කැත සිංහල සාහසික භාෂාව ! | Royal Taprobanian

  Рет қаралды 89,316

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 327
@2003-g2n
@2003-g2n 3 жыл бұрын
Depressionවලට කාලීන බෙහෙත. ස්තූතියි සර්❤️
@salithneranjana3752
@salithneranjana3752 3 жыл бұрын
උබටත් තිබේද
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
රැට ඇහරලා ඉන්නකොට මේවා බලන එක නම් පට්ට😎❤️
@isusriyarathna8318
@isusriyarathna8318 3 жыл бұрын
මේ ටිකේ නම් මට හිතුන සර් චන්දෙන් පැරදුන එක හොදයි කියල. නැත්තම් අපිට මේව බලන්න අහන්න වෙන්නෙ නෑ 👍
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
නියමයි සන්නා... මේ ජීවිතේ පාඩම පරම්පරා ගානක් ඉස්සරහට හිතන්න පටන් ගනියි. මේ තමයි මිනිසාගේ පරිනාමයේ අධ්‍යාත්මික පාඩම. උඹ වගේ මේ පාඩම කියාදෙන තව යුටිබර්ස්ලා ඉන්නේ කීප දෙනයි. නම් වශයෙන් කිව්වොත්, සමන් 4 යු (සමන් අත්හවුදහෙට්ටී ), සේපාල් අමරසිංහ . ලයින්ස් ඇන්ඩ් බියොන්ඩ්ස් කරන ජනක කුඹුකගේ, සහ බන්දුල නානායක්කාරවසම්. මේවා එක එක සබ්ජෙක්ට්ස්. මම ආරාධනා කරනවා උඹේ කතා අහන අයට , මම මේ කියන ඒවත අහන්න කියලා.
@gamageanura5904
@gamageanura5904 3 жыл бұрын
එකේම ලොක්කා💖💖
@rohanwijayawickrema7817
@rohanwijayawickrema7817 3 жыл бұрын
සම්පුර්ණ ඇත්ත.
@mounika1972
@mounika1972 3 жыл бұрын
සන්නස්ගල සර්ගෙන් ගන්න දේවල් හුගාක් තියනව...මේ කතා අහගෙන බලාගෙන ඉන්නකොට මට හිතුනු දෙයක් තමයි සර් සුපිරි නලුවෙක් වගේ කියල..මේක රගපෑමක් නොවුනත් හරි අපූරුවට අහන් ඉන්න බලන් ඉන්න ආසා හිතෙන විදියට මේක කරගෙන යනව..සර්ට දීර්ගායු වේවා!! මේ වැඩසටහන් දිගටම කරගෙන යන්නට දිරිය ශක්තිය ලැබේවා කියල පතනව..👌❤❤🙏🔥😂😂
@cjalisyas
@cjalisyas 3 жыл бұрын
වහල් අලි, මම අලුත් වචනයක් ඉගෙන ගත්තා. ඇත්ත.
@සමන්එදිරිමුණි-භ6ළ
@සමන්එදිරිමුණි-භ6ළ 3 жыл бұрын
අනේ උබ වගේ ගොබ්බයෙක්
@sameerapramod5909
@sameerapramod5909 3 жыл бұрын
ඉස්සර ඉරිදා වෙනකල් බලාගෙන ඉන්නවා සර්ගේ Voice එක අහන්න.. දැන් සර් Video එකක් දානකල් බලාගෙන ඉන්නවා සර්ගේ Voice එක අහන්න වෙනස් වෙලා තියෙන්නේ කාලය විතරයි තාමත් අපි ඉස්සර වගේම සර්ට ආදරෙයි .. මගේ ජිවිතේ අදටත් මම දැකපු ආදරණීයම කෙනා චාපා ගංගාදරි අබේනායක මම චාපව හැම තැනම හෙව්වා ඒත් ජිවිතේ කොහෙදි හරි තැනක මට යාථාර්තයේ චාපාව හමුවුනේ නෑ එහෙම හමුනොවන එක හොදයි මොකද එහෙම හමුවුනොත් මගේ ජිවිතේ වස්සානේ චාපට තියන තැන නැති වෙන්න පුළුවන් .... ඔය අතට තව ලියන්න ශක්තිය ලැබේවා දිර්ගායූ වේවා සර් ....❤❤❤❤❤
@mounika1972
@mounika1972 3 жыл бұрын
👍❤
@dhanushkakodituwakku6154
@dhanushkakodituwakku6154 3 жыл бұрын
මරු මරු සර් සංස්කෘතික මිනිස්සු කුඩු පට්ටන් කරන්නම ඕන. පුදම විදියට සංස්කෘතිය නිසා මිනිස්සු අසරණ වෙන්නේ. සංස්කෘතිය කියන්නේ කලින් කරපු විදිය මිසක් හරිම විදිය නෙවෙයි.
@srilankanfoodies9760
@srilankanfoodies9760 3 жыл бұрын
නියමයි සර්, හැමදාම එකක් ඕනේ,මන් සර්ගේ youtube chanal 4ම බලනවා,
@HanzajaDSiyasinghe
@HanzajaDSiyasinghe 3 жыл бұрын
කම්මැලිකමේ ඉන්නකොට royal taprobanian එකේ notification එකක් ආවම 🤤💗
@nuwanramawickrama7701
@nuwanramawickrama7701 3 жыл бұрын
බොහොම හොඳ අදහසක්. හැබැයි මම දකින විදියට ඕකෙ තියෙන ප්‍රශ්නේ තමයි, ලංකාවේ සිංහල විද්‍යාත්මකව භාෂාවක් විදියට හදාරන්නේ නැහැ කවුරුත්. ඒ වගේම සිංහල භාෂාව කතා කරන මිනිස්සු ලෝකෙ අඩු හින්ද භාෂාවක් විදිහට සිංහල දියුණු වෙන්නේ හරි හෙමිං. වේ*සි කියලා කියන දේට පුරුෂාර්ථ සිංහල වචනයක් නැත්තේ ලෝකෙ gigolo කියන job එක බිහි වුණේ බොහොම මෑතකදී හින්දා වෙන්න පුළුවන්. අනිත් ප්‍රධානම කාරණාව තමයි සන්නා වගේ ප්‍රගතිශීලී ව සිංහල භාෂාව උගන්වන වත් කතා කරනවත් සිංහල ගුරුවරු හෝ සිංහල විද්‍යාර්ථීන් ලංකාවේ අඩුකම (නැතිකම). තවත් අපේ භාෂාව දියුණු වෙන්නේ නැති හේතුවක් තමයි,ගොඩක් අපේ උන්ට සිංහල කියන්නේ බුද්ධාගම කියන්නේ කියන්නෙ කාවහරි මඩින්න බලන්ඩ පෙළට තියෙන ආයුධයක් මිසක් භාෂාවක් ආගමක් සංස්කෘතියක් නොවෙන එක. ඒක ඔය වීඩියෝ එකේ කියන පිරිමි පිරිමි කම කියන සංකල්පයත් එහෙම්මම තියෙනවා. මෑත කාලයේ නම් පිරිමි ගොවිතැන් බත් කරන කොට කාන්තාව ගෙදර ළමයි බලා හදා ගත්තා කියලා කියන එක හරි . නමුත් අද වෙනකොට සංස්කෘතියයි ආර්ථිකයයි වෙනස්. දැන් පිරිමි ගෑනුයි දෙගොල්ලොම හරි හරියට රස්සාවල් වලට ගිහිල්ලා සල්ලි හම්බ කරනවා. එහෙම පවුලක් ඇතුලෙත් ගෑනියෙක් විතරක් ළමයින්ගෙ පු*ක හෝදනවා නං ඇත්තටම ඒක ප්‍රශ්නයක්. ඇත්තටම ඔතන තියෙන්නේ භාෂාවේ ප්‍රශ්නයක කට වඩා ආකල්ප ප්‍රශ්නයක්. මොකද ආකල්ප හැදෙන්න ඕන භාෂාවක් හැදෙන්න. වැඩවසම් ආකල්ප තියෙන මිනිසුන්ගේ භාෂාවක් විසි එක්වන සියවසට ගැලපෙන්න හැදෙන්නේ නෑ...
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Wish to meet " Sir" at taprobain With a finest German litraturr AS an Exchange( No wisky,but a book. Hope to get Access.watching the Videos from Cologne germany.i Love to hear Abt the words with political correctness.we do have a vast amount of words to BE Changed. Kapiri Mongal Abbagathaya comes to my mind right now
@gllanka1447
@gllanka1447 3 жыл бұрын
🌹👌🙏 දැන් නං රෑවෙනකොට හැමදාම සර්ගෙ කතාවක් බලාපොරොත්තුවෙන් තමා ඉන්නේ
@mounika1972
@mounika1972 3 жыл бұрын
මමත් එහෙමයි...
@dhanushkakodituwakku6154
@dhanushkakodituwakku6154 3 жыл бұрын
ස්ත්‍රිපුරුෂ සමාජභාවය නියමයි සර් නිර්වචනය.
@mihidusperera4795
@mihidusperera4795 3 жыл бұрын
වටින දෙයක් . තෙරුම් ගන්න ගොඩක් දේවල් තිබුණා . ස්තූතියි සර්
@Osheyyy
@Osheyyy 3 жыл бұрын
විට ගැන ස්ටෝරීස් ටිකක් කියමුකෝ , සර් ට මරු දේවල් ඇති කතාකරන්ඩ පට්ට වයිබ් එකක්
@nipunisuranga6532
@nipunisuranga6532 3 жыл бұрын
ආසයි දවසක එන්න තැප්‍රෝබේනයට...🖤
@mithunkaushan432
@mithunkaushan432 3 жыл бұрын
පාලුව කාන්සිය මකන අධිමාත්‍ර පෙති....😘😘😘😍😍😍😍
@kavinduverangadugodallage9960
@kavinduverangadugodallage9960 3 жыл бұрын
සර් ගෙ කතාවලින් .මගේ තිබ්බ මතයන් බොහෝ වෙනස් උනා සර්,බොහොම ස්තූතියි
@onlineenglishlessons918
@onlineenglishlessons918 3 жыл бұрын
Excellent service. Thanks for the video
@dulshanupendra4525
@dulshanupendra4525 3 жыл бұрын
හේතුව මොකක්ද දන් නෑ සන්නස්ගල සර් ගෙ කතාවක් අහන්න හිතෙනව.
@rohanfernando4745
@rohanfernando4745 3 жыл бұрын
ශ්‍රීලාංකීය දේශපාලනය තුල චන්දදායකයා ඉතිහාසිකව වරදක් කලා නම් ඒ ඔබ වැන්නෙකු පාර්ලිමේන්තුවට නොයැවීමයි.....මම මේ වැඩසටහනින් පසුව ඔබව වෙනත් කෝණයකින්ද දකින්නට ඉගන ගත්තෙමි.ස්තූතියි මැණික් තිබුනට ඒවා හඳුණාගන්න බැරි බහුතරයක් සිටීම අවාසනාවක්....
@theempireofarchivers4493
@theempireofarchivers4493 3 жыл бұрын
අද සිගරට් එකත් සනීපයි... හොදට නින්ද යාවි. ස්තූතී සර් ! ❤️🙏🏻
@arunasalinda2672
@arunasalinda2672 3 жыл бұрын
නොමියෙන මිනිසෙක් වේවා..
@aravindagune
@aravindagune 3 жыл бұрын
You are excellent. A real leader, a real teacher and a real philosopher. Please keep it up.
@malindusandeepa2187
@malindusandeepa2187 3 жыл бұрын
සර්, තව එක පාරක් රෝයල් තැප්‍රෝබේනයට ඇතුළු වීමට අවසරද?♥️🤘
@isharaweerasinghe4832
@isharaweerasinghe4832 3 жыл бұрын
කොහෙද බ්‍රෝ ඔක තියෙන්නේ
@sugathbandara3624
@sugathbandara3624 3 жыл бұрын
ඔබ සන්නා. මම අසන්නා.
@travelwithbutton4860
@travelwithbutton4860 3 жыл бұрын
හරිම රහයි. නියමයි
@kamiladilshan4254
@kamiladilshan4254 3 жыл бұрын
සර් සුපිරී අදස් ටිකක්.ඒ භාෂාව මරු.💜️
@Travel726Gossip
@Travel726Gossip 3 жыл бұрын
There was a World famous Song " Sorry seems to be the hardest word " by Elton John . Cheers
@dhammavihari2
@dhammavihari2 3 жыл бұрын
Bohoma sthuthi ape sanna sir mehema api venuven oyage sinhala bhashava gana thiyena avabodhaya bedaganima sambandava.,budu saranai niduk nirogi veva!!! ❤👑 Thava danna
@4umusicofficial
@4umusicofficial 3 жыл бұрын
🤣🤣🤣 වෙනම රහක් ... 💖💖💖 ගැඹුරු හඩක් ....... සන්නා......💗💗
@prathaparatnayake3578
@prathaparatnayake3578 3 жыл бұрын
could you please ask your technical staff to increase volume little bit. Thank you Sir
@mithunkaushan432
@mithunkaushan432 3 жыл бұрын
වාරු දෙන කයිවාරු ...... 😘😘😍😍😍😍😍😍😍😍😍😍
@bernardwickramaarachchi6417
@bernardwickramaarachchi6417 3 жыл бұрын
මචං ,මේක ඌණ පූර්ණයක්. සුද්දා කියන වචනයත් ඒ වගේ . මම ගොඩක් අයට අදහස් දක්වනවා මේ සම්බන්ධයෙන් . අහන නාහන එක ඒ අයගේ වැඩක්. සුද්දා ගේ අනෙක් වචනය කල්ලා. වර්ථමානයේ,ලෝකයේ මම ස්ථාන ගත වෙලා ඉන්න තැන මට කල්ලා කියලා කෙනෙක් කිව්වොත් එම කෙනාට විරුද්ධව උසාවි යන්න පුළුවන් . ආයතනයක් නම් දඩුවම රැකියාව අහිමිවීම . ද්වේශ සහගත, වර්ණය සම්බන්ධ මේ වචන බාවිතව වැරදියි. වැඩිදුර විස්තර ඔබගේ පුතුන් ගෙන් අසා දැනගන්න.
@TrickyLeo
@TrickyLeo 3 жыл бұрын
ෆිල්ටර් නැතුව අමුවෙන්ම ගහනකොට කාලයක් යද්දි ත්‍රිල් එක මරු😁
@Saketh__
@Saketh__ 3 жыл бұрын
සර්ට වැරදෙන සමහර වචන ලස්සනයි
@anurafernando2040
@anurafernando2040 3 жыл бұрын
Dear Sannasgala, honestly your programmes are so captivating, I always end up forgetting to LIKE your videos. People are immersed into your videos, no wonder some of us forget to click the 'LIKE' button! Keep going we love them all...
@sarathpatabandi9738
@sarathpatabandi9738 3 жыл бұрын
Now I have become addicted to these conversations...
@nandanadissanayake6390
@nandanadissanayake6390 3 жыл бұрын
හැමදාම එකක් ඔනෑ සර්.. හරියට ජොයින්ටි එකක් ගැහුවා වගේ..
@mohomedreeza9322
@mohomedreeza9322 3 жыл бұрын
Eka nam sira wama sir videoclip release wanne kothanada ma bala sitinnemi
@sachds3333
@sachds3333 3 жыл бұрын
පකට ලම්භකව 🦴
@thusithabandara8477
@thusithabandara8477 3 жыл бұрын
@@mohomedreeza9322 CT’s c y ft
@yasankaranawaka8641
@yasankaranawaka8641 3 жыл бұрын
b@@mohomedreeza9322
@united-naveenfernando5994
@united-naveenfernando5994 3 жыл бұрын
@@mohomedreeza9322 I will
@manojkumara8426
@manojkumara8426 3 жыл бұрын
ඔබ කියන කථාව 100% ඇත්ත.. ගොඩක් අයට මතකද දන්නැහැ 2019 ජනාධීපතිවරණයේදි මීගමුව ආසනය ගෝථාබය පරාජය වෙනවා. එතක‌ොට හුගක් මින්සුසු කිව්වා, මීගමුවට ජනතාවට බෝම්බ ගහල මදි හෙණත් ගහන්න ඔ්නා කියලා.. ඒ මිනිස්සුන්ට කොච්චර දුකක් දැනෙන්න ඇතිද? දැන් තේරනවා ඇතිනේ වචන පාවිච්චි කිරීමේ බරපතල කම
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 3 жыл бұрын
ඔය ඉස්සරහම ඉඳගෙනම මේ කතා අහන්න තිබුනා නම්...කියලා හිතෙනවා සර්...
@lakmal221
@lakmal221 3 жыл бұрын
සර් පුලුවන්නම් වීඩීයෝ එකේ කාලය වැඩි කරන්නකෝ.පැය දෙක තුනක් හරි කමක් නෑ..ආසයි සර් කියන දේවල් අහන් ඉන්න..
@SeikoFlightCase
@SeikoFlightCase 3 жыл бұрын
සහතික ඇත්ත සර් කතාව ... ❤️❤️❤️
@isurushalitha2132
@isurushalitha2132 3 жыл бұрын
ඇත්තටම හොඳ ආකල්පයක් ලබා දුන්නේ ඇතැම් මිනිසුන්ට. උදාහරණයක් විදියට ඔබතුමාට ඇතැම් පුද්ගලයන් ආමන්ත්‍රණය කරන්නේ "අඩෝ කැරියා ඒක පට්ට", "සුපිරි පකෝ ඒක", "අම්මට හිකෙන්නම දීලා" ලෙස මෙවැනි වචන වලින්. ඇත්තෙන් ඔවුන් තවම දියුණු වී නැත. ඔවුන්ගේ එම භාෂාව ඇත්තෙන්ම ගෝත්‍රික භාෂාවකි. ශිෂ්ඨ සම්පන්න මිනිසුන් බිහි වීමට කථා ඇසීම පමණක් ප්‍රමාණවත් නැත භාෂා හැසිරීමද වැදගත් වනු ඇත.
@සමන්එදිරිමුණි-භ6ළ
@සමන්එදිරිමුණි-භ6ළ 3 жыл бұрын
අනේ උබ වගේ සන්නෙක් එතකොට ලෝකෙ තියන ඔක්කො බාශාවෙන් ගොත්‍රික වෙනවා මොක සිංහල බාශාවට වැඩිය රැසියාන් english වගේ බාශාවෙන් වල කුනුහර තියනවා අම්මට හිකේ කියන එක හැම බාශාවකම තියනවා උබලා හෙන මෝඩයි බන්
@isurushalitha2132
@isurushalitha2132 3 жыл бұрын
@@සමන්එදිරිමුණි-භ6ළ බලන්නකෝ ඉතින් ඔබ තුමාගේ භාෂාවේ තිබෙන හික්මීම. හැකියාව තිබූ පලියට පැපොල් ඇට ලොන්තයෙක් වන්නට එපා තරිදු. ඔබගේ මෙම ගිණුම සත්‍ය ගිණුමක් නම්, ඔබ තුමාට බැරිද ඔබ තුමාගේ නාට්‍ය වල අම්මට හිකේ වචනය වරින් වර භාවිත කරන්න.
@isurushalitha2132
@isurushalitha2132 3 жыл бұрын
@@සමන්එදිරිමුණි-භ6ළ භාෂාව ගැන කියලා දෙන්න කලින් උප්පැන්න සහතිකේ හොයා ගන්න තරුණයා පාරේ යන හැම කෙනාගෙම නම භාවිත නොකර.
@dilupalakshan2490
@dilupalakshan2490 3 жыл бұрын
@@isurushalitha2132 👍😄
@isurushalitha2132
@isurushalitha2132 3 жыл бұрын
@@dilupalakshan2490 👊
@lasindukawyageeshan
@lasindukawyageeshan 3 жыл бұрын
සන්නා සර් සම්මුඛ වීමට ආසයි...💖💔
@KanishkaWijesekara
@KanishkaWijesekara 3 жыл бұрын
සන්නස්ගල sir මේ කරපු කතාවේ සාරාංශය ඉංග්‍රීසි භාෂාවේ එක වචනෙකින් කිව්වොත් එය Patriarchy නම් වේ. Sir, මේකත් අල්ලලම preferred pronouns ගැනත් කියලා දෙන්න මොකද අත්හරින දේ වගේම අලුතෙන් උඩට ගන්න දේත් හරි වැදගත්.
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 3 жыл бұрын
සංචරණ සීමා ඉවර උනාම මේකත් ඉවර කරන්න එපා...❤️✌️
@ishankaamarasooriya5631
@ishankaamarasooriya5631 3 жыл бұрын
සර්. පොසොන් එකට බණක් කියන්නෙ නැද්ද ?😐
@hariscience4406
@hariscience4406 3 жыл бұрын
නිදිමරාගෙන විසිඑක්වන සියවසේ ඉපදුන එකෙක් බලං ඉන්නේ
@sujeewashantha2078
@sujeewashantha2078 3 жыл бұрын
බුදුසරණයි ......!
@pawanwijerathne8321
@pawanwijerathne8321 3 жыл бұрын
මේ ගැන මරු පොතක් තියෙනව Language and silence by george stainer. ඒකෙ කියනව අපි දැන් අදහස් ප්‍රකාශ කරන්න අළුත් භාෂාවක් හොයා ගන්න ඕනෙ කියල.
@husnyjeffrey
@husnyjeffrey 3 жыл бұрын
Sanna’s speeches are super addictive.
@sanathprasannak497
@sanathprasannak497 3 жыл бұрын
ආවා ආවා මගෙ පන අවා... උම්මා ආදරෙ මගෙ සන්නෝ.....marilath adarei sathiyak
@thush6512
@thush6512 3 жыл бұрын
අපේ සන් නාමය 🌎😌🌸
@yomalviraj7170
@yomalviraj7170 3 жыл бұрын
සර්...ඇත්තටම මේ වීඩියෝ බලන්න කලින් මම ඔබතුමා ගැන හිතන් හිටියේ ඔබතුමා මහ රැඩිකල්,උද්දච්ච,පණ්ඩිත,ඉගෙන වැඩිවෙච්ච කිසිම ජාත්‍යාලයක් නැති,පරගැති සල්ලි වලට අනුන්ට කහින මිනිහෙක් කියලා...ඒත් බැලුවම අපි කොච්චර දේවල් වරද්දගෙනද කියලා මට තේරෙනවා දැන්...කොටින්ම මම සර්ව මට හිතුන විදිය ගැන සර්ට කියන්න මම පාවිච්චි කරපු වචන ටික ඒ වචන ටික මිනිහෙක් හදුන්වන්න මට පුරුදු කරපු මේ ක්‍රමය කොච්චර වැරදිද කියලා දැන් දැන් තේරෙනවා.සිදුරු පොරවන් ඉන්න උන්දලාට වඩා සර් කියන්නේ අමු බුද්ධ දර්ශනය....සියලු දෙනා මනුස්සයෝ කියන එක අමතක කාලේක සර් මේ කරන වැඩේ ගොඩක් වටිනවා...සුභ පැතුම්...හැමදාම වීඩියෝ එකක් දෙන්න...ජීවිතේ වෙනස් කරගන්න දගලන අපි වගේ උන්ට මහමෙරක් මේක❤❤❤ජය බෝ🤝
@chathurakaveendra4645
@chathurakaveendra4645 3 жыл бұрын
🎙️🎤🎷 Great
@NihonWAY
@NihonWAY 3 жыл бұрын
අදින් පස්සෙ පුලුවන් තරම් තව මිනිසෙක්ගෙ හිත රිදෙන වචනයක් මගෙ කටින් පිට නොවෙන්න මන් වචන පාවිච්චි කරනව.මේ ටික සර් කියනකන් මීටර් වුනේම නෑ, කමක් නෑ මේ දැන් ඉදන් වෙනස් වෙනව❤️
@roshininoah9352
@roshininoah9352 3 жыл бұрын
Spectacular 👍👍
@chamithmadusanka2162
@chamithmadusanka2162 3 жыл бұрын
සීතා අරඹේපොල ගැන නියමෙට කීවා සර්
@dinithibhagya7204
@dinithibhagya7204 3 жыл бұрын
dn sirge video nobala inna beri tharaamta e video walata patta asa wela
@Geha525
@Geha525 3 жыл бұрын
පට්ට. Respect ස
@pramoddilshan8879
@pramoddilshan8879 3 жыл бұрын
ගැම්මක් sir
@jamesjayamaha
@jamesjayamaha 3 жыл бұрын
Excellent Sir.
@dilshandilshan4983
@dilshandilshan4983 3 жыл бұрын
වෙලාවකට හිතෙනවා මං දන්නේ ඇත්තටම මොනවද කියලා.... කොච්චර ඔය වගේ දේවල් කියවිලා ඇත්ද මගේ අතින්..තේරෙනවා වෙලාවට මගේ වචන අනිත් අයගේ හිත් රිදවනවා කියලා එහෙත් පුරුදු වෙලා....
@thanushkabandara2412
@thanushkabandara2412 3 жыл бұрын
Super 👌
@s.k8890
@s.k8890 2 жыл бұрын
Niyamai
@sathishsenevirathne7554
@sathishsenevirathne7554 3 жыл бұрын
"චේ" ගෙ රැව්ලයි සුරුට්ටුවයි ගත්ත, මිනිස්සු ඉන්නව දැක්ක, ඒක නිසා සිගරට් එක ගැන කතා කරන පැපොල් ඇට ලොන්තයො ටිකට මේ රස වචන ටික අහන්න නුවණ ලැබේවා...
@randikasandaruwan4146
@randikasandaruwan4146 3 жыл бұрын
Gemmak tamae sir oya 🔥Dan nam
@jpSL
@jpSL 3 жыл бұрын
වරදකාරී හැගීම්වලින් පීඩා විඳ විඳ ඉන්නවට වඩා වැරදි වලට සමාව ඉල්ලලා නිවැරදි වෙන එක හොඳයි සර්...හිත හිත කතා කරන එකම තමයි භාෂා භාවිතය කියන්නේ...ඒක හැඟීම් බුද්ධියට අදාල කාරණයක්... ඔබතුමා ඒක අපිට වඩා හොඳට දන්නවා ඇති.
@dilshanrathnayake_
@dilshanrathnayake_ 3 жыл бұрын
තවත් මානසික ලෙඩකට බෙහෙතක්! ❤️
@bluenaturesl7684
@bluenaturesl7684 3 жыл бұрын
Onna apeth awa ape patta anna hode
@nadeepdilshan
@nadeepdilshan 3 жыл бұрын
පපඩම් වෙලා තිබුන පාඩම් 🤘🙏🤓❤️
@dilhankarunanayaka9055
@dilhankarunanayaka9055 3 жыл бұрын
මැද තැනක සිට නිරීක්ෂණය කරමි
@cursiobeats
@cursiobeats 3 жыл бұрын
සර් ඔළු කනගමං යනව මරැ සර් ඔහොම්ම යං මටත් දැං පොඩ්ඩ පොඩ්ඩ තේරෙනව මමවගේ මෝඩයෙක්ටත් තේරෙනව කියන්නේ ඒක හොඳයි ✌️🔥
@wedithbimsara6456
@wedithbimsara6456 3 жыл бұрын
අපි කෙනෙකුට කියන සෑම වචනයකම පාහේ අපි නොහිතන විශාල අර්තයක් ඇති බව හොදින් වටහා ගත්තෙමු.
@kothai123
@kothai123 3 жыл бұрын
How many will accept the way you have self-assessed you and the language? Everyone should do this to know what we are and the culture we are following. It will do a world of good. Apologies for using English here as I am not good with Sinhalese typing.
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Tks i am Not capable of sinhala typing AS well.i do have to write in english.sadly
@pradeepkumaara2428
@pradeepkumaara2428 3 жыл бұрын
තැප්‍රොබේන් එන්න ආසයි ❤️❤️❤️
@supunshanilka9687
@supunshanilka9687 3 жыл бұрын
සර් ආදරෙයි අවම බලන්න එනවා එන්න දෙන්නෝනා😔❤️
@asiyaagaming3627
@asiyaagaming3627 3 жыл бұрын
Niyamai sir.game gahana unth apith kamathi sirge vodeo balanna
@TheHiranT
@TheHiranT 3 жыл бұрын
Waiting
@tony697995
@tony697995 3 жыл бұрын
good one!
@kandymahanama7796
@kandymahanama7796 3 жыл бұрын
ඇත්ත,නව පසු වදනක් ....
@gangamlife
@gangamlife 3 жыл бұрын
මුනගැහිල පිලිසඳරකට අවස්තාවක් දෙන්නකො පඬිතුමනි..
@prasannalanka7208
@prasannalanka7208 3 жыл бұрын
ඔයා අන්ත වාදියෙක්..... සිංහල භාෂාවට අන්තවාදියෙක්..... එතනින් එහා මට දෙයක් පෙනෙන්නේ නැහැ... ඔයා ට පුලුවන්නම් sience පැත්තෙන් දෙයක් ගලපලා දෙයක් කියන්න..... එතකොට මාර වටිනවා. අපි a/l කරනකොට rotary එකේ (1997) ආර්ට් කරන එවුන් ගොන්නු බඳින කණු කියලා. එහෙම කියන්න හේතුව එදා මම කල්පනා කාලා.... මම තේරුම් ගත්ත දෙයක් තිබුන.... ඒ අය විද්‍යාව ට පයින් ගහලා භාෂාව ඉගෙන ගත්ත... හැබැයි විද්‍යාව සහ භාෂාව, සංස්කෘතිය හැම දෙයක්ම ඉගෙන ගත් කෙනෙක් හිටියනම් සාන්ත සන්නස්ගල අද කැලේ...
@sriyanitotawatte
@sriyanitotawatte 3 жыл бұрын
Niyama kadu pahara wadina thanata wadinawa niyameta,,,,,
@malaka509
@malaka509 3 жыл бұрын
හැමදාම මුන් දෙන්නම ඉන්නවා. අපිටත් chance එකක් දියල්ලකො සර් එක්ක කතා කරන්න
@MrDileep1122
@MrDileep1122 3 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ 🔥
@fareedhansul9375
@fareedhansul9375 3 жыл бұрын
සාහසික භාෂාව.......නිසා විදවන මිනිස්සු ඉන්නවා මෙි රටෙි ඉන්නවා ඔනැ තරමි
@doubletime8762
@doubletime8762 3 жыл бұрын
මොන ආකරයෙන්ද
@sunethpabuddha2386
@sunethpabuddha2386 3 жыл бұрын
Maru ah point eakata gahanawa ❤️
@lahirudarshana6494
@lahirudarshana6494 3 жыл бұрын
මේකත් නියමයි
@samankumar1474
@samankumar1474 3 жыл бұрын
සර් හැම දවසෙම එකක් දාන්න ..
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 3 жыл бұрын
කුමර බඹසර කියලා concept එකක් තියෙනවා "කුමරියක පා සලඹ සැලුනා" සින්දුවෙ කේ,ඩි.කේ දර්මවර්දන ලිව්වෙ..."කුමර බඹසර අසපුවේ මා...."😄
@tharindunimantha2121
@tharindunimantha2121 3 жыл бұрын
අම්මෝ....sorry kiyanaa mecharaa amaruuuii kiylaa hithuwee naa....😁❤️
@hirangamage
@hirangamage 3 жыл бұрын
Nidi maran balanne.. duty iwara una gaman..😘
@viola8827
@viola8827 3 жыл бұрын
Me Video eke sound quality madi.. ahan inna amarui..next video sound quality balala daanna.
@pramoddilshan8879
@pramoddilshan8879 3 жыл бұрын
Sir ගේ කතා අනුගමනය කරලා dibate කරන අපි වගේ අයත් ඉන්නවා
@bandulaekanayake206
@bandulaekanayake206 3 жыл бұрын
🛑🛑🛑🛑Sounds low Mr.sannasgala in this video....!!!!🛑🛑🛑🛑
@riyazlantra
@riyazlantra 3 жыл бұрын
Great ❤️
@tharindunuwan1819
@tharindunuwan1819 3 жыл бұрын
ඇයි සර්ට පකිර් කියලා කියවෙනව ..තව සර් එප්බී එක කියන්නෙ..හැබැයි එකේ පොඩි ලස්සනක් තියනව
@delionbro36
@delionbro36 3 жыл бұрын
Fire fire 🔥🔥 next level.
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21
Он улетел, но обещал вернуться...
00:30
ПРЕМИЯ ДАРВИНА
Рет қаралды 4,8 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
අටංපහුරු ඉස්කෝලේ - මෝඩ තරිඳු
11:55
කොළඹ කතාව - මීඩියා පරිච්ඡේදය
51:07
Upul Shantha Sannasgala
Рет қаралды 228 М.