් දෙකට නගින්නෙ කොහොමද
@Tracka5425
@Tracka5425 8 ай бұрын
@@redboy1276 ඉස්සරහ seat දෙක තව චුට්ටක්.ඉස්සරහට ගන්න.පුළුවන්
@user-lg6rx7ol3d
@user-lg6rx7ol3d 5 ай бұрын
Mageth
@kasundushmantha1500
@kasundushmantha1500 3 жыл бұрын
කොච්චර video බැලූවත් එපා වෙන්නෙ නැති වාහනයක් තමයි GT-R
@gamingtoxic6641
@gamingtoxic6641 3 жыл бұрын
Aniwa😁♥️
@sadeepanaveen3465
@sadeepanaveen3465 2 жыл бұрын
අන්න ඒකයි 🔥👍
@7979ART....
@7979ART.... Жыл бұрын
අනිව
@indrasirimapa279
@indrasirimapa279 4 ай бұрын
නැහ supraතමයි බැලුවත් එපා වෙන්නැති කාරෙක
@jagamaxx3848
@jagamaxx3848 2 жыл бұрын
NISSAN කියන්නෙ හැමදාමත් ගැම්මක් තමා ඉතිම්
@pragathipriyankara1167
@pragathipriyankara1167 3 жыл бұрын
ලැම්බොගිනි 100ක් තිබ්බත් වැඩක් නෑ මේක නැතුව
@speedy0.111
@speedy0.111 Жыл бұрын
Sirama 😑
@etroix-custom
@etroix-custom Жыл бұрын
ekenma my dream car nissan GT-R r35
@sadundanuthra6176
@sadundanuthra6176 Жыл бұрын
බුගාටි ශිරෝන් 1st😍😘
@redboy1276
@redboy1276 Жыл бұрын
පිටිපස්සේ සීට් දෙකට නගින්නෙ කොහොමද.
@lakinduashen2324
@lakinduashen2324 Жыл бұрын
සිරවටම බ්න්😊
@sandeepawijesinghe
@sandeepawijesinghe 2 жыл бұрын
V6 වෙලා මේ performance හොදටම ඇති... ❤
@masterstubborn9947
@masterstubborn9947 3 жыл бұрын
මේකට ගහන්න එකක් නැ ඉතින් 😍❤🔥
@gamingsad9900
@gamingsad9900 Жыл бұрын
Ayi yko lamborghini ferari top speed 450 okeh 350
@7979ART....
@7979ART.... Жыл бұрын
@@gamingsad9900 මේ ගානට තියෙන පොශේ කැරේලා ලැම්බෝ ගිනි වල Gtr එක තරන් පිකප් එකක් නෑ ලැම්බෝ ගිනි වල 400ට යන එව තියෙනව Gtr එකට වඩා දහගුනයක් විතර මිලයි GTR එක අඩු ගානකට ගොඩක් ලොකු පිකප් එකක් දෙනව අනිත් වාහාන වල මිල එක්ක බලනකොට
@NADISHAMAX
@NADISHAMAX Жыл бұрын
දැන්නන් මට මාර ගැටුමක් ඇති වෙිලා තියේන්නේ දැන්නමි මොකක්ද හොද කියලා හිතාගනින බැහැ ලැම්බෝගිනිද නැත්තන් gtrද මොකක මෙි දේකේන් හොද දන්න කේනේක් කියහල්ලකෝ
@NADISHAMAX
@NADISHAMAX Жыл бұрын
@@7979ART.... Gtr එක සමානයේන් කියේන් උඩද තියේන්නේ ලක්ස 90ට අඩුයිනමි අනිවාරයේන්ම මමත් මෙි වාහනය ගන්නවා මොකද ලැම්බෝගිනි ඔක්කොම වගේ කොටි 6න් උඩ තියේන්නේ
@user-tt2xh1ij8j
@user-tt2xh1ij8j 6 ай бұрын
JDM ekka ynna bh bn eyla japan athulema customise kr gnnw
@HasiMalli
@HasiMalli 2 жыл бұрын
මගෙ සිහින කාර් එක ❤️
@hasiyajp
@hasiyajp 3 жыл бұрын
Patta Video Ekak NISSAN GTR 😍😘❤
@tharushapunsala4337
@tharushapunsala4337 Жыл бұрын
සද්දෙටනම් මාරම ආසයි කෑල්ලගෙ කටහඩවත් එච්චර ලස්සන නෑ 💖
@songfactory6380
@songfactory6380 Жыл бұрын
😂
@madhushandissanayaka456
@madhushandissanayaka456 6 ай бұрын
Anna kathawa ❤
@shan8489
@shan8489 2 жыл бұрын
Gt-R කියන්නෙ අමුතුම ලුක් එකක් 💪❤️❤️
@chamathkalpriya1045
@chamathkalpriya1045 3 жыл бұрын
video එකනම් සුපිරි nissan navara np300 එක ගැනත් එකක් ඕනේ හැබැයි
@Surangajanakasura
@Surangajanakasura 2 жыл бұрын
ආසම එක😍
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
අනිත් Model ගැනත් විස්තර ලබා දෙන්න.Roda Hathara Channel එකට Thanks.ජයවේවා.....👍👍👍👍
@geethkaushalya9624
@geethkaushalya9624 3 жыл бұрын
Vadenm niyamai. Audi r8 v10 eke ganth review ekk oneee
@a.a.godzila
@a.a.godzila 3 жыл бұрын
Nissan GTR එකට thiyenne 3.8L twin turbo V6 potition hand build engine ekak 3.5 nemei... මොනවා වුණත් obe reweiv eka පට්ට... keep it up....
@poshithadanidu4866
@poshithadanidu4866 Жыл бұрын
ayye samanyen mekk kiyak withara wenawada 🤔
@a.a.godzila
@a.a.godzila Жыл бұрын
@@poshithadanidu4866 lankawe nm depend wrnawa modle eka condition eka anuwa rufly gaththoth කෝටි 11 12 athara thamai yanne ooka
@hapankam74
@hapankam74 3 жыл бұрын
niyamai ne supiri
@user-nt7jh6od6j
@user-nt7jh6od6j 3 жыл бұрын
Nissan gt r. R 34 ♥️♥️♥️
@kavishgimhan2088
@kavishgimhan2088 3 жыл бұрын
අඩෝ ඒක සද්දෙට ඇගේ මයිල් කෙලින් වෙනව ❤️❤️ බන්
@tharindubandara4081
@tharindubandara4081 2 жыл бұрын
R1 එක Rejister කරාද බන්.
@gihandilshara4030
@gihandilshara4030 2 жыл бұрын
අනිවා ගන්නවාමයි
@voicelab550
@voicelab550 2 жыл бұрын
Launch control එක තියෙන්නෙ drag රේස් වලදි හොදම ආරම්භයක් ගන්න☺️☺️
@hiranthainduranga4394
@hiranthainduranga4394 3 жыл бұрын
මේක තමයි හොඳම 😀😀
@hirushanwanniarachchi3752
@hirushanwanniarachchi3752 3 жыл бұрын
Unregistered 40 M + Registered 20 M + May vary with the time .
@himalsony4002
@himalsony4002 Жыл бұрын
Yah Brow Good CAA Nissan GT-R ❤️ I'm My fever super car GTR 💗❤️🥰 I love GTR
@MemoZLK
@MemoZLK Жыл бұрын
Favorite ❤️🔥
@g.kgamar3767
@g.kgamar3767 3 жыл бұрын
My dream is 😘😍😍😍
@sumedharukshika6661
@sumedharukshika6661 3 жыл бұрын
පට්ට තවත් මේ වගේ ඔනි sports car ගැන 🔥🔥🔥🔥🔥🔥🔥😎😎😎😎😎😎😎❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍
@lahirusandaruwan2089
@lahirusandaruwan2089 Жыл бұрын
Buggti කැලෙ GTR ekath ekka බැලුවහම
@Pasiya0224
@Pasiya0224 11 ай бұрын
හීනයක් නෙමේ ඒක මගේ ටාර්ගට් එකක්❤❤❤😍
@chaminduprabashwera3766
@chaminduprabashwera3766 3 жыл бұрын
Mazda rx7 eketh video ekak dannko 😁
@priyankasamarasinghe2899
@priyankasamarasinghe2899 3 жыл бұрын
👍👍👍👌👌🤙 superrrr
@nithiyaop5832
@nithiyaop5832 3 жыл бұрын
Lankawe price ekath damma nm godak watinva anyway video eka watinva❤️🤙
@spark520
@spark520 Жыл бұрын
70 milion
@Navinduchethiya-kq3ul
@Navinduchethiya-kq3ul Жыл бұрын
Mustang review ekak dennako ayye
@sumithchathuranga2852
@sumithchathuranga2852 2 жыл бұрын
අම්මෝ 😋❤️
@pasansayuranga2988
@pasansayuranga2988 5 ай бұрын
GTR කියන්නෙ ගැම්මක් තමා ❤️
@d.mmallikasenarathna1407
@d.mmallikasenarathna1407 2 жыл бұрын
Dodge demon car eka ගැන video ekak oni
@Techm6964
@Techm6964 8 ай бұрын
Wow❤
@ravindumihiranga513
@ravindumihiranga513 3 жыл бұрын
Very important... maxxa❤️❤️
@sashindukameshpathirana4180
@sashindukameshpathirana4180 3 жыл бұрын
Favorite car
@ridhushanjeevanesvaran5764
@ridhushanjeevanesvaran5764 Жыл бұрын
Bro I love Nissan GTR R34 skyline 🤗🤗🤗
@gameblaster1282
@gameblaster1282 3 жыл бұрын
Wow man iam crazy 😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲
@virajchathuranga3064
@virajchathuranga3064 3 жыл бұрын
GTR❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰
@buddikaruwanpathirana1044
@buddikaruwanpathirana1044 3 жыл бұрын
Alfa romeo Giulia gta eka gana ekak one ✌️
@lakshithaashinsana4361
@lakshithaashinsana4361 3 жыл бұрын
Taner Fox's gtr hotweels edition👀👀
@etroix-custom
@etroix-custom 2 жыл бұрын
my dream car
@saneerayashohara122
@saneerayashohara122 3 жыл бұрын
Gtr 35 price kohomd ayye lankawe.?
@srmgaming7123
@srmgaming7123 3 жыл бұрын
😍😍😍😍
@smpteddyytmenuka3299
@smpteddyytmenuka3299 Жыл бұрын
මගෙ ලොකෙ ❤
@yasi5034
@yasi5034 3 жыл бұрын
❤️😍
@lalithjanaka5835
@lalithjanaka5835 3 жыл бұрын
nisan gtr 34 akak kiyada bro please kiyanna
@user-up8eu3hh6s
@user-up8eu3hh6s 2 ай бұрын
Gtr gammak thama
@malshannethsara6045
@malshannethsara6045 3 жыл бұрын
😍
@torustato7801
@torustato7801 2 жыл бұрын
You can get a video of mercends benz sl learn car
@udhananuhas3816
@udhananuhas3816 3 жыл бұрын
Green gtr ak tfox ge ned
@gayanmadusanka8665
@gayanmadusanka8665 3 жыл бұрын
👍👍👍
@chanuproduction8500
@chanuproduction8500 3 жыл бұрын
👍
@princegaming667
@princegaming667 3 жыл бұрын
👍 👍 👍
@user-on5rk4xu2s
@user-on5rk4xu2s 3 жыл бұрын
Honda CRZ gene oni
@IamCurrie
@IamCurrie 3 жыл бұрын
Toyota Supra ගැන වීඩියෝ එකක් ඕනේ
@maxnimsara5302
@maxnimsara5302 3 жыл бұрын
Ooo
@kasunyasanka6578
@kasunyasanka6578 3 жыл бұрын
supra ekata body design ekak krala deepn mcn puluwannm. dakkma appitiyai debaru gahalawage 😂😂😂
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
යාළුවෝ කට්ටිය අපේ චැනල් එකටත් ඇවිල්ලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාල සපෝට් එකක් දීලා ලස්සන දේවල් බලන්න සෙට්වෙන්න ❤ ජය වේවා🔥👌 😎👍❤
@eranganishanthi7205
@eranganishanthi7205 2 жыл бұрын
ගැම්මක් තමයි kadari ගේනවා
@shavix1035
@shavix1035 2 жыл бұрын
meke price eka kohomd
@sanjaya7973
@sanjaya7973 3 жыл бұрын
Lambo එක brake එක 33 නවතිනව නේද
@automobilewithsandesh
@automobilewithsandesh 2 ай бұрын
Engine eka 3.8L neda
@user-xq1id1wg5g
@user-xq1id1wg5g 5 ай бұрын
100 k awath ඔකට විතරයි ආදරෙ 🙂
@eranganishanthi7205
@eranganishanthi7205 2 жыл бұрын
අම්මා තමයි කවද හරි ගේනවා gtr35ආදරෙයි
@imgroot5845
@imgroot5845 2 жыл бұрын
mama gtr ekaka idagena thiyanawa atthatama eka comfortable naa kiyala kiyanna baha descently comfortable
@7979ART....
@7979ART.... Жыл бұрын
අනිවා බං
@janathlaksiri9849
@janathlaksiri9849 6 ай бұрын
එතකොට දැන් GTR 1KE HOURS TOP SPEED 1K කීයද BRO
@sldaham8853
@sldaham8853 3 жыл бұрын
Aiyyee mee wahanee kiyada sri lankawee
@caredragen9631
@caredragen9631 2 жыл бұрын
Podikale idanma asama car eka gtr❤❤
@lakshithasadew3045
@lakshithasadew3045 3 жыл бұрын
nissan G T R ekee gaana keeyadha
@Fortheimpossible
@Fortheimpossible 3 жыл бұрын
Price??
@chathurakasun1931
@chathurakasun1931 2 жыл бұрын
hithe thiyena 01ma car GTR
@bimsararathnayake4169
@bimsararathnayake4169 3 жыл бұрын
වාහනේ ගැන බුදු හෙවිල්ලක් දීල තියනවා 🤘👍👍 එත් video එක පටන්ගනිද්දි තියන car එක toyota brz එකක්
@RodaHathara
@RodaHathara 3 жыл бұрын
😂😂😂
@hasiyajp
@hasiyajp 3 жыл бұрын
Ekane 😑
@premikahallala6792
@premikahallala6792 3 жыл бұрын
Toyota brz kiyala ekak na thiyenne Toyota 86 , Subaru brz witharai
@bimsararathnayake4169
@bimsararathnayake4169 3 жыл бұрын
@@premikahallala6792 deke wenasak hoyala kiyanna bro, logo wala arenna🤘
@premikahallala6792
@premikahallala6792 3 жыл бұрын
@@bimsararathnayake4169 Body kit,Spoiler'exhaust system,alloy wheels. :)
@7979ART....
@7979ART.... Жыл бұрын
මොනතරන් වාහාන තිබ්බත් GTR එකයි Civic එකයි තරන් සෙට් නැ එකක් වත්❤️❤️
@nihalrupasingha9632
@nihalrupasingha9632 3 жыл бұрын
Mercedes Benze ekak gana lagadima denna
@prageethwijesekara7330
@prageethwijesekara7330 3 жыл бұрын
meka balanna.. ekath GTR ekak
@thimirawanniarchchi9892
@thimirawanniarchchi9892 Жыл бұрын
Vr38 engine ❤❤ not 3.6 it's 3.8 twin turbo
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
Lankave gtr kiyak withara thiyeda
@hasiyajp
@hasiyajp 3 жыл бұрын
20k ta wadi 😘
@sathiravidusitha1049
@sathiravidusitha1049 5 ай бұрын
GTR එකට මොන පාටද ලස්සනම 🤔
@kassagaming6822
@kassagaming6822 2 жыл бұрын
හාර්ට් ඇටෑක් එකක් හැදෙනවා
@Techm6964
@Techm6964 8 ай бұрын
100එන්න 2.7minits යන්නෙ
@user-ie4cz6kl2i
@user-ie4cz6kl2i 3 жыл бұрын
Mage nam asam eka
@gamingmayura1690
@gamingmayura1690 2 жыл бұрын
Mage asama car eka
@boosterdd
@boosterdd 3 жыл бұрын
only JDMS :)
@senuboy129
@senuboy129 3 жыл бұрын
Meka lankawe keeyak withara wenawada
@dinukamadushan6762
@dinukamadushan6762 3 жыл бұрын
Lakasha 200 _ 400 athara ganna puluwan
@newyork639
@newyork639 2 жыл бұрын
Milion 7 - 8
@thilinajayarathna2937
@thilinajayarathna2937 2 жыл бұрын
Loke wegawathma wandiya bugatti ay ithin ewata gahanna wandiyak NAA bn 😖🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪💪
@mohamedshamry1353
@mohamedshamry1353 Жыл бұрын
Ow hbi eth gtr ekta ita wada fan base ekak thiyanwa bokka 🙂🤩bugatti kiyanne hbi celbrity car ekak tiakk gannan wedi 😘 road performance wlta ganna be ne e athin baladdi gtr eka price eka adui wgema supiri outdoor performances tiakth pennawnqa mm danna hetiya ta werddk thiyenwanam kiyanna 🙂
@kavindu5370
@kavindu5370 Жыл бұрын
GT King 💖🔱 R
@Techm6964
@Techm6964 8 ай бұрын
Vov
@sadundanuthra6176
@sadundanuthra6176 Жыл бұрын
කෝටි 6 දැන් අැති 9. 10විතර
@slpodda4988
@slpodda4988 3 жыл бұрын
Nissan skyline Gtr 34 price eka kiyd lankawe
@a.a.godzila
@a.a.godzila 3 жыл бұрын
120k විතර වෙනවා bn
@dula_official07
@dula_official07 2 жыл бұрын
@@a.a.godzila කොටී 120 ක් ද 😅
@a.a.godzila
@a.a.godzila 2 жыл бұрын
@@dula_official07 NA NA KOOTI 1.2 K WAGE GAANAK WENNE
@geeganagepriyantha4224
@geeganagepriyantha4224 Жыл бұрын
Nissan gtr ekai ford mustang
@nayomilu9112
@nayomilu9112 3 ай бұрын
GtR අල්ලට දා මුකුත් සමත් වෙලා නෑ😈😈😈
@thejanidilushika1054
@thejanidilushika1054 6 ай бұрын
කර
@thejanidilushika1054
@thejanidilushika1054 6 ай бұрын
Caraca සුපිරි
@Nekromaster77
@Nekromaster77 Жыл бұрын
Что за амогус языки?
@kaloqien7849
@kaloqien7849 Жыл бұрын
Sinhala
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
මිල
@newyork639
@newyork639 2 жыл бұрын
Milion 7-8 ( koti 7th 8th)
@akerox2557
@akerox2557 3 жыл бұрын
Honda nsx එකේ power එක වැඩියි නේද මේකට වඩා
@hasiyajp
@hasiyajp 3 жыл бұрын
නැ 😁😜
@mrMONSTER_00
@mrMONSTER_00 3 жыл бұрын
Nope. GTR is the fastest supercar in Japan :3
@a.a.godzila
@a.a.godzila 3 жыл бұрын
Ow
@kasunyasanka6578
@kasunyasanka6578 3 жыл бұрын
even you cant compare with GTR.
@a.a.godzila
@a.a.godzila 3 жыл бұрын
na bn GTR EKATA GAHANNA NSX EKATA BAA
@yakadatoys-9361
@yakadatoys-9361 3 жыл бұрын
මගේ ආසම වාහනේ තමයි යුද්ධ හමර් එක. ඒක නිසා ඒක ගැන මම හෙව්වා ගොඩාක්. ඇත්ත වාහනේ විස්තර ඔක්කොම දැම්මා මේ වීඩියෝ එකේ. ඔයාලත් බලන්න kzbin.info/www/bejne/p3PHdnmArdqkjK8
@prabhathkavindu6885
@prabhathkavindu6885 2 жыл бұрын
Penuma awul tikk vithra
@Amila_suresh
@Amila_suresh 3 жыл бұрын
කීයක් විතර වෙනවද බන් ✊😂😂
@techgenius_rk8306
@techgenius_rk8306 3 жыл бұрын
50000000
@Amila_suresh
@Amila_suresh 3 жыл бұрын
@@techgenius_rk8306 😂⛏️
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
@@techgenius_rk8306 කීයද 50. ලක්ස
@techgenius_rk8306
@techgenius_rk8306 3 жыл бұрын
@@nuwanprabat3110 koti 5 i
@NADISHAMAX
@NADISHAMAX Жыл бұрын
දැන් තමයි තේරේන්නේ Gtr car එකට ලැම්බෝගිනි car එක්ක හැප්පේන්න බැහැ කියලා ලැම්බෝගිනි හා gtr එකික සන්සන්දනය කරොත් gtr එක මිලත් වැඩියි. සැප පහසුවත් අඩුයි.වෙිගේත් උඩුයි .සද්දේත් වැඩියි.වාහනය නවත්වන්න මිටර් 35 ක් විතර ඉදිරියට යන්නත් ඔනේ.speed එක 100 ට ගන්න මිනිත්තු 3-3.5 විතර යනවා.එ හින්දා gtr 1000ක් තිබිබත් වැඩක් නැහැ ලැම්බෝගිනි තරමි.ලැම්බෝගිනි ගැන නොදන්නා අයට අවන්කවම gtr එක හොදයි කියන්න පුලුවන්.gtr car එකනමි ඇපා ලැම්බෝගිනිම ඔනේ
@7979ART....
@7979ART.... Жыл бұрын
දන්න රෙද්දක් කියවහන් බං 😂🖕 උබ GTR එක ගැන දන්නේ නෑ උබ කියනව වගේ මිනිත්තු 3-5 යන්නේ නෑ 😂 දන්න දෙයක් කියවනහන් බං ඔය ලැම්බෝ ගිනි කිය කිය හැමිනි හැමිනි ගියාට උබ ලැම්බොගිනි ගැන දන්න රෙද්දකුත් නැ gtr ගැන දන්න රෙද්දකුත් නෑ සැප පහසුව අඩුයි කිව්වෙ 2023 ගහන වාහානත් එක්ක බලනකොට තමයි නැතුව ලංකාවෙ ඇල්ටො මරුටි වල වගේ කියල හිතන්න එපා 🙂උබ සද්දේ වැඩියි ජරාවක් කියනවනං ඉලෙක්ට්‍රික් එකක් ගනිම් 😂 යකො ස්පොර්ට් කාර් වල සැප පහසුව අඩුයි කියල ඒ වාහානේ කිසිම අඩුපාඩුවක් කියන්න බෑ ප්‍රොෆොමන්ස් හොදනං මෙකේ අලුත් මොඩල් එකත් ලබන අවුරුද්දේ රිලීස් වෙනව එතකොට වත් බලමු අහ් මේ gtr එකට බනින්නේ ලක්ශ 90න් පල්ලෙහා හොයපු නිසා නේ ඒ ගානට ලොකේ කොහෙවත් gtr ගන්න බැ 😂 අතේ තියෙන ගානට වාහානේ ගන්න බෑ යකො මේ 2023 මහන්සි වෙලා ගනිම් හම්බ කරල ලැම්බගෙ සද්දෙ අඩුයි කියල කව්ද කිව්වෙ පට්ට ගෝතයෙක් ඌනං gtr ජරාවක්නං bmw m3 lexus වගේ වාහානවලටත් ජරාවක් කියයි ඒක නිසා නොදන්න ලබ්බවල් කියල නෝන්ඩි වෙන්නැතුව හිටහන් මයෙ පුතෙ 🙂
@NADISHAMAX
@NADISHAMAX Жыл бұрын
@@7979ART.... ආනේ හුත්තො අපි ලැමිබොගිනි ගැන හොදට දන්නවා ලැම්බෝගිනි ගැන මම කතා කරන්නේ හොදට ⁣තොරතුරැ හොයලයි.අනික ලැමිබොගිනිත් එක්ක බන් gtr හරි bmw හරි හැප්පේනවා කියන්නේ විහිලුවක්ම තමයි එ ගැන කතා දේකක් නැහැ 😂😂😂.තොපි gtr එක සුපිරි කියන්නේ එකේ වාහනය ලගින් 🔥 පට වන හින්දා වෙින්න අැති ඔකත් ලැමිබොගිනි car එකේ එහේමිමම තියනවා බන් 😂😂😂.අනික උබ කවදාවත් හිතන්න ඇපා ලැමිබෝගිනි car එකක් කොටි 2-3කට ගන්න පුලුවන්වෙියි කියලා තේරැනාද 😂😂.තව දේයක් වාහන ගැන තොරතුරු හොයන උන්ට වාහන ගැන දාන්නැහැ කියලා නිකන් චාටර් වෙින්න හදන්න ඇපා 😂😂.මොකද මට gtr ගැන අඩු දැනුමක් තිබිබට ලැමිබොගිනි bmw ගැනයි උගන්වන්න ඇවිල්ලා නිකන් චාටර් වෙින්න හදන්න ඇපා ok.
@NADISHAMAX
@NADISHAMAX Жыл бұрын
@@7979ART.... තොට gtr ගන්න ඔනනමි තො ගනින්.මම ලන්නේ කොහොමත් මගේ ලැමිබොගිනි එකම තමයි මට gtr වගේ ලොකර් car ඇපා බන්.තොට ඔන කාර් එකක් තො ගනින් ok
@NADISHAMAX
@NADISHAMAX Жыл бұрын
@@7979ART.... තො මට බනින්නේ නැතුව ඔය වාහන ගැන විඩියො කරන පොන්න youtube කාරයොන්ට ගිහින් බැනපිය මොකද උන් අපිට දේන තොරතුරැ තමයි අපි උබලට දේන්නේ.අනික දන් නැති රේද්දවල් කියවලා කවදාවත් චාටර් වන ජාතියේ උන් නේ්මෙයි බන් අපි
@7979ART....
@7979ART.... Жыл бұрын
@@NADISHAMAX විඩියො එකවත් හරියට බලල පොන් එකෙන්ම මනො ගහපන් බං 😂 එහෙමත් බැරිනං අඩුම සෙල් එකකට වත් ගිහින් හොයල බලහන් නැත්නං තියෙන විඩියො එක හරියට බලහන්😂🖕
@chamathsandaruwan9388
@chamathsandaruwan9388 3 жыл бұрын
Godzilla
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 72 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
Nissan GT-R R35 (Sinhala) - Auto Vision with Sajeev Episode 02
17:39
Auto Vision with Sajeev
Рет қаралды 556 М.
Nissan GTR Review (Sinhala) from ElaKiri.com
13:33
ElaKiri
Рет қаралды 252 М.
My Bugatti Chiron VS My 2,000HP Nissan GTR *DRAG RACE!*
10:34
The Hamilton Collection
Рет қаралды 2,5 МЛН
Nissan GTR R35 Review (Sinhala) | Auto Hub
23:31
Auto Hub
Рет қаралды 187 М.
🚓КОПЫ явно такого НЕ ЖДАЛИ🫣#shorts
0:19
Mustang Shelby GT500: The Ultimate Muscle Car
0:14
9EPIC
Рет қаралды 11 МЛН
CUIDADO COM A MOTO 🤣🤣
0:17
FC HUNTERS
Рет қаралды 7 МЛН
Tiny motor, big power
0:25
Rob Rides EMTB
Рет қаралды 38 МЛН