Rune King Thor ගේ Origins සහ Thor 5 Movie Announcement විස්තරය - Strongest Version Of Thor

  Рет қаралды 1,879

Be Ready - Comics

Be Ready - Comics

Күн бұрын

Пікірлер: 40
@senes2008
@senes2008 7 күн бұрын
ලෝකි ටීවි සීරියස් එකෙන් පස්සෙ ලෝකි ගැන වීඩියෝ එකක් ඕනි,හැකියාවන් ගැන එහෙම සන්සන්දනයකුත් ඕනි අනිත් හීරෝස්ලත් එක්ක.අනික ලෝකියි සිල්වියි එලායත්වත් පැරැද්දුවනෙ අඩුම ඩෙඩ්පූල් තුනේ හතුරත් බයයි එලායත්ට,එලායත් ගැනත් වීඩියොඉ.එකක්.ඕනි.
@anu0429
@anu0429 7 күн бұрын
Secret wars එක දාගෙන යන්න දිගටම
@senes2008
@senes2008 7 күн бұрын
වල්හල්ලා වලට ගියපු අයව ආයෙ ගේන්න පුලුවන්ද
@senes2008
@senes2008 7 күн бұрын
love and thunder movie එකේ එටර්නටිවත් කෑව වගේ සීන් එකක් තියෙනව
@nipunatheekshana
@nipunatheekshana 6 күн бұрын
Supiriyk bn❤❤ living tribuler gana one
@SawithFiyore
@SawithFiyore 7 күн бұрын
Venom new trailer eke breakdown eke one 🥹👍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@Methul_lol
@Methul_lol 7 күн бұрын
Adooo ❤️‍🔥❤️‍🔥 ආසම character එකක් 💪මෙවගෙ powerful characters lage review කරනවනම් සුපිරි
@Gdanuka
@Gdanuka 7 күн бұрын
උඹ තෝර්ට එච්චර ආාසද?🤣
@Methul_lol
@Methul_lol 7 күн бұрын
@@Gdanuka උට විතරක් නෙමෙ තව ගොඩක් ඉන්නව සුද්දා
@manushaperera9707
@manushaperera9707 7 күн бұрын
Super ❤🔥
@senes2008
@senes2008 7 күн бұрын
තැනොස්ට කලින් ඔඩින් ඉන්ෆිනිටි ස්ටෝන් එකතු කලා නේද
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by 4 күн бұрын
Rune king thor ඉන්න movie එකක් එන්නෙ නැද්ද
@senes2008
@senes2008 7 күн бұрын
සාමාන්‍යෙන් තෝර් තුවක්කු මිසයිල වලට හානියක් කරන්න බැරි කෙනෙක් නේද සාමාන්‍ය ඇස්ගාඩ් කෙනෙක්ට වෙඩි තිබ්බොත් මොකක් වෙයිද,ඇස්ගාඩ් ආමි එක එක්ක පෘතුවිය වලියෙ ගිහින් නැද්ද
@Methul_lol
@Methul_lol 7 күн бұрын
ඇත්තටම uge power scale karanna giyoth thor multiversel level ekata yanawa
@Nethmina.149
@Nethmina.149 6 күн бұрын
​​@@Methul_lol more than multiversal bro.
@Methul_lol
@Methul_lol 6 күн бұрын
@@Nethmina.149 ඔව් ඔය යකා outerversel level eke thama kohomath
@Nethmina.149
@Nethmina.149 6 күн бұрын
@@Methul_lol high outerversal mokada cosmology eka nisa.
@Methul_lol
@Methul_lol 6 күн бұрын
@@Nethmina.149 yap 💪.
@randiyapandithasekara1758
@randiyapandithasekara1758 10 сағат бұрын
black winter ගැන ගෙන්නකො
@LFis-p4g
@LFis-p4g 7 күн бұрын
Bro iron man ge sha dr doom ge varints la gana video ekak please
@NimsaraShakya
@NimsaraShakya 6 күн бұрын
episodes dena ek mru
@manuganewan6027
@manuganewan6027 7 күн бұрын
Ayye comic walath herceules enemy kenekda
@INFINITELESS2225
@INFINITELESS2225 7 күн бұрын
welawak tyna welawaka klin wage podcast ekk eehma dmmma kiyl api trha wenne natho
@wishwaag5074
@wishwaag5074 7 күн бұрын
phoenix king thor neveida strongestma
@pruthuvimadhushan9933
@pruthuvimadhushan9933 7 күн бұрын
@pavankeshara-e6l
@pavankeshara-e6l 7 күн бұрын
spider mange cone thiye eyla gana kuruth video hariyta story genth na puluvnm ikmta ennko
@LFis-p4g
@LFis-p4g 7 күн бұрын
Encharners enemy genek neda ayyi eya thorta help karane mekdi?
@anu0429
@anu0429 7 күн бұрын
රැග්නරොක් එක තමා තෝර් ගේ හොදම
@NorthMavericks-ow7jk
@NorthMavericks-ow7jk 7 күн бұрын
nh infinity war thor thama supirima.
@anu0429
@anu0429 7 күн бұрын
@@NorthMavericks-ow7jk මං කීවේ තෝර් වෙනුවෙනුත් ආපු ෆිල්ම් වලිම්
@NorthMavericks-ow7jk
@NorthMavericks-ow7jk 7 күн бұрын
@@anu0429 a hari hri ow.
@SahanSenarathna-xd5sm
@SahanSenarathna-xd5sm 7 күн бұрын
Ara as deka galavana kes eka kiwwe nh ne 😢
@nethupage12
@nethupage12 7 күн бұрын
අපිට බෑද කොමික් එක ලියන්න මාවල් එකට දෙන්න කතා ලියන්න මාත් දල්ශයි
@NorthMavericks-ow7jk
@NorthMavericks-ow7jk 7 күн бұрын
uba dine patalila bn. ada april 1 wenida neme.
@nethupage12
@nethupage12 7 күн бұрын
@@NorthMavericks-ow7jk හා හා මට හිනා ගියා 🤌මාවල් කොමික් සේරම කියවලා තියෙන්නෙ බන් 🥶දැන් වයිකින් අයියා දාන එකත් එක්කම 😆 දෙයක් අහන්නෙ දන් නැති නිසා මුලු කොමික් විශ්වයම දන්න නිසයු ලියලා දාන්න පුලුවන්ද ඇහුනෙ සිලෙක්ට් උනොත් ව්එයි නැතිනම් කුනුකූඩෙට දායි 😂
@anu0429
@anu0429 7 күн бұрын
@@nethupage12 sandiyago comic cone එකට පලයන් උබ වගේ සෑහෙන දෙනෙක් ඔය වගේම හැමපාරම යනවා
@creativelahiru
@creativelahiru 5 күн бұрын
​@@nethupage12මෝඩ කතා කියන්න එපා mcu comic ඔක්කොම කියවල ඉවර වුණ පලියට comic ලියන්න පුලුවන් නම් මාත් mcu movies ඔක්කොම බලල තියෙන්නෙ මාත් Direct කරනව mcu movie එකක්😂
@SawinduSathsara-hc7dp
@SawinduSathsara-hc7dp 7 күн бұрын
ඇයි thorta odin force eka mcu eke dila naththe
@NorthMavericks-ow7jk
@NorthMavericks-ow7jk 7 күн бұрын
kevin feige ta call karala ahpn.
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 54 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4 МЛН
Mighty Thor Explained | Jane foster thor ගැන හැමදේම
11:46