Thun Hele Kele Thula (තුන් හෙලේ කැලෑ තුල) | Anjalee Herath | Ma Nowana Mama | TV Derana

  Рет қаралды 187,819

Ma Nowana Mama

Ma Nowana Mama

6 ай бұрын

Watch Full Episode : • Ma Nowana Mama (මා නො...
Thun Hele Kele Thula (තුන් හෙලේ කැලෑ තුල) | Anjalee Herath | Ma Nowana Mama | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK

Пікірлер: 298
@anjaleeherathofficial
@anjaleeherathofficial 6 ай бұрын
ගොඩක් ස්තූති ආදරනීයන්ගේ සියලුම අදහස් වලට ❤️🙏
@nilupul190
@nilupul190 6 ай бұрын
ආදරෙයි අංජු. මේ කලා අහසේ නොනිමිව සදාකාලිකව දිදුලන සුපුන් සඳක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .❤❤❤
@Sl_Sindu_Pissa
@Sl_Sindu_Pissa 6 ай бұрын
ආදරෙයි අංජු මැණික ගොඩාක් ❤️❤️ ඉස්සරහටම යන්න සුභ පතනවා ඔයාට .හැමදාම ආදරය අඩු නැතුව ලැබෙනවා ඔයාට අපෙන් . හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️ GOOD LUCK ANJU MANIKA❤️❤️❤
@DilrukshiHennayaka
@DilrukshiHennayaka 6 ай бұрын
❤️❤️❤️❤️
@user-ix2mm8is8d
@user-ix2mm8is8d 6 ай бұрын
බුදු සරණයි ගුවන් කිරිල්ලී.ආදරෙයි හැමදාමත් අංජු අක්කී.සුභම සුභ අනාගතයක් මැණික.❤️😘
@user-kv4ym9cy2g
@user-kv4ym9cy2g 6 ай бұрын
ඔයාගෙ ගායන හැකියාව ගැන කියන්න වචන නැහැ. ඔය නිහතමානී කමත් රැකගෙන ඉදිරියෙන් ඉදිරියටම යන්න . අපි ඉන්නවා ඔයත් එක්ක හැමදාම.ජයෙන් ජයම වේවා.! ආදරෙයි අන්ජු ❤❤❤
@amalchamara8245
@amalchamara8245 6 ай бұрын
ඒ සිංදුව ඇහෙන කොට ඔයාගෙ හඩ්න් මාරම අභිමානයක් දැනෙන්නෙ 🇱🇰 ❤❤❤
@user-ix2mm8is8d
@user-ix2mm8is8d 6 ай бұрын
😘
@manjulasenarath3419
@manjulasenarath3419 6 ай бұрын
ඒ රජ රටෙ අභිමානය සමග හෙලයා අවදි කරනා නිර්භීත ලස්සන හඞක් .👊👊👊🌹🔥🔥💝🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🇱🇰
@renukasamarasingha5651
@renukasamarasingha5651 6 ай бұрын
හඩ වගේම ඒ ගීතය ගයන්න සුදුසුකම් ඇත්තී ඈ.. ආදරෙයි දුව!!🇱🇰💝💐
@user-gv8wb1yi1d
@user-gv8wb1yi1d 6 ай бұрын
❤❤
@bandara123asela4
@bandara123asela4 6 ай бұрын
අනිවාර්යයෙන් ❤
@prageeththilanka3260
@prageeththilanka3260 6 ай бұрын
​@@user-gv8wb1yi1d😊😅😮😮90900
@samadharasadamali1722
@samadharasadamali1722 2 ай бұрын
Ow 👍👍👍🤗
@sandunimatala4343
@sandunimatala4343 Ай бұрын
❤❤❤
@user-jo2ir8wn4y
@user-jo2ir8wn4y 6 ай бұрын
ලස්සනයි බුදුසරණයි 🇱🇰🇱🇰🇦🇪🇦🇪
@user-ix2mm8is8d
@user-ix2mm8is8d 6 ай бұрын
එම සින්දුව ඔබගේ හඩින් ඇහෙනකොට මාරම අභිමානයක් ගුවන් කිරිල්ලී.බුදු සරණයි අංජු අක්කී.❤️😘
@erangaasela6197
@erangaasela6197 6 ай бұрын
මොන අබිමානයක්ද😂
@paalithano44
@paalithano44 6 ай бұрын
කියන්න වචන මදි.ආඩම්බරයක් මගෙ රටට ඔබ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ishanmanoj1059
@ishanmanoj1059 6 ай бұрын
අපේ ව්රු කෙල්ල අංජු නංගි❤❤❤.බුදු සරනයි
@chandimadushani6197
@chandimadushani6197 6 ай бұрын
ඔබවගේ කෙනෙක් මේ ගීතය ගායනා කරනකොට ඒ හැගීම ගොඩක් දැනෙනවා.බුදුසරණයි ඔයාට .පරිස්සමෙන් ඉදිරියටම යමු ❤❤❤❤
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 6 ай бұрын
ඇගේ ගැඹුරු හඬ වෙනස්ම ආකර්ශනයක් ගීතයට ලබා දෙනවා.... කාලෙකින් දැක්කේ සුදුස්සාට කිරුළ හිමි වෙනවා.....❤❤
@ukussaukussa3887
@ukussaukussa3887 6 ай бұрын
හරිම ලස්සනයි පුතේ ❤️❤️❤️❤️
@ElvenAir
@ElvenAir 6 ай бұрын
ඒ හැඟීම🔥❤
@user-km9bl7cz5g
@user-km9bl7cz5g 6 ай бұрын
දිරිය දියණියක්.. විරු තරුවක්.. තෙරුවන් සරණයි.. සදා ජය.. ❤️❤️
@ksddoc8122
@ksddoc8122 6 ай бұрын
She is my baby girl. Soooo proud of you Doni. Love you so much. Budusaranai puthe. .
@thilininisansala8302
@thilininisansala8302 6 ай бұрын
නිහතමානී kella❤❤❤❤
@sandyadesilva934
@sandyadesilva934 6 ай бұрын
So proud of you manika 😍 brave girl 💪🔥👮‍♀️🎙️💙❤
@nilupul190
@nilupul190 6 ай бұрын
ලකඹර සුරකින විරු තරුව . 💪💪💪❤️❤️
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 6 ай бұрын
💕💕💕💕💕💕💕💕😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤
@imashadushmanthi1496
@imashadushmanthi1496 6 ай бұрын
අපි ඔයාට හරි ආදරේයි අන්ජු අක්කේ... ඔයා වෙනම vibe එකක්.. ❤ good luck Anju
@deepapathmini3701
@deepapathmini3701 6 ай бұрын
ඇත්තටම danaena අභිමානය kiya nima karanna ba manika adaraeiiiii ගොඩක් බුදු sarani ❤️
@shiromiwarshakoon5402
@shiromiwarshakoon5402 6 ай бұрын
Thora.gaththa.sindu.tika harima.lassanai
@arunibandaranayake2073
@arunibandaranayake2073 6 ай бұрын
Absolutely you have a powerful voice which can touch the depth of people heart. Specially when you sing this song with your uniform, it is not just a song sung by a talented singer it is also make us feel the real meaning & worth of the song. Absolutely you are in a next level . Good luck ❤️👏👏
@thewunidilshan857
@thewunidilshan857 6 ай бұрын
මාර අභිමානයක් එන්නේ ..💪❤
@lakshithadilranga
@lakshithadilranga 6 ай бұрын
Lassanay menike oyata diirga gamanakata සුබපැතුම් puthe.❤❤❤❤❤❤❤
@user-bi7hc2eq9g
@user-bi7hc2eq9g 6 ай бұрын
ලස්සනයි අක්කේ ❤❤❤❤
@pramamayadunne4510
@pramamayadunne4510 6 ай бұрын
හරිම ලස්සනයි දුව 🎉❤🎉❤🎉❤🎉
@dhonibaba4934
@dhonibaba4934 6 ай бұрын
නිරහන් කාර විරු තරුව අදරෙයි❤❤❤❤❤
@yasithmadhuranga2908
@yasithmadhuranga2908 6 ай бұрын
Air force ekatath රටටත් මැණිකක් ❤👍
@kumarichandrakanthi4670
@kumarichandrakanthi4670 6 ай бұрын
ලස්සනයි නංගි.මේ තමයි අපේ අභිමානය.ඔයාටම.ගැලපෙන සින්දුව.මේවා ඇහෙනකොට පුදුමාකාර හැගීමක් දැනෙන්නේ.
@anojidhammika9857
@anojidhammika9857 6 ай бұрын
ඇත්තටම ඒසිංදුව කියන්න සුදුසු කෙනාමයි කියන්නේ. හරිම ගාම්භීරයි.හරි අනේ අපිටත් මේ ව්ගේ වීරවරියක් වෙන්න ඇත්නම්.ඒත්.....දැන් අපි වයසයි. 😊 පුතේ යහපත වේවා .මොන මුදුන් පෙත්තටගියත් ආපු මුල අමතක කරන්න එපා දරුවෝ. මැරෙනකම්ම අපේ රටේ අභිමානය තියගෙන ඉන්න .වෙන අයවගේ කියවන්න යන්න එපා. තවත් කෙනෙක් එක්ක තරග කරන්න,යන්න එපා. කියන ඒවාට උත්තර කියන්න යන්න එපා පුතේ අහිංසක ව පාඩුවෙ භිමිහිට ගමන යන්න .ඔයාට පුලුවන්
@ishanmanoj1059
@ishanmanoj1059 6 ай бұрын
එක ඇත්ත ..නංගි..
@user-hz1gp5dm9u
@user-hz1gp5dm9u 6 ай бұрын
ආදරෙයි මැනික බුදුසරණයි ❤❤❤
@RamayaGamage
@RamayaGamage 6 ай бұрын
❤❤❤🎉ගොඩාක් ලස්සනයි දුව
@shironiperera4450
@shironiperera4450 6 ай бұрын
ආදරෙයි ගොඩාක් anju duwe ❤❤🎉❤❤❤
@nirmalasamanthi9383
@nirmalasamanthi9383 6 ай бұрын
Lassanaiiiiiiii ❤❤❤❤
@nightmaremanchi
@nightmaremanchi 6 ай бұрын
Track එක පට්ට ගායනය පට්ටම පට්ට. හෙලයාගේ නිවට කම ගැන කතා කරන ගීතයක් මේක. රන විරූ ගීතයක් නම් නොවෙයි
@tharindusameera9486
@tharindusameera9486 6 ай бұрын
දැනෙන්න අහන්න ඇයගේ හඩින්❤❤❤
@amilahandagiri390
@amilahandagiri390 6 ай бұрын
Excellent Anjali,,, Keep the Faith , Keep the RESPECT ! ,,, & Go Ahead . Wish U all the BEST !
@NilukaPerera-lz4ql
@NilukaPerera-lz4ql 6 ай бұрын
හිතා ගන්න බැරි හැගීමක් එන්නෙ.ඔයා හරිම වාසනාවන්තයි නංගී ❤❤ ජීවිතේ සාර්ථක වෙන්න ආශිර්වාද කරනව ඔයාට ❤
@manoriteidia6584
@manoriteidia6584 6 ай бұрын
වැඩ සටහන ඉවර වෙනකමිම බැලුවා ඒත් ඇත්තටම ඇති වෙන්නැ❤❤
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ajanthabandara8078
@ajanthabandara8078 6 ай бұрын
Very beautiful. 👌 ❤
@kumarakumara2782
@kumarakumara2782 6 ай бұрын
E katahadata washii wenawa manika harima lassanai anju manika adarei godak ❤❤❤
@priyanthigunasinghe66
@priyanthigunasinghe66 6 ай бұрын
ඔයා ඒ සිංදුව මාරම අභිමානයකින් ගයන්නෙ නංගෝ.එක වෙනමම හඩක්.අපිටත් ඔයාගෙන් අහන්න තියෙන්නේ ඔයා මෙච්චරකල් කොහෙද හිටියේ කියලා තමයි අන්ජුවෝ❤❤❤❤❤❤
@sudharmapadmini1741
@sudharmapadmini1741 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .ආදරෙයි ගුවන් කිරිල්ලී`
@wathsalalakmali4576
@wathsalalakmali4576 6 ай бұрын
හරිම ලස්සනයි .❤❤
@ManikJayasundera-wh4pn
@ManikJayasundera-wh4pn 6 ай бұрын
Anjali dear, i cannot find suitable words to appreciate you. You are such an adorable citizen.
@ayeshaayesha3306
@ayeshaayesha3306 6 ай бұрын
නියමයි නංගී .................ආදරේයි
@nilakshiamarasinghe6236
@nilakshiamarasinghe6236 6 ай бұрын
හරිම ලස්සනයි මැනික ඔයාගෙ නිහතමානිකම හැමදාමත් තියාගන්න.වෙනස් වෙන්න එපා කවදාවත් .තෙරුවන් සරනයි දරුවෝ❤
@vihagakanchana8182
@vihagakanchana8182 23 күн бұрын
හැගීමක වටිනාකම නොතේරෙන වයසක හැගීමක තීවුර තැන් කලබන ආකාරය ❤
@user-ps3px3lt6t
@user-ps3px3lt6t 6 ай бұрын
Harima Lassanai Puthe 💗💗💗💗💗💗💗💗💗
@ramya4289
@ramya4289 6 ай бұрын
Aderei දුව
@user-bm7xe5ww5h
@user-bm7xe5ww5h 6 ай бұрын
🇱🇰 🎉🎉🎉❤
@nihalchaminda2724
@nihalchaminda2724 6 ай бұрын
Very beautiful song🎉🎉
@kadkpiyasena3879
@kadkpiyasena3879 6 ай бұрын
Mage duwa lassanai ❤❤❤
@user-sp2bb6ue5f
@user-sp2bb6ue5f 9 күн бұрын
marama lassanai
@user-mf9zi8ve7n
@user-mf9zi8ve7n 4 ай бұрын
හරිම ලස්සනයි අනේ .❤❤❤බුදු සරනයි
@dinukanethsara5209
@dinukanethsara5209 6 ай бұрын
😘ගැම්මක්💖
@user-oc2jz8nn7r
@user-oc2jz8nn7r 4 ай бұрын
හරිම ලස්සනයි ❤❤ ආදරෙයි අක්කි ❤❤ ආසම කටහඩ ❤❤❤❤
@user-nq2og4dk2y
@user-nq2og4dk2y 6 ай бұрын
Harima lassanai nangi adarei hamadamath ❤
@gayanasubhashini4389
@gayanasubhashini4389 6 ай бұрын
❤❤❤❤ බුදුසරණයි
@sadunidilrukshi361
@sadunidilrukshi361 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@dewuliKusum
@dewuliKusum 2 ай бұрын
Godak lassanai voice eka.adarei hamadamath air poce.❤
@irasharamaduwantha8246
@irasharamaduwantha8246 6 ай бұрын
Wowww
@user-ui7it7st5u
@user-ui7it7st5u 6 ай бұрын
ලස්සනයි
@sumilaneranjanamusic
@sumilaneranjanamusic 3 ай бұрын
Niyamai herath❤❤❤
@user-el9gu4dg8y
@user-el9gu4dg8y 5 ай бұрын
Ketiyenma kiyanawanam bhawanawak😊❤
@GeethaDarshani
@GeethaDarshani 4 ай бұрын
Harima lassanayi. Adareyi mage manika 💕💕💕💕💕💕💕💕💕💕
@Nilantha_adikari
@Nilantha_adikari 6 ай бұрын
Awesome 💟💟💟💟💟
@pavithfernando9463
@pavithfernando9463 6 ай бұрын
Beautiful voice do that forever
@sandalidewanarayana316
@sandalidewanarayana316 6 ай бұрын
Great anjali ❤❤
@user-ty5zw7xm4c
@user-ty5zw7xm4c 6 ай бұрын
හරිම ලස්සනයි මැණික .❤❤❤❤
@madushalika5290
@madushalika5290 Ай бұрын
❤adarei nangi ❤❤❤❤
@kasunprabath3787
@kasunprabath3787 6 ай бұрын
Patta❤
@bckumari7235
@bckumari7235 5 ай бұрын
ලස්සනයි🥰🥰🥰🥰🥰
@pushpajayakodi9240
@pushpajayakodi9240 6 ай бұрын
සුපිරි අන්ජලී අක්කේ. ආදරෙයි මම ඔයාට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😀❤️❤️❤️😀😀😀❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sisirakumara1821
@sisirakumara1821 6 ай бұрын
Great voice congratulations Chamarie Madurapperuma.
@sadunidilrukshi361
@sadunidilrukshi361 6 ай бұрын
Lassanai 🥰
@chalaninimeshika7762
@chalaninimeshika7762 5 ай бұрын
හදවතින්ම හද ගැඹූරින් ම ගායනා කරනවා. ආදරෙයි නංගී....
@thisariii
@thisariii 6 ай бұрын
මාරම ලස්සනයි අක්කේ..❤❤❤
@madujayaneththi2552
@madujayaneththi2552 6 ай бұрын
❤👏
@kanchanagithanganidasilwa2487
@kanchanagithanganidasilwa2487 6 ай бұрын
Ee gamma 😌🥺❤
@sumithraniiddawela6695
@sumithraniiddawela6695 6 ай бұрын
Harima lassanayi duwe .hemadamath adareyi ❤❤❤❤❤❤❤ budu saranayi
@walkingnotalking4625
@walkingnotalking4625 4 ай бұрын
I love your voice
@sampath386
@sampath386 6 ай бұрын
ලස්සනයි අක්කේ ❤❤❤❤❤😘😘😘😘
@pasanravindu6451
@pasanravindu6451 6 ай бұрын
Superb ❤
@sandeshisandeshi8499
@sandeshisandeshi8499 6 ай бұрын
👍💪❤️😘
@dammijayasooriya8041
@dammijayasooriya8041 6 ай бұрын
Hmmmm .attatama tamai oya වාසනාවන්ත දරුවෙක් budu saranai
@renukabasnayaka9344
@renukabasnayaka9344 6 ай бұрын
Super chuti doni ❤
@nadeekanirashani3562
@nadeekanirashani3562 6 ай бұрын
Harima lassanai Duva ❤❤❤❤❤
@user-mc5uz6ro5z
@user-mc5uz6ro5z 6 ай бұрын
❤ adata galpenama song ekak .excellent ..nari ralagen rata beraganimu
@geethanikarunarathna7636
@geethanikarunarathna7636 6 ай бұрын
E tone eka.❤❤
@tiliniendika5043
@tiliniendika5043 6 ай бұрын
Harima lassanai nangi Jesu pihitai.
@ShashTV155
@ShashTV155 2 ай бұрын
පට්ට
@KanchanaSanjeewani-gw3is
@KanchanaSanjeewani-gw3is 6 ай бұрын
Harima lassanai. Oyata suba gamanak. Anju.budusarani
@DeshikaMadhu
@DeshikaMadhu 6 ай бұрын
Supiri ❤❤
@user-wo4ko4ps5j
@user-wo4ko4ps5j 6 ай бұрын
Godak lassanai duwe viru tharuwak bs❤❤❤❤❤❤❤❤❤
@santharatnapriya2862
@santharatnapriya2862 6 ай бұрын
Wow so nice ❤❤❤❤❤❤
@user-tf4bt6yx2d
@user-tf4bt6yx2d 6 ай бұрын
❤❤❤❤Excellent superb❤
@DianaYasanthi
@DianaYasanthi 6 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@jagodgelayantharukmalj.lru8607
@jagodgelayantharukmalj.lru8607 6 ай бұрын
Lassanai nanga I love you ❤❤❤❤❤❤
@nishanruwankeerthijayaweer3617
@nishanruwankeerthijayaweer3617 6 ай бұрын
Budusaranai putha
@Road986
@Road986 6 ай бұрын
❤❤❤❤supiri
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 6 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 52 МЛН
This or That 🛍️
0:52
A4
Рет қаралды 5 МЛН
Ты же девочка 2 👧🏻🤣😋 #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 2,3 МЛН
Помог🤣#сериалы #фильмы
0:28
Кинокомбо
Рет қаралды 2,6 МЛН
Кого она вытащила из воды?😱
0:51
Следы времени
Рет қаралды 2,2 МЛН
МИША ПЛИТОЧНИК
0:19
KINO KAIF
Рет қаралды 10 МЛН