කලින් මුලින් පුරසාරම් නොකිව්වට - රූපවාහිනියෙන් රටම හඳුනාගත් ක්‍රිස්ටිනා| Rupavahini News

  Рет қаралды 16,008

Rupavahini News

Rupavahini News

Күн бұрын

Follow on:
Official website - www.runews.lk
Official website - www.rupavahini.lk
Official KZbin Channel - www.rupavahini...

Пікірлер: 60
@chamindasandamal4340
@chamindasandamal4340 7 ай бұрын
මොනවා උනත් ජාතික රෑපවාහිනිය අදටත් හොදයි..තුප්පහි වැඩසටහන් තුප්පහි නිවෙිදකයෝ ඉන්න පුද්ගලික නාලිකා වලට වඩා.
@naughtytippy2683
@naughtytippy2683 7 ай бұрын
ඔක්කොම private නාලීකා වලට වඩා මේක හොදයි බන් උන් කරන්නේ එක එකෞන්ට කඩේ යන එඅ විතරයි
@Mahela_s
@Mahela_s 7 ай бұрын
` මායා බන්දන ´ කියන්නේ මගේ පොඩි කාලේ වගේම දැනුත් ආසම සීරිස් එකක් 🥺
@jaynade2248
@jaynade2248 7 ай бұрын
ඉස්සර ඕස්ට්‍රේලියානු රුපවාහිනී ළමා කතා ඒ කාලෙට වඩා ඉදිරියෙන් හිටියා කියන්න පුළුවන් ඇමෙරිකානු රුපවාහිනී ළමා කතා වල ගොඩාක් උලුප්පන්නේ ලිංගිකත්වය,ආදරය වගේ දේවල් එත් ඕස්ට්‍රේලියානු ඒවා ගොඩාක් විද්‍යාව, තාක්ෂනය ගැන කතා කරනවා මායා බන්දන 1,2 වගේම සමුදුරු දැරිය ත් ඉතා හොද නිර් මාන
@sumuduranathunga
@sumuduranathunga 7 ай бұрын
ඔව් ඒක ඇත්ත, දැන් stranger things කියල එකක් තියෙන්නෙ මායා බන්ධන එක්ක අහලකින් තියන්න බැරි ජරාවක්. මේක මුලින්ම රූපවාහිනී ගියේ 1998 හරි 99 දි වගේ. Australian children ටෙලිවිෂන් කතා තමා, H20, ocean girl, silver shadow, craze zone, silver sun, round the twist. Den ewage ewa aluthen na. 😢
@shehan419
@shehan419 7 ай бұрын
කලින් මුලින් පුරසාරම් දෙරණ ...උනාට ජාතික රූපවාහිනීයට අපි හැමදාම ආදරෙයි
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 7 ай бұрын
හැමදාමත් හදවතේ තියෙන එකම නාලිකාව.. 🎉❤❤ ජාතික රූපවාහිනිය 😘😘 ගොඩක් ස්තුතියි අපෙ ළමා කාලය මෙච්චර ලස්සන කරාට.. ඉස්සරහටත් මේ වගේ Sci-fi. Tv series ඕනෙ කියන අය මේ පැත්තට...🎉👉👉 ළමයිගෙ ඉඳන් වැඩිහිටියො දක්වා ඔළු කන තුප්පහි නාලිකා වෙනුවට හොඳම දේ ළමයින්ට දුන්නු ජාතික රූපවාහිනිය ඉදිරියටත් අර්ථවත් දේවල් දායාද කරන්න හැකිවේවා යි පතමි...
@arnoldfrank3925
@arnoldfrank3925 7 ай бұрын
රූපවාහිනි වලට බොහොම ස්තුතියි මේ කතාව දැම්මට
@dishankacooray4307
@dishankacooray4307 7 ай бұрын
අදටත් බලන්න ආසයි අයේත් ❤❤
@thilinidhananjani3647
@thilinidhananjani3647 7 ай бұрын
ආදරෙයි රූපවාහිනි ❤
@Pawankiwlegedara
@Pawankiwlegedara 7 ай бұрын
හොඳම දේ දුන්න මිනිස්සු ආනන්දයෙන් ප්‍රච්චාවට ගෙන ගියපු ජාතියේ නාලිකාවට හිසනමා ආචාර කරමි🙏🙏🙏🙏
@lawanrandika
@lawanrandika 7 ай бұрын
දෙරණෙ එවුන්ට නම් ලැජ්ජ නෑ, ගූ කන හැත්ත.. හැඳිගෑවිලාම පළ දෙරණ.
@epleblomst91
@epleblomst91 7 ай бұрын
එදා වගේම අදත් මේ කතා වලට ආදරෙයි❤❤
@praveenabishek2621
@praveenabishek2621 7 ай бұрын
adarei rupawahini 😍😍😍😍
@Dinusha-N25
@Dinusha-N25 7 ай бұрын
ආදරෙයි රූපවාහිනි 🥺❤️
@gayanperera9730
@gayanperera9730 7 ай бұрын
අතීතය ගැන ආඩම්බර වෙනව වගේ අනාගතයට වැඩක් ඇති දෙයක් කරන්න.විකාර ඉංදියන් කාටුන් ලාබෙට ගෙනත් පෙන්නන්නෙ නැතුව හොඳ දෙයක් ඉස්සර වගේ රටට දෙන්න.
@virajharshana1206
@virajharshana1206 7 ай бұрын
❤ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති සීරියස් එකක්
@sajeedh2822
@sajeedh2822 7 ай бұрын
දැන් තියන කසි කබල් කතාවලට වඩා ලස්සනයි ඒ කතා.. ජාතිය රූපවාහිනි
@KNMAX-rz8dg
@KNMAX-rz8dg 7 ай бұрын
කොහොමද Ocian girl...❤ ඒකාලේ crush එකක් තමයි හොදේ...
@nilankaranasinghe92
@nilankaranasinghe92 7 ай бұрын
Yes❤️❤️❤️
@fav6416
@fav6416 7 ай бұрын
Thank you ❤️❤️❤️
@KiyushiOnara
@KiyushiOnara 7 ай бұрын
Ayama spell binder dennako...ape lama kalaya lassana karapu jathika rupawahiniyata❤❤❤❤
@KSE4824
@KSE4824 7 ай бұрын
ඔෂින්, දාන්න❤
@ThinkwithMaha
@ThinkwithMaha 7 ай бұрын
අනේ ආයෙ ඒ කතා ටික දෙන්නකෝ
@User123-j7q
@User123-j7q 7 ай бұрын
කී සැරයක් බලලා තියෙනවා ද දන්නෙ නෑ ඒ තරමටම ආසයි ❤
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 7 ай бұрын
Love you Jorgia❤️❤️❤️
@gayantharu5839
@gayantharu5839 7 ай бұрын
අනේ ආසාවෙන් බැලුවේ ඉස්සර
@sanjeewa3083
@sanjeewa3083 7 ай бұрын
💚💙♥️💛💜
@menuradd1876
@menuradd1876 7 ай бұрын
❤❤❤
@JanakaalbeyrathneGalmangodagur
@JanakaalbeyrathneGalmangodagur 7 ай бұрын
👍
@sampathLahiru-ge3zs
@sampathLahiru-ge3zs 7 ай бұрын
ලංකාවට ආවා කියලා කලින්ම කීවේ දෙරන
@weneedpeace92
@weneedpeace92 7 ай бұрын
love ❤
@shashikalakmali8228
@shashikalakmali8228 7 ай бұрын
Ane me kathawata api kochchara asawen baluwada. Adareyi jathika rupawahiniyata.
@kavishagimhan3092
@kavishagimhan3092 7 ай бұрын
@mathstific
@mathstific 7 ай бұрын
Rupavahiniya nisa tmi itin dnne😊
@thamarakumari3026
@thamarakumari3026 7 ай бұрын
දැන් ජාතික රූපවාහියත් කොරියාවට සින්න වෙලා හොද අලුත් නිර්මාණයක් දකින්න නෑ.
@priyankara00
@priyankara00 7 ай бұрын
හා හා..දෙරණට රිදෙයි 😂
@sdahdissanayke6343
@sdahdissanayke6343 7 ай бұрын
❤❤🎉
@shilitv-fo2vl
@shilitv-fo2vl 7 ай бұрын
ඊයා දැන් ඉතින් නුගසෙවනට ගෙනල්ලා අපේ උන් මේකිගෙන් වැඩක් නැති රෙදද්වල් අහලා ගු කරයි😂😂😂😂
@R_icky.19
@R_icky.19 7 ай бұрын
ඊට කලින් දෙරෙනෙ httptl ගාවට ගිහින්
@WalkingGh0sta
@WalkingGh0sta 7 ай бұрын
ඔයාගේ quality එක බහිනවා rupawahini යට ආපුවාම😂😂
@ortty253
@ortty253 7 ай бұрын
තොපි මෙයාව විකුණගෙන කාපිය.
@dilanatapattu4090
@dilanatapattu4090 7 ай бұрын
ලිඳ ළඟ ගෑනු වගේ තොපි ඔක්කොම channel
@slgaming4117
@slgaming4117 7 ай бұрын
but derana met her first !!
@jonsnow3513
@jonsnow3513 7 ай бұрын
punchi kelle thama rasnei
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 7 ай бұрын
හැමදාමත් හදවතේ තියෙන එකම නාලිකාව.. 🎉❤❤ ජාතික රූපවාහිනිය 😘😘 ගොඩක් ස්තුතියි අපෙ ළමා කාලය මෙච්චර ලස්සන කරාට.. ඉස්සරහටත් මේ වගේ Sci-fi. Tv series ඕනෙ කියන අය මේ පැත්තට...🎉👉👉 ළමයිගෙ ඉඳන් වැඩිහිටියො දක්වා ඔළු කන තුප්පහි නාලිකා වෙනුවට හොඳම දේ ළමයින්ට දුන්නු ජාතික රූපවාහිනිය ඉදිරියටත් අර්ථවත් දේවල් දායාද කරන්න හැකිවේවා යි පතමි...
@chanikahansi4859
@chanikahansi4859 7 ай бұрын
❤❤❤
@sampathLahiru-ge3zs
@sampathLahiru-ge3zs 7 ай бұрын
ලංකාවට ආවා කියලා කලින්ම කීවේ දෙරන
@kavishagimhan3092
@kavishagimhan3092 7 ай бұрын
@prasangaherath747
@prasangaherath747 7 ай бұрын
❤️❤️
@swordrun2670
@swordrun2670 7 ай бұрын
❤❤
@sajeedh2822
@sajeedh2822 7 ай бұрын
❤❤❤
@Amith_Shanaka
@Amith_Shanaka 7 ай бұрын
♥️
@rajithalakshan6985
@rajithalakshan6985 7 ай бұрын
❤❤❤
@LovelyAtom-mz8yv
@LovelyAtom-mz8yv 7 ай бұрын
❤❤❤❤
@sampathLahiru-ge3zs
@sampathLahiru-ge3zs 7 ай бұрын
ලංකාවට ආවා කියලා කලින්ම කීවේ දෙරන
@Vigilante574
@Vigilante574 7 ай бұрын
Dan davas gaanaka idan ruupavahiniyen fb post danava enava kiyala...
@sampathLahiru-ge3zs
@sampathLahiru-ge3zs 7 ай бұрын
😁😁
සජිත් ඉන්නකල් බෑ
29:32
Bharatha Thennakoon
Рет қаралды 4,4 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 112 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 419 М.
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 36 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 112 МЛН