රුදුරු රළ පෙල | ruduru rala pela | seduwa sakura | 22 Room

  Рет қаралды 1,253,574

22 Room

22 Room

Күн бұрын

Пікірлер: 472
@sidathperera6629
@sidathperera6629 3 жыл бұрын
සුනාමියෙන් මියගිය සියළු දෙනාට නිවන් සුව අත්වේවායි පතමු
@samithalakshitha7746
@samithalakshitha7746 3 жыл бұрын
b.s
@KasunRanaweera-g6w
@KasunRanaweera-g6w Ай бұрын
mage akkath ..daruwath dennama nethi una.
@MJayawickrama-ct2ix
@MJayawickrama-ct2ix Жыл бұрын
2023 තාමත් අහනවා, ජූඩ්ගේ voice ❤👌
@sadamalideepikajayakodi6267
@sadamalideepikajayakodi6267 2 жыл бұрын
ජූඩ් අයියගෙ හඩට මොන සින්දුව කීවත් ලස්සනයි ආඩම්බරයි ලස්සන සින්දු ගොඩක් කියන්න ලැබේවා 👍👍❤❤❤❤😊😊😊😊😊😊🎶🎶
@lasanthaudayanga6808
@lasanthaudayanga6808 2 жыл бұрын
ජූඩ් ගේ නෙමෙයි බාචි ගේ
@sadamalideepikajayakodi6267
@sadamalideepikajayakodi6267 2 жыл бұрын
@@lasanthaudayanga6808 bachi giyata passe jude ayyane kiwe
@nayanamadhushani2385
@nayanamadhushani2385 3 жыл бұрын
සුනාමි ගංවතුර සුලි සුලං කුනාටු මෙිවගෙ විනාශ දුක්ඛදායී විපත් මෙි දීපයේ නැවතවරක් අසන්න දකින්න නොලැබෙිවා ,සියළුම සත්වයො ආරක්ෂා වෙිවා. සුවපත් වෙිවා
@22room50
@22room50 3 жыл бұрын
අනිවාර්යයෙන් . තෙරුවන් සරණින්
@rohithadasanayaka6877
@rohithadasanayaka6877 2 жыл бұрын
😘
@sujithsumanathsa6953
@sujithsumanathsa6953 2 жыл бұрын
Sujith
@sujithsumanathsa6953
@sujithsumanathsa6953 2 жыл бұрын
Sujith
@ChanakaWarnakulasuriya
@ChanakaWarnakulasuriya 6 ай бұрын
Enawa
@gimhananuththara3278
@gimhananuththara3278 11 ай бұрын
2004 / 12/ 26 සුනාමිය ගැන කියවෙන ලස්සන සින්දුවක් . අදට හරියටම අවුරුදු 19 .
@prasannasusanta1041
@prasannasusanta1041 18 күн бұрын
Dapannko dd d
@sanjeewapriyashantha5500
@sanjeewapriyashantha5500 18 күн бұрын
😂
@nadeekadisanayaka5174
@nadeekadisanayaka5174 3 жыл бұрын
2004, 11, 18 ,ලංකවට අවා, අවුරැදු 03න්, 2004,12 ,26, සුනාමියක් අවා,දුක්බර දවසක්, අනේ දෙවියනේ,ඒ දිනයක් නම් අයෙත් උදා නොවේවා,🙏,
@praneethlakshitha1676
@praneethlakshitha1676 Жыл бұрын
😢
@binukalakmal4529
@binukalakmal4529 11 ай бұрын
ඇඬෙනවා බන් අහන් ඉන්න කොට ඒ තරම් සුපිරි ගායනය ඡූඩ්ගෙ ❤️❤️❤️
@DineshOnline
@DineshOnline 3 жыл бұрын
සීදුව සකුරා ජුඩ් ගේ සුපිරියක් 😍😍 ඒ අතීතයට ගියා
@22room50
@22room50 3 жыл бұрын
සීදුව සකුරා බෑන්ඩ් එකක් ගහනවා බලන්නත් ආසයි❤
@sdanilpriyankara8513
@sdanilpriyankara8513 3 жыл бұрын
@@22room50 ow
@sdanilpriyankara8513
@sdanilpriyankara8513 3 жыл бұрын
Seduwa sakura Buddha
@samirachathuranga4923
@samirachathuranga4923 3 жыл бұрын
2è33333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333sw
@SINHALASINDUTUBE885
@SINHALASINDUTUBE885 2 жыл бұрын
මේක මුලින්ම කීවේ බාචි සුසාන්
@sandeepadilrukshandilruksh1727
@sandeepadilrukshandilruksh1727 2 жыл бұрын
2022 අහන සෙට් එකහ්👌👌👌 like එකක්
@dulajsangeethdulaj6775
@dulajsangeethdulaj6775 2 жыл бұрын
🎧😥2022.12.25😥 🎧
@DilshanNroshana
@DilshanNroshana 2 жыл бұрын
@@dulajsangeethdulaj6775 uba time travel krld ahanne😂
@channaprasad8196
@channaprasad8196 Жыл бұрын
2023 ත් අහනවා 💚
@walnera123
@walnera123 Жыл бұрын
2023th ahanawa❤
@dishendewmina1038
@dishendewmina1038 10 ай бұрын
2024th ahanawa
@මල්ලිබබා-ධ3ධ
@මල්ලිබබා-ධ3ධ Жыл бұрын
සින්දුවත් ලස්සනයි බැකිනුත් ෆට්ට කියන්න වචන නෑ 🥰🥰අද කාලේ මේ වගේ සින්දු නෑ 😪
@wasalachandikarathna1931
@wasalachandikarathna1931 Жыл бұрын
මගේ ජිවිතේ අහපු,,,, සුපිරිම,,, gitaya😔😔😔😔😔,,,
@කවිඳුජයමාල්
@කවිඳුජයමාල් Жыл бұрын
මේ සින්දුව අහනකොට ඇඬෙනවා සහෝ 😥😥😥
@nadeekafernando5813
@nadeekafernando5813 11 ай бұрын
අද වගෙ දවසක උන එ දේ .. එදා මිය ගිය සියලු දෙනාටම පිං අනුමෝදන් වේවා 😊
@ThilakshanaMadumal
@ThilakshanaMadumal 11 ай бұрын
මේක අහද්දි හිතට එන දුක වචන වලට පෙරලන්න අමාරුයි😢😢😢....සුනාමියෙන් අකාලෙ මියගිය සියලුමදෙනාට නිවන්සුව අත්වේවා😢😢😢
@wasalachandikarathna1931
@wasalachandikarathna1931 3 жыл бұрын
මේ සින්දුව අහද්දී අදටත් කදුළු එනවා 😔😔😔😔😔😔😔
@rasanjalee9611
@rasanjalee9611 3 жыл бұрын
මේක නම් පිස්සුවක් ඇහෙද්දි ඇග හිරි වැටිලා ගියා 👌👌👌👌👌👌👌❤
@chamarasandaruwan7773
@chamarasandaruwan7773 2 жыл бұрын
Sirawatama
@Aselaasha7509
@Aselaasha7509 2 жыл бұрын
🤣😘
@rasanjalee9611
@rasanjalee9611 2 жыл бұрын
😂
@Aselaasha7509
@Aselaasha7509 2 жыл бұрын
😔😔😔
@rasanjalee9611
@rasanjalee9611 2 жыл бұрын
ඇයි
@achinthalakshan2606
@achinthalakshan2606 2 жыл бұрын
සුනාමියෙන් මිය ගිය අයට නිවන් සුව පතමු❤️❤️❤️
@DinushaAyanthi-yb3pb
@DinushaAyanthi-yb3pb 7 ай бұрын
2024 අහන අය ඉන්නවද❤️
@ishansangeeth2308
@ishansangeeth2308 6 ай бұрын
ඉන්නවා....❤
@bodamidumbodamidum6661
@bodamidumbodamidum6661 6 ай бұрын
හ්ම් 😢
@NamaliKrishanthika
@NamaliKrishanthika 6 ай бұрын
Hmmm😭🥺🥺🥺🥺
@RDKumaran
@RDKumaran 6 ай бұрын
M....❤
@SandaTharumall
@SandaTharumall 6 ай бұрын
Ow❤
@SugathBandara-wt9ey
@SugathBandara-wt9ey 4 ай бұрын
එදා වගේම අදත් මේ සිංදු අහන්න දුකයි එදා මට අායෙ කවදාවත් එපා මේ විදිහට වෙන්න ජේසුනි කවදාවත් එපා
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 Жыл бұрын
අම්මෝ ඇඟ හිරිවැටෙන ගායනයක්😍 SAKURA😍 2023.09.21 3:15pm✌😍
@pushpakumara5052
@pushpakumara5052 Жыл бұрын
සුනාම්‍යෙන් මියගිය සියලු දෙනාට නිවන් සුව අත්වෙවා🙏🙏🙏😭😭
@madhumadhushi7414
@madhumadhushi7414 2 жыл бұрын
ජූඩ් අයියේ පින් ඔයාට අපි අහනවා අදටත්
@officialthushee3000
@officialthushee3000 Жыл бұрын
බාචී අයියගේ වොයිස් එකෙන් අහන්න ඕන එක තනිකරම පිස්සුවක් ❤❤
@priyankarajagath197
@priyankarajagath197 2 жыл бұрын
සුනාමි ආවා ඒත් මං බේරුණා කුඩාවැල්ලෙදි මං සුනාමියට අහු වුණේ
@danojdeeptha8409
@danojdeeptha8409 2 жыл бұрын
❤️
@Ranga8973
@Ranga8973 2 жыл бұрын
Ah
@deepafernando6300
@deepafernando6300 Жыл бұрын
කවුරු හරි කෙනෙක් බේරුන කිව්වාමත් සතුටු යි මොකද ඒදවස ඒ අත්දැකීම ලැබිච්ච කෙනෙක් බේරුන නම් ඒ එයා ජීවිතේට වඩා ලොකු පිනක් කරලා
@චමීරසම්පත්-ෆ2ඥ
@චමීරසම්පත්-ෆ2ඥ 3 жыл бұрын
මට නැවතත් අතීතය මතක් වුණා.මොකද අපිත් සෑහෙන්න දුක් ව්න්ද දවසක් 2004.12.26 2021.12.26දැනට අවුරුදු 17ක් දුක් බර දවසක්
@22room50
@22room50 3 жыл бұрын
ඒ මතකය හිත පාරනවා.. 😭
@KasunRanaweera-g6w
@KasunRanaweera-g6w Ай бұрын
ane..mageth
@amaldeshapriya6831
@amaldeshapriya6831 3 жыл бұрын
ජූඩ් අයියා ඔය හඩට එදත් ආදරේ..අදත් ආදරේ ...💗💗💐
@danushkabandara581
@danushkabandara581 2 жыл бұрын
මෙ බචි බන් මොන ජුඩ් ද
@amaldeshapriya6831
@amaldeshapriya6831 2 жыл бұрын
@@danushkabandara581 hariyata ahala balala reply karnna bro
@amaldeshapriya6831
@amaldeshapriya6831 2 жыл бұрын
😄😄😄😝👻
@teklamanojani8433
@teklamanojani8433 Жыл бұрын
B.s
@teklamanojani8433
@teklamanojani8433 Жыл бұрын
B.s
@HarshaNishshanka-is2fw
@HarshaNishshanka-is2fw 11 ай бұрын
මේ සින්දුව කොච්චර ඇහුවද කියල මතක නෑ
@pasindulakshan999
@pasindulakshan999 Жыл бұрын
මේ සින්දුවක් අහලා ගොඩක් කල් වෙනෝ අද youtube එකේ search කරනකොට හම්බුනා🥺❤️
@චමීරසම්පත්-ෆ2ඥ
@චමීරසම්පත්-ෆ2ඥ Жыл бұрын
2023 අහන අය ඉන්නවද
@sandunakash1274
@sandunakash1274 Жыл бұрын
Ekenma ❤️
@MadMax-hu1tl
@MadMax-hu1tl Жыл бұрын
Ow
@sasindulaksiri4583
@sasindulaksiri4583 20 күн бұрын
එදත් අදත් සුපිරියක් තමා... ❤️‍🩹
@NishanthaKumara-mk9di
@NishanthaKumara-mk9di 5 ай бұрын
මාර පාර අැඩෙනව සුපිරි
@Manoja-cb9wp
@Manoja-cb9wp 4 күн бұрын
ගැම්මක් තමයි ඇ😊😊😊😊😊😊
@madurapriyankara7600
@madurapriyankara7600 Жыл бұрын
සින්දුව 2023 අහන අය කෝ .හැබැයි ඔක්කෝටම වඩා දුක හිතුනෙ මට වීඩියෝ එක දැක්කම 😢
@SasiduHimansha-zg5ct
@SasiduHimansha-zg5ct 10 ай бұрын
2024 ahanawa 😢
@chamilasuranga6601
@chamilasuranga6601 3 жыл бұрын
Super jude aiya & sakura backing.....
@priyapriyangika6313
@priyapriyangika6313 7 ай бұрын
මේ සිංදුව නම් හිතට වදිනවා ඇඩෙන්නම.
@danushkadanushka399
@danushkadanushka399 3 жыл бұрын
Patta voice eka good luck
@supunliyanage8429
@supunliyanage8429 3 жыл бұрын
Issara godak asawen ahapu sinduwak thamath ehemai☝️❤️💪
@22room50
@22room50 3 жыл бұрын
අනිවාර්යයෙන්
@22room50
@22room50 3 жыл бұрын
ඉදිරියටත් පැරණි ගීත සමග ඔයාලත් එක්ක එකතු වෙනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න
@Ravi-m6u
@Ravi-m6u 3 ай бұрын
Weri nice song bohoma pin
@NishanthaKumara-mk9di
@NishanthaKumara-mk9di 5 ай бұрын
සුපිරි ❤
@shashithiwamylove800
@shashithiwamylove800 3 жыл бұрын
Me sinduwa aurudu ganakin ahanne thank
@22room50
@22room50 3 жыл бұрын
@NIMESHAH-g7e
@NIMESHAH-g7e Ай бұрын
මම ඇබැහි වෙලා ඉන්නේ මේ සින්දුවට ❤❤
@kanishkachathuranga8675
@kanishkachathuranga8675 2 жыл бұрын
Eka thadama 😍😍😍😍😍😘😘😘
@sampathranjana2124
@sampathranjana2124 2 жыл бұрын
ඒකනම් පිස්සුවක් 😍
@kavindujayamal2531
@kavindujayamal2531 2 жыл бұрын
මන් මේක අහලා දැන් අවුරුදු 15 ක් වෙනවා.දැන් මතක් වෙද්දි පුදුම දුකක් හිතෙන්නේ
@kasuntharaka6933
@kasuntharaka6933 20 күн бұрын
@gayanmadusanka0812
@gayanmadusanka0812 3 күн бұрын
Matath bn❤❤
@webnewslk3987
@webnewslk3987 2 жыл бұрын
ලස්සන ම සිංදුවක්
@RohanaKumaara-kk9ly
@RohanaKumaara-kk9ly Ай бұрын
Supiri hode ....😰😰😰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍🙋🙋🙋💗💗💗
@ShehanDilusha341
@ShehanDilusha341 4 ай бұрын
හදවත අඬවන සිංදු...🥺
@KaushikaYanula
@KaushikaYanula 6 ай бұрын
අහනවා අදටත් අපි
@sandaruwankumara9165
@sandaruwankumara9165 6 ай бұрын
Issara me sinduwa songs full arala gahanakota ena gamma kiyanna wachana ne..❤❤❤❤❤
@nisansalasewwandi3011
@nisansalasewwandi3011 2 жыл бұрын
Marama.lassanai.sunami eddi mama 3wasarr
@ekanayaka3931
@ekanayaka3931 Жыл бұрын
😁😁😁😁😁
@kavindusamith7423
@kavindusamith7423 2 жыл бұрын
මේ සින්දුව ඇහෙද්දිත් ඇග හිරි වැටෙනවා 🥺😞
@lahirulakshan9495
@lahirulakshan9495 7 ай бұрын
Aththa sithala wela yanawa❤
@VijithaPushpakumara-sf5wb
@VijithaPushpakumara-sf5wb 6 ай бұрын
Asama sinduwak❤❤❤❤❤
@jeewan_
@jeewan_ 2 жыл бұрын
ආසම එකක් පොඩි කාලෙ ඉදම් 🥺🥰
@darshikachathurangani9108
@darshikachathurangani9108 3 жыл бұрын
Marama dukai a sinduwata
@LokuhewageDanushka
@LokuhewageDanushka 3 сағат бұрын
2004 මේ අද්දැකීම හොඳටම විදපු මම අදටත් මේ සින්දුව අහනව😢ඒ ඇහෙන හැම වචනයක්ම හදවත පාරනවා 🥹🥹🥹 සුනාමියෙන් අපට අහිමි උනු අපේම මිනිසුන් ට නිවන් සුව ලැබේවා😢😢😢 2024/12/01🎉
@shehanindunil8796
@shehanindunil8796 3 жыл бұрын
බැකින් සුපිරි ❤️‍🔥👌 ආදරෙයි ජූඩ් 🥰
@nadunmilanga893
@nadunmilanga893 Жыл бұрын
කියන්න වචන නෑ ඇබ්බැහි වීමක් ❤️💔
@RanjithNilisha
@RanjithNilisha Ай бұрын
අදටත් ආහන මන් ❤
@hashanpiyangarau5064
@hashanpiyangarau5064 3 жыл бұрын
සියලුදෙනා නිවන් දකිවා 🙏🙏🙏🙏
@madushasewwandi9461
@madushasewwandi9461 11 ай бұрын
Marama lassanai .pinata hamba una kata hadak.adareiiiiii❤❤❤❤❤
@karanamunige.ireshakumudni7105
@karanamunige.ireshakumudni7105 Жыл бұрын
Supiri lassana sinduwak , sunami aw dawsa mathak wenawa , 😭 miy giy ayge adla gaddi lunu wlta ammo . Onne na kiyla
@thilinignggbn3230
@thilinignggbn3230 2 жыл бұрын
yali kisida mewan vipathk sidu nowewa apith sunamiyata gewal okkoma gihin anu nawayen berichcha paulak adath mathak wedde godak baya hithenawa kisima dawasaka mewan vipathk sidu nowewa
@krishanfernando220
@krishanfernando220 3 жыл бұрын
යලි කිසිදා මෙවන් විනාශයක් නොවේවා
@shamalmadushanka2562
@shamalmadushanka2562 3 ай бұрын
Atthatama song ekak.
@ContentHibiscus-qc2pk
@ContentHibiscus-qc2pk 4 ай бұрын
පට්ට සින්දුවක් අහන්න අහන්න ආසයි
@freedom774
@freedom774 7 ай бұрын
2024 බාංචි අයිය කියන එකෙන් පස්සෙ ජූඩ් අයිය කියන සිංදුව❤ 2004/12/26 මම තුනවසරෙ අච්චිඅම්ම එක්ක පන්සලට දානෙ අරන් යනකොට අහන්න ලැබුනේ මුහුද ගොඩගලනව කියල😢 අච්චි අම්ම එවෙලෙම කිවුව අනේ බුදුනේ ජේසනේ අනේ මගෙ රටේ කාටවත් මොකුත් වෙන්න එපා කියල.😢 ඒත් මගේ රටේ මගේ මිනිස්සු ගොඩක් වගේම ගොඩක් රටවල් වල මිනිස්සු මුහුදට බිලිවෙලා😢 මුහුදට බිලිවුන සෑම සත්වයෙකුටම නිවන් සුව ලැබේවා කියා ඒ කාලෙ ඔදන් මන් තවම ප්‍රාර්ථනා කරනව❤ මේ 2024
@dinushagunasekara7478
@dinushagunasekara7478 3 жыл бұрын
Asama sinduvak 😘😘😘😘
@22room50
@22room50 3 жыл бұрын
@rameshmadushan4942
@rameshmadushan4942 2 жыл бұрын
සාදු...සාදු...සාදු...
@isharashiromal7895
@isharashiromal7895 3 жыл бұрын
මතකය කි පාන ගිතය සුනාමිය෴
@22room50
@22room50 3 жыл бұрын
ඒ මතකය ගොඩක් හිත් පාරනවා
@kanchanamadushani9676
@kanchanamadushani9676 3 жыл бұрын
😥😥
@xperiamini2640
@xperiamini2640 Жыл бұрын
මේ ලඟදි ආශාවරී බෑන්ඩ් එකේ ශෝ එකකදි මේ සින්දුව කියනවා දැකලා මේක හොයාගෙන ආවා...😍
@dimuthuchamara4212
@dimuthuchamara4212 Жыл бұрын
මමත් එහෙමයි
@chathurangaweerasekara7227
@chathurangaweerasekara7227 Жыл бұрын
ආශාවරී මේක කියනව කියන්නෙ කනට හුජ්ජ කරනව වගේ ඇති
@edsl_snow
@edsl_snow Жыл бұрын
🤣🤣🤣
@DineshSampa-un9gj
@DineshSampa-un9gj Жыл бұрын
Ita kalin ahalama nadda haiyo me original voice bn jude rogance 😍😍😍😘😘😘😘
@chathurangaweerasekara7227
@chathurangaweerasekara7227 Жыл бұрын
​@@DineshSampa-un9gjමේක බාචි මුලින් කීවෙ සීදූව සකුරා එකේ සින්දුවක්
@Clash_legands
@Clash_legands 2 ай бұрын
සඳේ........... හේ හේ හේ....... ආ ආ ආ ................ සඳේ ඇයි සරදම්... රුදුරු රළ පෙල බිරිඳ අරගෙන ගියාදෝ.. රුදුරු මිනිසුන් දරුවා සොරකම් කළාදෝ... // අනේ... දෙවියනේ.....කියාපන්... මගේ දරුවා සොයාපන්... අනේ දෙවියනේ....... දරුවා කොහිදැයි සොයාපන්...... දෑතෙ වෙරගෙන සැදූ පැල තුල පැටවා රැකගෙන උන්නු මගෙ බිරිඳ යදම් බිඳගෙන උදම් රළපෙල රකුසු වෙස් ගෙන ගියා බිම් පෙරළා... අනේ... දෙවියනේ... දරුවා කොහිදැයි කියාපන්.... මගේ දෑසට දුටුවා මලකද.. ඇදී ඈතට ගියේ මගෙ බිරිඳ.. මගේ රන් කඳ පුතේ මගේ සඳ වියරු රළ මැද කෙනෙකු නුඹ අහුලා... අනේ.... දෙවියනේ..... මගේ දරුවා සොයාපන්..... රුදුරු රළ පෙල බිරිඳ අරගෙන ගියාදෝ... රුදුරු මිනිසුන් දරුවා සොරකම් කළාදෝ.... අනේ.......දෙවියනේ..... මගේ දරුවා සොයාපන්..... අනේ.........දෙවියනේ.... දරුවා කොහිදැයි කියාපන්..... අනේ..... දෙවියනේ......... මගේ......දරුවා..........සොයා..පන්...
@geeth6352
@geeth6352 2 жыл бұрын
Ane e sinduwa ahenakota godak duka hithenawa ...😢😢😢😢😢
@nisalmigamuwage2569
@nisalmigamuwage2569 2 жыл бұрын
Aththatama dukai me song eka aheddi
@SajithKumara-yi2dw
@SajithKumara-yi2dw Жыл бұрын
Ow eka godak lassanai
@ChaturangaKumara-sh4fn
@ChaturangaKumara-sh4fn Жыл бұрын
අැත්තටම මාර ලස්සනයි❤❤
@sksameera8154
@sksameera8154 3 ай бұрын
මං එදා ලුණු ලේවයේ හිටියේ ,,2004
@gamer-ov4on
@gamer-ov4on 2 жыл бұрын
Gemmak thama
@AdithyaRasal-ux2ll
@AdithyaRasal-ux2ll Жыл бұрын
සුපිරි සින්දුව
@jeewankasun8284
@jeewankasun8284 3 жыл бұрын
Sinduwa ahaddi gdk duka hithenawa
@22room50
@22room50 3 жыл бұрын
අනිවාර්යෙන්..
@madukasewwandi1058
@madukasewwandi1058 3 жыл бұрын
Matatha 😥😥
@sasithjayasanka5687
@sasithjayasanka5687 3 жыл бұрын
Supri ❤️
@chamirabuddhika1630
@chamirabuddhika1630 Ай бұрын
හේ සුනාවි මතක යන්නම් අදටත් අමතක වෙන්නෙ නෑ
@prasadchamara6203
@prasadchamara6203 2 жыл бұрын
පපුවේ ගැඹුරටම වදිනවා.😢😢😢😢😢
@buddhimakavindu5010
@buddhimakavindu5010 Жыл бұрын
Aniwa 😭❤️
@ChanakaWarnakulasuriya
@ChanakaWarnakulasuriya 6 ай бұрын
Suranga aiyyeee ubawa mtk wenoooo
@snsk9029
@snsk9029 3 жыл бұрын
Sinduwa ahanakota godak duka hithenawa😥😥😭😭😭😭😭
@22room50
@22room50 3 жыл бұрын
අනිවාර්යයෙන්
@22room50
@22room50 3 жыл бұрын
අනිවාර්යයෙන්
@sameerasameera6927
@sameerasameera6927 2 жыл бұрын
meka bachige sinduwa.juduth dakshai lassanta kiyanwa
@kushanmadhawa6649
@kushanmadhawa6649 7 ай бұрын
2024 ත් අහනවා❤❤
@SuraniShiwangi-bb3tp
@SuraniShiwangi-bb3tp 7 күн бұрын
12/26 maga උපන් dine .sunami awa aurudde sitan me wanakan උපන්දින kiyala samaran na ..edata pahanak තියලා apen wan u sdaraniyayan සිහිපත් karanawa.
@SumithJayasinha-d4j
@SumithJayasinha-d4j 3 ай бұрын
❤❤❤❤❤❤❤❤ I love you djleo ❤😂😂😂😂😂😂
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 3 жыл бұрын
සුපිරි .....🌹🌹🌹🌹🌹🌹🌹
@DeepaDeepa-vz9to
@DeepaDeepa-vz9to Жыл бұрын
👍👍👍👍
@pramilamahesh5556
@pramilamahesh5556 2 жыл бұрын
Bachi ayyage voice ekath enawa❣️
@dimuthuchamara4212
@dimuthuchamara4212 Жыл бұрын
එයත් මේක කිව්වා. මේ ජූඩ්
@prageethfernandoprageethfe6823
@prageethfernandoprageethfe6823 Жыл бұрын
Me sinduwa ahaddi mtk wenne ape suranga aiya...(rotiya) සුනාමියෙන් බේරුණා, 2019.01.19...බේරෙන්න බැරි උනා... ඉන්න තැනක යාළුවෝ 6 එකට ඉන්න ඕනි
@dhanukadhanuka8531
@dhanukadhanuka8531 3 жыл бұрын
Koo ban ubee parana weda den ne lassana sinduwee
@jayamalichathu3366
@jayamalichathu3366 Жыл бұрын
සියලු දෙනා නිවන් අවබෝධ වේවා 🙏🙏
@roshinigamage3704
@roshinigamage3704 2 жыл бұрын
Lovely voice 💗💗
@sampath2743
@sampath2743 2 жыл бұрын
Ammoh. Ahanna be.husma nawathinawa. Me mona gaayanayakda ? Mage jeevithetama ahapu supirima gayuma.🙏🙏🙏
@Dhammadewa518
@Dhammadewa518 Жыл бұрын
තෙරුවන් සරනයි
@dineshsampath7422
@dineshsampath7422 3 жыл бұрын
Judr aiyagr love voice
@22room50
@22room50 3 жыл бұрын
@chanakalakshan2118
@chanakalakshan2118 3 жыл бұрын
අඳුරු අතීතෙට ගියා, සුනාමි එද්දි මම 10 වසරේ 😑
@dammikakumara7996
@dammikakumara7996 3 жыл бұрын
Apoooo😌😌😌 😴😴😴😴
@sago2836
@sago2836 Жыл бұрын
බාචී කියන මුල්ම එකත් අහන්න ෆට්ට
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 3,1 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 72 МЛН
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 2,3 МЛН
Raja Maduraka Ipadi (Remix) DJ AIFA
4:51
DJ AIFA
Рет қаралды 862 М.
Api Kasi Soyala | Chandana Hettiarachchi | Seeduwa Sakura
6:57
SANJU VIDEO TEAM GALLE
Рет қаралды 931 М.
Seeduwa Sakura-Ruduru Rala Pela.flv
6:33
Live Lanka
Рет қаралды 310 М.