Seyawak Wath (Chakithaya) @ Tone Poem with Mihindu Ariyaratne

  Рет қаралды 1,700,517

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 710
@dulanik1997
@dulanik1997 4 жыл бұрын
පිට රට කෙනෙක් ලංකාවේ music කොහොමද ඇහුවොත් , පෙන්නන පුළුවන් ලිස්ට් එකට මේක අයිති. සුපිරියි 🔥
@lakshanmalimge5603
@lakshanmalimge5603 3 жыл бұрын
Oh really
@CHAMAYT_
@CHAMAYT_ 3 жыл бұрын
Aniwaryenma super music
@CHAMAYT_
@CHAMAYT_ 3 жыл бұрын
Supeer tks
@englishtosinhalalyricshub2897
@englishtosinhalalyricshub2897 3 жыл бұрын
Definitely
@lahirudilshan9057
@lahirudilshan9057 3 жыл бұрын
Ekenma ආඩම්බරයකි අපිට
@tharukasammani2677
@tharukasammani2677 3 жыл бұрын
මට මගේ මිනිබිරි, මුනුබුරන්ට ගැම්මෙන් කියන්න පුලුවන්.. පුතේ මේවා තමා අපේ අධිමාත්‍රික පෙතී කියලා... 😍❤️ great effort... hats off for the whole team ❤️❤️
@AmdadulHaqueBadsha
@AmdadulHaqueBadsha 5 жыл бұрын
I am from Bangladesh. I Don't know this language. But, this singer voice is awesome & wonderful Music sound
@kalanilakshani5667
@kalanilakshani5667 5 жыл бұрын
thank u very much.this language is sri lankan mother language ." Sinhala 😍😍".This singer is Mihidu ariyarathna who was one of the best musician and singer of the sri lanka. And thank u for your appriciate..💪
@AmdadulHaqueBadsha
@AmdadulHaqueBadsha 5 жыл бұрын
@@kalanilakshani5667 you are welcome dear. His voice is really awesome. He is a great musician. But, i can't understand this language, so this is bad luck for me.
@sojib291
@sojib291 5 жыл бұрын
Nice comment
@zeusproductions8382
@zeusproductions8382 4 жыл бұрын
@@AmdadulHaqueBadsha you don't have to understand just look at the despacito nobody understand that
@RumaChild
@RumaChild 4 жыл бұрын
kzbin.info/www/bejne/n4LOnqaIft14Zsk ,One of his songs sung in Bangla.Follow the link.
@ushankaravinduperera4445
@ushankaravinduperera4445 5 жыл бұрын
මේකේ වයලින් ගහන දිනේශ් සර්ට ගොඩක් අය නටනවා වැඩී කියල කමෙන්ට් දාල ඒත් මේ සින්දුවේ ගැම්ම ඒකෙන් තවත් වැඩි උනා මිහිදු පට්ටම දක්ශයෙක් දිනේශ් සර් මියුසික් අම්මෝ පිස්සෙක් කරා මේකෙන් නම්😍😍🙏🙏
@tharinduhasun6715
@tharinduhasun6715 5 жыл бұрын
සින්දුව ෆීල් වෙන ඕන කෙනෙක් එහෙමයි♥️
@gavindagunawardanaedirisin1099
@gavindagunawardanaedirisin1099 4 жыл бұрын
ගල් පිලිම වගේ හිටගෙන හෝ ඉඳගෙන ප්ලේ කරන්න බෑනේ.මේ වගේ තමා ප්ලේ කරන්න ඕනේ මුයුසික් තමන්ට දැනෙන විදිහට
@surangahemachandra
@surangahemachandra 2 жыл бұрын
ඌ පට්ට.
@Mr.scoopio
@Mr.scoopio 2 жыл бұрын
මේ වගෙ සින්දුවකට වයලින් එක ගල් වෙලා ප්ලේ කරල පෙන්නන්නන්න කියන්න
@apurwasenarathna6778
@apurwasenarathna6778 2 жыл бұрын
මිනිහ නටනවා වැඩියි බං වැඩි හරියක් මේ සිංදුවෙත් ගහන්න අර අනිත් ගෑනු කෙනා
@roshishu98
@roshishu98 5 жыл бұрын
මිහිඳු ආරියරත්න යනු ඇහින්දාස් තුට්ටු දෙකේ මියුසික් කාරයෝ නෙවෙයි, සංගීතය වචනයේ පරිසමාප්තියෙන්ම හදරාලා මියුසික් ෆීල්ඩ් එකට දෙයක් කරපු දෙයක් කරමින් පවතින රෙයාර් වොයිස් එකක්, ජවය පිරි කටහඩක්,
@peterblack2949
@peterblack2949 5 жыл бұрын
Ok..
@malithgamage6113
@malithgamage6113 4 жыл бұрын
Super 🔥
@hashanchamika3674
@hashanchamika3674 4 жыл бұрын
ඇත්තමයි
@madushanmahela9666
@madushanmahela9666 4 жыл бұрын
live sing krnna pluwn kiyen kiyda inne me wge lankawe
@sudeshpriyantha2034
@sudeshpriyantha2034 3 жыл бұрын
එකෙන්ම...
@rokking5673
@rokking5673 5 жыл бұрын
මේ සිංදුව අහන හැම පාරකම කන්බෙරේ පලාගන හතවතට රැධිරය ගලාගන යනවා වගේ දැනෙන්ට තරම් මට විතරද දැනුනේ පට්ටයි අය්යේ ...🙏🙏
@mastergrow3939
@mastergrow3939 2 жыл бұрын
Sounds අඩු කරලා අහන්න මල්ලි පස්සට බලපාන්න පුලුවන්
@dahamrajapaksha407
@dahamrajapaksha407 5 жыл бұрын
දිනේෂ් සුභසිංහ ♥️♥️කේමදාස මාස්ටර්ගේ අංකුර
@lankawe
@lankawe 4 жыл бұрын
Mastarge ankura wenne samantha Perera.
@lankawe
@lankawe 4 жыл бұрын
Dinesh subasinghe kiyanne A.R Rahman lankawe golaya ne.ehema neda brother ?
@janaka7753
@janaka7753 4 жыл бұрын
මේකා යකෙක්.....යක්කයෙක්
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
🌸💕 අපේ එකෙක් ....
@sj5233
@sj5233 2 ай бұрын
@@lankawedineshuth kemadasa master gawa idala tyenva mehema music gahanne kelinma master ❤
@ishmhs
@ishmhs 4 жыл бұрын
මට වාසනාව තිබුනා බිග් මැච් එකේ ඩ්‍රින්ක් එකක් දාන ගමන් මිහිඳු මේ සිංදුව ලයිව් කියනවා අහන්න.. එදා තරම් විනෝද උන දවසක්, මේ සින්දුව වින්ද දවසක් තවත් නෑ...
@mihidhinathaliya4862
@mihidhinathaliya4862 6 жыл бұрын
ආසම ගායකයා සැබවින්ම ඔබ දක්ෂ ගායකයා.. මිහිදු අයියා.
@epicwalker1
@epicwalker1 5 жыл бұрын
ඔබ සදා අමරණීය චරිතයක් වෙලා අවසානයි miracle voice 🇱🇰❤️
@rusogalle5342
@rusogalle5342 6 жыл бұрын
මිහිදු ඔයා නම් පිස්සෙක් ඇත්තටම අපිව පිස්සු වට්ටනවා. සුපිරිම සුපිරි යි කියන්න වචන නෑ. බෑන්ඩ් එකත් නියමයි.
@sameesadarujayaz7690
@sameesadarujayaz7690 4 жыл бұрын
2020න් පස්සේ අහන එවුන් like කරන් යමන් ❤✌
@ichiro-fx4tl
@ichiro-fx4tl 4 жыл бұрын
Sameera Sadaruwan thama ahanwa
@gayansanjeewa1492
@gayansanjeewa1492 4 жыл бұрын
@@ichiro-fx4tl ප්
@sithummaliththa9801
@sithummaliththa9801 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැනේ ඕයි....
@ayeshshalitha2625
@ayeshshalitha2625 4 жыл бұрын
ආපු දවසෙ ඉදන් අහනවා බන්. මොන තාලෙන් ගැහුවත් ඒ ආතල් එක එහෙමම තමා.
@kavBTheWiseIntrovert
@kavBTheWiseIntrovert 3 жыл бұрын
2021😊
@rajithasrivirajlankathilak4438
@rajithasrivirajlankathilak4438 5 жыл бұрын
මෙ සින්දුවට අහපු පට්ටම මියුසික් එක .අම්බෝ ඒක
@viduravimansana3527
@viduravimansana3527 3 жыл бұрын
කාලයක් ජනප්‍රිය වෙලා තිබ්බ Song එකක් ඒ music තාමත් ඇගට දැනෙනවා ❤ ඒ කාලේ මේ සිංදුව ඉන්දියාවේ Music Channel එක ගියා බංග්ලාදේශය , නේපාලය කට්ටිය මේවා අහනවා ඒ කාලේ අද වගේ Social media තිබුණා නම් මේ සිංදුව 50 m + අනිවා ගහනවා
@nimanthakaushal5831
@nimanthakaushal5831 3 жыл бұрын
I’ll be back on every year of the next two decades. Remind me. 2021:✅ 2022: 2023: 2024: 2025: 2026: 2027: 2028: 2029: 2030: 2031: 2032: 2033: 2034: 2035: 2036: 2037: 2038
@chathurajayasekara6478
@chathurajayasekara6478 3 жыл бұрын
Mail ek tiyaganin parissamin❤
@theekshanarathnayake567
@theekshanarathnayake567 17 күн бұрын
Ko na neh😂
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
එක්තරා විදියකට දුකකුත් තියෙනවා මොකද මේ වගේ වැඩ්ඩොන්ට ලන්කාවේ ඉදන් ජාත්‍යන්තරයට බැරි වෙන එක ගැන.අනිත් අතට සතුටක් තියෙනවා අපිට සින්දු අහන්න පුලුවන් සුපිරි වැඩ්ඩො ලන්කාවේ ඉදන් ගීත ගයන එකට..❤ වෙන රටක මිහිදු හිටියනම් අනේ අපිත් බලයි මෙයාගේ සින්දු 🙂❤
@sudarshanadesilva6424
@sudarshanadesilva6424 3 жыл бұрын
Ekenma
@lasindunethsara4626
@lasindunethsara4626 2 жыл бұрын
අනිවා ❤️
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
මේක මම ටීවී එකෙන් බැලුවෙ... අවුරුදු දෙකකට කලින් ස්කෝලේ ගිහින් ඇවිත් හවස දෙකයි ගානකට දාද්දිම මේක යනවා...මම හිතුවෙ game of thrones එකේ theme එක කියල බලද්දි චකිතය...🙂❤ ඇදුම් ගලවන්නෙත් නැතිව බලන් හිටිය අම්මගෙනුත් බැනුම් ඇහැව අද වගේ මතකයි...එතරම් අතීතයක් මේ ගීතය වෙනුවෙන් තියෙනවා ....😅❤☝
@pavithindusara9758
@pavithindusara9758 2 жыл бұрын
ඉතිම් ඕක අපිට කියන්නෙ 😂
@skyvibes865
@skyvibes865 2 жыл бұрын
@@pavithindusara9758 🤣🤣
@nisalfernando7183
@nisalfernando7183 Жыл бұрын
@@pavithindusara9758 ගීතයකට මතක සටහනක් කියන්නෙම ලොකු දෙයක්...එතකොට තමා ඒ මතකයන් එක්කම ඒ සින්දුවත් අවසන් ගමන යනකන්ම සොදුරු මතකයක් වෙන්නෙ...✌️❤️
@niroshanjayasinghe7082
@niroshanjayasinghe7082 5 жыл бұрын
අම්මෝ ලන්කාවේ ද බන් මේ කියලා හිතෙනව... ඇඩෙනවා දෙයියනේ ... වයලින් එක පට්ට... මියුසික් අම්මෝ....❤❤❤
@ItsMayghaM
@ItsMayghaM 2 жыл бұрын
මටත් ඇඩුනා අප්පා මේ සංගීතයට ගායනයට.මේ ගීත මේ අවස්ථා කවදාවත් නොමියන අවස්ථා.සංගීතය කියන්නෙ මෙන්න මේ විවිධත්වයට.
@TharindaMarasingha
@TharindaMarasingha 5 жыл бұрын
දිනේශ් සර්..ප්ලේ කරනවා විතරක් නෙමේ.. ඒක ලෙල්ලටම විදිනවා...
@nilushajayakantha8502
@nilushajayakantha8502 4 жыл бұрын
මෙ වොයිස් එකට ගහන්න වොයිස් එකක් ලන්කාවෙ කොහෙවත්නෑ💓✊
@vin-95
@vin-95 4 жыл бұрын
ඇගේ මයිල් කෙලින් උනා අහනකොට ❤️ e kale pissuwen ahapu sindu 😘
@samithajayawardhana7546
@samithajayawardhana7546 3 жыл бұрын
හදවතේ බීට් එක බිංදුවෙ ඉදන් සින්දුවෙ බීට් එකටම උඩටම අරන් ගිහින් සිංදුව ඉවර වෙනකොට ආයෙ බින්දුවටම බස්සන්න පුලුවන් සිංදුවක්.වදිනව වැදිල්ලක් 💥💥💥💥💥💥💥💥💥💥💥💥
@Nuwanprabathd
@Nuwanprabathd 6 жыл бұрын
මේකනම් භාවනාවක් 😍
@sachinthabiduranga
@sachinthabiduranga 5 жыл бұрын
විනාඩි 10ක් සින්දුව ගියා නම් වයලීන් එකත් ඉවරයි.මොනවා වුනත් පට්ට හැමදේම✌️✌️👌👌👌💓💓
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
පැයක් විතර ගැහැවනම් අලුත් එකක් ගන්න වෙනවා 😁❤
@sachithradias3382
@sachithradias3382 5 жыл бұрын
This is one of the best live performance I have seen in Sri Lanka, music arrangement was superb, violinist did a amazing job,mihidu's singing truly awesome,we don't want to worry about future of Sri Lankan music industry.
@kavindurayancoc4767
@kavindurayancoc4767 4 жыл бұрын
මම විතරද මේ නව සංගීතයට ආස
@lahirusri5923
@lahirusri5923 3 жыл бұрын
දෙවෙනි ඉනිම වගේ නාට්ටි ජීවිතේ කර ගත්ත මෙලෝ වින්දනයක් නැති සියුමැලි සමනල්ලු තමා බන් මේවට Unlike කරන්නේ
@naveensilva7671
@naveensilva7671 2 жыл бұрын
ඇත්ත කතාව බ්‍රෝ ✌
@janithoshan8437
@janithoshan8437 2 жыл бұрын
Sirawatama bn
@dushandharmakeerthe6892
@dushandharmakeerthe6892 2 жыл бұрын
සිරා
@thyagahansi8988
@thyagahansi8988 Жыл бұрын
සිරා ❤️
@chinthakapethum8441
@chinthakapethum8441 6 жыл бұрын
දෙන එකනම් දෙනවා ඇදවෙන්නම ලාංකිය සන්ගිතය ❤❤❤පට්ට
@RadoFlakka
@RadoFlakka 6 жыл бұрын
දිනේෂ් සුබසිංහ.. ඔබ මාව ඇඩෙවුවා..
@GamingMihisara-pd1wl
@GamingMihisara-pd1wl 17 күн бұрын
මිහිදු ඔබ සදා අමරණීය වේවා ! Good bless you🎉
@johnkeels3343
@johnkeels3343 6 жыл бұрын
That's why we call Dinesh "pansilu".. i'm speechless about the way he perform.. great accoustic music..
@danushkagayan9477
@danushkagayan9477 6 жыл бұрын
Way to go Mihindu. This is just perfect. Plug your headphones and listen guys. This is probably the best live performance
@hcsfernando3710
@hcsfernando3710 6 жыл бұрын
Just cried man. The music lyrics ,voice. Everything just gives you a blow. Awesome !
@AnsysComputerSolutions
@AnsysComputerSolutions Жыл бұрын
What a violin artist... you are amaizing my man.. and also very beautiful collaboration... nice music arrangement. Everything is perfect... proud to be a sri lankan
@asankahadirampela8104
@asankahadirampela8104 6 жыл бұрын
දිනේෂ් සුබසිංහව අගය කළයුතු හේතුව තමයි, වචන පමණක් ප්‍රමුඛ වන මෙවැනි ශ්‍රී ලාංකික වැඩසටහන් තුළට සංගීතයේ සහ වාදකයාගේ වැදගත්කම අවබෝධ කරවීමට දරන උත්සාහය.
@nipunaudarademel1370
@nipunaudarademel1370 5 жыл бұрын
ඇසිදිසි සමගින් මම අසංක හදිරම්පෑල❤❤❤❤❤
@dinukrehan3962
@dinukrehan3962 5 жыл бұрын
Dinesh malliwa kauruth oya PRAVEENAYO age karan naha,habai tarunayo karana sindumwalata banninda inmawa kattiya,
@peterblack2949
@peterblack2949 5 жыл бұрын
Trying too hard
@m.dananjaya7072
@m.dananjaya7072 5 жыл бұрын
💯
@armstrongfernando7899
@armstrongfernando7899 5 жыл бұрын
පට්ටම ටෆ් වොයිස් එක. ගායන හැකියාව වොයිස් එකයි එකතුවුනා සුපිරි. මේ වගේ ලංකාවේ වෙන කෙනෙක් සිරාවටම දැකලා නෑ. මේවා බොහොම කලාතුරකින් 1/100000ක් වගේ පිහිටන හැකියාවක්. සිංදුකියන්න පුලුවන් වුනාට මේ වගේ වොයිස් එකකින් හැමෝටම බැහැනේ. මොකද ආසියානුවන්ට මේ වගේ වොයිස් පිහිටන්නෙ බොහෝම කලාතුරකින්
@ගැජට්රාළහාමි
@ගැජට්රාළහාමි 5 жыл бұрын
දිනේෂ් සුභසිංහ දශකයේ නව 🎶 සංයෝජකයා..මිහිදු දශකයේ ගායකයා...
@achalahanwella5709
@achalahanwella5709 6 жыл бұрын
පට්ට පට්ට. වයලින් පාර්ට් එකත් සුපිරී....
@SewwMedia
@SewwMedia 6 жыл бұрын
මගේ ප්‍රියතම ගායකයා 😍😘❤️ ආදරෙයි මිහිදු අයියේ
@sandaruwandholapihille4667
@sandaruwandholapihille4667 5 жыл бұрын
දෙනවා දෙන ඇග හිරි වැටෙන්න.💪😎... අද කාලේ මල් ගායකයන්ට සුපිරිම කනේ පාරක්. ♥
@AnuRidu
@AnuRidu 4 ай бұрын
Mihindu aiya යින්න තැනක චකිතය නැති වෙන් නෑ කවදාවත්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@manu_pramuditha2391
@manu_pramuditha2391 4 жыл бұрын
මම දැකපු ලස්සනම සිංදුව...... That's very nice......
@janaka7753
@janaka7753 4 жыл бұрын
Acoustic rock How rare............................ Go to heaven Mr.Dinesh & Mihindu
@imalmadhusanka3929
@imalmadhusanka3929 5 жыл бұрын
බස් වල දාන කොත්තු සින්දු අහලා නින්දට යන උන්ට මොන මියුසික් ඇරේන්ජ්මන්ට්ද.. අන්ලයික් කරපු කාලකන්නින්ට රෙස්ට් ඉන් පීස් පුටේ..
@MsMasriya
@MsMasriya 5 жыл бұрын
Imal madhusanka sira kathawa
@lakmallakmal6839
@lakmallakmal6839 5 жыл бұрын
Aniwaryen maru katha wa.
@mixall6197
@mixall6197 5 жыл бұрын
Sri Lankan corey Taylor
@anjuvlogs7297
@anjuvlogs7297 5 жыл бұрын
Aniwa mchn
@m.dananjaya7072
@m.dananjaya7072 5 жыл бұрын
Aniwa bn
@pramode-theinventorfromsri4675
@pramode-theinventorfromsri4675 6 жыл бұрын
හොඳ Monitors දෙකකින් අහන්න වටින arrangement එකක්.
@mithuayesh9272
@mithuayesh9272 4 жыл бұрын
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ චකිතයවත් නැතිද නැවතුවේ මතකය කෙලෙසදෝ මියැදුනේ හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා Whoa නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ චකිතයවත් නැතිද නැවතුවේ මතකය කෙලෙසදෝ මියැදුනේ හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා Whoa නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා නිමේශයක් විය අපේ ලෝකේ සමනළයින් සේ පියඹූවත් එදා චපල හැගුම් ඔබෙ මා දැවූයේ මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා Whoa නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා Whoa නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිඳුනා ඔබ නිමැවූ සිහිනේ බිදුනා ඔබ නිමැවූ සිහිනේ බිදුනා Translate to English
@_Dhana
@_Dhana 2 жыл бұрын
කියන්න වචන නෑ. සිපිරිම music එකක් . ෆට්ටම song එකක්. 😘😘😘😘😘😍😍😍😍😍 මම කැමති බටනලා හඩින් පටන් ගත්ත වගේම සිංදුවේ අවසානයත් බටනලා හඩින්ම අවසන් උනානම් 😊😊😊😊😊.
@prasadmadhusanka8831
@prasadmadhusanka8831 6 жыл бұрын
දිනේශ් සුභසිංහ ❤❤
@dakshinadevinda2540
@dakshinadevinda2540 3 жыл бұрын
දිනේෂ් සුබසිංහ කියන්නේ සුපිරි දක්ෂයෙක් ✌️❤️❤️
@chathurangamahanama9640
@chathurangamahanama9640 6 жыл бұрын
Legendary vocal.....no one can't be equalized..... Simply can say "Great".
@chamathbandara4793
@chamathbandara4793 4 жыл бұрын
No words to say.if you listened to this at least once,then you will know what is miracle?there is only one thing I have to say.dinesh subasinghe is most talented musician in the sri lanka that i have ever seen and mihidu is one of the greatest rock artist in the history of sri lankan music.that's nice combination.good luck❤️❤️❤️
@ajstyles3049
@ajstyles3049 6 жыл бұрын
මේ සිංදුව සාස ගානකට කලිං ඇහුවා එදා ඉදන් තාම අහනව.. කියන්න තියෙන්නෙ එකම දෙයයි දාන්න තිායන්නෙ ඒ කමෙන්ට් එක විතරයි. මගෙ අම්මේ මේකනම් පට්ට
@LenexWolf97
@LenexWolf97 4 жыл бұрын
වයලින් ගහන පොර වාදනයට අමතරව වාදන රසය අලංකාරය හැමදේම එකතු කරලා වයලීනය වාදනය කරන්නේ මියුසික් එකට අමුතුම ගැම්මක් එනවා ඒකෙන් වඩාත් ප්‍රාණවත්ව වාදනය කරනවා ඇත්තටම සංගීතයේ වාදනය ඔහු මනාව ඉස්මතු කරලා ප්‍රියජනක ලෙස දෙනවා ඇත්තටම අගයන්න ඕන දෙයක් ඒක❤️ ඒ වගේම සම්පූර්ණ මියුසික් එකනම් Superb, Excellent & Perfect ඒ වගේම මිහිඳු අයියා ගැම්මට සින්දුව කියනවා ගොඩක් ලස්සනට වචන දෙකක් නෑ පට්ට❤️
@dulandarshana5453
@dulandarshana5453 4 жыл бұрын
අම්මෝ මැද තියන 🎸 ගිටාර් පාට් එක❤❤❤❤❤❤
@NilupulMalinda
@NilupulMalinda 5 жыл бұрын
අපේ කාලයෙ බිහි වුණු නොමියෙන ගීතයක්! 👌
@combined_maths_nuwanrajapaksha
@combined_maths_nuwanrajapaksha 3 жыл бұрын
The beat voise
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
දිනේෂ් සුබසිංහ ඔබේ දක්ෂතවය අනර්ඝයි
@sachithtreshan4780
@sachithtreshan4780 6 жыл бұрын
This is amazing music arrangement Dinesh aiya. U are really legend in the live musicals and sometimes I seem A.R.Rahuman in ur music life bcz he is one of ur music guru. However it's amazing bro. Keep it up ever
@ct_nation3598
@ct_nation3598 6 жыл бұрын
Sachith Treshan 👌👌
@prasa6227
@prasa6227 3 жыл бұрын
පිනට පහල උන කටහඩක් පට්ට සුපිරි ආදරෙයි
@shyny7669
@shyny7669 6 жыл бұрын
That male violinist is very talented. Hats off.... !😊😊😊😊👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@rohansameera2750
@rohansameera2750 5 жыл бұрын
දිනේෂ සුබසිංහ ඔයා නම් පට්ට💗💗💗
@yeshan007
@yeshan007 6 жыл бұрын
ගින්දර බ්‍රෝ 👍👍👍 ඉස්සර අහපු feeling එක අදටත් එහෙමයි , All the best ✊✊✊
@ViduraWijesekara
@ViduraWijesekara 6 жыл бұрын
This is amazing!👌👌👌 Mihindu's performance + music 😍😍😍
@joedart1465
@joedart1465 3 жыл бұрын
Dreamy and ethereal and is rooted in long forgotten chants. Stunning really.
@sachinthabiduranga
@sachinthabiduranga 6 жыл бұрын
ඒක නං පිස්සුවක්.....පට්ට....චකිතයක්ම තමයි
@tharindujayasinghe4574
@tharindujayasinghe4574 6 жыл бұрын
dinesh Aiyya kiyanna wachana ne ... super..... Mihidu Aiyya ela..... ape panath aragena oyala jeewath wenna deiyane.....
@harshapradeep5516
@harshapradeep5516 4 жыл бұрын
දෙයක් අගයන්න බැරිනම් අගයන්න එපා... ඒත් එකට ගරහන්න එපා
@youtbecham
@youtbecham 6 жыл бұрын
Dinesh Subasinghe gana obage 6, 4 nodath daruwata kiyadenna.
@2ddimu134
@2ddimu134 6 жыл бұрын
නෙතු නිව්නා.... ඔබ නිමෞඋ ලෝකෙ නිව්ව්නා.. පට්ට බ්රෝ එකනම් සුප්පා..👌👌👌😙😙😙😙😙
@sujanravindra964
@sujanravindra964 4 жыл бұрын
ඒ Music එක දෙනවා ඇඩෙන්නම LIVE..සුපිරියක්...😘
@kasundiumange1814
@kasundiumange1814 5 жыл бұрын
Vocals,music, especially violin part... just perfect & powerful... yall who unliked it , could you please clean your ear wax, people.... i don't know this musician or singer... just keep it up guys.. job well done.. love from 🇱🇷
@sagaraadolf6651
@sagaraadolf6651 Жыл бұрын
නිහතමානී ආඩම්බරයක් දැනෙනවා අපේ මිනිස්සු ගැන ❤
@APKDeZ
@APKDeZ 5 жыл бұрын
Happy to see Dinesh aiya & Mihindu malli bringing fire & ice to the table! Probably one of the best Sinhala Rock tracks ever built. \m/
@ishanperera1062
@ishanperera1062 3 жыл бұрын
මිහිඳුගේ වොයිස් එක කියන්නේ පිස්සුවක් ,❤️😱🇱🇰
@leelpathirana8839
@leelpathirana8839 Жыл бұрын
A masterpiece of Sri Lankan rock!!!
@sithummaliththa9801
@sithummaliththa9801 4 жыл бұрын
Wooww කෝමද බැකින්...පට්ට..ආසම ගායකයෙක් ජය ඔබට ඉදිරියටත් මේ වගේ නිර්මාන කරන්න ශක්තිය ඔබට...
@thilokahimashi8535
@thilokahimashi8535 6 жыл бұрын
දිනේෂ් මාස්ටර්, මිහිඳු කාලෙකින් රහටම අහපු සින්දුවක්.
@lahirulls
@lahirulls 3 жыл бұрын
Holly hell that violinists is out of this word. And that voice. No words. Just beautiful. Love this song.
@rohanmadusanka20
@rohanmadusanka20 5 жыл бұрын
Best program best voice මියුසික්
@BeardysDiaries
@BeardysDiaries 3 жыл бұрын
මිහිදු ආරියරත්න කියන්නෙම හඬ පෞරුෂයට කියන තව නමක්. ඒ වගේ ස්ථාවර හඬක් මම තවත් දැකලා නෑ
@chamodiudayasiri1187
@chamodiudayasiri1187 4 жыл бұрын
Wooooooooooow කියන්න වචන නැ පට්ට..... ..
@njay9696
@njay9696 6 жыл бұрын
This literally gives goosebumps !
@iamprageethanjula
@iamprageethanjula 6 жыл бұрын
Perfect music, voice, lyrics... Way to go.
@shehan-anjana-XD
@shehan-anjana-XD 3 жыл бұрын
2021 ahana Aya,👍 dagena yan
@ronandesilva1899
@ronandesilva1899 4 жыл бұрын
Minidu ariyaratna, niyamai
@ushaatapattu1711
@ushaatapattu1711 6 жыл бұрын
Amazing vocals and wonderful musical arrangements!
@asankahannadige82
@asankahannadige82 5 жыл бұрын
ඇයි ඕයි මේ මිනිහගෙ වොයිස් එකෙන් ලංකාව හරියට වැඩ ගන්නෙ නැත්තෙ
@oshadarathvita8142
@oshadarathvita8142 4 жыл бұрын
සිරාවටම
@lahirudilshan9057
@lahirudilshan9057 3 жыл бұрын
Lankave koheda ehema inne පිට rata thami ungen wada ganne
@ayeshaathukorala7654
@ayeshaathukorala7654 3 жыл бұрын
,කන්අඩි පැලෙන්න හයියෙන් ම sound දාලා ,දහ සැරයක් විතර අහලා තමයි නවත්තන්නේ 🥰🥰🥰
@sandeepikarajendran4274
@sandeepikarajendran4274 4 жыл бұрын
Amazing music and way beyond amazing singer miihidhu ❤️
@EshalPerera
@EshalPerera 6 жыл бұрын
mihinduge mic eke tikaamuthu efect ekak thiyenawa ee efect eka nathuwa reverb ekak wage deela song eka natural kalaa nam niyamai
@dananjayachandimal1692
@dananjayachandimal1692 4 жыл бұрын
පිස්සෙක්නේ..✌❤😍 හදවතේ ගායකයො...❤❤❤
@pasindudilshandasanayake6492
@pasindudilshandasanayake6492 6 жыл бұрын
කියන්න දෙයක් නෑ..ඒකනම් පිස්සුවක් 🔥🔥🔥❤️❤️❤️😍
@lakminigamage3339
@lakminigamage3339 5 жыл бұрын
Best of high pitch singer...❤️❤️❤️❤️
@thyagahansi8988
@thyagahansi8988 Жыл бұрын
Ruu tunes පිස්සුවක් පිස්සුවක් පිස්සුවක් ❤️❤️❤️❤️
@Eleef7562
@Eleef7562 4 жыл бұрын
He has a healing voice and so do the music in this song. Awesome. Enjoyed so much. 😍
@funkyworm9674
@funkyworm9674 6 жыл бұрын
Superbb👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hashanvishvajith6446
@hashanvishvajith6446 6 жыл бұрын
super blended music and amazing voice
@sahanguruge5665
@sahanguruge5665 5 жыл бұрын
Dinesh & Mihindu❤️❤️ That's some great combination 💜💜
@sameerakwc
@sameerakwc 6 жыл бұрын
An outstanding performance...😍😍😍😍
@sanjayaekanayake1609
@sanjayaekanayake1609 4 жыл бұрын
Ever loving voice and performance. Mihindu ariyarathne
@vijayanthabandra8057
@vijayanthabandra8057 5 жыл бұрын
Ekale ගැම්ම thawama එහෙමම thiyenawa මිහිඳු 💪❤️
@wanderingsoullk
@wanderingsoullk 6 жыл бұрын
listening to this again and again.wow
Piyamanne @ Tone Poem with Jayasri Rohitha Jayalath
6:31
Roo Tunes
Рет қаралды 11 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 59 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
Mihindu Ariyaratne Live - Chakithaya | Rupavahini-Tone Poem
6:50
Mihindu Ariyaratne
Рет қаралды 38 М.
WAYO (Live) - Chakithaya චකිතය
4:50
WAYO
Рет қаралды 3,2 МЛН
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,3 МЛН
Duwani (Hithenawa Mamath) @ Tone Poem with Mihindu Ariyaratne
6:56
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН