Romesh Kaluwitharana's Best Stumpings 07 - Best stumping ever in cricket - ikka slk

  Рет қаралды 823,329

IKKA SLK

IKKA SLK

2 жыл бұрын

Romesh Kaluwitharana's Best Stumpings 07 - Best stumping ever in cricket - ikka slk
Romesh Kaluwitharana is one of the best wicket keepers in the Sri Lankan team. Romesh Kaluwitharana has done a lot of fast stumping. This video is about Romesh Kaluwitharana's 07 Best Stumpings.
Romesh Kaliwitharara best stumping
romesh kaluwitharana batting
kaluwitharana and jayasuriya
Romesh Kaluwitharana
Watch my Other Videos
Murali's magic spin ball : • Muttiah Muralitharan ...
World's best flying catches : • World's best flying ca...
Top 8 Insane Spin Balls : • ක්‍රිකට් ලොවම උමතු කල ...
Music using this Video
Disclaimer -
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favour of fair use.
#romesh_kaluwitharana_stumping #best_stumping_ever_in_cricket #ikka_slk
#cricketscore#cricketipl#cricketnews#cricketlivematch#cricketmatchlive
#cricketlive#cricket#crickethighlights

Пікірлер: 306
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
ආදරණීය little කලු.....උඹ අපිට මහමෙරක් තරමි,.....ශ්‍රිලංකා ක්‍රිකටිවල ස්වර්ණමය කාලය,.....එහෙම කාලයක් ඒවිද කියල හිතන එකත් හීනයක්❤❤❤❤❤
@gunasirimataragamage4071
@gunasirimataragamage4071 2 жыл бұрын
කවුරුත් කතා නොකලත් 1996 ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය Turning point එක වුනේ සචින් out කරපු ඒ stump එක. (අංක 06 පෙන්නපු එක) මේ කාලය වන විට සචින් හොඳට ස්ථාවර වෙලා තිබූ කාලය.ඒ semi final එකෙත් සචින් හොඳ ස්ථාවරත්වයක් ලබමින්,ඔවුන්ගේ team එකට pressure එක අඩු කරමින් හිටපු අවස්ථාව තමයි කලු විනාශ කරල දැම්මේ.
@lahiruziru5778
@lahiruziru5778 2 жыл бұрын
Aniwa bn
@rmlrathnayaka4270
@rmlrathnayaka4270 Жыл бұрын
මට මතක විදියට සචින් ලකුණු 65ක් ඒ වෙලාවේ අරන් හිටියේ.ප්‍රසර් එක වැඩි වුනේ ඒ අවුට් එකෙන් පස්සෙ.
@vasukiperera5278
@vasukiperera5278 Жыл бұрын
100 % true.
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 Жыл бұрын
Agreed
@rukshansugath2738
@rukshansugath2738 Жыл бұрын
රට දිනවපු ජාතික වීරයෙක්
@kushanthaksala4021
@kushanthaksala4021 2 жыл бұрын
ක්‍රිකට් පිටියේ කපටිම කඩුලු රකින්නා සහ පිටිය සිසාරා දැවැන්ත පහරවල් එල්ල කරන අති දක්ශ ක්‍රිකට් ක්‍රීඩකයෙක් .......ජය ශ්‍රී
@shamithd9367
@shamithd9367 2 жыл бұрын
මගේ ප්‍රියතම ක්‍රීඩකයා! ලන්කාවෙ ක්‍රිකට් වල ස්වර්ණමය යුගය ! Liitle Kalu ! මේව දැක්කත් හිත පිරෙනව අදටත් !
@dumindarathnayaka1254
@dumindarathnayaka1254 2 жыл бұрын
Ane yaluwa mawa subscribe karannakooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
@krishangunaratne5001
@krishangunaratne5001 Жыл бұрын
Aniwa
@isurudhananjaya7455
@isurudhananjaya7455 2 жыл бұрын
හංගං ඉදල අවුට් කරන්න ඔට්ටු නෑ 😂❤️ කලූ 💪❤️
@arunachathuranga3370
@arunachathuranga3370 2 жыл бұрын
ඒක තමා හොදම එක..
@lakinduseuwanda9452
@lakinduseuwanda9452 2 жыл бұрын
Kaluu thamai hondatama kale..
@l.diluksilva9048
@l.diluksilva9048 2 жыл бұрын
👍😂😂😂
@redditakale4592
@redditakale4592 2 жыл бұрын
ammo
@slneelamahamama449
@slneelamahamama449 Жыл бұрын
හංගගෙන හිටියා නෙවෙයි එයා කකුල ඉස්සරහට තිබ්බේ ලකුණක් දුවන්න . ඒකයි ස්ටම්ප් කරේ
@chalithakasun5203
@chalithakasun5203 Жыл бұрын
රෝමේෂ් කළුවිතාරණ කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් ! අපිට අමතක නොවෙන මතකයන් වල ඉන්න ක්‍රිඩකයෙක් 😍❤️
@lisarasanthisa8650
@lisarasanthisa8650 2 жыл бұрын
ලංකාවට serious එක දිනන්ව කියලා like එකක් දාගෙන යමු
@dumindarathnayaka1254
@dumindarathnayaka1254 2 жыл бұрын
Ane yaluwa mawa subscribe karannakooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
@sltechbook6588
@sltechbook6588 2 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න 😭😭😭😭😭😭💚💚
@dumindarathnayaka1254
@dumindarathnayaka1254 2 жыл бұрын
Onna oyawa sub kara mawath karanna
@dumindarathnayaka1254
@dumindarathnayaka1254 2 жыл бұрын
Mawath subscribe karannakoo
@ashanidusara3976
@ashanidusara3976 2 жыл бұрын
Yane yane thne sub හිගන්නෝ😂🖕
@KaViYH35
@KaViYH35 2 жыл бұрын
හොදම කීපර් තමා බලපන්කෝ පලවෙනි ස්ටම්ප් කිරිල්ලම 😍❤️✋
@dumindarathnayaka1254
@dumindarathnayaka1254 2 жыл бұрын
Ane yaluwa mawa subscribe karannakooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
@KaViYH35
@KaViYH35 2 жыл бұрын
@@dumindarathnayaka1254 අනේ නිකන් ඉදපන් සබ් හිගාකන්නේ නැතුව.තෝ ශාපයක් වීගෙන එන්නේ 😑😂
@pasinduyasintha6337
@pasinduyasintha6337 2 жыл бұрын
පලවෙනි එක👌🙏මේක මාර දෙයක් මේවගේ ක්‍රීඩකයො තව ලංකාවෙ බිහි වෙන්න ඕනි කලූ කියන්නෙ legendකෙනෙක් ඒ මොලේ 👌🇱🇰🏏 එකෙන්ම respect
@Inu4YT
@Inu4YT 2 жыл бұрын
ඒ කාලෙට තාමත් ආදරෙයි😘😘
@tophitsstudio2205
@tophitsstudio2205 2 жыл бұрын
මේ ඉන්නේ අපේ legends ලා🇱🇰🇱🇰🇱🇰
@dumindarathnayaka1254
@dumindarathnayaka1254 2 жыл бұрын
Ane yaluwa mawa subscribe karannakoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
@GCKonlineofficial
@GCKonlineofficial 2 жыл бұрын
අම්මෝ .. ඒවා බලද්දී මාර happy ... ❤️❤️❤️🙏💪
@praveengamage688
@praveengamage688 2 жыл бұрын
අම්මෝ ඒ කාලේ... පට්ටම පට්ට... අන්තිම ස්ටම්ප් එක තමා කලූගේ.. ගැම්මක් තමා
@sunandasuna6808
@sunandasuna6808 2 жыл бұрын
ආයේ මේ වගේ ටීම් ඵකක් බිහිවෙනවා කියන්නෙ බොරු.මුලු ලෝකෙම බයයි අපේ 96 ටීම් ඵකට.අපි තවමත් ආදරෙයි...
@rathnayakerathnayake4672
@rathnayakerathnayake4672 2 жыл бұрын
ලොව වැඩිම stumps කිරීම් සිදුකල කඩුලු රකින්නන් අතර 3 වන ස්තානයේ සිටින අපේ රටින් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයෙක්
@ranjanrathnasiri257
@ranjanrathnasiri257 Жыл бұрын
අනිත් අය මෙන් මැච් ⁣හම්බුනානම් අංක එක
@krishangunaratne5001
@krishangunaratne5001 Жыл бұрын
Kalayak palaweni thana hitiya kalu Ian Healy tath kalin .
@sameerajayasingha4644
@sameerajayasingha4644 2 жыл бұрын
Tendulkarge stump එක ගත්තෙ 96 world cup එකේ semifinal එකේදි. ඒක තමයි match එකේ turning point එක.
@GreatCrypto
@GreatCrypto 2 жыл бұрын
පට්ටම quick thinking... ultra legendsla tamai🤩🤩🤩🤩🤩
@kapilaherath8662
@kapilaherath8662 2 жыл бұрын
මේ වගේ කඩන්න දැන් ඉන්න උන්ට බෝලේ අහුවෙන්න එපැයි.
@lahiruziru5778
@lahiruziru5778 2 жыл бұрын
Ou bn man owwa danaganna mach balanna apai dn mn balana Eka nawaththuwa malinga giyata passe naweththuwa aduma Gane namak wath danne na bn
@kumaripage9400
@kumaripage9400 2 жыл бұрын
ඊලග එක අනිවාර්යයෙන් දිනනවා කියන අය ලයික් එකක් දාමූ❤️💪
@chamindaherath8248
@chamindaherath8248 2 жыл бұрын
ලංකාවෙන් බිහිවූ ලෝකයේ වේගවත්ම කඩුලු රකින්නෙක්
@amilanuwan2118
@amilanuwan2118 2 жыл бұрын
ක්‍රිකට් තිබුනෙ අපි පොඩි කාලෙ ස්තූතියි මහත්වරුනි
@arunapriyantha9791
@arunapriyantha9791 Жыл бұрын
අනිවා
@ranithutoons2637
@ranithutoons2637 2 жыл бұрын
3:28 අම්මෝ පට්ට ඒක නම්.කපටි කමෙන් ගත්තා☺️
@janiya6108
@janiya6108 2 жыл бұрын
අද ටීම් එකේ ඉන්න... අවිශ්ක, ප්‍රවීන්, ඖෂධ, විශ්ව වගේ... එදා 💚🤍💛 සෙබා ගැම්ම කලුවා ආදරෙයි කලුවා..
@sanindusathsara9628
@sanindusathsara9628 2 жыл бұрын
Praveen holy cross kaluthara ne
@shaminkamore324
@shaminkamore324 2 жыл бұрын
Mamath seba කොල්ලk ai Amila susil wage aya
@janiya6108
@janiya6108 2 жыл бұрын
@@shaminkamore324 🔥❤️💚🤍💛
@devinmendis6399
@devinmendis6399 2 жыл бұрын
ai prasanna jayavardana ape thma
@devinmendis6399
@devinmendis6399 2 жыл бұрын
@@sanindusathsara9628 passse seba bn
@c4363
@c4363 2 жыл бұрын
අන්තිම එක😂😂😂confused වෙන්න් ඇති බැටා🤣🤣💔
@tourisminruhuna4420
@tourisminruhuna4420 2 жыл бұрын
The best wicket keeper in the world .proud of you dear kalu..
@renukamalkanthi9775
@renukamalkanthi9775 2 жыл бұрын
අන්තිම එක........
@sandamuthurajapaksha5615
@sandamuthurajapaksha5615 2 жыл бұрын
KALUU Is one of legend in Sri Lankan Cricket..❤️💪🇱🇰💪❤️
@gayanmitchel2068
@gayanmitchel2068 2 жыл бұрын
කලූ කරපු වැඩ මෙහෙම අදත් දකිද්දි දුකයි සතුටුයි එවගේ දේවල් වෙන කාටවත් කරන බැ කලූ
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
ලිට්ල් කලූ මොරටු පුත්‍රයා 😍😍😍😍
@lisarasanthisa8650
@lisarasanthisa8650 2 жыл бұрын
කලු වගෙ කෙනෙක් නැවත බිහි වෙවා !!
@dedu7762
@dedu7762 2 жыл бұрын
අනේ ඔව් අපේ අය කනවා බලන් ඉන්න බැ
@lisarasanthisa8650
@lisarasanthisa8650 2 жыл бұрын
@@dedu7762 තාම mach එක ඉවර නැ
@dedu7762
@dedu7762 2 жыл бұрын
ම්... බලන් ඉන්නවා අවසාන බලාපොරොත්තුවත් තියන් ♥️ බෝල් කරන අය තමා බලාපොරොත්තු ව
@lisarasanthisa8650
@lisarasanthisa8650 2 жыл бұрын
@@dedu7762 ඔව්
@priyantharanjith6373
@priyantharanjith6373 2 жыл бұрын
දැන් අපට වැඩි හරියක් බිහිවෙන්නේ බඩු කාරයොයි, කුඩු කාරයොයි
@tharindulbandara9648
@tharindulbandara9648 2 жыл бұрын
අන්තිම එක මරු නේ
@utech9339
@utech9339 2 жыл бұрын
අවසාන එක නම් පිස්සුවක් හොඳේ
@tharushasathsindu9601
@tharushasathsindu9601 2 жыл бұрын
1වෙනි එක තමා පට්ට ✔
@wijayakumara4434
@wijayakumara4434 2 жыл бұрын
Dan inna keeper's la wage katin wicket keeping karannathuwa molen cricket gahapu supiri cricket tharuwak... ada thiyana cricket wala aarambaka purogaaiyek... sadakaalika weereyek... ❤❤❤ 💪 💪
@s.k.dwanniarachchi787
@s.k.dwanniarachchi787 Жыл бұрын
It is Epic Tony Greig that described the thrill of the match always. We missed you sir. Rest in peace!
@nethushakumara7036
@nethushakumara7036 2 жыл бұрын
අන්තිම එක තමා මරැ 👍👍
@thenukasandeepa6660
@thenukasandeepa6660 2 жыл бұрын
Kalu patta vaddek
@Wdore5
@Wdore5 2 жыл бұрын
සුපිරි මචන් 1 කොමෙන්ට් එකක් දාගෙන යම් තරහ නැතුව
@bernardbastian5757
@bernardbastian5757 2 жыл бұрын
World number one wicket keeper. 🏏🇱🇰
@niroshanwickramaarachchi316
@niroshanwickramaarachchi316 3 ай бұрын
Prasanna Jayawardhana is the best
@sumithperera5903
@sumithperera5903 2 жыл бұрын
හන්ගලා ගහන හොරා..❤️❤️ තව එකක් තියෙනවා හන්ගලා බෝලෙ ඉල්ලන එකක් ..❤️❤️🙏🙏
@uniquenessnature4081
@uniquenessnature4081 Жыл бұрын
මේ ක්‍රිකට් බලන්න අපි වාසනාවන්ත උනා.❤
@naturecreature2127
@naturecreature2127 2 жыл бұрын
තමන්ගෙ තැන නවකයකුට දීලා රටේ ක්‍රිකට් ලොවම කත කරන තැනකට ගේන්න ඒ කැපකිරීම කරපු ක්‍රීඩකයෙක්. එහෙම කැපකිරීම් කරන අය වර්තමානයේ ඉදී කියලා හිතන්න අමාරුයි .
@Kelum1980
@Kelum1980 Жыл бұрын
තැන දුන්නා නෙමෙයි, ෆෝම් එකේ ඉන්න කාලෙම බලෙන් පොසිෂන් උදුරගෙන ගොන් කබ්බෙක්ව ගෙනාව ටීම් එකට, ඌ අරවින්දට කෙළලා බෝක්කු ඇරලා දෙවෙනි වර්ල්ඩ් කප් එකටත් කෙළියා, පස්සේ ඌ මොන තරම් පොරක් උනත් මටනම් වැඩක් නැහැ, මුසල බෝන් අගේන් කක්කුට්ටා...
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
​@@Kelum1980අනිවාර්යයෙන් ..මමත් එකගයි ඒ කතාවට
@dhanushkaranathunga5033
@dhanushkaranathunga5033 Жыл бұрын
​@@Kelum1980 අද ලෝකෙ අට කලූ ගැන කතා කරනව අඩුයි.. හැබැයි උබ කියන කක්කුට්ට අදටත් වර්ල්ඩ් ක්ලාස් බැටෙක් කියල කතා වෙනව
@Kelum1980
@Kelum1980 Жыл бұрын
@@dhanushkaranathunga5033 ඒක උනේ මාකටින් නිසා කියලා බුජ්ජියක් තියෙන උන් දන්නවා... කක්කුට්ටා කරපු හානිය බෝර්න් අගේන් බව් පැටවුන්ට පේන්නෙ නැති එක සාධාරණයි...
@user-sx8vj8pr5m
@user-sx8vj8pr5m 2 жыл бұрын
වැඩ්ඩෙක් තමයි අපේ කලූ
@rmlrathnayaka4270
@rmlrathnayaka4270 Жыл бұрын
96 මැච් ටික ලයිව් බලපු කොල්ලො තමයි අපි👍👌
@Harshi812
@Harshi812 2 жыл бұрын
වැඩ්ඩෙක් තමා♥♥♥♥♥
@priyaperera4787
@priyaperera4787 2 жыл бұрын
Balanna balanna àasayi..niyamayi little kalu...👏👏👍👍👌👌🙌🙌🌷🌷😙💪💪😃theruvan saranayi..🙏🙏
@Seminadamsara
@Seminadamsara 2 жыл бұрын
Kalu 😍
@shehankavishka909
@shehankavishka909 2 жыл бұрын
ඉක්කා අලුත් ලෝගෝ එකක් දාමූ ❤️❤️❤️
@chamilasuperkumari8691
@chamilasuperkumari8691 2 жыл бұрын
Kalu and sanga the best keeeper in the world ❤️❤️❤️❤️❤️
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
මේ සෙට් එකට හැමදාම ❤️❤️❤️❤️❤️
@thevindu_d14
@thevindu_d14 2 жыл бұрын
2:57 සුපිරිම එක❤️
@nethumthilakawardena469
@nethumthilakawardena469 2 жыл бұрын
අන්තිම එක තමයි මරු😹💔
@nimeshkumara7227
@nimeshkumara7227 2 жыл бұрын
හංගන් කඩන් එක😍
@navindugunasekara6704
@navindugunasekara6704 2 жыл бұрын
අන්තිම එක තමා මරුම 😂😂
@firozesameer5677
@firozesameer5677 Жыл бұрын
Fantastic music score which absolutely syncs with the dramatic and exciting events 👍
@sithumudara1434
@sithumudara1434 2 жыл бұрын
අන්තිම එකනම් පහරක්
@pradeephiru8331
@pradeephiru8331 2 жыл бұрын
නියමයි අයියේ❤️❤️
@sathsaravihanga4272
@sathsaravihanga4272 2 жыл бұрын
Niyamai kalu
@dragonyt5951
@dragonyt5951 2 жыл бұрын
එකාලේ අපේ දක්ශයෝ. කොහොමද වැඩ .
@viseekiy3971
@viseekiy3971 2 жыл бұрын
ලෝකයේ බිහිවූ විශිෂ්ටතම කීපර් කලූ.
@blackpanthers3397
@blackpanthers3397 2 жыл бұрын
අඩේ අන්තිම එක♥♥♥♥ කලූ....
@sujeewajayanath1015
@sujeewajayanath1015 2 жыл бұрын
මෙවගෙ තරගයක් බලන්නත් ආසයි
@isharamanamendra5356
@isharamanamendra5356 Жыл бұрын
Little Dynamite of the Sri Lanka Cricket 🧨 ❤🏏
@nirmalkavishka5600
@nirmalkavishka5600 2 жыл бұрын
1 වැනි එක තමා ගැම්ම🤟🤟🤟🤟
@dhanushkasenanayake6941
@dhanushkasenanayake6941 2 жыл бұрын
අන්තිම එක😌
@samiththaraka5189
@samiththaraka5189 2 жыл бұрын
Great kalu❤️❤️❤️
@slcric9792
@slcric9792 2 жыл бұрын
අම්මෝ පලවෙනි එක 🔥✌️
@dumindarathnayaka1254
@dumindarathnayaka1254 2 жыл бұрын
Ane yaluwa mawa subscribe karannakooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
@jvdotcomwithjanulajanuli9920
@jvdotcomwithjanulajanuli9920 Жыл бұрын
Respect😍❤️‍🔥
@mypet3601
@mypet3601 2 жыл бұрын
අන්තිම එක පට්ට
@user-xi7bl1gw4i
@user-xi7bl1gw4i 2 жыл бұрын
ශ්‍රීලන්කාවේ නිහතමනි කීපර් කලූකලූ 💖💖💖💖👍👍🤩🤩🤩💪💪
@aanandadavit4648
@aanandadavit4648 7 ай бұрын
ඒ වගෙ වැඩ්ඩො දැන් හොයන්නත් නෑ😂😂😂😂❤❤
@onaDeyakAduwata1
@onaDeyakAduwata1 2 жыл бұрын
Congratulations sub ලක්ෂයයි
@navodyaherath6044
@navodyaherath6044 2 жыл бұрын
Wow legend 🖤🔥
@mhdsharfan517
@mhdsharfan517 Ай бұрын
Stumpings vala Lassana balapangko e kale vunath❤️❤️
@lakshanchamod1208
@lakshanchamod1208 2 жыл бұрын
Old Gold 😍😍
@crickpro6865
@crickpro6865 2 жыл бұрын
ආදෙරෙයි කලූ 🥺
@upulupul3049
@upulupul3049 2 жыл бұрын
මම කියන්නේ මිනොද් ගෙ බැටින් හැදිවානම් සුපිරියි කිප් කෙනෙක්
@jetrider1367
@jetrider1367 2 жыл бұрын
😂😂😂
@sumedhajeewanthi4330
@sumedhajeewanthi4330 2 жыл бұрын
👍👍👍
@janiya6108
@janiya6108 2 жыл бұрын
Aniwaren
@hashandilhara4295
@hashandilhara4295 2 жыл бұрын
😂😂
@anurashantha2811
@anurashantha2811 2 жыл бұрын
Super players in 🇱🇰 ...🙏🙏🙏🙏🙏
@user-kc3gq1yi9m
@user-kc3gq1yi9m 2 жыл бұрын
1weni eka 😹❤
@onamakemakcooking7187
@onamakemakcooking7187 2 жыл бұрын
Niyamai 👍👍
@sameera2223
@sameera2223 2 жыл бұрын
😘Romesh Kaluwitharana💝
@shirangajayasekara8030
@shirangajayasekara8030 2 жыл бұрын
Greatest wicket keeper ever...
@sunilbasnayake7985
@sunilbasnayake7985 2 жыл бұрын
Sweet memories.
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
Kalu you are brilliant👏👏👏👏👏👏👏🙏🙏🙏
@arrowheartproductions
@arrowheartproductions 2 жыл бұрын
Legend 😍💖💪
@umhands1452
@umhands1452 2 жыл бұрын
Supiri gammak thama ape paththeth awith yanna
@asankaidea3891
@asankaidea3891 2 жыл бұрын
Ade anthim eka💓💓💓💓😂😂😂😂😂
@anakuma2781
@anakuma2781 3 ай бұрын
Never born like this cricketera again
@madushanka4173
@madushanka4173 2 жыл бұрын
Supiri😀😀🌹🔥
@aiyachannel6474
@aiyachannel6474 2 жыл бұрын
Patta
@srilanka1020
@srilanka1020 2 жыл бұрын
HI
@anujamilan3225
@anujamilan3225 2 жыл бұрын
අන්තිම එක.... 😂 කැරිම වැඩේ ඒක.... 😂 අරූට මරාගෙන මැරෙන්න හිතෙන්නැති ඕයි.... 😂
@harshasampath1091
@harshasampath1091 2 ай бұрын
Kalu නම් පට්ටම තමයි. ..❤❤❤❤❤❤
@sumedhajeewanthi4330
@sumedhajeewanthi4330 2 жыл бұрын
Super kalu
@neranjanabeykoon1642
@neranjanabeykoon1642 2 жыл бұрын
දැන් ඉන්න පඩංගුවො කොහෙද මේ වගේ...
@reeboksports1034
@reeboksports1034 2 жыл бұрын
ane aiye oyage silver play bouton eka gena video ekak karanna ko plz
@user-tt3mm5mt3s
@user-tt3mm5mt3s 7 ай бұрын
Kamathima.....❤❤
@sanjubro5574
@sanjubro5574 2 жыл бұрын
Good kalu boy
@sadewtv2435
@sadewtv2435 2 жыл бұрын
Sangakkara ta පස්සේ කැමතිම විකට් කීපර්
@charithapriyaekanayake8566
@charithapriyaekanayake8566 Жыл бұрын
high speed stumping - smart kalu
A pack of chips with a surprise 🤣😍❤️ #demariki
00:14
Demariki
Рет қаралды 36 МЛН
Купили айфон для собачки #shorts #iribaby
00:31
Countries Treat the Heart of Palestine #countryballs
00:13
CountryZ
Рет қаралды 27 МЛН
14 Cricket World Records in 11 Minutes
11:27
CricNow
Рет қаралды 540 М.
Thisara Perera's super chasing - Sri Lannka cricket - ikka slk
3:44
Upul Chandana Smashed to Windies Bowlers | Amazing POWER HITTING !
10:48
SL Cricket Space
Рет қаралды 149 М.
A pack of chips with a surprise 🤣😍❤️ #demariki
00:14
Demariki
Рет қаралды 36 МЛН