'සංගා තමයි හොඳම' - කළුවිතාරණ | 'Sangakkara is the best' - Kaluwitharana

  Рет қаралды 224,731

ThePapare․com

ThePapare․com

4 жыл бұрын

1990 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් රොමේෂ් කළුවිතාරණ තාක්ෂණයෙන් පරිපුන් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ දක්ෂ කඩුලු රකින්නෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 189කට හා ටෙස්ට් තරග 49කට ක්‍රීඩා කරමින් ලකුණු 14031ක් රැස්කරගත්ත කළුවිතාරණ තමන්ට පසුව ජාතික කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස පිටියට පැමිණි කුමාර් සංගක්කාරගැන පැවසුවේ මෙවැන්නක්.
මේ වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව මෙතැනින්: bit.ly/RomeshKaluwitharanaLegends
Subscribe now
✔️ kzbin.info...
#Legends #RomeshKaluwitharana #SLC

Пікірлер: 145
@lahirusarange2050
@lahirusarange2050 4 жыл бұрын
කීපර්ස්ලා එයි. ඒත් මේ වගේ හිතේ කහටක් නැති මහත්තුරු නං එන් නැති වෙයි. ඒකයි අපි හැමෝම කලූට මෙච්චර ආදරෙත් ❤️
@kavindukalhara889
@kavindukalhara889 3 күн бұрын
😂😂😂
@BarithaPalihawadana-sz7tc
@BarithaPalihawadana-sz7tc 19 сағат бұрын
Ammage reddak katha krnw meya🥲
@kasupdevendra9591
@kasupdevendra9591 4 жыл бұрын
ස්තුතියි... අපේ රට වෙනුවෙන් කළ හැමදේටම.. ඒ් වගේම අපේ ළමා කාලය සුන්දර කළාට.. ක්‍රිකට් බැලුවෙ කළු නිසා ඉස්සරත
@sumithkumara349
@sumithkumara349 4 жыл бұрын
කලු විතාරණ ඔබ රටට දුන් කීර්තිය අපි අගයකරනවා
@sanjeewasiriwardana8258
@sanjeewasiriwardana8258 3 жыл бұрын
මෙන්න මහත්තුරු ....නිහතමානී මහත්තුරු ..
@pushpakumara6729
@pushpakumara6729 Жыл бұрын
මට අමතක නොවන මතකය 1996 සෙමි එකේ ටෙන්ඩුල්කාගේ ස්ටප් එක
@supunjayaweera4407
@supunjayaweera4407 4 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙක්. කලූගෙ හොඳම කාලේදි වුනත් බැටින් ඇවරේජ්, බැට් කරන පොසිශන් එක වගේ දේවල් නොබලා රට වෙනුවෙන් සෙල්ලම් කරපු කෙනෙක්. ඒ දවස්වල කීපර්ස්ලාගෙ බැටින් එච්චර නැහැ, ස්පෙශලිස්ට් කීපර් පොසිශන් එක තිබ්බෙ හැබැයි කලුලා බය නැතුව ඕපනින් ගිහින් නෙලද්දි ඔය තත්වෙ වෙනස් වුනා. 96 ටීම් එකේ හිටපු නියම මහත්මයෙක්. තමන්ගෙ සේවය ටීම් එකට දීලා ඉවර වුනාම u 19 නැශනල් ටීම් එකට කෝචින් කරා තාමත් කරනවද මන්දා. ටීම් එකෙන් එලියට ගියාට පස්සෙ කාගෙන්වත් කුණු කතා අහගත්තෙ නැති නියම මිනිස්සු. ආදරෙයි ❤️
@dharmendraavinasinathan6180
@dharmendraavinasinathan6180 4 жыл бұрын
“ Sanath - Kalu “opening batting was one of sweet memories in Cricket.
@FirstTimeWatchingHorror
@FirstTimeWatchingHorror 4 жыл бұрын
කළු සහ රොෂාන් දෙන්නම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහාත්මා ගතිගුණ තියෙන දෙන්නෙක් ..
@ravichandra2705
@ravichandra2705 4 жыл бұрын
Including Mahela
@FirstTimeWatchingHorror
@FirstTimeWatchingHorror 4 жыл бұрын
@@ravichandra2705 Exactly
@nandunwijerathna5150
@nandunwijerathna5150 3 жыл бұрын
Aniwa. Num1 wicket keeper kenek ekkenek num1 fielder kenek ekkenek. E wagema mahathmagathi thiyena batsman kenek marvan. Eyalage kepaweem matha thama cricket idiriyata awe
@musicdude6939
@musicdude6939 4 жыл бұрын
Theres a lot to learn from "Kalu." He lost his place when Sanga came in. Still he appriciates Sanga for his tremendous performances. Respect "Kalu." Thank you for making our childhood beautiful.
@chamaramadushan5097
@chamaramadushan5097 4 жыл бұрын
මෙන්න නියම මහත්තුරු ක්‍රිකට් ක්‍රීඩාවේ
@nuwanisharaherath2243
@nuwanisharaherath2243 3 жыл бұрын
සෑහෙන්න ගරුකරනව මහත්තයෝ.....😍
@1246612466
@1246612466 4 жыл бұрын
පොඩි කාලේ මතක් වුනා ආදරෙයි කලු.
@rayanthonyjohnhuybertsz6735
@rayanthonyjohnhuybertsz6735 4 жыл бұрын
This is one of the gentlemen who did a great service for the country, thank you Sir.
@yohanj25
@yohanj25 11 ай бұрын
හිත හොද කොල්ලෙක Little Kalu මාර Smart player කෙනෙක් , අපිට තිබුනා permanent කඩුලු රකින්නේක් නැති එක එම අඩුම පිරිව්වේ Kalu එක අපිට අමතක නෑ, සනත් එක්ක ඒ දුන්න ආරම්බය තමයි අපිට ලෝක කුසලානය අරගෙන දුන්නේ Respect and Thank you Little Kalu
@sumithpriyadarshana4911
@sumithpriyadarshana4911 3 жыл бұрын
නිහතමානී අවංක චරිතයක් ආදරෙයි කලු ❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯
@jokiya1
@jokiya1 4 жыл бұрын
I met Kaluwitharana ayya at my work place in Australia. We had a small talk. One thing for sure. He is one of the humble people I've ever met. Very down to earth. I'm also from the same school as he was. It was a great experience for me to meet such a great but humble person.
@kennethwbedford9051
@kennethwbedford9051 4 жыл бұрын
Kalu & Sanga both will be remembered as championship. Amazing sportsmenship
@charanguru2367
@charanguru2367 4 жыл бұрын
Pinch hitting got respect due to the great opening pair - Kalu & Jaya - Respect from INDIA
@jayanathhermanpn6808
@jayanathhermanpn6808 4 жыл бұрын
To add more..pinch hitting was always in the cricket since it started. .but Kalu and Sana were doing it consistently and firmly .they proved that there were many baseball techniques within cricket as well...Cricket never forget these two batsmen..they are real legends in cricket
@sounakghosh3523
@sounakghosh3523 4 жыл бұрын
KALUWITHARANA did the supportive role, the entire hitting were done by JAYASURIYA. Please check KALUWITHARANA's strike rate.
@undamatlaraju3922
@undamatlaraju3922 Жыл бұрын
అవును సోదరా (from Telugu Andhra Pradesh India)🇮🇳
@kaliselvikaliselvi7717
@kaliselvikaliselvi7717 4 жыл бұрын
I LOVE KALUVITHARANA SIR.
@travisfox9939
@travisfox9939 Жыл бұрын
Kalu ur are hero always ❤️
@jeewaka59
@jeewaka59 Жыл бұрын
ලොවක් ආදරය කල ලිට්ල්කලූ❤️❤️❤️. කලූ සහ සනත් කල වික්‍රමය තමයි අදටත් ක්‍රිකට් මැච් වල අදත් පවතින්නේ.....ටී 20 සහ එක්දින.... අර්ජුන තමයි අපේ ක්‍රිකට් වසන්තයේ පුරෝගාමියා.....අර්ජුන දාපු අඩිතාලම නොවන්නට අපේ ක්‍රිකට් යන එනම් නැතිවී ගොඩක් කල්.....
@nilushk
@nilushk 4 жыл бұрын
Best wicket keeper so far Sri Lanka ever produce
@albunperera1055
@albunperera1055 4 жыл бұрын
We were lucky to witness the school feliciation given to him wen he became so famous in his cricket.. After 96 world cup win. he was living n I think still... Next to the school...
@mohammadrifty1428
@mohammadrifty1428 Жыл бұрын
Kalu good person respect from Saudi arab
@shanmobile9750
@shanmobile9750 4 жыл бұрын
Little කළු❤
@b4you989
@b4you989 4 жыл бұрын
Don’t underestimate yourself. You were brilliant than so called legends today. You never thought about your position or batting average. You just payed for country. We were lucky to have players like you in 1996. That’s why we won the World Cup in 1996.
@johnkatz1665
@johnkatz1665 4 жыл бұрын
BestGifts 4you amen
@user-jn9rj7km9o
@user-jn9rj7km9o 4 жыл бұрын
if youre referring to Sanga as legends keep in mind he has a better strike rate as well...if the s.r. is low you could say that he played to uplift his average but nah he has a better s.r. than Kalu in ODis as well not just an avg twice as much as his....but when you consider wicket keeping skills Kalu was faster in stumpings , Sanga was better in catches those 2 are the best wicket keepers SL has ever produced
@timetravelwithravinath9523
@timetravelwithravinath9523 2 жыл бұрын
Difference between you and Kalu is apparent through your comment. He didn’t underestimate himself. He did a correct estimation so that the team would benefit in the LT. Because of that decision he made, SL produced the greatest test batsmen of our generation.
@krishangunaratne5001
@krishangunaratne5001 Жыл бұрын
​@@user-jn9rj7km9oincluding Prasanna Jayawardena also one of the best sanga once told that he learned a lot from Prasanna and kalu . Prasanna was technically perfect wicket keeper iv heard so many people said that ,he was a really good wicket keeper and decent batter as well.
@Max-dv2vk
@Max-dv2vk 3 жыл бұрын
කලූ අයියා මාර හොද කෙනෙක්
@shifankps
@shifankps 4 жыл бұрын
Kallu aiyaaa ur gr8 we miss u legend
@dimuthumilano2656
@dimuthumilano2656 4 жыл бұрын
Kalu my ever time favorite SL cricketer ❤
@lasanthaindunil6350
@lasanthaindunil6350 3 жыл бұрын
adarai kalu u and ur company made us childhood happy lot more dalada samidhu pihitai kalu
@undamatlaraju3922
@undamatlaraju3922 Жыл бұрын
1996 ప్రపంచ కప్ క్రికెట్ ను మేము మర్చిపోలేము. క్రీకెట్ ను tv లో చూడడం అప్పుడే మొదలు మా తరానికి. అప్పుడు నేను 8 వ తరగతిలో ఉన్నాను. వన్డే ల్లో మొదటి 15 ఓవర్స్ లో భారీ షాట్స్ ఆడటం జయసూర్య, కలువితరణ ల తోనే మొదలు అయ్యింది(from Telugu Andhra Pradesh India)
@aaronsubasinghe476
@aaronsubasinghe476 4 жыл бұрын
අපෙ කලුවා ❤️❤️
@indikasuranga7436
@indikasuranga7436 4 жыл бұрын
එල අපේ කලුවා එල
@jeffbarnes2707
@jeffbarnes2707 4 жыл бұрын
Ape kaluwithara mama podi kale cricket balanakota deepu gamma I will never forget !!!! ❤️kalu
@memelanka855
@memelanka855 4 жыл бұрын
Sanga is the best batsmen. What a gentlemen.
@basithking1
@basithking1 4 жыл бұрын
One of a best keeper I love most. Kalu😘
@9thgem
@9thgem 10 ай бұрын
Little kalu. Lots of love from Peshawar Pakistan 🇵🇰
@gogochami4218
@gogochami4218 4 жыл бұрын
Little Kalu...love u..
@jkmalify
@jkmalify 4 жыл бұрын
Where ever you go people respect you.
@anutheepan
@anutheepan 4 жыл бұрын
When you left it was so difficut for us to accept your replacemets but Fortunately we got Sangakkara.
@akiladesilva7422
@akiladesilva7422 4 жыл бұрын
Yes well in the end it was for the betterment of the team
@sasankakasun
@sasankakasun 4 жыл бұрын
Kaluu❤️❤️
@krishanefernando3591
@krishanefernando3591 4 жыл бұрын
Kalu 💚⚪️💛
@mayurankumar4130
@mayurankumar4130 4 жыл бұрын
Miss Kaluwitharana loads, those cheeky stumpings, the brilliant pull and hook shots even in Australian conditions and the cavalier way in which he played pace bowling. I always felt that he never fully realized his batting potential, his average does no justice to his natural talent with the bat.
@banukadananjaya583
@banukadananjaya583 2 күн бұрын
කලුවිතාරන මැතිතුමනි කුසල් මෙන්ඩිස් ගෙන් පසු ආසම ක්‍රීඩකයා ඔබය්
@lasanthaperera39
@lasanthaperera39 4 жыл бұрын
මොනව උනත් 2003 වල්ඩ් කප් එකට කලූට සෙල්ලම් කරන්න තිබ්බ 😪😪😪😪
@kasunviraj6676
@kasunviraj6676 4 жыл бұрын
ආදරෙයි කලු...
@kiranpgangadharan6750
@kiranpgangadharan6750 2 жыл бұрын
Love from india to this man. A perfect man suited for t20 cricket. Salute legend
@vijithaverybeautifulilovet5213
@vijithaverybeautifulilovet5213 4 жыл бұрын
asama kolla kaluva 💖💖💖
@sltiktok4507
@sltiktok4507 3 жыл бұрын
Little kalu....😍😍😍🇱🇰
@manjulapradeep4938
@manjulapradeep4938 4 жыл бұрын
ආදරෙයි කලූ...
@prabathjayaweera1318
@prabathjayaweera1318 4 жыл бұрын
great Think
@Budumaga-
@Budumaga- 2 күн бұрын
රටට අභිමානවත් පුත්තු ❤
@user-cr5lu7od3z
@user-cr5lu7od3z 10 күн бұрын
මාරයි
@vinodangopi6355
@vinodangopi6355 4 жыл бұрын
2003 world cup ekkan Ina thibunu mihiha oya kulu good bat man
@sureshdeepal9042
@sureshdeepal9042 Жыл бұрын
One of great gentleman who thought of the country prior to him.
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
Niyamai kalu oyanam lankawata awankawa sewaya kala kiyanan puluwan wachana walin
@kasundilshan3919
@kasundilshan3919 4 жыл бұрын
little kalu
@Siva3rdeye
@Siva3rdeye 2 жыл бұрын
96 WCUP, we just went to watch the match in Caribbean restaurant. There were tons of Indian fans and few Lankans fans in the restaurant. 1st India batted and we were watching quietly. Lanka stated batting and 1st time we were watching you and Sanath batting. What a fun we had. You are always our best. Good luck Kalu.
@krishangunaratne5001
@krishangunaratne5001 Жыл бұрын
Favorite wicket keeper Legend Romesh kaluwitharana
@albunperera1055
@albunperera1055 4 жыл бұрын
See the humbleness of him...gives credit to the sanga...even sanga may have been a reason to impact Kalu loosing his position... Of course performance is the key though... No hatred.. Instead factfully analysed n judges the two...
@thusharathushar6282
@thusharathushar6282 4 жыл бұрын
මහත්මා ගුනය අතින් විතරක් නෙවෙයි පටිට කයිරාටික හොදම කිපර් අපෙ කලුවා
@shalikaindrajith1262
@shalikaindrajith1262 7 ай бұрын
But my favorite... Still KALU.. ❤️
@magesindu
@magesindu 4 жыл бұрын
Kalu You started the carrier as one of the worst wicketkeepers. I could still remember the first test.... The runs you gave to the opponent. Great you ended as the best in the world. What matters is the end, not the beginning. I always admire you . God bless you.
@anilanjunawijesinghe7337
@anilanjunawijesinghe7337 4 жыл бұрын
Keeping avl lu ne ee kale...battinguth tibba nisa tama chance eka labila tiyenne...passenam itin aye katha na..world no 1...
@magesindu
@magesindu 4 жыл бұрын
@@anilanjunawijesinghe7337 👍
@user-jn9rj7km9o
@user-jn9rj7km9o 4 жыл бұрын
Props to Duleep mendis hes the one who promoted Kalu as an opener hoping he'll gain the confidence for Wicket keeping and he became one of the best 🔥
@Mohamed_Arshad
@Mohamed_Arshad 4 жыл бұрын
sanga🥰😎
@slnd4824
@slnd4824 4 жыл бұрын
කීපින් සන්ගට දීල පිතිකරුවෙක් විදිහට තව කාලයක් ගහන්න තිබ්බ කලූට අපරාදෙ,
@faihaanfaizal4864
@faihaanfaizal4864 4 жыл бұрын
A true Buddhist gentlemen very hard to find now in that community
@nnelectricalsandengineerin7274
@nnelectricalsandengineerin7274 Жыл бұрын
ඉක්මන් උනා වැඩී කලූ.
@sri1987100
@sri1987100 4 жыл бұрын
Little Dynamite ❤
@chathushkaperera9057
@chathushkaperera9057 Жыл бұрын
Adarei kaluuuu
@susodiniheva3844
@susodiniheva3844 3 жыл бұрын
Best wicket keeper. He can give the best advice to present wicket keepers. Pl get help from him
@chamilmax2042
@chamilmax2042 10 ай бұрын
එකෙන්ම රෙස්පට්
@DiveHive
@DiveHive 8 күн бұрын
Sanga says Kalu was the best. Kalu says the other way around. Legends for reasons. අද ඉන්න ලොන්තයෙක්ගෙන් ඇහුවොත් මම තමයි හොඳම. Tendulkar's stump in the Semis in 1996 lottery bought our way to finals. I could still remember Tony's commentary " *This could be the beginning of a slide* " and it was....
@sanjuriza601
@sanjuriza601 4 жыл бұрын
කලූ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@manjularanaweera793
@manjularanaweera793 3 жыл бұрын
💗💗💗💗💗
@since90lanka47
@since90lanka47 Жыл бұрын
Still miss you kalu 😥
@themask4365
@themask4365 8 ай бұрын
Aderema kollek❤️
@rajgsrinivas
@rajgsrinivas 3 жыл бұрын
Little Kalu. Name given by Tony together with Sanath demolished and finished careers of few bowlers
@nilanjannila8487
@nilanjannila8487 2 жыл бұрын
sir❤
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie Жыл бұрын
කළු .😍
@thisumamarasinghe8171
@thisumamarasinghe8171 10 ай бұрын
❤❤❤❤
@sameerachathuranga8278
@sameerachathuranga8278 4 жыл бұрын
Kalu short & suweet
@MILLION-ky7kl
@MILLION-ky7kl 4 жыл бұрын
South Africa andsri Lanka t tewenty macth today
@aselamadusanka2874
@aselamadusanka2874 Жыл бұрын
Kalu,sanga dennama akawage.
@udithasampath9123
@udithasampath9123 2 жыл бұрын
සංග කව්ද? කලු ගොඩක් දේ වෙනස් කල සුපිරි දක්ෂයෙක් , මෙ දෙන්න එකම කන්ඩාය මේ සිටිය යුතු දෙන්නෙක්, තෙරුම් නොගත් අැත්ත 😂
@geethanjanamihiranga3992
@geethanjanamihiranga3992 2 жыл бұрын
මු කබ්බෙක් යකො සන්ගා එක්ක කවුද බන්
@gaminganji
@gaminganji Жыл бұрын
Ane bn ubala danna cricekt kata vahn idpalla bn vihiuvk venna epa 😂
@chamindukavishan3788
@chamindukavishan3788 5 ай бұрын
1 Ms Dhoni 2 Kumar Sangakkara 3 Romesh Kaluwitharana
@slsingingbattle2093
@slsingingbattle2093 4 жыл бұрын
Gentlemen
@sasankakasun
@sasankakasun 6 ай бұрын
සංගා ටීම් එකට එනකොට කලූගේ place එකට replace වෙනවා කියලා ලංකාවේ cricket fansලා සංගට බැන්නා. කලූම කියනවා සංගා හොදයි කියලා♥️
@kirthishnathali272
@kirthishnathali272 4 жыл бұрын
Oya thamay mawa mach pissek kare
@ajeeah6274
@ajeeah6274 4 жыл бұрын
Hi little kalu
@roshank5493
@roshank5493 2 жыл бұрын
2003 world cup gahalamaai retire wenna tibuney Ehema wunnaaang api dinum eda world cup ekaa Sanga aluth world cup ekata Miss kala symonds ge stump ekak hari tip catch ekak Ekaaa alluwang api dinum Oya hitiyang eda
@seelbadwachgard7200
@seelbadwachgard7200 3 жыл бұрын
Kalu
@anuarakumara5658
@anuarakumara5658 4 жыл бұрын
Hodama replacement eka Kare kalu vitarai..
@lahiruasanga29
@lahiruasanga29 4 жыл бұрын
Kalu is the greatest keeper than sanga.
@user-jn9rj7km9o
@user-jn9rj7km9o 4 жыл бұрын
Nah you cant say that....those are 2 types of wicket keepers....Sanga was better in catching Kalu was faster in stumpings
@samankumara7816
@samankumara7816 2 сағат бұрын
sanga 1 kulu 2
@lalithka1805
@lalithka1805 Жыл бұрын
I remember when you appeared in Australia prior to 96 WC, you were an unknown quantity. You surprised all cricket fans in Australia with your batting prowess. I still remember how you smashed the fearsome bowlers in the caliber of Ambrose, Mc Grath etc... even the bowlers them selves could not believe how they were treated with contempt
@danu5748
@danu5748 3 жыл бұрын
Sanga hodai eth salli walata kadarai mama kamathi sanga thawath ratata gahanna one eya ain wela wena ratawala සල්ලිවලට gahanawa
@gayanilakshikagayani1541
@gayanilakshikagayani1541 4 жыл бұрын
Hiiii
@oneasiaworld4609
@oneasiaworld4609 Жыл бұрын
කලූ
@ruwanwlr9388
@ruwanwlr9388 4 жыл бұрын
Sanga gana kiyanawata Pohottuwo kamathi naa kalu!
@nandunwijerathna5150
@nandunwijerathna5150 3 жыл бұрын
Matches, special technology nisa sanga weddek unata seemitha pahasukam yatathe kaluwa pennapu weda sangata loweth be. Sanga apu kaale kaluge 50%k wath ne.
@mayakaduwa1053
@mayakaduwa1053 4 жыл бұрын
Santa hodai kema bima. Wikunnanna
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 56 МЛН
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 50 МЛН
Они убрались очень быстро!
00:40
Аришнев
Рет қаралды 3,6 МЛН
A pack of chips with a surprise 🤣😍❤️ #demariki
00:14
Demariki
Рет қаралды 51 МЛН
Два клоуна НАРВАЛИСЬ на легенду спорта! #shorts
0:55
КАПА ВЫЛЕТЕЛА
Рет қаралды 1,3 МЛН
😂😂😂
0:38
MUXASTIC FOOTBALL
Рет қаралды 1,3 МЛН
Vero sispectes Moment
0:14
⛩️EX ELIO⛩️
Рет қаралды 2,8 МЛН
Его невозможно остановить... 🤯 #shorts
0:55
CHALLENGE FOOT ⚽️🌹
1:01
Tonyczh
Рет қаралды 39 МЛН