Anjalee Herath | Onakamai Loku (ඕනෑකමයි ලොකූ) Official Music Video

  Рет қаралды 789,471

FM Derana

FM Derana

Күн бұрын

Пікірлер: 3 300
@nipuniayodhya5767
@nipuniayodhya5767 8 ай бұрын
When Anju said, මගුලට මළගෙට තරගය පේනා... ලොකුවට පෙන්වන්න තමයි ඕනා... යැවුවට වෙන අය සද වෙත යානා... අපි බය එයි කියලයි මහ සෝනා.... I felt it 🥰
@thilinakumuditha252
@thilinakumuditha252 8 ай бұрын
සින්දුවේ තේරුම සුපිරි 🥺 වර්තමාන නුගත් සාම්ප්‍රදායික මිනිස්සුන්ට හොදටම වදින්න දිල තියෙනවා ❤
@lahirusampath9244
@lahirusampath9244 8 ай бұрын
Anjali කියන්නේ වෙනමම brend ekak.adarei සුපිරි kelle
@ishanmanoj1059
@ishanmanoj1059 8 ай бұрын
දෙරනින් ආව හිත හොදම තරුව ඔයා නංගියෝ..මටනම්..❤❤❤
@NisansalaSandamali-pb4oo
@NisansalaSandamali-pb4oo 8 ай бұрын
👍
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 8 ай бұрын
ඒකනමි ඇත්තම තමයි
@Vindaya-ns6dd
@Vindaya-ns6dd 7 ай бұрын
පුම්ක තමයි.. පඩ ගොඩක්... ලොකු සීන්
@gayaniroshika1947
@gayaniroshika1947 7 ай бұрын
@@Vindaya-ns6dd පිස්සුද??අන්ජලී එක්ක එක සැරයක් හරි කතා කරලා තියනවනම් කවදාවත් ඔය වගේ වචනයක් කියන්නේ නෑ 🙂
@hiruu2630
@hiruu2630 7 ай бұрын
​@@Vindaya-ns6ddඑළ බ්‍රෝ
@SewwandiAbeykon
@SewwandiAbeykon 8 ай бұрын
කතා හදන අය කතා හදයි . ඉස්සරහට යනවට කැමති නැති මිනිස්සු හරස් කපයි . ඉරිසියාකාර මිනිස්සු වැරදි comment දායි . ඒත් ඔයා වගේ හිත හොද කෙනෙක්ට වරදින්නෙ නෑ . කියන්න වචන නෑ සින්දුව ලස්සනයි . ආදරෙයි හැමදාම අක්කී . බුදුසරණයි අක්කී 😘😘😘😘❤️❤️❤️
@ninie4764
@ninie4764 8 ай бұрын
අනිවාර්යයෙන් ආදරෙයි anjuta ගොඩක්
@anuruddikaherath9190
@anuruddikaherath9190 8 ай бұрын
Aththatama adarei anju manika ❤️🥺❤️❤️❤️❤️
@ReshuVindya
@ReshuVindya 8 ай бұрын
Anivaren ❤
@klrapper4439
@klrapper4439 8 ай бұрын
😂
@paba323
@paba323 8 ай бұрын
​@@klrapper4439anunta hina wela oyata mona weida danne na
@BanchiLahiru123
@BanchiLahiru123 8 ай бұрын
මේ සිංදුව මරු කියන උන් කෝ
@thilinichathu9083
@thilinichathu9083 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@paba323
@paba323 8 ай бұрын
❤❤
@RanganaPerera-q1w
@RanganaPerera-q1w 8 ай бұрын
මෙලො රහක් නෑ
@Chamath596
@Chamath596 8 ай бұрын
❤❤❤❤❤❤❤
@sandyadesilva934
@sandyadesilva934 8 ай бұрын
නියම සිංදුව 🔥 හැබැයි කිසිම දේක හොඳක් නොදකින කුහකයින්ට දිරවන්නෙ නෑ.
@W_sunny
@W_sunny 8 ай бұрын
කාලෙකට පසුව තේරුමක් ඇති සින්දුවක් ඇහුවා.ගායනය, පද, සංගීතය හොදට ගැලපෙනවා.ආශිර්වාදයත් ජයත් පතනවා.❤❤🎉🎉
@manujimadu
@manujimadu 8 ай бұрын
මම දෙරණ dream star බලපු කෙනෙක් නෙමෙයි..මේ දවස් ටිකේ පෝස්ට් දැකලම ඇත්තටම මට එකයි හිතුනේ.මේ කෙල්ල දවසක දිනන්න ඕන කියලා... ඒ කෙල්ල ලක්ෂ දෙකක් බැරිනම් පහක් හරි කිව්වනම් ඒක ප්‍රතික්ෂේප නොකර ගෑනිගේ රෙද්ද් වැලේ වනපු සංවිධායකලට වැඩිය පාඩුවේ කෙල්ලෙක් වෙලා යන මේ ගමන නම්බුකාරයි කෙල්ලේ.... අපිට තියෙන්නෙත් ඕනනම් අහන්න සිංදුව ,නැත්තම් අහන්නේ නැතුව ඉන්න. ප්‍රසංග සංවිධායකලට තියෙන්නෙත් ඕනනම් ආරාධනා කරා බැරිනම් ප්‍රතික්ෂේප කරා.... ඒ වුනාට අපේ උන්ට ඕන කාට හරි හෑල්ලක් දිග අරින්න.... මම කියන්නේ කාට වුනත් ගරහන්න ඕන ගෙදර අම්මලා අක්කලා මතක් කරගෙන. එතකොට හරි පහසුයි... ඇත්තටම සිංදුව හරි හැඩයි❤
@poornimadhuchani7400
@poornimadhuchani7400 8 ай бұрын
Kathawa eththa...👍👍
@paba323
@paba323 8 ай бұрын
🔥
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 8 ай бұрын
Lankawane
@champikasamarakoon18
@champikasamarakoon18 8 ай бұрын
ඉරිසියාවට මිනිසුන් නොකරන දෙයක් නෑනේ නේද ❤️ තෙරුවන් සරණයි අංජලී ❤
@nuwajay3252
@nuwajay3252 8 ай бұрын
💯
@achaladilrukshi4712
@achaladilrukshi4712 7 ай бұрын
නොවටින දේට වටිනාකම් දෙන මේකාලේ වටින දේට ලැබෙන්නේ නින්දා ,අපහාස ,මඩ විතරයි.අපි සර්තක කරවන්නෙත් මේවම තමයි.මොකද පහත් කරන්න කරන්න අපිට නැගිටින්න ශක්තිය ලැබෙනවා.ජයෙන් ජය
@priyangisamanthani3595
@priyangisamanthani3595 8 ай бұрын
සිංදුව හරිම ලස්සනයි දෝනි ඔයාට ප්‍රසංග වලදි කියන්න පුළුවන් ඔයාගෙම සිංදු වලින් ඉදිරියට යමු කාරුණික හදවතක් හිමි ඔයාට කවදාවත් වරදින් නෑ
@KaraokeWithRasika
@KaraokeWithRasika 7 ай бұрын
Puthu doni...dekama...👍👍
@shellyzane6799
@shellyzane6799 8 ай бұрын
"ජීවිතයේ ⁣ආයුෂ කෙටි තමා හිස්තැන් ළගින් තියෙනවා කොමා" 3.02😫
@pasindubhathiya4211
@pasindubhathiya4211 8 ай бұрын
Mt ahune 1.11di.
@shellyzane6799
@shellyzane6799 8 ай бұрын
3.02 දිත් කියනවා.එතන වෙනස් විදියකට කියන්නෙ
@chamewijasakara7980
@chamewijasakara7980 8 ай бұрын
පෞද්ගලික ජීවිතය අදාල ම නෑ.සුපිරී කෙල්ලෙ...හරි ලස්සනයි.
@sandyadesilva934
@sandyadesilva934 7 ай бұрын
අංජලී ගොඩාක් හොඳ ගුණගරුක ගැහැණු ළමයෙක්. එයා හරිම ආදරණීයයි .
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 7 ай бұрын
ඒ දරැවා ජිවිතේ විදිනව ඒකට සමහරැ තරහයි මම නමි මැනිකකට හරිම ආදරෙයි
@nimeshathiwanka1849
@nimeshathiwanka1849 7 ай бұрын
Y6yyfgy​@@hemamaliwikramasinha2986
@nimeshathiwanka1849
@nimeshathiwanka1849 7 ай бұрын
​@hemamh6jjjQ0u2yrraliwikramasinha2986
@ovinduandsavindu895
@ovinduandsavindu895 6 ай бұрын
Paudgaika geviteth weraddak ne meyage.godak hoda hediyaawak tiyena paulaka hoda daruwek me
@bnu5418
@bnu5418 8 ай бұрын
AirForce කෙල්ලෙක්ව කාටද වට්ටන්න පුළුවන්... ❤️‍🔥ඇත්තමයි ඕනිම දේකට හිතේ හයිය තියෙන වෙනස්ම විදියට හිතන කෙල්ලෙක්. ඒකයි අපි මේ තරම් ආදරේ වෙන්න ඇත්තේ ඔයාට.. 💓🥰🥰ඔයාගෙ facial expressions expressions.... 👌 ඒක වෙනම වශියක් මැණික ❤❤❤
@Shanu.136
@Shanu.136 8 ай бұрын
Dream star final එකේදී වෝට් කලේ විදුෂාට .තුන් දෙනාම දක්ශයි .මේ සිංදුවේ ලොකු තේරැමක් තියෙනවා..හරිම ලස්සනයි ..මඩ ගහන්න ගහන්න ⁣අංජලි තව ඉස්සරහට යනවා.ඒක තමයි වෙන්න ඕනි..කෙනෙක් ඉස්සරහට යනකොට වට්ටන්න බලාගෙන ඉන්න අය හැමතැනම .ජය වේවා ❤
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 8 ай бұрын
Open heart ❤️. Respect
@thilinichathu9083
@thilinichathu9083 8 ай бұрын
Proud of you . කවුද කියල දන්නෙ නැහැ හදවතින්ම respect 🫡 කරනව ඔබට. තාමාගෙ කැමැත්ත අකමැත්ත කෙසේ වුනත් හැමෝටම ගරු කරන ඔබ වගේ අය අපේ රටට සම්පතක්🥰 ඔබට තෙරුවන් සරණයි🙏
@VindiGunasekara-sz9lb
@VindiGunasekara-sz9lb 8 ай бұрын
❤❤
@RUOKSGarage-b1z
@RUOKSGarage-b1z 8 ай бұрын
මිනිස්සු හරි ඉරිසියයි ,කෙනෙකුගෙ දියුණුව දකිද්දි ,අංජලී කරන එකම දේ නොනැවතී ඉදිරියට යාම❤
@chitrawijwardana2406
@chitrawijwardana2406 8 ай бұрын
❤❤❤💐💐💐
@Ireshaniwanjali-sb4l
@Ireshaniwanjali-sb4l 7 ай бұрын
ආසම චරිතයක් ....අංජලී කියන්නේ ... 🤗💕💐 මේ සින්දුවෙ තේරුම මාරම ලම්සන යි ..කටහඩත් වෙනස්ම රහක්.... Keep it up anjali 😘💐
@NaduniNikeshala
@NaduniNikeshala 8 ай бұрын
ලංකාවෙ ලොකු පෙරලියක් කරන්න පුළුවන් කෙල්ලෙක් 💓💓💓
@JeewanAmarawickrama
@JeewanAmarawickrama 8 ай бұрын
Naththam wena aynm me inno hoyaganna na ehemada meya koi wele baluwath dakinna kohe Hari inno eka thamai wennath ona 🌺🌺🌺
@udenisriyalatha6563
@udenisriyalatha6563 8 ай бұрын
අන්ජු ව නවත්තන්න බෑ කථා ගෙතුවට එයාට ආදරේ හැමෝම කීපදෙනෙක් හැර සුභ අනාගතයක් මැණික
@ItzChillypasty
@ItzChillypasty 8 ай бұрын
මම මේ කියන්නෙ මට හිතෙන දේ.අන්ජලී කියන්නෙ වෙනස්ම,නිහතමානී කෙනෙක්.එයා දැන් brandඑකක් වෙලා ඉවරයි.හැමෝම හිතුවෙ රුකා,sachi girl වගේ අන්ජලී trending යන්නෙ ටික කාලයයි කියලා හැබැයි එහෙම නෙවෙයි නෙද?අන්ජලී ගොඩක් අයගෙ හිත ඇතුලෙ හැමදාම ඉන්නවා.දැන් බලන්න අන්ජලීව අපි අදුර ගත්තෙ පිටකවරෙ සින්දුවෙන් ඒ සින්දුවෙ ලොකු තේරුමක් තියෙනවා.අන්ජු ඔයාගෙ මේ සින්දුවේ තේරුමත් පිටකවරෙ සින්දුවට දෙවෙනි නෑ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏මගේ වයසට කවුරුත් බනින්න එපා plz.... 🥺🥺මේ හැමදෙයක්ම කිව්ව මට තාම අවුරුදු 12යි😊😊😊
@sandunishanel2002
@sandunishanel2002 7 ай бұрын
අනිවාර්යයෙන් ❤
@Srimali-r9c
@Srimali-r9c 7 ай бұрын
මටත් වයස12
@wasanthaperera3847
@wasanthaperera3847 7 ай бұрын
Oya hari mama oyata wada auruddak wadiman 13 mmth eyata pissu hadila inne kauru mona kiwatha api wenas wenna hoda nh
@dulipddu5929
@dulipddu5929 7 ай бұрын
ඇත්ත...❤❤
@NirmalaPriyadarshani-t9j
@NirmalaPriyadarshani-t9j 6 ай бұрын
Aniva nangiyo ❤
@Hashara149
@Hashara149 7 ай бұрын
"පන්සලේ මිසක් දන්සලේ සෙනග අඩු නැත්තෙ" I felt that
@shellyzane6799
@shellyzane6799 8 ай бұрын
දැන්නම් මේක අහන එක නවත්තගන්නම බෑ😫 feeling Love songs ඇහුවට මෙච්චර ඇබ්බැහියෙන් මේ වගේ song එකක් ඇහුවමයි.වෙනමම feeling එකක් මේක.what a blast Anjali !!!!❤
@Aaish_nee
@Aaish_nee 5 ай бұрын
කන හරහා මොළයට 🙏 ඒ වචන ටික සුපිරි අහලා හරියට තේරුම් ගන්නවා නම් ❤🔥 " නෑකම නෑ ඕනෑකමයි ලොකු ඇයි මිනිසුන් හංගාන බිලි කොකු මේ ලෝකේ රතු ලේ තමයි උකු දෙවියනේ කියන් ඇනලා දෙකක් ටොකු " "ජීවිතයේ ආයුෂ කෙටි තමයි.. හිස්තැන් ළගින් තියෙනවා කෝමා,,,,,"
@GangaPushpika
@GangaPushpika 4 ай бұрын
හරිම ලස්සනයි නංගී ❤❤❤❤
@SamanPradeep-f7u
@SamanPradeep-f7u 8 ай бұрын
කමෙන්ට්ස් වලින් තේරෙනවා ඔයාට මිනිස්සු කොච්චර ආදරෙයි ද කියලා❤ අපිත් ආදරෙයි මැණික 😊❤❤
@Nethminiparindya
@Nethminiparindya 8 ай бұрын
💯
@dtalk9164
@dtalk9164 8 ай бұрын
තෙවන පන්තියේ ජන ජීවිත යතාර්ථය හෙලි පෙහෙලි කරනු ලබන පද වැලක් අගෙයි ..💗💗
@Tharushagrade9
@Tharushagrade9 8 ай бұрын
❤️
@piyumihewage9585
@piyumihewage9585 8 ай бұрын
Lyrics මරු..❤😊 අර්තය දන්න අයට වටින සුපිපි වැඩක්..මෑත කාලිනව බිහි වෙච්චි මවා ගත්තු තරු අතරෙ brand එකක්..❤
@suranji31
@suranji31 7 ай бұрын
❤️
@SumithChaminda-qg6lh
@SumithChaminda-qg6lh 7 ай бұрын
Good
@nishiweerasinghe1833
@nishiweerasinghe1833 8 ай бұрын
හමුදාවෙන් පන්නරයක් ලද ඔයා වැටෙන්නෙ නෑ.ඒකයි හමුදාවේ සාර්ථකත්වය .ලස්සන සි‍‍‍‍‍ංදුවක් පුතේ❤
@vrfernandofernando2009
@vrfernandofernando2009 8 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@RamayaGamage
@RamayaGamage 8 ай бұрын
ලස්සනයි දුව ඔයාගෙ සින්දුව,අර්ථවත් සින්දු ඔයාගෙන් අහන්න ලැබෙන්නෙ,ඒකයි අනිත් අයට වඩා ඔයා වෙනස් වෙන්නෙ,මවා ගත් ලෝකයක් නෑ ඔයා ලග.ජයවේවා කනට කටුක නොවන ලස්සන සින්දු තවත් අහන්න ලැබේවා,
@upulbandara7892
@upulbandara7892 8 ай бұрын
කවුරැ මොනා කිවත් අපි oyage පැත්තේ හිට ගන්නවා මැනික..කොහොමත් මෙි රටෙි දක්සයට මඩ ගහනවා.oya.තවත් සක්ති මත්ව ලස්සනම ගිත කරාම.හරිම අාඩමිබරයි.ඉතිං එද.අපේ තේරිම හරි.ජය වෙිවා මැනික👌👊❤❤❤❤❤
@TashiShenulya
@TashiShenulya 4 ай бұрын
👍👍👍👍👍❤
@MyGlamorousLife
@MyGlamorousLife 8 ай бұрын
මම වැඩිය සින්දු අහන කෙනෙක් නෙමෙයි. ඔයාගෙ ඉන්ටර්වීව් එක බලපු නිසා මේ සින්දුවත් බැලුවා. ඇත්තටම ලස්සනයි.මඩ ගහනවා කියන්නේ ඔයා බ්‍රෑන්ඩ් එකක් කියන එක. හිමින් ගමන යන්න ඔයාට ගොඩක් දුර යන්න පුලුවන්. අතරමැදින් එන ගල් මුල් ඔයාව පියවි සිහියෙන් තියාවි මුලු ගමන පුරාවටම. මම අංජලී නේ... ඒකයි මේ ගල් මුල් වදින්නෙ කියලා. Best of luck ❤
@Jayawarda123-tm1wo
@Jayawarda123-tm1wo 8 ай бұрын
😮😮
@anjaleeherathofficial
@anjaleeherathofficial 8 ай бұрын
Thank you so much ❤
@shanthiakter2792
@shanthiakter2792 4 ай бұрын
Whcbxyrun​@@anjaleeherathofficial
@shanthiakter2792
@shanthiakter2792 4 ай бұрын
​@@anjaleeherathofficial😅😊😮😢😢😂❤
@MalikaMiskin
@MalikaMiskin 8 ай бұрын
අනේ පුදුම ලස්සන තේරුමක් තියෙන සින්දුවක් මගේ නංගා. අපහාස අවමන් කරපු මිනිස්සුන්ට ඔයා ගැලපෙනම උත්තරේ දීලා. ඔයා වෙනුවෙන් මේ ගීතය නිර්මාණය කරන්න සහසම්බන්ධ වුනු හැමදෙනාට ගොඩාක් පිං. හදවතට දැනෙන වටිනා ගීතයක්. මේක සුපිරියක් වෙනවාමයි. අදටත් හෙටටත් මගේ නංගට ජයෙන් ජයම වේවා. දෙරණටත් ඔයාටත් හැමදාම ගොඩාක් ආදරෙයි ♥️♥️
@LiyanageLiyanage-oz4ke
@LiyanageLiyanage-oz4ke 8 ай бұрын
සුභ පතනවා අන්ජලී... ආදරෙයි..
@ShilpaVishmi6880
@ShilpaVishmi6880 8 ай бұрын
ලස්සන නිර්මාණයක්. සුබපැතුම් anjali දුව. දුවගේ කටහඩට හැමදාමත් ආදරේ ❤❤❤
@tharushipramadya1624
@tharushipramadya1624 8 ай бұрын
සැබෑ ජීවිතේ නිර්ව්‍යාජ හදවත්වල නියම ස්වරූපය මෙහෙම පද මුමුනමින් ගීතවත් වීම ගැන ආඩම්බරයි....ඔයා දිනන්නම ඕනි ...ඉස්සරහට ම යන්න ඕනි
@pubuduoshadee3217
@pubuduoshadee3217 8 ай бұрын
අරුත්බර ගීත කලාවක් අලුත් අපේ පරපුරෙන් ඇහේවී අනාගතයෙදී......
@shashimaddumage8354
@shashimaddumage8354 8 ай бұрын
මාරම ලස්සනයි අංජු❤️❤️❤️
@thevbaby2013
@thevbaby2013 8 ай бұрын
මාර තේරුමක් තියෙන සිංදුවක්....💖💖සුබ පැතුම් අංජලියෝ..💐💐💐💖💖💖🥰🥰
@PriyangaShiromal
@PriyangaShiromal 16 күн бұрын
දෙරණ විසින් සොයා ඔප දමන ලද හොදම නිල් මැණිකක් හැමදාමත් ආදරෙයි අංජු දෝණී අද කාලේට ඔබින ගීතයකි ❤❤❤❤❤❤
@NCproducts6327
@NCproducts6327 8 ай бұрын
කතා හදපු උන්ට වෙරි සොරි. අපේ අංජලි අක්කා කවදාවත් පරාද වෙන්නේ නෑ. නවත්තන්නත් බෑ. හැමෝම ආදර්ශයට ගන්න ඕන චරිතයක් ❤ ඉස්සරහටම යන්න දෛර්‍ය ශක්තිය ලැබේවා අක්කේ.❤️😍❤️❤️
@niranjalawijekoon1747
@niranjalawijekoon1747 8 ай бұрын
සුභ පැතුම් පුතේ බුදුසරණයි !පල ඇති රුකටයි ගල් ගසන්නේ.ඒ ගල් වලින් මාලිගයක් හදන්න .
@gangaattygalle-un1pk
@gangaattygalle-un1pk 8 ай бұрын
අන්න ඒකනේ
@LakmalThilina-wz6ur
@LakmalThilina-wz6ur 6 ай бұрын
මං විතරද මෙක දවසට 20 වතාවක් විතර අහන්නේ ❤❤❤❤❤❤❤
@YamunaDarshani-q1p
@YamunaDarshani-q1p 4 ай бұрын
🙋
@NilukaSilwa
@NilukaSilwa 3 ай бұрын
Ok❤
@pushpa715
@pushpa715 8 ай бұрын
හරිම ලස්සනයි. අගයන් ඕන දෙයක් අගයන්න ඇයි ඛැරි ජාතියක් විදියට අපට.
@KreshaniWedage-ke9nr
@KreshaniWedage-ke9nr 8 ай бұрын
වචන ටිකකින් සමාජයේ ඇත්ත තත්වය කෙලින්ම කිව්වා...අපි තාමත් නොපෙනෙන දෙවියන් නොපෙනෙන බලවේග ගැන හිත හිත ඉන්නවා..ඉතින් අපි තාමත් එක තැන..කණ හරහා මොලේට වදින සින්දුවක්..good luck ❤ anju..
@sujeewamarasingha7594
@sujeewamarasingha7594 7 ай бұрын
ලස්සනම අර්ථයක් තියෙන සින්දුවක් ඉදිරි ගමන සාර්තක වේවා බුදු සරණයි
@vidusathsarani9174
@vidusathsarani9174 8 ай бұрын
ලස්සනම ලස්සනයී අක්කියෝ.good luck
@nishadisandarekha8004
@nishadisandarekha8004 8 ай бұрын
🎉 හරිම ලස්සනයි අංජු මැණිකේ ...ඔයාට කවුරු මොන මඩ ගැහුවත් අපි ඔයාට තියෙන ආදරය එදා වගේම යි....
@waruniaushadhi6006
@waruniaushadhi6006 6 ай бұрын
මාර විදිහට දැනෙන සිංදුවක්.ඇත්ත කතාවක්
@Hasssskay4
@Hasssskay4 8 ай бұрын
කවුරු මොනවා කිව්වත් අක්කේ ඔයා ඔයාගේ ගමන යන්න.ඔයාට අපේ ආශිර්වාදය හැමදාමත් තියෙනවා.❤
@paba323
@paba323 8 ай бұрын
@randinethsara646
@randinethsara646 8 ай бұрын
Hoda arthawath song ekk.congratulations Anju. Lassanaiii......all the best.
@kavinduguruge4364
@kavinduguruge4364 8 ай бұрын
මේ ලෝකේ රතු ලේ තමා උකූ ❤
@rupikapriyadarshani3875
@rupikapriyadarshani3875 8 ай бұрын
මේක නම් super hit එකක්. මේ දවස් වල ගහපු ගල් එකතු කරලා හදපු ලස්සන ම ලස්සන මාලිගා ටිකක් ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි. එයා කොහොම උනත් එයාගේ ගමන යනවා. හැමදාම හරි යන්න ඕනි. " ජීවිතයේ ආයුෂ කෙටි තමා හිස්තැන් ලගින් තියෙනවා කොමා " හරිම ලස්සනයි අක්කි. ලස්සන ගමනක් යන්න ඕනි හැමදාම.ආදරෙයි හැමදාම අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kannantamilnadu6748
@kannantamilnadu6748 8 ай бұрын
Adarshamath song ekak ahana kena sihibuddiyen ahanna. බුදුසරණයි අන්ජු ගූඩ් ලක්‌
@RaniAgug
@RaniAgug 3 ай бұрын
වර්තමානයට ගැලපෙන ගීත ගොඩක් ඔය ගායනා කරනවා dream star වල ඉඳලම අද වෙනකන් හොය හොයා එයාගේ ගීත අහන්නේ මං විතරද පිටරට හිටියත් ආදරෙයි ඔයාට ගොඩක් බුදු සරණයි තවත් නිර්මාණ ඔයාගේ හඬින්ම අහන්න ලැබේවා
@Ruwaniiii
@Ruwaniiii 8 ай бұрын
කවුරු කොහොම මඩ ගැහුවත මට නම් ඔයා සුපිර් බ්‍රැන්ඩි එකක් . මේ සින්දුවත් පට්ටම පට්ට ගල් මුල් ගණන් ගන්නම එපා මැණික ඔයා නැතුවම බැරි කෙනෙක් වෙයි ප්‍රසංග වේදිකාවට
@shashiherath7724
@shashiherath7724 8 ай бұрын
සසරේ කාගෙවත් කටහඩකටවත් ඉරිසියා කරලා නැති නිසා තමයි උබ ලෝකයක් දින්නෙ, ඒ නිසා ඔය උබට වචන කියන මිනිස්සුන්ට සංසාරෙ කවදාවත් උබ ඉන්න තැනට ලං වෙන්නවත් බෑ බන්. උබෙ ගමන මේ ආවට වඩා තව තියෙනවා, හැමදාමත් හිනාවෙලා ඉදපන් හැමදේම හරියයි මැණික💪🥰❤️
@DushaniAmalka
@DushaniAmalka 7 ай бұрын
සුපිරි manika සුපිරි
@Saagara_education
@Saagara_education 8 ай бұрын
තේරුමක් තියෙන කාලෙට ගැලපෙන හොද සින්දුවක්...ඉස්සරහටම එන්න ඕනි.
@samanthiheendeniya705
@samanthiheendeniya705 8 ай бұрын
නියමයි ඔයාගෙන් සජීවී ව අහන්න ගොඩක්ම කැමති ගීතයක් වේවී,,ප්‍රසංග වලට දැන් ඔයාගෙම ගීත ගායනා කරන්න දෝණි ,,ඔයාගෙ අගය තව තවත් වැඩිවෙයි,,තෙරුවන් සරණයි තවත් මෙවන් නිර්මාණ කරන්න දිරිය ශක්තිය ලැබේවා ,,( සිතක ලියවුනු අකුරු )
@srilal6082
@srilal6082 7 ай бұрын
එ කටහඬ ඇහනකොට හිතේ තියන හැම ප්‍රශ්නයක්ම නැති වෙලා යනවා .❤❤❤❤
@manjulanishantha9912
@manjulanishantha9912 8 ай бұрын
අපෙ එදා තිබූ ඒ ආදරය තාමත් ඒ වගේමයි. පල ඇති රුකට තමයි ගල් පොලු වදින්නේ. ඒවයින් හිතට තව තවත් ධෛර්යය ගන්න
@chatsherath2255
@chatsherath2255 8 ай бұрын
හරිම ලස්සනයි නංගි.ආදරෙයි.කතා හදන,හදපු අය වෙනුවෙන් හදවතින් දරාගෙන සිනහවෙන් පිලිතුරු දෙන්න හිතන පතන යහපත් සිතුවිලි සාර්ථක වෙන්න තෙරුවන් සරණ දලදා සමිදු පිහිට ලැබේවා......❤
@anestapriyangani4405
@anestapriyangani4405 6 ай бұрын
මේ කාලයේ අලුතින් එන වටිනාම අර්ථවත් සිංදුවක්. පුතේ නුඹට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය නිතර ලැබේවා
@KalumKumara-sk7rr
@KalumKumara-sk7rr 8 ай бұрын
කන හරහා මොලයට .....සුපිරි ❤.....ශක්තිමත් ,බුද්ධිමත්, දක්ෂ ගෑනු දරුවෙක්...සුබ පැතුම් අංජු ඉදිරියට ම යන්න වාසනාව ලැබෙන්න ඕනෙ ❤❤❤
@SubhaniKanchana-ts7xy
@SubhaniKanchana-ts7xy 8 ай бұрын
වැඩිපුරම දෙසවනට ඇහෙන්නේ විරහ ගීත ඒ අතර මෙවැනි අර්ථාන්විත ගීත දෙසවනට ඇසෙන එකත් සතුටට කරුණකි අංජලී ඉදිරියෙන් ඉදිරියටම යන්න සහෘද මනස අර්ථාන්විත ගීතයෙන් මුසපත් කරන්න ශක්තිය ලැබේවා,බුදු සරණයි!!!👏👏👏
@JagathSamanpriya-v3b
@JagathSamanpriya-v3b 3 ай бұрын
සුපිරි සින්දුවක්.! දියනියනි දිවිය සරුසාර වේවා .!
@kaveeshaiwandi410kaveeshai7
@kaveeshaiwandi410kaveeshai7 8 ай бұрын
අක්කේ අක්කේ කොහොමද කියන්නේ පුදුම සතුටක්නේ අපට තියෙන්නේ ..ඇයි අපි ඔයාට මෙච්චර ආදරේ...ඔයා මෙහෙම ඉස්සරහට යද්දි හරියට අපේ අක්කා කෙනෙක් යනවා වගේ හැගීමක් දැනෙනවා..ලෝබ හිතෙනවා ඔයා මගේ අක්කා උනේ නැති උනාට ..ඩ්‍රීම් ස්ටාර් වල පිට කවරේ කියපු දවසේ ඉදන් ඉන්නේ ඔයාව බලන්න,වචනයක් හරි කතා කරන්න..ඒත් තාම බැරි උනා..කවදාහරි එනවා ඔයා බලලා කතා කරලා යන්න..අක්කේ හැම කටයුත්තක්ම සාර්ථක වේවා..!" ජයෙන් ජයම වේවා අක්කේ..❤❤
@positivemart
@positivemart 8 ай бұрын
Excellent Anjali 🌈️💜️💛🌈️ පිටකවරේට පස්සෙ අහපු අර්ථවත්ම , ලස්සනම song එක. සමාජෙට ලස්සනම ආදර්ශයක් දුන්න සිංදුවක් 💜️💛🌈️🌬️🪷🌈️
@NilupaDiroshani
@NilupaDiroshani 8 ай бұрын
ලක්ෂ දෙකක් නොවෙයි දහක් ඉල්ලන්න. ඔයාගේ දක්ෂතාවය හැල්ලු කරගන්න එපා ඔයා අපට ගොඩක් වටිනවා. ඒ හඩ අපිව වෙනම ලොකයකට අරගෙන යනවා. අපි මොණරාගල දිස්ත්‍රික්කයේ. අපි ඔයාට ගොඩාක් ආදරෙයි❤❤❤❤❤❤❤
@maniya_6_6
@maniya_6_6 8 ай бұрын
Lyrics ටික නම් හොඳයි,මේක viral ගියොත් තවත් හොඳයි☺️
@rukshalaliyanage8394
@rukshalaliyanage8394 8 ай бұрын
💖 " මඟුලට මරණෙට තරඟය පේනා ලොකුවට පෙන්නන්න තමයි ඕනා " අපූරු පඳ පේලී ... දිගටම යමු...යථාර්ථය දැනෙන්න ගයනවා..🥰
@warshasenadi4744
@warshasenadi4744 7 ай бұрын
❤atthami❤❤❤❤❤
@IndraKumudini
@IndraKumudini 3 ай бұрын
අංජලී කියන්නේ සුපිරි, තරුවක් , ආදරෙයි මැණික❤❤❤
@Nilu157
@Nilu157 8 ай бұрын
❤❤❤ මල් සිංදු කියන කාලෙ . අංජු මෙහෙම සිංදු කියද්දි හරි වෙනස් . හරිම ලස්සනයි ... රැල්ලට නොයා හරි මග යන අපේ කෙල්ල
@ChanikaChanika-ye3fb
@ChanikaChanika-ye3fb 8 ай бұрын
අඩේ අන්ජු අක්කේ ගැම්මක් එයී❤. එයි අර මඩ ගහපු මහත්තයට තැන්කිව් කරමු නෙද අක්කෙ.. එ මහත්තයා නිසා මෙහෙම ලස්සන සින්දුවක් හැදුනේ❤..good luck akka ... @anjali herath❤
@nilminimallikaarachchi5624
@nilminimallikaarachchi5624 3 ай бұрын
මේ සිංදුව මරු නියමයි කියන තවත් කෙනෙක් තමයි මමත් ,ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබේවා මැනික .බල්ලො උඩුබිරුවට කදු පහත් වෙන්නෙ නැහැ .
@dammikacolombaarachchi5640
@dammikacolombaarachchi5640 8 ай бұрын
හරිම ලස්සනයි අංජලී ඔයා ගෙන් අපිට දෙන මේ සතුට තුල අපි දුන් මනාපය හරිම පුංවියි අංජු.නොසැලී ඉදිරියටම යන්න. ඔබගේ ගමන කාටවත් වැලැක්විය නොහැකිය. ඒ ඔබ සසරේ කළ පින්..ආදරෙයි අපි ගොඩක්.❤️❤️❤️❤️
@sunethranandani3906
@sunethranandani3906 8 ай бұрын
Good luck aunju
@NirmalaMadubhashini-pk8ip
@NirmalaMadubhashini-pk8ip 8 ай бұрын
හරිම ලස්සනයි නංගි මොන දේ උනත් ඉස්සරහටම යන්න තේරුමක් තියෙන ලස්සන සින්දු හරි සතුටුයි මැණික සුභ පැතුම් තෙරුවන්සරණයි 🙏
@ishani94
@ishani94 8 ай бұрын
A lyrics nm next level 😍 Anjuge magical Voice eka niyamata match wenwa ❤ Niyama wadak ❤ 👌
@ashini1502
@ashini1502 8 ай бұрын
පට්ටයි❤️‍🔥 එච්චරයි✋❤
@janakibethmage1754
@janakibethmage1754 8 ай бұрын
💚💙💜️💛❤️🧡 මියුරු හඬට ගැලපෙන අර්ථවත් පදවැල!!! සුභාශිංසන සුරංගනාවියට!!! 🧡❤️💛💜️💙💚
@denethisandapiyumi2186
@denethisandapiyumi2186 7 ай бұрын
ඔයා නම් පට්ට චරිතයක්♡♡
@ishani94
@ishani94 8 ай бұрын
කන හරහා මොළයට 🙏 පුදුම ලස්සන නිර්මාණයක්. ❤ කාලෙකට පස්සේ ලස්සන වචන ටිකක් ඇහුවා. ❤ ජයග්‍රාහනයෙන් පස්සේ අද දක්වා කරපු හැම නිර්මාණයක්ම සුපිරි ❤ මේ කටහඩට මම පුදුම ආසයි. මේ style එක, personality එක මරැ. ❤ ලෝකෙම දන්න ගායිකාවක් වෙන්න අංජු ❤ ජය වේවා. ❤ ආදරෙයි
@itssandeepa
@itssandeepa 8 ай бұрын
ලස්සන වැඩක් ❤🥰
@nilankadilrukshi1245
@nilankadilrukshi1245 8 ай бұрын
❤අංජලී දුව ඔයානම් සුපිරිම සුපිරියි ඔයා තව තවත් ඉදිරියටම ඔයාගේ ගමන යන්න❤ජේසු පිහිටයි දුවේ❤
@GimhaniSewwandi
@GimhaniSewwandi 8 ай бұрын
අපි කොහොම හිටියත් මොනා කරත් කතා හදන මිනිස්සු කතා හදනවා ඒක අපට වෙනස් කරන්න බෑ මොකද ඒ ඒ මිනිස්සු හිතන විදිය අපි දැනගන්න ඕනෙ කතා හදන මිනිස්සුන්ට පේන්න දියුණු වෙන්න ලස්සනයි අක්කි සිංදුව❤
@An_Ish5
@An_Ish5 8 ай бұрын
එකෙන්ම hit එකක් ❤ කොහොමහරි Trending කරමු 🔥 අංජු කෙල්ලේ ජය වේවා ❤
@MrMashi1984
@MrMashi1984 7 ай бұрын
Amila Ruwan Nandasena❤thanks Pattama lyrics brother…තනුව ට දුන්න හැඩය එක්ක ඒ වචන ටික හිතට වදිනවා.... තව තවත් ලස්සන කරපු සංගීතය සහ ගායනය මරු❤️🎤🎙️🎼🎵🎶🔘
@ravindhusadun9473
@ravindhusadun9473 8 ай бұрын
දැන් හරිනේද මඩ ගහන ⁣උන්ට රජරට ගැමිම අපි යක්ඛයෝ ලංකාවට කොහින්වත් ආව උන් නෙමෙියි ඔයාට සුභ පැතුම් අපෙන් ❤
@pawanmadawa8361
@pawanmadawa8361 8 ай бұрын
Ammor ammor cuddanta puka deepu ekak 😂
@viharanethumali3284
@viharanethumali3284 8 ай бұрын
😂
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 8 ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤
@nilakshajayakody226
@nilakshajayakody226 8 ай бұрын
😂
@ChandanaChandana-u5b
@ChandanaChandana-u5b 8 ай бұрын
සිංදුවෙ හරිම ලස්සන තේරුමක් තියනවා . ඉස්සරටත් ඔය වගේ ලස්සන තේරුම් තියන සිංදුම කියන්න අක්කියො.
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර 6 ай бұрын
ගායනය පදවැල රූප රචනය උසස් ජයවේවා
@ruwanidevika6254
@ruwanidevika6254 8 ай бұрын
අතීතයේ සිටම රජරටින් බිහි වූ කලාකරුවො සමාජයට දැවැන්ත මෙහෙවරක් ඉටු කලා...ඒ වගේම තරු පරපුරේ මෑතකාලීන රන් සලකුණ ඔබයි......අපි හිතපු පතපු විදියටත් වඩා හරි ලස්සනට ඔයා ඔයාගෙ ගමන යනවා.....අහන්න පුළුවන් විදින්න පුළුවන් පදපේලි....නැවත නැවතත් අපිට ජීවිතේ කියලා දෙනවා...ආදරෙයි අංජලී නැගණිය ❤ සුබපැතුම් ❤️👍🎉️
@madu9282btsV_
@madu9282btsV_ 8 ай бұрын
මිනිස්සු හිතන්න අකමැති ජීවිතේක ඇත්ත ගැන ලස්සන පද ගැලපීමක්...💚😍
@sriyahewawitarana8107
@sriyahewawitarana8107 6 ай бұрын
හරිම ලස්සනයි පුතේ ඔයාව සියලු දෙවියන් රැකදේවා..
@sapumalikavindya7983
@sapumalikavindya7983 8 ай бұрын
අක්කා ඔයාගේ සිංදුව හරිම අර්තවත් ඒ වගේම ලස්සනයි ...ආදරෙයි අක්කී❤❤❤❤
@Nawodyadew
@Nawodyadew 8 ай бұрын
අම්මෝ ඒ voice එකෙන් සිංදුවක් එනකන් හිටියේ. ලස්සනයි අක්කි❤
@vlogs1808
@vlogs1808 8 ай бұрын
නංගියා සුපිරියක් ගෙනැල්ල හොදේ උබට පිං.❤
@madushikagunathilaka2628
@madushikagunathilaka2628 8 ай бұрын
මතක තියගන්න, "වෙලාව හොද කාලෙදී ඹබරෙ වැල්ලේත් කැරකෙනවා"❤️
@gamunufdo1515
@gamunufdo1515 8 ай бұрын
කමෙන්ට් එකෙයි සින්දුවෙයි සම්බන්දය පවසන්න😢
@JeewanAmarawickrama
@JeewanAmarawickrama 8 ай бұрын
Aniwaren 👍🏻
@klrapper4439
@klrapper4439 8 ай бұрын
😂
@MagicMiracle8258
@MagicMiracle8258 8 ай бұрын
ඕවට කියන්නෙ ඊර්ෂ්‍යාව කියලා 😅
@JeewanAmarawickrama
@JeewanAmarawickrama 8 ай бұрын
Naththam
@anur5317
@anur5317 8 ай бұрын
අර්ථවත් ගීයක්. අනුන්ගෙ සිංදු කියනවා කියලා මඩ ගහන උන්ට ඇඬෙන්නත් එක්ක. මේක මරු ❤❤
@nipunivimukthika6739
@nipunivimukthika6739 8 ай бұрын
යැව්වට වෙන අය සඳ වෙත යානා..අපි බය එයි කියලයි මහසෝනා..🔥❤ හොඳ තේරැමක් තියෙන සිංදුවක්.. 💯
@_deshadie_
@_deshadie_ 8 ай бұрын
When Anjali said, "ජේසු බුදුන් අල්ලාහ් දෙවියන් එක පැත්තේ මිනිසුන් තමයි ආගමට ගහ මරාගත්තේ" Felt it ❤
@easterninnovationscars999
@easterninnovationscars999 8 ай бұрын
@nadeesharanganie9663
@nadeesharanganie9663 8 ай бұрын
😊
@preethikadesilva4935
@preethikadesilva4935 8 ай бұрын
මට නම් මේකිව දිරවන්නෙම නෑ. ගැහැනියකට තියන ලාලිත්‍ය ගෑවිලාවත් නෑ කට හඩත් මහා රස්තියාදු type
@nimalinimaliwarnasooriya1914
@nimalinimaliwarnasooriya1914 8 ай бұрын
Lankawe unta kawada direwwe
@JeewanAmarawickrama
@JeewanAmarawickrama 8 ай бұрын
Aneda kiyanne
@sumithragodage2348
@sumithragodage2348 8 ай бұрын
හරිම ලස්සනයි පුතේ... හැම කෙනෙක්ම තමන්ගෙම ගීත හදාගන්න තුරු ගැයුවෙම අනුන්ගෙ ගීත .. ඒක ඔයාට වි5හරක් අමුත්තක් උනේ කොහොමද ... ඒහ් අනිත් අයට කලින් ඔයා ඔයාගෙම ගීත සමාජ ගත කරනව.. ඒක ලොකු සතුටක් .. දිගු ගමනක් නියතයි පුතේ.. හරිම අර්තාන්විත සුන්දර ගීතයක් .. බුදු සරණයි
@nipunisakunthala
@nipunisakunthala 8 ай бұрын
නියම උත්තරේ....❤
@Niroshdoolwala
@Niroshdoolwala 8 ай бұрын
ඔයාට සුබ පතනවා පුතේ.....💐🥰 ගැහැනු අපට අඩම්බරයක් ඔයාගේ නොසැලෙන ගුනය ..අපිට හරිම සතුටුයි ඔයා වගේ දරුවෙකුට sms එකක් හරි දෙන්න ලැබිම ගැන...❤ තව තව හොද නිර්මාන බිහි කරන්න ලැබෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා...🙏❤️ ආදරෙයි...
Anjali Herath | Best songs | Derana Dream Star season 11 winner
24:27
SL Hash Music Cultures
Рет қаралды 421 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
ඔන්න අංජලි කරපු අලුත්ම වෙනස සීතල හාදුව
3:12
Chandana Palihawadana නිවේදක
Рет қаралды 393 М.