Digu Desa Dutuwama - Official Video

  Рет қаралды 634,738

Romesh Sugathapala

Romesh Sugathapala

Күн бұрын

Пікірлер: 803
@HimanshaJithmi-eb4bq
@HimanshaJithmi-eb4bq 9 ай бұрын
අහම්බෙන් දැකල බැලුවෙ අම්මෝ භීශනයක් උනා මේක ආව මුල් කාලේ 😂 බූට් සින්දු වල මූලාරම්භය මේක තමයි හැබැයි මාර ලස්සනයි අදටත් අහනව ආසාවෙන් ❤ අතරමග යන වොයිස් කෑලි වලට නම් දැන් හිනා යනව 😪
@sakunthathuththiripitiya1459
@sakunthathuththiripitiya1459 8 ай бұрын
ඒ දවස් වල පිස්සුවෙන් අහපු සිංදු තමා😄. 2024ත් අහනව❤
@Yellow7498
@Yellow7498 8 ай бұрын
@sldmusict
@sldmusict 8 ай бұрын
Heshan Nisa thamai 2024 th ahanne🤣🤣🤣
@pabalukumari8614
@pabalukumari8614 2 жыл бұрын
මම o/l කරන කාලේ සින්දුව රිලිස් කරද්දි... දැන් මම වෘත්තීයෙන් නර්ස් කෙනෙක්... තාමත් මේ සින්දු අහනවා එච්චර ට ලස්සනයි... i like songs.. and very nice.. congratulations ... 2022ලස්සන සොන්ග් එකක් කරන්න අයියා... ..✋
@anuhasmayantha17
@anuhasmayantha17 Жыл бұрын
Hi 🤗❤️
@Shake_Well_Before_Use
@Shake_Well_Before_Use Жыл бұрын
Parana sindu set eka amuthuma joliyak thiyenne. Patta mathaka godak enne me set eka indala hitala aheddi
@wijayanthakumara5512
@wijayanthakumara5512 Жыл бұрын
ඉතින් බලන්න්කෝ සින්දුවට සෑහෙන්න වයසයිනේ
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
අපි ශිශ්‍යත්වෙ කාලෙ 2 3නෙ කාලෙ දැන් Al
@Mintpepe
@Mintpepe 8 ай бұрын
After Heshan..😂😂❤️
@WasanaWasana-cw2kq
@WasanaWasana-cw2kq 8 ай бұрын
😂❤
@TLDcreations
@TLDcreations 8 ай бұрын
හේෂාන් ඩොකාගේ video එක බලලා අපූ අය තවත් සිටීද 🙄
@see-rufuf
@see-rufuf 8 ай бұрын
😂adoo siravatama😢
@RisinduRansen
@RisinduRansen 8 ай бұрын
ado ado😂
@navodyarathnayaka7408
@navodyarathnayaka7408 8 ай бұрын
😂❤
@defg2697
@defg2697 8 ай бұрын
Ado mn 😂❤
@subhashiniperera5364
@subhashiniperera5364 8 ай бұрын
Yepy
@__Nyx_Official__
@__Nyx_Official__ Жыл бұрын
2024දීත් කව්ද මේ සින්දුව අහන්න මේ පැත්තට ආවේ???
@SithumiAkarsha-qh3ts
@SithumiAkarsha-qh3ts Жыл бұрын
MN😁
@rashinishanika2869
@rashinishanika2869 Жыл бұрын
Apiiii🥺❤️
@MohammedAnshaf-w2d
@MohammedAnshaf-w2d Жыл бұрын
🤚
@dushandushan-Tv
@dushandushan-Tv Жыл бұрын
Mama😢❤
@manojrukshan1451
@manojrukshan1451 Жыл бұрын
Innwa ❤❤🥺
@anjukariyawasam7425
@anjukariyawasam7425 Жыл бұрын
රොමේශ්ගෙ මේ සිංදුව release උන දවසේ අවුරුදු 3ක් විතර මේකම ඇහුවා.. ඒ මගෙ පළවෙනි ආදරේ නැති උන කාලේ. ඊට පස්සෙ අහද්දි අද ආයෙම ඒ මතක අලුත් උනා.. කියන්න ඕනි උනේ එයා දැන් වෙන රටක වයිෆ් එක්ක සතුටින්.. ඒත් මං වෙන රටක තාම තනියෙන්.. 😊 2023..
@RomeshOnline
@RomeshOnline 9 ай бұрын
❤️
@pwhyzoo4163
@pwhyzoo4163 2 жыл бұрын
මේ සිංදුව ලස්සනයි❤️. Iraj, Ranindu, Centrigatz, B&S 2004-2010 කාලේ තිබ්බ වගේ ලස්සන සිංදු වෙනුවට අහන් ඉන්න අමාරු බූට් සිංදු බුරුතු පිටින් එන්න ගත්තෙත් මේකෙන් පස්සෙම තමයි 🥲
@kavindanadeesh5335
@kavindanadeesh5335 Жыл бұрын
මල් සිංදු වලට මුල🙂 දිගු දෑස ඔබ තරම් ඒත් මේවා වෙනම ලෝකයක්❤️
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 2 жыл бұрын
2022 🥺 මේක මගෙ තාත්තගෙ ආසම සිංදුව 🥺🙏 ඒත් තාත්තා අද ජීවතුන් අතර නෑ... 🥺❤️
@aththasmohomed16
@aththasmohomed16 Жыл бұрын
Ane 😥
@Himansa_Viduth
@Himansa_Viduth Жыл бұрын
Rest in peace 😔
@CGRCOOL
@CGRCOOL 5 ай бұрын
Likes ගන්න බොරු කියන්න එපා.. කාවද රවට්ටන්නේ?
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 5 ай бұрын
@@CGRCOOL 😹 oya dnnwd attad borud kiyl😌
@chaniinotes6822
@chaniinotes6822 2 жыл бұрын
ඒ දවස් වල පිස්සුවෙන් අහපු සිංදු තමා😄. 2022ත් අහනව❤️
@parkmihisarani8749
@parkmihisarani8749 2 жыл бұрын
ඇහුවා...💖😙
@tharanamax2923
@tharanamax2923 2 жыл бұрын
uba pissekda
@Gimhanmihiranga22
@Gimhanmihiranga22 2 жыл бұрын
@@tharanamax2923 😂💔
@GimhanudhayangaKumara-ju9bm
@GimhanudhayangaKumara-ju9bm Жыл бұрын
@@tharanamax2923 puka sududa 😂😙
@MoonStudio-o1b
@MoonStudio-o1b 8 ай бұрын
Anyone after heshan 🙂✋
@awwabcassim8845
@awwabcassim8845 2 ай бұрын
Me😢
@INDU3-xd8kf
@INDU3-xd8kf Ай бұрын
දිගු දෑස දුටුවාම හැගෙනවා පෙර සේම උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතකද බිද දමා මගේ සිහිනේ ඇයිද ඔබ හැන්ගෙන්නේ මට දෙන්න මගේ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ දිගු දෑස දුටුවාම හැගෙනවා පෙර සේම උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතකද රෑ දිවා හිත පුර ඇවිලිලා මේ ගින්න තරු පවා හඩනවා ඔබට නෑ තෙරෙන්නේ හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ මට දෙන්න මගේ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ දිගු දෑස දුටුවාම හැගෙනවා පෙර සේම උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතකද පෙර එදා හමුවෙලා වේලුනු හැටි මුදු පහසේ පෙනෙනවා දකිනවා නිහඬ රෑ දුර අහසේ දුරම මිස ලඟ නැතිද අහනවා නෙතු මාගේ කවදා ද ඔබ එන්නේ නැතුවා ද හමුවන්නේ දිගු දෑස දුටුවාම හැගෙනවා පෙර සේම උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතකද 😊❤
@azamizmy5817
@azamizmy5817 Жыл бұрын
බූට් සින්දුවල ආගමනය හැබැයි බලපන් ඒ සින්දුවේ ලස්සන♥️
@deepchills2464
@deepchills2464 2 жыл бұрын
ඒ කාලෙ අකිල මාර ගති 💕
@මැඩම්චම්පා
@මැඩම්චම්පා 2 жыл бұрын
දනුද්දර එක්ක මොකක් හරි agreement එකක් තිලා තිනො එක දිගට එයාව අරන් තින්නේ විඩියො වලට
@sllivebeat
@sllivebeat 2 жыл бұрын
ලංකාවේ සිංදු වල turning point එකක්❤️‍🔥 දන්නෝ දනිති ✌️
@madushankhacharith9139
@madushankhacharith9139 2 жыл бұрын
ගැනුන්ට වඳින ගීත වල මූලාරංභය
@lahirurukshan5509
@lahirurukshan5509 2 жыл бұрын
😂😂
@tophitsstudio2205
@tophitsstudio2205 Жыл бұрын
මල් සිංදුවල ආරම්භය 😂💔
@chirathdewmith3451
@chirathdewmith3451 Жыл бұрын
eeya mal sindu😂😂
@wshama923
@wshama923 Жыл бұрын
Aniwa
@aloneboynew7877
@aloneboynew7877 8 ай бұрын
ඒ දවස් වල පිස්සුවෙන් අහපු සිංදු තමා😄. 2024 අහනව❤ Dan 10 Years
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 7 ай бұрын
අහම්බෙන් වගේ ආයෙමත් අමතක උන සින්දුවක් මතක් උනා ඉතින් කමෙන්ට් එකක් දාන්න හිතුනා "2024 ❤❤❤❤
@chamij6174
@chamij6174 2 жыл бұрын
2022 anyone??? 🙌
@p.kumarip.kumari2469
@p.kumarip.kumari2469 2 жыл бұрын
Yes 2022 peoples 😊
@nuwanrashirupasinghe5844
@nuwanrashirupasinghe5844 2 жыл бұрын
Me
@freeanimals3479
@freeanimals3479 2 жыл бұрын
2022 /08/03
@vikkasl6854
@vikkasl6854 2 жыл бұрын
🤩🤩
@IAmSheShorts
@IAmSheShorts 2 жыл бұрын
Me 😍🥰
@thaweeshadilini6312
@thaweeshadilini6312 9 күн бұрын
Meka mulinma ahapu kale jiwite prashna kiyanne monada kiyalawath danne neti satutin nidahase hitapu kale..meka ada ayema aheddi a athitaya apahu matak una…❤❤
@xx__miqu__xx3812
@xx__miqu__xx3812 2 жыл бұрын
Love එකක් නැති මට නැති උන love එකක් ගැන පට්ට දුකක් ආවා මේ සින්දුව අහද්දි. 😭😭😭😭😭
@fluoxatineteeth
@fluoxatineteeth 9 ай бұрын
මේක දාපු දා ඉදන් තමයි ඉන්ඩස්ට්‍රියටම හෙන ගැහුවෙ
@kavindumihiranga755
@kavindumihiranga755 2 жыл бұрын
මේ සින්දු අහද්දි පොඩිකාලේ මතක් වෙනවා😔😔❤️
@haseebahaseeba4518
@haseebahaseeba4518 Жыл бұрын
මටත් බ්න්
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 Жыл бұрын
එතකොට මම 10 වසරේ
@malakamadhushanka4536
@malakamadhushanka4536 Жыл бұрын
මේක යනකොට මම 1 වසරේ හිටියේ 😅
@muhammadhmukarram001
@muhammadhmukarram001 Жыл бұрын
💯💯💯💯
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 Жыл бұрын
ම්ම්
@AviyasONEGraphics
@AviyasONEGraphics 2 жыл бұрын
චූටි කාලෙ අහපු සිංදු🙆🏻‍♂️😍😁
@deepchills2464
@deepchills2464 2 жыл бұрын
2022 🥺💕 ඉස්කෝලේ පවා බජව් දාපු සින්දු මේවා 🥺
@Madushamadu-v1e
@Madushamadu-v1e 7 ай бұрын
Akila ayyagei sheril akkigi 2024 rehearsal video eka blala apahu balanna awa❤️❤️‍🩹
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
music.apple.com/lk/album/digudasa/1508101415?i=1508101479
@chathuwa2006
@chathuwa2006 2 жыл бұрын
කොච්චර පරාණ උනත් මේ සිංදු patta ලස්සනයි 💓😇
@dwcreations689
@dwcreations689 2 жыл бұрын
දම්සාරී කියන කෑල්ල අහන්න ආයෙත් ඇහුව😹😹
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
ඒක අහල දුක මූඩ් එක ගියා 😂❤️❤️
@mhmd_musharraf8240
@mhmd_musharraf8240 10 ай бұрын
....Lyrics.... දිගු දෑස දුටුවාම... හැඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව.. ඔය හිතට අමතකද.. බිඳ දමා මගෙ සිහිනේ.. ඇයිද ඔබ හැංගෙන්නේ.. මට දෙන්න මගෙ සිහිනේ.. ළඟ ඉන්න පෙර වාගේ.. දිගු දෑස දුටුවාම.. හැඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව.. ඔය හිතට අමතකද.. රැ දිවා.. හිත පුරා.. ඇවිලිලා මේ ගින්න.. තරු පවා.. හඬනවා.. ඔබට නෑ තේරෙන්නේ. . හිතට හිත.. හිමි නැතිද.. අහනවා හිත මාගේ.. මට දෙන්න මගෙ සිහිනේ.. ළඟ ඉන්න පෙර වාගේ.. දිගු දෑස දුටුවාම.. හැඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව.. ඔය හිතට අමතකද.. පෙර එදා.. හමුවෙලා.. වෙළුණු හැටි මුදු පහසේ.. පෙනෙනවා.. දකිනවා.. නිහඬ රෑ දුර අහසේ.. දුරම මිස.. ළඟ නැතිද.. අහනවා නෙතු මාගේ.. කවදාද ඔබ එන්නේ.. නැතුවාද හමුවන්නේ.. දිගු දෑස දුටුවාම.. හැඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව.. ඔය හිතට අමතකද.. දිගු දෑස දුටුවාම.. නනන නනා.. නනනා.. නන නා.. නා.. නා.. නනා.. නනා... Written By :- Nandana Wickramage
@nipunanawodya6
@nipunanawodya6 2 жыл бұрын
මාර විදිහට හිතට දැනුනු සින්දුවක් ❤️❤️
@vajiraperera545
@vajiraperera545 9 ай бұрын
බුට් සින්දුවල පෙරගමන් කරුවා😂❤
@a.fernando4578
@a.fernando4578 Жыл бұрын
ඉස්කෝලෙ යද්දි මේ සිංදුව ආවේ. කවුද දන්නෙ මේකෙ වෙන දේම මටත් සිද්ධ වෙනවා කියලා 🥺
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
Same🥺💔
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 Жыл бұрын
මේ කාලේ ශෙරිල් කියන්නේ පිස්සුවක් ❤
@shan284shan
@shan284shan 8 ай бұрын
Anyone after heshan’s video 😂❤
@kaushalsathsara6930
@kaushalsathsara6930 11 ай бұрын
Cri Wada krnn ep mahasen
@wathilarashmika2861
@wathilarashmika2861 11 ай бұрын
🤣
@tiraldesilva4164
@tiraldesilva4164 2 жыл бұрын
අපේ ජීවිත වලට මෙහෙම වෙන්න දෙන්න එපා V❤️.. Magen yanna epa...
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
දිගු දෑස දුටුවාම - ඇඩෙනවා තනි ඇහැට
@naweenrajapakshe3058
@naweenrajapakshe3058 Жыл бұрын
අදටත් එන හැම කොල්ලො අඩන බූට් සිංදුවකටම වගේ දාන එකම බීට් එක ආපු මුල්ම සින්දුව Turning point එකක් තමා ඉතිං සෙට් නැති උනත් 🤌🏿
@dillakmal871
@dillakmal871 Жыл бұрын
අනේ වචනයක් හරි කතා කරන්නකෝ පවන් ප්ලීස් ඔයාට මට වඩා හැමඅතින්ම හොද girl කෙනෙක් ලැබෙයි අපිට අපිව අයිති නෑ පවන් අඩුමතරමේ මට මාවවත් අයිති නෑ තවත් මං ඔයාගෙ ජීවිතේට ලං උනොත් ඒක මට ආත්ම ගානකටවත් ගෙවාගන්න බැරි පවක් වේවි පවන් අනේ මට සමා වෙන්න මම යනව ......ආයෙත් කවදාවත්ම මං ඔයාගෙ ජීවිතේට එන්නෑ... කිසිම දෙයක් කිසිම දවසක අමතක වෙන්නෑ... මාව විශ්වාස කරන්න රත්තරන් ... ⚡කරුනා කරල පවන් ගැන ඔයාගෙ හිතේ තියෙන අදහස අත් ඇරගන්න අනේ ඔච්චර මට ආදරේ කරනෙපා පවන් කවද හරි මට ඔයාව නැති උනොත් මට ඒක දරාගන්න බැරි වේවි 🚗😭 අනේ පවන් දැන් ගෙදරයන්න පවන් අනේ ප්ලීස් පවන් දැන් ගොඩක් රෑවෙලා අපි හෙට උදේට කතා කරමු උබ ප්ලෑන් කරනකොට පෙරහැර ගිහින් පෙරහැර බලන්න ආපු උන් ගෙදරත් ගිහින් 😒 අනේ කවදාවත් මාව තනි කරන්නෙපා පවන් මාව මැරෙයි .. මතක තියාගන්න පවන් මං මහසෙන් විජේවර්ධනගෙ දුව කියල.😡 දම් සාරී...........😭😭😢 ඔව්ව මහ පවුසිද්දවෙන වැඩ මහසෙන් .. දරුවො වෙනුවෙන් ජීවිතේට නොකරපු දේ උනත් කරන්න වෙනව රනේ.. 🚓🚒🚑 අතීතයේ වෙච්ච හැම දෙයක්ම අමතක කරල අපි ආයෙත් ජීවිතේ පටන් ගමු දම්සාරී👫😭
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
🤦
@ufo115
@ufo115 Жыл бұрын
මටනම් හිනා යනවා අනේ 😥😂
@shehaniomaya3143
@shehaniomaya3143 11 ай бұрын
🤣🤣🤣🤣🤣
@ufo115
@ufo115 11 ай бұрын
@@RK-ms6pl 😂
@shehaniomaya3143
@shehaniomaya3143 11 ай бұрын
@@RK-ms6pl na eya nmei , me issra idapu model kenek eyage shape thamai
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
2021 . 01 . 26 - 3.04am අගහරුවාදා Avissawella 🇱🇰
@rohanMJ
@rohanMJ 3 ай бұрын
What happened bro. I am also avissawella.
@crazy99705
@crazy99705 Ай бұрын
Me mona jara sinduda ban. Ara irajla gahapu sindu e kale supiri. Nahayen adana sindu awilla wanasuwa music industry ekama.
@KirubaiRajaUD
@KirubaiRajaUD 6 ай бұрын
දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...// රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ ම‍ට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ... දිගු දෑස දුටුවාම..// පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ විදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ... දිගු දෑස දුටුවාම...//
@himashakalpadeep9583
@himashakalpadeep9583 Жыл бұрын
කොල්ලගෙ නම පවන් නේද කියලා හරියටම බලාගන්න ආවේ.. ස්තූතියි.
@Mithula_123
@Mithula_123 3 ай бұрын
2014🥺❤ ලස්සන කාලයක් ඒක 💓
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද 🥀🥺💔 පොඩි කාලේ ඉදන් ආසම එකක්
@lasii_d.s
@lasii_d.s 6 ай бұрын
Podi kale pdam ekma sindwa ❤😂
@sandeepaniariyadasa3313
@sandeepaniariyadasa3313 2 жыл бұрын
Akila lssnama meke😁😁😁😁😁💕💕💕💕
@deelakagaveen8898
@deelakagaveen8898 Жыл бұрын
ඉස්කෝලේ දවස් වල සුපිරියක් තමයි ❤ අදටත් ආසයි.
@indu_1230
@indu_1230 Жыл бұрын
💀
@parkmihisarani8749
@parkmihisarani8749 2 жыл бұрын
2022.05.04 ඇහුවා...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..💖💖😙😙
@charith_chamikaraghost451
@charith_chamikaraghost451 3 ай бұрын
සිංදුවෙ නම අමතක වෙලා search කරේ "වචනයක් හරි කතාකරන්න පවන්" කියල 😅😅💔
@Jarcweerasinghe
@Jarcweerasinghe 2 ай бұрын
😂😂
@Abcdefg_2025
@Abcdefg_2025 8 ай бұрын
Who's here after HESHAN video?💀
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 жыл бұрын
ඔයාගේ අහපු මුල්ම සින්දුව මන් අහපු මුල්ම සින්දුව 👍👍❤️🤜🤟🤟🤟👌👌 💪 තමා මරු මරු
@GEMING_PANDA_YT
@GEMING_PANDA_YT Жыл бұрын
2023/1/6 මම පොඩිකාලේ අහපු සිංදුවක් 🥺🖤
@kavindaHKDM
@kavindaHKDM 2 жыл бұрын
2022 tත් මේ.සිංදුව අහන මං ❤
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
දම්සාරී.........😭😭😭😭
@skss6581
@skss6581 2 жыл бұрын
දම්සාරී........... 🔉🔊
@inaminsaaf96
@inaminsaaf96 3 жыл бұрын
Like still who loves this song ❤️
@anukaindula2547
@anukaindula2547 2 жыл бұрын
ලංකාවට මල් සිංදු රැල්ල ආපු කාලේ
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
Please පවන් මට අරින්න පවන් please// අරින්නකො රත්තරන් please පවන් ( ආහ්හ්හ්හ්..😂😂😂🤣)
@jasonarrow1227
@jasonarrow1227 3 жыл бұрын
Adoo eka patta 🤣🤣🤣 ane pawan mata ba pawan ridenawa 🤣🤣🤣🤣🤣
@mangoren7065
@mangoren7065 3 жыл бұрын
eeya ohyy
@chaniinotes6822
@chaniinotes6822 2 жыл бұрын
අම්බෝ
@thosirapinsara4272
@thosirapinsara4272 Жыл бұрын
😂💔
@nipun555
@nipun555 8 ай бұрын
Ado mtth mekamai hithune , ae gaani kiyna widihta 🤣🤣🤣
@itz__adiii_
@itz__adiii_ Ай бұрын
2 වසරෙදි මේ සිංදුව කටපාඩම් 🥺❤
@tharukshapramodcricketmatc6741
@tharukshapramodcricketmatc6741 2 ай бұрын
Ado ado sinduwa kiyana ekatath hina yanawane .pawanata😂
@chirathsilva2684
@chirathsilva2684 Жыл бұрын
2023 anyone??? 🖤🙌🏻
@hiroshikasewwandi4001
@hiroshikasewwandi4001 10 ай бұрын
Me🤍✨
@PriyaAnthony-zs4yx
@PriyaAnthony-zs4yx 5 ай бұрын
2024❤2011 ආයේ යන්න තිබුණා නම් හේ කාලයට hmm😢😢
@Helasiri
@Helasiri Жыл бұрын
එදා වගෙම අදත් අහන, අදත් ආදරේ කරන සිංදුවක්... ❤❤❤❤🌹🌹🌹🎵🎶
@pavithraqueen9622
@pavithraqueen9622 Жыл бұрын
Ooo me know when you're free I can
@IMATH2003
@IMATH2003 8 ай бұрын
After heshan's low budget version😂😂😂
@kidhurshanvishal1634
@kidhurshanvishal1634 Жыл бұрын
Still love this song in 2023 ❤
@Lahiru_Sampath.
@Lahiru_Sampath. 2 жыл бұрын
Ringing tone රැල්ලක් ගෙනල්ලා music industry එක විනාශ වෙන්න පටන් ගත්තේ මේවගෙන්
@SIX-T
@SIX-T 4 ай бұрын
හෙන ආතල් ඕයි මේක
@djharddone5130
@djharddone5130 2 жыл бұрын
Mal sindu wala arambaya habai lassanai❤️
@Omasha-v2
@Omasha-v2 Ай бұрын
තාමත් නිකන්ම මුමුණන සින්දු මේවා 🥺❤️‍🩹
@akunaajasnah9300
@akunaajasnah9300 Жыл бұрын
අදටත් මතකයි දම්සාරී🌹😂❤️
@mujiyasl9463
@mujiyasl9463 7 ай бұрын
2024 ahnw.... neda❤️
@pawanudantha7007
@pawanudantha7007 2 жыл бұрын
මේක අහන ඇත්ත පවන් 🙂🥲 🤝❤🔥
@antsproductions5630
@antsproductions5630 2 жыл бұрын
Ado ado 😂💔
@Winterbear-x1n
@Winterbear-x1n 2 жыл бұрын
වචනයක් හරි කතා කරන්නකෝ පවන් ... 😶
@semini609
@semini609 2 жыл бұрын
Ane pawan 😹😒😹 katha krnnn 😹
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@semini609 කරුණාකරල පවන් ගැන ඔයාගේ හිතේ තියන අදහස හිතෙන් අතහරින්න 🤨☝️🤣
@semini609
@semini609 2 жыл бұрын
@@ruu-og6jd 😹😹 oi oi
@dushanthamadhusanka4469
@dushanthamadhusanka4469 2 жыл бұрын
මේක බලද්දී හිනාව නවත්තගන්න බැරි කාටද තව..2022😅😅
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
මට ඉස්සර මේක බලද්දි ඇඩෙනවා ..ඒක මතක් වෙනකොට මට මැරෙන්න හිතෙනවා 🤣
@nethmimadhushika8861
@nethmimadhushika8861 Жыл бұрын
🤣Ada thama hodtma hina giye
@dushanthamadhusanka4469
@dushanthamadhusanka4469 Жыл бұрын
@@ruu-og6jd ඒකනෙ..😅
@dushanthamadhusanka4469
@dushanthamadhusanka4469 Жыл бұрын
@@nethmimadhushika8861 හම්මෝ😅
@vimandidissanayake
@vimandidissanayake Жыл бұрын
ado mehema comment eka dekkmt marama sathutk enne😂 mn hithuve okkoma unt adenva meeka blddi mt vithri hina ynne kiyl😂
@NisalBandara-rs1jr
@NisalBandara-rs1jr Жыл бұрын
Lassanai aiye supiri
@Jennifer_Kyli
@Jennifer_Kyli 2 жыл бұрын
😁බූට් වල ආරම්බය✌️✌️
@nadishagn6979
@nadishagn6979 Жыл бұрын
Hmm 💓🤭
@yogayoga-ol5ch
@yogayoga-ol5ch 11 ай бұрын
I'm tamil but this song is amazing for change of my life
@ruchiyavishvajith826
@ruchiyavishvajith826 Жыл бұрын
අලුතෙම් මේකාලුත් විදිහකට කියන්න රොමේශ් අයියේ ...❤🙏
@nikithathenuka4942
@nikithathenuka4942 8 ай бұрын
@Heshan බලලා ආවේ🙂🥲
@thamizhan3055
@thamizhan3055 2 жыл бұрын
Supiri
@pranithinavodya3618
@pranithinavodya3618 6 жыл бұрын
sheril issra kochr lassand dnt wada 😉
@மலைச்சுவடு
@மலைச்சுவடு 10 ай бұрын
2024 anyone ❤
@ManhiruSathsara
@ManhiruSathsara 5 ай бұрын
❤🎉
@rengarajdhanu-uw8bx
@rengarajdhanu-uw8bx 4 ай бұрын
😌💎
@rameshdilukshan2330
@rameshdilukshan2330 3 ай бұрын
Here❤
@vilandewdita-rq7ww
@vilandewdita-rq7ww Жыл бұрын
2023 ත් මං මේකය අහනවි😌♥️❤️‍🩹
@CookWithRomiya
@CookWithRomiya 9 ай бұрын
2024 anyone 😍 please like
@inokamanjula4280
@inokamanjula4280 2 жыл бұрын
sinduwa eka digata feel eke ahanna vidiyak na
@IshaKavindi
@IshaKavindi 3 ай бұрын
2014 - 2024 thamath asama sinduwak❤
@rranjani6417
@rranjani6417 2 жыл бұрын
ලංකාවට මල් සිංදු රැල්ලක් හදලා music industry කැවේ මේ සින්දුවෙන් තමා
@madushankhacharith9139
@madushankhacharith9139 2 жыл бұрын
Mmmmm ou
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
🤭
@shenukabandara5241
@shenukabandara5241 Жыл бұрын
Sirawatamada kiynnee?
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
@@shenukabandara5241 oo
@100mcreations6
@100mcreations6 10 ай бұрын
@@shenukabandara5241 yep.. me sinduwa thmi genawe.. iraj lage thibba sindu nathi wela mal sindu rally awe meken💔 meka lssni wge apit hithenne apit ewa podi kale mathaka ekka oluwt ena nisa
@Slgeek07
@Slgeek07 9 ай бұрын
2024 අහනවා 🎉🎉🎉
@RoyJestin
@RoyJestin 10 ай бұрын
Who listened this song in 2023? 💙 🎵 💯
@sadundinakara9801
@sadundinakara9801 Жыл бұрын
2023❤️ ahanwa
@dhammikadhammika-lg9hu
@dhammikadhammika-lg9hu Жыл бұрын
Super song aka very beautiful ❤❤❤❤❤❤❤❤
@eck2016
@eck2016 Жыл бұрын
2023 anyone aurudu 9 k ghin api wayasata yana ikamana issara scl arila awilla dawalata kana gaman me sindu tv eke giya back to back kiyala programme ekak 😢
@mohamedhisbulla3093
@mohamedhisbulla3093 Жыл бұрын
It's now 2023 still favorite ❤
@cowdaboyshan3337
@cowdaboyshan3337 7 ай бұрын
2024/03/27 mama innawa thawa kauda ....... ane pawan
@ishansudeepa3145
@ishansudeepa3145 3 жыл бұрын
2021 අහන අය කෝ
@ruchiyavishvajith826
@ruchiyavishvajith826 Жыл бұрын
Supiriyak thamai
@Pasindudeshan-xo7tm
@Pasindudeshan-xo7tm 11 ай бұрын
මේවට මිලියන ගනන් views නැති එකනම් අදටත් පුදුමයක් 😥
@dinirusasandara6729
@dinirusasandara6729 3 жыл бұрын
2021 eketh balana aya innawada
@himadh1030
@himadh1030 4 ай бұрын
Love it 😍
Sinasenna Bene - Official Video
4:30
Romesh Sugathapala
Рет қаралды 622 М.
Romesh Sugathapala’s Best 7 Songs - Classic 7 ❤.
29:54
CLASSIC 7
Рет қаралды 599 М.
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 2,2 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,7 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 21 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Sayam Kirilli - Theekshana Anuradha
4:47
Hari Tv
Рет қаралды 716 М.
Ruwan Hettiarachchi - Duka Wedi Nethe
3:40
Ruwan Hettiarachchi
Рет қаралды 5 МЛН
Mathaka Mandira ( Chanchala )
5:03
IRAJ
Рет қаралды 3 МЛН
Laa Rosa - Chillie Thilanka ft Sineth Malaka - Full HD
4:00
Namal Prasanna Senaviratna
Рет қаралды 471 М.
Sudu Gavme Ai - Lahiru Perera, Nathasha Perera - www.Music.lk
3:44
Ayeth Handanna - Theekshana Anuradha - www.Music.lk
3:44
Music.lk
Рет қаралды 4,1 МЛН
Pem Sihine
3:59
Pradeep Rangana
Рет қаралды 3,1 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 2,2 МЛН