No video

ජොබ් OFFER හදුනාගමු|Let's Identify The Job Offer|Sinhala rumenia

  Рет қаралды 16,058

FLYER IDEA

FLYER IDEA

Күн бұрын

ජොබ් OFFER හදුනාගමු|Let's Identify The Job Offer|Sinhala rumenia
#job #offerletter #romania #sinhala
මේ විඩියෝ එකින් ඔයාලට නිවරැදිව ජොබ් ඔෆර් ලෙටර් එකක් හදුනාගන්න විදිය පැහැදිලි කරලා තියෙනවා.
🙏 රුමේනියාව සම්බන්ධයෙන් ඔබට තිබෙන ගැටළු අපට කියන්න.
👉අපේ telegram group එකට join වෙන්න t.me/+Cgo-J1t5...
❤❤❤අපගේ facebook group එක සමගත් සම්බන්ධ වෙන්න
www.facebook.c...

Пікірлер: 376
@amalmadusanka6348
@amalmadusanka6348 Жыл бұрын
අපිව දැනුවත් කරන එකට ස්තුතියි අයියෙ..මාත් ඔයාගෙ විඩියො බලනවා..මාත් දාලා තියෙන්නෙ ..බලමු වාසනාව තිබුනොත් එන්න පුළුවන් වේයි
@jeewanthapriyasath5953
@jeewanthapriyasath5953 Жыл бұрын
Oygen wisthr tikk dana gnn puluwnd...fb innwd
@ThilakKumara-kt9pk
@ThilakKumara-kt9pk Жыл бұрын
​@@jeewanthapriyasath5953l😊
@hirushalakshan7888
@hirushalakshan7888 Жыл бұрын
Takratha Riyaduru thiyanawada padiya kiyada
@user-nw9ej8qv7j
@user-nw9ej8qv7j Жыл бұрын
A
@benadickperera5405
@benadickperera5405 8 ай бұрын
අපිව දැනුවත් කලාට ස්තුතියි නමුත් ඹය කියන දේවල් කරන්න වෙන්නේ සල්ලි ගෙවලා offer letter ගත්තා ට පස්සේ නේද පලක් වෙයිද
@kasunirameesha60
@kasunirameesha60 2 ай бұрын
මගෙත් offer letter එක ඇවිත් කිව්වා ඔයා කියපු දේවල් ගොඩක් වටිනවා බලමු මම ගිහින් බලන්නම් thnks ඔයාගෙ පැහැදිලි කිරීමට ❤
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
thank you ❤️❤️❤️
@sudeshdesilva9712
@sudeshdesilva9712 Ай бұрын
@@FLYERIDEA
@gayanranga7691
@gayanranga7691 5 ай бұрын
මේ විඩියෝ එක බලපු නිසා galf gate kiyana හොර එනජසියෙන් මාව බේරුනා ..thank you brother ❤️
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
🙏🙏🙏
@Sjklaonaklgcsybn
@Sjklaonaklgcsybn Ай бұрын
Ai malli ehema kiyanne math eheta yannainne
@duleekatanuji-ux2kc
@duleekatanuji-ux2kc Ай бұрын
@@Sjklaonaklgcsybnane man yanneth eken 😢
@Sjklaonaklgcsybn
@Sjklaonaklgcsybn Ай бұрын
@@duleekatanuji-ux2kc giyada interview ekata salli dunnada
@sakunthalasandamali1568
@sakunthalasandamali1568 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබගේ පැහැදිලි කිරීම් වලට 🙏
@vishmidamayayanthi372
@vishmidamayayanthi372 Жыл бұрын
ඉතාම වැදගත් බොහොම ස්තුති 🙏
@krishanfernando4526
@krishanfernando4526 Ай бұрын
Aththatama godak wadagath karunu thikak. a wenuwen oyata godak ස්තුතියි.
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
❤️🙏❤️
@surangaliyanage7180
@surangaliyanage7180 Жыл бұрын
නොදන්නා දෙයක් අද දැන ගත්තා.බොහොම ස්තූති අයියේ.❤
@surangaliyanage7180
@surangaliyanage7180 Жыл бұрын
අයියේ මම රුමේනියා දාල තියෙන්නේ.දැන් මාසයකට කිට්ටුයි.තවම ඔෆර් ලෙටර් ආවෙ නෑ.වෙයාර් හවුස් දාල තියෙන්නේ.මට ජොබ් එකක් අනිවාර්යයෙන් සෙට් වෙයිද.
@subashananishantha4226
@subashananishantha4226 Ай бұрын
❤❤❤Hodata පැහැදිලි කරලා දෙනවා thank ....
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
Welcome ❤️🙏❤️
@SanduniNimeshika-um1qx
@SanduniNimeshika-um1qx 7 ай бұрын
බොහොම ස්තූතියි අයියෙ..🎉.මටත් offer letter එකක් ආවා.හැබැයි මම ඒජන්සි එකකින් නෙවෙයි යන්නෙ..හැබැයි ඒකේ email එකක්වත් phone number වත් නැහැ..ඔයා කියපු අනික් විස්තර තියනවා
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
නම තියෙනවා නම් විස්තර හොයාගන්න පුළුවන්
@SanduniNimeshika-um1qx
@SanduniNimeshika-um1qx 7 ай бұрын
@@FLYERIDEA thank you💛
@drexofficial1473
@drexofficial1473 5 ай бұрын
සෑහෙන්න වටිනව brother .මාත් 21.March.2024 , interview ගියා Sahasra holdings එකේ නුවර. Car washer apply කලේ,unskilled .. 27.March.2024 කිව්වා ජොබ් එකට තේරිලා තියෙන්නෙ කියලා ,අපේ profile එක submit කරලා.50ක් ගත්තා .offer letter එන්න මාසයක් එකහමාරක් යයී කිව්වා.offer letter ආවම 150000ක් ගෙවන්න කිව්වා, security deposit එක complete වෙන්න (ලක්ෂ 2යී security deposit එක)...
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
මට පැහැදිලි කරන්න ලක්ෂ 2දෙකේ deposit කතාව.ඒක ආපහු කවද්ද දෙන්නේ?
@drexofficial1473
@drexofficial1473 4 ай бұрын
@@FLYERIDEA මෙහෙමයී. මං ඔය කිව්වා ඒජන්සියෙ, අපිව ඉස්සෙල්ලම ඒ ගොල්ලො interview කලා මාර්තු,21 වෙනිදා වගෙ.unskilled job එකක්(car washer) නිසා අපිව රොමේනියන් ඒජන්ට්ලා විසින්ම interview කරන්නෙ නෑ කිව්වා.අපේ profile එකක් එහෙට යවලා එහෙන් submit කරන එක තමයී වෙන්නෙ කිව්ව.දවස් දෙකතුනකට පස්සෙ කෝල් එකක් දුන්න "ඔයාව ජොබ් එකට තේරිලා තියෙන්නෙ ,security deposit එක විදිහට අපි ගන්න ලක්ෂ දෙකෙන් 50000.00ක් දාන්න" කියල. ඒගොල්ලො අපිව පලවෙනියට ඉන්ටවීව් කරනකොටම කිව්වා .අපේ මුලු ගාන ටිකට් වලටත් එක්ක 14.25යී.ජොබ් එකේ profile එක යවලා එහෙන් submit කරොත්, ඒ 14.25න් security deposit එක විදිහට ගන්න ලක්ෂ 2න් 50000ක් දෙන්න ඕනි.ඊළගට ඔෆර් ලෙටර් එක ආවට පස්සෙ ඒ ලක්ෂ දෙකෙන් දෙන්න තියන ඉතුරු 150000 දෙන්න ඕනි.පස්සෙ work permit ආවම ටිකට් වලට නැතුව ඉතිරි ගාන complete කරන්න ඕනි කිව්වා. ටිකට් වලටත් එක්ක තමයී 14.25 / ඒකෙන් ලක්ෂ දෙකක් වගෙ තමයී ටිකට් වලට යනව කිව්වෙ.🤔මොකක්ද ඔයාගෙ අදහස මේ ගැන????
@NishaArangalla-gq3ju
@NishaArangalla-gq3ju Ай бұрын
අයියෙ අපිව දැනුවත් කලාට ස්තූතිය .මට දැනගන්න ඔනෙ offer letter එක ලැබුනා ඔයා කියපු විස්තර ඔක්කොම තිබුනා වැඩකරන තැන නැහැ,කිවුවෙ suppermarket kiyala
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
Wada karana thana one anivaryen
@HasithaErandi-cc6sk
@HasithaErandi-cc6sk 7 ай бұрын
Godak hodai aiye oya visthara karana vidiha.thank you so much
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
🙏❤🙏
@padmafernando3045
@padmafernando3045 2 ай бұрын
Offer letter එක ගැන තව කරැනු ටිකක් දැන ගන්ක ඕන.
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
මට whatsapp කතා කරන්න 94703171471
@prabathindika5534
@prabathindika5534 Жыл бұрын
Very useful video ...Thank You ....
@banduladesilva1744
@banduladesilva1744 10 ай бұрын
CRUISE FEED SRL මේ Company එකෙන් මට job letter එකක් ආවා... ඒක ඇත්ත එකක්ද කියලා මට දැනගන්න පුලුවන් කොහොමද ???
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
mee video eke mama eka karana vidiya kiyala thiyenwa.google eke type karala balanna
@NadeeNishara1231
@NadeeNishara1231 5 ай бұрын
හොද දැනුවත් කිරීමක් 👍👍
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
🙏❤️❤️🙏
@KumuduPriyangani-rl4gc
@KumuduPriyangani-rl4gc 6 ай бұрын
ජොබ් ඔපර් ලෙටර් එක පර්මිට් එක එවන කමිපැනි එකෙන්ද දෙන්නෙ අයියේ.
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
owe
@pradeepjayantha1325
@pradeepjayantha1325 4 ай бұрын
අපි වට්සප් වලින් චෙක් කරන විස්තරත් ඒ වටසප් නම්බරේ මෙයාලාගේ එකක් නම් එතනත් අපි අහුවෙනවා නේද සර් .
@PathumSenadeera
@PathumSenadeera 13 күн бұрын
එකනෙ 😢
@anjalikgeetha8244
@anjalikgeetha8244 9 ай бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට.❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
🙏❤❤❤🙏
@1XBET_WINAR
@1XBET_WINAR Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් මම යන්න ඉන්නේ දැන් මට zoom එකෙන් interview එකක් තිබුනා interview silect උනා කිවුවා දැන් රු 250000 ඉල්ලනවා
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔෆර් ලෙටර් එන්නත් කලින් ද?
@maheshimbulana8215
@maheshimbulana8215 3 ай бұрын
Magenuth.. e gana
@user-ew5gi6ur3t
@user-ew5gi6ur3t Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් .
@tcsuresh2710
@tcsuresh2710 Жыл бұрын
ටේලිග්ම් ලින්ක් එක දාන්නකෝ යලු
@PasinduMadumal-cp6ze
@PasinduMadumal-cp6ze 4 ай бұрын
thank you for your explanation aiyyaa........❤
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
Welcome ❤️
@dilinianuradha2932
@dilinianuradha2932 Жыл бұрын
Harima watina video 1k.thanks
@sashinimadhushani4675
@sashinimadhushani4675 7 ай бұрын
Niyamai aiya video eka 👍👍
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
🙏❤🙏
@user-vl5fk7ys5d
@user-vl5fk7ys5d Ай бұрын
Thank you wisthara kiuwata 👍
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
❤️🙏❤️
@Kelumabesekara
@Kelumabesekara 5 ай бұрын
Yaluwa manpower unothin ahema kamathinathnam apesalli aye ellaganna puluwan neththyanu kuula awasthawak thiyeida
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
ඔයා එජන්සියට යන පළවෙනි දවසේම ඒක ඒජන්සිය සමග කතා කරලා විසදාගන්න.නිත්‍යානුකූල අවස්ථාවක් නැ.
@sujithniroshan-bc1le
@sujithniroshan-bc1le 6 ай бұрын
Thanks for information
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
❤❤❤
@prasannaherath2891
@prasannaherath2891 Жыл бұрын
dapu gaman videos balanawa oyage 😊
@Sanju82920
@Sanju82920 4 ай бұрын
Ayye,offer leter ekak nathuwa wp eka ewanna puluwanda
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
පුළුවන්
@tharangakumara9117
@tharangakumara9117 6 ай бұрын
අයියේ මම එජන්සියකින් රෑමේනියා යන්න බාරදිලා මාස එකහමාරක් වෙනවා.අද call කරලා කිව්වා offerleter අවා ඉරිදාට ඉතුරු සල්ලි අරගෙන එන්ඩ කියලා.ඉට පස්සේද visa ගහන්ඩ ගොඩක් කල් යනවද
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
oya ahanna work premit enna kochchaea kal yanawada kiyala.eka awata passe thamai viza gahanna one
@tharangakumara9117
@tharangakumara9117 6 ай бұрын
@@FLYERIDEA work prmit awata passeda visa gahanda danne.hari hari thanks
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
@@tharangakumara9117 👍👍👍
@YehenTharusha
@YehenTharusha 8 күн бұрын
රුමේනියා එන්න වයස කීය සම්පුර්ණ වෙන්න ඕනද 🙂
@FLYERIDEA
@FLYERIDEA 10 сағат бұрын
19
@priyangaathukorala7169
@priyangaathukorala7169 Жыл бұрын
Dehiwala Rodney eken mata oyademakara (20k okkoma)masa 6n salli newatha dunna
@somaja7199
@somaja7199 3 ай бұрын
Hi I trust for your comments this veary good explain first appsate the way ❤❤❤your honestly tolked so my son has nearly 04 years experience as a admin Clark leading Qutar company has it high diploma (degree) also resanarly he make degree for s silpasaba prasident award so far he make on line data Annalise so he has all for video staff so thaks for your explane budusarani we are in what up I am his father I am working world leading oil company has a Recreation welfare manager I need your help also we are not forget this also program ❤❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
Thank you❤️❤️❤️
@jayawardanaank5059
@jayawardanaank5059 Жыл бұрын
මගේ පුතා රැමේනියා යන්න ඉන්නේ එහේ කෙනෙක් තමයි හැමදේම හදලා එවන්නේ ඉතිං offer letter එක ආවා ඒකේ තියෙන job මොනවත් මගේ පුතා දන්නේ නැහැ පුතා hotel එකකට යන්න තමයි කැමති ඒකයි ඇහුවේ
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔයාගේ පුතා offer letter එන්න කලින් රොමනියාවේ ඉන්න කෙනාගෙන් ඇහුවේ නැද්ද කරන්න තියෙන ජොබ් එක?
@shamikasandaruwan5476
@shamikasandaruwan5476 5 ай бұрын
Offer letter awama ilagata monawada wenne aiye wena piyawara tika kiyannako
@dilushapriyashantha9728
@dilushapriyashantha9728 8 күн бұрын
Api kohomada agency eke hari agency ekakda manpower company ekak kiyala danaganne..
@FLYERIDEA
@FLYERIDEA 10 сағат бұрын
oyage company eka google eke bala eka hoya ganna puluwan. kzbin.info/www/bejne/goDOeZZvptZnmNU me video eka balanna
@user-nn6fh2ty1n
@user-nn6fh2ty1n 24 күн бұрын
Work permit gana vedio ekak danna
@FLYERIDEA
@FLYERIDEA 10 сағат бұрын
1. kzbin.info/www/bejne/b2nadaFsd9OEkMk 2. kzbin.info/www/bejne/fInEp5dur6yXpq8
@nilanthidadigamuwa3958
@nilanthidadigamuwa3958 5 ай бұрын
ඒජන්සියට පාස්පෝර්ට් බාර දීල කොච්චර කාලයක් යනවද ඔෆර් ලෙටර් එක එන්න
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
මාසයෙන් උනත් එනවා
@thisisthulshan1376
@thisisthulshan1376 5 ай бұрын
Lasha එකා මහාරක් බදින්න කිව්වා මුලින් offer letter එක එන්නෙ මාස දෙකකින් කිව්වා
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
මාස 2කින් ආවේ නැත්නම් සල්ලි ඉල්ලා ගන්න.
@RanjaniMoses
@RanjaniMoses 4 ай бұрын
Aiye mama Enrich kiyana agency ekata giya. Eka thiyenne maradana st. Joseph's college eka issaraha. Mulinma zoom interview elak kiyala ekata Rs.1000/- illuwa. Eka kiyuweth muna diha balagena nowei ahaka balagena wena wadak karanawa wage. Meka boruwak neda?
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
Ohama egancy ekakin romania apu aya gana ahala na
@chandikamalkanthi8338
@chandikamalkanthi8338 Ай бұрын
Aiye mamath bara dila tiyenne rumeniya yanna offer leter avith kiuwa e unata mukuth kolayak dunne
@FLYERIDEA
@FLYERIDEA 9 сағат бұрын
ithin eka aran balana.eke visthara athi job eka gana.
@padmafernando3045
@padmafernando3045 2 ай бұрын
දුරකථන අංකය හෝ මැසෙන්ජර් මගින් සම්බන්ධ විය හැකිද
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
පුළුවන්
@nadeeshamadhuwanthigodawel6078
@nadeeshamadhuwanthigodawel6078 Ай бұрын
මම ඇහුවා මට කිව්වෙ city එක විතරයි. Offer letter එකේ අනිත් ඒවා දෙන්නං කිව්වා
@nadeeshamadhuwanthigodawel6078
@nadeeshamadhuwanthigodawel6078 Ай бұрын
Job office letter එක ලැබුනට පස්සෙ කොච්චර කාලයක් යනවද work permit එකට සහ visa එකට
@Sjklaonaklgcsybn
@Sjklaonaklgcsybn Ай бұрын
Agency eka mokadda
@nadeeshamadhuwanthigodawel6078
@nadeeshamadhuwanthigodawel6078 Ай бұрын
@@Sjklaonaklgcsybn Enrich colombo
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
wp dannam masa 5k vage yanawa.visa eka.embasy me parakku wena gataluwa naththam masa 2kakin wage wei.nmuth dannam hariyatama kalayak kiyanna ba
@nadeeshamadhuwanthigodawel6078
@nadeeshamadhuwanthigodawel6078 16 күн бұрын
​@@FLYERIDEAOffer letter එකේ agent ගෙ නම විතරයි තියෙන්නෙ. Work permit එකේ තමයිලු company එක දෙන්නෙ.
@maheshimbulana8215
@maheshimbulana8215 3 ай бұрын
250000 rs ellanawa agency eka offer letter sing karanna meka harida bro😊
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
Aulak na.kochchara kalekin wp enawada ahanna.masa 5kata wada wadiyanawanam oye ga ata athsan karanna epa
@shanakadushmantha4339
@shanakadushmantha4339 3 ай бұрын
Niyamai aiyye ❤
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
❤️❤️❤️
@nilanthiroopasinghe7105
@nilanthiroopasinghe7105 6 ай бұрын
මාත් දාලා තියෙන්නේ බලමු ඒයි ද කියලාහොද වැඩසටහණක්
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
❤❤❤
@JennieKim-ep6le
@JennieKim-ep6le Ай бұрын
Clear video 😊
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
🙏❤️🙏
@RanjaniMoses
@RanjaniMoses 4 ай бұрын
Thawa hamoma hodai kiyana worthy hands, makubura pannipitiya agency eka gana KZbin channel ekak karana malli kenek kiyuwa ganath waradi, eya video eke danne 850,000/- mulu fee eka kiyala mama call karapuwama laksha 11 kiyuwa. Food accomodation medical transport denawada ahuwama eka kiyanna puluwan offer letter eka apuwata passe kiyuwa. Meka boruwak. Mee gana helidaraw karanna. Please mun minissunwa andanawa.
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
Oye parana gana wenna athi.offer letter eke thamai e visthara sadahan wenne.
@djishanbro8642
@djishanbro8642 2 ай бұрын
Thanks for impromation bro
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
❤️❤️❤️
@lalithliyanarachchi1964
@lalithliyanarachchi1964 7 ай бұрын
Thank you.I am waiting for coming to Romania.
@lalithliyanarachchi1964
@lalithliyanarachchi1964 7 ай бұрын
Can you send me the your what's up ..
@priyantabandara7629
@priyantabandara7629 Жыл бұрын
man oyage video balanawa oya nisa rumenia gana dannagatta mata Danaganna ona Rumenia anna puluwan uparema wayasa kiyada Reply denna
@user-ll6vm2hv4o
@user-ll6vm2hv4o Жыл бұрын
Aiya man power ganna video ekk krnnko
@shantha126
@shantha126 8 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට.අයියෙ ගෙදරකට නම් යන්නෙ රුමේනියා වලට.ඒ ඔෆර් ලෙටෙර් එක හොයාගන්නෙ කොහොමද .ගෙදර ඇඩ්ඩ්‍රස් දාලද එන්නෙ
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
නෑ ගොඩාක් වෙලාවට ඒ වගෙ දේවල් කම්පැණි හරහා වෙන්නේ.මෑන්ෆවර් හෝ නියෝජිතයන් මගින්.
@nilukasujeewanee9808
@nilukasujeewanee9808 Жыл бұрын
බොහොම ස්තුතියි
@HarshanaPushpakumara-hs7ik
@HarshanaPushpakumara-hs7ik 6 ай бұрын
Api.nodana.dawal.kyala.dana.wata.godak.tanks
@subashlankathilaka
@subashlankathilaka 6 ай бұрын
Mn dan ejansi kipayakata giya... Oy prasna ahanakota unta kenthi yanwa.. Mn ithim eka hariyanne na kiyla passport ek arn ahapau enwa.. Onna okai mehe thathwe
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
😄 ඒ අපිට ආදරේ වැඩිකමට
@user-os4dk6ts4y
@user-os4dk6ts4y 11 ай бұрын
මගෙත් විස්තර මොකුත් දාලා තිබ්බේ නෑ. මගේ නමයි, pp number එකයි විතරයි දාලා තිබුනේ. Engancy එක manpower
@duleekatanuji-ux2kc
@duleekatanuji-ux2kc Ай бұрын
Aiye math enna inne.matath oyawa sambanda karaganna ona
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
94703171471
@SivaRaja-dx9qp
@SivaRaja-dx9qp 3 ай бұрын
Tank you අයියා
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
❤️❤️❤️
@user-ns7ow3xo9t
@user-ns7ow3xo9t 9 ай бұрын
Goodak tanks aiyya mata job akak sat karala dhannako
@danudcharuka-ge3qz
@danudcharuka-ge3qz 11 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි අයියේ
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
🙏❤❤❤🙏
@akilaperera715
@akilaperera715 Жыл бұрын
ලන්කාවෙ agency එකෙන් දෙන agreement එකයි offer letter එකයි කියන්නෙ එකද්ද දෙකද්ද?
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
දෙකක්.ඔෆර් ලෙටර් එක ඔයාට රොමනියාවේ commpany එකෙන් තමයි එවන්නේ.
@user-xx7md7eo4j
@user-xx7md7eo4j 3 ай бұрын
ස්තූතියි
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
❤️❤️🙏
@damithshanaka6039
@damithshanaka6039 6 ай бұрын
Job offer letter 1 anna kopamana kalayak yanawada...
@DipalGunarathna
@DipalGunarathna 26 күн бұрын
ඔෆර් ලෙටර් එක අතට හම්බ උනෙ නැහැ අපි හැමොටම
@FLYERIDEA
@FLYERIDEA 9 сағат бұрын
e kuwe aduma tharame dakkewath nadda.
@looswt299
@looswt299 11 ай бұрын
Caregiver ගියත් එහෙ company එකක් හරහා ද offerleter එන්නේ ගෙදරක ඉන්න ලෙඩෙක් බලා ගන්න කියලා හිතමු
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
ගොඩාක් වෙලාවට එහෙම තමා.සමහර අවස්තාවල ඒජන්ට්ලා හරහාත් එනවා
@user-cr1sp7gx3f
@user-cr1sp7gx3f 5 ай бұрын
Aiye oyava contrac karganna one.visthara tikak danaganna.kohomada sambanda vanne
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
ඔයාගේ නම්බර් එක ?
@jayawardanaank5059
@jayawardanaank5059 Жыл бұрын
Good morning...එයා පලවෙනි වතාවට යන්නේ අහලා තියනවා එහේ ඉන්න කෙනා කියලා තිබුනේ ඒක ගැටලුවක් කර ගන්න එපා කියලයි
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
මොකක් ද?
@Damithsachintha
@Damithsachintha 9 ай бұрын
ස්තුතියි අය්යේ
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
🙏🙏🙏
@CharithPriyadarshana-dc9ko
@CharithPriyadarshana-dc9ko Жыл бұрын
Aiyye manpower walin awoth mokada wenne...poddak e gana kiyanna puluwanda
@indrajithpirashad3054
@indrajithpirashad3054 7 ай бұрын
Good luck ❤
@c.smadusanka7425
@c.smadusanka7425 3 ай бұрын
aiye rumeniya inna yaluwek job offer ekak ewwot api mehen karanna ona dewal monada?
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
job offer eka vitharak wadak na.eya oyata Work paremit ekath ewanna one.
@kumarapodi8414
@kumarapodi8414 6 ай бұрын
Mage yaluwek fb eken dekala rumeniya nomile yawanawa kiyala .16000ka mudalaktamai okkoma yawa kiyala tiyenne .ituru mudal serama jib ekata giyama padiyen kepenna kiyala tamai kiyala tibune.itin eya e mudala dala ..wedi ganak nemai nisa..manpaver ekak meka..tawa masa 2 k wage yanawa qwalu.interview ekata..meka boruwakda malli
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
මාස 2ක් බලන්න වැඩි කාලයක් නැනෙ. ගොඩාක් දුරට බොරුවක් ..
@slorigin8507
@slorigin8507 9 ай бұрын
❤ thanks lot ❤️ I will come
@user-wr9kp4hk8u
@user-wr9kp4hk8u 3 ай бұрын
thank you bro 🙏
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
❤️❤️❤️
@ileperumaarachchigejagathk9406
@ileperumaarachchigejagathk9406 Күн бұрын
Salary eka witharak dala narhnam mokada karanna ona
@FLYERIDEA
@FLYERIDEA 10 сағат бұрын
oya agancy ekath ekka katha karanna.dan godak welawata offer ekakin hariyatama mukuth kiyanna ba.kohama unath agancy eka anivaryen oyata visthara denna one
@pubuduniroshana8717
@pubuduniroshana8717 6 ай бұрын
Good aiya...
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
❤❤❤
@SivaRaja-dx9qp
@SivaRaja-dx9qp 5 ай бұрын
අයියා rumaniya trak draivg වලට salari කීයක් ගන්න පුළුවන් da
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
මුලින්ම 5000ක් වගේ ලෙයි
@JayanthaBasnayake
@JayanthaBasnayake 4 ай бұрын
Thank You Sir
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
❤️❤️❤️
@neranja84
@neranja84 Жыл бұрын
Thanks Brother for Information 🙏🤍🌏
@anushakurukulasooriya8546
@anushakurukulasooriya8546 9 күн бұрын
හොර ඊමේල් එකක් දාලා තිබුණොත් ඒකත් බොරු වෙනවනේ
@FLYERIDEA
@FLYERIDEA 8 күн бұрын
ඔව්.ඊමෙල් එකෙන් විතරක් මේ වැඩේ කරන්න බෑ.
@ruwankumara2115
@ruwankumara2115 10 ай бұрын
අයියෙ රුමෙනියාවෙ ඉන්න කෙනෙක් ජොබ් වෙකන්සි තියෙනවා කියලා කට්ටිය ගන්නවා එවත් මැන්පවර්ද කියලා දන්නෙ නැ එහෙම ගියාට කමක් නැද්ද
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
හොයලා යන්න
@buddhikasampath8648
@buddhikasampath8648 Жыл бұрын
අයියෙ මට මේකට අනිවාර්යයෙන් උත්තරයක් හොදට හොයලා බලලා දෙන්නකො, එයාපෝට් එකෙන් චෙක් කරද්දි අපේ ඇග ඇතුලේ යකඩ කෑලි තිබුනොත් චෙක් වෙනවද, ඒ කියන්නෙ ඔපරේශන් කරලා දාපු ඒවා, එහෙම උනොත් මොකද කරන්නෙ, මෙඩිකල් රිපෝට් එකක් අරන් යන්න පුලුවන්ද
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔවි ඔයා අනිවාර්‍යෙන් රිපෝට් එක අරන් එන්න ඔනේ.
@user-nj9pc6gt1c
@user-nj9pc6gt1c 2 ай бұрын
Offer leter natuwa i.j.i nam aka dunnot harida malli
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
Offer letter nathuwa wp ennawa.eka employer matha thiranaya wenne.IGI nam kiyana eka pahadila na
@Mastergaming-x1p
@Mastergaming-x1p Жыл бұрын
brother romania waiter kenekta ena customers la .. Tip.. Ekak ehema denawada
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Samahara thane wala.anivaryen na
@HarshanaPushpakumara-hs7ik
@HarshanaPushpakumara-hs7ik 6 ай бұрын
Aiya.mata.ofar.lata.akak away.aka.cmpanya.tiba labor.law.companya.ahama.akak.tyana.wada.
@HarshanaPushpakumara-hs7ik
@HarshanaPushpakumara-hs7ik 6 ай бұрын
Aiya.mata.ofar.lata.akak away.aka.cmpanya.tiba labor.law.companya.ahama.akak.tyana.wada.
@user-id4gk1hu6n
@user-id4gk1hu6n 5 ай бұрын
Aiye ajencyta salli daddi bank slip eka api laga thibbama madida.
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
ප්‍රමාණවත්
@shehanharshana298
@shehanharshana298 11 ай бұрын
Agriman eka avith kochchara Kal yanavada warkfamit ekak enna
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
document වල ගැටළුවක් නැත්නම් උපරිම මාසයක්. නමුත් ඒජන්සි වලින් ඊට වඩා යනවා.
@menaka1222
@menaka1222 Жыл бұрын
Ohe innawa neda pampower, ejanci 😑 nathiwa Gennana aya eayagana shuwar karala enna puluwan aya innawada
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
owe
@rasikashaminda8273
@rasikashaminda8273 5 ай бұрын
Man offer letter ekak sign kala...hotel eke nama address tiyenawa..hebei e company eke email address ne...
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
සමහර ඒවගේ දාන්නේ නෑ.නම තියෙන නිසා google වලින් විස්තර හොයාගන්න
@dushanayya5330
@dushanayya5330 6 ай бұрын
Salli denna kalin balanna puluwanda ejansiyen eken denawada denawada dalanna
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
අනිවාර්‍යෙන් ඒක ඔයාගේ අයිතියක්
@dilankaherath
@dilankaherath 6 ай бұрын
අයියේ offer Latter එක,english වලින්ද එන්නෙ
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
භාෂා දෙකෙන්ම එනවා.එක english වලින් කියලා අනිවාර්‍ය නෑ.
@dilankaherath
@dilankaherath 6 ай бұрын
@@FLYERIDEA අයියේ මට offer latter එකක් ආව.මට ඒක මැන්පවර්ද, කම්පැණිද කියලා බලලා කියනවද? ලොකු උදව්වක. PETRO RIDE & MORE SLR කියලා තියෙන්නෙ. TULCEA, CONSTANTA කියලා තියෙන්නෙ.තැනට. මට බලලා කියන්නකො ලොකු පිනක්..
@harishsivavlog
@harishsivavlog 8 күн бұрын
Offer letter aavama 5lacks illanava
@FLYERIDEA
@FLYERIDEA 10 сағат бұрын
wp ennathuwa.wadi gana.koheda agancy eka
@sathmithikeshala361
@sathmithikeshala361 9 ай бұрын
Thank you uncle 🌼
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
Always welcome ❤❤❤
@dimuthu1412
@dimuthu1412 11 ай бұрын
Thank u ayye.
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
🙏❤🙏
@isurirukshani2306
@isurirukshani2306 6 ай бұрын
Offer letter එක ආවා කියලා 1lk දෙන්න කිව්වා
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
❤❤❤
@navindudilshan3439
@navindudilshan3439 10 ай бұрын
Thank you
@user-oz4iz4yy2p
@user-oz4iz4yy2p 5 ай бұрын
Aiye offer letter eka enna kochchara kalayak enawada
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
සතියෙන් උනත් එනවා.
@dilshanmadhuranga9644
@dilshanmadhuranga9644 9 ай бұрын
Offer letter eka awka 2.50k illuww. Eya direct ganne kiyla... Eka harida ayiyye
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
hoyala balanna hodata salli denna kalin
@sisirakumara7579
@sisirakumara7579 Жыл бұрын
Broo පොතට කෙලින්ම visa kalinnam gahala අපට දෙනේවාද..එජන්සි එකෙන්
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
oya ejancy nam enne eya thamai viza eka gahala denne pothata
@m.darshanapriyankarasadun1780
@m.darshanapriyankarasadun1780 6 ай бұрын
Mata udauwak ona.ohe inna kanek mata job offer ekak ara euwa. dan 4lk illanawa mata oya ge what app nm eka dannako oyata pdf eka ewala bala ganna plz help me
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
oyage number 01?
@ruwanlilantha6769
@ruwanlilantha6769 10 ай бұрын
Good luck
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 15 МЛН
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 4,8 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
"Romania Job Offer Letter" # හරියටම දැනගමු.. 💯👌
13:16
LIFE PARTNER by පුබුදු
Рет қаралды 6 М.
2025  දී Finland යන්නේ කොහොමද
30:09
Life in Europe (Finland Home)
Рет қаралды 14 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН