Romanian PR | Permanent Residency | ❌ රුමේනියාවේ අවුරුදු පහෙන් මේකට apply කරමු

  Рет қаралды 11,365

Chama Lk

Chama Lk

Күн бұрын

Romanian PR | Permanent Residency | ❌ රුමේනියාවේ අවුරුදු පහෙන් මේකට apply කරමු
Jobs in Romania | How to find Jobs in Romania | High demand Jobs in Romania In this video, we will talk about Jobs
in Romania | How to find Jobs in Romania | High demand Jobs in Romania
HOW to travel in Romania travel video / best places to in romania in sri lanka travel video / travel video village /sinhala
🏀DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL ❤️‍🔥🙏
🏀DAILY VIDEO බලන්න KZbin CHANNEL subscribe කරන්න
✒️instagrm :
✒️facebook :
/ nuwan.kumara.125
✒️Tiktok :
vm.tiktok.com/...
✒️facebook ( groups )
www.facebook.c...
✒️facebook ( pages

Пікірлер: 184
@lovelynovels
@lovelynovels Жыл бұрын
හොඳ දැනුවත් කිරීමක් . අපූරුවට පැහැදිලි කරනවා . මේ සියලු දේ ඉදිරිපත් කිරීමෙන් සිදු කරන සත්ක්‍රියාවට ඇත්තටම ස්තූතියි ඔයාට . තෙරුවන් සරණයි මල්ලිට . ප්‍රාර්ථනා කරනවා සුභම සුභ දවසක් . සතුටෙන් ඉන්න මල්ලියෝ.🙏🙏👌👌👌🌹🌹🌹🌹💕💕💕💕💕
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@aselaamodya2686
@aselaamodya2686 Жыл бұрын
හොද දැනුවත් කිරීමක් අයියේ
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@deliciousbyme8762
@deliciousbyme8762 Жыл бұрын
බ්‍රෝ තව හොයලා වීඩියෝ කරන්න.පාස්පොස්ට් හම්බෙන්නේ සිටිසන් නම්,පී ආර් කියන්නේ තව එකක්.පී ආර් එක අවුරුදු 5න් පුළුවන්,මාස 6ට වඩා රටෙන් එලියෙ ඉන්න බෑ.බාශාව පුළුවන් වෙන්න ඕනේ.ඒවා තමයි ඕනෙ
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාගේ අවංක අදහස් දැක්වීම ගැන❤️❤️❤️❤️
@sandalisanda1819
@sandalisanda1819 Жыл бұрын
අවුරැදු 5 රැමේනියා ඉන්න ඕනද.මාසෙකට දෙකකට ලංකාවට ඇවිත් යන්න බැරිද.
@deliciousbyme8762
@deliciousbyme8762 Жыл бұрын
@@sandalisanda1819 පුලුවන් මාස 6ට වඩා රටෙන් එලියෙ ඉන්න බෑ.මෙඩිකල් ඉන්ශුවරන්ස් එක කැඩෙන්න බෑ මන් දන්න විදියට
@mweerasekarasampath4384
@mweerasekarasampath4384 Жыл бұрын
ඇත්තටම හොද දැනුවත් කීරිමක්.ස්තුති
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
හොද දැනුවත් කිරීමක් වෙයි මේ ගැන සොයන අයට
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@dewibudi2335
@dewibudi2335 Жыл бұрын
like 2 Romania PR,good sharing friends
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️
@jagathegodawattha5826
@jagathegodawattha5826 11 ай бұрын
පාස්පෝර්ට් කතාවක් කියවෙන්නෙ...නොදන්න නිසා අහන්නෙ...ඒ කියන්නෙ රුමේනියාවෙ අවුරුදු හතක් ගිහාම පුරවැසිභාවයට ඉල්ලුම් කරන්න පුලුවන්ද.සාමාන්‍යයෙන් පුරවැසිභාවය ලැබුනම තමයි පාස්පෝර්ට් එකට ඉල්ලුම් කරන්න පුලුවන් වෙන්නෙ.අනෙක මේ අයිඩෙන්ටිය කිය්න්නෙ පලාතේ නගර සභාවෙන් දෙන හඳුනාගැනීමේ සහතිකය ද නැති නම් වැඩ කිරීමේ අවසර පත්‍රය ද...ඒ දෙක දෙකක් කියලයි මගේ හැඟීම්.මම රුමේනියාවෙ නෙමෙයි වෙනත් යුරෝපා රටක ඉන්නෙ...
@everything8748
@everything8748 Жыл бұрын
වැදගත් තොරතුරු ටිකක් ❤️
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@nanamaria717
@nanamaria717 Жыл бұрын
අවුරුදු 5 න් pr එකට apply කරන්න පුලුවන් citizen එක ගන්න අවුරුදු 8 ක් ඉන්න ඕන කියලනෙ කියන්නේ
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
PR kiyanne permenent residence,,citizen gaththama thamai Passport thiyenne,, pR aurudu 5n ganne plwn eeta passe aurudu 3 kin okkome aurudu 8 kin citizen daanne plwn
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාගේ අදහස් වලට🤟❤️❤️❤️
@Nisa.com15
@Nisa.com15 7 ай бұрын
Pr apply karana kota lankawata nogihillama inna onida
@Rcsajith
@Rcsajith 8 ай бұрын
passport එක ලැබෙන්නෙ citizenship එක ගත්තම. PR එකත් PR කියල නම තිබ්බට අවුරුදු 5න් 5ට අලුත් කරන්න ඕන 😁
@Chamalk
@Chamalk 8 ай бұрын
ගොඩක් ස්තුතියි✍️💗
@sandunkr598
@sandunkr598 8 ай бұрын
You get citizenship once you get passport in that country. After 5 years you can apply for TR for 5years. It doesn't call PR. YOU can apply for PR after 8 years only. 2:35
@lahiruthilanka8493
@lahiruthilanka8493 Жыл бұрын
සුපිරි ☝️
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@Luikanthyadurshika2012
@Luikanthyadurshika2012 Жыл бұрын
Great brother well done it's was useful
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️❤️❤️
@sasindufernando374
@sasindufernando374 Жыл бұрын
ස්තුති. දැනුවත් කලාට සහොදරයා
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🤘
@thusithaofficially4786
@thusithaofficially4786 Жыл бұрын
*නියමයි අයියේ...*
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@EasySwimwithSam
@EasySwimwithSam Жыл бұрын
Great sharing
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️❤️🙏🤟
@malithanthony5400
@malithanthony5400 Жыл бұрын
Thank you brother 👍
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Europe Rataka PR ekak kiyanne godak watinewa aiye,, Romanian PR thiyenewa nan aurudu 2k Poland wela idela poland citizen daanne plwn,,loku benifits thiyenewa PR eke
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාගේ අදහස් වලට❤️❤️❤️❤️
@lahiruishani6234
@lahiruishani6234 Жыл бұрын
Niyamai aiye
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@janakasampathwickramasoori8133
@janakasampathwickramasoori8133 Жыл бұрын
සහෝ අපී රොමෙනියාවේ ඉද්දී අපේ passport එක අලුත් කරගන්න පුලුවන් කොහොමද ..?
@Chamalk
@Chamalk Жыл бұрын
ඒ ගැන මම වීඩියෝ එකක් කරලා ඇති බලන්න සම්පූර්ණ විස්තර තියෙනවා
@chathuminibhagyawithfishlo1731
@chathuminibhagyawithfishlo1731 Жыл бұрын
එතකොට රැමේනියාවට අැවිල්ලා කොච්චර දවසකින් වගේ 5 years ID එකට apply කරන්න පුලුවන්ද?අපිට visa දෙන්නෙ මෙහෙන් එනකොට මාස 3 කට නේද?
@Chamalk
@Chamalk Жыл бұрын
රුමේනියාවට ආවට පස්සෙ අවුරුද්දෙන් අවුරුද්ද වීසා එක අලුත් කරනවා .. ඒක ප්‍රශ්නයක් නැහැ
@sandunkr598
@sandunkr598 10 ай бұрын
They didn't check your basic Romanian knowledge when you applied? Coz One lawyer said have to face a interview to prove the basic knowledge of Romanian.
@jskumara2298
@jskumara2298 Жыл бұрын
අයියේ මට චුට්ටක් කියන්නකෝ එක දිගට අවුරුදු 5ක් ඉන්න ඕනා කියන්නේ.හදිස්සියකට(මල ගෙදරකට) වගේ ලංකාවට ඇවිල්ලා යන්න ආවොත් ඒක කැඩෙනවද
@Chamalk
@Chamalk Жыл бұрын
නෑ එහෙම ප්‍රශ්නයක් නැහැ ලංකාවට එන්න යන්න පුළුවන්
@jskumara2298
@jskumara2298 Жыл бұрын
ස්තූතී .❤❤❤❤❤❤❤
@wedmate_lk
@wedmate_lk 9 ай бұрын
A kiyanne roamania awith 5 years idala ita passe ID eka apply karala ita passe awurudu 7 kinda Passport Apply karanna puluwan. A kiyanne passport Apply karana sampurna process eka awurudu 12k da?
@Chamalk
@Chamalk 9 ай бұрын
සම්පූර්ණ කාලය අවුරුදු 10යි අවුරුදු දහයක් පාස්පෝට් එකට apply කරන්න පුළුවන් .. පාස්පෝට් එකට apply කරනවනම් රුමේනියා ඉතිහාසය ගැන දැනගෙන ඉන්න ඕනේ භාෂාවක් හොඳට පුළුවන් වෙන්න ඕනේ
@hasithanuwan608
@hasithanuwan608 11 ай бұрын
එතකොට අයියේ vacation ඇවිත් ගියාට අව්ලක් නැ නේද.. අව්රුදු 7ම එකදිගටම ඉන්න ඕනද?
@Chamalk
@Chamalk 11 ай бұрын
Na na ehma aulak na
@bandularajapaksa8081
@bandularajapaksa8081 Жыл бұрын
Romania වලට ඇවිත් PR එක ගන්න හිතන් ඉන්නවා නම් වයස බලපාන වාද...?
@Chamalk
@Chamalk Жыл бұрын
වයස බලපාන එහෙම ප්‍රශ්නයක් නෑ
@bestone6948
@bestone6948 Жыл бұрын
බොක්ක 👍👍👍🙏
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️❤️🤟
@sasithadalugoda8638
@sasithadalugoda8638 Жыл бұрын
රුමේනියාවට අපි මුලින්ම එනකොට අවුරුදු කීයකට වීසා දෙනවද? අලුත් කරනවට කීයක් දෙන්න ඔනද..msg1danna plz 🙏
@Chamalk
@Chamalk Жыл бұрын
අවුරුද්දකට තමා visa එක වදින්නෙ අවුරුද්දෙන් අවුරුද්දට අලුත් කරනවා
@sasithadalugoda8638
@sasithadalugoda8638 Жыл бұрын
@@Chamalk Thank you Brother 🙏👍
@harshamadusanka3758
@harshamadusanka3758 Жыл бұрын
Good luck
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Useful video ❤️✨❤️
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️❤️
@topperfomers3481
@topperfomers3481 Жыл бұрын
PR eka ganna අවුරුදු පහ එක දිගට ඉන්න ඕනේද ලංකාවට එන්න බැහැද
@Chamalk
@Chamalk Жыл бұрын
ලංකාවට යන්න එන්න පුළුවන්
@lakjayalanka319
@lakjayalanka319 Жыл бұрын
අයියෙ එතකොට pr එක aplly කරනකොට අවුරුදු 5 ඇතුලත මාස හයකට වඩා රටින් පිට ඉන්න බෑ නේද?
@Chamalk
@Chamalk Жыл бұрын
මාස හයකට වඩා රටෙන් පිටව ඉන්න බැහැ එහෙම වුනොත් කැන්සල් වෙනවා
@ravinishantharaj1075
@ravinishantharaj1075 Жыл бұрын
Thanks bro..
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@ravinishantharaj1075
@ravinishantharaj1075 Жыл бұрын
@@Chamalk Brother mata denaganna oni romania walata house made ladies gannawada? My wife potha baara dunna ajency1ta thama set wune neha
@ravishkadimasha167
@ravishkadimasha167 Жыл бұрын
construction job aka gna වීඩියෝ akak dannko aiye
@Chamalk
@Chamalk Жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් කරන්න මම බලන්න
@ravishkadimasha167
@ravishkadimasha167 Жыл бұрын
Tnx aiye💙
@trytube5971
@trytube5971 Жыл бұрын
Waradi neda kiyapuwa
@theimmigrantEU
@theimmigrantEU Жыл бұрын
වැකේශන් ආවම උපරිම දවස් කීයක් ලංකාවෙ ඉන්න පුලුවන්ද ?
@Chamalk
@Chamalk Жыл бұрын
මාස හයක් ලංකාවේ ඉන්න පුළුවන්
@yomme781
@yomme781 Жыл бұрын
Thanks you
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@virajnanayakkara3514
@virajnanayakkara3514 Жыл бұрын
Vacation එන්නත් බැරිද?
@Chamalk
@Chamalk Жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නෑ එන්න යන්න පුළුවන්
@virajnanayakkara3514
@virajnanayakkara3514 Жыл бұрын
@@Chamalk thank you
@ajithlakmal2469
@ajithlakmal2469 Жыл бұрын
සරණාගත visa illanna බැරිද මල්ලි
@Chamalk
@Chamalk Жыл бұрын
මෙහෙ ඉල්ලන්න අමාරුයි
@yasirupathum
@yasirupathum Жыл бұрын
Vacation ekata Lankawata awoth Visa eka kadenwada aiye?
@Chamalk
@Chamalk Жыл бұрын
නෑ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලංකාවට යන්න එන්න පුළුවන්
@krishanthanuwan-q1p
@krishanthanuwan-q1p Жыл бұрын
අවුරුදු 7ම එක දිගට ඉන්න ඕනද bro
@Chamalk
@Chamalk Жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නැහැ ලංකාවට යන්න එන්න පුළුවන්
@therelaxsubnow
@therelaxsubnow Жыл бұрын
PR ganna tharam hoda ratak neme valied madi ohe passport aka
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️🤟🤟
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Thank you.. Mage husband Enna hadanne.. Tawa masa kipayakin
@Chamalk
@Chamalk Жыл бұрын
Ehmada ela ela ❤️❤️
@nadishsanjeewa6620
@nadishsanjeewa6620 Жыл бұрын
Niwadu anna barida
@Chamalk
@Chamalk Жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නැහැ එන්න පුළුවන්
@kalumdissanayaka8077
@kalumdissanayaka8077 Жыл бұрын
Hello hello කොහොමද මචන්
@Chamalk
@Chamalk Жыл бұрын
හොඳින් ඉන්නවා අවුලක් නෑ ඉතිං ❤️❤️❤️❤️🤟
@user-kn8tf6ux6r
@user-kn8tf6ux6r Жыл бұрын
රුමේනියා වෙන් විවාහා උන කෙනෙක්ටත් මේ විදිහට මද
@Chamalk
@Chamalk Жыл бұрын
ඒ වගේ නම් රෝල් පොඩ්ඩක් වෙනස් වෙනවා
@ruwanthamadhushan2252
@ruwanthamadhushan2252 Жыл бұрын
එක දිගටම ඉන්න ඕනා ද අවු 7 තම
@Chamalk
@Chamalk Жыл бұрын
නෑ නිවාඩු යන්න පුළුවන් ලංකාවට
@skmediaproduction
@skmediaproduction 6 ай бұрын
Mamath 5year visa akata aply karanna inne puluwan nam contact karaganna vidiyak kiyanna vistara tikak danganna.
@Chamalk
@Chamalk 6 ай бұрын
Mage fb ekata enna nuwan kumara
@skmediaproduction
@skmediaproduction 6 ай бұрын
Ok mama add karagannam thanks
@antinternational4095
@antinternational4095 Жыл бұрын
අයියෙ රැමේනියාවෙ කෙනෙක් බැන්දහම අපට පාස්පෝට් එක ගන්න පුලුවන්ද?අනික තමයි බැන්දහම එයාලගෙ වගේ වෙනරටවල් වලට යන්න පුලුවන්ද?
@Chamalk
@Chamalk Жыл бұрын
බැන්දා කියලා වෙනසක් නැහැ අවුරුදු 5ක් ඉන්න ඕනේ පාස්පෝට් එක ගන්න වෙන රටවල් වලට යන්න පුළුවන්
@antinternational4095
@antinternational4095 Жыл бұрын
අම්මට හුකන වැඩක්නෙ ඒක හුත්තො රට ආවනං රස්සාවක් කරන් පාඩුවෙ ඉදපන් දන්නැති දේවල් කතාකරල අසරන වෙලා ඉන්න මිනිස්සු තව අසරන නොකර මෝඩ පකයි
@KasunRathnayaka-n6y
@KasunRathnayaka-n6y 4 ай бұрын
Aiye pr 1hamba unama wena job 1k karanna puluwan da. Wena shenagan rataka
@Chamalk
@Chamalk 4 ай бұрын
masa 3 inna puluwan
@Chamalk
@Chamalk 4 ай бұрын
එහෙන් ජොබ් එකක් හොයාගෙන ඩොකියුමක් හදනවානම් ප්‍රශ්නයක් නැහැ
@srimalipriyadarshani6758
@srimalipriyadarshani6758 Жыл бұрын
Hai chama mage husband awa ohe me 16 gamant pektary.
@Chamalk
@Chamalk Жыл бұрын
Ehmada ela ela ❤️❤️
@sandunikasithumini8059
@sandunikasithumini8059 Жыл бұрын
id eka thyenne onada lankawata awith yanna. id nathwa awoth aya yanna beri seen ekk thynwada kynnko
@Chamalk
@Chamalk Жыл бұрын
අනිවාරයෙන්ම අයිඩී එක තියෙන්න ඕනේ
@chandimaperera241
@chandimaperera241 Жыл бұрын
Romania bank walin lankawe ayata loans denawada kiyala video ekak karanna puluwan da
@Chamalk
@Chamalk Жыл бұрын
❤️🤟
@isurudananjaya5905
@isurudananjaya5905 Жыл бұрын
Aiye work permit avith visa vedila enna kochchara wage kalayak yanawada
@Chamalk
@Chamalk Жыл бұрын
එහෙම හරියටම දින වකවානු කියන්න බැහැ .
@anushaslk46
@anushaslk46 Жыл бұрын
Rumeniya eka student kenekutath oya widihetama puluwsnda
@Chamalk
@Chamalk Жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නෑ apply කරන්න පුළුවන්
@amalipriyangika1234
@amalipriyangika1234 Жыл бұрын
Ayye ethakota aurudu 5ma ekama digata inna onida masayak wath niwadu yanna barida lankawata
@Chamalk
@Chamalk Жыл бұрын
එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ vacation යන්න පුළුවන්
@virajakli
@virajakli Жыл бұрын
Brother. Romania Idan lankawata yanna visa tiyanawanam prasnayak ne neda?
@Chamalk
@Chamalk Жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නැහැ යන්න එන්න පුළුවන් .. ලංකාවට vacation
@inshaf4312
@inshaf4312 Жыл бұрын
Ayye oyage id eke type of permit kiyana thana monawadha type karala tiyanne
@JanaZeo-fs4wq
@JanaZeo-fs4wq Жыл бұрын
Degree tyna aya romania awoth, hoda job tynwda saho
@Chamalk
@Chamalk Жыл бұрын
ආවොත් හොයාගන්න බැරි වෙන එකක් නැහැ
@spttechsquads8367
@spttechsquads8367 Жыл бұрын
❤️❤️
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️
@harshanahewage9224
@harshanahewage9224 Жыл бұрын
👍👍
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️
@nuwankodikara6360
@nuwankodikara6360 Жыл бұрын
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️
@kasungimhanhoi2999
@kasungimhanhoi2999 Ай бұрын
Awrudu 5 id eken wena europ rataka wada krnn puluwand ?
@Chamalk
@Chamalk Ай бұрын
Ba ehma vada karanna ba
@akeelsha3513
@akeelsha3513 Жыл бұрын
Oya Portugal yanna Portugal passport aka awrudu 2k apply karanna puluwan
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@nadunanuradha737
@nadunanuradha737 Жыл бұрын
ලංකාවට awilla giyoth barida apply karanna?
@Chamalk
@Chamalk Жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නෑ වැකේෂන් එන්න පුළුවන් .. මාස 6කට වඩා ඉන්න බැහැ ලංකාවේ රුමේනියාවට ඇතුල් වෙන්න ඕනේ...
@kumudutv1415
@kumudutv1415 Жыл бұрын
ස්තුතයි මල්ලි දැනුවත් කරාට මාත් රොමේනියාවෙ ඉන්නේ
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි❤️❤️
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Aiye lasi paththa hodaidee
@Chamalk
@Chamalk Жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නෑ හොඳයි
@vajirakumara3866
@vajirakumara3866 Жыл бұрын
අයියේ අව්රුදු 5 එක දිගට ඉන්න ඕනද pr 1ගන්න...
@Chamalk
@Chamalk Жыл бұрын
අවුරුදු 5ක් ඉන්න ඕනේ ලංකාවට යන්න එන්න පුළුවන්
@මදුශිකාදේශානි
@මදුශිකාදේශානි Жыл бұрын
Oya aran da inne 5 he eka
@Chamalk
@Chamalk Жыл бұрын
තාම ගත්තෙ නැහැ
@imaff3249
@imaff3249 3 ай бұрын
Aiye Romania gihin aurudu deken Enna puluwanda
@Chamalk
@Chamalk 3 ай бұрын
Enna puluwan
@chamaraudayakanth2077
@chamaraudayakanth2077 Жыл бұрын
ඔය අයිඩි එකන් වෙිනත් රටකට යන්න පුලවන්ද සහ එ් රට කට ගිහින් වැඩ කරන්න පුලවන්ද
@Chamalk
@Chamalk Жыл бұрын
එහෙම යන්න බැහැ රුමේනියාවේ ඇතුලේ විතරයි
@ranruwanrathnayake1901
@ranruwanrathnayake1901 Жыл бұрын
Aiya residant visa kiyanne mokakda
@uditha1026
@uditha1026 Жыл бұрын
PR eka saha citizenship eka kiyanne dekak.a gana hoyala balala video ekak karanna.
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️
@DCLROMANIA
@DCLROMANIA 6 ай бұрын
Mama awilla 5 wenawa july walata id 4 thiyenna mokada korona kala wena company ekaka wedakare ethanin work permit eka gahuwa id 1 gannakan unne naa eka aulak wewida
@Chamalk
@Chamalk 6 ай бұрын
Na ehma aulak na
@nirukshinifernando1450
@nirukshinifernando1450 Жыл бұрын
Aiye Romania embassy eken visa submit karnna appointment date eka check kara ganne kohomda.
@Chamalk
@Chamalk Жыл бұрын
embesy එකට ගිහින් ඩේට් එකක් දාගන්න පුළුවන්
@nirukshinifernando1450
@nirukshinifernando1450 Жыл бұрын
@@Chamalk thank u aiye
@chandanaweerasingha7503
@chandanaweerasingha7503 Жыл бұрын
අයියා අවුරුදෙන් විසා එක අළුත් කරන්න ඔනද
@Chamalk
@Chamalk Жыл бұрын
අවුරුද්දෙන් අවුරුද්ද visaka අලුත් කරනවා
@chandanaweerasingha7503
@chandanaweerasingha7503 Жыл бұрын
@@Chamalk අපි අවොත් උදවුවක් කරන්න අවුරුදු 05 ක් ඉන්න බලපොරොත්තු වෙනවා
@sudeshpriyankara4003
@sudeshpriyankara4003 Жыл бұрын
oya lankawe halawathada?
@Chamalk
@Chamalk Жыл бұрын
මම කැලණිය
@dilushalakmali5598
@dilushalakmali5598 Жыл бұрын
@@Chamalk mamath kelaniye aiye
@trytube5971
@trytube5971 Жыл бұрын
PR kiyanne Permanent Resident ekata . passport eka hambawenawa kiyanne citizens hambenawa kiyana eka
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි❤️❤️❤️
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 Жыл бұрын
පාස්පොර්ට් එකට ඇත්තටම අවුරුදු 7න් පුලුවන්ද ..
@Chamalk
@Chamalk Жыл бұрын
ඔව් අවුරුදු හතෙන් ඇප්ලයි කරන්න පුළුවන්
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 Жыл бұрын
@@Chamalk තැන්ක්ස් නුවන් අයියෙ..
@nd4928
@nd4928 Жыл бұрын
Aiya mata oyage nambare awanna puluwanda
@Chamalk
@Chamalk Жыл бұрын
Mage fb ekata msg ekak danna
@chathurikasubashini7550
@chathurikasubashini7550 Жыл бұрын
Oya PR gattada?
@Chamalk
@Chamalk Жыл бұрын
ඇප්ලයි කරලා තියෙන්නේ
@chathurikasubashini7550
@chathurikasubashini7550 Жыл бұрын
@@Chamalk ekmanin PR labenna kiyala prarthana karanawa malli
@trytube5971
@trytube5971 Жыл бұрын
Godak waradi than thiyanawa podi niwaradi kirimak karanna
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි❤️❤️❤️❤️
@lifewithelee6936
@lifewithelee6936 Жыл бұрын
හොද දැනුවත් කිරීමක් 👍👌👌
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@shashinihansika3687
@shashinihansika3687 Жыл бұрын
Ayye bucharest wala family base hotel hodai da 🙄
@Chamalk
@Chamalk Жыл бұрын
හොඳද නරකද කියල නම් කියන්න දන්නැහැ ඇවිල්ල ම තමා බලන්න ඕනේ
@nbjjanu6737
@nbjjanu6737 Жыл бұрын
හොද දැනුවත් කිරීමක්... 👌👌
@Chamalk
@Chamalk Жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💕💕
@nbjjanu6737
@nbjjanu6737 Жыл бұрын
අඩෝ ලොකු aiya මොනාවා හරි ගේමක් ගහලා එනවා රෝමනිය.... එදාට මන් එනවා උබව බලන්න... 👌👌👌
@kwkasun9048
@kwkasun9048 Жыл бұрын
💪💪👍👍👍
@Chamalk
@Chamalk Жыл бұрын
❤️❤️❤️❤️🤟
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 14 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,8 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 65 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 14 МЛН