Roshan Ravindra Top 5 Teledrama Sinhala

  Рет қаралды 73,677

Vinadi Paha

Vinadi Paha

3 жыл бұрын

Don't forget to follow us and Subscribe @vinadi_paha on KZbin
Video Editing Software
Adobe Premiere pro cc
Music by KZbin Audio Library
#VinadiPaha #vinadi5 #Top5SinhalaTeledrama #Top5SinhalaTeledramas #RoshanRavindra #RoshanRavindraTop5 #SinhalaTeledrama #Srilanka #SinhalaTutoriasl #Sinhala

Пікірлер: 171
@nuwansenevirathna7763
@nuwansenevirathna7763 3 жыл бұрын
හදවත සලිත කරපු අංක එකේ නිර්මාණය..... " සහෝදරයා 💕 " නාමල් ජයසිංහ සහ රොෂාන් රවීන්ද්‍ර සුපිරි සුසංයෝගය...... 💐💐💐💐💐💐💐
@TheChicKenHuman
@TheChicKenHuman 3 жыл бұрын
@@vinadipaha6811 අමුතු මිනිස්සු නාට්‍ය හොඳයිද? අනික ගොළු තාත්තා යූටියුබ් එකේ නෑනේ
@thilininishadini162
@thilininishadini162 2 жыл бұрын
ඇත්තමයි😌 සහෝදරයා 😌ඒක මාර නිර්මාණයක්
@sajithpriyashanka6848
@sajithpriyashanka6848 Жыл бұрын
​@@vinadipaha6811
@user-yt8rg3jh9s
@user-yt8rg3jh9s 5 ай бұрын
ඇබෑර්තු ඇත. ඒකත සුපිරි.
@indulachirathdias6928
@indulachirathdias6928 3 ай бұрын
@madusankakasthuriarachchi888
@madusankakasthuriarachchi888 Жыл бұрын
මෙයාගෙ හොඳම ටික මේ නෙවෙයි තව තියෙනවා (විශ්මය,අහසින් වැටුනා, ඉලන්දාරි හැන්දෑව,ඇබැර්තු ඇත, රස්තියාදුකාරයා, කඩදොර, උතුවන්කන්දේ සරදියෙල්,තාරා,සත්‍ය, රන් හිරු රැස්, දස්කොන්)
@kanthiranatunga4865
@kanthiranatunga4865 8 ай бұрын
රොෂාන් රවීන්ද්‍ර කියන්නේ හරිම දක්ශ කරන නිර්මානයට ඉතාමත් සාධාරනයක් කරන අති විශිෂ්ඨ රංගධරයෙක්. ඔහු රගපාන ඕනෑම ටෙලි නාට්‍යක් නැරඹීමට ගත කරන කාලයත් වටිනා නිර්මානයක් නැරඹීමක් වෙනුවෙන් යෙදෙවූවා යයි සතුටු විය හැකියි. මෑත කාලයේ නිර්මාන වල ඔහු දකින්නට නොලැබීම මහත් අඩුවක්. වීරයා ගෙදර ඇවිත්,බැද්දේ කුලවමිය , කී සැරයක් නැරඹුවාදැයි මතක නැත. චාන්දනී සෙනෙවිරත්න මහේන්ද්‍ර,නදී කම්මැල්ලවීර, ජයනි වැනි අති දක්ශ නලු නිලියන් ඔහුගේ රගපෑමට මහත් සහායක් වූ බව කිව යුතුමය. ඔහුගේ අනාගතයට ජය පතමි.!!
@ajanthaumali6571
@ajanthaumali6571 5 ай бұрын
අපේ රටේ රත්තරන් මනුස්සයෙක් .රොෂාන් ..ආඩම්බරයක් මේ වගේ නලුවෙක් බිහිවීම..❤️❤️❤️❤️
@lazylizard6682
@lazylizard6682 3 жыл бұрын
වීරයා ගෙදර අැවිත් ටෙලිනාට්‍යයට රොෂාන් රවීන්ද්‍ර ට හොඳම නළුවා සම්මානය ලැබුණා..👍🙏🙏🙏❤❤
@Dineth334
@Dineth334 4 ай бұрын
වීරයා ගෙදර ඇවිත් ❤ my favorite
@anuradhibandara8485
@anuradhibandara8485 2 жыл бұрын
අහසින් වැටුනා, ඇබෑර්තු ඇත කතා දෙකත් සුපිරි
@neelaramani5963
@neelaramani5963 Жыл бұрын
රොෂාන් රවින්ද්‍ර ගේ කතා බොහොම ලස්සනයි මං හරිම ආදරෙන් හැම එකක්ම බලනවා ලස්සනයිආදරෙයි එයාගේ එයාගේ ටෙලි ඩ්‍රාමා වලට
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
ගොඩක්ම. කැමතිම. රංගන ශිල්පියා..
@user-fy2qs8fj8n
@user-fy2qs8fj8n 2 жыл бұрын
ඇත්තටම දැන් යන ටෙලි නාට්‍ය වල අඩනිරුවත් කතා බොහොමයි.. රොෂාන් රවීන්ද්‍ර රගපන හැම ටෙලි නාට්‍යක්ම අති විශිෂ්ටයි දැනට කතා දෙකක් බැලුවා බැද්දෙ කුලමයයි විරයා ගෙදර ඇවිත්.. දැන් බලන්නෙ ගොළු තාත්තා 💐💐❤️❤️
@saman617
@saman617 2 жыл бұрын
රොෂාන් රවීන්ද්‍ර කියන්නෙ අපිට ඉන්න සුපිරිම සමිබාවය නළුවෙක්. සුලග ගිනිඅරන් film ඵකේ අතිවිශිෂ්ට රංගනයක් කරනවා. ආදරණීය වස්සානය, එකමත් ඵක රටෙක, ඇඩ්රස් නෑ, මේ film හැම ඵකකම ඔහුගේ රංගනය විශිෂ්ටයි. ඵ් වගේම උතුවං කන්දේ සරදියෙල් 💥💥💥💯💯
@sumanalekamge2205
@sumanalekamge2205 7 ай бұрын
රොෂාන්ගේ මේ ටෙලිනාට්‍ය පහම මම බලලා තියනව එකකට එකක් දෙවෙනි නැති ලස්සන නිර්මාණ ..♥️♥️💐💐💐💐👍
@manitaidk2009
@manitaidk2009 7 ай бұрын
ඇත්ත ටම මත ආස කතාව ලස්සනයි දුක සි
@kalanalanka1373
@kalanalanka1373 3 жыл бұрын
රොෂාන් රවින්ද්‍ර හදවතේ රංඟන ශිප්පියා
@ruwaninanayakkara456_
@ruwaninanayakkara456_ 7 ай бұрын
❤❤❤ අහසින් වැටුනා .
@wijesekarashantha7601
@wijesekarashantha7601 8 ай бұрын
බැද්දේ කුලවමිය best drama එක, නදී කම්මැල්ලවීරගේ දක්ෂ රගපෑම හරිම ලස්සනයි.
@sunithafernando7638
@sunithafernando7638 Жыл бұрын
පලමු එකට දාන්න ඕනේ වීරයා ග් ඇවිත් .
@RandunuKumara
@RandunuKumara 9 ай бұрын
That is the best !
@gangakumudini5733
@gangakumudini5733 Ай бұрын
❤❤❤ රොෂාන් ඔයා hogak හොඳ රංගන ශිල්පියෙක් ඔයාට උණුසුම් සුබ පැතුම්
@udumbaramandodari7754
@udumbaramandodari7754 8 ай бұрын
ගොලු තාත්තා යූටියුබ් එකෙක් අයින් කරලා දැන් තිස්ස කියල චැනල් එකකින් කොටස් ටික දානවා හිතෙන හිතෙන දවසට😢
@gihans97
@gihans97 7 ай бұрын
අහසින් වැටුනා ඒකත් සුපිරි
@dulanjaleeramanayake4201
@dulanjaleeramanayake4201 3 жыл бұрын
ඇත්තමයි ඉතාමත් දක්ශ නලුවෙක්
@SLmaduwa-18
@SLmaduwa-18 3 жыл бұрын
මං ආසම සුපිරි නළුවෙක්... ♥️
@pathirana64
@pathirana64 Жыл бұрын
ඇයි රූපවාහිනියේ ගිය ඈබෑර්තු ඇත කියන ඩ්‍රාමා එක මේ 5 නැත්තේ මට නම් ඒ කතාව මාරම ලස්සනයි ඒ කතාව බලපු අය කව්ද ඉන්නේ මේ දවස් වල 8.30 ට ඒ ඩ්‍රාමා එකේ නැවත විකාශයක් යනවා
@ayasuriyaprasangika4423
@ayasuriyaprasangika4423 Жыл бұрын
Ae katawa ලස්සනයි mat බැලුවා
@thanuhatharasinghe
@thanuhatharasinghe Жыл бұрын
ඔව්.ඒකත් මෙතනට එන්නම ඕන විශිෂ්ට ටෙලි නිර්මාණයක් ..
@kandyRoyalcakes
@kandyRoyalcakes Жыл бұрын
රඟපාන්නම ඉපදුන අති දක්ශයෙක්💙
@manelherath6458
@manelherath6458 Жыл бұрын
ගොඩාක් ලස්සන කතා .....ආසාවෙන් බලන්න පුලුවන් ...
@mr.mike678
@mr.mike678 6 ай бұрын
රොශාන් රවීන්ද්‍, චාන්දනී සෙනවිරත්න, මහේන්ද්‍ර පෙරේරා වගේ අය රඟපාන කතා තියනවා නම් හොයන්න දෙයක් නෑ අරන් බලන්න. මොකද ඒ අය රගපාන්නේ තෝරාබේරගෙන හොදම ඒවගේ විතරයි. ආය අපිට තෝරන්න දෙයක් නෑ.
@malee05
@malee05 3 жыл бұрын
සත්‍යා කියන ටෙලි නාට්‍යයත් ලස්සනයි❤️
@dineshmadu0463
@dineshmadu0463 2 жыл бұрын
Roshan ravindra is an best actor..
@divyamunasinghe2211
@divyamunasinghe2211 2 жыл бұрын
ඇබෑර්තු ඇත නාට්‍යත් මේ අතරට ආවනම් ගොඩක් හොදයි.මොහු 2011 වසරේ හොදම නලුවා ඇතුලුව සම්මාන රැසක් දිනපු නාට්‍යයක්.මේ දිනවල රාත්‍රි 8.30 ට ජාතික රූපවාහිනීයේන් නැවත විකාශනය වේ.
@pathirana64
@pathirana64 Жыл бұрын
මාත් ආසම එක කම්මැලි නැතුව බලන්න පුලුවන් ලස්සන කතාවක් මම you tube එකෙනුත් බැලුවා ඒකේ තියෙන්නේ episode 14 යි අනික් කොටස් ටික මොබයිල් එකෙන් බලන්න ක්‍රමයක් ඔයා දන්නවද රොශාන් රවින්ද්‍ර වචනයක් වත් කියන්නේ නැතුව බුම්මට්ටෙක් වගේ ඉන්න
@divyamunasinghe2211
@divyamunasinghe2211 Жыл бұрын
Sathiye dawas wala re 7.30 ta jathika රූපවාහිනී balanna.ehema naththm edama reta youtube eke upload karanawa.ehema balanna
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 3 жыл бұрын
💟💟💟 Tele 5 ma baluwa Harima lassanai.
@malithkasun2430
@malithkasun2430 3 жыл бұрын
ඉලන්දාරි හැන්දෑවත් සුපිරි
@tharinduamarasignha2205
@tharinduamarasignha2205 Жыл бұрын
5 ම බැලුවා. 5 ම විශිෂ්ට යි!
@achalaeranga8847
@achalaeranga8847 3 жыл бұрын
Roshan is the one of the best actor in srilanka. I've watched all of these. Thanks a lot.
@geethchamikara3421
@geethchamikara3421 2 жыл бұрын
මේ ඔක්කොටම වඩා රොෂාන් සුපිරි රංගනයක් කරනවා ඉලන්දාරි හැන්දෑවෙ ❤
@cl610
@cl610 2 жыл бұрын
ඔව්ව්...ඒක හරිම ලස්සනයි
@ramavikramaudara8558
@ramavikramaudara8558 Жыл бұрын
හරිම ආදරනීය කතාවක්
@shenugirl3295
@shenugirl3295 3 жыл бұрын
roshan ravindra act krpu hema character ekkm hrima lassanaii.. blnna asa hithenwa
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 3 жыл бұрын
Watched all nice ROSHAN⚘
@chethiyalakshan5797
@chethiyalakshan5797 5 ай бұрын
උතුවන්කන්දේ සරදියෙල් ❤
@Magdalin7
@Magdalin7 3 жыл бұрын
අනිවාර්යයෙන් ඔක්කෝම බලනවා and thankyou
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 2 жыл бұрын
සත්‍යා ත් සුපිරි කතාව
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
හරිම දක්ෂ රගපෑම් රගපෑමක් කියල හිතෙන්නැහ මේ ලෙිනාටපහේම ගොඩක් දක්සයින් රන්ගනයක යෙදෙනවා සැමටම ජයවේවා
@sumanalekamge2205
@sumanalekamge2205 3 жыл бұрын
මේ කතා පාහම මම බලලා තියෙනවා .හරිම ලස්සනයි .රොෂාන් රගපාන.කතා කොහෝමත් ලස්සන‍යි.ඒ.වගේම අර්තවත්.....මම කුවේට්
@Shivanthi6
@Shivanthi6 3 жыл бұрын
Thanks a lot. Really useful. I have watched some .
@affordbay6700
@affordbay6700 2 ай бұрын
සුපිරි . Top hit
@SamsungJ-kk9em
@SamsungJ-kk9em Жыл бұрын
මම කැමතියිම නාලුවා ❤❤❤
@yapakumara4929
@yapakumara4929 3 жыл бұрын
අමිමෝ මම ආසම නලුවෙක්
@badraperera3735
@badraperera3735 3 жыл бұрын
Thanks
@nillakodikar8383
@nillakodikar8383 3 жыл бұрын
Roshan hoda naluwak mama saradeyal baluwa harema lassanata saradeyal ragapewa Roshan enna nesa balanawa .esthuthe
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
මමනම පහම බැලුවා 😍😍😍😍😍😍
@luxmilankaluxmilanka4093
@luxmilankaluxmilanka4093 5 ай бұрын
❤🎉❤ Roshan niyama naluwak jiwamana chita mn Hama katawama baluwa❤
@sumithrajarathna1643
@sumithrajarathna1643 2 жыл бұрын
ilandari handawa supiri
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
තාරා, දස්කොන් එහෙමත් ලස්සනයි එයාගෙ... ඇබෑර්තු ඇත එහෙම
@udayakeerthi4839
@udayakeerthi4839 3 жыл бұрын
Niyamay machan
@nethunethu5344
@nethunethu5344 3 жыл бұрын
ethathatama roshan kiyanne hoada dakasha naluweka'b's❤️❤️❤️😘
@expatriate2477
@expatriate2477 3 жыл бұрын
මේවායින් බලා ඇත්තේ "වීරයා ගෙදර ඇවිත්" පමණයි. සැබවින්ම අගය කළයුතු නිර්මාණයක් ඒක. රොෂාන් රවීන්ද්‍ර ගේ ශ්‍රේෂ්ට රංගනයක් එහි දැක්කා.
@JAce-it2vs
@JAce-it2vs 3 жыл бұрын
Sathya ...... (aluthma eka)
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 2 жыл бұрын
Watch all ( sahodaraya is something unusual but it reads yourmind) his act exelant👍
@CharithCooray
@CharithCooray 7 ай бұрын
සත්‍යා
@jessicamucha250
@jessicamucha250 3 жыл бұрын
මන් කැමතිම නලුවා තමයි රොශාන්.. ඔය කතා ඔක්කොම සුපිරි මන් බලල තියෙනවා ....
@asankabandara6645
@asankabandara6645 3 жыл бұрын
Best actor ever ...😍😍😍😍
@peonixkurulla5864
@peonixkurulla5864 3 жыл бұрын
Niyami ❤️❤️❤️👍👍👍👍👍👍
@darshanarajapaksha6303
@darshanarajapaksha6303 21 күн бұрын
සුපිරි ම ආසම නලුවා
@maathulasampathbandara6234
@maathulasampathbandara6234 3 жыл бұрын
nadi maru itn
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 3 жыл бұрын
ROSAN LOVE YOU SO MUCH
@dinushanilmini5544
@dinushanilmini5544 2 ай бұрын
Man asama naluwa ❤
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 Жыл бұрын
බැද්දෙ කුලවමිය අමුතු මිනිස්සු ගොළු තාත්තා වීරයා ගෙදර ඇවිත් සහෝදරයා
@ayasuriyaprasangika4423
@ayasuriyaprasangika4423 Жыл бұрын
Mara ලස්සන kata tikak ❤❤
@sunithafernando7638
@sunithafernando7638 Жыл бұрын
තාරා,ඇබෑර්තු නැත,සුදු ඇදගෙන කලු ඇවිදින් ,තනමල්විල කොල්ලෙක්,සත්‍ය බලන්න .හරිම ලස්සනයි .
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 Жыл бұрын
@@sunithafernando7638 ඇබෑර්තු නැත බලන්න ඕන , අනිත් ටික බැලුව ඇත්තටම හරිම ලස්සනයි . ස්තූතියි ඔයාට .
@hansirajapaksha9493
@hansirajapaksha9493 3 жыл бұрын
Superb ♥️♥️
@lasanthidewi141
@lasanthidewi141 3 жыл бұрын
Me wage naluwo jo abe wicrama wani naluwanta samana kala hakiy naluwo budusarani roshan.
@lasanthidewi141
@lasanthidewi141 3 жыл бұрын
Ane apita dan dakinnawath na ne. Roshan oyata adare godak minissu enawa. Number 01 naluwa roshan ravindra. Budusarani siyalu devipihitai.
@dilansachinthaka5196
@dilansachinthaka5196 25 күн бұрын
Supiri Waddek ❤
@gevinsubash4604
@gevinsubash4604 3 жыл бұрын
රාජ්‍යක් ආගමෙන්ද, මිතයාවෙන්ද නිදහස් වෙනතාක්, පවතින සමාජය ගෝත්‍රිකයි සහෝදරයා....
@normalediting874
@normalediting874 3 жыл бұрын
Hadapanagala , ran hiru res . Naatya dekath niyamai
@yamunadissanayaka6580
@yamunadissanayaka6580 3 жыл бұрын
වටින නළුවෙක්
@jennetlowe8587
@jennetlowe8587 2 күн бұрын
Roshan daksha naluwek.anith ayath.
@lazylizard6682
@lazylizard6682 3 жыл бұрын
😍👍
@tharindugayan4592
@tharindugayan4592 2 жыл бұрын
Golu thatta godak lassanai
@tharakaprahath6488
@tharakaprahath6488 3 жыл бұрын
IDORAYAKA MAL PIPILA -ITN DRAMA 1999 0R 2000 .COULDNT REMEMBER Exactly ,Honestly I predicted my friends ,This person would become a great actor in sri lanka .Director was Nishantha de Alwis - Exceptional Tele drama telecast after 10.00 P.M on that time .Wasanthi Chathurani was the main actress ..But Not available here to see this drama
@user-yp2jg3ig1p
@user-yp2jg3ig1p 9 күн бұрын
මම කැමතිම නලුවෙක් ❤️💐
@sunithafernando7638
@sunithafernando7638 Жыл бұрын
මේ 5 ම බලල තියෙනවා .රොශාන්ගේ අනිත් ඒවත්දාන්න
@ramavikramaudara8558
@ramavikramaudara8558 3 ай бұрын
ඉලන්දාරි හැන්දෑව බලන්න ඒක තමයි ලස්සනම
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 2 жыл бұрын
මේ යූටියුබ් චැනල් එක කරපු එකා ශුවර් එකට 2000 න් පස්සේ ඉපදිච්ච එකෙක් ... 1) සහෝදරයා 2)වීරයා ගෙදරඇවිත් 3) සත්‍යා 4) සද ගිනිගත් රාත්‍රිය 5) අහසින් වැටුනා 6) සරදියෙල් 7) බොහිමියානුව 8) විස්මය
@sumithrajarathna1643
@sumithrajarathna1643 2 жыл бұрын
Ai Yaluwa ilandari handawa mathakada
@mayurishashikala6121
@mayurishashikala6121 3 жыл бұрын
Sathyaa tele drama ekath awa nam hodai kiyala hithenawa
@lasanthidewi141
@lasanthidewi141 3 жыл бұрын
Mage panata adare taramata roshan ravindrata adare.🎈🎈🎈
@hemanthaneo4079
@hemanthaneo4079 Жыл бұрын
සුර සරදියෙල් එකෙ
@sugathperera7479
@sugathperera7479 7 ай бұрын
❤😊
@SunethraVissundaramudiya-ry5sp
@SunethraVissundaramudiya-ry5sp 11 ай бұрын
@kevinkevinnedof2365
@kevinkevinnedof2365 2 жыл бұрын
👏👏👏👏👏👏👏👏👏👏
@neelaramani5963
@neelaramani5963 Жыл бұрын
👍👍👍❤️❤️❤️👍👍❤️❤️
@amashasathsarani122
@amashasathsarani122 3 жыл бұрын
roshan, we want to see you soon.😢 hurry up.💪
@yapakumara4929
@yapakumara4929 3 жыл бұрын
අමිමෝ ආසම නලව
@yapakumara4929
@yapakumara4929 3 жыл бұрын
@@vinadipaha6811 ඇත්තටම ඉන්නව
@janakakumara6429
@janakakumara6429 3 жыл бұрын
Okkoma balala thiyenawa
@nuwanduminda5599
@nuwanduminda5599 3 жыл бұрын
විස්මය (vishmaya) ටෙලි නාට්‍යයත් මේ ලිස්ට් එකේ තිබුන නම් තමයි හොඳ. රොෂාන් රවීන්ද්‍රම පුවත් පතකට කියල තිබුන එයා රඟපෑ හොඳම ටෙලිනාට්‍ය වලින් එකක් කියලා. ඔහු රඟපෑ මුල්ම ටෙලි නාට්‍ය මගේ මතකයේ හැටියට. මේ ටෙලි නාට්‍ය යූ ටියුබ් එකෙත් තියෙනවා.
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 2 жыл бұрын
Nuwan Please send me the name other dramas of ROSHAN.
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 2 жыл бұрын
Mama mee OKKOMA beluwa. Anth drama wala NAM ewanna..
@yapakumara4929
@yapakumara4929 3 жыл бұрын
මෙි වගේ නලුවෙකු ට ඇය් සමිමාන නැත්තෙ
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 3 жыл бұрын
සරදියෙල් , අහසින් වැටුනා, සත්‍යා, දස්කොන් ,
@nuwanduminda5599
@nuwanduminda5599 3 жыл бұрын
හෝපලු අරණ මේ list එකේ තිබුන නම් හොඳයි.
@rukmalbatepola682
@rukmalbatepola682 3 жыл бұрын
You have missed ILANDARI HENDEVA.One of the best.
@RandunuKumara
@RandunuKumara 3 жыл бұрын
Chandra kalu arachchi koheda ban weeraya gedara eke inne?
@swarnafernando5413
@swarnafernando5413 2 жыл бұрын
Dhawala Kadulle we like to watch this in youtube pls
@kandyRoyalcakes
@kandyRoyalcakes Жыл бұрын
රොශාන් රවීන්ද්‍ර රඟපාන ටෙලි නාට්‍ය එකකට එකක් දෙවෙනි නෑ. ඒ අතරින් ඉලන්දාරි හැන්දෑව' අමතක නොවන නිර්මාණයක්❤️💔
@cl610
@cl610 7 ай бұрын
ඔව් ලොකු අවධානයකට ලක් නොවුන ලස්සන නිර්මාණයක්...දුකයි මතක් වෙද්දිත්
@kandyRoyalcakes
@kandyRoyalcakes 7 ай бұрын
@@cl610 හ්ම්ම්.. ඔව්ව්
@saduniamarakoon166
@saduniamarakoon166 3 жыл бұрын
''daskon' me list ekt ennm oni kathawk
@user-cn2gt3ir2e
@user-cn2gt3ir2e Жыл бұрын
💝🌹🇱🇰🤗🤗❤️‍🔥
@mr.mike678
@mr.mike678 6 ай бұрын
දස්කොන් එකත් හොදයි. එපිසෝඩ් කීපයක් හොයාගන්න බැරි උන නිසා ඔක්කොම බලලා නෑ. බැද්දේ කුලවමිය ස්වර්නවාහිනියේ දාලා තියන එක නම් බලන්න යන්න එපා. ස්වර්නවාහිනියේ උන් එපිසෝඩ් අප්ලෝඩ් කරන්නේ 3gp කොලිටියෙන්. සහෝදරයා එක 4 පාරක් බලලා තියනවා. ආයෙ ආයෙත් බලනවා.
@ishiwijasundara
@ishiwijasundara Жыл бұрын
සවර්නවාහිනියෙ ගියපු කතාවක් රොශාන් රගපාන ,අන්තිමට වස මොනා හරි කාල මැරෙන එකක් ඒකෙ නම දන්නවද
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
( Kaneru) hari ( Kaneru Mal) Mathaka Hetiyata
@samiroha7198
@samiroha7198 4 ай бұрын
"අහසින් වැටුනා" සුපිරියක් තමා ❤
Vishmaya Teledrama (Roshan Ravindra 1st Teledrama) Episode 01
13:50
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 36 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Kurullo Drama Season 01 Episode 02
18:25
Kurullo
Рет қаралды 6 М.
Iskole Kale | Episode 01 - (2018-01-23) | ITN
21:10
ITN Sri Lanka
Рет қаралды 89 М.
Koombiyo කූඹියෝ - Episode 44
18:34
koombiyo කූඹියෝ
Рет қаралды 43 М.
Aparagitha | Full HD Movie | Sinhala Film | Lanka cinema
2:19:02
Lanka Cinema
Рет қаралды 73 М.
Sooriya Kusuma | Episode 01 - (2018-03-26) | ITN
20:46
ITN Sri Lanka
Рет қаралды 272 М.
Thara Episode 01 | Sinhala Teledrama With English Subtitles
20:06
Fahim Mawjood Productions
Рет қаралды 203 М.
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 36 МЛН