No video

Rosa Pethi Athurala (රෝස පෙති අතුරාලා) | Anjalee Herath | Ma Nowana Mama | TV Derana

  Рет қаралды 268,633

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Watch Full Episode : • Ma Nowana Mama (මා නො...
Rosa Pethi Athurala (රෝස පෙති අතුරාලා) | Anjalee Herath | Ma Nowana Mama | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.ne...
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK

Пікірлер: 409
@shanikadissanayaka9478
@shanikadissanayaka9478 7 ай бұрын
අංජලී කියන්නෙ වෙනම art 1වෙනම රහක් ....වෙනම feeling 1 වෙනම voice 1 ...මෑතක reality stage මම දැකපු වෙනස්ම චරිතයක් මම හිතනව ඉස්සරහට රැදෙන voice 1 ...ඒක කවුරු හරි chamara ekka compare කරනවනමි ...😊ඒක වෙන්න ඔිනම නැ .මොකද විවිධත්වය තුල තමා රසය තියෙන්නෙ ...ඒකට මෙික හොඳම උදාහරණයක්...අංජලී සුභ පැතුමි ඔබට❤
@nilupul190
@nilupul190 7 ай бұрын
හරියටම හරි. ❤
@ireshasandamali5713
@ireshasandamali5713 7 ай бұрын
❤❤
@shanikadissanayaka9478
@shanikadissanayaka9478 7 ай бұрын
@@ireshasandamali5713 💓🤛
@erangafernando8938
@erangafernando8938 7 ай бұрын
Uba ammaga duwa wanna athi akana macchara pukadanna
@nishanruwankeerthijayaweer3617
@nishanruwankeerthijayaweer3617 7 ай бұрын
Eka eththama eththa
@hansikasandaruwan862
@hansikasandaruwan862 8 ай бұрын
😍ඒ සින්දුව ලස්සනට කියනවා👌චාමර වීරසිංහගේ ආසම සින්දුවක්❤ඔහුට නිදුක් නිරෝගී සුවපත්බාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@user-xn7is7hd9x
@user-xn7is7hd9x 8 ай бұрын
චාමර..ඔයාට..තිස්තුන් කෝටියක්..දෙවි දේවතාවන්ගේම..පිහිටයි.. ඉක්මනින්..සුව.වී එනතුරු..අපි නොඉවසිල්ලෙන්..🙏🙏🙏🙏
@asurabhimani2915
@asurabhimani2915 8 ай бұрын
බුදු අම්මෝ... සිංදුවක් මෙච්චර දැනිලා නෑ කවදාවත්. මේ ලස්සන සංගීතයට ඒ හඬ එකතු උනාම.... දෙයියනේ... ගුත්තිලගෙ වීනා හඬවත් මෙච්චර ලස්සන නැතු ඇති....
@nilupul190
@nilupul190 8 ай бұрын
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 8 ай бұрын
ovvvv aneee
@dilusl1650
@dilusl1650 8 ай бұрын
Modaya😂
@nilupul190
@nilupul190 8 ай бұрын
@@dilusl1650 😁
@devinkapriyadarshani3050
@devinkapriyadarshani3050 8 ай бұрын
ඒක නම් ඇත්තමයි. අංජලී සිංදුව විදිමින් ගයනවා. අද තමයි මමත් මේ සිංදුව වින්දේ .. ආදරෙයි අ‍ංජු. අපේ රෝස බටිත්ති.❤❤❤
@SaraSara-lg2hs
@SaraSara-lg2hs 8 ай бұрын
මම නම් කවදාවත් මේ තරම් සිංදුවක් හදවතින්ම අහලත් නෑ ,,හදවතට දැනිලත් නෑ අංජලී ඔයා නම් දරුවෝ මායාවක්,,,,ඇස් වහක් කටවහක් වදින්න එපා,,ඔයාට ජේසු පිහිටයි ,,,ආදරෙයි පුතේ ,,,බුදු සරණයි
@shanikadissanayaka9478
@shanikadissanayaka9478 7 ай бұрын
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 7 ай бұрын
❤❤❤
@thilinirathnayake3106
@thilinirathnayake3106 7 ай бұрын
Ekanam aththa.....mo me hadin dawasata eka paarak ahanawamaiiii....maarata hithata danenawa ....theruwan saranai ❤
@Sl_Sindu_Pissa
@Sl_Sindu_Pissa 8 ай бұрын
මොන සින්දුව කිව්වත් කී පාරක් වුනත් අහගෙන ඉන්න පුලුවන් ලස්සනම ලස්සන VOICE එකක් තියෙන්නෙ අංජු මැණිකෙට ❤️❤️❤❤❤❤❤️😘😘😘😍😍😊
@ukussaukussa3887
@ukussaukussa3887 7 ай бұрын
අහන වාර ගනන කියන්න බැහැ ඒ තරම් අහනවා. පුදුම ලස්සනක්
@lakmalibandara
@lakmalibandara 7 ай бұрын
කොහෙද appe........මෙච්චර awrudu ganak hangila hitiye 😊...mona unath thanks oyata dream star ekat yann කියලා අදහස දාපු oyage yaluwata ...naththan thama oy hangila manika ❤❤❤❤❤
@shanukiiresha1685
@shanukiiresha1685 8 ай бұрын
චාමර අයියා ඇරුනාම මේ song එක රහටම කියපු එකම එක්කෙනා ❤❤❤❤❤
@wageeshwishwa7326
@wageeshwishwa7326 7 ай бұрын
wenna be
@fazmilabahar279
@fazmilabahar279 7 ай бұрын
සදලිත් ලස්සනට කිව්වා මීට වඩා
@chamodisathsarani8524
@chamodisathsarani8524 6 ай бұрын
@@fazmilabahar279oya kynnako ehenam lassanata😂
@nipunisithara3605
@nipunisithara3605 3 ай бұрын
​@@fazmilabahar279 ado ado erisiyawa danna epa ane ohoma hari na ne
@ashen757
@ashen757 2 ай бұрын
චාමරට අපි ගොඩාක් කැමතියි..ඒත් මෙ ගිිතය දැනුනේ මෙ voice එකෙන් අහද්දි..අලුත් සිංදු වක් වගේ දැනුනා..
@user-ty5zw7xm4c
@user-ty5zw7xm4c 8 ай бұрын
හදවතේ ගායකයගේ සින්දුව හදවතේ ගායිකාව කියද්දි හරිම සතුටුයි .ඔයා ලස්සනට කිව්වා .❤❤❤❤
@kasunwithunseenprofile
@kasunwithunseenprofile 8 ай бұрын
ඔය නම හමොටම දන්න යන්න එපා බන් ඒ තැන චාමරට විතරයි හැම කෙනාටම හදවතෙ හදවතෙ ගාන්න එපා චාමරට එනම ලැබුනෙ රසිකයන්ගෙන් 😊
@user-ty5zw7xm4c
@user-ty5zw7xm4c 8 ай бұрын
@@kasunwithunseenprofile මම කියපු දේ වැරැදි නම් සමාවෙන්න .මම කිව්වෙ මට දැනෙන දේ.මගෙ හදවතේ හැමදාමත් තිබුනෙ චාමර වීරසිංහගෙ කටහඩයි.ඒ සින්දුයි.හැබැයි දැන් අන්ජුගෙ කටහඩටත් මන් ඒ වගේම ආදරෙයි ....ඉතින් ඔයාට මන් කියපු දේට අවුල් ගියාට ඒක මගේ කැමැත්ත
@user6wdat3t7sn
@user6wdat3t7sn 8 ай бұрын
@@kasunwithunseenprofile ඉතින් බන් චාමරට හදවතේ ගායිකාව වෙන්න බෑනෙ 😂
@isheerandi2231
@isheerandi2231 8 ай бұрын
හදවතේ ගායිකාව ලෙස සැලකෙන්නෙ ශශිකා නිසංසලා,, තාම අංජලී කිසිම දෙයක් කරල නෑනෙ..ඒ නිසා ඒම ඒව දෙන්න හදිසි වෙන්න එපා..
@user6wdat3t7sn
@user6wdat3t7sn 8 ай бұрын
@@isheerandi2231 ඒ ඔයාගෙ හදවතේ ගායිකාවනෙ. අංජලී කිසිම දෙයක් කරල නැද්ද 😂 ඊරිසියාවට කටට එන ඒව කියන්න එපා අනේ හිනායනව 😂
@ldoshan3
@ldoshan3 8 ай бұрын
මේ සිංදුව අන්ජලීගෙ හඩින් අහන්න තිබ්බනම් කියලා හිතුවා විතරයි
@janathprasanna4040
@janathprasanna4040 8 ай бұрын
ඇය ඇයගේ හඩින් ගීතයට හරියටම සාදරණයක් කරා චාමර වීරසිංහ මහතා ඔබට ඉක්මන් සුවය ලැබේවා...
@kasunwithunseenprofile
@kasunwithunseenprofile 8 ай бұрын
අනිවාර්යයෙන් 💢
@user-nd9bm1ms2p
@user-nd9bm1ms2p 7 ай бұрын
මම මේ සින්දුවට ආස උනේ ඔයා කියනවා අහලා හරිම ලස්සනයි
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 7 ай бұрын
mamath... anju gen thamai issellama ahavve
@zeebazeeba4227
@zeebazeeba4227 8 ай бұрын
අදයි සිංදුව ඇහුනේ. මෙච්චර කල් ඇහුවට දැනුනේ ඇහුනේ
@sandyadesilva934
@sandyadesilva934 8 ай бұрын
ඕනම ගීතයක් හදවතට දැනෙන්න මිහිරිව ගයන අපේ රෝස මල 😘 ආදරෙයි ❤❤
@kalpanirathnayaka3889
@kalpanirathnayaka3889 8 ай бұрын
ඔයා ගොඩක් ලස්සන යුනිපෝමි එකට තමා..... අපි රාජාංගනේ්..... සුබ පතනවා හදවතින්ම සහෝ....😘😘😍😍
@rasikadissanayake9341
@rasikadissanayake9341 8 ай бұрын
මංදා පුතේ ...මාරම ලස්සනයි ..බාවනාවක් මැණික ..බුදුසරණයි රත්තරං පුතේ ....ආසයි ඔයාව හැබැහින් බලන්න පුතේ ....
@ashokahindakaraldeniya7782
@ashokahindakaraldeniya7782 7 ай бұрын
මමනම් මේකේ චාමරගේ සින්දුව ඇහුවේ අංජලී කීවටපස්සෙයි.❤
@amithperera1550
@amithperera1550 7 ай бұрын
😂😂😂
@moon.1111.
@moon.1111. 6 ай бұрын
🙄🤦
@Gamer_Teshan
@Gamer_Teshan 2 ай бұрын
🤣🤣😂😂
@krishaninilushi1675
@krishaninilushi1675 8 ай бұрын
අංජලී ම​ගේ පන වාගේ❤❤❤
@user-uy6mi4ms4l
@user-uy6mi4ms4l 8 ай бұрын
හදවතේ ගායිකාව අංජු❤❤❤❤❤
@shiranthadilshan5247
@shiranthadilshan5247 8 ай бұрын
😢
@AnimaleHub
@AnimaleHub 5 ай бұрын
Boru marasi epa bm😂😂
@damayanthikannangara532
@damayanthikannangara532 8 ай бұрын
චාමර අයියෙ ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢
@Sakuna-y6t
@Sakuna-y6t 8 ай бұрын
වෙනම රහකට ඇහෙනවා👍👏 Nymai akki❤❤❤
@pradeepchinthaka9002
@pradeepchinthaka9002 8 ай бұрын
ඔබයි රම්‍ය සදකිරන ඝන අන්දකාරේ අංජලි අපගේ හදවත් සුවපත්කරන...තෙරුවන් සරණයි නුබට අපේ කාලා කෙත අස්වද්දන ට
@rasanjaledesilva6129
@rasanjaledesilva6129 8 ай бұрын
පට්ට....ඔයා ලස්සන ඔය uniform එකට.ඔයාව දැක්කාම මම මගේ අතීතයට යනවා.මමත් ඔය වගේ කොන්ඩේ කොටට කපල හිටියේ. air force uniform අදින්න ආසාවෙන් KDU Interview ත් ගියා.ඒ 2000 අවුද්ද.යුද්දේ තදින්ම තිබුනා .ගෙදරින් ඒකට අකමැති වුනා .ඒ හිනේ බොද වුනා .
@saumyapriyadarashani3885
@saumyapriyadarashani3885 8 ай бұрын
ලස්සනටම කියනවා අංජලී 🔥🔥🔥🔥🔥🔥🔥🔥හදවතටම දැනෙනවා ❤❤❤❤❤ ආදරෙයි
@dineshamilaruwan2378
@dineshamilaruwan2378 8 ай бұрын
හදවතින්ම ආදරෙයි අංජලිට❤
@user-te5uc3op9r
@user-te5uc3op9r 7 ай бұрын
❤ ලස්සන මෙයාගෙ කටහඩත් ලස්සනයි ❤❤
@ajithnanayakkara7683
@ajithnanayakkara7683 8 ай бұрын
Anjali is a singing sensation. She can sing any song well. God bless you!
@imeshakumari9072
@imeshakumari9072 8 ай бұрын
Heart touching song with majical voice❤❤❤❤❤
@jayanthileanage3310
@jayanthileanage3310 8 ай бұрын
Anjali you proved again that you are the super star.❤❤
@MrViddha
@MrViddha 8 ай бұрын
*dream
@lakmakindika4507
@lakmakindika4507 8 ай бұрын
සිංදුව කියනවා ලස්සනයි .චාමර අයියගේ හඬට ගහන්න හඬක් නැ සත්තයි
@danushkaruwan5273
@danushkaruwan5273 8 ай бұрын
ආදරෙයි ... ඇත්ත කතාව.❤❤❤❤
@farisabdulcader9124
@farisabdulcader9124 8 ай бұрын
චාමරගෙ ඒ ෆීල් එක ගන්න කාටවත්ම බෑ. (අංජු සිංදුව කිවිවා එච්චරයි )
@user6wdat3t7sn
@user6wdat3t7sn 8 ай бұрын
චාමර කියන්නෙ කොල්ලෙක් අංජලී කියන්නෙ කෙල්ලෙක්නෙ
@nilupul190
@nilupul190 8 ай бұрын
අංජු ගෙන් චාමර දකින්න යන්නේ ඇයි. අංජු කියන්නේ චාමරගේ ඩුබ්ලිකේට් චරිතයක් නෙවෙයි. අංජු වේදිකාවේ කවදාවත්ම වෙන කවුරුත් අනුකරණය කරන්න ගියේ නෑ. එයා එයාගෙම විදිහට ගීත ගායනා කලේ. මේ අංජුගේ විදිහ.එයා එයාගේ විදිහට සින්දුව රහට ගායනා කලා.😊❤❤
@sanjeewanijayasundara6543
@sanjeewanijayasundara6543 8 ай бұрын
​@@nilupul190අනිවාර්යයෙන් ඔයා හරි
@sriyanimanel6841
@sriyanimanel6841 6 ай бұрын
අංජලි මැණික ඒසිංදුවට සාදාරනයක් කලා මොකද ⁣ ඔහුට අපි හදවතින්ම ආදරෙයි ඔහුට ඉක්මන් සුවය ලැබෙිවා අංජලිට සුබ අනාගතයක්
@ManikJayasundera-wh4pn
@ManikJayasundera-wh4pn 7 ай бұрын
Putha Anjali, you are a special and an amazing creation on this planet. I bless your parents for gifting you to our motherland. Lookafter your safty.
@SepalikaWejeweera
@SepalikaWejeweera 6 ай бұрын
හිත නතර උනාද මන්දා අන්ජු මාරයි ❤❤❤❤❤❤❤❤❤❤
@thisariii
@thisariii 8 ай бұрын
අංජු අක්කගෙ voice එකට මාරම ලස්සනයි ඒ සින්දුව..❤❤️❤️
@emmalopez4317
@emmalopez4317 8 ай бұрын
What a magical voice ❤from Canada 🇨🇦
@anjanaperera4003
@anjanaperera4003 5 ай бұрын
හදවතේ ගායකයා චාමර වීරසිංහ හදවතේ ගායිකාව අංජලි හේරත් ගොඩක් ආදරෙයි දෙන්නටම...ඉක්මනින් සනීප වෙලා සිංදු කියන්න එන්න ආයෙමත්...බුදු සරණයි ...
@manjulasenadeera1707
@manjulasenadeera1707 7 ай бұрын
භාවනාවක් ඇත්තටම සුපිරි සුපිරි සුපිරි
@user-id2fb6wt3g
@user-id2fb6wt3g 8 ай бұрын
හරිම ලස්සනයි ආදරෙයි අංජු ❤❤❤❤
@samanthigallanawaththarge6300
@samanthigallanawaththarge6300 7 ай бұрын
සුවහසක් දෙනාගේ හදවත් සුවපත් කල ඒ හදවතේ නොමියෙන හඬ ආදරනීය චාමර අයියේ ඔයා ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@Samalidilrukshidissanayake1991
@Samalidilrukshidissanayake1991 7 ай бұрын
මේ කටහඩ විදින්න පුළුවන් හරි ලස්සනයි
@user-vl4jz9ji3j
@user-vl4jz9ji3j 8 ай бұрын
ඇත්තටම ලස්සනයි❤❤
@user-hy8jw9we4z
@user-hy8jw9we4z 8 ай бұрын
හරිම ආදරණීයයි ❤
@sadeeranasingha4478
@sadeeranasingha4478 8 ай бұрын
What a precious voice ❤️🥺
@user-wg9vp2re2w
@user-wg9vp2re2w 8 ай бұрын
Rosa mala.asai ane oyage hadata.budu saranai manika❤❤❤❤❤❤
@mohomedirfanali4144
@mohomedirfanali4144 8 ай бұрын
Lassani akki godak adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pasanravindu6451
@pasanravindu6451 8 ай бұрын
Amazing 👏 ❤heart touching ♥️ voice 💙
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 8 ай бұрын
yessssssssssssssssssss it is..
@sheharanelumdi927
@sheharanelumdi927 8 ай бұрын
Love it ❤❤
@upulkumara7672
@upulkumara7672 8 ай бұрын
Sooo beautiful 😻❤️
@user-jb5uo2lh8l
@user-jb5uo2lh8l 7 ай бұрын
She has a magical voice🥰💞💓
@asankaroshan3521
@asankaroshan3521 8 ай бұрын
අම්මෝ ඔයි එය වොයිස් එකෙනෙ මෙය සිංදුව සුපිරියක් තමායි මොනා කිව්වත් ❤️👍
@thisandiabeysinghe120
@thisandiabeysinghe120 8 ай бұрын
Addicted❤️
@lperera4975
@lperera4975 8 ай бұрын
Anjuduwa hadawathe Geetha. Kakilawiya obai manika adarei ❤️🎉❤️🌹❤❤❤❤❤ good luck devipihitai
@ukussaukussa3887
@ukussaukussa3887 8 ай бұрын
ආදරෙයි මැණික ❤❤❤❤
@chamarisaumya7183
@chamarisaumya7183 8 ай бұрын
ආදරෙයි අංජු මැණික❤
@user-nz6lc6ye1s
@user-nz6lc6ye1s 8 ай бұрын
The best ❤ from Italy
@thanupriyanga6140
@thanupriyanga6140 8 ай бұрын
ලස්සනයි දුව
@user-de6mr4vo2i
@user-de6mr4vo2i 7 ай бұрын
හැමදාමත් වගේම භාවනාවක්🥺❤️‍🩹
@kumaramihira6910
@kumaramihira6910 7 ай бұрын
Lassanayi anju akke☺❤❤❤❤❤❤
@user-jk6lg3cq2x
@user-jk6lg3cq2x 7 ай бұрын
Heart touching voice ❤️
@DilrukshiHennayaka
@DilrukshiHennayaka 8 ай бұрын
Super voice anjali ❤❤❤
@wasanalakshani9895
@wasanalakshani9895 6 ай бұрын
මේ සින්දු වඔයාග්🎉හඩ්න්හරිමලස්ස්න්‍යි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@moaningmuggles1498
@moaningmuggles1498 7 ай бұрын
That voice 🥺❤
@user-lq9zz1lg9v
@user-lq9zz1lg9v 7 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@yasiruheshan6140
@yasiruheshan6140 7 ай бұрын
ඉක්මන් සුව දකුණේ වීර සිංහයා....😢🙏
@UdahaGedaraRanasinghe-np6uw
@UdahaGedaraRanasinghe-np6uw 8 ай бұрын
Ane e voice eka supiri❤️❤️❤️❤️❤️❤️
@nayomibandara4788
@nayomibandara4788 7 күн бұрын
අන්ජි ආදරෙයි පන ඔයා මගේ
@sueperera6962
@sueperera6962 8 ай бұрын
Super Anjali❤
@user-mj7fr9zr9t
@user-mj7fr9zr9t 7 ай бұрын
Ane mandh meya nm pissuvak ❤
@upulkumara7672
@upulkumara7672 4 ай бұрын
Oyata jayen jayama veva manika noivasillen balan hitiye siyalu deviyange shakthiya dahirya ledeva manikata sinduva kiyanna vachana na supiri parisaamen karana deyak oya ape pana adarei❤❤❤❤❤❤❤
@HimeshaPerera-nm2tw
@HimeshaPerera-nm2tw 3 ай бұрын
Anju ❤ oya හඬට as vahak vadinna apa...budu saranai..❤❤❤❤
@user-cf8sp6vh8t
@user-cf8sp6vh8t 8 ай бұрын
Marama lassanai akkiyo . Super . Niyamai . Hadawathatama danenawa ❤ adarei akkiyo
@ThakshilaSenawirathne
@ThakshilaSenawirathne 8 ай бұрын
Anju manikaa❤❤❤
@shyamaperera5152
@shyamaperera5152 8 ай бұрын
You’re soo talented ❤❤ kind of a magnet to have every ones love ❤️ ❤❤
@user-ps3px3lt6t
@user-ps3px3lt6t 8 ай бұрын
Ane Harima Lassanai Puthe 💗💗💗💗
@chamilawickramasinghe5755
@chamilawickramasinghe5755 4 ай бұрын
Love you anju manika❤
@chathuralakshan8665
@chathuralakshan8665 8 ай бұрын
හදවතේ ගායකයාගේ තව සින්දුවක් කියන්න. ඔය හඩට ගැලපෙනවා.❤❤❤❤❤
@charukahashan2182
@charukahashan2182 8 ай бұрын
😂😂😂😂😂😂😂💔
@sanumii.99
@sanumii.99 8 ай бұрын
සිංදු කනවා 😢 සංගීතය ගැන දැනුමක් තියෙන ඕනෙම කෙනෙක්ට තේරෙනවා ඒක. කියපු සිංදු වලින් මේක විතරයි ටිකක් හරි හොඳ
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 8 ай бұрын
ovvvv puduma lassanak.... Anjuta thamai lassanama voice eka thiyenne
@sanumii.99
@sanumii.99 8 ай бұрын
@@sonaliperera-yg2lo 😂
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 8 ай бұрын
@@sanumii.99
@akilafernando6605
@akilafernando6605 5 ай бұрын
Adarey nangi b. S ❤❤❤❤❤
@nilankasenewirathna845
@nilankasenewirathna845 7 ай бұрын
ඔයා ඉපදිලා ඉන්නේ හදවතට සින්දු කියන්න
@DeepikaDilrukshi-hf7hd
@DeepikaDilrukshi-hf7hd 3 ай бұрын
Harima lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pramamayadunne4510
@pramamayadunne4510 8 ай бұрын
Amazing❤🥰❤🥰❤🥰❤
@y.mhemali4091
@y.mhemali4091 4 ай бұрын
මාර ලස්සනයි ❤❤❤
@herathshanika8409
@herathshanika8409 8 ай бұрын
හරිම ලස්සනට කියනවා ඔයා.
@kadkpiyasena3879
@kadkpiyasena3879 8 ай бұрын
Lassanai menika ❤❤❤
@madubashini4804
@madubashini4804 8 ай бұрын
Anju.......❤️❤️❤️❤️❤️❤️
@anjaleeumeshika3144
@anjaleeumeshika3144 8 ай бұрын
Lassanai godak niyamai.❤❤❤❤
@nirogamage3305
@nirogamage3305 7 ай бұрын
Hari lassanai nanga.. Aye aye ahanna hithenawa... Oya lassanata sing karanawa❤❤❤❤
@koralageinoka7366
@koralageinoka7366 7 ай бұрын
Me siduwata kalin asa na,anju kiwata passei asa,harima lassanai,
@moon.1111.
@moon.1111. 6 ай бұрын
ලස්සනයි මැණික ❤🌝❤️
@chandralathakatipeatachchi9104
@chandralathakatipeatachchi9104 7 ай бұрын
❤❤❤
@sachiiJayanath6172
@sachiiJayanath6172 7 ай бұрын
Anjalee kynne brand ekak.. adareiii.. katahadanam pissuwak..❤️🌹
@sujeewanimanage134
@sujeewanimanage134 7 ай бұрын
Hadawathinma suba pathami...!!!🌹🌹🌹❤❤❤
@SanduniMaleesh
@SanduniMaleesh 8 ай бұрын
Harima lassnai ❤❤❤❤
@Ndob220
@Ndob220 5 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤
@user-ch8tt1qr3u
@user-ch8tt1qr3u 7 ай бұрын
Lassanai Anjali.❤❤
@anushachandima9273
@anushachandima9273 8 ай бұрын
Harima lassanai dear
@chamindaroshan6773
@chamindaroshan6773 7 ай бұрын
Yeee yooooo ❤❤❤❤❤❤❤
@chandrikakumarasinghe2267
@chandrikakumarasinghe2267 8 ай бұрын
ලස්සනයි නංගෝ..
@shameerathishari1811
@shameerathishari1811 5 ай бұрын
Lassanai ♥️😘♥️🥰♥️
@user-we8cv8xj9y
@user-we8cv8xj9y 8 ай бұрын
Amazing ❤
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 242 М.
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 5 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 39 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 5 МЛН