බබාල කලබල වෙන්න එපා! රබා පණපිටින් | හොඳම ගුරුවරු, හොඳම ප්‍රතිඵල | | Royal Taprobanian

  Рет қаралды 55,851

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 166
@vernonperera6679
@vernonperera6679 2 жыл бұрын
මේ වෙලඳ දැන්වීම් කලාවත් නරක නෑ දැනුමකුත් ලැබෙනවා කියලා හිතෙනවා.✌️🙏👍
@travelsahoo4360
@travelsahoo4360 2 жыл бұрын
සමහර දවස් වලට කතා කරල කරලම උගුරෙ පොට ගිහිල්ල කතා කරගන්නත් බෑ ඒ තරම්ම අපි වෙනුවෙන් කැප උනා. ඒක සාමාන්‍ය ගුරුවරයෙක් කරනවට වඩා වැඩි කැප කිරීමක්. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම අහින්සක දුප්පත් ලමයින්ගෙ වාසනාවට පහල වුන පින් කඳක්. 😍😍😍
@dushshanatharanilgunasekar6567
@dushshanatharanilgunasekar6567 2 жыл бұрын
මං දැකපු ගුරුවරයෙක් කරපු සුපිරිම ඇඩ් එක. ජයවේවා දෙන්නටම
@KanishkaWijesekara
@KanishkaWijesekara 2 жыл бұрын
නියමයි සර්! 2007 A/L කරලා revision ආවේ සුදර්මරමෙට. එදා වගේමයි තාමත්!
@wijerathnakns251
@wijerathnakns251 2 жыл бұрын
රව්න්ද්‍ර සර් කතා ව ගොඩක් ම ලස්සනයි බුදු සරන වේවා "
@Romusic1988
@Romusic1988 2 жыл бұрын
අනේ සර් please background music දාන්න එපා, ඒක ගොඩක් disturb.... අපි ඔයාගේ videos හරිම ආසාවෙන් බලන්නේ tele dramas වලට වැඩියෙන්,Thank you............
@thilankachamara
@thilankachamara 2 жыл бұрын
තවත් සිංහල ගුරුවරයෙක් ඉන්නවා අකිල විමංග සෙනෙවිරත්න ...එයාවත් එක්කන් එන්න....අපට හොද සාකච්ඡාවක් බලන්න පුලුවන්
@amashakyawijayasundara1338
@amashakyawijayasundara1338 2 жыл бұрын
😂😂
@chanukadilshan7175
@chanukadilshan7175 2 жыл бұрын
🤣🤣🤣
@chamikaviraj1527
@chamikaviraj1527 2 жыл бұрын
😂😂😂😂
@hasithakumara6709
@hasithakumara6709 2 жыл бұрын
ආයේ දන්නවනේ ඉතින් combined නම් ඉතින් අපේ sir තමයි (ravindra bandara)
@Phoenix_Naturefire
@Phoenix_Naturefire 2 жыл бұрын
අනිවාර්යයෙන් සර්ට මේපාර අයිලන්ඩ් රෑන්ක් එකක් අපේ දිස්ත්‍රික්කයෙන් ලැබේවා🙏 😍😍😍😍😍😍😍😍🔥🔥🔥🔥🔥🔥🔥
@kasuns8536
@kasuns8536 2 жыл бұрын
මමත් 2002 A/L කලේ රවී sirගේ class ගියේ පට්ට 👍🙏
@tharaka.karu96
@tharaka.karu96 2 жыл бұрын
සර්ගේ methods and motivations පට්ට. 😙
@diary.kassa01
@diary.kassa01 2 жыл бұрын
දකින්නත් ආසයි රවී සර්.. මම 2008 බදුල්ල පන්තියේ. සර් තාමත් ඒ වගේමයි. අපි වැඩිහිටි වෙලා වගේ. ඒ කාලෙ "රවියා" කිව්වට සොරි වෙන්ඩෝන. එහෙම කිව්වෙ සර්ට ආදරෙට. අපි වෙනස් විදිහකට හිතන්න ගත්තෙ සර් නිසා වෙන්න ඕන. දවසක මගේ කොල්ලත් සර්ගෙ පන්තියට යවන්න පට්ට ආසයි. සන්නයි රවියයි දෙපැත්තෙ ඉද්දී මොකද්දෝ අමුතු ගැම්මක් තියෙනවා.
@sandundharmapriya1263
@sandundharmapriya1263 2 жыл бұрын
සිරා සිද්දිය 🖤🖤
@AmilaWickramasinghe
@AmilaWickramasinghe 2 жыл бұрын
සුධර්මාරාමෙ class එකේදි සර්ගෙ කතා අහගෙන හිටිය මතක් උනා ආයෙත්❤..අපේ රබා sir😎❤
@Sathan777-i8n
@Sathan777-i8n 2 жыл бұрын
අපේ සර් .රබා..මාත් සර්ගේ ක්ලාස් එන්නේ බන්ඩාරවෙල .හැමදාම ක්ලාස් එකේදි ගැම්ම දෙනවා ගොඩ යන්න ආදරෙයි පැලෙන්න 😊❤️
@pihansi
@pihansi 2 жыл бұрын
Ravindra sir කියන්නේ ගොඩක් හොඳ guru mahathek. Bandarawela ගොඩක් nodiyunu kaaleka sir aluth widihakata wikalpaya කියලා tute series එකක් genawa. Aluth chinthanayak තියන creative guruwarayek. Me ratata onama කරන buddimathek.!
@wsenanayaka5307
@wsenanayaka5307 2 жыл бұрын
Sanna, Can you bring Ajantha Disanayaka?
@chamodlakmal4717
@chamodlakmal4717 2 жыл бұрын
Combine එක්ක ජීවිතේ කියල දෙන අපේ සර්❤️🙏
@chinthapremathilaka7251
@chinthapremathilaka7251 2 жыл бұрын
Sirge badulle cls eke....me para island 3na sirge Hansaja Ransighe aiyya...😊
@pradeepselvaraja52
@pradeepselvaraja52 2 жыл бұрын
When I saw him in this program, I was thinking he resembles Wijayaweera.
@jayampathiratnayake6807
@jayampathiratnayake6807 2 жыл бұрын
You are the best, kind, honest
@jayampathiratnayake6807
@jayampathiratnayake6807 2 жыл бұрын
Nice to hear you worked at Sierra construction Ltd
@kasunchamaramunasinghe1923
@kasunchamaramunasinghe1923 2 жыл бұрын
වටින කතාබහක්
@flixmovie-g3k
@flixmovie-g3k 2 жыл бұрын
Thank You. Good Luck ❤
@cyriljayaweera6169
@cyriljayaweera6169 2 жыл бұрын
Sannas gala sir oyage gemburu deshans ahana65 years kenek oya maru nayat ne bayat ne good apriceate
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
මම විවාහය ට ප්‍රථම ගමකින් ගමකට ගිහින් තනි ගෑනියෙක් ව්දිහට ඉඩමක් අරන් මාස තුනෙන් ගෙයක් හදලා අම්මත් එක්ක පදිංචි වුනා.ගේ හදන්න පටන්ගන්න කොට හෝ ගෙවැදීමට කිසිදු නැකතක් බැලුවෙ නැහැ.විභාග වලට යනකොටත් නැහැ.(විවාහයෙදි හා අලුත් අවුරුද්දට සාමූහිකත්වය සලකා නැකතකට කටයුතු කරන්න වුනා.)ඒත් මම කවදාවත් නැකත් විශ්වාස කරන අයට එරෙහිව කතා කරන්නෙ නැහැ. එය මිත්‍යාව කියලා කියන්නේත් නැහැ .අනිකා ගේ විශ්වාසයන්ට ගරු කිරීම සංස්කෘතික මිනිසුන් ගේ වගකීමක්.
@ndsampath3975
@ndsampath3975 2 жыл бұрын
👌
@WMWskg
@WMWskg 2 жыл бұрын
Combined maths clz sinhala sindu wicharya karapu nisa thamai api aththtama sinhala sinduwala theruma danagaththe. Maths ekk sinduwk widinn kiyala dunnt sirt godak pin
@chitraabeywardena8974
@chitraabeywardena8974 2 жыл бұрын
Super discussion. Thank you.
@upulbandaranavaratne
@upulbandaranavaratne 2 жыл бұрын
නියමයි මල්ලි, Proud of you!
@maleeshapramuditha5712
@maleeshapramuditha5712 2 жыл бұрын
මැත්ස් ගොඩ ගියේ සර් හින්දා 🙏
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 2 жыл бұрын
🇨🇦🇱🇰🤭😍❤️මට රොහාන වීජෙවිර මහත්තයා මැවිලා පේනවා නේ 😊🤔😮☝️❓
@manushahansaka9998
@manushahansaka9998 2 жыл бұрын
මටත් එහෙමයි
@dineththennakoon6057
@dineththennakoon6057 2 жыл бұрын
සන්නා රබා❤🥺 ආසම ඩබලක්
@dammikasusanthi3733
@dammikasusanthi3733 2 жыл бұрын
Sir mata raja alwis sirge tute hoyaganne thanak thiyanawada?
@vimukthimandapa9811
@vimukthimandapa9811 2 жыл бұрын
The master of Combined maths ♥️
@lohankavinda3652
@lohankavinda3652 2 жыл бұрын
අහසට උසයි රබා❤
@RataLife
@RataLife 2 жыл бұрын
ලංකාවේම ඉන්න ගුරුවරු .... motivation කරන වැඩසටහනක් කරන්න බැරිද ?
@sandundharmapriya1263
@sandundharmapriya1263 2 жыл бұрын
මේ video එක බලද්දී අව්‍ර්දු 11 ක අතීතයට ගියා..රවී සර්ගේ 2011 A/l combined maths class එකේ දවසක් සින්දුවක් කියන්න කියලා mike එක අරගෙන වික්ටර් රත්නායක ගේ "සදකැන් වැටිලා " සින්දුවේ සදකැන් වැටිලා කියනකොටම සර් බිම බැලුවා .සර් කොහොමත් එදා ඉදන්ම කොහොමහරි "ගොඩ දාමු "කියන මතේ හිටියා.සර්ගේ clazz එකට ආව ගොඩ දෙනෙක් ඒ වගේම ගොඩ ගියා.මේ වීඩියෝ එකෙන් ආයෙත් ඒ අතීතය මතක් කරාට රවී සර් සන්නා සර් ආදරෙන් 🖤 🖤
@lahiruishara2006
@lahiruishara2006 2 жыл бұрын
රබා ගැම්මක්
@sachinthalakshankahagalla1499
@sachinthalakshankahagalla1499 2 жыл бұрын
අපේ සර්...❤
@mahawadugeperera.999
@mahawadugeperera.999 2 жыл бұрын
වුබට පීනන් මචන් ඒ කොල්ලව හෙවුවා වුට වුදවුකිරිම කියන්නේ ,හොද කෙපෙන මුහත් අවුදයක් කරන්න පුළුවන් කොල්ලෙක් පීනන් නැවතත් වුබට
@akilakarunarathna6321
@akilakarunarathna6321 2 жыл бұрын
අපේ සර්♥️
@vlogs8010
@vlogs8010 2 жыл бұрын
අම්බෝ අම්බෝ රවී සර් kegalle එන්නකො ආයෙ
@rohansilva5626
@rohansilva5626 2 жыл бұрын
Background music disrupting the audio
@didulahirupama7595
@didulahirupama7595 2 жыл бұрын
Raba sir. Loke dakamu niyama sir kenek
@pathumjayasooriya3890
@pathumjayasooriya3890 2 жыл бұрын
chamara ranawaka ekka interview ekk kroth ethana release wena adhahas tika mru ekt thiyei
@Kimchi_Vlogs
@Kimchi_Vlogs 2 жыл бұрын
කොහොම උනත් ලංකාවේ ටියුෂන් කියන මජර ක්‍රමය නැති වෙලා අධ්‍යාපන මට්ටම දියුණු වෙලා හැම පාසලක්ම ජාතික පාසලක් කීරීමේ npp ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනව දකින්න ලැබේවා.
@Hennessy754
@Hennessy754 2 жыл бұрын
කඩේ යනවා හම්බෝ ..
@conormcgregor1900
@conormcgregor1900 2 жыл бұрын
ශුක්‍රානු සුනඛයා 😂තෝ
@chandrarathnabandara1468
@chandrarathnabandara1468 2 жыл бұрын
මේ system එක ගොඩක් වෙනස් කරන්න වෙනවා ඔතනට එන්න.නමුත් සාර්ථක වේවා.
@Phoenix_Naturefire
@Phoenix_Naturefire 2 жыл бұрын
සර් සුපිරියි සර්
@mlssbio
@mlssbio 2 жыл бұрын
Sir all the best
@maheshkarunarathne7676
@maheshkarunarathne7676 2 жыл бұрын
සුපිරි සර් මං ආවෙ සර්ගෙ කෑගල්ලෙ පන්තියට රබා සර්
@pasindukumara1392
@pasindukumara1392 2 жыл бұрын
විෂය උගන්නලා මෙන්න මේක රාමුව මේක තමයි මෙතනින් එහාට බොල හිතන්න එපා මෙන්න ගාන මේක ගෙවල ඉගෙන ගනින් ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරපන්😀
@parakumbandra8078
@parakumbandra8078 2 жыл бұрын
good luck sir
@wedehadissanayake7889
@wedehadissanayake7889 2 жыл бұрын
මැත්ස් වල සුපිරි බුලට් එක❤
@nawanjanasathsarahennayake2945
@nawanjanasathsarahennayake2945 2 жыл бұрын
අපේ සර් ❤️🙏
@sandundharmapriya1263
@sandundharmapriya1263 2 жыл бұрын
Ammo sir huga kalekin dakke sir ❤️✌🏿🖤adre karna charitha 2 k
@Rechard-c7e
@Rechard-c7e 2 жыл бұрын
තට්ටෙ තියන උද්දච්ච ගුරාවත් ගෙන්න ගන්නකො ❤
@rusirulakshan3712
@rusirulakshan3712 2 жыл бұрын
රබා ❤
@kumarirodrigo6726
@kumarirodrigo6726 2 жыл бұрын
Superb
@darshanchathuranga1446
@darshanchathuranga1446 2 жыл бұрын
Man visvasa karanneth na siravatama...karmaya vitarai visvasa karanne
@mirandilshan8614
@mirandilshan8614 2 жыл бұрын
රවියා කොහොමත් තමන්ව ප්‍රමෝට් කර ගන්න මාර ට්‍රයි එකක් දෙන්නේ, පොර ඒ කාලේ ඉදන් එහෙම තමා
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
උගතෙක් ජගතෙක් බුද්ධිමතෙක් වී නම් ඌ ජේ වී පී කාරයෙකි ගමක නගරයක යුක්ති ගරුක ටිකක් කෙලින් කථා කරන සාධාරණය යුක්තිය ගැන කථා කරන කෙනෙක් දැක්කාම මිනිස්සු කියනවා මූ නිකන් ජේ වී පී කාරයෙක් වගේ කියල ඒ ඇයි
@rasindubandara6945
@rasindubandara6945 2 жыл бұрын
අපේ රබා❤️🔥
@deranavibe
@deranavibe 2 жыл бұрын
Raviya 😍 sir
@mirandilshan8614
@mirandilshan8614 2 жыл бұрын
තොපි රටට ආදරෙ නම් ටියුෂන් සංස්කෘතිය නැති කරන්න පෙනි හිටපල්ලා, ගුණාත්මක නිදහස් අද්‍යාපනයක් වෙනුවෙන් පෙනි හිටපල්ලා 😪😪😪
@sithminimethma6208
@sithminimethma6208 2 жыл бұрын
Eka nathi karannanam me wibaga kramaya wenas karanna oni tution nathuwa pass wena aya nane neda.
@KavishkaSBandara
@KavishkaSBandara 2 жыл бұрын
@@sithminimethma6208aththa
@malkanthihemachandra7746
@malkanthihemachandra7746 2 жыл бұрын
Respet🙏🙏
@sailingtime9149
@sailingtime9149 2 жыл бұрын
අඩෝ සන්නා.උඹ මැරෙන්න කලින් විජේවීර ගැන ප්‍රෝග්‍රෑම් එකක් නොකරොත් වලෙන් අර උඹව ආයිත් මරනවා...
@sarojinirathakrishnan466
@sarojinirathakrishnan466 2 жыл бұрын
Merci 👌👌👌👌👌👏👏🤩🤩
@indusaravidanage8854
@indusaravidanage8854 2 жыл бұрын
Ajantha sirwath gennako
@radunsenula9529
@radunsenula9529 2 жыл бұрын
Ravi sir ❤️
@chirantha3656
@chirantha3656 2 жыл бұрын
සර් ♥️
@vensumiththa9708
@vensumiththa9708 2 жыл бұрын
matawada monawa unath igana ganna denna haiyya hari watinawa sir
@Dineth_nimnaka.
@Dineth_nimnaka. 2 жыл бұрын
ප්‍රතමය්න් ඔක්කොම බිහිකරේ මේ සර් ද 🥲 ලංකාවේ පළවෙනිය වෙනවා කියන්නේ මීටරයක් ගුරුවරයා ඉන්නේ මග පෙන්වන්න. බිහිකලේ අම්මලා ඒ ළමයින් ගේ. (මන් හරි ඇති ) ඩිසල් නැති හින්ද ටිපර් පාක් කරන්න එපා.
@YohanJayaweera
@YohanJayaweera 2 жыл бұрын
Waiting😎
@yeshansilva689
@yeshansilva689 2 жыл бұрын
Sir ❤️
@dumimdaruwan555
@dumimdaruwan555 2 жыл бұрын
Ammage porakne 👌
@lakshanbuddika5856
@lakshanbuddika5856 Жыл бұрын
අජා එක්කත් ඔය වගේ එකක් ඔනී
@umeshagayani2263
@umeshagayani2263 2 жыл бұрын
Ape ravi sir❤
@p_nimsara
@p_nimsara 2 жыл бұрын
🔥🔥🔥👏
@malakajayasundara4187
@malakajayasundara4187 2 жыл бұрын
Widyawa kiyanne mithya drushtiyak tamai sir
@TheChicKenHuman
@TheChicKenHuman 2 жыл бұрын
🤣🤣🤣
@samanpriyankara8048
@samanpriyankara8048 2 жыл бұрын
හරි රහයි🤙🤙🤙
@user-sv8wy9rx6t
@user-sv8wy9rx6t 2 жыл бұрын
♥️♥️♥️
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 2 жыл бұрын
සන්නා ඇයි දැන් අරගලය අමතක ??? රනිල් ආපු ගමන් සද්ද වැහුවේ ඇයි ?? රනිල් පරිච්ඡේදය කරන්නේ නැද්ද රනිල්ට බයයිද ?? මේවා දැවෙන ප්රශ්න සන්නා....
@ravixxxx5162
@ravixxxx5162 2 жыл бұрын
Raba❤️❤️✨
@sathyani001
@sathyani001 2 жыл бұрын
මම සන්නස්ගල ,මම සල්ලි වලට පු# දෙමි. සන්නා සර් මේ වාක්‍යය හරිද?
@kushansachinthaka3975
@kushansachinthaka3975 2 жыл бұрын
Maths නම් රබා , රබා නම් Maths
@InspiraVault
@InspiraVault 2 жыл бұрын
ඔයා වැඩක් නෑ අපිට කාඩ් එක නැතුව යන්න දෙන්නෑනේ
@ertg30
@ertg30 2 жыл бұрын
Kushan නම් principiya ,principiya නම් කුශාන් .
@kushansachinthaka3975
@kushansachinthaka3975 2 жыл бұрын
@@ertg30 hammo hammo
@kushansachinthaka3975
@kushansachinthaka3975 2 жыл бұрын
@@InspiraVault 😁🤙
@Sathan777-i8n
@Sathan777-i8n 2 жыл бұрын
@@ertg30 අන්න කතාව 😂
@sathyani001
@sathyani001 2 жыл бұрын
මේක නම් මාර ගොන් .මුන් දෙන්නට දෙන්නා පිට කසා ගන්නවා
@vanlanka
@vanlanka 2 жыл бұрын
හොඳ සේවයක් අගෙයි
@megaswara139
@megaswara139 2 жыл бұрын
🙂😎
@chandanarajapakse2537
@chandanarajapakse2537 2 жыл бұрын
@kdgimhank
@kdgimhank Жыл бұрын
යකඩෝ කියලා ඇඩ් ගහලා ඇඩ් එක ඉවර වෙනක්ම්ම පෙන්නන ජාතිය පොරක් නේ සන්නා එක පැත්තකින් එක හොදයි ❤🤔
@singarachchigeravishan6768
@singarachchigeravishan6768 2 жыл бұрын
මාතර සර්ලා ඉන්නවා. දිස්ත්‍රික්කයේ 1 21ට වඩා ඉන්න.
@anushkasandeepasamaranayak6230
@anushkasandeepasamaranayak6230 2 жыл бұрын
❤️❤️❤️🔥
@pasindupalliyaguru5911
@pasindupalliyaguru5911 2 жыл бұрын
2020 gogetter api❤️
@lakshanbuddika5856
@lakshanbuddika5856 Жыл бұрын
අජා ඔනී මයි
@samandiss218
@samandiss218 2 жыл бұрын
Badulla Vijaya college eke 1996 lamali adu Unama polu thiyapu polu Ravi.
@DilshVideo
@DilshVideo 2 жыл бұрын
කයිය ගැහුවට අනිල් කේ සෙනාදීර තමයි maths සුපිරිම
@YohanJayaweera
@YohanJayaweera 2 жыл бұрын
සාපේක්ෂයී 😂
@DilshVideo
@DilshVideo 2 жыл бұрын
@@YohanJayaweera ow
@tajmilathathsarani9738
@tajmilathathsarani9738 2 жыл бұрын
❤️❤️❤️🙂
@senothgaming4344
@senothgaming4344 2 жыл бұрын
👊👊👊❤️‍🔥❤️‍🔥
@asankapradeep5405
@asankapradeep5405 Жыл бұрын
මැත්ස් ගොඩ දාගත්තේ සර්ගෙන්
@isururathnayaka
@isururathnayaka 2 жыл бұрын
sanna e dial ekt katha krn deneth na
@kapilanawarathne5746
@kapilanawarathne5746 2 жыл бұрын
👌🙏🙏🙏
@mastergeralt664
@mastergeralt664 2 жыл бұрын
Sanna and raba❤
@rameshlakshitha408
@rameshlakshitha408 2 жыл бұрын
❣️❣️❣️❣️❣️❣️
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 47 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,4 МЛН
Chooty Malli Podi Malli | Lotas Mamagei Treewhel Chutiyagei Katha Eka Pelata
3:26:07
Chooty Malli Podi Malli
Рет қаралды 57 М.
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 47 МЛН