Ron | රොන් | Episode 38 - (2024-11-17) | ITN

  Рет қаралды 28,402

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 36
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 сағат бұрын
කොහොමද මාලන්ගෙ ඩබල් ගේම් එක තවත් ටැටූ කෙනෙක් අයියේ අපි ඉවරයි අයියේ 😂😂
@stellafonseka8036
@stellafonseka8036 5 сағат бұрын
මාලන් ඩබල් ගේම් එකක් play කරනවා 😮
@laijayam6732
@laijayam6732 5 сағат бұрын
හැම කතාවේම මුල් ආරම්භය විතරයි ලස්සන.පස්සේ තේරුමක් නැතිව අදිනවා
@deepthiswarnahansi8536
@deepthiswarnahansi8536 4 сағат бұрын
ඔව් ඒක ඇත්ත
@NCJWORLDNETWORK
@NCJWORLDNETWORK 4 сағат бұрын
@@deepthiswarnahansi8536 @laijayam6732 සමාවෙන්න ඔනේ මෙහෙම කියනවට. මේ මගේ අදහස කතාව අවදානයෙන් බැලුවනම් ඔය දැනුනු හැගිම ටිකක් වෙනස් වෙනවා. මේ කතාව ඇතුලට වර්තමාන රටේ තත්වය ඉතාමත් සියුම් විදියට ගලපල තියෙනවා. පෙනවට වැඩිය යමක් හන්ගලා තියෙනවා. මම ලංකාවේ නාට්‍ය වලින් බලපු සුපිරිම නට්‍යක්. නට්‍ය බලද්දි ඉතාමත් අවදනය වැදගත් පසු බිම් වලින් පෙන දෙවල්. චරිත වල හැසිරිම්. කතබස් කරන දෙවල් ඇදුම පැලදුම පවා. බලන්න රොමියො ඇදගෙන ඉන්න කමිසය. උඩ සාක්කු දෙකයි. වර්තමානයේ රටේ ඉහලම පුටුවේ ඉන්න කෙනා ගේත් බොහොවිට කමිසෙ ඒ වගෙ. ඔය පොඩි දෙයක්. අවදානයෙන් බැලුවොත් පෙනවාට වඩා දෙයක් පෙන්වනවා කියලා හැගෙයි කියල මං හිතනවා.
@r.ranasinghe80
@r.ranasinghe80 6 сағат бұрын
පළණෙනි කොටසේ ඉදන් බැලුවත් මේ කතාව තේරුම් ගන්න බැ
@ThusharaSampath-g3o
@ThusharaSampath-g3o 3 сағат бұрын
පලවෙිනි කොටසෙම ඉන්නවා මාලන් .පොලිස් කාරයා මරන තැන
@r.ranasinghe80
@r.ranasinghe80 2 сағат бұрын
@ThusharaSampath-g3o මාලන් හිටියට හිතා ගන්න බැරි උනා මෙහෙම වැඩක් කරයි කියලා
@NimsNimsM
@NimsNimsM 5 сағат бұрын
Unique නම් ටිකක් ......
@stellafonseka8036
@stellafonseka8036 5 сағат бұрын
ශාසා පිලිවෙලට අදින්න එතකොට ඔයා තවත් ලස්සනයි
@samanpushpakumara9070
@samanpushpakumara9070 4 сағат бұрын
Director දෙන එක තමය් අදින්නෙ😂😂😂
@renunilushanilusha5098
@renunilushanilusha5098 5 сағат бұрын
ශශා මොඩයා වගේ අහුවුණොත් මාලන් ට අයෙත් නඩුව ක් තමයි
@sampathruwan6045
@sampathruwan6045 5 сағат бұрын
නියමයි මේ කතාව
@AnushaDamayanthi-d7h
@AnushaDamayanthi-d7h 2 сағат бұрын
ඔච්චර දේවල් හොයන කෙනාට මාලන් කරන දේ හොයාගන්න බැරිද
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z 4 сағат бұрын
Mama ashama roomiyoota ♥️♥️♥️♥️♥️
@ajithachandani8962
@ajithachandani8962 4 сағат бұрын
Depaththama maruvela
@SulaniNadeeka
@SulaniNadeeka 6 сағат бұрын
Me kathawa hemadama antima wenakota stuck wenawa
@LAStlyliga
@LAStlyliga 5 сағат бұрын
🙌
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 42 минут бұрын
Shasha dan heluwalle උපත වෙලා. Me lassana kello adu වයසින් හෙලුව පෙන්නන්න කිසිම bayak ලැජ්ජාවක් na
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc 4 сағат бұрын
Appo fan agra jeramwa. Maraida
@ChamilaBalasooriya-qs3kq
@ChamilaBalasooriya-qs3kq 6 сағат бұрын
Me katàwa dan tarannama nha
@anndevika1605
@anndevika1605 4 сағат бұрын
Mata theruna marunu police kenawa maruwe kauda kiyala Romiyo..allanda yanne
@dilshikadilhani7025
@dilshikadilhani7025 5 сағат бұрын
Mul tika nam theruna. Dnn kisim glapillk na. Monawada mee. Mehwma kath baluqe issara puruddta wageohenikan. Dan nam epa wenawa athi wagee mekath baluwa
@Nadeeshadilshan-kn3wd
@Nadeeshadilshan-kn3wd 6 сағат бұрын
ඒ අනුද කනුද හලො
@NuwanSandamal-vc5nb
@NuwanSandamal-vc5nb 5 сағат бұрын
කවුරු උනත් සුපිරි කුක්කු දෙක හලෝ❤❤❤
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx Сағат бұрын
ඇත්තෙන්ම මාලන් වගේම අග්‍රා කියන නමටත් ගරු කරන්න හොඳ නෑ....අර අහිංසක ශ්‍රී නාත් ව මැරුවට...මෙවුන් දෙන්නම මරන්න ඕනි කරට් අල්ලලා...
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 сағат бұрын
Diwyange tathta maruve meyada A ahuvena bayata meyath ivarai
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 4 сағат бұрын
යකෝ මේක මාලන් පුදුම මිනිහෙක්
@ThusharaSampath-g3o
@ThusharaSampath-g3o 3 сағат бұрын
ශ්‍රීනාත් මරන තැන මාලන් ඉන්නෙ පලවෙනි කොටසෙ
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 6 сағат бұрын
කතාව එන්ඩ එන්ඩම ලස්සන වෙනවා ❤❤
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc 6 сағат бұрын
Mekatawe mulenma harema lassanai et dan monawawenawada kiyala terenna
@madushankashan716
@madushankashan716 2 сағат бұрын
Matat
@anndevika1605
@anndevika1605 4 сағат бұрын
Malan Romiyo allanda apu CID karayek. Aio may kathwath pili pannane..mokkada une ashwen bapu kathawa.
@anushaanusha2723
@anushaanusha2723 5 сағат бұрын
Mata hituna romiyo hoda kenk kiyla.me cid eke un tama marala tinne police karayw.marla eka romiyoge pettet dnne
@mycat743
@mycat743 5 сағат бұрын
Man mulinma kuvva sriva meruwe agrai malanui kiyala
@GayaniGuruge-t1l
@GayaniGuruge-t1l 5 сағат бұрын
Viyali | වියළි | Episode 52 - (2024-11-17) | Rupavahini TeleDrama
21:09
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 60 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 127 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 69 МЛН
Ron  | රොන් | Episode 37 - (2024-11-16) | ITN
19:29
ITN Sri Lanka
Рет қаралды 53 М.
Visekari | Episode 20 - (2024-11-15) | ITN
19:29
ITN Sri Lanka
Рет қаралды 358 М.
Qizim 52-bo'lim (140-141-142 qismlar)
1:41:31
CineMediA
Рет қаралды 118 М.
Экономный дед #shorts #юмор #кино #фильмы
0:20
Мир Сватов
Рет қаралды 4,1 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
0:59
BATEK_OFFICIAL
Рет қаралды 4,6 МЛН
Respect 💯😱🔥🤯
0:17
Respect 50
Рет қаралды 22 МЛН