Top 50 Sinhala Best Teledramas | Best Sinhala Teledramas | ඔබ නැරඹිය යුතු හොදම සිංහල ටෙලිනාට්‍ය 50

  Рет қаралды 63,486

Sonduru Gaweshaka - සොඳුරු ගවේෂක

Sonduru Gaweshaka - සොඳුරු ගවේෂක

Күн бұрын

Top 50 Sinhala Best Teledramas | Best Sinhala Teledramas | ඔබ නැරඹිය යුතු හොදම සිංහල ටෙලිනාට්‍ය 50
Top sinhala teledramas
Roshan Ravindra teledrama
Koombiyo teledrama
Manikkawatha
Kodi Gaha Yata
Jagath Chamila teledrama
Rupavahini teledrama
ITN teledrama
Swarnavahini teledrama
Sirasa tv teledrama
Hiru tv teledrama
TV Derana teledrama
Siyatha tv teledrama
Sinhala best teledrama 2023
Soduru Gaweshaka
😍😍😍
Subscribe ÷ Soduru Gaweshaka
#SoduruGaweshaka
#SinhalaBestTeledramas
#Teledrama

Пікірлер: 103
@fenandoliyana
@fenandoliyana Ай бұрын
මාණික්කාවත ජීවිතේ දැකපු ලස්සනම ටෙලිනාට්‍යය. තාමත් අමතක කරන්න බැහැ .හැමෝම දක්ශයි. ආදරෙයි හැමෝටම .
@ashakeerthisinghe7974
@ashakeerthisinghe7974 4 ай бұрын
මගෙ ආසම මානික්කාවත 🥰🥰🥰.බලපු නැති අය බලන්න හරිම ලස්සනයි
@MalshaNishadi-vh9kn
@MalshaNishadi-vh9kn Ай бұрын
මාණික්කාවත❤ බලපු ලස්සනම ටෙලිනාට්‍යය ❤හැමෝම බැලිය යුතු ටෙලිනාට්‍යය🥹
@iamknoxpresley
@iamknoxpresley 8 ай бұрын
මගෙ නම් ආසම එක මාණික්කාවත❤❤❤
@shamini2811
@shamini2811 4 ай бұрын
1. මාණික්කාවත 2. ගිරි කුල 3. පිණි 4. කොඩි ගහ යට 5. කුඹියෝ 6. සුසුම් රස්තියාදුව
@a.b.kingsleylakmal3407
@a.b.kingsleylakmal3407 Ай бұрын
Giridevi❤
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 8 ай бұрын
මාණික්කාව, මහපොළොව, ගිරිදේවි, සකර්ම ,ගිරිකුළ ලංකාවේ තියෙන ලස්සන නාට්‍යයන්🇱🇰♥️🙏
@dinushanilmini5544
@dinushanilmini5544 4 ай бұрын
Me tika nm patta❤
@user-hj2fn9ii6m
@user-hj2fn9ii6m Ай бұрын
මහපොළොව අවසානය එච්චර සාර්ථක නෑ නේද
@upekshalakmini8577
@upekshalakmini8577 7 ай бұрын
මාණික්‍කාවත, මහපොලොව, සත්‍ය, ගිරිදේවි, ගරුඩ මුහුර්තය 👍👍👍👍
@deshanbandara5005
@deshanbandara5005 3 ай бұрын
කූඹියෝ💓
@user-sx1uv9kh2g
@user-sx1uv9kh2g 3 ай бұрын
සුදු ඇඳගෙන කළු ඇවිදින්,සකර්ම,කොඩිගහයට කුඹියෝ,ගිරිදේවී,ත්‍රොයිලෝක,සහෝදරයා,මැස්සා,මැටි කඩළු දැන් බලන්නේ..
@user-fh5sr6sr3k
@user-fh5sr6sr3k 7 ай бұрын
මැස්සා ❤
@lakshanrosantha4775
@lakshanrosantha4775 9 ай бұрын
බාගෙට බාගයක් බලලා තියෙන්නේ ❤
@Darshanauswatta
@Darshanauswatta 6 ай бұрын
මම දකින හැටියටනමි ලංකාවේ විශිෂ්ඨම ටෙලිනාට්‍ය විදියට ආචාර්ය හෙල සිනමා නිලි රෑජින මලනි සෙනෙහලතා ෆොන්සේකා මහත්මිය සහ පලිත සිල්වා රංගනයේන් දයක වුන සිසිල ඉම ටෙිලි නටිටියයි
@maliesudharshi1488
@maliesudharshi1488 Ай бұрын
Manikkawatha ,kubiyoo, Ranthili wewa,supiri drama...best, great ❤
@sltamilacademy9354
@sltamilacademy9354 9 сағат бұрын
1. මාණික්කාවත ❤❤❤
@jithulasandira3871
@jithulasandira3871 2 ай бұрын
Gini avi saha ginikeli ❤ Koobiyo ❤ Thanamalwila kollek ❤
@360lkcreations9
@360lkcreations9 8 ай бұрын
Ahasin Wetuna must be in the list
@jdjdjgggs4284
@jdjdjgggs4284 5 ай бұрын
මම මේ සේරම බැලුවාහරිම ලස්සනයි ඔයාලත් බලන්න
@madushankajayadewa2607
@madushankajayadewa2607 29 күн бұрын
සේරම? 😧
@jdjdjgggs4284
@jdjdjgggs4284 29 күн бұрын
@@madushankajayadewa2607 ම්ම්ම්
@maheshgajanayaka4851
@maheshgajanayaka4851 10 ай бұрын
May be uthuwankande saradiyel telecasted in another period.
@user-sh3cq8cq2q
@user-sh3cq8cq2q 6 ай бұрын
දාම්...ඒකත් හොද නාට්‍යයක්
@SonduruGaweshaka
@SonduruGaweshaka 6 ай бұрын
👍👍👍
@user-ry9fz7kb8j
@user-ry9fz7kb8j 6 ай бұрын
මම බලපු ඒවා රන්තිලි වැව..මිනි.ගං දැල. හේලං කඩ කලු ඇදගෙන සුදු ඇව්දිනි .ගිරිදේව් තව ගොඩක් බලාල තියනවා මතක නැහැ
@prabatharuna2122
@prabatharuna2122 4 ай бұрын
👍❤️
@mrssranjinaranjina8828
@mrssranjinaranjina8828 7 ай бұрын
මම ආසම බට්ටි
@shereengunasena5074
@shereengunasena5074 7 ай бұрын
Thank you
@camilaganegoda9773
@camilaganegoda9773 5 ай бұрын
ගොඩක් ඒවා බැලුවා පුදුම ලස්සනයි ඉතුරුවත් බලන්න ඕනි
@ChamindaBandara-iv6pt
@ChamindaBandara-iv6pt 2 ай бұрын
තාත්තා බලලා නැත්තං වැඩක් නෑ සුපිරි
@madushankajayadewa2607
@madushankajayadewa2607 29 күн бұрын
සිරාවට???
@TharangaMadusanka-uw2xj
@TharangaMadusanka-uw2xj 8 ай бұрын
ඔය ඔක්කොම හොඳයි
@chamaradilshanqq
@chamaradilshanqq Ай бұрын
ගිරිකුල❤❤
@prabatharuna2122
@prabatharuna2122 4 ай бұрын
රන්තිලි වැව ❤️❤️❤️🌹🌹🌹🇱🇰
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 27 күн бұрын
එකම තාලේ,එකම රටාව,එකම වස්තු බීජ දුප්පත්කම ප්‍රවර්ධනය කරන එකම නාට්‍යය පෙලක්..
@anushkisewmini7075
@anushkisewmini7075 5 ай бұрын
Sudu adagena kalu awidin
@kisandu001
@kisandu001 6 ай бұрын
koombiyo
@lalanisendanayaka1496
@lalanisendanayaka1496 16 күн бұрын
ස්කෝලෙ කාලේ u tube එකෙන් බලන්න පුළුවන්ද?
@SonduruGaweshaka
@SonduruGaweshaka 16 күн бұрын
@@lalanisendanayaka1496 ඔව් බලන්න පුළුවන්
@ruwananura8228
@ruwananura8228 10 ай бұрын
14 ක් බලල නෑ. ඒ ටිකත් බලන්න ඕනෙ
@shyamaranga
@shyamaranga 7 ай бұрын
කොඩිගහයට
@lakshidissanayake2017
@lakshidissanayake2017 7 ай бұрын
ලංකාවේ හොඳ නාට්‍යක් වෙන්න ග්‍රාමිය හෝ නාගරික කර්කෂ ජීවිතේ ගැන පෙන්නන්න ඕනි.. කියුට් ආදරණිය හොඳ කොලිටි නාට්‍ය නැත්තෙ ඇයි...????
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 5 ай бұрын
ජානු දීවයාදරි වීතරයී මේ නාලීකාවේ හොද නාට්‍යය කට තියෙන්නේ අනෙක් ගොඩේ පඩන්ගු නමී වැඩක්ම නැත
@Janaka4208
@Janaka4208 4 ай бұрын
බොහිමුයානුවා බලන්න
@v3zone417
@v3zone417 Ай бұрын
බොහීමියානුවා කියන්නෙ romantic ultra pro max level එකේ සුපිරියක්. End එක හිතාග්න්නත් බෑ.
@ajanthafernando7307
@ajanthafernando7307 4 ай бұрын
Mama asama Giridevi
@v3zone417
@v3zone417 Ай бұрын
ලිස්ට් එකේ නැති සුපිරි ඒවා Number 9 තාදි
@antonfernando8409
@antonfernando8409 9 ай бұрын
What about , ahasin watuna
@lakshanthilakarathna1959
@lakshanthilakarathna1959 Ай бұрын
කලු අරලිය
@SanjeewaBandara-hl2ex
@SanjeewaBandara-hl2ex 3 ай бұрын
ඔය සේරම බැලුවා
@SonduruGaweshaka
@SonduruGaweshaka 3 ай бұрын
👍👍👍
@Teen625
@Teen625 4 күн бұрын
සදදිය මංකඩ
@roweenanuksha
@roweenanuksha 5 ай бұрын
ඇයි සිද්ධර්ථ ගෞතම
@pattinad503
@pattinad503 2 ай бұрын
ගිරිදේවි ඔය list එකෙන් ඉවත් කල යුතුයි.
@v3zone417
@v3zone417 Ай бұрын
ඒ ඇයි?
@Jhoneluize90
@Jhoneluize90 3 ай бұрын
කූඹියෝ snap තමයි ඔය ඔක්කොගන්ම පට්ටම script
@sujeewajayakody5901
@sujeewajayakody5901 4 ай бұрын
මිල්ලෑව වලව්ව ත් ලස්සනයි
@dilrukshijagodaarachchi715
@dilrukshijagodaarachchi715 6 ай бұрын
Chess
@tharukshapramodcricketmatc6741
@tharukshapramodcricketmatc6741 4 ай бұрын
ඕකට අනිවාර්යයෙන්ම නාඩගම්කාරයෝ ,වෙස් තියෙන්නම ඕන ❤
@shawnboy85
@shawnboy85 4 ай бұрын
🤣🤣🤣
@sgjbellanaga8708
@sgjbellanaga8708 2 ай бұрын
@Thiththaieththa
@Thiththaieththa 2 ай бұрын
ඔක්කොම හොදයි සමාජවාදී දේශපාලන කතා නම් පේන්න බෑ
@thusharadilhani4336
@thusharadilhani4336 6 ай бұрын
Danna kenek innawanan kiyanawada sansaranya asabada telinatya kotas 40da thiyenne kiyala,ethanin ehata ne,
@SonduruGaweshaka
@SonduruGaweshaka 6 ай бұрын
කතාව කලින් itn චැනල් එකේ දාල තිබුන දැන් ඒකෙන් අයින් කරල.සම්පූර්ණ කොටස් ඔක්කොම දැන් නෑ.
@user-gi2wy8fk7u
@user-gi2wy8fk7u 7 ай бұрын
ගොලු තාත්තා ❤
@dilshandahanayaka7708
@dilshandahanayaka7708 5 ай бұрын
Meka nene hoyaganna
@sithumadu
@sithumadu 6 ай бұрын
Alu baduna kalu sudu saha alu ko ewa
@user-jl2sv9uq1g
@user-jl2sv9uq1g 8 ай бұрын
අග පිපි මල් සෙදෝනා ගිරි දේවී අඩෝ මීනූ සකර්ම බොහිමියනුවා ජීවිතයට ඉඩ දෙන්න සහෝදරයා ජීවිතයේ එක් දවසක් වීරයා ගෙදර ඇවිත් සඳ අමාවකයි පුංචි වලව්ව
@damsarasarath628
@damsarasarath628 3 ай бұрын
පොදු
@randana1060
@randana1060 3 ай бұрын
කුබීයෝ
@himalsony4002
@himalsony4002 2 ай бұрын
Ane pala Pakaya 😂😢 Hemorama Aka 🥄N Bedapan Keriya thow mage comment Akata Like kare neththe Man geniyek nowana hindada Ae keriyo..Thow Ahapu prishneta thamai Man uththara dunne..Me mage hitha ridunama comment karana vidiha.. Ube hitha riduna nam sorry.. Hodi Gaha yata Hodai Huththo.👍 uba kiuwane Aeka Hoda drama athare thibuna ne 😢
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 5 ай бұрын
ගොඩේ ටෙලී පඩන්ගු බලම්න් ජීව්තය නීරස කරගෙන ව්දවන්නේ නැතුව යොවනයේ පොපීයන නාටය බලමීන් ජීවීතය වීදීනවා නම් වටීනවා
@Thara_Thara502
@Thara_Thara502 5 ай бұрын
2000 පස්සෙ නන්ගිලා පොශ්නේ. සෙන්ස් එක වැඩි නිසා බලන්න එපා
@Thiththaieththa
@Thiththaieththa 8 ай бұрын
මේ සේරගේම එක සමාන ලක්ශනයක් තියෙනව.ගැනු සේරම වල් කමෙ යන්ව මේවයි
@PraveenMadushanka-yz7gx
@PraveenMadushanka-yz7gx 7 ай бұрын
Koobiyo?
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 5 ай бұрын
ලන්කාවෙ ගොඩේ ගැමි අප්පුහාමීලා සෙටී ඵකක් ඉන්නවා ඵ අප්පුලාට මොඩර්න් කතා පුරැදු නැ ඔවුන් කැමති නැ ඔවුන් කැමතී මේ වගේ ගොඩේ පඩන්ගු වලටමයී
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 6 ай бұрын
අපී දැන් ගොඩේ කතාවලීන් අයින් වෙලා මොඩර්න් කතා බලන රැල්ලක් හදමු ඵක සුපීරී
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 6 ай бұрын
අපි දැන් සිටීන්නේ නුතන තුලයි නුතනයට ගැලපෙන මොඩර්න් කතා විකාශනය කල යුතුය ඵයයී යුටුබී නාලිකාවක් සතු වගකීම
@user-gu6hi9nk7d
@user-gu6hi9nk7d 3 ай бұрын
අනේ පලයමි බමි යන්න
@salibromusicclub7288
@salibromusicclub7288 2 ай бұрын
😅😅 අනෙ පල
@SheelaKw
@SheelaKw Ай бұрын
A sinibola kathawalin jeeqithayata ekathu karaganna wedagath deyak neha.Gemikatha walin Ada samajayae hemotama thama thamange jeewithawalata ekathu kara ganna watina wedagath upades saha karunu godak thiyenawa.NIDASUNAK LESA SEE RAJA MANIKKAWtha.A kathawangen PERA RAJA DAWASA APE ATHEETHAYA SIHIPATH KARANAWA.MANIKKAWATHA KATHAWEN GEMI PARISARAYA EKINEKAGE HESIREEM KALAGUNA SELAKEEMA UDAWUPADAWU KARAGENIMA SAMAGIYA.HEMAPETHIKAFAKMA EKATHUWA KIYADENAWA.❤❤❤❤BALANNA GODAK WATINAWA.
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs Ай бұрын
@@SheelaKw ඔයා ඵහෙනමී ගැමී වීදීයට ජීවත් වෙන්න ඉතිහාස කතා තුලින් අද ලොකය දියුනු කල නොහැකීයී පරිගනක නව තාක්ෂණය හරහා ලොකය දියුනු කල හැක්කේ අපී හැමදාමත් ගොතීක ගොබ්බ වීදීයට හිතලා පලක් නැත අලූත් වීදීයට හිතන්න ඕන ටෙලිනාට්‍යය කලාවක් ඵය නවීන වීදීයට යා යුතුය අපී සාම්ප්‍රදායික ගොතීක වීදීයට වන්සෙ කාබල් නොගා ලස්සන සුන්දර සතුට පිරී නිදහස් සැපවත් දිවියකට යා යුතුය
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs Ай бұрын
@@SheelaKw මෙහෙමයි ඉතිහාස කතා තුලින් වන්සෙ කබල් ගැමෙන් දියුනු වීය නොහැකියී පරිගනක නව තාක්ෂණය හරහා ලොකය දියුනු වී ඇත්තේ ඵසේම සමීපීඩායීක ගොත්‍රික ගොබ්බ වීදීයට සිතීමෙන් සිදුවන්නේ දියුනු ව නොව සැම අතීන්ම පරිහානිය මයී ටෙලිනාට්‍යය කලාවද නවීන ලොකයට ගැලපෙන විදියට සකස් වීය යුතුමයි කැමතී කෙනකුට කැමතී නාට්‍යයක් බලන්න පුලුවන් ඵක ගැටලුවක් නැත සැවොම නව ලොකයට ගැලපෙන නාට්‍ය වලට යොමු වනවා නමි ඵයයී වඩාත් වටින්නේ අගය කල යුතු
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 5 ай бұрын
අද වනවිට බීටස්වේ ජනප්‍රියතම නාට්‍යය සන්ගීතේ සුමතී සම්මාන ජනප්‍රියතම නාට්‍යය දීවීතුරා පීපල් ඵවොර්ඩී දෙවෙනි ඉනිම ජනනාව ගොඩේ පඩන්ගු වලට නියම උත්තරයක් ලබා දී ඇත මට හරීම සතුටුයි කියන්න වචන නැ මේ ගොඩේ පඩන්ගු පීමොටී කරන අයටත් වෙන්නේ වීවීස් නැතුව ගෙදර ම නවතින්න ඇත්තටම ගොඩේ පඩන්ගු නුතනයට අවශ්‍යම නැත
@user-yc8bn3nu9l
@user-yc8bn3nu9l 2 ай бұрын
මල් කතා, මල් සිංදු හොඳයි ඉතිං පූර්ව ළමාවිය සංවර්ධනය නොවුන ගොබ්බයන්ට..😂😂😂
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 2 ай бұрын
@@user-yc8bn3nu9l ගොඩේ කතා හද්ද ගොඩේ අප්පුලාටම ඵවා නුතනයට ඕන නැ
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 2 ай бұрын
@@user-yc8bn3nu9l ගොඩේ කතා හොදයී ගොඩේ අප්පුලාටම
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 2 ай бұрын
@@user-yc8bn3nu9l ගොඩේ අප්පුලා සෙටි ඵකක් ඵලී බැහැලා
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 2 ай бұрын
@@user-yc8bn3nu9l ගොඩේ කතා හොදයී ගොඩේ අප්පුලාටම
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 6 ай бұрын
මම හීතන්නේ මේ වගේ ගොඩේ ටෙලී පඩන්ගු නුතනයට ගැලපෙන්නේ නැත නුතනයට ගැලපෙන මොඩර්න් කතා පීමොටී කරා නමී අපී නැවත වහල් යුගයට යා යුතු නැත නුතනය අනුව ටෙලිනාට්‍යය පීමොටී කරා නමී වටීනවා
@Chanukh
@Chanukh 4 ай бұрын
මචං උඹව කවුරුත් ගනංගන්නැ😪💔
@vihangafernando3257
@vihangafernando3257 4 ай бұрын
​@@Chanukhatta 😂😂awadane denne nh
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 4 ай бұрын
මෙතන මුලු රටේම ජනතාව නැ මෙතන ඉන්නේ පරන ගොඩේ ටෙලී පඩන්ගු බලන ගොඩේ පඩන්ගු වලට කැමතී අයනේ
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 6 ай бұрын
මම හිතන්නේ ගොඩේ ටෙලි පඩන්ගු නුතනයට ගැලපෙන්නේ නැ ඵත් තවමත් ගොඩේ වීදීයට හිතන අලුත් චීත්තනයක් නැතී නොදියුනු ගොතීක කතා බැලීමට කැමති අය සදහා ගොඩේ ටෙලි පඩන්ගු ඵකක් 2 තිබුනාට කමක් නැ හැමොම ඵක වගේ නොවන නිසා
@lakshanrosantha4775
@lakshanrosantha4775 2 ай бұрын
උබ අලුත් විදිහට හිතලා රට ගොඩ දපම් මචන්
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 2 ай бұрын
@@lakshanrosantha4775 ok
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 2 ай бұрын
@@lakshanrosantha4775 thanks
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 2 ай бұрын
@@lakshanrosantha4775 OK 👍
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs 2 ай бұрын
@@lakshanrosantha4775 thanks OK 👍
@sujeewajayakody5901
@sujeewajayakody5901 4 ай бұрын
මිල්ලෑව වලව්ව ත් ලස්සනයි
@malki649
@malki649 5 ай бұрын
පොදු
Paradeese | Episode 31 - (2024-09-09) | ITN
17:00
ITN Sri Lanka
Рет қаралды 6 М.
Bohimiyanuwa | Episode 12 | බොහීමියානුවා
19:54
Bahumanikaya - බහුමානිකයා
Рет қаралды 10 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 15 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 45 МЛН
Ahi Pillamak Yata | Episode 01 - (2020-05-18) | ITN
24:53
ITN Sri Lanka
Рет қаралды 120 М.
Helankada (හේලංකඩ) | Episode 01 | Sirasa TV
20:58
Sirasa TV
Рет қаралды 100 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 15 МЛН