රුමේනියාවේ නොමිලේ ලැබෙන නවාතැන් පහසුකම් 😯/ Romania free accommodation 🏡🇱🇰 🇷🇴

  Рет қаралды 69,974

Euro Traveler

Euro Traveler

Күн бұрын

thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
↗️ඉක්මනින් රුමේනියා එන්න පුලුවන් හොදම ඒජන්සි The best agency for a Romanian job
• ඉක්මනින් රුමේනියා එන්න...
↗️රුමේනියාවේ සුපර් මාර්කට් යමු 😊 / Romania Supermarket Tour .
• රුමේනියාවේ සුපර් මාර්ක...
#Lifeinromania
#Dayinthelife
#romanialifestyle
#turda
#Winterdayinromania
#Adayinmylife
#Hometour
#Homedeco
#Roomemakeover
#Srilankan
#Beautifulromania
#Mybeautyrooting
#Morningrooting
#mealprepinsinhala
#snowCookingmotivation
#Breakfast
#Lunchtime
#lifestyleinromania
#whatweeatintoday
#easyandhealthymeals
#cookwithus
#taravel
#srilanka
#romaniavisaupdate
#romaniajobs
#romaniajobvisa
#europe
#italy
#romaniagirls
#apartmenttour
#apartmenttour
#hometour
#dreamhome
#Beautifulhome
#Shoppingvlog
#newhomeitems
#Romaniafreeaccommodation
#freeaccommodation
#රුමේනියාවේනොමිලේලැබෙනනවතැන්පහසුකම්

Пікірлер: 291
@hasithachameera6871
@hasithachameera6871 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්. හැමතැනම හෙව්වේ accomadation ගැන ❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@everything8748
@everything8748 Жыл бұрын
පිනකට වගේ මෙතනටම අපිත් ආව මචන්..❤❤
@janakachandima7821
@janakachandima7821 9 ай бұрын
මචං මාත් ළගදි එන්න ඉන්නේ,ඒජන්සි එකෙන් අපෙන් අත්සන් ගත්තානේ නවාතැන් සදහා යම් මුදලක් කපනවා කියලා
@GamayasPro
@GamayasPro Жыл бұрын
සුපිරී ම . නියම වීඩියෝ එකක් . මේවා පෙන්නන එක ලොකුම සේවයක් .. ජයවේවා කොල්ලෝ
@ranjansinha1744
@ranjansinha1744 2 жыл бұрын
නියමයි bro... ( හොයමින් හිටපු දෙයක් ) keep it up. ජයවේවා !
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so much🖤
@epicboysanitha2068
@epicboysanitha2068 Жыл бұрын
අය්යේ ඔයාලනම් පින් කරලා ඔය වගේ ගෙදරක ඉන්න...අර කොල්ලෝ ටිකනම් පවු....
@sinethanupa8970
@sinethanupa8970 Жыл бұрын
අයියගෙ වීඩියෝ මරු අයියේ දිගටම කරගෙන යන් ගැම්මක් තමා❤❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Dimz_tharux
@Dimz_tharux 2 жыл бұрын
Studentස් ලා student visa ගැන පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්නකො
@danushkaprabath323
@danushkaprabath323 2 жыл бұрын
අපිට වෙනමම Room එකක් අරන් ඉන්න ඔනේ නම් කට්ටිය එක්ක නැතුව, Company එකෙන් Accomodation වලට දෙන ගාන අරන් වෙන තැනක් ගන්න පුලුවන්ද තනියම ඉන්න
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
company eken ekata kemathi nm Aulk ne, boho durata ehema wena awastha adui godak ayawa eka thenakata dana company ekt profit ne
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
අනේ මේ අකිල පුතා එයාගේ මල්ලී එහෙමනේ.ජයවේවා ඔබ සැමටම .
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Ow ow api ekata innw thank you so much🖤
@jobmaster254
@jobmaster254 2 жыл бұрын
අඩො සෙහාර,අකිල අයියා,සචියා,අහම්බෙන් දැක්කෙ බං උබල තම්බනෙල් එකෙ ඉන්නව පරිස්සමින් ඉදහල්ලා.මගෙ අවුන් ටික.
@EnglishWithWijay
@EnglishWithWijay 9 ай бұрын
මමත් හොය හොය හිටියේ මේ වගෙ වීඩියෝවක් thanks
@eurotraveler9109
@eurotraveler9109 9 ай бұрын
❤❤❤❤
@mysteriousintellect9375
@mysteriousintellect9375 2 жыл бұрын
Niyamai bn , niyametama video eka karala thiyanawa
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@lahirumadushanka7295
@lahirumadushanka7295 2 жыл бұрын
Thanks ayye danne nathi ayata me vedio ekak godak watinwa adarei
@MusicIsLifeTH
@MusicIsLifeTH 2 жыл бұрын
Good job. Keep going. Such a beautiful heart. You're helping and motivating others instead of spreading negativity or discouraging them. What u said in last few minutes of the video proves that. Hats off. 😍😍
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much!
@Mr.HorrorStoryMovie
@Mr.HorrorStoryMovie Жыл бұрын
මචන් පුලුවන්නම් romenia license ඒක ගන්න විදිහ ගැන විඩියෝ එකක් කරන්න 🥺
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඒකට ලේ 2500ක් වගේ මුදලක් වැය වෙනවා,භාෂාව පුලුවන් වෙන්න ඕන. මාර්ග නීතී ගැන රිය පැදවීම ගැන රුමේනියානු ලර්නස් එකක් හරහා පුහුණු වෙන්න ඕන
@RomanianMatiya
@RomanianMatiya 2 жыл бұрын
සුපිරි වටින වීඩියෝ එකක්... ජයවේවා ❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූති සහෝදරයා🖤🖤🖤
@sksadamali9598
@sksadamali9598 Жыл бұрын
අයියේ ටිම් විසා දෙන්නැද්ද රැමෙිනියාවට අපි තුන් දෙනෙක්ට එකම දවසේ ලංකාවෙන් එන්න විසා ගන්න විදිහක් කියන්නකෝ ලොකු උදව්වක්
@chanakawijerathna2427
@chanakawijerathna2427 Жыл бұрын
නමුත් ඔයාලගෙ සිංගල් බෙඩ් හොදයි .තට්ටු දෙකට තියන ඒවා එපා වෙනවා මොනවා හොද උනත් කම්පනි එකෙර්
@sanduart6995
@sanduart6995 Жыл бұрын
Godak sthuthi sahodaraya.Oyata hariyanna ona hodatama.T.C !
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
ලංකාවට වඩා හොදයි බං පුංචි කාමරේක හරි කොටුවෙලා ජීවත් වෙනවා ජීවිතය ඉතුරු ටික කාලේ
@amilajayakodi7156
@amilajayakodi7156 2 жыл бұрын
Very useful video thanks good luck
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so Much🖤
@pgindikaroshan1485
@pgindikaroshan1485 Жыл бұрын
Ekat godak watinawa bro.....
@proviews7311
@proviews7311 2 жыл бұрын
Lord international ekatanam yanna ewpa ape kale awrudhu 5k kawa thamath potha 3thana lagadhima mang video ekak danawa
@hareshharesh1164
@hareshharesh1164 2 жыл бұрын
අයියෙ රැමෙනියාවෙ හවුස් කිපින් (රැම් බෝයි ලාට ජොබ් තිනොද ) ඉක්මනට රිප්ලයි කරන්න අයියෙ 🥺
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඔව් මන් වේකන්සි නම් දැකලා තියෙනවා ඕන තරම් ට්‍ර්‍යි කරොත් වේකන්සි එකක් හොයාගන්න පුලුවන් අනිවාරෙන් 🖤
@FLYERIDEA
@FLYERIDEA 2 жыл бұрын
supiri wadak bro...jayawewa
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so much🖤
@shehan-anjana-08
@shehan-anjana-08 2 жыл бұрын
🙌🔥superb bro
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so much🖤
@malshiniravishmi3439
@malshiniravishmi3439 2 жыл бұрын
Good job shamika ayye
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@Rough.91
@Rough.91 11 ай бұрын
Ara Watch gena ahanne man danna malli eknek ban. Adoo. .. oyage vdos man balanwa okkoma. ❤❤❤ fttth
@eurotraveler9109
@eurotraveler9109 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nipunidesoiza82
@nipunidesoiza82 2 жыл бұрын
ගොඩාක් වටිනවා..👍👍👍👍
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@thusharadilruksh2034
@thusharadilruksh2034 Жыл бұрын
ජයවේවා ❤️❤️❤️🇱🇰🙏🙏💪💪
@hashithadarashani9872
@hashithadarashani9872 2 жыл бұрын
Godak hoda video ekak God bless you all
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
🤝Share karala sup ekk denna bro
@therelaxsubnow
@therelaxsubnow 2 жыл бұрын
Dan bara set akak innawa 🇷🇴 Apartment supiri Mokakda apu agency aka
@ParameeJayasooriya-m5q
@ParameeJayasooriya-m5q Жыл бұрын
කොල්ලො ඉන්න කාමරයක් වුනාට මගෙ කාමරේට වඩා ඔයාලගෙ රූම් එක පිළිවෙළයි
@kasunperera4625
@kasunperera4625 2 жыл бұрын
Oyala giya agency eka mokadda?3month visa walinda awe? ඇවිල්ල කොච්චර kal giyada id eka hadanna?
@jontyswat9880
@jontyswat9880 Жыл бұрын
Couple එකක් එනවා නම් කොහොමද අයියෙ නවාතැන් පහසුකම් හම්බෙන්නෙ..
@thusharadamayanthi4180
@thusharadamayanthi4180 Жыл бұрын
මල්ලි .කොහොමද .රැකියාවක්..හොයාගන්නෙ..උදවි කරන්නකො
@kushanpriyadarshana95
@kushanpriyadarshana95 2 жыл бұрын
Niyamai shamikaya..❤❤
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so much🖤
@kasunchathuranga6907
@kasunchathuranga6907 2 жыл бұрын
Ohe wahana Wala ganan kohomada vedio ekak dannako.
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
උපරිම ට්‍රයි කරන්නම් 🖤😜😜
@toneofrelax3755
@toneofrelax3755 Жыл бұрын
Job vaconcy gana poddak vedio ekak karannako.hotel side eken experience tiyanawa.pasport tiyanawa.
@sandundilshan6673
@sandundilshan6673 2 жыл бұрын
Thanks for sharing your experiences
@thakshilaishari6054
@thakshilaishari6054 2 жыл бұрын
අයියෙ මං ගාමන්ට් එකකට එන්න ඉන්නෙ. එතකොට අපිට ඉන්න එකමඩේෂන් හම්බෙනවද? නැත්තං හොස්ටල් ද හම්බෙන්නෙ. අනේ ප්ලීස් මට රිප්ලයි එකක් දෙන්නකො
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
එකමඩේශන් නොමිලේ හම්බෙනවා. ඒක විලා එකක්ද? හොස්ටල් එකක්ද? අපාර්ට්මන්ට් එකක්ද කියන එක කම්පැනි එක අනුව තීරණය වන්නෙ. හැබැයි නවාතැන් නොමිලේ කියන එක ශුවර්
@hasithaudara5170
@hasithaudara5170 2 жыл бұрын
Ohe hemathenama companyen den rooms wala sampurna kiyak wageda danne
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඒක එකමඩේශන් සහ කම්පැනි එක අනුව වෙනස් වෙන්නෙ සාමන්‍යයෙන් උපරිම 5ක් දානව.
@sasinthapramodgunarathna8411
@sasinthapramodgunarathna8411 Жыл бұрын
අනෙ අයීයේ මෙවගේ කම්පැනියක ජොබ් එකට එන විදියක් නැද්ද ලොලු උදවක් 🙏😔
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඉස්සරහට බලමු චාන්ස් එකක් ආවොත් අනිවාරෙන් උදව් කරනවා ඔයාලට
@aravindawickramasinghe1116
@aravindawickramasinghe1116 2 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූති🖤
@chandrabandara7658
@chandrabandara7658 2 жыл бұрын
Ape rate diyunu une deshapalakayo witharai minissu paw harima lajjai me rata gana oyalawath hodin jeewath wenne b s katahma
@lalithperera1197
@lalithperera1197 2 жыл бұрын
හොද වීඩියෝ එකක් ......
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so Much🖤
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so much🖤
@anushaabayakumari7343
@anushaabayakumari7343 11 ай бұрын
Aka nm niyamai.
@SandunR0916
@SandunR0916 2 жыл бұрын
වටිනවා විඩියෝ එක ❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
share karala sup ekk denna
@rohinisilvia1750
@rohinisilvia1750 Жыл бұрын
මල්ලි රුමේනියාවල කම්පැනි වල සතියට දවස් කීයක් වැඩ කරන්න ඕනෙද නිවාඩු දවස් තියෙනවද
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
සතියට දවස් 5යි සෙනසුරාදා ඉරිදා නිවාඩු. සෙනසුරාදා වැඩ කරොත් ඩබල් ගෙවනවා. අවුරුද්දටම නිවාඩු 25ක් තියනවා පඩි සහිත.
@shehanitharuka9691
@shehanitharuka9691 2 жыл бұрын
ජය වේවා🙏🙏🙏
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so much🖤
@kwkasun9048
@kwkasun9048 2 жыл бұрын
onna subscribe කරා bro .
@YehenTharusha
@YehenTharusha Ай бұрын
අවුරුදු 18න් 19න් රුමේනියා ආවොත් job තියෙනවද ? 🤔
@indunildissanayake1516
@indunildissanayake1516 3 ай бұрын
රුමේනියාවෙ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේද පිළිබඳව දැනුවත් කරන්න පුලුවන් ද
@sureshasanka4632
@sureshasanka4632 2 жыл бұрын
Samaharu kiyanawa inna thiyena than godak sauththui kiyala. Eka aththada? Hamotama hoda than hambenne nadda ?
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
හැමෝටම හොදම තැන් හම්බෙන්නෙත් නෑ හැමෝටම නරක තැන් හම්බෙන්නෙත් නෑ. ඒක ඉතින් කම්පැනි එක අනුව වෙනස් වෙනවා. මැතකදී නම් සවුත්තුයි කියන තරමේ එකමඩේශන් ගැන අහන්න ලැබුනේ නෑ
@NilushikaSadumini-ik4ys
@NilushikaSadumini-ik4ys Жыл бұрын
Maru aiya hoda job akak hambunoth hodai
@NilushikaSadumini-ik4ys
@NilushikaSadumini-ik4ys Жыл бұрын
Apita job akak set Kara ganna vidihak kiyanna ko
@roshandhanushka7934
@roshandhanushka7934 2 жыл бұрын
සුපිරි
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so much🖤
@malakaviduu3163
@malakaviduu3163 8 ай бұрын
අඩෝ ඔයිට වඩා මොනවද බන් මගෙ ගෙදර ට වඩා මෙක මට මාලිගෙයක් 🙏😘
@amilajayakodi7156
@amilajayakodi7156 2 жыл бұрын
Nice video
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so Much🖤
@EnglishWithWijay
@EnglishWithWijay 2 ай бұрын
Good
@shanakakushantha6919
@shanakakushantha6919 2 жыл бұрын
Factory or warehouse job nedda online apply karanna . පුළුවන් nm company wala nam tikak ewanna vacancy thiena
@lakshithakumara7747
@lakshithakumara7747 2 жыл бұрын
Maru aiya ❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so much🖤
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
අයියෙ ඇල්බා ඉයූලියා සිටි එක කොහොමද, හොදයිද,අනිත් නගරවල සාපේක්ශව වියදම් එහෙම කොහොමද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද...🙂
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඇල්බා ලස්සන නගරයක් මම දෙපාරක් විතර ගියා කදු ගංගා එහෙම තියනවා යන පාරේ අරිශෙන් හරියෙ. වියදම අඩුයි අනිත් නගර වලට සාපේක්ෂව නාගරීකරණය ටිකක් අඩුයි. කරදරයක් නැතුව නිදහසේ ජීවත් වෙන්න පුලුවන් ලස්සන නගරයක්❤️ හැබැයි මෙහෙ අයගේ කියමනක් තියනවා මෝඩම රියදුරෝ ඉන්නෙත් ඇල්බා වල කියලා😂😂
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
@@eurotraveler9109Thank u so much අයියා ❤️ මෝඩම රියදුරෝ 😂😂
@kalindumadushanka4839
@kalindumadushanka4839 Жыл бұрын
තනි රූම් ලැබෙන්නෙ නැද්ද?🙄
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
එහෙම ලැබෙන්නේ කලාතුරකින් වගේ
@deemanthafernando4680
@deemanthafernando4680 Жыл бұрын
Romania එනවනම් මොකද්ද අයියෙ හොදම ඒජන්සිය
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
online try krnna සෙට් උනොත් ලක්ෂ 4න් එන්න පුලුවන්.
@sdkarokeproduction
@sdkarokeproduction Жыл бұрын
Garment wala eccomadation wala eka room ekata ki denek danawda ayye
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඒක තීරණය වෙන්නෙ කම්පැණි එක අනුව තමා සාමන්‍යයෙන් එක රූම් එකකට 3ක් 4ක් වගේ දාන්න ඉඩ තියනවා
@michalbro6093
@michalbro6093 2 жыл бұрын
Ayye Work permit eka athsan karanna ona embercy ekeda?visa eka enna kochchara kal yanawada?ayyage video eka hondai tnx
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
work permit eka ewanne romanian immigration eken, work permit awata passe romania embercy eken appointment date ekk denawa edata tama visa eka gahanne passport ekt. Apita workpemit ewith masen visa weduna. Thank you dear🖤
@michalbro6093
@michalbro6093 2 жыл бұрын
Thank you very much ayya
@kumudakeeperera8655
@kumudakeeperera8655 2 жыл бұрын
Married couple ekak enawa nam , company accomdation dennatama denne na neda. Athakota romania wala apartment ehema kiyak wage wenawda?
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
අපිත් එක්ක කපල් දෙකක් ආවා එයාලට දුන්නා, රුමේනියාව ඇතුලේ කපල් ජොබ් එකක් හොයාගන්න පුලුවන් උනොත් එකමඩේශන් හම්බෙනවා සාමන්‍යයෙන් ලේ නගර ආශ්‍රිතව නම් ලේ 800 න් උඩ වගේ යන්නේ.
@MadushaniMadushani-kv2dj
@MadushaniMadushani-kv2dj 6 ай бұрын
Apith enawoo lagadema😊
@lahiruasanka9781
@lahiruasanka9781 Жыл бұрын
god bless you
@chinthakalakmal8040
@chinthakalakmal8040 2 жыл бұрын
Apita enna puluwan saralama vidiyak gana kynna puluwanda..me gana experience na ekai bro ahnne..khmda enna puluwan mona wage job walatada enna puluwan apita
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
හොදම සහ ලේසිම ක්‍රමය හොද ඒජන්සියක් හරහා එන එක.ඔයාට යම්කිසි ක්ශේත්‍රයක පලපුරුද්ද තියනවනම් එන්න පුලුවන්💪 ඉදිරියේදි වීඩියෝ එකක් කරන්න A to Z
@charithravihara1151
@charithravihara1151 2 жыл бұрын
👍👍
@toysrus3917
@toysrus3917 Жыл бұрын
ඔයා රුමේනියා ගියෙ මොනාටද
@nilakshisubashini
@nilakshisubashini 3 ай бұрын
❤❤❤❤❤
@JayanthaaRamanie
@JayanthaaRamanie 5 ай бұрын
Methana vacancy nedda aiye....
@anushasandamali226
@anushasandamali226 2 жыл бұрын
Api rumenia basawa igena ganna onida🥺kiyak wtra yanwada rumeniyawata enna
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
නෑ මූලික ඉංග්‍රීසි දැනුම ප්‍ර්මාණවත්.ඒජන්සියෙන් ඒජන්සියට මිල ගණන් වෙනස්. සාමන්‍යයෙන් ලක්ෂ 7 න් උඩ තමා මිල වෙන්නෙ
@lakmalmax9127
@lakmalmax9127 2 жыл бұрын
Valcea nagaraya dannawada kohomada eka poddak wishwasayak kiyannako
@imalisandarenu2501
@imalisandarenu2501 2 жыл бұрын
Cuple ekakta enna job monawada thiyenne. Ehema awama dennatama eka thenaka inna company walin pahasukam denawada
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
apith ekka cuple dekak awa ow eylt ekama tena accomadation dunna. Godak hotela wala, house wala weda tynwa cuple walata
@nadeshalakmali9699
@nadeshalakmali9699 2 жыл бұрын
Meet company wala mas kapanna ehema thiyanawada malli.
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඔව් තියනවා. මස් කපන්න,ඇසුරුම් කරන්න ඒ වගේ වැඩ තියනවා
@gayankumara6569
@gayankumara6569 2 жыл бұрын
පෙලෙන්ටි වැඩ ලට කොහොමද ටිකක් විතර කියන්න කො බිල්ඩිමි පෙලෙන්ටි
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
පහසුකම් බොහෝ දුරට එක සමානයි.වැටුප් 500$ ඉහල වැටුපක් ගන්න පුලුවන්, හොදට මුදල් උපයන්න පුලුවන් රැකියාවක්
@proviews7311
@proviews7311 2 жыл бұрын
Machan agency araha da giye? Kiyala giyada? Math agency ekata dala irawela inne lord international ekata Dan avrudhu 5k thisse passport eka un gawa ??
@hansi4766
@hansi4766 Жыл бұрын
🥺
@rohithanandasena2218
@rohithanandasena2218 Жыл бұрын
Thanks
@charithravihara1151
@charithravihara1151 2 жыл бұрын
අයියා රැමේනියාවට එන්ඩ පුළුවන් අවම වයස කීයද අයියා
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
අපිත් එක්ක වයස 19,21 අතර පොඩි දෙන්නෙකුත් ආවා.නන් ස්කිල්, දැන්නම් එහෙම චාන්ස් ඒජන්සි වලින් දෙනවා අඩුයි. ස්කිල් තියනවනම් 18 වැඩි ගැටලුවක් නැහැ.
@pasibro3824
@pasibro3824 2 жыл бұрын
කුශානයෝ 😮 යකෝ❤ අහම්බෙන් දැක්කෙ
@pasibro3824
@pasibro3824 Жыл бұрын
Ayye oyge number ek denwda WhatsApp
@janithprashan
@janithprashan Жыл бұрын
Chevin ekn enna wayasa 25ta wadi wenna onada
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Apith ekkanam awurudu 19 ayath awa
@nisadidanushika2306
@nisadidanushika2306 Жыл бұрын
වර්ක් පර්මිට් ටික්ට් එව්වොත් එතකොට අපි ව්සා මෙගෙන් ද ගහ්ගන්න් ඔනා
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඔව් ලංකාවේ රුමේනියාවේ එම්බසි එකෙන් ඒ වැඩ ටික කරගන්න ඕන
@jayanianushika984
@jayanianushika984 2 жыл бұрын
Hii.mta poddak deweniyata pennapu company eke wisthara kiyanna puluwanda?? Ekata girlsla work karanwada?
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Romanian gehenu aya nm weda karanawa lankawe gehenu aya nam kauruth nehe
@jayanianushika984
@jayanianushika984 2 жыл бұрын
Apita yanna bada? Thawa thiyeda cluj wala coffee mashing hadana thenak?
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඒක නම් හරියටම දන්නෙ නෑ දැනට ලංකාවේ ගැහැණු අය නම් නෑ. ඔව් cluj වල තියනවා ඩිලොන්ගී කියලා coffe මැශින් හදන කම්පැනි එකක්
@sudathdammika1793
@sudathdammika1793 2 жыл бұрын
Aiye lankawe embassyen intaviw 1k karanawda? Eken fell karanawda?monawda ahanne?
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
හැමෝටම ඉන්ටර්විව් නැහැ. අපෙ 7 දෙනාගෙන් 3 දෙනයි ඉන්ටර්විව් එකට ගියේ. මාත් ගියා. ෆේල් කරන්නෙ නෑ බය නොවී යන්න. ප්‍රශ්න 10ක් වගේ අහන්නෙ. ඔයා යන නගරය ආයතනයේ නම යන නගරය කදුකරද ? ඔයා දැනට කරන රැකියාව ඔයා යන තනතුර ඔයා බැදලද? බැදලනම් ලමයි ඉන්නවද? ඔය වගේ ප්‍රශ්න තමා
@sudathdammika1793
@sudathdammika1793 2 жыл бұрын
🙏
@nandanapradeep223
@nandanapradeep223 2 жыл бұрын
අයියෙ ඔයාට කතා කරන්න පුළුවන් නමිබරයක් දාන්නකො
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
facebook.com/chamika.udunuwara
@royaletv19
@royaletv19 2 жыл бұрын
Romania eddi api genna one dewal ganath vistharayak karannako aiye. Language eka ganath karanna.
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
aniwaren ilaga video ekedi krnnm
@layanalrajapaksha9284
@layanalrajapaksha9284 2 жыл бұрын
මල්ලී මන් මෙසන් වැඩට එන්න ලෙස්තී ඔයා දන්න වීස්තර ටීකක් කීයන්නකො
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
මෙහෙ මේසන් බාස්ලගෙ වැඩ නම් අන්තිමයි. පිලිවෙලක් නෑ.කනවා බියර් බොනවා ඔය චුට්ටක් මොනවා හරි කරනවා යනවා. හැබැයි යක්කු වගෙ වැඩ.මෙහෙ ලංකාවට වැඩිය වෙනස් හැබැයි වැඩ ටික අල්ලගන්න ලේසිවෙයි. බය නැතුව එන්න හොදට හම්බ කරන්න පුලුවන් රැකියාවක්💪
@ManjulaHeattiarachchi-ew7ih
@ManjulaHeattiarachchi-ew7ih Жыл бұрын
අයියේ මෙිෂන් වැඩ වලට කොහොමද
@hasithakushan2733
@hasithakushan2733 Жыл бұрын
Aiye oya giye monawatada
@travelidea7421
@travelidea7421 2 жыл бұрын
oya kochchara kalda awith bro?
@harshikamadushani2931
@harshikamadushani2931 Жыл бұрын
Gamat akaka kiyak withara padiyak ganna puluwanda aiya
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
500$ uda gannawa mehe inna aya. Onamanm interview ekk krnnam garment inna aya set kipadenekgen
@harshikamadushani2931
@harshikamadushani2931 Жыл бұрын
Romeniya anna kiyak gannawada aiya.
@hansaninayanthra7642
@hansaninayanthra7642 2 жыл бұрын
Agency 1k kin nathuwa , Dishwasher job walata enne kohomada? ( mata experience na) E gana poddak kiyannako. (Salary kohomada)
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
agency ekk nethuwa ena eka nm tikk amaru wedak, puluwannm skill hadaganna m.olx.ro/ site ekenuth vacancy wlt apply krla work permit ekk genna ganna puluwan unoth oyt adu mudalakin meheta enna puluwan 500$ idn salary food & accomadation free
@Days_of_Reshana
@Days_of_Reshana 2 жыл бұрын
😍
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
thank you so much🖤
@sampathniroshan2620
@sampathniroshan2620 2 жыл бұрын
Work permit awa .visa gahanna kochara kal yaida.aiyaaa
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
එම්බසි එකෙන් අපොයිමන්ට් එන දිනය අනුවයි. ඒජන්සි එකට එම්බසි එකත් එක්ක තමා ඒක තීරණය වෙන්නෙ
@hirushalakmal8758
@hirushalakmal8758 Жыл бұрын
❤🔥
@sachikavimukthi9847
@sachikavimukthi9847 2 жыл бұрын
akila aiyth ino
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1,1 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 1,2 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 8 МЛН
Room attendant  housekeeping speed 💯 arrival room
13:29
Lisna Channel official
Рет қаралды 819 М.
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1,1 МЛН