මාතලේ වරාපිටිය වලව්වේ රූමතිය මැරූ අපරාධකරු කොටුවුණේ IRC නිසා |

  Рет қаралды 200,863

THILINI PERERA

THILINI PERERA

Күн бұрын

Пікірлер: 431
@samansuranga8677
@samansuranga8677 4 ай бұрын
තිළිණි දාවසගානේ හරි දාන්න.. අපි බලනවා..♥️
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 4 ай бұрын
ඔව් ඇත්ත වශයෙන්ම .. 👍
@ireshamadushani6037
@ireshamadushani6037 4 ай бұрын
Ammapa thilini❤
@navinduweerakkodi454
@navinduweerakkodi454 4 ай бұрын
ඇත්ත❤
@SujeewaHettige-dj4kf
@SujeewaHettige-dj4kf 4 ай бұрын
​@@rathnayakekuruppu211p
@be_positive807
@be_positive807 4 ай бұрын
Waren bath katak kawanna 😌
@erangasamarakoon8379
@erangasamarakoon8379 4 ай бұрын
අපේ ඉස්කෝලේ, මාතලේ සංඝමිත්තාවේ හිටපු අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටත් ඉතා දක්ෂ අක්කා කෙනෙක් මේ වරාපිටිය අක්කා😢😢කිසිඳු භවයක මෙවන් අකල් මරණයක් නොවේවා අක්කේ 🙏 🙏
@chimypark118
@chimypark118 4 ай бұрын
මේ වගේ දේවල් නිතරම දාන්න. මොකද මේ සිද්ධි සියල්ල අපි ජීවත් වෙන පරිසරයේ සිදු වූ දේවල්. ඇත්තටම ගොඩක් බය හිතෙනවා මිනිස්සු විශ්වාස කරන්න. මේ වගේ Videos වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා. බොහොම ස්තුතියි thilini සහ පොලිස්පතිතුමනි.
@LakshikaSamaranayake-m1v
@LakshikaSamaranayake-m1v 4 ай бұрын
මම ඉතාමත් ගරුකරන, අප රටට විශාල උතුම් සේවයක් කළ ඔබතුමන්ට දීර්ඝායුෂ හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏. නිවේදක තුමියටත් ස්තුතියි 🙏🙏🙏.
@raveenphotography3731
@raveenphotography3731 4 ай бұрын
Niwedaka neme.. ethumiya Lawyer kenek
@lakshmankumarathunge8187
@lakshmankumarathunge8187 4 ай бұрын
වෙන අය වගේ මැදට පැනලා ලොක්කා නොවුනට බොහොම ස්තූතියි....❤
@rovinmichael4689
@rovinmichael4689 4 ай бұрын
Wanesa wage
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 4 ай бұрын
කවුද මැද්දට පැනලා ඉන්නේ දැන් 🤔
@saliya54
@saliya54 4 ай бұрын
වටිනවා මේ වගෙ වැඩ සටහන් කීරිම පිලිබදව.ඇත්ත තත්වය අපිට දැන ගන්න පුලුවන් ..ස්තුති තිළිණි 👍👌
@L.G.dayansameera
@L.G.dayansameera 4 ай бұрын
බොහොම වටිනවා මෙවැනි වැඩසටහන් කිර්‍ර්ම ගැන. සමාජ සත්කාරයක් හැටියටයි අපි මේක දකින්නේ.
@nirwansampath
@nirwansampath 4 ай бұрын
ලංකාවෙ ගොඩක් අපරාද වෙලා තියෙන්නෙ වැරදි කරන උන්ට හරි හමන් නීතියක් නැති නිසා. අපරාධ කරන උන්ව එල්ලුව නම් ඔය කොයි ගොයියත් ඕවා කරන්න බය වෙනවා. මේ රටේ ඉස්සරහට මැරෙන්න ඉන්න ගොඩක් අහිංසක මිනිස්සු බේරෙනවා. හැබැයි කරන්න බැරි ඕක ක්‍රියාත්මක කරන්න හදපු ගමන් මානව හිමිකම් අරක මේක ගගා ෆයිල් උස්සන් එනව සෙට් එකක්. මේ රටෙ වෙච්ච අපරාධ ගානකට උනුත් ව්ක්‍රාකාරව වග කියන්න ඕනෙ. උන්ට අර මැරුනු සහ මැරෙන්න ඉන්න අහිංස්ක මිනිස්සුන්ට වඩා අර කාලකන්නි ටික බේරගන්න උවමනාව තියෙනවා
@semasems3115
@semasems3115 4 ай бұрын
සුදු වෑන් එකක් යැව්වා නම් මානව හිමිකම් සෙට් එකට වැඩේ හරි...😁😁
@lovadesi
@lovadesi 4 ай бұрын
ඒකට වඩා වෙන්නේ බොහෝ අවස්ථාවල දේශපාලුවන් අපරාධකරුවන් බේරාගන්න ඉදිරිපත් වෙනවා . පොලිසියට බලපෑම් කරලා ඔවුන් මුදා ගන්නව
@nilminihewa1106
@nilminihewa1106 4 ай бұрын
එල්ලන්න බැරි හේතුව තමයි ඒවාට අන්තිමට මුහුන දෙන්න වෙන්නේ අසරණ අහිංසකයෝ හින්දා . මොකද ලංකාවේ සමහරක් පොලීස් නිලධාරීන්ගේ වැරදි ක්‍රියාකලාපය හින්දා . සේයාගේ මරණය, දිව්‍යාගේ කොටකෙනන මරණ හොදම උදාහරණ. ඒවගේම ලොයස්ලා සල්ලි වලට බලන්නේ දැන දැන වැරදි කරයො බේරලා අහිංසක අය ඒවාට අහු කෙරිම. සල්ලි කාරයෝ, සල්ලි බලෙන් දේශපාලකයෝ ඒ බලයෙන් ශාක්ශි විනාශ කරවීම අන්තිමට බෙල්ලට තොන්ඩුව දෙන්නේ අහක ඉන්න අහිංසක ආ
@surangakolambathanthri524
@surangakolambathanthri524 4 ай бұрын
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 4 ай бұрын
​@@lovadesiඇත්ත
@SirisenaMhsirisena
@SirisenaMhsirisena 4 ай бұрын
ඉතාම සංයමයකින් යුත් වැඩසටහනක් හරිම වටිනව මාධ්‍යකරුවන්ට ආදර්ශයක්........
@kalanananayakkara456
@kalanananayakkara456 4 ай бұрын
චමුදිත කෝ
@lifestyle8483
@lifestyle8483 4 ай бұрын
මං හිතනවා අපේ ලංකාවේ පාසල්වල දරුවන්ට අපරාද පිලිවදව වෙනම මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්න ඕනේ...අනාගත පරම්පරාව බේරගන්න, අහිංසක ජීවිතයක් බේරගන්න එවැනි දේ වැදගත් වේවී..ඔබ දෙපලටම ගොඩක් ස්තූතියී
@lankacool9116
@lankacool9116 4 ай бұрын
අපේ රටෙි මෙි කාලකන්ණි එකෙක්ව එල්ලා මරපල්ලා එදාට මෙය වෙනස් කරන්න පුලුවන් වෙයි කන්න දිදි තියාගන්න එපා හොදේ ..
@surangakolambathanthri524
@surangakolambathanthri524 4 ай бұрын
@dayanandaimbulaani3313
@dayanandaimbulaani3313 4 ай бұрын
එයයි කල යුත්තේ !
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 4 ай бұрын
Hariyata hari okunwa ellanna one.
@amithavithanage2004
@amithavithanage2004 3 ай бұрын
එක්කෙනෙක් එල්ලුවනන් හරි
@shanthrikacool4153
@shanthrikacool4153 3 ай бұрын
ජාඇල පමුණුගම ගමේ උගත් පව්ලක ඉපදී තාත්තා වගේම නිතිය අකුරටම ඉස්ට කරපු නිතිගරුක පොලිස් නිලධාරීයෙක් තමා ප්‍රියන්ත ජයකොඩි මහත්මා කියන්නෙ . එතුමා වගෙ නිතිගරුක පොලිස් නිලධාරීන් බිහිවෙන්නෙ කලාතුරකින් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා .❤❤
@KanthiRajini
@KanthiRajini 20 күн бұрын
අනිවාර්යෙන්ම හොද පොලිස් නිලධාරියෙක් පැලියගොඩ පොලීසියෙ
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 20 күн бұрын
මෙවැනි උසස් නීතිගරුක පොලිස් නිලධාරීන් තව තවත් ලක් බිමෙහි ඉපදේවා !
@pathiranaosa5302
@pathiranaosa5302 4 ай бұрын
Royal park case එක ගැන ශානි අබේසේකර එක්ක වැඩසටහනක් කරන්න .
@WajiraWedisinghe
@WajiraWedisinghe 4 ай бұрын
ශානි අබේසේකර මහතා ඔයාගේ යාලුවෙක්ද?😅
@susanthamahawattha1969
@susanthamahawattha1969 4 ай бұрын
kzbin.info/www/bejne/rofGc4aGr6aUm5Ysi=Tj39ksl17TlVbgtm
@randinawarathne1005
@randinawarathne1005 4 ай бұрын
මාතලේ සංඝමිත්තාවේ හිටපු අති දක්ශ ක්‍රීඩිකාවක්, ශිෂ්‍ය නායිකාවක්, හරිම අහිංසක, නිහතමානි, කාගෙත් හිත දිනාගෙන හිටපු මිත්‍රශීලී සහෝදරියක්! ❤️ ආදරණීය වරා අක්කෙ, මතු ඉපදෙන ආත්මෙකදි ඔයාට මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා! 🪔🙏🤍
@nimaaththanayaka4618
@nimaaththanayaka4618 4 ай бұрын
මේක කොයි කාලෙද සිද්ද උනේ
@Athalloke96
@Athalloke96 4 ай бұрын
😢
@Athalloke96
@Athalloke96 4 ай бұрын
😢
@Gayal-hi6ex
@Gayal-hi6ex 4 ай бұрын
2010 😢​@@nimaaththanayaka4618
@IreshaHerath-w6r
@IreshaHerath-w6r 4 ай бұрын
Pau😢😢
@s.w.jayakody6286
@s.w.jayakody6286 4 ай бұрын
අම්මෝ ඇති වීඩියෝ එකක් දාලා.. 😮 කොච්චර දවස් බලාගෙන හිටියද.. වීඩියෝ දාන්න මෙච්චර පරක්කු කරන්න එපා දෙයියනේ. ඉක්මනින්ම අලුත් වීඩියෝ ඕනා.. ස්තූතියි 🎉
@mshekhran5693
@mshekhran5693 4 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනා දැනුවත් කිරීමක් ගොඩක් ස්තුති 🙏🙏👍👍👍👍බුදුසරණයි මේ නාලිකාවට ❤️
@unlimitedgameszone
@unlimitedgameszone 4 ай бұрын
ඇති යන්තම් තිලිනිට යූටියුබ් එක මතක්වෙලා.. අනෙ පින්සිද්ද වෙයි මාසෙට එකක්හරි දාන්න 😒
@janithherath8409
@janithherath8409 4 ай бұрын
Oww
@MalaniWijendra
@MalaniWijendra 4 ай бұрын
​@@janithherath84094🎉🎉😢😂I'm
@isharalokugamage
@isharalokugamage 4 ай бұрын
😂
@dulariranathunga3026
@dulariranathunga3026 4 ай бұрын
Khhkjhhkkjjjjhlh😮😮kkkkjkhk😮jjykjjoll😮k​j😮😮kk😮yytj😮ytyyky😮yyh😮k😮😅ull😅
@sanjeewapradeep341
@sanjeewapradeep341 4 ай бұрын
@sanujaperera2569
@sanujaperera2569 4 ай бұрын
තිළිණි මම හරි ආසාවෙන් බලන්නේ... පුළුවන් නම් ලොකු කාලයක් නොගෙන ඉක්මනින් වැඩ සටහන් කරන්න. All the very best 👍...
@rock1942rock
@rock1942rock 4 ай бұрын
පාර්ලිමෙන්තුවේ ඉන්න අඩකට වඩා පොළිස් පොත්වල සටහන් නොවුනාට I R C තමා හා බොරැද...?
@namalwimalasiri3638
@namalwimalasiri3638 4 ай бұрын
ඇයි රෑමතිය කියල දාන්නෙ, රෑමත් නැති කෙනෙක්ට උනොත් අවුලක් නැද්ද..රෑමත් කෙනෙකුට sexual asoult එකක් උනොත් විතරද අපරාදෙ..කුනු රස අවුස්සනව නේද සිද්ධිය ඇතුලෙ තියෙන
@MedievalFantasy7393
@MedievalFantasy7393 2 ай бұрын
Lol wowowo easy now
@samarasinghe9769
@samarasinghe9769 4 ай бұрын
අපේ ගෙදරට හොරු පැන්න කුරුණෑගල ගොඩක් රත්‍රන් බඩු නැති උනා එත් සුක්සම විදියට ඔක්කම බඩු අරන් ගිහින් එත් police හරියට ඒක කලේ නැහැ හොරා මානසික ලෙඩෙක් කියලා කියලා බොරු දෙයක් කිව්වා අන්තිමට ඒ letter එක දීපු කෙනෙක් නැහැ හොර letter එකක් ඒ වගේ police වල හොරු ඉන්නේ
@christeenlaity3201
@christeenlaity3201 4 ай бұрын
⁣අපේපැත්තෙ පොලිස්නිලදාරිලා හරම කම්මැලි අපරාධ කරයෙක්ගැන කිවාම බොහොදෙනාට කියන්නේ ඉන්න තැනෙන් අල්ලන්න නැතිනම් ඉනනතැන හොයාගෙන එන්න නැතිනම්වාහනයක්ගෙන්න අල්ලගන්න යන්න මුදල්නැතඅය මොනවා කරන්න ද දන්න පොලිස් බොහොමයක් සමහර නම්වශයෙන් කිමටබැ කැමපාර්සල් බිම බොතල් ඉල්ලනවා වැඩක්කරගන්න ගියාම මෙවාත් හොයාබලන්න ජනතාව අසරන වෙනවාබොහෝවිට පොලිස්කාන්තාවේත්බොහොවිට එහෙමයි
@sachirathnayake5815
@sachirathnayake5815 4 ай бұрын
ගොඩක් වටිනවා මෙවැනි වැඩසටහන්...❤❤❤❤❤❤❤❤❤❤මිනිස්සුන්ට අවධානෙන් ඉන්න සෑහෙන වටින පණිවිඩයක් සමාජගත වෙනවා මේ තුළින්
@SuranDesilva-vr9bf
@SuranDesilva-vr9bf 3 ай бұрын
අපරාධකරුවන් අල්ලන්නේ කොහොමද කියල කියන්න එපා.. මොන හොඩුවාවක් නිසාද කියල දාන්න එපා.. මේවා අපරාධකරුවන් බලලා වැරදි හදාගන්න බලයි. පින්සිද්ද වෙයි...🤗
@randikaranasingha467
@randikaranasingha467 4 ай бұрын
කාලෙකින් තිළිණිට මතක් වෙලා... සතියකට සැරයක්වත් මේවගෙ වැඩසටහනක් දමන්න.... ඔයාට ජයවේවා....
@harshaniherath5586
@harshaniherath5586 4 ай бұрын
අම්මා ලග ඉද්දි මෙච්ව්ර අපරාධයක් වෙන්න කොහොමද කියලා බැලුවා.මන් මේක ගොඩක් හෙව්වා මට මේක අපරාධ කාරයා හොයාගන්න කලින් මට රට යන්න විසා එක ආව.මන් ගියා.මන් සර්ච් කරා කව්ද ඒ කියලා බලන්න.අද තමා දැනගත්තෙ.මන් හිතුවෙ අය්යගෙ යාලුවා කියල.thanks thilini❤️
@arjunabandara1042
@arjunabandara1042 4 ай бұрын
මෙි මලගෙදර මත් ගියා , අළුවිහාරේ family එකෙන් බැදලා වෙඩින් එක ,මෙක හාරිම ප්‍රහේලිකාවක් වුනා ඒ දවස් වල පුදුම කතාවක් එක 😢😢😢 ඒ දවස් වල
@Renuka-n3k
@Renuka-n3k 4 ай бұрын
මට ත් මතකයි මේ සිදුවීම ... හරීම හද කම්පා කරවන සිදුවීමක් මේ . එකල .... අපරාදෙ මේ තරුණිය .... දැන් ඒ පවුලේ වර්තමාන තත්වය කුමක් ද කියා දැන ගන්නට කැමතියි .... නමුත් හරී......ම කණගාටුවක් අදට ත් දැනෙනවා මට ....
@thusharadilruksh2034
@thusharadilruksh2034 4 ай бұрын
ස්තුතියි සර් ❤ස්තුතියි තිලිණි ❤🙏🙏🙏🇱🇰🇱🇰
@arunikumari2430
@arunikumari2430 15 күн бұрын
නීතිය අදාල කරුණු දැනුවත් කිරීම පිළිබඳව බොහොමත්ම ස්තුතියි
@neelkumarathunga9125
@neelkumarathunga9125 4 ай бұрын
ප්‍රභූ වරු කියන බල්ලෝ ආරක්ෂා කරන්න කියල ඉන්න 11000 අධික පොලිස් නිලධාරීන් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාජකාරි යෙදෙවුවානම් මෙවැනි බොහෝ අපරාධ නොවීමට ඉඩ තිබුනා 😢😢😢😢😢
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 20 күн бұрын
ඒක නම් ඇත්ත .👍
@gayansudarshana7810
@gayansudarshana7810 4 ай бұрын
මටනම් තිලිණි දැක්කත් ඇති.ඒ තරම් මං ආදරෙයි.මේ කටහඩ මාරම ලස්සනක්.ලංකාවෙම කෙල්ලො පෙන්නලා කව්ද ඕන කියලා ඇහුවොත් මං ඉල්ලන්නේ ත්ලිණි😊
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 4 ай бұрын
අම්ම තාත්තට කතා කරල බලන්න.ඔයා අවිවාහක නම්😂
@sarathgunasekara6506
@sarathgunasekara6506 4 ай бұрын
ස්තූතියි ඔබ දෙපලට.
@GaminiWickramaarachchi-po2ty
@GaminiWickramaarachchi-po2ty 4 ай бұрын
ජයකොඩි මහතා 95/ 96 ASP. Paliyagoda...බුද්ධිමත් අපරාධ ගණනාවක් විමර්ශනය කල සුපිරි චරිතයක් ......
@calmiperera7094
@calmiperera7094 4 ай бұрын
Good message delivered through the video and a nice explanation. Thanks for sharing
@vasigaran4684
@vasigaran4684 4 ай бұрын
Hi THILINI. After long time very happy to see you thanks a lot for u all ❣️🙏
@vasigaran4684
@vasigaran4684 4 ай бұрын
Thanks sister, THILINI ,BUDU SARANAI OBATA 🙏
@roshankarunaratne9221
@roshankarunaratne9221 4 ай бұрын
We were waiting for a long time and finally a new upload 🙌 Thank you!! These are amazing.. We are following you from New Zealand 🇳🇿
@ranjiweerasingha7061
@ranjiweerasingha7061 4 ай бұрын
මේ මහත්තයා එසේ මෙසෙ ඩයල් එකක් නෙවෙයි .පාතාලෙ එහෙම ගොඩක් එලොව යැව්ව කෙනෙක් 👿
@SideshDias
@SideshDias Ай бұрын
Priyantha Jayakodi Sir❤
@indranielkaduwa2676
@indranielkaduwa2676 4 ай бұрын
Thank u Priyantha Jayakody sir...theruwan saraning devi pihiten oba dedenatama deergaushama labewa..
@GayanPathirathna-zh7sg
@GayanPathirathna-zh7sg 4 ай бұрын
ඡරාම පොලිසියක් මාතලේ...මෙි දැනටත් එහෙමයි
@malithbro8728
@malithbro8728 4 ай бұрын
ඔවි මමත් පිළිගන්නවා අපායක් වගේ පොලිසිය ක්
@DilruRajapaksha-pm4ut
@DilruRajapaksha-pm4ut 4 ай бұрын
Ow harima pahath vidiyata wada karanne
@ceylonhd3017
@ceylonhd3017 3 ай бұрын
100% atta
@thammitaupali7174
@thammitaupali7174 4 ай бұрын
මෙවැනි අපරාධ කරැවන් එල්ලා නොමරන එක රජය කරන අපරාධයකි.
@roshanvijayangana7901
@roshanvijayangana7901 4 ай бұрын
තිලිණි අක්කේ තව හොද වැඩසටහන් ඉදිරිපත් කරන්න ❤
@a.madhurikavishwadevi7752
@a.madhurikavishwadevi7752 4 ай бұрын
Much waited another interview ,Good luck thilini.❤
@lakeeshawickramasinghe7773
@lakeeshawickramasinghe7773 4 ай бұрын
ඇත්තටම අක්කෙ පුළුවන් නම් කොලබ කැම්පස් එකේ මරපු , චතුරි හංසිකා , කේස් එක දාන්න කො,, ඇත්තටම ඒ මිනීමරුවට මොකක්ද උනේ, එයා නිදහස් උනා ද, දඩුවම් ලැබුවද එ ගැන ,
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 4 ай бұрын
පොලීසියේ හොදනිළධාරීන් නැතුවම නොවේ නමුත් හුගක් උදවිය දේශපාලකයන්ගේ අතකොලුවෙලා.
@wecaregallesujithkumara2970
@wecaregallesujithkumara2970 4 ай бұрын
ඔබ තුමා එක දෙයක් පැහැදිලි කරන්න ගෙදරට හොරෙන් හෝ දුෂකයෙක් නිවසකට බලෙන් කඩා වැදුනොත් අපිට රටේ නීතියක් තියේද කෙලින්ම ඔහුව එලොව යවීමට ඒ මන්ද කාටවත් පණපිටින් හොරු අල්ලන්න බෑ කෙලින්ම රටේ නීතියක් තියෙන්න ඕනේ නඩු විබාගයකින් තොරව අත් අඩංගුවට පත් නොකර ඒ තැනැත්තාට නියම දඩුවම දීම මේ 🇱🇰රටේ අයට රුපවාහිනියෙන් දැනුවත් කරන්න මේ විදියට ගියොත් ලංකාවේ මොනවා වේද කියා ඔබ තීරණේ කරන්න
@nihalbandula8247
@nihalbandula8247 4 ай бұрын
මෙල්ල කරගන්න බැරිනම් උදව්වට කවුරුවත් එන්නේ නැත්නම් පහරදී අඩපනකර අල්ලා ගන්න බැරි නම් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ මරන්නත් පුළුවන් ❤❤❤❤
@WajiraWedisinghe
@WajiraWedisinghe 4 ай бұрын
අනවසර ඇතුල්වීමක් නිසා ඒවගේ වෙලාවට නීතියෙන් සහනයක් තියෙනවා
@harilddissanayaka6541
@harilddissanayaka6541 4 ай бұрын
තිලිනී ආසාවෙන් බලන අහාන සාකච්ඡා තමයි ඔබ ඉදිරිපත් කරන්නේ ස්තුතියි ...මා හැදල පොලිස් පති තුමාගේ න් අසා ඉදිරියට සාකච්ඡා වක් කරන්නකො හැදල මංකොල්ල කෑම් මිනිමැරිම් ගණනාවකට සම්බන්ධ අනුර හෙවත් මාමයිට් නමින් පුග්ගලයෙක් එම වැඩසටහන ඉදිරිපත් කරන්න ස්තුතියි 👍
@csw6587
@csw6587 4 ай бұрын
කූඹියන්ගොඩ නෙමෙ .ඕක උනේ මාතලේ වරාපිටිය ගමේ.මගේ යාලුවගෙ නංගි.මාතලේ පොලිසිය පිස්සුවක් නැටුවේ.අපරාධ පරික්ෂණ එකේ මහත්තුරු තමා කොලබින් ඇවිත් ඇල්ලුවේ.
@Udaridy
@Udaridy 4 ай бұрын
පව් අනේ. දැන් ඒ පවුලේ අයට කොහොමද. හොදින් ඉන්නවද
@indranidasanayaka6005
@indranidasanayaka6005 4 ай бұрын
Ow u matale ekek newe u Colombo mudukkuwaka hitapu ballek eka bedala tiyenne matale kellak wedding eka dawase re thama oka une
@csw6587
@csw6587 4 ай бұрын
@@Udaridy 😭😭
@VirajWara
@VirajWara 4 ай бұрын
Oka une warapitiya game.nangita aiyala 3 denek ennawa.
@lilaniperera7252
@lilaniperera7252 4 ай бұрын
Òya aparadaya uñe koobiyangoda nemei une wariyapola gamata allapu warapitiye itha daksha hoky kreedikawak walawwata allapu idame thami dehaya thibuñe
@RanjaniPerera-bq3ml
@RanjaniPerera-bq3ml 4 ай бұрын
ස්තූතියි!!! ඔබ දෙපලටම
@PopQqpp
@PopQqpp 4 ай бұрын
ඔබතුමා වැනි සමිිපත් වලින් පොලීසිය නිසි පුයෝජන නෙගැනීම කංණගාටුයි අනික් කරැන සිටින නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීමට මීට වඩා කිුයා කල යුතුයි තිබෙන නීති යාවත්කාලීන වියයුතුයි පිට කෙනකු පැමිණිවිට පොලිසිය දැනුවත් කිරීම නිසි ලෙස සිදුවුණා නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් නොවීමට ඉඩ තිබුනා තිලිනි මිස් ඔබට බොහෝම ස්තුතියි
@Sandella-o4f
@Sandella-o4f 4 ай бұрын
වටිනවා. මුල්‍ය ආයතන වලට මුදල් වලට game දෙන කණ්ඩායම් ඉන්නවා නිදැල්ලේ. අපි ඒවත් හෙලි කරන්න ඕන. සමාජයේ සාමාන්‍ය මිනිස්සු වටිනවා. අමාරුවේ නොවැටි ඉන්න.
@sandunthilina7240
@sandunthilina7240 4 ай бұрын
මේ සිද්ධිය උනේ කූඹියන්ගොඩ නෙවෙයි. මාතලේ කටුදෙණියෙ. කලින් නම දාලා තිබ්බෙත් කූඹියන්ගොඩ කියලා, දැන් නම හදලා වරාපිටිය කියලා......video එකත් නැවත edit කරන්න තිළිණි.
@kingslyjayasingha3337
@kingslyjayasingha3337 4 ай бұрын
ඔක්කොම හරි.. නමුත් පොලිසිය ඇතුලේ මිනිස්සු. සැනෙකින් මැරෙනවා.. ගැහැණු දුෂණය වෙනවා... කියලා මාද්‍ය වාර්ත කරනවා බොහෝ අවස්ථා වලදී. ඒ අපරාද හොයන්න. නිසි දඩුවම් මෙතෙක් දීලා ඇතිද. ගරු හිටපු පොලිස් උතුම් නිලදාරීතුමනි? ස්තුතියි ඔබ තුමාට.. මම ගොඩක් ගරු කරන උතුම් පොලිස් නිලදාරියෙකි ඔබ තුමා..
@namaldanushka1032
@namaldanushka1032 4 ай бұрын
ඇත්තටම ආසාවෙන් බලන්නේ ❤
@thimirapathirage1515
@thimirapathirage1515 4 ай бұрын
අයියෝ අනෙ ඔයා කාලෙකට පස්සේ ❤
@surathiramzee9847
@surathiramzee9847 4 ай бұрын
Thanks for the video Madam. 🌷🌷🌷🌷
@imankabhagya1367
@imankabhagya1367 4 ай бұрын
මේවගේ වීඩියෝ දාන්න දිගටම 👍
@GihanRavin-ej8je
@GihanRavin-ej8je 4 ай бұрын
Me wage thawath wadagath video hadanna. ❤🎉🎉 Good Luck 🍀 Thilini
@theranjithjay
@theranjithjay 17 күн бұрын
Very well presented video ! I’m from Australia and this is a great tragedy and the crime was solved brilliantly.
@Nuwan658
@Nuwan658 4 ай бұрын
මාතලේ පොලීසිය ගැන නම් හරියටම කියනවා..........
@dopeboy2.094
@dopeboy2.094 4 ай бұрын
ආත්මාරක්ෂාවට ලයිසන් පිස්ටල් ගන්නෙ කොහොමද ඒ ගැන පැහැදිලි video එකක් කරන්න
@upeninety981
@upeninety981 4 ай бұрын
අනේ මේ අපේ ඉස්කෝලෙ අපේ පන්තිවල එකට හිටිය අපේ යාලුවෙක්..වරා..අහිංසක කෙල්ලෙක්.එයාගෙ මිනිය හම්බඋන දාම අපි ගියා එහේ..පොලිසියෙන් මහන්සි උනා ගොඩක් පව් වරා ඔයාට නිවන් සුව ලැබේවා😢
@Athalloke96
@Athalloke96 4 ай бұрын
😢
@apiwenuwenuwenapi
@apiwenuwenuwenapi 4 ай бұрын
😢
@Dinithiwasana-v1z
@Dinithiwasana-v1z 4 ай бұрын
Ayage amma aya ekka nsm nidaganneh ammata aherunneththe kohomda 😢😢
@lakshmankumarathunge8187
@lakshmankumarathunge8187 4 ай бұрын
හරිම වටිනා කටයුත්තක් අගයකරනවා ඔබසැම
@hirananuradha8290
@hirananuradha8290 4 ай бұрын
නියමයි අක්කෙ ❤️
@prasannaranathunga4517
@prasannaranathunga4517 20 күн бұрын
වලව්වෙ නම කූබියන්ගොඩ වලවුව උනාට මේක පිහිටලා තියෙන්නෙ වරාපිටිය කියන සුන්දර ගමේ බොඩිඑක තිබූනේ ගේ ලගින් ගලාගෙන යන ඇලේ.
@JSenanayake-z7d
@JSenanayake-z7d 13 күн бұрын
You are great sir , Proud of you , Stay safe and healthy may the triple gem blessing ❤❤
@priyanthajayawickrama8300
@priyanthajayawickrama8300 4 ай бұрын
Hats off to the programme. A small clarification on expansion of an abbreviation mentioned during the discussion (guess it was an inadvertent error made by the illustrious DIG): To quote from the web sources; "The Crime Division of Sri Lanka Police is mandated to maintain a general registry on cases related to Re-convicted Criminals (RC) and Island Re-convicted Criminals (IRC). In this registry, matters related to children are also recorded". Thanks.
@hasithapriyadarshana3745
@hasithapriyadarshana3745 4 ай бұрын
ඔයාගෙ program හොඳයි දිගටම කරන්න wish u ❤
@lakshmankumarathunge8187
@lakshmankumarathunge8187 4 ай бұрын
ආඩම්බරයි ඔබගැන..තවත් අලුත් හෙලිකිරීම්...ඉදිරියට
@isurudissanayake8862
@isurudissanayake8862 4 ай бұрын
මේ සිදුවීම උනේ කූඹියන්ගොඩ නෙවේ..වරාපිටිය ප්‍රදේශයේ....2010නෙවේ 2013/14වගේ කාලවල.
@janakirathnayake3825
@janakirathnayake3825 4 ай бұрын
උකුවෙල වලවිව කියන්නෙ මෙහෙද
@YashodhaRajapaksha-p2y
@YashodhaRajapaksha-p2y 4 ай бұрын
Ow 2014di
@YashodhaRajapaksha-p2y
@YashodhaRajapaksha-p2y 4 ай бұрын
2014 මේක වෙන්නේ හදට මතකයි අපි එක්ක වැඩ කරපු අක්ක කෙනෙක්ගේ නෑයෝ
@shashikalarathnayaka3006
@shashikalarathnayaka3006 4 ай бұрын
ඔව් මාත් බැලුවේ ඒක කුඹියන්ගොඩ වලව්වක් නෑනේ
@uudar
@uudar 4 ай бұрын
ඔව් මේකෙ තියනව වැරදි
@rukamandesilva6632
@rukamandesilva6632 4 ай бұрын
මේ සිද්ධිය උනේ උකුවෙල වරාපිටිය කියන ගමේ. මේ වගේ වැඩසටහන් දිගටම කරන්න 🙏🙏🙏
@kasunVidanage-z5u
@kasunVidanage-z5u 4 ай бұрын
පින් ❤️
@keerthinelson1781
@keerthinelson1781 4 ай бұрын
Hello Thilini Thanks a lot for bringing these sort of real crime stories. I also should thank to Retired Senior DIG Mr. Priyantha Jayakody. Though I have been living overseas for more than 30 years, I learn lot of from your program. Please bring us more new stories. Thanks again.
@aravindasilva5687
@aravindasilva5687 4 ай бұрын
පොලිස් අපරාධ අන්ශය දක්ශ නමුත් හරක්කටා බේරගන්න උදව් කරපු පොලිස් කාරයා අල්ලගන්න තවම බැරි වුනා එයා පොලිසියෙ හින්ද පොඩි සපෝට් එකක් දෙනවවගේ හැන්ගිල ඉන්න
@Udaridy
@Udaridy 4 ай бұрын
තිලිනි අක්කේ අධිකරණ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පොත් ගැන දන්නව නම් කියන්නකෝ. ඉස්සර නවයුගය magazine එකේ පට්ට articles ගියා. දැන් නෑනේ ඒක😢
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
👍🏻
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
Keep in touch. I'll search for U.
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
අධිකරණ වෛද්‍ය විද්‍යාව යනුවෙන් යූ ටියුබ් සර්ච් කරන්න. බොහෝ තොරතුරු මුණගැසේ.
@Udaridy
@Udaridy 4 ай бұрын
@@Sandakathmini01 බොහොම ස්තූතියි ඔයාට 🙏🥰❤️
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
ගූගල් සර්ච් කරන්න. එවිට විෂයානුබද්ධ පොත් පත් රැසක් ගැන තොරතුරු දැනගන්න පුළුවන්
@mohammedhassan3459
@mohammedhassan3459 4 ай бұрын
Thank you sir super explanation
@shiranidammika9563
@shiranidammika9563 4 ай бұрын
වැදගත් තොරතුරු 👍👍👍👍
@SumedhaJayakodi
@SumedhaJayakodi 4 ай бұрын
ආයුබෝවන් තිළිණි මිස්🙏❤me wage video dannko sathiyakata 1k hari🙏mage me illimata misge video balana godak aya kemethi athi👍Salaka balanna mis me gena poddak😔mista jayen jayama wenna one🙏❤semadema sarthaka wenna one🙏❤🎉😊
@nuwand5871
@nuwand5871 4 ай бұрын
පවු ග්‍රවුන්ඩ් එකේ වැඩ කරපු සෝමේ අයියා පොලිසියෙන් ගොඩක් වද දුන්නා ඔය සීන් එකට
@romesh.wijetunge
@romesh.wijetunge 4 ай бұрын
සමහර කාන්තාවන් නිදාගෙන ඉන්නවා දැක්කම සංසාරෙන් එතරවෙන්න සිත් පහලවෙනවා
@chamarabasnayaka6490
@chamarabasnayaka6490 4 ай бұрын
උබ එවා බල බල යන එකෙක්ද😅
@andyandy7194
@andyandy7194 4 ай бұрын
😂😂😂😂😂😂😂
@roshansachith206
@roshansachith206 4 ай бұрын
👍
@NuwanNuwan-n6q
@NuwanNuwan-n6q 4 ай бұрын
ගෑනු විතරක් යෑ අපේ සීයාත් එහෙමයි....😅😅😅....
@romesh.wijetunge
@romesh.wijetunge 4 ай бұрын
@@chamarabasnayaka6490 ඇයි බන් ඔය සමහර ජනාදිපති අපේක්ශකයොත් කියන්නේ රෑට රෑට හොරෙන් ගිහින් එබිලා බලනවා කියලා ජනතාව සතුටෙන්ද ඉන්නේ කියලා..එයාලව පොලිස් දර්ශනයට හසුකරගන්නේ නැද්ද දන්නේ නෑ නේද?
@PriyanthKumari
@PriyanthKumari 4 ай бұрын
මාතලේ පෝලිසිය .කිසිම.වගකිමක්.නෑ.මටත්.ඵහෙම.දෙයක්..උනා..මම..මතලේ.
@leelaniweththasinghe3189
@leelaniweththasinghe3189 4 ай бұрын
ස්තුතියි ඔබතුමාට හොද පැහදිලි කිරිමක් නිවෙදක මහත්මියට❤🎉ස්තුතියි
@andyandy7194
@andyandy7194 4 ай бұрын
Thanks for sharing ❤❤❤ 👍 😊
@thusharakadupitige3798
@thusharakadupitige3798 4 ай бұрын
Even little bit novice and very emotional I like to watch these vedioes . I have never seen Mr Elangakon. But I have heard about his talents.
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
නිසි කල වයස එළඹුණු දරුවන් ආවාහ විවාහ වලට යොමු කිරීම බුද්ධිමත් දෙමාපියන්ගේ වගකීමයි.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 4 ай бұрын
එතකොට රටේ භ්‍යාණක ආර්ථික ප්‍රශ්න කවුද විසඳන්නේ😂😂😂
@Gayal-hi6ex
@Gayal-hi6ex 4 ай бұрын
😂එහෙම කියලා ඉතින් මෙ විදියට කරපුවාම හරි ද 😂
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
@@ThusaraSadaruwan-c3u ඒ සඳහා විවාහය බාධාවක් නොවේ.
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
@@Gayal-hi6ex හරි 👍🏻
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 4 ай бұрын
​@@Sandakathmini01එතකොට තිලිනි පෙරේරා බැඳලද නෑ නේ.
@annmar7354
@annmar7354 4 ай бұрын
එලුමි ගහ නියම කරන්නමි මුන් ඉවරයක් කරන්න එතකෝට වුන් අයේ එවා කරන්නේ නැහැ
@dulajliyanage8615
@dulajliyanage8615 4 ай бұрын
වර්ථමාන පොලිස් පති තුමාත් RC නේද ?
@roshansachith206
@roshansachith206 4 ай бұрын
ඒක තමයි කමෙන්ට් එක
@yohanfrslk
@yohanfrslk 4 ай бұрын
Ow thope aragala kuddo tika iwara karanawa dukada 😮
@sankgf625
@sankgf625 4 ай бұрын
😂😂😂 sira
@dulajliyanage8615
@dulajliyanage8615 4 ай бұрын
@@yohanfrslk "සිද්ධාලේප" ගෑවිලා වගේ උනේ ඇයි
@ManjipukaBakkapaka
@ManjipukaBakkapaka 3 ай бұрын
​@@yohanfrslktho deahabanduwage gu kanwad
@GaminiWickramaarachchi-po2ty
@GaminiWickramaarachchi-po2ty 4 ай бұрын
මුළු police දෙපාර්තමේන්තුව tama..උපදෙස් ගන්න පුළුවන් ...වුණත් ...දේශපාලන පලිගැනීම් වගේ දේවල් nisa....kalin ma...රාජකාරි අවසන් ..වුණාද කොහෙද ...කනගාටුදායක i..
@GaminiWickramaarachchi-po2ty
@GaminiWickramaarachchi-po2ty 4 ай бұрын
පආලිත පනමල්ඩෙනිය..කුරුදුවත්ත oic හිටියා හොඳ මහත්තයෙක් ....
@kalpidevanarayana3275
@kalpidevanarayana3275 2 ай бұрын
තිලිණි,ඔබට මතක ඇතැයි සිතමි. රත්නපුර දිස්ත්‍රික්කයේ කීරිඇල්ල ස්කොළෙ 2003 මිනීමැරුම් සිද්ධියක් උනා ඒ පිළිබඳව සොයා බලන්න
@ManelDissanayake-d3q
@ManelDissanayake-d3q 25 күн бұрын
දුල්මිණි සිසුවිය ඝාතනය ජයතිලක සිසුවා විසින් . ඔහු තවම සිර දඩුවම් විදිනවා.
@geethakanahera4429
@geethakanahera4429 4 ай бұрын
අප්පට සිරි ඔයා කොහෙද ගියේ, වස්තුව නැවතත් අපි එක්ක ඉන්න අනෙ
@-official-3129
@-official-3129 4 ай бұрын
අනෙ තව ගොඩක් ඔන ඉක්මට ඔක්කොම ක්‍රයිම් ස්ටොරි ඔන වෙන මොකුත් එපා
@moon.1111.
@moon.1111. 4 ай бұрын
මගේ අසල්වැසි ගමේ අක්කා කෙනෙක්.. 🥺 කූබියන්ගොඩ නෙවෙයි වරාපිටිය ගම.
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 4 ай бұрын
අනූ කීයෙද එයා
@JayaJayathissa-nn6zx
@JayaJayathissa-nn6zx Ай бұрын
Thilini duwai mama harima asai oya news kiyanawata oba harima daksai
@mihidumsasidu8649
@mihidumsasidu8649 3 ай бұрын
Sir obathumata budu saranai dewi pihitai.
@ganganiroshani8086
@ganganiroshani8086 4 ай бұрын
පොලිසිය මොන තරම් මහන්සි උවත් වැඩක් නෑ අපරාද කාරයින්ට දඩුවම් දෙන්නේ නැත්නම්.
@sw489
@sw489 4 ай бұрын
කූබියන්ගොඩ නෙමෙයි උකුවෙල වරාපිටිය කියන ගමේ . මමත් මාතලේ
@lahiruwarapitiya9295
@lahiruwarapitiya9295 4 ай бұрын
Ape loku appachchige ekam duwa..2weni aiyage wedding ek thibba dawse thamai oy aparade wune..pawu ape nangi dakshai iganimat sports walatai..cadet krpu kenek..ahinsaka lassana kenek..harim hoda hithak thiyenwa Mek wune warapitiya kuubiyangod ukuwela walawuwe.. Aiya 3 Mathale police maham jara Wen ayaw alagen me case ek yat gahann heduwa Ape nangit nuwan suwa lebewa..ipaden mathu bawayak mewan akal maranaykt goduru nowewa!!!!😢😢
@Dinithiwasana-v1z
@Dinithiwasana-v1z 4 ай бұрын
Ekama room eke iddi ayage ammata aherunneththe kohomda😢😢
@MaheshMadawa-tk2tc
@MaheshMadawa-tk2tc 4 ай бұрын
තව කතා දාන්න අක්කේ එල
@PShanaa-zx8fw
@PShanaa-zx8fw 8 күн бұрын
අනේ තිළිණි අක්කා 😘
@dudis2476
@dudis2476 3 ай бұрын
අර පාර්ලිමේන්තුවේ ඉන්න IRC කාරයා කවුරු වෙන්න පුළුවන් ද.
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 3,9 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
К-Media
Рет қаралды 4,8 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 87 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 100 МЛН
Three killed to cover up journalist's murder
46:11
MediaLK
Рет қаралды 152 М.
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 3,9 МЛН