Learn Spoken English in Sinhala | විනාඩි 25න් සුපිරිම ඉංග්‍රීසි කතා පුහුණුව

  Рет қаралды 395,904

Royas English Academy

Royas English Academy

Күн бұрын

Пікірлер: 815
@heenbandaheenbanda9241
@heenbandaheenbanda9241 Жыл бұрын
නියම ගුරුවරයෙක්.මම ගොඩක් වීඩියෝ බැලුවා හරිම පැහැදිලිව තේරුම් කරලා දෙනවා. ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන්. බුදුසරණයි
@pradeepkumarasinghe4388
@pradeepkumarasinghe4388 2 күн бұрын
❤❤හොදට උගන්නන දේ පැහ‌‌‌දිලි මේ ගුරුවරයාට යහපතක්ම වේවා
@Mr.caption-j8c
@Mr.caption-j8c 25 күн бұрын
මම අහම්බෙන්. මේ video එක බැලුවේ. ඉංග්‍රීසි වලට කැමැත්තක් ඇතිවෙන විදිහට. හරිම සරලව පැහැදිලි කළා.ඉගැන්නුවා.
@indikapushpakumara9124
@indikapushpakumara9124 Жыл бұрын
හායි සර් මං අද තමයි සර්ගෙ මෙ වැඩසටහන බැලුවෙ...හරිම සොක් .සර් මට ඉංග්‍රීසි කියන දෙ තෙරැම් ගන්න පුළුවන් උනාට කියන්න බැහැ පිළිතුරු දෙන්න බැහැ ...ඉංග්‍රීසි හෙදටම බැහැ ගැබුරැ වචන බැහැ .සමානයෙන් පුළුවන් ...මං ආසයි ඉගෙන ගන්න ...මින් ඉදිරියට සර්ගෙ වැඩසටහන බලනවා.....
@DineshVasantha-rv7pv
@DineshVasantha-rv7pv 3 ай бұрын
මටත් එහෙම්මයි
@SarathAlahakoon-y5e
@SarathAlahakoon-y5e Ай бұрын
වෙන අය වගේ ලාභ ප්‍රයෝජන පතා උගන්වන සර් කෙනෙක් නෙවේ හරිම පැහැදිලිව උගන්වනවා,සර්ගේ දෙමාපියන්ට මග කියාදුන් හැමට මේ පිං අයිතිවේවා.දෙවියන්ගේ දේව ආරක්ෂාව ඇල්ම බැල්ම ලැබේවා.තව තවත් ජීවිතය සාර්ථක කරගන්ට තෙරැවන් සරණින් හැකිවේවා.
@PaziYa-lc6nh
@PaziYa-lc6nh 27 күн бұрын
𝗬𝗔𝗦
@lahirul9294
@lahirul9294 Жыл бұрын
ගොඩක් පැහැදිලිව හා ඒ වගේම යමෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයටම ඉතා සරලව කියාදෙනවා,ඔබ තුමාට ගොඩක් පිං මේවගේ තෙරුම් කරල දෙනවට❤
@nethusewwandi77
@nethusewwandi77 Жыл бұрын
අහම්බෙන් තමා මං මේ වීඩියෝ එක දැක්කේ.ලොකු පාඩමක් හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා.සර්ට ගොඩක් පිං.thankyou.
@hiruahinsa8103
@hiruahinsa8103 Жыл бұрын
Thanks sir කියල දීපු ටික හොදට තේරුනා. Sir ගොඩාක් පිං ❤️‍🔥
@malindasuresh2780
@malindasuresh2780 Жыл бұрын
මෙන්න නියම ක්‍රම. පට්ට ලේසී ඉගෙන ගන්න කෙනෙක්ට. Thnq so much sir
@indikamanel2655
@indikamanel2655 Жыл бұрын
ඔබ තුමා කියලා දෙන ආකාරය මාරම ලේසි. ඉගෙන ගන්න ආසයි. තෙරුවන් සරණයි 🙏. 👍👌💞
@SriyaniJayaneththi
@SriyaniJayaneththi 8 ай бұрын
Hari aasawen hitiye english egana ganna hodata terenawa harima pahadili teruwan saranai sir
@APEVISHWASAYA
@APEVISHWASAYA 4 ай бұрын
සර් ගොඩක් පිං සර් පිළිවෙලට උගන්නනවා සර්.කියලා දුන්න හැම දේම ගොඩක් හොදට තේරුණා. බුදු සරණයි!සර්❤ කරන හැම ක්‍රියාවක්ම සාර්ථක වේවා.🌺🙏
@SumuduNilantha-g1u
@SumuduNilantha-g1u Жыл бұрын
අපි ඉස්කෝලේ යනකාලේ සර් ගෙන් ඉගන ගන්න හම්බු උනානම් අපිත් අද ගොඩ ගිහින්.උගන්නන ඒවා හොදට තේරෙනවා...
@monikasadamali1163
@monikasadamali1163 Жыл бұрын
මට ස්කෝලේ යන දවස්වල ඉදලම තිත්ත වෙචිච භාෂාවක් ....හරිම ආසාවෙන් සර්ගේ පාඩමිටිකනමි බලනවා මට වෙලාව මදි මං දැනට ඔිමාන් රටේ ඉන්නෙ මට ටිකක් පුළුවන් දැන් සර්ගේ පාඩමි බලලාම පිං....සර් ඔයාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SeuminiDilanka
@SeuminiDilanka 7 ай бұрын
ඇත්තටම හොදට තෙරෙනව හරි ආසාවෙන් අහන් ඉන්න පුලුවන් සර් ඔයාට දිගටම මෙ වැඩසටහන කරගෙන යන්න තව තව හැකියාව ලැබේවා ජයවේවා සර්❤❤❤❤❤❤
@Nethmiprabodh7938
@Nethmiprabodh7938 Жыл бұрын
හරිම පිලිවෙලට ආසහිතෙන විදිහට කියල දෙනව මන් අද තමා සර්ගෙ විඩියො බැලුවෙ .ඉක්මනින් ඉගෙන ගන්න පුලුවන් ♥️♥️
@tharushivasana4853
@tharushivasana4853 Жыл бұрын
හොදටම තේරෙනවා.සර්ව මුලින්ම හම්බුනානම් අද වෙනකොට ලස්සනට english කතා කරනවා.❤️
@namalsilva7294
@namalsilva7294 Жыл бұрын
අපි ඉස්කෝලේ යනකාලේ වත් ඔහොම පැහැදිලව කියලා දීලා නැහැ ඔබ ට ජේසු පිහිටයි.❤❤❤
@yamunakumari5456
@yamunakumari5456 Жыл бұрын
කියන්න වචන නැ සර් හොදටම පැහැදිලි යි. ගොඩාක් පින් . ආසයි දිගටම ඉගෙන ගන්න .
@DilshanTharidu-pq5ol
@DilshanTharidu-pq5ol 6 ай бұрын
අද තමා සර්ගේ විඩීයෝ එක බැලුවේ ඇත්තටම ඒක ගොඩක් හොදට ඒ ටික තෙරුනේ ..නියමයි සර් ..😊❤❤
@SureshPriyankara-uj9nf
@SureshPriyankara-uj9nf 6 ай бұрын
ඇත්තටම මරම පැහැදිලි මෙවගෙ ගුරුවරු හැම පසලකම ඉන්න ඔනි අපෙ කලෙ හිටියානම් සර් අද අපි මෙතන නෙවෙ. ගුරු හොරු අතරෙ ගුරුවරයෙක්. ❤ නියම පඩම හරිම ලෙසියෙන් ඉගන ගත්තා හෙමොටම උගන්නන්න බැ තෙරෙන්න. මෙ විඩියො එක පස් පරකට වඩා බැලුවා එටික ලෙසෙටම ඔලුවට වැටුනා 🎉❤ ජය වෙවා සර්
@SusanthiKalupahana-l8b
@SusanthiKalupahana-l8b 5 ай бұрын
සර් ඔයා කියලා දෙන දෙවල් හොඳින් තෙරෙනවා ම්ම් ගොඩාක් හොඳින් අහගෙන හිටියේ ❤❤❤❤
@khh6946
@khh6946 Жыл бұрын
මට අද තමයි මේ පාඩම නෙත ගැටුනේ...හරි සුන්දර පැහැදිලි කීරීම් සහිත ඉගැන්වීමක්...ඉංග්‍රිසී පොඩි දරුවෙකුට උනත් තේරුම් යන ආකරයට ආසහිතෙන විදිහට කියල දෙනවා... thank you very much sr..
@minolianuththara3876
@minolianuththara3876 5 ай бұрын
ඇත්තටම දැකපු හොඳම ගුරුවරුන්ගෙන් එක්කෙනෙක් හුඟක් පිං සර්...❤❤❤❤❤❤
@coolsong1754
@coolsong1754 2 жыл бұрын
I have something to tell you sir.your the best english teacher.very well.
@HelloHello-tb6ek
@HelloHello-tb6ek 8 ай бұрын
බුදු සරණයි ඔබතුමාට මම බැලුවා ඔබ තමාගේ වැඩ සටහන හරීම හොදයි ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියෝ ආරක්ෂා කර දෙන්න මම බලාපොරොත්තු වෙන්නේ මාසෙට මුදල් ගෙවල හරියට ඉගෙන ගන්න
@Wimalarathna.Sumuttuhewa-se8mj
@Wimalarathna.Sumuttuhewa-se8mj Жыл бұрын
ස්ර් මම මෙි පාඩම සුපිරියටම ඔලුවට ගත්තනේ.I am very proud of you.Thanks very much sir.thanks .
@danushkasampathsampath7572
@danushkasampathsampath7572 Жыл бұрын
හරිම පැහැදිලි සර්...ගොඩක් පින් සර්ට...English කියන වචනෙ ඇහුවත් ඔළුව විකාර වෙන ගතියක් තිබුන වචන ගලපව ගන්න බැරිව.....සර් කියල දෙන විදිහට ආස හිතෙනව..ඉක්මනට ක්‍රමය අල්ල ගන්න පුලුවන්...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 Жыл бұрын
I have something special to tell you , you are the best teacher in our country ❤
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
සුපිරි.අද තමයි මුලින්ම මේ වීඩියෝ එක බැලුවෙ.දිගටම ඔක්කොම වීඩියෝ බලන්න ඕන.thank you sir🙏🙏🙏
@kushenmadushani2045
@kushenmadushani2045 Жыл бұрын
හොදටම තේරුනා සර්
@Hemamanel-t4n
@Hemamanel-t4n 6 ай бұрын
දිර්ඝායු ලැබෙිවා අපේ ගුරැතුමණි බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️
@NadunTharaka-f2f
@NadunTharaka-f2f 5 ай бұрын
Thanks sir 🙏🙏🙏🙏 සර් කියලා දෙන විදිහට ගොඩක් තේරුම් ගන්න පුළුවන්❤
@kumarasinghaosantha5433
@kumarasinghaosantha5433 11 ай бұрын
මන් අද තමයි සර්ගේ ඉංග්‍රීසි පාඩම බැලුවේ හොදට පැහැදිලිව කියලා දෙනවා ඔබ තුමාට ගොඩක් පිං🙏🙏🙏
@Ruwansampath-ct4om
@Ruwansampath-ct4om 22 күн бұрын
Man ada me english පාඩම ta එකතු une mata english egena ganna asa හිතුණා me sri උගන්වන විදිහ hari ලස්සනයි පැහැදිලි mata ekmanata අමතක වෙනවා mata sri පැහැදිලි කරන විදිහට egena ganna ආසයි බුදු සරණ ලැබේ wa sri
@NishanEkanayaka-m9i
@NishanEkanayaka-m9i Жыл бұрын
ගොඩක් පැහැදිලියි හොඳට උගන්නනවා ඔබතුමාට බොහොම ස්තුතියි
@Sandi2002-s6e
@Sandi2002-s6e Жыл бұрын
අද දවසේ මම පාඩමි කරලා සර් කියලා දුන්න ටික හොදට තෙරුම් හරගෙන හොදට අද දවසෙ කට පාඩම් උනා සර් සර්ට ගොඩක් පින්❤❤❤❤❤
@DilshaniDilushika
@DilshaniDilushika 7 ай бұрын
ඇත්තටම සර් කියලා දුන්න හැම දෙයක් ම හොදින් තේරෙනවා...සර්ට ගොඩක් පින්.😊💗
@kitty-v2x
@kitty-v2x 11 ай бұрын
Hey! What's up! කොච්චර english දැන ගත්තත් sinhala වලින් පොඩි message එකක් තියන්න හිතුවේ, හැමෝටම english බැරි නිසයි... මෙහෙමයි ඉංග්‍රීසි කියන්නේ එච්චර අමාරු දෙයක් නම් නෙමෙයි මගේ යාලුවනේ. හැබැයි ඔයා මේ subject එකට ආස වෙන්නෙ නැති තාක් ඔයාට මේක ඉගෙන ගන්න එක නම් සිහිනයක්..දැන් ලෝකය යන විදියට නම් english බැරි නම් job එකක් හොයා ගන්න එකම අමාරු දෙයක් වේවි! ඒ නිසා පුලුවන් තරම් මේකට addict වෙන්න බලන්න. ඉගෙන ගන්න නෙමෙයි කාත් එක්ක හරි කතා කරන්න් බලන්න..දිනපොතක් english වලින් ලියන්නකෝ. පුලුවන්නම් පිටරට යලුවෙක් එක්ක කතා කරන්න message කරන්න..එතකොට ඔයාටත් eng නම් අමාරු වෙන එකක් නැහැ 😺💐
@SunethraKumanayaka
@SunethraKumanayaka 4 ай бұрын
Sir, your teachring way is brilliant. Everyone can understand very easily and also you always give us very important grammar parts which useful to speak English. So thanks sir let's meet with next vidio.
@Priyani-d7e
@Priyani-d7e 4 ай бұрын
Aththatama asai ahagena inna.harima saralai oba thuage pahadili kirima.obathumanta bohoma pin sidda wenawa.budusaranayi .jesus pihitayi .niduk නිරෝගී diirgayu labewa jayasrimaha bo samindu පිහිටයි
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Ай бұрын
ගොඩක් හොඳින් කියලා දෙනවා බුදුසරණයි දෙවිපිහිටයි ස්ර්
@RanjithGurusinghe
@RanjithGurusinghe Жыл бұрын
ඇත්තටම ගොඩක් පැහැදිලියි කියල දෙන විදිය. 👍👌👌
@tharidulakshan2366
@tharidulakshan2366 Жыл бұрын
බොහොම ස්තූති සර්.කියලා දෙන දේවල් හොදට තේරුම් ගන්න පුලුවන් 🙏❤️
@ManojRangana-m5k
@ManojRangana-m5k 8 ай бұрын
හොදට තේරුම් ගන්න පුළුවන් . ගොඩක් හොද වැඩක් සර් . ගොඩක් ස්තුතියි සර් ❤❤❤
@padmini2568
@padmini2568 Жыл бұрын
Mama sir ge golayek.on line ඉගෙන ගත්තේ . English katha karanna බැරුව හිටියේ dina kipayakin godak දේවල් kata padam una. Me v Eka balan අයට කියන්නේ sirge pnathiyata යන්න .දරුවන් inna aya daruwan යොමු karanna. උනන්දුවක් thiyenawanam masa 6 goda.mama pitarataka idan සහභාගි une. Theruwansaranai sir.dirgau wewa.
@SeethaAberathna
@SeethaAberathna 6 ай бұрын
හරීම පැහැදිලි විදිහට කියා දෙනවා ගොඩාක් සතුටුයි
@mihidumkaveeshwara2986
@mihidumkaveeshwara2986 5 ай бұрын
සර්.හොදට..පැහැදිලි...කරනවා...හැම වචනයක්ම...බුදු.සරනයි
@Chaminkumara-r8l
@Chaminkumara-r8l 3 ай бұрын
මමත් ඉංග්‍රීසි දන්නෙනෑ හැබැයි කියල දෙනවිදියට ඉක්මනින් අල්ලගන්න පුලුවන් ජයවේවා ❤❤❤❤❤
@Nadeenadeer
@Nadeenadeer 6 күн бұрын
නියමයි සර් ,සර්ට ජයෙන් ජයම විෙවා❤❤❤❤😊
@SajanaSajana-gw3dl
@SajanaSajana-gw3dl Жыл бұрын
This method is good sir because when you teach one sentences pattern most time we can keep easy remember
@alahakoonbandara
@alahakoonbandara 2 жыл бұрын
Dear Sir. This is very better lesson Thank you so much.
@vihagianu
@vihagianu Ай бұрын
Aththtma hodta kiyla dena sir kenek ❤thank you sir 😊
@dammirajapaksha8547
@dammirajapaksha8547 Жыл бұрын
sir your are give us very good explain l This watch befor two days How to know discuss that's much l,m so happy you are the best
@Shehannirmal-c5n
@Shehannirmal-c5n 11 ай бұрын
ගොඩක් ස්තූතියි සර් ජීවීතේට අලුත් දැනුමක් ලබාගත්තා ගොඩක් පින්❤
@AnushaDammika-h9v
@AnushaDammika-h9v 2 ай бұрын
Aththatama asai ahanna inna I love you sir. ❤❤❤godak adarei
@mwithctv8771
@mwithctv8771 6 ай бұрын
ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා ස්තූතියි සර්😊😊
@kanthiperera6509
@kanthiperera6509 3 ай бұрын
හරිම වටිනවා සර්.ඔබ වැනි ගුරුවරු අපේ රටේ ළමයින්ට සම්පතක් .🙏🙏🙏🙏
@gaminiwijenayaka6947
@gaminiwijenayaka6947 5 ай бұрын
Niyamai obatumage teaching method eka
@ramanigamage4644
@ramanigamage4644 3 ай бұрын
නියමයි සර්,සර්ට තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි !ජයෙන් ජයම වේවා !තෙරුවන් සරනයි !
@saduniperera2578
@saduniperera2578 2 жыл бұрын
This is very important lesson I saw this lesson thank you so much sir
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
හරිම ලස්සනට පැහැදිලි ව කියලා දෙනවා .පුතා ට ගොඩක් පින් . ස්තුතියි හැදු වැඩු දෙමාපියන් ට ද පුතා ට ද තෙරුවන් සරනයි .👍👍👍👍♥️♥️
@WickramaRathnaa
@WickramaRathnaa 6 ай бұрын
රෙද්ද ක් මොඩ යෙක් හුත්තා 😂😂😂😂😂😂😢😢😢😢😢
@palithaprasanna9567
@palithaprasanna9567 18 күн бұрын
ඇත්තටම සර්ගේ මේ ක්‍රමය හොදයි ඉතාමත් පහසුවෙන් මතකතබාගන්න පුලුවන් ජයවේවා
@gayanaloka6626
@gayanaloka6626 Ай бұрын
Harima saralawa hena deyakma hodata kiyala denawa thank you sri❤❤
@GsDilani-ss8bw
@GsDilani-ss8bw 7 ай бұрын
හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා.අහගෙන ඉන්න හරි ආසයි.
@BMSiriwardana
@BMSiriwardana 6 ай бұрын
sri very explan your lesson .thanka verry much .
@SwarnalathaShirani
@SwarnalathaShirani 10 ай бұрын
Mama harima asai English katha karanna. Mata samanyen tikak wirhara puluwan sir.එතකොට wachana hariyata awasya thanata galapala katha karanna therenne na.sir pahadili karaddi harima asai igena ganna. Me vidiyo eken mata godak pahadili una.thank you so mach . Bs sir
@harindaheman4685
@harindaheman4685 5 ай бұрын
aththatama lesiy sar❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
@geethaperera1648
@geethaperera1648 Жыл бұрын
Godak pin sir ithma pahadiliwa hama deyakma itha saralawa kiya denawa.budusaranai
@NevilSweshDmal
@NevilSweshDmal Жыл бұрын
අම්මටසිරි වෙනවනේ අම්මපා ඉංග්‍රීසි අමාරුයි කියලා කිව්වට අමාරැ නෑනේ මෙහෙම ගුරුවරු ඉන්නවානම් අනික් subject වලට වඩා ළමයි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා අනිවාර්යයෙන්ම.මෙන්න ගුරුවරු ❤❤❤❤❤❤❤❤❤❤ජයම වේවා......
@chamilasuranga9184
@chamilasuranga9184 Жыл бұрын
❤❤❤❤❤❤
@ShyamalyHetttiarachchi
@ShyamalyHetttiarachchi Жыл бұрын
Sar mata igena ganna ini
@KelumChampikaPadmaperuma
@KelumChampikaPadmaperuma Жыл бұрын
😊
@kelum9563
@kelum9563 Жыл бұрын
😂😂😂
@DeshaniTharuka
@DeshaniTharuka Жыл бұрын
🥰🥰🥰❤❤🥰🤩
@NayanHirushan
@NayanHirushan 7 ай бұрын
thank you balan inna asai
@ChamakaNilanga
@ChamakaNilanga 5 ай бұрын
සර් හොදටම ඉන්ගිසි උගන්වනවා නියමයි සර්❤😂🎉
@HansakaEranda
@HansakaEranda Жыл бұрын
I have something special to tell you, you are really a great teacher ❤🎉
@chandanasiri-sl6yi
@chandanasiri-sl6yi 5 ай бұрын
Excellent teacher in one of the worlds
@nilanthihewawasam2391
@nilanthihewawasam2391 2 ай бұрын
I bottom of the heart this lesson sir thanks for sir❤
@SriyaniWanigarathna-l4e
@SriyaniWanigarathna-l4e Жыл бұрын
Harima hodata watahena vidiyeta kiya danawa.wena guruwaru ekke baluwama me guruwaraya harima vishistai.onema kenekta hodata danena vidiyata pahadili keranawa ape rate inna guru horu atare oba tuma niyama guruwarayek
@sanjurathnayake2386
@sanjurathnayake2386 Жыл бұрын
I have something specIal to tell you you are great teacher you are the best sir❤❤❤
@marianfernando2896
@marianfernando2896 3 ай бұрын
Stuti🙏stuti🙏stuti shar mm aurudu62 කෙනෙක් matha ගොඩාක් asa hituna නිදහසේ inna වේලාවට oba tumage patham වලට sawan denna mm paalamuwa kale godak sawan denna in passe potak aragena liyagena katha karana vidiha ලියලා gannawa thank you❤❤❤
@sirisomakalupahana1628
@sirisomakalupahana1628 2 жыл бұрын
i am very happy to meet you..........good luck sir..vow...beautiful....
@swarnalathaswarnalatha2058
@swarnalathaswarnalatha2058 2 жыл бұрын
Sir you are very dedicated teacher god bless
@doniumani9819
@doniumani9819 Жыл бұрын
කියලා දෙන දේ තේරෙනවා මරුවටම. සුපිරි සර් ❤❤❤
@dammikasenevirathna8216
@dammikasenevirathna8216 Жыл бұрын
@maheshpremarathna7941
@maheshpremarathna7941 11 ай бұрын
ඇත්තටම ගොඩක් හොද වැඩක් සර්❤❤❤❤
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw Жыл бұрын
හරිම පැහැදිලි කිරීමක් ඔබ තුමාට බුදුසරණයි
@sududoni5596
@sududoni5596 Жыл бұрын
ගොඩක් හොදට තේරුනා 😊 ස්තූතියී 🙏 බුදු සරණයි ❤❤
@MaliduThejan
@MaliduThejan Ай бұрын
ඇත්තටම sir හොඳට theruna ❤❤ tax sir😊❤❤❤
@PrajaniGauri
@PrajaniGauri 11 ай бұрын
English amaruyi kiwata sar oyanam niyameta kiyala denawa.thenks sar🎉🎉🎉
@thanujasewwandi284
@thanujasewwandi284 Жыл бұрын
ඇත්තටම හරිම සරලයි හොඳටම තේරුණා ඔබතුමාට ගොඩාක් ස්තූතියි
@HdnckgJckg
@HdnckgJckg 10 ай бұрын
Harima pahadili sir .thankyou oyata .English Barima kenekta unath harima lesiyen igena ganna harima lesi
@NadeeshaChathurani-s6d
@NadeeshaChathurani-s6d Ай бұрын
Tanks, நன்றி
@PriyanthaPushpakumar-y7z
@PriyanthaPushpakumar-y7z 5 ай бұрын
Oya hoda therena widihata kiyala denava asai igena gannath
@SudharmaJayanthi-e1u
@SudharmaJayanthi-e1u 2 ай бұрын
Best speak english I like clasd Thanks sir
@anurajayamaha1469
@anurajayamaha1469 16 күн бұрын
Thank you very much sri.
@MalaniWanniarachchi-d2n
@MalaniWanniarachchi-d2n 3 ай бұрын
ඔබතුමා වගේ අවංකවම සමාජයට හරියටම හරිදේ දෙන්න පුළුවන් ගුරුවරු අද හිගයි.තෙරුවන් සරණයි
@DilhaniWanasingha
@DilhaniWanasingha 9 ай бұрын
පැහැදිලි කීරීම් හරිම් හොදයී .......❤
@renukaweerawardhana5350
@renukaweerawardhana5350 2 жыл бұрын
Sir, You are a great teacher.Thank you so much sir.
@royasenglishacademy
@royasenglishacademy 2 жыл бұрын
Welcome
@tharindulamalalanayake5906
@tharindulamalalanayake5906 6 ай бұрын
good lesson ..tks sir...
@piwithurukalpana5521
@piwithurukalpana5521 6 ай бұрын
Sir...sir...sir...ගොඩක් පින් ඔබතුමාට
@HashiniSara-e1g
@HashiniSara-e1g Жыл бұрын
Eththatama godark wahinawa sir godark pin oyata❤❤❤❤❤
@sunandapriyanjani268
@sunandapriyanjani268 11 ай бұрын
Thankyou sir හොදට තේරෙනවා
@SarathParakrama
@SarathParakrama Ай бұрын
සර් ඔය උගන්වන විදිය හොන්දට තෙරෙනව දිගටම කරන්න සුබදවසක්
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
you are very dedicated teacher. You know how to teach others and make them understand easily.. That is your talent sir.. Thanks a lot giving us this kinda videos..👍
@dineshdarshana5109
@dineshdarshana5109 Жыл бұрын
කොහොඹ වගේ උන ඉ‍ංග්‍රීසි මී පැණි වගේ කියල තේරුම් ගත්තේ දැන් තමා සර් නම් නියමයි ❤❤❤❤❤
@Gallegalle-q6t
@Gallegalle-q6t Жыл бұрын
I have something special to tell you❤ you have clear teach method
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Learning Spoken English in Sinhala Lesson No 01
20:06
Dr. Thushith Samarakoon
Рет қаралды 1,7 МЛН
Learn English quickly with podcast | English learning Conversation | Episode 1
18:01
English Podcast Zone
Рет қаралды 1,4 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН