No video

ලව් එකට සිංදු කියන්න බෑ! | Royal Taprobanian

  Рет қаралды 134,494

Royal Taprobanian

Royal Taprobanian

Жыл бұрын

සංඛ දිනෙත් | ‪@SankaDinethOfficial‬
ලව් එකට සිංදු කියන්න බෑ! | Royal Taprobanian
Songs used :
Song: Aadaraneeya Wassanaya
Singer - Kasun Kalhara, Uresha Ravihari
Composer - Nawarathna Gamage
Lyricist - Upul Shantha Sannasgala
Song: Oceans Apart
Lyricist and Singer - Richard Marx
Song: Bol pini
Singer - Rookantha Gunathilaka
Composer - Rookantha Gunathilaka
Lyricist - Sarath Fernando
Song: Ridana Noriddana
Singer - Sanka Dineth
Composer - Sanka Dineth,
Lyricist - Upul Shantha Sannasgala
Song: Tum Hi Ho
Album: Aashiqui 2 (2013)
Singer: Arijit Singh
Musician: Mithoon
Lyricist: Mithoon
Song: Heena Kathandara
Singer - Sanka Dineth,
Composer - Kasun Kalhara
Lyricist - Upul Shantha Sannasgala
Song: My Way
Singer - Frank Sinatra
Lyricist - Claude François, Jacques Revaux, Gilles Thibaut, Paul Anka
Produced by - Sonny Burke
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #sankadineth #SriLankanMusic #lk #sinhala

Пікірлер: 363
@prabhathabeyrathna1847
@prabhathabeyrathna1847 Жыл бұрын
නුඹ තරම් හිත බැඳුන.....! ඉඳහිටලා රිද්දුවට පපුතුරේ හරි මැද්ද නුඹ තරම් හිත නිවන වෙන කෙනෙක් මට කොයිද පෙම් තරහ රස නැද්ද රන්ඩුවෙන මගෙ මැණික සියුම් තැන් වල තිබ්බ ආදරේ රහ නැද්ද විසිරිලා ගිය අපිට සුසුම් වල රස දැනුන තැන් කොතෙක්නම් ඇත්ද මට නුඹට හිත් වැදුන හිතුවිලි වලින් මිදුන හැඟුම් පැහැබර වෙත්ද දුර ඈත ගිය සබඳ නුඹ තරම් හිත බැඳුන -චැලියා-
@malith6675
@malith6675 Жыл бұрын
මේ විදියටම කසුන් කල්හාර සන්නස්ගල සුසංයෝගය එකට මුහුවෙනකං බලන් ඉන්න මං
@Nawodya98
@Nawodya98 Жыл бұрын
කසුන් කල්හාර කියන්නෙ නොමැකෙන නමක්❤️‍🩹
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍💐
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
සර්ට ගොඩක් පින් සංඛ වගේ කෙනෙක් එක්ක සම්මුඛ වීම සම්බන්ධව. සංඛ කියන්නේ පෞද්ගලිකව මගේ හිතේ තදින්ම වැදිච්ච ගායකයෙක්. තදින්ම වැදිච්ච voice එකක්. අද program එක මාරම සුන්දරයි. මාරම ලස්සනයි සර්.
@dineshshanaka7380
@dineshshanaka7380 Жыл бұрын
සන්නස්ගල කියන්නේ පුදුම දක්ෂ පද රචකයෙක්.... මම හැමදාම ආදරෙයි ඒ පද රචකයට ....😘😘😘
@umeshwedagedara8915
@umeshwedagedara8915 Жыл бұрын
හිත නිවෙන හඩක්,නිහතමානි චරිතයක්...සන්න ඉතින් අපිට සම්මුඛ කරන්නෙ හැමදාම ආදරනිය චරිත...සන්නට මේක...💚
@withinK783
@withinK783 Жыл бұрын
ආසම ගායකයා. සිරසින් බිහි වුන සැබෑම තරුවක්.සන්නස්ගල සර් කියපු අනාවැකිය හැබෑවක් කරපු තරුවක්. ඉර හද අල්ලන්න ට්‍රයි කරන්න බැරිම වුනොත් තරු අතරට හරි කඩා වැටෙයි. මතක විදියට . 2007 සිරස සුපර් ස්ටාර් සීසන් 2 මාරම එකක්. ඒ කාලේ ❤️
@trjcreation2729
@trjcreation2729 Жыл бұрын
කළුතර කියන්නෙ පට්ටම කලාකාරයෝ බිහිවුන තැනක් ❤❤❤
@sandakalumbandara16
@sandakalumbandara16 Жыл бұрын
සංඛ කියන නම ඇහුනාමත් කණට සනීපයි❤️
@dilhan3885
@dilhan3885 Жыл бұрын
සංක අයිය පට්ටම චරිතයක්.. අවස්ථාව තුන හතරක මුණ ගැහිලා තියනවා , කිසිම ලොකු සීන් එකක් නැහැ 🌷🖤
@zorro9486
@zorro9486 Жыл бұрын
කසුන් සර් වත් ඕනෙ ❤️
@chathurakodikara2109
@chathurakodikara2109 Жыл бұрын
තප්පර ගානකින් අතීතයට ගෙනියන්න පුලුවන් ගායකයෙක් ❤
@Esh20Zue
@Esh20Zue Жыл бұрын
දුරින් ඉඳන් බලනකොට වඩා සංක ළඟ ඉඳන් බලනකොට හරි ආදරනීය ගායකයෙක් ❤
@kavindumakaranda5181
@kavindumakaranda5181 Жыл бұрын
"දුර ඉදන් රිද්දුවට" සින්දුවක් විදිහට හදමුකො පට්ට ලස්සනයි ආසයි අහන්න
@sasankakasun
@sasankakasun Жыл бұрын
"ඉදහිටලා රිද්දුවට" ඒ මෙලඩි එකෙන්ම සිංදුවක් ඕනේ!♥️✨
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
සංක පට්ට පොරක්😍
@ranjannishantha234
@ranjannishantha234 Жыл бұрын
යුගයේ විශිෂ්ට තරුණ සංගීතඥයා..හරිම ලස්සන වැඩසටහනක්...thank you sir. අනේ සර්..කුරුලෑ සීන් එක නම් සෙට් වෙන්නේ නෑ. සංඛගේ feeling එක තමයි සෙට් වෙන්නේ..
@nimeshakalanka517
@nimeshakalanka517 Жыл бұрын
සංඛ - කසුන් කියන්නෙ ලව් ගුහාවක් සන්නා-ඇති.. කසුන් කියන්නෙ ලව් ගුහාවක්....❤️❤️❤️
@thejakatugampola7162
@thejakatugampola7162 Жыл бұрын
සන්නස්ගල සර්ගේ වැඩසටහන් ආසාවෙන් සහ ඉතා ඕනෑකමින් රසවිඳින අතරේ රසයට බාධා වන ප්‍රශ්නයක් හැම වැඩසටහනකන ඔබ මතු කරයි. " ඔබයි සම්බන්ධකම් තියා ගත්තේ මං නොවෙයි , ඔබයි මා සොයාගෙන ආවේ මං නොවෙයි " වැඩසටහන කරන කෙනා සොයාගෙන ගිහින් සම්බන්ධ කරගන්න වටිනා පුද්ෆලයින් ගේන හින්දා මේ විදිහේ හැදින්වීම් අනවශ්‍ය බවයි හැඟීම.
@sasankakasun
@sasankakasun Жыл бұрын
සන්නගේ වචනයි, සංඛගේ හඩයි ඇත්තටම රිද්දලා, නොරිද්දුවා!♥️
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
හුන්නා වැඩක් නෑ 😂 සංක පට්ට❤
@Isuruish22
@Isuruish22 Жыл бұрын
ඉදහිට රිද්දුවට එක පලවෙනි පාර කිව එකට මමනම් පට්ට ආසයි ❤
@bimsarawijesinghe6191
@bimsarawijesinghe6191 Жыл бұрын
😊😄😄😍
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 Жыл бұрын
මම සන්නට කැමති නැති එක ඇතුලෙ ඔහුගෙ රෝමාන්තික රස නිර්මාණ වලට තියෙන අතිමහත් කැමත්තත් තියෙනව ❤️
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
🙋‍♂️
@manupraba3994
@manupraba3994 Жыл бұрын
A blessed voice ...❤ Good luck Sanka !
@kaushanabesinghe
@kaushanabesinghe Жыл бұрын
කසුන් කල්හාරත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් 🥺
@sandaruwan9948
@sandaruwan9948 Жыл бұрын
කසුන් එක්කත් program එකක් ඕනේ😍😍😍
@manojrukmal5701
@manojrukmal5701 Жыл бұрын
සංඛට සිංදුවක් ලියන්න පට්ට ආසයි.. කිහිපයක් inbox දැම්මා.. අඩුම තරමෙ කියවල හරි බැලුවොත් ඇති...🍁
@shashikaprabhash2985
@shashikaprabhash2985 Жыл бұрын
විශ්‍රාම දිවිය විදින ශ්‍රී ලාංකික මහල්ලා ❤️
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
😂 විශ්‍රාම දිවිය විදින මානසික පිස්සා 😂😂
@thilinamadushanka
@thilinamadushanka Жыл бұрын
අද වගේ මතකයි සංක ඔය සින්දුව සුපර් ස්ටාර් වේදිකාවෙදි ''ආදරණීය වස්සානෙ'' සින්දුව ගායනා කරාම මාර සන්නස්ගල සර් මාර Comment එකක් දුන්න. කසුන් ගෙන් පස්සෙ හොඳම ගායනය කිව්ව ඔය සින්දුවේ ගායනා කරපු
@romajoe8036
@romajoe8036 Жыл бұрын
One of the down to earth, very talented signer! hats off!
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
සන්නා මේක මරු වැඩ්ඩෙක් 🇱🇰 වෙනස්ම රහක් මේක නම් ❤ නියම වැඩක් නියම පොරෝගෑම් සෙට් එකක් සන්නා එක දිගමට විඩියෝ දානවා මරූ චරිත ෆට්ටා මේක නම් දිගටම යන් ජය😮
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ඕකා දැන් වයසයි. ඇග ඇතුලේ ලෙඩ ගොඩක් 😂 ගහන්න තියන සේරම ගහනවා😂 තව අවුරුද්දක් ශුවර් නෑ😂😂
@lankablast489
@lankablast489 Жыл бұрын
Kasun ❤🌹
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
සිරසෙන් බිහිවූ තවත් එක් තරුවක් ❤❤❤❤❤
@darshijay
@darshijay 4 ай бұрын
Ridena noriddana..Asama karapu,karana sinduwak.habai adai danne liuwe sir kiyala.aasama wachana tikak 😘
@shyamasam16
@shyamasam16 Жыл бұрын
soulful voice. තරු අතර දිදුලන තරුවක්❤ කුරුලෑවට feel එක එනකම්ම කියෙව්වනෙ කොල්ලව 😂. සංකගෙ ආසම සින්දුව රෑ රෑ සිහිනෙ ☺️
@bimsarawijesinghe6191
@bimsarawijesinghe6191 Жыл бұрын
😂😂
@malindachamika
@malindachamika Жыл бұрын
හෙමින් ගමනක් යන හොද තරුවක් 🎉🎉🎉
@willorasumithra5305
@willorasumithra5305 Жыл бұрын
කසුන් ලගට ඉන්න.. ඊ ලග වැඩිඩා.
@stardustindigo
@stardustindigo Жыл бұрын
ගිටාර් එක tune යකෙක් වගේ ❤ ඊට දෙවැනි නැ කට හඬ 🤘
@vishulab5533
@vishulab5533 Жыл бұрын
අහම්බෙන් ලියපු ඒ පද වැල් එකට අමුණා වැයුණු තනුව සහ ගැයුම සවනට රසයක් එක්කලා.. එය ගීතයක් ලෙස තවත් රස එකොට එළියට ගෙමුද සංඛ අයියේ...❤❤
@nethuishara3130
@nethuishara3130 Жыл бұрын
Ane eka thama
@danushkasandaruwan7147
@danushkasandaruwan7147 Жыл бұрын
Ada sankawa mara widihata feel una.. Thanks sanna
@thenukadilshan4933
@thenukadilshan4933 Жыл бұрын
❤❤සුපිරියක්❤❤
@mohamedakram6969
@mohamedakram6969 Жыл бұрын
සංක කියන්නේ ෆුල් පැක් එකක්,ගායනය වාදනය කනට මී පැණි වගේ 👍😘
@chenukasankalpa8162
@chenukasankalpa8162 Жыл бұрын
Next level 🥰🥰 තැලේන යකඩ වෙන්නේ පසු කලේක මුවහත්. දෑත පෙන්වයි හොද නරක මුවහතේ පසු කලේකත්
@Disna0608
@Disna0608 Жыл бұрын
සංඛ ව දැකපු නිසා බැලුවෙ.එයා ඉන්න කොයි දේත් ලස්සනයි .ඉස්සර ඉඳන්ම ආසම වොයිස් එකක්.අපි ඒලෙවල් කරන කාලෙ ඉඳන් අපේ ෆේවරිට් සංඛ තමා.
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
⁣වාචික ආරාධනාවකට කඳාන සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ මිතුරියකගෙ විවාහ මංගල දේව මෙහෙයකට වෙලාවටත් කලින් ඇවිත් හිටපු මට බොහොම අහම්බෙන් සංඛගෙ විවාහ මංගල දිව්‍ය පූජාවටත් ඉන්න සිදුවෙච්ච අතීත මතකයක් උඩට ආවා මේ සොඳුරු සංවාදය අහගෙන ඉන්නකොට ❤️😊🙏
@dinithprathapasingha4057
@dinithprathapasingha4057 Жыл бұрын
හැදෙන ගහ දෙපෙත්තෙන් නෙවෙයිද දැනෙන්නෙ සන්නා..
@dilankawinda6469
@dilankawinda6469 Жыл бұрын
දෙපෙත්තෙන් තමයි
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 Жыл бұрын
තමන් ලියපු වචන ටිකක් මෙහෙම රහට ඇහෙද්දි දැනෙන සතුට 👁️👁️ දෙකෙන් පේනවා ❤️❤️ සන්නා.. ❤️❤️
@ThanujaDisanayake-py5qf
@ThanujaDisanayake-py5qf Жыл бұрын
සර් දෙයියෙක්.මං කැමති ගායකයාව ගෙනාවා.කස්සත් ගෙමු නෙද.
@droshendon3071
@droshendon3071 Жыл бұрын
සුපිරි වොයිස් එක❤
@piano7095
@piano7095 Жыл бұрын
Hi Sanka!! God has given you so much of talents.. but what I like the most is your simplicity…. That’s what make you unique than other artists!! God bless you ❤
@tharakabopage4840
@tharakabopage4840 Жыл бұрын
මගෙ ආසම ගායකය thanks සන්නා
@shanigopallawa
@shanigopallawa Жыл бұрын
Guru Shishaya bedimaka sundara hamuweemak Super Prgrm
@sujeewa1999
@sujeewa1999 Жыл бұрын
One of the best sessions so far! Indeed Sanna is an asset we have and please continue to share your wisdom!
@RNbeatz15
@RNbeatz15 Жыл бұрын
ලංකාවේ රොමැන්ටික්ම සරාගීම කටහඩ තියෙන්නේ සංකල්ප දිනෙත්ට❤
@SumuduJayasundara-go2me
@SumuduJayasundara-go2me 8 ай бұрын
Sir thram jeewthe kiy dunna gruwark ne .aaa danuma kiyaana wachna ne ...godak pin sri ada api hoda thanka ennwa
@aukdassanayaka387
@aukdassanayaka387 Жыл бұрын
Sir apata thawath padamak kiyala dunna👍👍 goda denek nodanna deyak🙏🙏❤️
@PasinduKumara-se7ds
@PasinduKumara-se7ds Жыл бұрын
Superb Programme❤😊
@niroshandee2314
@niroshandee2314 Жыл бұрын
Shaaa man balapu sankage qualityma program eka shaaa mahara voice ekak meka nm sanka kiynne lassana hawsaka 🎸 ekan sinduwak gahala minissu hdawanna puluwan manussyek mahara voice ekak ridena noriddana eka puluwan nam me widiyta slowly ekak ahana ahsai 🎸 ekan withark ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@madushankabandara9257
@madushankabandara9257 Жыл бұрын
❤ ජය ජය
@dananjayawmusic
@dananjayawmusic Жыл бұрын
වස්තුවක් තමයී...ආදරෙයී💓💓💓
@shashinibhagya1507
@shashinibhagya1507 Жыл бұрын
Sirasen බිහි වුණු සුපිරි tharuwak 😍❤️
@ruvanyasanayaka5820
@ruvanyasanayaka5820 Жыл бұрын
අඩෝ ඒක මරු... කිඩ්නි,පිත්තාශෙ හරහා ගිහින් වැදුන කොලබොක්කටම..
@C424c424
@C424c424 Жыл бұрын
අනේ සුදු කිටීට නිවන්සුව ලැබේවා ..😢😢😢 program වලින් පෙන්වලාම සුදු කිටීට ඇස්වහ වැදුනවත්ද..😢😢😢
@fixit3111
@fixit3111 Жыл бұрын
Cleopatra උබ හොද තැනකට යන්න 🙏🏽
@akilaushan8528
@akilaushan8528 Жыл бұрын
Aththatama maara dewal godak igena gaththa..
@shiromanie2259
@shiromanie2259 Жыл бұрын
Sanka you are marvelous.
@niroshasiriwardhena1162
@niroshasiriwardhena1162 Жыл бұрын
I watched tries, lovely program excellent sir !
@ramithfernando550
@ramithfernando550 Жыл бұрын
One of the best singer in sri lanka and beyond
@sanjulabandaraekanayake8411
@sanjulabandaraekanayake8411 Жыл бұрын
පිස්සුවක් ඒ වොයිස් , ටැලන්ට් 🥺❤️
@prabhathakalanka4958
@prabhathakalanka4958 Жыл бұрын
Sanka dineth supiriyak thama 🤗😍
@aspdotnet
@aspdotnet Жыл бұрын
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ !
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
"රිදෙන නොරිද්දන" මගේ ප්ලේ ලිස්ට් එකේ ඉහලින්ම ස්ථානගතයි...🎉 අපුරූ පද x රෝමාන්තික හඩ
@maheshhemanthajayabandu9325
@maheshhemanthajayabandu9325 Жыл бұрын
Great discussion had with Upul Vs Sanka. He is very talented person. Sanka having very nice voice. I wish you all the best for future. Good luck to you - Sanka
@stardustindigo
@stardustindigo Жыл бұрын
😮😮 piano අඬනවා 😁 පට්ට 🤘
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
super
@dumindafernando7523
@dumindafernando7523 Жыл бұрын
ඇත්තටම මේ program එකේ love තිබ්බා...feel තිබ්බා...music තිබ්බා...ස්තූතියි දෙන්නටම❤❤❤❤
@pamodawickramarathna5988
@pamodawickramarathna5988 Жыл бұрын
හරිම නිහතමානී අතිදක්ෂ ගායකයා, ජයවේවා 😍
@hasithadissanayake4464
@hasithadissanayake4464 Жыл бұрын
සොදුරු ආදරනිය කතාබහ ❤️🙏
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 Жыл бұрын
Best...😘
@seanvictor736
@seanvictor736 Жыл бұрын
මම කැමති අවංක දක්ෂ නිහතමානී ගායකයෙක්.❤
@shanisewwandi
@shanisewwandi Жыл бұрын
35:44 Woww❤❤❤ එක නියමයි👌
@zubidee3102
@zubidee3102 Жыл бұрын
❤ I started liking Sannasgala more after this discussion. I wish that 'kurula' was included in the original version! Imperfections of life are the reasons how we define them or perspective towards them! Anything can be perfected with right perspectives and attitudes. P.S: I have never had 'kurala'(pimples) issues.
@kdgimhank
@kdgimhank Жыл бұрын
17:19 රියල් වැඩ්ඩෙක්❤
@malishgfdo1682
@malishgfdo1682 Жыл бұрын
කසුන්ගෙන් පස්සෙ ආසම එකා සංඛ 🥺😍🔥
@thivavlogs583
@thivavlogs583 Жыл бұрын
Very interesting program!! 🥰
@anjannishel5559
@anjannishel5559 Жыл бұрын
සර් ඊළඟට 🔥 කසුන් කල්හාර මහත්මයාව 🔥 ගේන්න... 😊😊💖💖💖🤩🤩❤❤❤🙏🙏🙏
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
ඌ බේබද්දා
@savidishashin2288
@savidishashin2288 Жыл бұрын
Mt comment krnn giye eka
@kasunmaduranga7188
@kasunmaduranga7188 Жыл бұрын
එක මරු අ...❤ 💚👌👊
@harshaneranda520
@harshaneranda520 Жыл бұрын
Sir oyage program ekakata plwn nam... sanjeew lonliyes genna.. ❤️
@niroshadilhani7575
@niroshadilhani7575 Жыл бұрын
ඕෆ් වෙලා එන ගමන් ඉවර වෙනකං බලන් ආවා,සංකට ආදරෙ හිතුනේ මේ වැඩසටහන නිසා,මෙච්චර කාලෙකට සංකගේ සින්දු උවමනාවෙන් අහන් ඉදලත් නැහැ ❤අද ඉදලා මම රසිකයෙක් සුබ පැතුම් කුවේට් වලින්👊👊👊👊
@gayanperera3185
@gayanperera3185 Жыл бұрын
සoඛ brand එකක්👌 ශිහාන් brand එකක් 👌 කසුන් කල්හාර ආගමක් 🙏 නම් තුන කියවුන නිසා දැම්මේ
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
එතකොට ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා
@gayanperera3185
@gayanperera3185 Жыл бұрын
@@wsumedha1823 හොරකමට brand එකක්
@sampath8954
@sampath8954 Жыл бұрын
@@wsumedha1823 😹😹😎
@nipundeeneth2345
@nipundeeneth2345 Жыл бұрын
Sir Manurnga wijkon ekka samukawimk krnko godak hoda sindu liyna knkne hoda program ekak wei ❤️
@hirunashehan5629
@hirunashehan5629 Жыл бұрын
ඒ වචන මෙලඩිය හඩ සුපිරි ❤❤❤
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 Жыл бұрын
niyamai
@dazunwijendra539
@dazunwijendra539 Жыл бұрын
Nadeeka guruge genwanna hekida sannasgala sir..
@wickramasinghabandara4415
@wickramasinghabandara4415 Жыл бұрын
wow sanka mta loku wachama liyanna therenna kiyanna thiyana ekamade oya patta oyage sinu ahala thiyana me ka baladdi therune oya patta
@dinethfonseka1573
@dinethfonseka1573 Жыл бұрын
adeh♥
@Dhewawithsouthkorea
@Dhewawithsouthkorea Жыл бұрын
කතාකරන ගිටාරයක් , අතක් ,ඇගක් එහෙම පිටින්ම මියුසික් යකෙක්...❤
@thanithaweerasekera5240
@thanithaweerasekera5240 Жыл бұрын
මම දැකපු සුපිරිම interview එකක්. සංඛගෙ හැකියාව දක්ෂතාව ප්‍රතිභාව ඉතාම හොඳින් දැනුනා.
@shanidumalshan4225
@shanidumalshan4225 Жыл бұрын
Great Combination ❤️
@jeevikavinodani8624
@jeevikavinodani8624 Жыл бұрын
Interesting programme...😍❤️
@marumesh
@marumesh Жыл бұрын
මෙන්න ගායකයා🎉❤
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
සංඛ වැඩ්ඩෙක් 💖💖
රිදන නොරිද්දන Copyright | Meme tv
32:31
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 30 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 34 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 128 МЛН
සංඛ නිවෙන - සායිගේ කුරුලෑව!
32:35
Ape Sinhala Panthiya
Рет қаралды 13 М.
සයිකො මස්සිනා තැප්‍රොබේනයට
58:01
ශේන් Zing මේන් දුම් ! | Upul Shantha Sannasgala
45:55
Upul Shantha Sannasgala
Рет қаралды 517 М.
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 30 МЛН