මම පෙර ආත්මෙක කරපු අකුසලයකට මගේ අම්මා මට නැති උනා | මාර දුකයි ක්‍රිකට් ලෝලීන් ගැන -Roshan Ranasinghe

  Рет қаралды 8,848

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #roshanranasinghe #srilankacricket
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 77
@dinushanw77
@dinushanw77 7 ай бұрын
I know Mr Roshan Ranasinghe personally. He is a great person. Our country deserves more politicians like him.
@kavindumaleesha6090
@kavindumaleesha6090 8 ай бұрын
පක්ෂය මොකක් වුනත් බුද්ධිමත් නායකයෙක්❤
@thejabasnayaka3468
@thejabasnayaka3468 8 ай бұрын
රටට අවංකවම වැඩ කරපු කෙනෙක්. ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කලා . ඕනෑම වගකීමක් බාර ගෙන ප්‍රායෝගිකව , ලස්සනට, නීතියට වැඩක් කරන්න පුළුවන් පෞර් ෂ යක් පෙනෙන්නට තියෙනවා . මම විශ්වාස කරනවා ඔහුට මේ රටේ පාලනය පිළිබද හොද දැක්මක් තියෙනවා . ඔබ වැනි පුද්ගලයෙක් රටේ නායකත්වයට ඉතා සුදුසු යැයි මම විශ්වාස කරනවා .
@Ufc123-i1y
@Ufc123-i1y 7 ай бұрын
ආසම චරිතයක්❤
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 8 ай бұрын
පිළිවෙළට වැඩක් කරන දක්ෂ මනුස්සයෙක්.
@isuruaravinda1464
@isuruaravinda1464 8 ай бұрын
Sl Cricket වෙනුවෙන් හඩක් නගපු වීරයෙක් ❤
@shawnboy85
@shawnboy85 8 ай бұрын
Ubala wage gon baiyonta thama mu me talk denne... 😂
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 8 ай бұрын
බයියි සතුටු කරන බයිල කාරයෙක් මූ😂
@kasunpathirana-ut6qp
@kasunpathirana-ut6qp 8 ай бұрын
ඔව් මූ තනියම 20% හොර කාලා ලොකු සේවයක් කලේ shammi වගේ උන්ට තනියම හොරා කන්න නොදී
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 8 ай бұрын
ජන්දෙ ලං වෙද්දි එයාලා හතුරො..ජන්දෙන් පස්සෙ එයාලා හොද යාලුවො..මේ සෙල්ලම අවුරුදු 75ක්ම මෙයාලා කරනව..මේ සැරේ මාලිමාවට ජන්දෙ දෙන්නෙ අපි
@nayanavithanage2690
@nayanavithanage2690 8 ай бұрын
බුද්ධි මත් මනුස්ස ෙයක්❤❤❤
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 8 ай бұрын
මාර දුකයි ඔයාලා ගැන. ආයෙ ඉතින් ගෙදර තමයි😂
@buddhanandathero5238
@buddhanandathero5238 8 ай бұрын
මාත් දෙනවා මනාපයක්..❤
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 8 ай бұрын
අපිනන් දෙන්නෙ නෑ..ජන්දෙ ලං වෙද්දු උන් හැමදාම කරේ ඕක.😂
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
තමන් ගෙ ව්‍යාපාර ගැන කෙලින් කතා කරනවා ❤
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 8 ай бұрын
රට බංකොලොත් වෙනකම්ම මෙයා හිටියෙ වෙන රටක ආණ්ඩුවක වෙන්ඩැති😂
@cricket9799
@cricket9799 8 ай бұрын
මටත් මාර දුකයි😅😅 කිකට් හදන්න ආපු අයියා රට හදන්න නෙ දැං කතාව..😅
@Ruwan_Kalinga_official
@Ruwan_Kalinga_official 8 ай бұрын
මට මේ රට දෙනවනම් හදන්නෙ සුපිරිටම❤️😌✋ඇමරිකාවට වඩා විශාල ආර්ථිකයක් ඊශ්‍රායලයට වඩා ශක්තිමත් යුධ ශක්තියක් අවුරුදු 5 න් හදන්නෙ 5 න් අරුන් වගේ 2048 නෙමෙයි 🌝
@apsaracoswatte1401
@apsaracoswatte1401 8 ай бұрын
Good example for the young generation on how to build and develop their future and how to become successful
@cricket9799
@cricket9799 8 ай бұрын
දුවල දෙන්න සම්මි එක්ක රට යවද්දි උ හොදයි.. පස්සෙ නරකයි.. කලගුන අමතක කරන්න එපා.. එ අතින් සම්මියා හොදයි. ජෙ සා ට කරපු උදව් වලට කලගුන දැක්කුවා❤
@sudesh-zv2fe
@sudesh-zv2fe 8 ай бұрын
පහර අපත ඩොලර් පෙරේතයා මෙතුමා ගේ ලේකම් මුදලට ගෙන දරැවන් දෙන්නගෙ visa papers board එකේ file එකට දාල කල පාහර කටයුතු, දන්නෝ දනිති
@kumaribandara2442
@kumaribandara2442 8 ай бұрын
කවුද මේ අලුත් බයිලා කාරයා...???😂😂😂😂
@abishek4666
@abishek4666 8 ай бұрын
😂මටන්ම් පේන්නෙ මූ මහ ලෝක අන්ඩයෙක් මූ ක්‍රිකට් එක ඉස්සරහට දාගෙන ජනාධිපති වෙන්ට වගෙ හදන්නෙ 😂 මුට වඩා හොදයි සනත් නිශාන්ත😶
@kumaribandara2442
@kumaribandara2442 8 ай бұрын
@@abishek4666 ඊයා මූ ජනාධිපති වෙනව ..... පිස්සු හැදිල ආයෙත් හැදිල වහ බෝතලයක් ගෙනැවිත් බීල කැලේකට රිංගුවනම් හොදයි මූට ඡන්දය නොදී ... එතකොට බං මං මේ දන්නෙ නැති නිසා අහන්නෙ ..දැන් කීදෙනෙක් ඉදිරිපත් වෙනවද ජනාධිපති වෙන්න ... 🤪🤪🤪. මේ අහන අහන එකා ජනාධිපති වෙන්න ට්‍රයි කරනව මං ඇරෙන්න ...🤣🤣
@cricket9799
@cricket9799 8 ай бұрын
කිකට් එක හදල ජනපති වුනා නම් කමකුත් නැ. එක කලෙත් නැ.. නාඩගම් බන් ඔවා 😅​@@abishek4666
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 8 ай бұрын
මහින්දත් එක්ක ආණ්ඩු කරල ගෝටා එක්ක ආණ්ඩු කරල රනිල් එක්කත් ආණ්ඩු කරල මාර දුකයි රට ගැන😂
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 8 ай бұрын
එදා ඉදන් මගින්ද ලග ,ගෝටා එක්ක රට බංකොලොත් වෙනකන් හිටිය..රනිල් පත් කරගන්ඩත් අත ඉස්සුව..දැන් ජන්දෙ ලං වෙන්ද්දි එයාලා හතුරො..😂
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 8 ай бұрын
මහින්දත් එක්ක ආණ්ඩු කරල ගෝටා එක්ක ආණ්ඩු කරල රනිල් එක්කත් ආණ්ඩු කරල මාර දුකයි රට ගැන😂
@kasunpathirana-ut6qp
@kasunpathirana-ut6qp 8 ай бұрын
අනුග්‍රහය ගොඩක් කියන්නේ මූ වගේ හොරෙක් ට 20% ඒවා ගොඩක්. ඒකයි මූ උන්ගේ නම් කියන්නෙ නැත්තේ.
@kasunpathirana-ut6qp
@kasunpathirana-ut6qp 8 ай бұрын
මුත් හිරේ ඉන්න ඕනේ එකෙක් තමයි.
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 8 ай бұрын
ජන්දෙ ලංවෙනකන් ආණ්ඩු කරල ඊළග සැරේ පාර්ලිමේන්තු යන්ඩ දැන් සුද්දවන්හයෙක් වෙලා
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 8 ай бұрын
එදා ඉදන්ම මහින්දලා එක්ක දේශපාපනය කරලා රාජපක්ෂලාට යන එන මංනැති උනාම මෙයා සුද්දවන්තය😂
@kasunpathirana-ut6qp
@kasunpathirana-ut6qp 8 ай бұрын
මූ ඒකාලේ ඉඳන් හොරා ඒකියන්නේ. මට හිතෙන්නේ මූ මුලින් ම සීයට 20% කොමිස් එක ගැහුවේ මට හිතෙන විඳිය පාන්දර ගිහිං කළුවර අම්මා වඩේ විකුණා ගත්ත සල්ලි වලින්.
@ChaniShaini
@ChaniShaini 8 ай бұрын
මම Kandy. නිසා හරිම දුකයි. ඔබ තුමාට ඡන්දෙ දෙන්න අපිට බෑනේ
@kasunpathirana-ut6qp
@kasunpathirana-ut6qp 8 ай бұрын
ඔව් මූ තනියම 20% හොර කාලා ලොකු සේවයක් කලේ shammi වගේ උන්ට තනියම හොරා කන්න නොදී මුළු මුදල cricket වල.
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 8 ай бұрын
මෙයා බබා😂
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 8 ай бұрын
රට බංකොලොත් වෙනකම්ම හැම අනපනතකටම අත උස්සපු එකා ආයෙ එනව රට හදන්න😂
@kasunpathirana-ut6qp
@kasunpathirana-ut6qp 8 ай бұрын
තව නුලෙන් මුගේ කටින් පනිනවා ජාතික ක්‍රීඩා සභාවට ඇඟිලි ගැහුවේ අර්ජුන කියලා මූ අර්ජුන වගේ ඇරියස් කාරයෙක් ගේන්නේ ම ශමි වගේ හොරු එක්ක සල්ලි හොරා කන Game එකේ ඉත්තෙක් gottek විඳිය ට මිසක් ඌ cricket හඳයි කියලා එකකට නෙමෙයි.
@kasunpathirana-ut6qp
@kasunpathirana-ut6qp 8 ай бұрын
මූට අම්මාගේ ජාන ඇවිල්ල කියන්නේ මූ වගේම 20% හොරා කාලද ? හොරෙන් වාහන ගෙන්නලා ද? එහෙන් මෙහෙට පැන ලා ද?
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 8 ай бұрын
උබලගෙ බයිල හැමදාම ඇහැව්ව අපි..මේ සැරේ ජාතික ජනබලවේගය එක්ක
@kelum_music
@kelum_music 8 ай бұрын
ආසම චරිතයක් 🌎🙏
@kasunpathirana-ut6qp
@kasunpathirana-ut6qp 8 ай бұрын
සල්ලි දීලා ඉඳපන් 20% cricket board එකෙන් හොරා කාපු.
@ChaniShaini
@ChaniShaini 8 ай бұрын
සුභ අනාගතයක් අපේ රටට ❤
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 8 ай бұрын
රට බංකොලොත් කරපු තවත් එකෙක්
@kasunpathirana-ut6qp
@kasunpathirana-ut6qp 8 ай бұрын
උබලා එතනත් කලේ පුලුවන් එවුන් එලව උබලා ගෙ gotto දාලා රණතුංග එක්ක බලේ අල්ලන්න බුකී ශම්ම් එක්ක ඇරියස් එකට. මුන් තමයි world cup එකට කෙළි යේ බල තණ්හාව ට.
@mahanamapathirana888
@mahanamapathirana888 8 ай бұрын
Great leader all the best good luck 👍
@nalakaperera2462
@nalakaperera2462 7 ай бұрын
💪🇱🇰❤️❤️
@kasunpathirana-ut6qp
@kasunpathirana-ut6qp 8 ай бұрын
මුගේ යුරෝ නිපොන් බිල්ඩිම මු ම ගිනි තියලා ඉන්ෂුවරන්ස් එකෙන් සල්ලි ගන්න ගිහිං මාට්ටු වුණු එකා නේද මූ.
@asankabandara7824
@asankabandara7824 8 ай бұрын
Wenas vidiyaka try ekak
@Aniya-87.
@Aniya-87. 8 ай бұрын
1st
@Niroshajayawardena
@Niroshajayawardena 8 ай бұрын
❤❤❤❤
@cricket9799
@cricket9799 8 ай бұрын
රන්ජන් රාමනායක follow කරන ඩයල් එකක් මු😅😅
@Tha2001Jay
@Tha2001Jay 8 ай бұрын
අපිට දුකයි ඔයායි ගෝඨාභයයි දෙන්නටම මාලිමා රජයකින් වෙන දේ ගැන 😂
@shawnboy85
@shawnboy85 8 ай бұрын
Muge hithe rate inne harak kiyala... arajuna ekka cricket eke salli walata gema diganna bari una ne kollo?😂😂
@nayanavithanage2690
@nayanavithanage2690 8 ай бұрын
👍👍👍
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 8 ай бұрын
තක්කඩි.
@JpanLIFE35447
@JpanLIFE35447 8 ай бұрын
❤❤❤respect 🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵
@nilunishanthi4905
@nilunishanthi4905 8 ай бұрын
👍
@bhagyavf
@bhagyavf 8 ай бұрын
බයිල කාරයෙක්..😅
@hewageperera8857
@hewageperera8857 8 ай бұрын
ගරු කරමි ජීවිතය
@charithmadusanka7269
@charithmadusanka7269 8 ай бұрын
මුගෙ ගැටේට අහුවුණ උන්ට ගෞරවයෙන් බුදුසරණයි.. මූත් හොර දේශපාලන නඩයේ තවත් තුරුම්පුවක්... ලහිරුට සල්ලි දොනවනම් බල්ලෙක් එක්ක හරි සාකච්ඡා කරයි..😂 JVP එකට තියෙන බය ගාණට 88/89ට සම්බන්ධ කළා..😅
@JekabMaleesha-ji6qk
@JekabMaleesha-ji6qk 8 ай бұрын
loku talk inne wimal ekka
@jagathmallawaarachchi7758
@jagathmallawaarachchi7758 8 ай бұрын
Pissakkk
@thegooddays9834
@thegooddays9834 8 ай бұрын
cricket walata nagitta ekanan hondai habai presidnet wenna wiswase thawa one
@asankabandara7824
@asankabandara7824 8 ай бұрын
Aluth Anura Kumara kenek
@kasunpathirana-ut6qp
@kasunpathirana-ut6qp 8 ай бұрын
මුගේ යුරෝ නිපොන් බිල්ඩිම මු ම ගිනි තියලා ඉන්ෂුවරන්ස් එකෙන් සල්ලි ගන්න ගිහිං මාට්ටු වුණු එකා නේද මූ.
@kasunpathirana-ut6qp
@kasunpathirana-ut6qp 8 ай бұрын
අනුග්‍රහය ගොඩක් කියන්නේ මූ වගේ හොරෙක් ට 20% ඒවා ගොඩක්. ඒකයි මූ උන්ගේ නම් කියන්නෙ නැත්තේ.
@thilankajanith8015
@thilankajanith8015 8 ай бұрын
@imaleeswarnakanthi1946
@imaleeswarnakanthi1946 8 ай бұрын
👍👍
@kasunpathirana-ut6qp
@kasunpathirana-ut6qp 8 ай бұрын
මුගේ යුරෝ නිපොන් බිල්ඩිම මු ම ගිනි තියලා ඉන්ෂුවරන්ස් එකෙන් සල්ලි ගන්න ගිහිං මාට්ටු වුණු එකා නේද මූ.
@PriyaPriya-s8u
@PriyaPriya-s8u 8 ай бұрын
❤❤❤
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 11 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 326 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН