අද වෙද්දි අපෙන් ගිලිහී ගිය බකිනි කැවුම් ක්‍රම 2කින් | 2 Ways of Making Srilankan Bakini Kawum

  Рет қаралды 305,333

Roo Eats

Roo Eats

Күн бұрын

Пікірлер: 366
@rooeats
@rooeats Жыл бұрын
Traditional Bakini 250g of Rice Flour Toasted Cumin Seeds Toasted Broken Rice Kithul Treacle, melted Jaggery, or Caramelized Sugar 200g of Sago My Mom's Special Bakini 100g of Rice Flour Turmeric Powder Salt Thick Coconut Milk 200g of Sago 150g of Sugar 1 grated Coconut Some toasted Cumin Seeds For Caramelized Sugar 150g of Sugar Salt
@ivonperera5594
@ivonperera5594 Жыл бұрын
Mewani apen athvi yana apata avenika kavili pevili hdunwa dima gana obe mawatath oba tath behevin sthuthi dirgau obe mawatah 👍🙏🙏🙏
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obage adaraneeya comment ekata❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
@thilinipriyanga995
@thilinipriyanga995 Жыл бұрын
බකිනි කැවුම් කීයක් වගේ ද හදාගන්න පුලුවන්
@diane427
@diane427 Жыл бұрын
❤❤❤🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🏕🏕🏕🏕🏕🏕🙏🙏🙏🙏🏕🏕🏕🏕❤️❤️❤️❤️👌👌👌👌👌👌
@diane427
@diane427 Жыл бұрын
ඔයානන් හරි සෝක් අනෙ අසාවෙන් ඛැලුව
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
ඔයාලා මුලු ලෝකේටම සම්පතක් .නොදන්නා කෑම වර්ග කොච්චර තියෙනවා ද කියලා දැනගත්තේ ඔයාගෙන් අක්කි .ඉදිරියටම මේ වැඩ සාර්ථක ව කරගෙන යෑමට තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි .ඔයාගේ කටහඬ ගොඩක් ලස්සනයි
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි නංගා😍😍😍ආදරෙයි💐🥰🥰
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
@@rooeats welcome akki.💐💐💐💐💐💐💐💐💐
@TravelalongNZ
@TravelalongNZ 8 ай бұрын
That’s true. I never knew of these food items before. Such valuable videos.
@pansilupansilu1303
@pansilupansilu1303 8 ай бұрын
👍🏻👍🏻
@pulinasathsara2420
@pulinasathsara2420 Жыл бұрын
බකිනි කැව්මත් ලස්සනයි..සින්දුව කියනවත් ලස්සනයි ..කට හඬත් ලස්සනයි ....වැඩෙත් ලස්සනයි....❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
@thilinishanika2263
@thilinishanika2263 8 ай бұрын
ඔයා ගොඩක් වටින කෙනෙක් .කෑම වගේම. සිංදුවත් පිළිවෙලටම ලස්සනටම කිව්වා .👍
@nethulilinara7764
@nethulilinara7764 2 ай бұрын
බකිනි කැව්ම් අදමයි දැක්කෙත් හරි ම ලස්සනයි රසත් ඒ වගේම ඇති ඔයත් බකිනි මලක් වගේ ලස්සන ඇති ☺️☺️❤️❤️
@harshanimaduwanthi2512
@harshanimaduwanthi2512 Жыл бұрын
අක්කේ අපි නොදන්නා දේවල් කියලා දෙනවට අක්කට ගොඩක් පිං .තව අපි නොදන්නා අලුත් දේවල් අක්කා ලග තියෙනවානම් අපිට කියලා දෙන්න අක්කියෝ.😍😍😍❤️ඔයාට සුබ පතනවා අනාගතයට
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි නංගා ආදරණීය කමෙන්ටුවට😍❤️❤️
@a.ranabahu1374
@a.ranabahu1374 Жыл бұрын
ඇත්තටම දුක හිතුනා අවුරුදු වලට කලින් මේ වීඩියෝ එක දැක්කෙ නැති එකට ලබන අවුරුදු වලට අනිවාර්යයෙන්ම හදනවා ,ගොඩක් ස්තූතියි
@rooeats
@rooeats Жыл бұрын
අනේ❤️❤️❤️ඊලඟ පාර හදමු ඩියර්. බොහොම ස්තූතියි🥰🥰🥰
@sandamaijayasundara82
@sandamaijayasundara82 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා...නියමාාායි ..ජයවේවා 🌹🌹💜️
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@thilinijayawardana743
@thilinijayawardana743 Жыл бұрын
දැක්කහමා ආස හිතුනා . ලංකාවට ආවහම අනිවාර්යයෙන්ම හදනවා.🙏☸️👍❤
@rooeats
@rooeats Жыл бұрын
අනිවාර්‍යෙන් ඩියර්😍❤️😍
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 8 ай бұрын
මෙච්චර කාලයක් කාපු බකිනිවල සවු නෑනෙ.. එන මාසෙ අනිවාර්යයෙන්ම හදනව.අවුරුදු නෙ.❤
@virajniroshan4430
@virajniroshan4430 Жыл бұрын
රස කැවිලි හදන්න කියලා දුන්නාට බොහොම ස්තුතියි.!ජයෙන් ජය වේවා.! සුපවේදිනියට👍❤️❤️
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💐💐💐
@hakmanavidanaarachchi7499
@hakmanavidanaarachchi7499 8 ай бұрын
කවදාවත් අහල තිබුණේ නැහැ බෝහොම ස්තුතිය තේරුවන් සරනයි
@amilaperera466
@amilaperera466 Жыл бұрын
හරිම ලස්සනට කියල දෙනවා බොහෝමත්ම පින් තෙරුවන් සරනයි
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️
@achinijayarathne1848
@achinijayarathne1848 7 ай бұрын
මේ පාර අව්රැද්දට හදන්නම ඔනී මොකද මගෙ වාසගමත් බක්මීවත්ත ❤ thank u මේ වගෙ වටිනා රෙසපි ගෙනවට
@rooeats
@rooeats 7 ай бұрын
අනේ❤️❤️❤️බොහොම ස්තූතියි😍😍😍
@nadeeshasewwandi5146
@nadeeshasewwandi5146 7 ай бұрын
අනේ අක්කි ඔයගේ voice එක හරියට කොරියන් drama mathak karanawa mata.අදමයි මෙ kema mama dekke.ලස්සනයි කටහඩ වගෙම ඔයගෙ වැඩත් ❤️❤️❤️
@sunilajayanthi9712
@sunilajayanthi9712 7 ай бұрын
අදමයි ඇහුවෙ .ඔයා කියන විදිය හරිම පැහැදිලියි තෙරුවන් සරණයි ❤🎉
@rooeats
@rooeats 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට❤️😍😍බුදු සරණයි🙏💐❤️
@vjvvhavec9089
@vjvvhavec9089 11 ай бұрын
ඔයානම්.නිමයි.ඔයාගේ.ව්ඩියෝ.බලන්න.හරිම.කැමතියි. තව.කෑම.විඩියෝ.දාන්න. ස්තුතියි..❤❤❤🎉🎉🎉
@rooeats
@rooeats 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට❤️😍💐
@kamarypop65
@kamarypop65 7 ай бұрын
ගොඩක් ස්තුති මිස් බුදු සරනයි ❤සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🌹
@udarikariyawasam1346
@udarikariyawasam1346 Жыл бұрын
Akke mn baking kaum haduva oyage vidiyo eka balala.lassanai rasaaai.auruddata neyo surprise karanna balagena mn inne.thanks
@rooeats
@rooeats Жыл бұрын
Aneew harima shoi nango😍❤️😍sathutui godak apita❤️😘😘
@neteesiyadikwellavidanage3
@neteesiyadikwellavidanage3 Жыл бұрын
Thank you miss bakini kewum kiala denuy denagaththe. kawadawath ahala thibune ne.
@rooeats
@rooeats Жыл бұрын
Harima sathutui❤️❤️❤️
@amalilakmini8409
@amalilakmini8409 Жыл бұрын
Harima lassani ..oyala vage aya daviyo mavala thiyanava api tami. God bless you ..
@rooeats
@rooeats 7 ай бұрын
Thank you dear❤️😍😍
@sarathsulthanagoda6293
@sarathsulthanagoda6293 7 ай бұрын
හරිම පැහැදිලියි ව කීයලා දුන්නා ගොඩක් ස්තූතියි
@rooeats
@rooeats 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට😍😍😍
@geethikasiriwardan2929
@geethikasiriwardan2929 7 ай бұрын
කවදාවත් නොකෑ නිසා හිත පැටලෙන්නේ...
@rooeats
@rooeats 7 ай бұрын
😍😍😍
@kalyaniwm3444
@kalyaniwm3444 Жыл бұрын
දැක්කම ආස හිතුනා හදලා බලන්නම්❤❤❤❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@janakakumara4418
@janakakumara4418 Жыл бұрын
ගොඩක් වටිනවා ඔයාගේ චැනල් එක, අර ලසඤ්ඤ හදන වීඩියෝ ලින්ක් එක සේව් කරන් ඉඳල බලද්දී දැක්කේ, චැනල් එක පේන්න නැති නිසා හොයන් ආව ආයෙම . ගොඩක් පින්, පරණ කෑම බීම ආයෙම සමාජයට ගේනවට. ඇදිහස විස්කෝතු හදන එක නම් ඩවුන්ලෝඩ් කරලා තිබ්බ ආසාවට, හදන්න ඕන අද හෙටම
@rooeats
@rooeats Жыл бұрын
වාව් බොහොම ස්තූතියි ඔබට😍😍😍දිගටම අප හා රැඳී සිටින්න💐🥰❤️😍❤️
@anumiayansa349
@anumiayansa349 Жыл бұрын
kzbin.info/www/bejne/rZqViGRsqJuUqJI me vidiyatath bakini kawm hdann puluwan mekath balnnko mara rasai me vidiyta.... Math meka KZbin eke dakke😊
@chandrikakumari3480
@chandrikakumari3480 Жыл бұрын
Oyage කටහඬ nm lassanai akke..
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi nango❤️❤️❤️
@shopshop-qj6ru
@shopshop-qj6ru 8 ай бұрын
මමනම් නම ඇහුවෙතත් අද ඔබට ගොඩක් ස්තුතියි
@rooeats
@rooeats 7 ай бұрын
❤️😍😍
@IshaniRanaweera-b4y
@IshaniRanaweera-b4y 4 ай бұрын
අක්කේ බුද්ධ පූජාවකට මං බකිනි කැවුම් හැදුවා.හැමෝම ඇහුවා මේ මොකද්ද කියලා.ඇත්තටම අක්කේ මමත් මේක දන්නේ ඔයා නිසා.හැබැයි මම තාම අපිට කන්න හැදුවේ නෑ...😊බුද්ධ පූජාවන් කීපයකට නම් හැදුවා.ඔයාට ගොඩක් පිං.
@anojagamage7966
@anojagamage7966 Жыл бұрын
Great explanation, really enjoyed watching it. Definitely I will try.❤
@rooeats
@rooeats Жыл бұрын
Thank you sooo much❤️❤️❤️ really appreciate your comment🥰🥰💐
@nilanthiwijesooriya8319
@nilanthiwijesooriya8319 Жыл бұрын
Ane hari lassanai ..Rasat ewage ati...obata godak pin ...hadala balannam...sthuthi !!!!
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obata😍😍😍බුදු සරණයි🙏💐❤️
@himayakumarage2266
@himayakumarage2266 8 ай бұрын
කවදාවත් අහපු නැති දෙයක් දැනගන්න ...මගේ ගම කලුතර..එහේදී අවුරුදු කාලෙට බකිනි මල් පිපිලා සුවද එන හැටි මේ වීඩියෝවෙන් මතක් උනා.ඒත් දැන් මම අනුරාදපුරේ නිසා ඒ ගැන මය්හක් වෙද්දී දුකකුත් හිතුනා..නොදන්න කැවුම් කියල දුන්නටත්..දන්න බකිනි මල් මතක් කලාටත් ඔයාට ස්තුතියි අත්තටම ..තෙරුවන්සරනයි
@v.iwijayarathne386
@v.iwijayarathne386 7 ай бұрын
හර
@SriyaniHewagama
@SriyaniHewagama 7 ай бұрын
අනේ ඉදිරිපත් කිරීම හරි ලස්සනයි
@rooeats
@rooeats 7 ай бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@darklife361
@darklife361 Жыл бұрын
අපිත් හැදුවා හරිම ලස්සනයි ඒ වගේම රසයි දැක්කහම බඩ පිරෙනවා🥺😍
@rooeats
@rooeats Жыл бұрын
වාව් හරිම සතුටුයි අපිට😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️
@pulinasathsara2420
@pulinasathsara2420 Жыл бұрын
හරිම අගෙයි.....බොහොම ස්තූතියි ....
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@ftexdr
@ftexdr Жыл бұрын
"Bakini Mal" dekala tibunata, "Bakini Mal" wagema desheeya rasakavili visheshayak gana denagatthe me youtube channel eken, thanks for sharing 😍👍😋
@rooeats
@rooeats Жыл бұрын
Thank you soooo much ayya🥰🥰
@anumiayansa349
@anumiayansa349 Жыл бұрын
kzbin.info/www/bejne/rZqViGRsqJuUqJI me vidiyatath bakini kawm hdann puluwan mekath balnnko mara rasai me vidiyta.... Math meka KZbin eke dakke😊
@akesha4118
@akesha4118 7 ай бұрын
Oyage recipe eka aththatma bakini mala wage lassanai ...ammage recipy eka rasa patai❤
@rooeats
@rooeats 7 ай бұрын
Thank you❤️😍😍
@madhumalith
@madhumalith Жыл бұрын
හැදුවා.. රසයි..ලස්සනයි. ස්තූතියි ❤
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@nishanimmfernando5205
@nishanimmfernando5205 Жыл бұрын
දැක්කම ආස හිතුණා. 😍😍
@rooeats
@rooeats Жыл бұрын
😍❤️😍
@lankakalpani4778
@lankakalpani4778 Жыл бұрын
Aththatama mara asai oya kiyala dena vidiha ahan inna..kawadawath nodakapu kama oya kiyala dena vidiha😍😍
@inukadamsara8033
@inukadamsara8033 Жыл бұрын
Sini kochcharak danawada haalpiti 250ta
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obata😍😍😍
@rooeats
@rooeats Жыл бұрын
150g dear
@anumiayansa349
@anumiayansa349 Жыл бұрын
kzbin.info/www/bejne/rZqViGRsqJuUqJI me vidiyatath bakini kawm hdann puluwan mekath balnnko mara rasai me vidiyta.... Math meka KZbin eke dakke😊
@ruwansalgamahewawasam9583
@ruwansalgamahewawasam9583 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි අක්කෙ . Thank you 😍🤩💙❣️
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි නංගා😍❤️😍
@radikadassanayake8696
@radikadassanayake8696 7 ай бұрын
ඔයා ගෙ ඒවා අහන් ඉන්න ආසයි .
@rooeats
@rooeats 7 ай бұрын
Thank you❤️❤️❤️
@namindanissanka352
@namindanissanka352 Жыл бұрын
මොනවා උනත් කැවුම් කියන්නේ ඉතින් ❤❤🎉🎉🙏
@rooeats
@rooeats Жыл бұрын
අන්න හරි😍😍😍
@MusicwithNishuu
@MusicwithNishuu 7 ай бұрын
මාත් හදවා මේ.අවුරුදු වලට ...ගොඩාක් ස්තුතියි ඔයාට ❤
@rooeats
@rooeats 7 ай бұрын
❤️❤️❤️
@harshanirajapaksha7637
@harshanirajapaksha7637 Жыл бұрын
දැක්කම ආස හිතුනා . මමත් හැදුවා හරිම රසයි
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්‍තූතියි ඔබට❤️❤️❤️
@maduwanthikeshala9642
@maduwanthikeshala9642 Жыл бұрын
​@@rooeats අක්කෙ සබරගමුවට ආවේනික රස කැවිලි මොනාද කියන්නකෝ 🙏
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 Жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤️
@rooeats
@rooeats Жыл бұрын
බුදු සරණයි ඔබට🙏💐❤️
@deepasandamali5138
@deepasandamali5138 7 ай бұрын
Oyage voice aka match venne nivedikawakata harima lassanata oya e hada auranawa. Harima lassanai
@T.D.Premalatha-oi3td
@T.D.Premalatha-oi3td Жыл бұрын
කියලදුන්නට ස්තුතියි අනිවාර්යයෙන් හදනව ස්තුතියි
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
@chamigunasinghe9741
@chamigunasinghe9741 Жыл бұрын
හරි රස පාටයි. තෙත හාල් පිටි වෙනුවට කඩේ හාල් පිටි ගන්න පුළුවන්ද පැණි පොල් recipe එකට?
@rooeats
@rooeats Жыл бұрын
පුලුවන් ඩියර්❤️
@imeshawitharanage8952
@imeshawitharanage8952 Жыл бұрын
❤බකිනි මල් වගේම තමයි
@rooeats
@rooeats Жыл бұрын
ඔව් නංගා😍😍😍
@bhagyakankanmarachchi
@bhagyakankanmarachchi Жыл бұрын
ඔයා කතා කරන විදිහ හරි ලස්සනයි......
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@rohinihewage7980
@rohinihewage7980 Жыл бұрын
කට හඩ අහන් ඉන්න ආස හිතෙනවා.
@surekagunasingha2
@surekagunasingha2 Жыл бұрын
Harima lassana pahadili kirimak...lassana kamak...❤❤
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obata😍😍😍
@asanthanihewage7320
@asanthanihewage7320 Жыл бұрын
Hodata awa habai badinakota kali kali galwuna
@rooeats
@rooeats Жыл бұрын
Hariyata seeni dala hodata padama hadaganna one dear
@rafeekasayadu5060
@rafeekasayadu5060 7 ай бұрын
දකින විටම රස ය කියන්න පුලුවන් මමත් අදම හදලා බලනවා
@rooeats
@rooeats 7 ай бұрын
❤️❤️❤️
@hemajayantha1659
@hemajayantha1659 8 ай бұрын
සුපිරි කෑම
@rooeats
@rooeats 7 ай бұрын
😍😍😍
@dayanagithodani4585
@dayanagithodani4585 Жыл бұрын
ලස්සනට කියලා දෙනවා.පිං ඔයාට
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 7 ай бұрын
Very nice voice .Thank you .
@rooeats
@rooeats 7 ай бұрын
Thanks to you😍😍😍
@krishanthiniyamaiiipriyada6666
@krishanthiniyamaiiipriyada6666 Жыл бұрын
අම්ම හදපු කැව්ම් වලට වඩා ඔයා හදපු කැව්ම් ලස්සනයි ගොඩක්
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@thusharaindika-gd6yu
@thusharaindika-gd6yu 7 ай бұрын
ස්තුතියි
@rooeats
@rooeats 7 ай бұрын
❤️❤️❤️
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 7 ай бұрын
ගොඩක් කාලෙකින් දැක්කෙ. ☸️☸️🌷☸️☸️🌹😘💪
@rooeats
@rooeats 7 ай бұрын
ඒකනේ😍😍😍
@gamingsudda6190
@gamingsudda6190 7 ай бұрын
Oyage voice ekath harima lassanai
@rooeats
@rooeats 7 ай бұрын
Thank you❤️❤️❤️
@pradeepkumara1276
@pradeepkumara1276 Жыл бұрын
Harima ලස්සනයි akke
@rooeats
@rooeats Жыл бұрын
Thank you nanga😍😍😍
@shamikadinushanka8871
@shamikadinushanka8871 7 ай бұрын
බකිනි කැව්ම්. ඇහුවෙත් අද.🥺
@rooeats
@rooeats 7 ай бұрын
😍😍😍
@dinushawelathanthri7498
@dinushawelathanthri7498 Жыл бұрын
Kewum hadla thiylaa awashya welawata badala ganna bahada
@rooeats
@rooeats Жыл бұрын
Kawum warga karanna amarui dear badala mattiyaka dala hulan nowadina se tiyaganna
@lakshithaparagahawatta8541
@lakshithaparagahawatta8541 Жыл бұрын
roo kade thiyena thetha halpiti gathtath kamak nedda dear
@rooeats
@rooeats Жыл бұрын
Kamak na dear😍😍😍
@sunShine-iw8xs
@sunShine-iw8xs Жыл бұрын
Adamai dakke bakini kewm. Oyata bohoma sthuthiy.🙏 math hanawa
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obata😍❤️😍
@anumiayansa349
@anumiayansa349 Жыл бұрын
kzbin.info/www/bejne/rZqViGRsqJuUqJI me vidiyatath bakini kawm hdann puluwan mekath balnnko mara rasai me vidiyta.... Math meka KZbin eke dakke😊
@LasanthikaLakshmi
@LasanthikaLakshmi 8 ай бұрын
මෙ අවුරුදු මේසෙට හදනවමයි❤❤❤
@rooeats
@rooeats 7 ай бұрын
Niyamaine❤️❤️❤️
@withpurna847
@withpurna847 Жыл бұрын
❤❤❤ හැමදාම වගේ ලස්සන විස්තරයක් නංගී ❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි අක්කි😍😍😍
@nishadimadhumali2591
@nishadimadhumali2591 7 ай бұрын
Akke anik පැණි පාවිච්චි කරනවනම් ඒවත් උනු කරලද දාන්න ඕනෙ ?
@aseas2429
@aseas2429 Жыл бұрын
Lassanayi oyage voyis eka ita vada lassanayi
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obata❤️❤️❤️
@anurajapakshe722
@anurajapakshe722 7 ай бұрын
Thank u.math hadanawa me para
@rooeats
@rooeats 7 ай бұрын
Niyamai dear😍😍😍
@laliku100
@laliku100 7 ай бұрын
Thank you so much
@rooeats
@rooeats 7 ай бұрын
❤️❤️❤️
@chathurangamadhumini936
@chathurangamadhumini936 3 ай бұрын
Ane dear mata kiyanawada mage keum okkoma pupuranawane ae a
@army-ue9lo
@army-ue9lo 7 ай бұрын
දුවේ හරි ෂෝක් ඒක නම්! ඔයාට රසට කෑම හදන්න විතරක් නෙමේ සිංදු කියන්න ත් පුළුවන් නේද?
@prabudditharushika750
@prabudditharushika750 Жыл бұрын
Meka hadala kochchara dawasak thiyaganna puluwanda
@rooeats
@rooeats Жыл бұрын
මාසයක් දෙකක් තියන්න පුළුවන්
@----Dasun---
@----Dasun--- 7 ай бұрын
ස්තුතියි ❤
@rooeats
@rooeats 7 ай бұрын
😍😍😍
@kasunpradeepakodithuwakkuk1830
@kasunpradeepakodithuwakkuk1830 Жыл бұрын
Me bakini keum aka dawas kiyak tiyaganna puluwanda akkiyo..
@rooeats
@rooeats Жыл бұрын
මාසයක් දෙකක් අපි නම් තියාගත්තා නංගා❤️❤️❤️
@champikarathnamali7852
@champikarathnamali7852 7 ай бұрын
Thank you lankawata ghin hadanawamai ❤❤❤❤
@rooeats
@rooeats 7 ай бұрын
Thank you dear❤️❤️❤️
@kusalpieris1455
@kusalpieris1455 Жыл бұрын
අදයි නම දැනගත්තේ. ❤❤
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@ajanthadharshani6879
@ajanthadharshani6879 11 ай бұрын
ෂා මරු ❤❤
@rooeats
@rooeats 11 ай бұрын
තැන්කූ😍😍😍
@ursulakahandawala2920
@ursulakahandawala2920 7 ай бұрын
❤ ස්තුතියි
@rooeats
@rooeats 7 ай бұрын
❤️❤️❤️
@thusharaindika-gd6yu
@thusharaindika-gd6yu 7 ай бұрын
අදමයි ඇහුවේ
@rooeats
@rooeats 7 ай бұрын
😍😍😍
@athuladesilva981
@athuladesilva981 7 ай бұрын
Lassana patai hebei age hiriwatenwa
@Rasikakumari-l6w
@Rasikakumari-l6w 10 ай бұрын
Math heduwa rasa wagema lassanai
@rooeats
@rooeats 7 ай бұрын
Thank you😍😍😍
@ireshanimali3281
@ireshanimali3281 Жыл бұрын
ape waththe thiyewa bakini gahak. Math hadanwa
@rooeats
@rooeats Жыл бұрын
❤️😍😍
@rohithakumara4873
@rohithakumara4873 Жыл бұрын
Good ප්‍රසන්ටේෂන්
@rooeats
@rooeats Жыл бұрын
Thank you💐😍
@Ganga-n1d
@Ganga-n1d 8 ай бұрын
Adamek daka asa hetuna kanna ❤😋
@rooeats
@rooeats 7 ай бұрын
🥰😍😍
@seelaw7498
@seelaw7498 Жыл бұрын
Very nice video and very nice song budusaranai
@rooeats
@rooeats Жыл бұрын
Thank you soooo much dear❤️😍😍බුදු සරණයි🙏💐❤️
@PriyanthaKumara-bz1fg
@PriyanthaKumara-bz1fg 7 ай бұрын
Lassanata personteason eka karanawa
@rooeats
@rooeats 7 ай бұрын
Thank you😍😍😍
@PriyanthaKumara-yn9pq
@PriyanthaKumara-yn9pq 7 ай бұрын
Very good and very nice sister 😊😊
@rooeats
@rooeats 7 ай бұрын
Thanks a lot 😊❤️❤️
@abishakniriella4779
@abishakniriella4779 7 ай бұрын
Harima piliwelai lassani balanna asai
@rooeats
@rooeats 7 ай бұрын
Thank you🥰❤️😍
@sanitasanita7662
@sanitasanita7662 Жыл бұрын
ලස්සනයි දකිනකොටත් කන්න ආසයි
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@Lehansa_Ranuthmi
@Lehansa_Ranuthmi Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි අක්කී, මේක බලන හැමෝටම කියන්නේ මේක හදලා බලලා රස comment කරන්න කියලා.❤️❤️
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි නංගා❤️❤️❤️හරිම සතුටුයි😍😍😍
@somasirijayakody9507
@somasirijayakody9507 9 ай бұрын
😮
@rooeats
@rooeats 9 ай бұрын
🥰😍😍
@HarshaDilrukshi-fw3bh
@HarshaDilrukshi-fw3bh 7 ай бұрын
Sau tika telata dammama kalu wenne nadda
@rooeats
@rooeats 7 ай бұрын
Naha gindara palanaya karagena badinna dear
@helenmalsiri7267
@helenmalsiri7267 10 ай бұрын
Thank you
@rooeats
@rooeats 7 ай бұрын
😍😍😍
@jenniepe4084
@jenniepe4084 Жыл бұрын
අදමයි දැක්කෙ ඇහැව්වෙ හරිම රසවත් බව පේනවා දෙකම.... පැණි වලින් පුළුවන් කිව්වා නේද.පැනි උනුකර පත් පැණි කරල ද ගන්න ඕන, නැති නම් පිටි වලට එක් කරන්න පුලුවන් ද.
@anumiayansa349
@anumiayansa349 Жыл бұрын
kzbin.info/www/bejne/rZqViGRsqJuUqJI me vidiyatath bakini kawm hdann puluwan mekath balnnko mara rasai me vidiyta.... Math meka KZbin eke dakke😊
@rooeats
@rooeats Жыл бұрын
ඔව් ඩියර් පැණි එකත් උතුරවලා පත් පැණි කරලායි ගන්නේ❤️❤️❤️බොහොම ස්තූතියි😍😍😍
@MershiLetishiya
@MershiLetishiya 8 ай бұрын
හදලා තමා රස බලන්න වෙන්නේ
@rooeats
@rooeats 7 ай бұрын
😍🥰🥰
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
හරිම ලස්සනයි කන්න ආස හිතෙනවා අදමයි හදන විදිහ දැනගතේ ඔයාට ගොඩක් පින්
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
@sureshkumara2054
@sureshkumara2054 7 ай бұрын
Akki peni unu karala da.. Neththan nikan da danne
@RuwaniCharika
@RuwaniCharika Жыл бұрын
Mona පළාතට ආවේණික kiyl kiynna puluwan da
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 127 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,8 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 127 МЛН