Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda

  Рет қаралды 6,721,613

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 726
@dinethmaduwantha2893
@dinethmaduwantha2893 2 жыл бұрын
අවුරුදු 22ක් වෙලා තරුණ පරම්පාරවේ ඉඳලත් දැන් තියන වැලපීම් ගීත අහන් නැතුව මේ වගේ සිංදු අහක එක පුරුද්දක් කරන් ඉන්න මට මං ගැනම දැනෙන්න පුදුම ආඩම්බරයක්.. ♥️නැවත වාරයක් මෙවන් ගීත කලාවක් රටේ අරඹන්නට හැකි ගායක ගායයිකාවන් මේ ලංකාවේ ඉපදේවා!
@thusithaabeykoon7323
@thusithaabeykoon7323 2 жыл бұрын
මල්ලී ❤❤❤❤❤❤❤❤
@geek4168
@geek4168 2 жыл бұрын
Wayasa adala na bro rasawindanaya tiyenw nm ahnw.mt 17 i😍
@niranjalapremathilaka2306
@niranjalapremathilaka2306 2 жыл бұрын
මමත් ඒ වගේමයි
@Senudamsutha
@Senudamsutha Жыл бұрын
aththa ❤️‍🩹
@gimhanikumanjalee8511
@gimhanikumanjalee8511 Жыл бұрын
මාත් ♥️
@janibrown6783
@janibrown6783 4 жыл бұрын
ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා // හිරු සඳු ඇති තුරා සසර වසනා තුරා ඉන්නට බැහැ තරහා වෙලා ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා පෑව සෙනේ අමනාපෙ නිසා මෝදු වෙලා තිබුණාට වඩා // සිත සැනසුන් සාදනා ඔබේ හසරැල් මට වාසනා // ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ // යළි නොම ඒ වේදනා ඔබේ හසරැල් මට වාසනා // ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා // හිරු සඳු ඇති තුරා සසර වසනා තුරා ඉන්නට බැහැ තරහා වෙලා ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා
@bodybuildingworkoutshinhal1801
@bodybuildingworkoutshinhal1801 3 жыл бұрын
❤️❤️❤️❤️
@maheshkumara9247
@maheshkumara9247 3 жыл бұрын
😘😘Q
@prabathnimesh7122
@prabathnimesh7122 2 жыл бұрын
Hidai sinduwama liyala
@mangalakodithuwakku4747
@mangalakodithuwakku4747 2 жыл бұрын
Aniva
@plseesparsanha8325
@plseesparsanha8325 2 жыл бұрын
🙏
@chamaraweerasingha7416
@chamaraweerasingha7416 3 жыл бұрын
කියල වැඩක් නෑ මාරම ලස්සනයි.❤️❤️වාදක මණ්ඩලය අති විශිෂ්ඨයි....😘😘😘
@thilinibandara3992
@thilinibandara3992 3 жыл бұрын
See how this song if the singer is from Turkey. kzbin.info/www/bejne/oabOoZell7WsrLM
@primalmadushan8153
@primalmadushan8153 3 жыл бұрын
ජීවත් වෙලා ඉන්නකන්ම මේ සිංදුනම් අහනවා සත්තයි ❤
@navodishani
@navodishani 7 күн бұрын
හිරු සදු ඇති තුරා.. සසර සරනා තුරා.. ඉන්නට බෑ තරහා වෙලා ❤️‍🩹
@sanduncharuka2367
@sanduncharuka2367 3 жыл бұрын
වෙනම ලොකෙකට ගෙනියනවා.මේක කී පාරක් ඇහුවද කියලා මතක නෑ.පට්ට.මියුසික් මරු.
@eventlankanew
@eventlankanew 3 жыл бұрын
මේවා ඇහැද්දි වර්තමානයේ බිහිවන බහුතර ගීත නිර්මාණ ගැන දුකයි.. ඔක්කොම නෙවෙ බහුතර.. වාදක මණ්ඩලය ❤
@dailytvshow3335
@dailytvshow3335 3 жыл бұрын
❤️‍🔥
@silvapriyankara2148
@silvapriyankara2148 3 жыл бұрын
බහුතර නෙවෙයි බං සේරම. බලපංකො දැං ඉන්න අමන ගායකයො වස්තිලත් ගායකයො කියල ටීවී චැනල් වලින් ගෙන්නන යුගයක් නෙ මේක
@dailytvshow3335
@dailytvshow3335 3 жыл бұрын
@@silvapriyankara2148 සිරාවටම ඕයි
@rathnasekaradimhuthutarang7130
@rathnasekaradimhuthutarang7130 3 жыл бұрын
අනිවාර්යයෙන්
@kasuntharuka5
@kasuntharuka5 3 жыл бұрын
sadly true bro
@nadeedesilva8606
@nadeedesilva8606 3 жыл бұрын
අති විශිෂ්ටයි...මතු පරපුරටත් මෙම ගීත මෙලෙසම සුන්දර අයුරින් අසන්නට ලැබේවා ....❤🙏
@thilinibandara3992
@thilinibandara3992 3 жыл бұрын
kzbin.info/www/bejne/oabOoZell7WsrLM
@chathurajayashan5656
@chathurajayashan5656 2 жыл бұрын
wmt
@Laks178
@Laks178 3 жыл бұрын
ඒ කටහඩ ඒ වචන ඒ සංගීතය හිත ගැඹුරටම කිදා බහිනවා..❤️🥺😍
@pradeepperera5997
@pradeepperera5997 4 ай бұрын
හුස්ම යන වෙලේ අහුනත් කියන්න හිතෙන ඒවා❤
@kamalbandulasena6574
@kamalbandulasena6574 2 жыл бұрын
හිරු සදු ඇති තුරා...... එක මාර මාරයි දෙයියෝ
@sanjeewadon4521
@sanjeewadon4521 2 жыл бұрын
දවසට එක සැරයක් මං මේ සින්දුව අහනවා හිත ඉබේටම ගොඩාක් දුර ඈතට යනවා ඒක මහා අමුතු හැඟීමක් මේ වෙනස හරිම ලස්සනයි
@thirannadeera9009
@thirannadeera9009 2 жыл бұрын
මේවා නිකං ගීත නෙමෙයි, හිත නිවන බෙහෙත්❤️❤️❤️
@ajanthamaduranga2956
@ajanthamaduranga2956 2 жыл бұрын
Attamai.....me sindu hitha niwana beheth.....
@covidsl-pubgmobile1945
@covidsl-pubgmobile1945 6 жыл бұрын
මං පට්ට ආස ගායකයෙක් ..රොහණ බොගොඩ මහතා....ඔබට දීර්ඝායු වෙවා...❤️
@shen466
@shen466 5 жыл бұрын
"අතීත/ වර්තමාන ආත්මීය මතක ආවර්ජනය" , හරි ම ලස්සනයි .😍
@thilinibandara3992
@thilinibandara3992 3 жыл бұрын
kzbin.info/www/bejne/oabOoZell7WsrLM
@sasandivankara1930
@sasandivankara1930 3 жыл бұрын
Aniwa ❤️
@asanthamadusanka3338
@asanthamadusanka3338 3 жыл бұрын
මම හරිම අදරේ කරන සින්දුවක් මෙක
@r.a.s.sdesilva7321
@r.a.s.sdesilva7321 3 жыл бұрын
@@sasandivankara1930 aa
@indikadeshapriya1375
@indikadeshapriya1375 2 жыл бұрын
අවංක ආදරවන්තයන්ගේ ගැහෙන හදවත් වල පතුලටම වදින පදරචනය ❤❤❤
@inooljasmin9991
@inooljasmin9991 3 жыл бұрын
සිය වතාවක් හරි ඒක දිගට අහන්න පුළුවන්. එපා වෙන්නේ නැහැ
@bhanukakavinda9384
@bhanukakavinda9384 3 жыл бұрын
Aa
@sumiranandaja5848
@sumiranandaja5848 3 жыл бұрын
Atta ❤️
@ruvinisudarshi9756
@ruvinisudarshi9756 3 жыл бұрын
🥰🥰🥰
@thusarathusara3014
@thusarathusara3014 2 жыл бұрын
Eka aththa
@manucreations8041
@manucreations8041 3 жыл бұрын
ලංකාවෙ මිනිස්සුන්ට සතුටින් ඉන්න තියෙන්නෙ මෙච්චරයි❤😓
@tharushaashen7678
@tharushaashen7678 3 жыл бұрын
ඇත්ත ❤🙂
@dushmanthasandaruvan8342
@dushmanthasandaruvan8342 3 жыл бұрын
Anna ekanm sira bro..❤️🤛
@thisaradilshan6669
@thisaradilshan6669 2 жыл бұрын
හෙන ගහන ඇත්තල් මේක නම්
@shirmilalevandeniya6648
@shirmilalevandeniya6648 2 жыл бұрын
ඇත්තම කතාව
@lalrathnayaka94
@lalrathnayaka94 2 жыл бұрын
Yes
@Themiya2003
@Themiya2003 17 күн бұрын
සාහිත්‍යයේ වටිනාකම දන්න මිනිසුන් කවදාවත් ගෙල වැලලාගෙන,වස පානය කර මිය ගියේ නෑ,🙂මේ වගේ සින්දුවක් දෙකක් අහලා දුක නැති කරගත්තා❤!
@vihanga.99
@vihanga.99 3 жыл бұрын
තරහ උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ 😥
@ruwanmadhushan5326
@ruwanmadhushan5326 5 ай бұрын
අවුරුදු 7ක් ගෙවිලත් අදටත් මේ සිංදුවෙ එක වචනයක් ඇහුනත් මුලු ඇගම හිරි වැටිල සලිත වෙලා යනව. මොකද මගේ ආදරේ නැති වුන්නට පස්සෙ අඩල අඩල හිත හදාගන්න සින්දුවක් අහන්න හදද්දි මට play වුනේ මේක. මටම කියල ලියවු එකක් වගේ ආයාචනා කලා ,ආරාදනා කලා ඒත්....😢 අදටත් "සිත සැනසුම් සාදනා ඔබෙ හසරැල් මට වාසනා" ❤😢
@anujaakindu2404
@anujaakindu2404 15 күн бұрын
😢
@imanrasanjana3541
@imanrasanjana3541 2 жыл бұрын
සිංදුව ඇග පුරා දිව්වා වගේ මාරම රහයි. කනට වගේම හිතටත් මාර සනීපයි ❤️
@ireshasamarajeewa5277
@ireshasamarajeewa5277 5 ай бұрын
හිරු සඳු ඇති තුරා ඉන්නට බෑ තරහ වෙලා.....❤️❤️❤️❤️
@shenukeyron2700
@shenukeyron2700 3 жыл бұрын
රෝහණ බෝගොඩ මාමගේ මම ආසම song එක මේක භාවනාවක් වගේ❤️❤️
@pradeepSAM9210
@pradeepSAM9210 2 жыл бұрын
😔
@charithdanushka7263
@charithdanushka7263 9 ай бұрын
අනේ මන්ද මට මගෙ දුවව මතක් වෙන්නෙ ගැලපීමක් නැති උනත්
@ChandimalDilruk
@ChandimalDilruk 8 ай бұрын
❤❤❤
@PunsaraIshini
@PunsaraIshini 3 ай бұрын
මාත්
@sanjeewadon4521
@sanjeewadon4521 3 жыл бұрын
ඒ ගැහැණු කටහඩ නං භාවනාවක් වගේ හරිම ලස්සනයි කවදාවත් එපා වෙන්නේ නෑ මේ සින්දු
@bbnchristopharperera2579
@bbnchristopharperera2579 3 жыл бұрын
I heard this song from my childhood. Later in life, a song shows how a little experience can give the actual meaning to it. OMG, it results goosebumps. Accept when such an offer is made, but never to regret......"Obatai mey adarana...obatai mey ayachana..." Thank you @Roo Tunes
@achininiroshima6013
@achininiroshima6013 4 жыл бұрын
හිරු සදු ඇති තුරා සසර සරනා තුරා ඉන්නට බෑ තරහ වෙලා 😌♥️
@oshannanayakkara9327
@oshannanayakkara9327 4 жыл бұрын
ඒ ඇයි 😀😀😀😀
@rohanajayasingha7165
@rohanajayasingha7165 4 жыл бұрын
මා එක්කද 🤣🤣🤣
@bogahawewarathana212
@bogahawewarathana212 4 жыл бұрын
❤❤❤❤❤❤
@thilinibandara3992
@thilinibandara3992 3 жыл бұрын
See how this song if the singer from Turkey. kzbin.info/www/bejne/oabOoZell7WsrLM
@chamaralakmal6894
@chamaralakmal6894 3 жыл бұрын
ඇත්තද
@ashannadeesha4638
@ashannadeesha4638 5 ай бұрын
2024 අහන අය කෝ....🙂
@UshanAtugala
@UshanAtugala 4 ай бұрын
@dinusha-r2r
@dinusha-r2r 4 ай бұрын
@Nisala_Wimukthi
@Nisala_Wimukthi 4 ай бұрын
Inno ❤
@kushanthaksala4021
@kushanthaksala4021 4 жыл бұрын
ඉතාමත් සුමිහිරි ගායනයක්.ඔබ තුමාට දීර්ඝායුෂ රෝහණ බෝගොඩ මහතාණෙනි.....
@thilinibandara3992
@thilinibandara3992 3 жыл бұрын
See how this song if the singer is from Turkey. kzbin.info/www/bejne/oabOoZell7WsrLM
@chutichuti9068
@chutichuti9068 2 жыл бұрын
මේන්න සින්දු කෝවිවර ඇහුවත් ඒපා වෙන්නේ නැහැ වර්තමාන බිහිවේන සින්දු ගැන හරිම දුකයි
@SuduSudu-p4x
@SuduSudu-p4x 27 күн бұрын
මේ සින්දු අහනකොට අද තීන සින්දු මොනාද කියලා හිතෙනවා 💗 ....
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
හිත නිවනවා,,කොච්චර ලස්සනද,,,,මේ තමා හදවතට කතා කරන ගීත 🥺❤️,,,,,,මම ගොඩාක් ආස සිංදුවක් ,රෝහොණ බෝගොඩයන්ගේ❤️🙏
@thilinibandara3992
@thilinibandara3992 3 жыл бұрын
See how this song if the singer from Turkey. kzbin.info/www/bejne/oabOoZell7WsrLM
@thilinibandara3992
@thilinibandara3992 3 жыл бұрын
kzbin.info/www/bejne/oabOoZell7WsrLM
@chathurangajeewan-iz2kc
@chathurangajeewan-iz2kc 6 ай бұрын
@mokshiShashipraba
@mokshiShashipraba Ай бұрын
කීපාරක් ඇහුවද කියලා මතක නෑ ❤😊 කවදාවත් එපා වෙන්නැති සිංදු 😘😘😘😘😘😘😘
@Ranuu_K_Kalhara
@Ranuu_K_Kalhara 3 жыл бұрын
අධි මාත්‍රාවක්❤️💥
@lalithsampath2948
@lalithsampath2948 Жыл бұрын
Aniwaa supiri godakk kemthi githayakk..hitha sithata wedunaaa..❤❤❤❤❤❤
@nilanthiananda5947
@nilanthiananda5947 Жыл бұрын
මේ වෙනකොට දාහස් වාරයක් මේක අහලා රස විදලා ඇති..❤
@wmthilinapriyankara4501
@wmthilinapriyankara4501 3 жыл бұрын
මුලු දවසම අහන්න පුලුවන් ...එපා වෙන්නෙම නෑ...😍🤗
@sathirapromodya6498
@sathirapromodya6498 3 жыл бұрын
Excellent!!!! Excellent!!!! Excellent!!!! Excellent!!!! Excellent!!!! Excellent!!!! Excellent!!!!
@italy.france.germany855
@italy.france.germany855 4 ай бұрын
සිංදු වට.........................................Aderei හැමදාම ❤❤❤❤
@amigo...maleke418
@amigo...maleke418 2 жыл бұрын
අදටත් අපි මිණීමරුවො නොව්නෙ මේ සිංදු නිසා... 🙏🙏🇱🇰🇿🇦 අද කාලෙ සිංදු කියන... සිංදු ලියන හැමෝම මේ beet එකේ ගියොත් .. අපේ අරගලයට ... ලොකු සපෝට් එකක් දෙන්න පුලුවන් වෙයි නේද ...වියතුනෙ 🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🇱🇰🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦 from Africa
@chamodliyanage652
@chamodliyanage652 3 жыл бұрын
ඔබටයි මේ ආරාධනා ඔබටයී මේ ආයාචනා ඔබටයි මේ ආරාධනා ඔබටයී මේ ආයාචනා හිරු සදු ඇතිතුරා සසර සරනා තුරා ඉන්නට බැ තරහාවෙලා ඔබටයි මේ ආරාධනා... ඔබටයි මේ ආයාචන... පෑව සෙනේ අමනාපේ නිසා මෝදු වෙලා තිබුනාට වඩා පෑව සෙනේ අමනාපේ නිසා මෝදු වෙලා තිබුනාට වඩා සිත සැනසුම් සාදනා ඔබේ හසරැල් මට වාසනා සිත සැනසුනම් සාදනා ඔබේ හසරැල් මට වාසනා ඔබටයි මේ ආරාධනා ... ඔබටයි මේ ආයාචනා ... තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ යලි නොම ඒ වේදනා ඔබේ හසරැල් මට වාසනා යලි නොම ඒ වේදනා ඔබේ හසරැල් මට වාසනා ඔබටයි මේ ආරාධනා... ඔබටයි මේ ආයාචනා... හිරු සදු ඇතිතුරා සසර සරනා තුරා ඉන්නට බැ තරහාවෙලා ඔබටයි මේ ආරාධනා... ඔබටයි මේ ආයාචනා...
@Yungedii
@Yungedii 3 ай бұрын
This song is so special to me i don't know how that nostalgic feeling turn into words.excellent,amazing,sharp words and music.especially this affect me to think one of serious love i have ever done.
@deepikanilanthi3479
@deepikanilanthi3479 2 жыл бұрын
හරිම ලස්සනයි බෝගොඩ අයියේ. අපේ සුභ පැතුම් 🌺
@GayalchaminAnjanKumara
@GayalchaminAnjanKumara 5 жыл бұрын
ඒකනම් වෙනම ලෝකෙකට අරන් ගිය වගෙයි,,,! සංගීතයත් අනර්ඝයි,,!
@thilinibandara3992
@thilinibandara3992 3 жыл бұрын
kzbin.info/www/bejne/oabOoZell7WsrLM
@ldseneviratne55
@ldseneviratne55 2 жыл бұрын
ලෝකෙ පෙරළුනත් මං දන්නෑ වෙලාවකට , ලස්සන සිංදු විතරයි මට ඕනෙ 💜 මාර ලස්සනයි 💜
@anuradhaniluka
@anuradhaniluka 6 жыл бұрын
no words.. a true brilliance and a voice..
@thilinibandara3992
@thilinibandara3992 3 жыл бұрын
kzbin.info/www/bejne/oabOoZell7WsrLM
@dumindaroshan2630
@dumindaroshan2630 5 жыл бұрын
Nice combination 👍 Obatai ma ආරාධනා ..
@thilinibandara3992
@thilinibandara3992 3 жыл бұрын
kzbin.info/www/bejne/oabOoZell7WsrLM
@kavindushengraphics3611
@kavindushengraphics3611 2 жыл бұрын
ඇත්තටම මෑත යුගයේ මෙහෙම ගීතයක් ඇහෙන්න තියෙනවනම් මේ රසයෙන් ඇත්තටම සතුටු වෙන්න තිබ්බා 💔
@DarshanaSilva-ro3ut
@DarshanaSilva-ro3ut 3 ай бұрын
me sinduvata patta❤bn
@lalaganewatte9644
@lalaganewatte9644 4 жыл бұрын
ROHANA HAS SUCH A BEAUTIFUL AND SOOTHING VOICE
@thilinibandara3992
@thilinibandara3992 3 жыл бұрын
See how this song if the singer from Turkey. kzbin.info/www/bejne/oabOoZell7WsrLM
@thilinibandara3992
@thilinibandara3992 3 жыл бұрын
kzbin.info/www/bejne/oabOoZell7WsrLM
@pawanihansika8001
@pawanihansika8001 3 жыл бұрын
Attractive music and super voices❤😍
@senurijayalath8798
@senurijayalath8798 3 жыл бұрын
Harima lassanaiii ❤️❤️❤️❤️❤️❤️❤️
@manojsanjeewa466
@manojsanjeewa466 3 жыл бұрын
Sindunam...mewa thama ithim
@NoelNiroshon
@NoelNiroshon 4 ай бұрын
2008 nuth passe ahana un gana sathutui 😊❤ Dan thiyena vikara songs walata wada mewa Patta lassanai hadawathata danena songs ❤️😊
@kasundananjaya1616
@kasundananjaya1616 Жыл бұрын
භාවනාවක් වගේ ❤❤
@amilaharshana1071
@amilaharshana1071 5 жыл бұрын
හදවත අවුලවන අතීතය මතක් කරන අමතක කරන්න බැරි සින්දුවක්...♥️♥️♥️
@thumsithabandara4862
@thumsithabandara4862 Жыл бұрын
Harima lassanay mama hamadama ahanawa ❤❤❤
@wasanthiudeni3364
@wasanthiudeni3364 3 жыл бұрын
ඔබටයි මේ ආරාධනා.... ඔබටයි මේ ආයාචනා.... හිරු සදු ඇති තුරා සසර සරනා තුරා ඉන්නට බෑ....තරහා වෙලා... ( රෝහන බෝගොඩ මහත්තයෝ මේවා සිංදු නෙවෙයි අධිමාත්‍රා )
@dewmikachamod2279
@dewmikachamod2279 3 жыл бұрын
සදා නොමැකෙන අමරණීය ගී ❤️‍🔥
@sujithpriyantha6869
@sujithpriyantha6869 8 ай бұрын
අපේ ගායකයෝ....අපිව ජීවත් කරවපු අපේ සිංදු...💜️💜️💜️
@Bebadu_Sangamaya
@Bebadu_Sangamaya 4 ай бұрын
කොච්චර ඇහුවත් එපා වේන්නේ නැති සිංදු❤️🎧🖤
@awanthidilani813
@awanthidilani813 3 жыл бұрын
Oba thumata ayu boho wewa..ahanna ahanna asa hitena githayak...obatai me aradhana..❤
@hansadesilva44
@hansadesilva44 3 жыл бұрын
Sitha senasum saadana. Obe hasarel mata wasana......
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 3 жыл бұрын
මේ සිoදුව කියන්න සුදුසුම කෙනා තමයි මේ කියන්නේ 😊 මේ ලෝකේ වෙන කිසිම ගායකයෙක්ට මේ රහ ගන්න බැහැ ලොවෙත් .ලස්සනට කියන්න පුළුවන් ගායකයෝ ඕනි තරම් ඇති .ඒත් මේ රහ නම් ගන්න බැහැ .ඒ තරම් පට්ට
@diludilakshan7012
@diludilakshan7012 3 жыл бұрын
oya methan newe inna oone
@rishanmohamed8776
@rishanmohamed8776 3 жыл бұрын
Aniwa bro. Eka thamai niyama wachane... api marunath methuman la marenna epa...!!
@imbrankhan7894
@imbrankhan7894 2 жыл бұрын
Aniwa👍❤️ cover kiyak aawath meya thama best👍
@kasunnuwannuwan337
@kasunnuwannuwan337 2 жыл бұрын
Aniwa
@sujeewamadusanka4814
@sujeewamadusanka4814 4 ай бұрын
අසනීප වලට බෙහෙත්ම ඕනි නෑ මේවා ඇති සනීප වෙන්න❤
@AmilaKumarage-gy3lk
@AmilaKumarage-gy3lk 3 ай бұрын
අවුරුදු. තුනක් ආදරය නිමා වෙලා අවුරුදු දහ අට ක් වෙනවා. මම තාමත් එයාට ආදරෙයි.එයා මගෙ පණ
@chandanimalkanthi416
@chandanimalkanthi416 2 жыл бұрын
ගොඩක්ම ආදරනීය ගීතයක් ❤️🙏
@PamashaniSubhasinghe
@PamashaniSubhasinghe 3 ай бұрын
හිරු සදු ඇති තුරා ඉන්නට බෑ තරහා වෙලා...❤
@dilshanpradip1393
@dilshanpradip1393 2 жыл бұрын
පැව සෙනෙ අමනාපෙ නිසා මොදුවෙලා තිබුනාට වඩා 💎❤ සිත සැනසුම් සාදනා ඔබෙ හසරැල් මට වාසනා
@indikajbr3226
@indikajbr3226 2 жыл бұрын
Athi vishistayi.adarey hemotama
@gnanathilakagurusinha2552
@gnanathilakagurusinha2552 28 күн бұрын
මම අහනවා
@shanerahindu4314
@shanerahindu4314 2 жыл бұрын
Rohana bogoda.... A katahada 🙏
@imashiperera2912
@imashiperera2912 2 жыл бұрын
Pudumakara lassanak❤❤❤❤❤
@AbAB-u8y
@AbAB-u8y 2 жыл бұрын
සත්තයි ඒක භාවනාවක් 💚
@mzone4496
@mzone4496 Жыл бұрын
අතීතය ව්ඳින්න , මොහොතකට විඳවන්න 🥲
@kasundananjaya1616
@kasundananjaya1616 Жыл бұрын
2023 මේ සින්දුව අහන්නේ කවුද.භාවනාවක් තනිකරම😢❤
@VimuthPerera-v4p
@VimuthPerera-v4p Жыл бұрын
Innwa
@Gingerboy22
@Gingerboy22 Жыл бұрын
2024/01
@charithdanushka7263
@charithdanushka7263 9 ай бұрын
හැමදාම අහනව ඒ තරම්
@pulasthi-jayalath
@pulasthi-jayalath 9 ай бұрын
2024.
@tharidudarmapriya2073
@tharidudarmapriya2073 5 ай бұрын
@liliannalucy8313
@liliannalucy8313 4 жыл бұрын
Lassana program 1 balanna balanna lassanai ..full band ekama eyala vidinawa play karana gaman dakiddi harima lassanai filling good thanks 🙏 🥰😇
@ishanirajapaksha8805
@ishanirajapaksha8805 3 жыл бұрын
මේ වගේ සිංදු අහන්න අපි පිං කරල තියෙනවා .වචනයෙන් කියන්න බැරි තරම් පුදුම ලස්සනයි
@shehanjd574
@shehanjd574 2 жыл бұрын
Me wage rataka innath pin karala athi neda
@surankasu3839
@surankasu3839 2 жыл бұрын
I agree with you. Aluth sindu hodai, eath rasayak na. Wachanayak mathaka hitinneth na
@anushajayasinghe8490
@anushajayasinghe8490 2 жыл бұрын
Sitha senasum sadanaa obe hasarel mata wasanaa
@chandanasamaraweera8703
@chandanasamaraweera8703 4 ай бұрын
අතිතයට ගෙනයන ලස්සන සින්දු ❤❤❤❤❤❤❤❤
@anushajayasinghe8490
@anushajayasinghe8490 2 жыл бұрын
Hru sadu athithura sasara sarana thura innata bee tharaha welaaa
@dhyan_x
@dhyan_x 9 ай бұрын
සිත සැනසුම් සාදනා ඔබෙ හසරැල් මට වාසනා....😩💗 Really I felt it ❤️
@niroshanimanthi2662
@niroshanimanthi2662 2 жыл бұрын
මෙවා අහන්න තනිවෙන්නම ඕන
@NaraEngineeringsrilanka
@NaraEngineeringsrilanka 6 жыл бұрын
Best cover without harming....... 😊😊😊😊
@thilinibandara3992
@thilinibandara3992 3 жыл бұрын
See how this song if the singer from Turkey. kzbin.info/www/bejne/oabOoZell7WsrLM
@SamanthaRanathunge
@SamanthaRanathunge Жыл бұрын
Kiweakenawagema..liwwakenath...supiri
@supunsanjana9784
@supunsanjana9784 3 жыл бұрын
Hithata danena song ekak marama lassanai❤️
@SUKHOI_SU-57-988
@SUKHOI_SU-57-988 8 ай бұрын
භාවනාවක්‌ ❤️🥰
@PubuduTharanga-p9d
@PubuduTharanga-p9d 2 ай бұрын
Guitar eka play karana kollage voice eka.😍😍😍
@AdithyaGimhanaMusicforLife
@AdithyaGimhanaMusicforLife 6 жыл бұрын
Super music & even better singing... Hats off...
@preethieapasingha452
@preethieapasingha452 6 жыл бұрын
Beautiful violin part .I love it. I remembered my violin play in concert. My favourite instrument. Lol song. ❤
@thilinibandara3992
@thilinibandara3992 3 жыл бұрын
kzbin.info/www/bejne/oabOoZell7WsrLM
@mihiransanjaya5481
@mihiransanjaya5481 2 жыл бұрын
ආසම එකක් ❤❤
@charithmadhushaka8805
@charithmadhushaka8805 6 жыл бұрын
Me song ekata ahapau lassanama sangethaya thama me..
@SRIYANGIANU
@SRIYANGIANU Жыл бұрын
Wow 🥰🥰 no words
@oldshowsb418
@oldshowsb418 11 ай бұрын
දුල්ශාරා ගේ මුල් කොටස 90 ගණන් වල, අල්කා යාග්නික් සහ කවිතා කියපු හින්දි සිංදු මතක් කරනවා.
@mishanperera5429
@mishanperera5429 2 жыл бұрын
Wonderful program
@kasunpivithuru8826
@kasunpivithuru8826 Жыл бұрын
භාවනාවක් වගේ 🙏🥰❤️
@dilshanmaduranga181
@dilshanmaduranga181 3 жыл бұрын
හරිම සැනසීමක් මේවා අහද්දි 🤗
@upekshakalpani1006
@upekshakalpani1006 3 жыл бұрын
Good ලස්සනයි ❤️❤️
@mudithajayasundara9708
@mudithajayasundara9708 6 күн бұрын
❤❤❤❤patta ලස්සනයි
@kalumarjuna80
@kalumarjuna80 3 жыл бұрын
Amazing voice, still after so many years!
@teclasenarathne
@teclasenarathne 7 ай бұрын
Excellent.Well done ❤❤❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Senehase Nawathane @ Tone Poem with Charitha Priyadarshani Peiris
5:29
Top songs ..❤️❤️❤️
8:37:14
UC Click
Рет қаралды 169 М.
Vikasitha Pathuman - විකසිත පැතුමන්
4:10
Lakmini Udawatta
Рет қаралды 1,4 МЛН
Emkal - Oublie-moi (Clip officiel)
3:00
EmkalVEVO
Рет қаралды 6 МЛН
Kalifarniya- UAQYT (feat Qarakesek)
2:55
Kalifarniya
Рет қаралды 930 М.
Sivchik feat. Badabum - Бадаладушки (КЛИП 2022)
2:25
FLAGMANMUSIC ® | MUSIC COMPANY
Рет қаралды 5 МЛН
Әбдіжаппар Әлқожа - Табайын жолын қалай (cover)
3:01
Әбдіжаппар Әлқожа
Рет қаралды 125 М.
Say Mo ft. Akha - Buenas noches (Official Music Video)
2:20