KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොළඹ කතාව - සජිත් ප්‍රේමදාස පරිච්ඡේදය 02 - පෝසත් තාත්තලා සහ හිඟන පුත්තු | Royal Taprobanian
49:07
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
1:14:55
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
28:03
Непосредственно Каха: сумка
0:53
Камеди Клаб «Семейный психолог» Гарик Харламов, Марина Кравец, Марина Федункив
14:33
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
කොළඹ කතාව - සජිත් ප්‍රේමදාස පරිච්ඡේදය 01 - සජිත් ප්‍රේමදාස නම් පියානෝ වාදකයා | Royal Taprobanian
Рет қаралды 272,096
Facebook
Twitter
Жүктеу
1
Жазылу 247 М.
Royal Taprobanian
Күн бұрын
Пікірлер: 655
@tharakakr2300
3 жыл бұрын
End එක මරු. ඉස්සර ජොයින්ට් එකක් ගහලා ඇහුවේ සිංදු. දැන් අහන්නේ ඔබතුමාගේ කතා. නියමයි. 👌👌
@සිරි-ඡ5බ
3 жыл бұрын
Sir කියපු ගහේ කතාව unique and super , absolutely true.
@jayanthabandara6562
3 жыл бұрын
සර්ගෙ වැඩසටහන් ඇගේ කිරීම සතුටුයි වගේම අනාගත පරපුරට මිල කළ නොහැකි වැදගත් වැඩ සටහන් පෙල කි ජේසු පිහිටයි
@madhushani7249
3 жыл бұрын
ඒක මතු සම්බන්ද කරපු උත්තමයා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්
@dailyvlogs3925
3 жыл бұрын
වැඩට පයින් යන ගමන් අහන්න තියන එකම හොදම පොඩ්කාස්ට් එක. සර් පුලුවන්නම් සතියකට එපිසෝඩ් 3ක්වත් දාන්නකො
@sahanganuwansara7496
3 жыл бұрын
සර් ගෙන් අනිත් පැත්තට ප්‍රශ්නත් අහන්න ඒ වෙලාවට හිතෙන ඒවා එතකොට තමයි රසවත් සර්ගෙ දැනුම ගන්න පුලුවන් එතකොට
@හරිපාර-ප2ම
3 жыл бұрын
ගසක් යට ඒ ගසේම පැල කොපමන හැදුනත් මව් ශාකය ලෙස හැදෙන්නෙම නෑ.. එය ඊට වඩා හෝ හොඳින් වැඩීමට ස්වාදීන වියයුතුමයි...සර්...😍
@nalaka885
4 ай бұрын
ඇත්තටම මහ ගහක් යට තියන කෘතිම පරිසරයේ හැදෙන පොඩි ගස් වල තියන සාපේක්ශ නිසරු බව හැම ක්ශේත්රයකින්ම උදාහරන ගන්න පුලුවන්.
@puwakpitiyesaradapuwakpiti2264
3 жыл бұрын
ගත යුතු බොහෝ දේ ඇත ඒවා හරිම රස පූර්ණයි.. එහෙත් තාමත් පිලිවෙලක් නැති බොහෝම දේවල් ද ඇත... කතාව තවත් ටිකක් සංවර වන්නේ නම් යහපත් ...
@travelwithdronesl2455
3 жыл бұрын
මම හිතුව සර් ජාතිය ඇමතුවට පස්සේ සුදු වෑන් එකෙන් ඉස්සුව කියල.... නෑ නෑ නෑ සර් හොඳටම කලා 😍😍😍
@chandanachandana1619
2 жыл бұрын
සර් දිග වැඩි කිවට.දවසම උනත් අහගෙන ඉන්න පුලුවන් ...👍👍👍
@suranganuwan9978
3 жыл бұрын
මතු සම්බන්ධයි
@dammasiri7703
3 жыл бұрын
සන්නසගල සර් මගදි ශබ්ද නීති ප්‍රකරණය සර්ට හම්බ වෙච්ච දවසට සර් ඕක ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් ක්‍රමේකට ගේනව 🙏
@vimukthaariyasinghe8041
3 жыл бұрын
සර්ට මගේ හද පිරි මෙව්ව එක අපේ රටේ චන්ද දායකයන්ගේ මොලේ හදනවට❤️
@rathnayakanaween6528
3 жыл бұрын
Niyamai sir digatama ona
@nethmini96thilakawardhana69
3 жыл бұрын
හිස් යුගයේ බිහිවූ අසිරිමත් ගුරුවරයා...❤️
@hmnuherath2909
3 жыл бұрын
ඉක්මනින් ලෙඩ රෝග සුව වේවා ඔබට
@shashikawanigasooriya9815
3 жыл бұрын
Sir කොච්චර දිග වුණත් nakitala යන්නේ na👍👍sajith කියන්නේ පට්ට දියාරු පුද්ගලයෙක් ..සජිත් කියන දෙ සජිත් ta තේරෙන්නේත් na..
@sumithsanjaya575
3 жыл бұрын
Aththatama sir obath ehemai neda ko obe putha.
@sarangakodithuwakku3961
3 жыл бұрын
සර් තමයි හොදටම කලේ 😊😊
@erangamuthukumarana7967
3 жыл бұрын
දවස් 5ක් හරි අමාරුවෙන් හිටියේ සර්ගෙන් video එකක් නැතුව...
@wowvideo2.056
3 жыл бұрын
Sir enakan balan inna kattiya❤
@vlixstudio2758
3 жыл бұрын
Ekanam aththa... ❤❤❤
@alexmendis1284
3 жыл бұрын
Oya wadi wela inna dennata Kiyala Puke Eraganna Amarumanam.
@lakithairesh8313
3 жыл бұрын
"සර් ඕක answer කරන්නම් ඕනි call එකක්" ඒක මරු 🤟🏻
@worldwatch92
3 жыл бұрын
සර් තමයි හොඳටම කරේ.. 😍😍😍 😍😍😍
@nayanagunasekara3940
3 жыл бұрын
අපේ....ආදරණීය සර්.....
@ictwithvimu
3 жыл бұрын
පැය 10 දික්වුනත් විඩියෝ එක අහන්න පුළුවන් සර් 😍😍
@dinithibhagya7204
3 жыл бұрын
eththa katha karanawata respect karanawa sir.sannasgala sir adarei hemadamath
@dasunheshan3627
3 жыл бұрын
කවද හරි මගේ දරුවන්ට ඔය පොත් ඔක්කොම පරිශීලනය කරන්න දෙනවා.😀නැත්නම් උන් කවදහරි පියානෝ වාදකයෝ වෙයි😧💔.මහ ගහ මරාගෙන පිදෙනවට වඩා තමන්ගෙම platform එකක play කරන එක පට්ට ජෙනුවින්😀❤...
@malika7173
3 жыл бұрын
Prawesamen Jayawevaa! 👍
@හරිපාර-ප2ම
3 жыл бұрын
සොබාදහමෙන්ම එම ජාන ඉවත්කර ඇත... සර්...
@surangajanu7703
3 жыл бұрын
ආදරෙයි සර්❤❤❤❤❤
@thusharakumara2362
3 жыл бұрын
හපොයි ඇටේ කහනව කියපු ගමන් අම්මා ආවා ඉදල හමාරයි😂😂සර් සිගරට් බොන්න එපා අපට සර් තව දශක තුනකටවත් ඕන රට දිහා බැලුවම සර්ලා නිකන් කලු නික වගෙයි දීර්ඝායුෂ පතනව එක සිතින්ම මේක ආන්සර් කරන්නම ඕන කෝල් එකක්(කූබියෝ)
@shashikawanigasooriya9815
3 жыл бұрын
මගේ thathta රත්නපුරේ මහා ගසක් ..මැණික් ව්‍යාපාරය කරෙ,තාත්තා dan na..mata තේරෙන්නේ na dan මොකක්ද කරන්නේ කියලා ..එකඟඉ sirge වචනයක් වචනයක් පසා..👍👍
@nadikasanjeewa6940
3 жыл бұрын
Mamat rathnapue
@janiya3384
3 жыл бұрын
යුටිබ් එකේ සේපාල් අමරසිංහ සන්නස්ගල තිස්ස ජනනායක. ආසම චරිත තුනක්. සන්න ඔයාත් විශෙෂයි ලොක්ක 😘
@kmb5807
3 жыл бұрын
ඇට්ටි හැලෙන්න වනනවා බොලව් අපේ සර්
@NJay380
3 жыл бұрын
හැමදාම වීඩියෝ එකක් ඕනේ....
@malithproductions1377
3 жыл бұрын
මේවා මිනිස්සු අහන්න ඕන කතා..✋🤟
@nadeepdilshan
3 жыл бұрын
ඉක්මනින් සුව වෙන්න සර් ❤️❤️❤️❤️❤️❤️❤️
@madhurathiwanka5056
3 жыл бұрын
2000 .මුලු ලංකාවම යූඑන්පිය පරදිද්දි හම්බන්තොට විතරක් සජිත් දිනපු හේතුව අද දැනගත්තා...🤣😂
@vijayahettiarachchi4330
3 жыл бұрын
Ĺ
@buwanekarathnayaka7669
3 жыл бұрын
What?
@drone_eye494
3 жыл бұрын
dtrsusussutrttu
@drone_eye494
3 жыл бұрын
@@buwanekarathnayaka7669 rurutururusurusursusruurourururururutus
@drone_eye494
3 жыл бұрын
@@buwanekarathnayaka7669 rurutururusurusursusruurourururururutusu
@nawodyaprebhashwera3979
3 жыл бұрын
සුපිරි වැඩක් සර්..... Good Luck!!!!! දිර්ගායුෂ වෙවා!!!
@malindusandeepa2187
3 жыл бұрын
කොළඹ කතාව... ළඟදිම ඉවර වෙයි වගේ...♥️😞
@TharangaUdagedara
3 жыл бұрын
ayyo...waiting for next episode!
@samanwathudurage
3 жыл бұрын
සුපිරි ඔක්කොම ඉවරයි
@malkajayasekara1500
3 жыл бұрын
එනවා බලනවා යනවා ඒත් වීඩියෝ නෑ . අමිමො notification එක ආපු ගමන් දැනුන ෆීලිං එක
@judyshirani3131
3 жыл бұрын
Your knowledge, education mixed with jealousy, hatred and revenge 🙏
@kamalanieranathunga6242
3 жыл бұрын
Yes, very true,
@judyshirani3131
3 жыл бұрын
🙏🙏🙏
@angelicarossi6842
Жыл бұрын
රාජපක්ෂ අයට කිව්වා නම් මෙි නාකියා හිරේ දන්නෙ ..😂😂😂
@saadhuchariyawa-
3 жыл бұрын
කතාව ඇත්ත.........සමහර ටියුෂන් කරපු ගුරුවරුත් ඉන්නවා.......තමන්ගේ පන්තියට ආපු ගෑනු ළමයින්ට සිංහල එක්කම සදාචාරය උගන්නලා.......සිංහල ගුරුවරුන් ලෙස පෙනී ඉඳලා එවැනි ගැහැණු ලමුන් ළමයෙකු දූෂණය කරපු ගුරුවරුනුත් ඉන්නවා.....එය යත් killers ලා තමා .....
@chinn1865
3 жыл бұрын
Bro what is that story who was the teacher
@sisilnillegedara3706
3 жыл бұрын
ලස්සනයි කතාව !!
@ireshaperera7759
3 жыл бұрын
Sira kathawa ☺️
@samannandalalranasinghe5740
3 жыл бұрын
.සර්ගේ මේ විචාර අහන එකෙක් හරි ඉන්නව නම් 😭😭😭😭
@sanjeewarathnayake5076
8 ай бұрын
මේ මෝඩ බල්ලට චන්දෙ දෙන මෝඩ හරක් බල්ලො ඉන්නවද
@mahesharavinda4056
3 жыл бұрын
සර් අනුර කුමාර ගැන හරි ජවිපෙ ගැන හරි සර්ගෙ අදහස දාමුකෝ...👍👍
@හේෂාන්පෙරේරා
3 жыл бұрын
ඒක ඊට හපන් අප්පරසන්නම හැත්තක් තමයි
@DevindaKumara-rb5fb
5 ай бұрын
@@හේෂාන්පෙරේරාගෝඪාට දිලා කෙලව ගත්තා මදිද 😂😂😂 දැන් ඔයලාගෙ තෙරිම නාමල් බේබිද එහෙමත් නැතිනමි සජිත් පුතාණොද 😂😂😂
@හේෂාන්පෙරේරා
4 ай бұрын
@@DevindaKumara-rb5fb රනිල් වික්‍රමසිංහ
@vlixstudio2758
3 жыл бұрын
අන්තිම ටිකේ ජෙහාන් ගේ Quote එක ❤❤❤
@tharindupeshl
3 жыл бұрын
පට්ට video එක sir! Cricket team එක ගැන කියපු ටික ගත්තා fb එකට දාන්න sir 😁
@virajliyanage95
3 жыл бұрын
Sir danthaja nayanne kalla gathi 👌... God bless you sir❤️
@nadeepdilshan
3 жыл бұрын
ජාතිය ඇමතුවට පස්සෙ අපි හිතුවෙ වෙන දෙයක්.. ඇයි සර් මේවා පරක්කු ❤️❤️❤️❤️❤️
@kaviya9532
3 жыл бұрын
අම්මෝ ඉතිං.. දැන් දෙක එනකම් බලා හිටුකො..😍
@ashen1073
3 жыл бұрын
ගතින් වියපත් පරිණත තරුණයෙක් සන්නා❤️
@Deveni.
Жыл бұрын
හරියටම හරි❤️👍👍
@hmnuherath2909
3 жыл бұрын
පට්ට මං ඔක්කොම බලනවා
@shanthidhammika8978
Жыл бұрын
Bayawela hondatama.
@deepachandrasekera9352
3 жыл бұрын
Kathawa niyamai .., ahan enna asai .. welawa yanawa therenne na..,
@prasadsamarasinghe8129
3 жыл бұрын
මොකක්ද බොල ඒ වුනේ . දැන් ඉතිරි කෑල්ල එනකං බලා හිටපල්ලා කෝ .. සර් පැය පහක් කිව්වත් ඒක අප්පිරියා නෑ. දාන එක එකපාර දාපල්ලකෝ. අපිට ඕන්නං අපි දෙකට කඩා ගෙන අහන්නං. සර්ගෙ එඩිටර් වට පඩය මේ වීඩියෝ එක දෙකට කඩල.. බිංගොජ්ජා
@sampaththarindu5
3 жыл бұрын
අඩේ මට කියවුනෙත් ඒ ටිකමයි
@rancreation2012
3 жыл бұрын
Siraawat... eka digat video eka demma nm iwara.. api blanne free welawakane.. aye anith eka ewanal inn wenw
@ruchira1994lk
3 жыл бұрын
matath kiya une e tikamai 😂🤭
@nimanthamihirange3134
3 жыл бұрын
Siraawata 😂
@bobey2b
3 жыл бұрын
@@sampaththarindu5 Q
@kapilabandara1001
Жыл бұрын
ඒ මහ ගස් යට නම් මාරම එකක්....සර්........
@ashan4254
3 жыл бұрын
ඉස්සර පට්ට චරිත උන රජවරු ඔක්කොම එක්කො මාලිගාවෙ කුමන්ත්‍රණයක් හෝ වෙනත් සිදුවීමක් නිසා ගමක සාමාන්‍ය පවුලක සැගව ඔවුන් සමග ජීවත්ව පසුව රජකම ලබා ගත් අය.ඉතිහාසය ගත්තත් මහා ගස් යට පොඩි ගස් හැදිලා නෑ.❤️🔥
@buddikachathuranga215
3 жыл бұрын
ස ෆේල් වෙලාවේ ,ෆේල් නැති ස".. අපේ සන්නා... ආදරෙයි හැමදාමත් ....අපිට දූපත් මානසිකත්වයෙන් මිදෙන්න පාර කියනවට ස්තූතියි
@raveenmaduranga9661
3 жыл бұрын
Sirawata muge monawada pass Chande koranna gihin pawlai දේපළ nathi koragena wasabeepu dial ekak🤣🤣🤣
@sahanrasanga9411
3 жыл бұрын
@@raveenmaduranga9661 විමල් පචවන්ශයා ගැන පොඩ්ඩක් හිතන්නකො....එදා මැදමුලන වලව්වෙ කොච්චර කක්කුස්සි හිටන් සුද්ද කරාද😀😂..අද උට ගෙයින් එලියට බහින්න දෙන්නෙ නෑ රාජපක්ශලා 😀..උට මාධ්‍යය ඉස්සරහ කතාකරන්න බෑ.....ඔන්න විමලෙට වෙලා තියෙන දේ......එ අතින් සන්නා සැපෙ ඉන්නවනෙ😂
@raveenmaduranga9661
3 жыл бұрын
@@sahanrasanga9411 ewageda lapa sipakiyapu boru Ratharan අශ්වයා dakinna me as pin karala na
@sahanrasanga9411
3 жыл бұрын
@@raveenmaduranga9661 දැන් ඒවා බොරු නෙවිනෙ...😀සරලවකිව්වොත් රාජපක්ෂ පවුලහොරු කියලා දැන් උනත් මොලෙ තියෙන එකෙක්ටනන් තෙරෙනවා😀..ගෝඨා,මහින්ද,බැසිල් ,චමල්,ශශින්ද්‍ර,නාමල්.එක පවුලෙ හයදෙනෙක් පාර්ලිමේන්තුවෙ😂😀..තව ඉතුරු ඔක්කොම රජයෙ ආයතන වල ලොක්කො😀😂...දැන් කියනවා බැසිල් නැත්නන් රට හදන්න බෑ කියලා...දැන් කියනවා යුද්ධෙ කරෙ බැසිල් කියල..ඌවා promote කරනවා..අගමැතිකම බැසිල් ද නාමල්ද කියන එක තමා දැන් ප්‍රශ්නෙ....කොටින්ම බය්යොන්ව රාජපක්ශලා එ තරම් brainwash කරලා තියෙන්නෙ
@raveenmaduranga9661
3 жыл бұрын
@@sahanrasanga9411 ewageda gal iwara wenakam balanidapu jeppoi toiiyoi
@azeemaraban389
3 жыл бұрын
Totally agree
@AMAvlog703
3 жыл бұрын
මම මාව සොයා ගැනිමට හුගක් වෙහෙස වෙනවා.. වැස්ස වහින්නේ කවදාද කියා මග බලා සිටිනවා .
@wowvideo2.056
3 жыл бұрын
Kathawe lassanama End eka
@damithrathnayaka5047
3 жыл бұрын
ඇයි අපිව අසරණ කරන්නේ.. එක දිගට දාන්න දවස් ගානක් උනත් අහගෙන ඉන්නම්.. ආදරෙයි සර්... 😍😍😍
@upalidissanayake8406
3 жыл бұрын
ලංකාවේ පියා පලමුවෙනි අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී ඇස් සේනානායකයන්ගේ පුත්‍රයා මහාමාන්‍ය ඩඩ්ලිහාමුයන නාමෙයෙන් දෙවැනි අග්‍රාමාත්‍යධුරයට මෙන්ම 1965-70 පලමුවෙනියට අවුරුදු05ක් අග්‍රාමාත්‍යධුරයට මෙන්ම ආන්ඩුබලය ලබාගැනීම අමතක නොකරන්න සජිත් ප්‍රේමදාසගේ දුර්වලතා හදුනාගත යුතුයි එමෙන්ම කොපමණ නිවැරැදි දක්ෂ දේශපාලනනායකයින් සිටියත් ඊර්ෂ්‍යාකාර වෛරවාදි මන්දබුද්ධික ජන්දදායකයින් සිටින්නේනම් ලංකාවට අබසරනයි ජාවාරම්කාරකාපාලුවන්ට කොන්ඩෙබැදපුකොරෝනාචීන්නුන්ට බුදුසරණයි
@luveindraindrageth3977
3 жыл бұрын
Patta
@thalaremixedproduction
3 жыл бұрын
ජෙහාන්❤️😘
@ushanfernando1774
3 жыл бұрын
සුපිරී 💥💥💥
@chamodjayasanka2451
3 жыл бұрын
සර්. මං දන්න විදිහට බොබ් මාලේ කියන මහා වෘක්ෂය යට තව පොඩි ගස් 11ක් පැල උනා. අද ඒ ගොඩක් අය ගායකයෝ. හැබැයි සර් කියන්නා වගේම ඒ ගොඩ දෙනෙක් පියානෝ වාදකයෝ විතරයි. හැබැයි stephen marley සහ damian marley කියන්නේ ඊට ගොඩක් වෙනස් දෙන්නෙක්. එතනිනුත් damian marley ගැන මං තව දුරට කතා කරන්න කැමතියි. 1976 ලෝක රූ රැජින කිරුල දිනා ගන්නේ කැනේඩියානු සම්බව්යක් තියන ජැමෙයිකානු කාන්තාවක්. ඒ තමයි සින්ඩි බ්රේක්ශයර්. බොබ් මාලේ හා සින්ඩි අතර තිබුනු සම්බන්ධයකින් තමයි damian marley උපත ලබන්නේ. ඒ තමයි ඔහුගේ අවසන් පුතා. අද වෙද්දී එයාගේ අනිත් සහෝදරයන්ට වඩා ඔහු තමන්ගේ ජාත්‍යන්තර වේදිකාව වෙන් කරගෙන ඉවරයි. ඔහු හැබැයි ඒ තමන්ගේ තාත්තා කරපු විදිහට නෙවෙයි. රෙගේ සංගීතයට රැප් සංගීතය මිශ්‍ර කරලා තමන්ගේම සංගීතයක් ඔහු හදාගෙන තියනවා සහ ජැමෙයිකානු ජාතිකයෙක් වශයෙන් ග්රෑමී සම්මාන රාශියක් හිමි කරගෙන තියනවා. ඇත්තටම ජැමෙයිකානු සංගීතයේ ඉදිරි පිම්ම ඔහුයි. ඒත් බොබ් මාලිගේ පුතෙක්. හැබැයි තාත්තාගේ ගමනට වඩා වෙනස් ගමනක් යන.
@samannandalalranasinghe5740
3 жыл бұрын
ස්තුති මාත් ඔහු ගැන හොයමින් හිටියේ
@indikaranathunga5433
3 жыл бұрын
Thanks brother
@clipster2376
3 жыл бұрын
Enrique Iglesias ge thatha popular kenek..
@mangalakarunarathna7498
3 жыл бұрын
සජියා දුර්වල නායකයෙක්! එකනේ මේ වෙලාවේ රනිලා කල් යල් බලලා පාර්ලිමේන්තුවට රින්ගුවේ! කරපු පලවෙනි කතාවෙන්ම සජියා ඇතුලු විපක්ෂ වුන් අන්දුන් කුන්දුන් වුනා!
@nishanthadombagahage7275
3 жыл бұрын
සර්..... ප්‍රේමදාස හැදුවේ සෙවණ සරණ කැපකරැ මා පිය ක්‍රමය.....
@wasantkumar1247
3 жыл бұрын
Api oba thuma gana hithan hitiya vidiha waradi atthatama mr sannasgala oba saba minisek obage hama vidio aekakma mama balanawa dan thamai dannea oba manawa hithawadi kenek kiyala
@ganbattejapan162
3 жыл бұрын
Niyama wadak sir 👌
@GamageSarthaka
4 ай бұрын
මේ වීඩියෝ එක මරු ❤🎉😂
@pathumniwantha6677
3 жыл бұрын
ඊලග කෑල්ල වඩාත් රසවත් වගේ 💛🔥
@princycyprus2239
3 жыл бұрын
සමහරවිට තාත්තට වඩා හොද වෙන්නත් පුළුවන්
@akilagayashan4519
2 жыл бұрын
හොදයිනං දැන් play කරන්ඩ එපැයි
@worldvideo3692
3 жыл бұрын
අම්මෝ සර්.... සන්කාවෙන් වගේ හිටියේ.... ..🙏🙏
@kmb5807
3 жыл бұрын
සර් නෙලනවා වටේටම
@nadeepdilshan
3 жыл бұрын
මතු සම්බන්ද වෙන්න අද රැට ඕනෙ 💪❤️
@tkp2162
Жыл бұрын
eka nan etta kathawa
@pasindumadushan8332
3 жыл бұрын
දිගටම වීඩියෝ දාන්න සර්.... පට්ට
@discovereykrk3449
3 жыл бұрын
මරු "ස"👍👍👍👍
@eralperera2764
3 жыл бұрын
ටොක්ස් නම් යිතින් සන්නස්ගල තමයි. love you
@chrishanthaperera7752
3 жыл бұрын
Very rational thinking
@chathudew8264
3 жыл бұрын
ලෙඩ වෙන්න නම් එපා සර් තව කතා ගොඩක් තියෙනවා අහන්න
@sanathprasannak497
3 жыл бұрын
Mage panaaaaaa aiyoooo notification awe naaa dakke na.... dan baluwe... umma sannaaaaaaa...
@manukakalidu2318
3 жыл бұрын
thawa thibbanm....🤲
@UdahamulleNdarathanaHimi
3 жыл бұрын
❤❤❤❤❤ ⭐⭐⭐⭐⭐ 🙏
@ROADTOKOREA
3 жыл бұрын
❤👍
@sanathprasannak497
3 жыл бұрын
Sajithge thiyena ඡන්ද ටිකත් ඉවරයි
@madhubhashanikavindi425
4 ай бұрын
Aththa
@rruwanweerasinghe4482
3 жыл бұрын
වැඩ හෙන ගොඩක් තියෙනවා සර්...කොහෙද ඉතින් පොඩ්ඩක් බැලුවම නවත්ත ගන්න බෑනේ😁... දැන් ඉතිං ඊලඟ කෑල්ල එනකං ඉඳහංකො😛
@mithrarathnapasindu5911
3 жыл бұрын
වයස පනස් ගාණක ,......පෙනුමෙනුත්,මනසෙනුත් කොල්ලෙක් නම් ඒ සන්නා ම තමයි.
@kandysanketha6408
3 жыл бұрын
ඊළඟ කොටස තවත් රසවත්
@chamibro9866
3 жыл бұрын
පට්ට කතාව..
@dannysubash7045
3 жыл бұрын
සර්ට ... දීර්ගායු වෙවා...❤❤
@supunchathuranga9903
3 жыл бұрын
අපිහිතුවේ කපුටා එල්ලලා කියලා වීඩියෝ එකක් නැති වෙනකොට සර් ගෙන්.😍😍😍😍😍
@realproud7282
3 жыл бұрын
ඔබ ලෙජන්ඩ් කෙනෙකි
@duliphettiarachchi2202
3 жыл бұрын
බය කියන්නේ ලෙඩක්...😋
@ajithpriyantha3300
3 жыл бұрын
Mata oba thuma marama manusseyk
49:07
කොළඹ කතාව - සජිත් ප්‍රේමදාස පරිච්ඡේදය 02 - පෝසත් තාත්තලා සහ හිඟන පුත්තු | Royal Taprobanian
Royal Taprobanian
Рет қаралды 252 М.
1:14:55
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
Royal Taprobanian
Рет қаралды 204 М.
28:03
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 4 МЛН
0:53
Непосредственно Каха: сумка
К-Media
Рет қаралды 12 МЛН
14:33
Камеди Клаб «Семейный психолог» Гарик Харламов, Марина Кравец, Марина Федункив
Comedy Club
Рет қаралды 10 МЛН
0:33
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
20:33
බන්ධනාගාරයෙන් ජාතික රෝහලට දැම්මේ කුමන්ත්‍රණයකින්ද? හිරුණිකාගෙන් ආන්දෝලනයක්! | Hirunika Premachandra
Voice Tube
Рет қаралды 5 М.
51:20
කැලණියේ නයි මුගටි සටනේ සැඟවුණු නායකයා එළි බහී.|- පඩික්කමාලාට එරෙහි පදක්කමා සටනට -
Royal Taprobanian
Рет қаралды 40 М.
50:33
කොළඹ කතාව - සබරගමු ඡන්ද පරිච්ඡේදය
Upul Shantha Sannasgala
Рет қаралды 198 М.
4:06
SIYATHA FM MORNING SHOW - 2019 02 26 | අරවින්ද කියවපු සන්නස්ගල සර්ගේ කතාව
Siyatha FM
Рет қаралды 471 М.
1:07:33
මාලිමා ආණ්ඩුව ඉන්දියාවෙන් පරිස්සම් විය යුතුයි | - ලක්ෂ 3කට ODEL ට ඉඩම විකිණූ කතාවෙන් පටන් ගමු -
Royal Taprobanian
Рет қаралды 45 М.
1:23:31
කොළඹ කතාව - මහින්ද රාජපක්ෂ චරිතාපදානය - කර්තෘ upul shantha sannasgala
Upul Shantha Sannasgala
Рет қаралды 383 М.
20:34
අසාධ්‍ය දුමින්ද සිල්වාගේ දැන් තත්ත්වය ගැන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කථා කරයි.
The Life Traveler
Рет қаралды 2,9 М.
19:06
ගැහැනුන්ට තියෙන ප්රශ්නය මොකක් ද? | අපේ සිංහල පන්තිය
Ape Sinhala Panthiya
Рет қаралды 227 М.
29:41
කොළඹ කතාව - මහරගම ආසන සංවිධායක පරිච්ඡේදය
Upul Shantha Sannasgala
Рет қаралды 99 М.
1:11:06
නම කෙටූ පතුරම් Bullet With My Name | පාස්කු සාක්කු ගැන සාක්ෂි සහිත මිනිසා
Royal Taprobanian
Рет қаралды 87 М.
28:03
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 4 МЛН