Viyali | වියළි | Episode 52 - (2024-11-17) | Rupavahini TeleDrama

  Рет қаралды 60,467

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 225
@nandaniaruna8253
@nandaniaruna8253 3 сағат бұрын
තේමා ගීත ය අහල ඇඩ් බලන අතරේ විටින් විට නාට්‍යයක් යනවා විනාඩි පහක විතර ,,ශෝක් අනේ
@sujeewagamage4839
@sujeewagamage4839 3 сағат бұрын
මේ කතාවෙ බලන්න දෙයක් නැහැනෙ සින්දුවට වෙලාවයි ඇඩ්වලට වෙලාවයි ගියාම කතාව විනාඩි දහයක්වත් නෑ
@chaamibridalsareerental331
@chaamibridalsareerental331 3 сағат бұрын
Ow eka hari
@RasikaRasnayaka
@RasikaRasnayaka 3 сағат бұрын
හොද දේ අගය වැඩීනෙ ඒකයි
@manakaae6838
@manakaae6838 3 сағат бұрын
අනිවාර්යයෙන්ම
@nandaniranasingha2248
@nandaniranasingha2248 2 сағат бұрын
ඔව් විලාපේ...වගේ සිංදුව
@srilanka1950
@srilanka1950 2 сағат бұрын
ඒක ඇත්ත මටත් එපා වෙනවා කතාව ලස්සනයි බලන්න තියෙන්නෙ ටිකයි
@Ajith-c8g
@Ajith-c8g 2 сағат бұрын
බොහොම ස්තුතියි රුපවාහිනී. දැන්වීම් ගොඩ අස්සෙන් කතාව පොඩ්ඩක් බලා ගත්තා.
@heshanathapaththu2041
@heshanathapaththu2041 2 сағат бұрын
ammo yako
@GeethaniPriyanka-v8f
@GeethaniPriyanka-v8f 6 минут бұрын
අනේ මන්ද එපා වෙනව තමා
@SanjeewaWeerakoon-o6l
@SanjeewaWeerakoon-o6l Сағат бұрын
අනේ ශෝක් ඇඩ් ටික ලස්සනයි.ටිව් එකෙන් නොබලා මේකෙන් බලන්න පටන් ගත්තා මැදැයි ඒ බැලිල්ල එපා වෙනවා මේ ඇඩ් දිග ඇරිල්ල නිසා කතාව
@subaniherath8939
@subaniherath8939 3 сағат бұрын
තරින්දිගෙ රගපෑම සුපිරියක්ම තමයි ❤❤❤
@subadrasubasinghe3316
@subadrasubasinghe3316 3 сағат бұрын
අයියෝ කතාව ඵපාකරන්නඵපා ඇඩ්දාලා ආසාවෙන් ඉන්නෙ ඉරිදාසෙනසුරාදාවෙනකන්
@studiopreethi6830
@studiopreethi6830 2 сағат бұрын
වියලි song එකට කැමති අය කෝ😊
@lalithjayawardhana9107
@lalithjayawardhana9107 3 сағат бұрын
කළුමහත්තයයි මාලයි එකට ජීවත් වෙන්න ගැලපෙන්නෑ.දෙන්නටම හරි ඉක්මනට කේන්ති යනවා.පවුල් ජීවිතයකදි එහෙම වුනාම අමාරුයි.මට හිතෙන්නේ ඇත්තටම කළුවට ආදරේ ගමෙි ඉන්න කාන්ති.කාන්තිගෙ ඉපදෙන්න ඉන්න ළමයත් කළුවගෙද මන්ද?
@PushpaKumari-l7d
@PushpaKumari-l7d 35 минут бұрын
Ahema unoth hondai ath ahema kotas tibune nene 😂
@JayashriTharu
@JayashriTharu 2 минут бұрын
@@PushpaKumari-l7d😀ඒවා පෙනෙනෙන්න කරන ඒවා ඇයි.. කලුවා ..රෑට රෑට යන්න ඇති කාන්ති ගාවට😂😂😂😂
@sanjunavaratne4174
@sanjunavaratne4174 2 сағат бұрын
තේමා ගීතය එකම අඳෝනාවක්. ඒක හැමදාම අහන එක නීරසයි. මේ නයෝමිගෙ අම්මගෙ හැසිරීම නම් අන්තිමයි. නයෝමිට ඊට වඩා ආරක්ෂාවක් මේ කඩේ ඉන්න නැන්දගෙන් ලැබෙනවා
@tmnalani8066
@tmnalani8066 3 сағат бұрын
හැමදාම සිංදුව දාන්න එපා .ඒකට විනාඩි 5ක් විතර යනව .මොනවද බලන්න තියෙන්නේ .
@GayaniMendis-d2g
@GayaniMendis-d2g 2 сағат бұрын
තරින්දි⁣ගේ රගපැමි සුපිරි,,,
@nishanthiasoka8563
@nishanthiasoka8563 3 сағат бұрын
මෙච්චර ලස්සනට හැමසේම තියෙද්දි නයෝමිගෙ අම්මා ගෙ චරිතය කරන කෙලා දකිනකොට අප්පිරියයි
@ruwanniranga5219
@ruwanniranga5219 3 сағат бұрын
ow
@nandaniranasingha2248
@nandaniranasingha2248 2 сағат бұрын
ඔව් කොහෙන් හොයාගත්ත හොල්මනක්ද මන්දා
@achaminda745
@achaminda745 44 минут бұрын
සුපුරුදු කතාවල් වගේම මේකත් ගූ වේගෙන එන්නෙ ... ඇති වගේ කතාව ..😅
@Skwsamanthi
@Skwsamanthi 2 сағат бұрын
යකූ ඇඩ් නම් ඇඩ් දාහන් කතාව කෑල්ලයි..ඇඩ් 150. අපි ඩේට කපන් ඇඩ්ද බලන්න ඕනී..සෙද්ද..
@SamanthaSamanthakumara-m8b
@SamanthaSamanthakumara-m8b 2 сағат бұрын
Akane
@jdjdjgggs4284
@jdjdjgggs4284 3 сағат бұрын
හරිම ලස්සනයි මාලයි කලු මහත්තයෛයි නියමයි .❤❤❤
@annetjayasinghe1796
@annetjayasinghe1796 3 сағат бұрын
හරිම ලස්සනයි මේ කතාවේ ඇති නලුනිලියන් මල්ලිගේ මීනි මරුවාව ලගදීම එලිවේවා!
@Ns20007
@Ns20007 2 сағат бұрын
Tharindri Superb. Very natural. Good luck.❤
@SamanthiPathirana-e4k
@SamanthiPathirana-e4k 2 сағат бұрын
නයෝමියෝ....ඔය අම්ම කියන ගෑනි එක්ක නම් ආපහු ගමට යන්න එපා. ඊට වඩා ආරක්ෂාවක් ඔය පිට මනුස්සය ලග තියෙනවා.
@shiromichamika6169
@shiromichamika6169 4 минут бұрын
@@SamanthiPathirana-e4k සහාතික ඇත්ත ජරා ගැනි බොගෙ අම්මා නයොමියො
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 3 сағат бұрын
කලුවා මාලගෙ ගෙට රිංගන්න ඕන නිසා ගේ පුච්චලා බොරුවට රගනවා 😂😂
@RasikaRasnayaka
@RasikaRasnayaka 2 сағат бұрын
ඔව් මමත් හිතුවෙ ඒකමයි
@isururashmika2578
@isururashmika2578 2 сағат бұрын
ඔවු ඔවු🤭🤭🤭😂
@Skwsamanthi
@Skwsamanthi 2 сағат бұрын
ඔව් යකූ😂..අපි නොදන්න මායං
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 2 сағат бұрын
@Skwsamanthi 😂😂😂
@jckumari2003
@jckumari2003 2 сағат бұрын
Onna ooka thamai prashne 😂😂
@ChaniDewanga
@ChaniDewanga 2 сағат бұрын
මෙච්චර මිනිස්සු මේ යන advertisement වලට අකැමැති එක කියද්දිත් තවම ඒවා නතර කරන් නෑනෙ 😒
@user-yc4bu9nc5q
@user-yc4bu9nc5q 37 минут бұрын
මේ ඇඩ්වලදාන කිසිම දෙයක් භාවිතය ප්‍රතිශේප කරමු.
@madumadumalemadu1211
@madumadumalemadu1211 2 сағат бұрын
මමත් ආසයි එහෙම දිහවක ජිවත් වෙන්න එත් කෝ කලුවෙක් නැ නෙ.
@ShehanNayanajith-b8v
@ShehanNayanajith-b8v 2 сағат бұрын
😂🫶
@ManojSanjeewa-vd6wn
@ManojSanjeewa-vd6wn Сағат бұрын
❤❤❤❤❤❤
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m Сағат бұрын
😮😮😮😮😮😮
@Nayana123-g4u
@Nayana123-g4u 54 минут бұрын
😢
@Nayana123-g4u
@Nayana123-g4u 54 минут бұрын
😮
@TravelWithDedunu
@TravelWithDedunu 39 минут бұрын
අම්මෝ ඉතිං මැගී කැටේටයි හේලිස්සෝලා ටයි රටේම ළමයි එයාගේ කර ගත්ත උන්දැටයි උතුරන හරියන්න ඕනි 😂😂
@vidanapathirana3005
@vidanapathirana3005 Күн бұрын
අයියෝ..........පැලට ගිනිඇවිලෙනවා 😢😢😢😮😮 නයෝමි අම්මා එක්ක යාවි නේද ?? 😮😢❤❤❤❤
@chathurangawarnakulasuriya9900
@chathurangawarnakulasuriya9900 2 сағат бұрын
මුල ඉඳල බලන්න ගත්ත නිසා බලනවා. කතාවෙ තියෙන්නෙ එකම දේ. පොඩි පොඩි මූමන්ට්ස් ටිකක් එක්ක එකම තැන කතාව කරකවනවා. දැන් ඉතින් රහස් ඔක්කොම ඉවර වේගෙන එන නිසා මේක ඉක්මනින් ඉවර කරන්න. විනාඩි තුන හමාරක් ම සින්දුව. මැද ඇඩ්ස්. කතාවක් උනත් ප්‍රේක්ෂක ආකර්ෂනය වැඩි වෙන විදිහට ඉදිරිපත් කෙරුවොත් මිනිස්සු රැඳිල ඉඳීවි. ඇක්ටින් හොඳයි කියන්නෙ අඬන එකට ම නෙමේ. මීට වඩා කතාව තව සිද්ධි එක්ක යථාර්ථවාදීව විසිරෙන්න ඕනා. කතාව ඇතුළෙ අතාත්වික තැන් එහෙමත් ගොඩයි. ශාන්ති මහත්මිය ගෙ පොත මීට වඩා හොඳයි කියලයි මගෙ පුද්ගලික මතය.
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 3 сағат бұрын
ඔන්න දැන් කතාව ටික ටික ලෙහීගෙනයි එන්නෙ,නයෝමි කට ඇරියොත් රනවීරයා left .
@1Thakshila
@1Thakshila Сағат бұрын
ඊලගට කලුවා හොයගෙන බඩත් උස්සන් අර ගෑනි යාවිද😢
@itsb2619
@itsb2619 4 сағат бұрын
Mn හරි ආසයි ඒ දිහාවට ඒ වගෙ ගෙදර ක ජීවත් වෙම්න❤❤ ශෝක් අනේ
@ddilani152
@ddilani152 4 сағат бұрын
Aththatama harima lassanai e parisaraya
@Manjulacham
@Manjulacham 4 сағат бұрын
,උපරිම මාසයයි
@chathurangikashanika2717
@chathurangikashanika2717 4 сағат бұрын
hithana tharam sundara nh... jiwath welama blnn one
@sydarranasinghe6615
@sydarranasinghe6615 3 сағат бұрын
😂
@No-edit-videos
@No-edit-videos 3 сағат бұрын
වැඩිමඋනොත් දවස් 2 ක් ඉදිවි
@darshanisachi7817
@darshanisachi7817 2 сағат бұрын
ස්තුතියි ❤❤
@DSharmila-m3v
@DSharmila-m3v 4 сағат бұрын
කළුට මේ මොකද වෙලා තියෙන්නේ ? කාන්ති අක්කගේ බඩේ ඉන්න දරුවා කළුගේ ද, මන්දා
@prasannamadushan4854
@prasannamadushan4854 4 сағат бұрын
Ne mage
@PUSHPARANJANI-gd3sk
@PUSHPARANJANI-gd3sk 4 сағат бұрын
මටත් මුල ඉදලම එහෙම හිතුනා
@Manjulacham
@Manjulacham 3 сағат бұрын
ඒකනේ, දුක අහලා තියෙන්නේ හොදට
@sandu.7899
@sandu.7899 3 сағат бұрын
කලුවාගෙ දුක හොදටම අහලා එ බේසික ගෑනි
@JeewanthiKarunathilaka
@JeewanthiKarunathilaka Сағат бұрын
Ow... kaluwage thami lamaya..ai e denna duka ahawa Kiya kiya hitiye yalu wela hitiye
@wijayaimpex4579
@wijayaimpex4579 Сағат бұрын
ඉතින් මේ රෙද්ද නොබලා ඉඳිල්ල..බැන බැන මේක බලනව
@deepaltv1079
@deepaltv1079 2 сағат бұрын
නයේමිගේ අමිමාව දැක්කම වමනේ යනව😮😮😮
@Suseema-dz4fz
@Suseema-dz4fz 2 сағат бұрын
නොදකින් රවිනයා නයෝමිගෙ මුුන බලන්න ආවානේ ලැජ්ජා නැතිව.
@malimapa2006
@malimapa2006 3 сағат бұрын
හංගන්ඩ නම් එපා සේරම කියපන් නයෝමියො ඔය වලත්තය ගැන අම්මට තරු විසි වෙන්න. ඔය මිනීමරුව දැන් නිදැල්ලෙ හිටිය ඇති
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 34 минут бұрын
පාඩුවේ දිග සිංදුවකුයි ඇඩ් සෙට් එකකුයි කටපාඩන් කරන අපිට එහෙන් මෙහෙන් කතාවක් පෙන්වන්න එපා අප්පා....ඔයාල අපිට පාඩුවේ ඇඩ් එකක් වත් බලන්න දෙන්නකෝ🥺
@streb6
@streb6 3 сағат бұрын
To do some justice to your audience I request Rupavahini board of directors either to extend the episode proper for 30 min or shorten the Viyali introduction section to a few seconds in these series. At present it is inconsiderate and absurd arrangement as this is a weekend episode series. Thank you in advance. 🙏
@isururashmika2578
@isururashmika2578 2 сағат бұрын
වියලි කීවට කවුරුත් මේකේ වේලෙන් නෑ හැබැයි...🤭😂
@beautystudio495
@beautystudio495 36 минут бұрын
වියළි ❤
@Madusha97
@Madusha97 2 сағат бұрын
කාන්තිගේ දරුවගේ තාත්ත කලු ද? ඒ වගේනේ නිකන් හැසිරුනේ අද කොටසේ 🙄
@JeewanthiKarunathilaka
@JeewanthiKarunathilaka Сағат бұрын
Ow kaluwage lamaya...eya kanthi ekka yaluwela hitiye game iddi
@samandxb
@samandxb Сағат бұрын
This is one of the best tele drama however unethical destructed by rubbish commercials. Pathetically rather making healthy audience, make it miserable with wasting their time.
@danushkawanniarachchi
@danushkawanniarachchi 2 сағат бұрын
කළුවා වටේටම නෙලලා ගමෙන් ගිහින් තියෙන්නේ 😂
@noorrm5406
@noorrm5406 48 минут бұрын
Kantige bade ඉන්නේ kaluwage lameyekda😮😮😮😮
@shiromichamika6169
@shiromichamika6169 2 сағат бұрын
අද කාන්ති අමුතු කතාවක්නෙ බොලෙ කිවෙ ඒ කියන්නේ කලුවගෙද ???
@nandaniranasingha2248
@nandaniranasingha2248 2 сағат бұрын
වෙන්න ඇති එහෙම කියලා බඩ දිහා බලන් බඩ අතගෑවා
@nipunikosala-y4x
@nipunikosala-y4x Сағат бұрын
ඒක තමා මාත් බැලුවෙ
@JeewanthiKarunathilaka
@JeewanthiKarunathilaka Сағат бұрын
Ow kaluwage thami lamaya
@JayanthaTharanga-z6m
@JayanthaTharanga-z6m Сағат бұрын
​@@JeewanthiKarunathilakaඈ 😮😮😮😮
@JeewanthiKarunathilaka
@JeewanthiKarunathilaka Сағат бұрын
@@JayanthaTharanga-z6m ow.. kathawa mula idala baluwe nadda....duka ahanawa Kiya kiya rata hambawela oka thamai kare..habai e badima senehasak ekka athi una deyak
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 сағат бұрын
නොදකින් මේ මහා එකා නම් මට පේන්නම බැරි එකෙක්
@Dinesha-n5k
@Dinesha-n5k 3 сағат бұрын
මේ කතාව බලන්නේ ඊශ්‍රායල් වල ඉදන්.අනේ මෙකේ සින්දුව කෙටි කරන්නකො
@isururashmika2578
@isururashmika2578 2 сағат бұрын
ලංකාවේ ඉන්න අපි කියන දේවත් මුං අහන් නෑ අනේ..ඇඩ් දානවා ඉවරයක් නෑ🥺
@augustm2056
@augustm2056 Сағат бұрын
😂😂​@@isururashmika2578
@JjJdj-n3o
@JjJdj-n3o Сағат бұрын
Oyala hodin nada bs
@Shanti-s2d
@Shanti-s2d 2 сағат бұрын
Katawa,lassana,unata,balanna,deyak nhane😌😌
@lalithkumara9238
@lalithkumara9238 43 минут бұрын
Eka attha 😊😊😊😊😊😊 lasana de poddai
@lalithkumara9238
@lalithkumara9238 43 минут бұрын
.
@lalithkumara9238
@lalithkumara9238 40 минут бұрын
😊😊😊😊
@chameerudayanga2973
@chameerudayanga2973 51 минут бұрын
Yako කතාවේ add මදිවට youtub akath add යනවා na kalinta වැඩියෙන් .
@nd7128
@nd7128 Сағат бұрын
Anna කළු kanthi uba enakm balan ඉන්නවා . Lamayata uppanne dipan
@SandaliAhinsha
@SandaliAhinsha 29 минут бұрын
කතාවෙනම් බලන්න දෙයක් නෑ ඇඩ් ව්තරයි
@podda1851
@podda1851 3 сағат бұрын
ඕන්න ඕකට මැරෙන්න දීපම් බං .බෝරින් ඒ කොටස බලද්දි .
@user-ph9mi5wl7z
@user-ph9mi5wl7z 4 сағат бұрын
මෙච්චර නපුරු තාත්තා කෙනෙක්😢
@kaveeshakumarasena1132
@kaveeshakumarasena1132 3 сағат бұрын
Ohoma awun innwa ona tharm
@varnarajakaruna5982
@varnarajakaruna5982 Күн бұрын
Why waiting for 22 hours huh 😂
@pradeepchaminda1853
@pradeepchaminda1853 Сағат бұрын
අද හෙට කාන්ති කළුවා හොයාගෙන ආපුවහම තමයි ප්‍රශ්නෙ තියෙන්නේ😂😂😂
@noorrm5406
@noorrm5406 47 минут бұрын
Kumarita mita kalin wrchcha de tamy😮😮😮😮
@noorrm5406
@noorrm5406 40 минут бұрын
Kantige bade inna daruwa kaluwagenan. Kaluwa uba danaganin aye adanna uba wenuwen
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh Сағат бұрын
Kalu kanti gawata duka kiyanna gehen etana lamayek..prashna wade wena eka wetari wenne..
@dilangasampath8147
@dilangasampath8147 44 минут бұрын
Kalu will treat his farther one day
@raskiala8394
@raskiala8394 Сағат бұрын
ඇඩ් දන්න එපා song එක ඕනෑම නැහැ .ඒ ටික ගියාම කතවේ බලන්න deyak නැහැ
@يبب-ل3ق
@يبب-ل3ق 32 минут бұрын
Dan ithin labana sathiya wenakm balan inna epi 😢😢
@Indraniherathherathpathiranage
@Indraniherathherathpathiranage Сағат бұрын
Me ammata inna niliya hoya gaththe kohomada
@lalithkumara9238
@lalithkumara9238 39 минут бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@RasikaRasnayaka
@RasikaRasnayaka 2 сағат бұрын
වලත්ත චරිත රගපාන්න සනත් විමලසිරි මරු
@user-ts5rn7oh1p
@user-ts5rn7oh1p 2 сағат бұрын
Eka aththa
@sunithafernando7638
@sunithafernando7638 2 сағат бұрын
මේ ගෑනිගේ ලමයා කොයිතරම් කාලයක් බඩේ ඉන්නවාද ?
@DUJA-g6q
@DUJA-g6q 3 сағат бұрын
Ane harima dukai
@නිකිණි
@නිකිණි Сағат бұрын
සින්දුවනම් දැන් අදෝනාවක් .එපාවෙනවා . ඇඩ් ටිකත් බලලා එපා වෙලා ඔය මැලිබන් අපි කන්නේත් නෑ
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 сағат бұрын
ඇත්තෙන්ම ඇඩ් බලන්න වාඩි උනේ.මෙන්න නාට්ටියේ කෑලි යනව අතරින් පතර.🤣 මේක ලියපු කෙනයි හදපු කෙනෙයි ඔක්කොම එකයි.බලන මිනිස්සු ගැන හිතන්නෙ නෑ 😁
@Sulitha-d9c
@Sulitha-d9c Сағат бұрын
රෑපවාහිනී ඇඩ් ගොඩක් අතරින් කතාව පොඩ්ඩක් පෙන්වීම ගැන දැඩී අප්‍රසාදය. එක්කෝ ඔය ඇඩ් ටිකම දාලා කතාව විනාඩි විස්ස හරියට දාපල්ලා. දෙකෙන් පන්ගුවට බස්සන්නෙ නැතුව
@kelumdissanayake8627
@kelumdissanayake8627 3 сағат бұрын
Kalu mahattaya wade karala awith inne
@DcRgg-e8e
@DcRgg-e8e 2 сағат бұрын
මොකට මෙ සිංදු ව දානවද අප්පා
@Glakmini-ff9ld
@Glakmini-ff9ld 2 сағат бұрын
10mins teledrama😂😂
@GayaniWasanthi-ts8bx
@GayaniWasanthi-ts8bx 58 минут бұрын
Malata kaluwath nathi wae wage,kanthige bade inna daruwa kaluwage kiyala danagttama😢
@PoojaAsangi
@PoojaAsangi 3 сағат бұрын
නයෝමිත් කෝමා වෙලා වගේ. අර මිනිහා කල දේවල් මතක නෑ වගේ ඉන්නවා
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 2 сағат бұрын
Oya nayomita kohomath koma wage tama enne..kese active gateyak na..
@gayansenadeera593
@gayansenadeera593 2 сағат бұрын
කලුමහත්තයා හේං කොටන්නෙ නෑනෙ 😂
@indyadananjali676
@indyadananjali676 2 сағат бұрын
කාන්තිගෙ හම්බවෙන්න ඉන්න ළමය කළුවගෙද
@apppappp5227
@apppappp5227 2 сағат бұрын
Mata pana vidihata ..kanthith badath ussan kaluwa hoyana yaida danna na athakota tharindi pau ..minimi awasthawadii tharindi pau
@AkilaChamal-fc4my
@AkilaChamal-fc4my 2 сағат бұрын
Mekanam pissuwak..marama lassanai
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 3 сағат бұрын
අපෝ කලූ බොලද වෙලා ..
@ajithajithnalaka4561
@ajithajithnalaka4561 3 сағат бұрын
නිකන් රෙනවා කතාව එකම තැන මුන හුකනවා 😊
@peshalapela8136
@peshalapela8136 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 2 сағат бұрын
නයෝමි මොනාවත් කියන එකක් නෑ
@AnneSurangika
@AnneSurangika 4 сағат бұрын
Ai mhema එක්කෝ කතාව දන්නේ නැතිව ind තිබුණ mokadda බලන්ඩ තියෙන්නේ
@nadikw4809
@nadikw4809 Сағат бұрын
Yako katawa tiyenne vinadi kiyada akat bagayakma redda yanne sinduwa
@ManojSanjeewa-vd6wn
@ManojSanjeewa-vd6wn Сағат бұрын
අක්කේ ඔයා කතාව බැලුවද
@NishanthaNiroshana
@NishanthaNiroshana 3 сағат бұрын
හරිම ලස්සන කථාවක්❤❤❤❤❤❤ මම අසාම ජතික රැපවාහිණියේ ටෙලි නාටි්‍ය බලන්න❤️❤️මම හරිම අසාවෙන් බලන බලන කථාව මෙික❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kaveeshakumarasena1132
@kaveeshakumarasena1132 3 сағат бұрын
Vidawant ona karunapaalaya
@neermalineermali5940
@neermalineermali5940 2 сағат бұрын
විනාඩි 8 kathawa ayoooo
@kumaresaralanka9182
@kumaresaralanka9182 2 сағат бұрын
Kalu ❤m❤❤❤Lassani ❤❤❤
@chandanidisanayaka5191
@chandanidisanayaka5191 3 сағат бұрын
Thaththath yakek ganith yakinnak.
@kumarinawarathna6923
@kumarinawarathna6923 2 сағат бұрын
එක ඇත්ත එහෙම එපාවෙනවා
@DunaraSapthaki-es6wj
@DunaraSapthaki-es6wj 3 сағат бұрын
Kaluge nodanna rahasa mokkda dannaane😢😢😢
@prasannamadushan4854
@prasannamadushan4854 4 сағат бұрын
❤❤❤❤
@sanjayaliyanage8104
@sanjayaliyanage8104 Сағат бұрын
දැන් නම් සින්දුව නැතුව දාන්න
@kaludeepasilvanishantha6974
@kaludeepasilvanishantha6974 Сағат бұрын
Mwkige raga pama nam
@sethasetha4322
@sethasetha4322 2 сағат бұрын
👍👍👍👍😃😃😃👍👍👍
@piumimadubashani5537
@piumimadubashani5537 2 сағат бұрын
Ma kathawe kaluwag kotas vitharana yanna therumak ne
@Sulitha-d9c
@Sulitha-d9c Сағат бұрын
ඇඩ් විතරනේ යකෝ
@HimidiriEkanayake
@HimidiriEkanayake 3 сағат бұрын
නයොමි ඇයි ගොළු වෙලා
@shanthipathirana2005
@shanthipathirana2005 2 сағат бұрын
පුලාව පිච්චුනාද දන්නෙ නෑ
@manelpathiranage1454
@manelpathiranage1454 43 минут бұрын
Bula
@chandikamadushanka5047
@chandikamadushanka5047 Сағат бұрын
Ed tikanam balagathth kathawak pennanawa kiyala higa kanaweda karanna epa ban waren katharagama higa kanna thenak aran dennam oita wediya ohdai
@KumuduniKavii
@KumuduniKavii 2 сағат бұрын
ඉදකින් ඇඩ් 😂😂
@minethpramudith3233
@minethpramudith3233 3 сағат бұрын
Add danna epa wesige putho amma mathak karaganno uba gon admina 🤬🤬🤬
@asindulirandhara8777
@asindulirandhara8777 4 сағат бұрын
Ara ganige bade inne kaluwage lamayekda
@sandu.7899
@sandu.7899 3 сағат бұрын
එක තමා එ ගැනිට දුක කියන්න ගිහින් ලමෙකුත් හදලා
@sujasuja8392
@sujasuja8392 Сағат бұрын
Edakinda kiyanne katawa epa
Viyali | වියළි | Episode 51 - (2024-11-16) | Rupavahini TeleDrama
21:11
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 2,8 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 72 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 4,3 МЛН
"Sankalana" Dance encompassing three traditional Sri Lankan Dance Styles
12:05
Sipthera - Perth Sinhala School
Рет қаралды 355
Ron  | රොන් | Episode 38 - (2024-11-17) | ITN
18:58
ITN Sri Lanka
Рет қаралды 20 М.
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 2,8 МЛН