මව්බිම නැතිනම් මරණය කියූ ජ.වි.පෙ ගැනවිජේවීර පුතු උවිඳු විජේවීර කියූ දේ |

  Рет қаралды 90,528

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 346
@anuththarawansa9700
@anuththarawansa9700 9 ай бұрын
මේ දේශපාලන කියවීම දැනුම ආකල්ප වැඩපිළිවෙල සහ ඔහුගේ රට ගැන තියෙන හැඟීම කිසිම දේශපාලන පක්ෂයක නැහැ. 225 න් තොර දේශපාලනයක් මේ රටට ගෙන එමු. දෙවන පරපුර වටා මිනිස්සු එකතුවිය යුතුයි. අත්වැල් බැඳගන්න දෙවන පරපුර වටා.❤❤❤❤
@renukajayakody2343
@renukajayakody2343 Жыл бұрын
ජයෙන් ජයවේවා!අපේ නායකත්වය ට.ඔබේ නිහතමානීව කරන දේශපාලන ආකල්පය වලින් අපේ රට පුරා පෝෂණය වෙන්න තව බොහොම ටික කාළයක් පමනයි.ජයවේවා 👊👊👊❤️
@MaliramyaRamya
@MaliramyaRamya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි සහෝදරයා අපිටත් අවස්‍ය දේශපාලන ව්‍යාපාරයක් නොව ලාන්කික කියන නාමය හදවතට දැනෙන පුරවැසියන් බිහි කර අපේ මව් බිම ඒ වෙනුවෙන් සෑම පුරවැසියෙක්ම මව් බිමේ හෙට වෙනුවෙන් හිටගන්නවා දැකීමයි
@ThejaniDissanayake-ui3rl
@ThejaniDissanayake-ui3rl Жыл бұрын
පක්ෂයක් නිර්මාණය කළ නායකයාගේ උරුමයට නව දේශපාලනයක් නිර්මාණය කිරීම ට හැකියාවක් ඇති බව විශ්වාසයි ජය වේවා
@NamalJayarathna-jz7cl
@NamalJayarathna-jz7cl Жыл бұрын
ජයවේවා ❤❤❤❤
@slrupasinghe4906
@slrupasinghe4906 2 ай бұрын
මම දැනගෙන හිටිය ඔබ තුමත් අවශ්‍ය තැනදි රටට පැමිනෙයි කියල ඔබ තුමාගේ දැනිම මේ රටට අනිවාර්යයෙන්ම අවශඅවශ්‍යයි ❤❤❤❤
@D.S.N833
@D.S.N833 Жыл бұрын
ජයවෙිවා ❤❤
@methmaduattanayaka2567
@methmaduattanayaka2567 Жыл бұрын
ජයවේවා උවිදු.👍👍👍👍
@indikasuresh8884
@indikasuresh8884 8 ай бұрын
Uvedu obata jayavawa
@ThilakasiriVijayakumara
@ThilakasiriVijayakumara 2 ай бұрын
බුදුසරනයි දෙවිපිහියි දරුවෝ උගත් බුද්දිමත් ඔබ වැනි දරුවෙක් දැකීමත් වාසනාවක් ඔබ ඉපදුනේ ලන්කාවෙ මිනිස්සු න්ගේ වාසනාවට මයි ඔබ කියන කරන සියලුම දේවල් සාර්තක වේවා සියලු ජයග්‍රහණ ලැබේවා බුදුසරනයි දෙවිපිහියි
@wpstv606
@wpstv606 Жыл бұрын
Jayawewa❤❤❤
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Жыл бұрын
අනිවාර්යයෙන් අනාගතයේ ලක්බිමේ අභිමානවත් ජනාධිපති වෙනවාමයි.ඔබට සියළු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🥰🥰🥰🥰🥰🥰
@sujithjanaka2253
@sujithjanaka2253 4 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@MalaniManthidavaga
@MalaniManthidavaga 4 ай бұрын
අනිවාර්යයෙන්ම සුබ පැතුම් පුතේ ,ආදරෙයි නුබට
@menikwelagedara1934
@menikwelagedara1934 9 ай бұрын
බුදුන් උපන් දේශය ස්වයංපෝෂිත කල හැක්කේ ඔබටමයි. පුතේ ඉදිරියටම යන්න. සුවපත් වේවා….!!!
@Heshanpramod-k2l
@Heshanpramod-k2l 2 ай бұрын
budun ipadune nepalaye moda harako
@චමිලටී.සම්පත්
@චමිලටී.සම්පත් 2 ай бұрын
😂 මුන්ගෙන් මීට වඩා උත්තර බලාපොරොත්තු වෙන්න එපා මිත්‍රයා 😂😂😂​@@Heshanpramod-k2l
@susheelas4388
@susheelas4388 Жыл бұрын
Puthe oyata Jesus pihitaie.enna puthe.allanna rata api oya samagaie 🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mycomputer3462
@mycomputer3462 Жыл бұрын
hoda dakmak tiyenawa ..obata jaya..✊✊
@bethmagekumari4696
@bethmagekumari4696 Ай бұрын
ඉදිරියෙද මගෙ ජ්න්දය නුබටය. නුබට ජය🎉🎉🎉🎉
@dk4386
@dk4386 8 ай бұрын
ඔබවත් හෙළයෙක් වෙන තුරාවට අපි ඔබට කැමතියි, එතෙක් ඔබ සමග අපි, මේ හෙළබිම තුළ තිබූ බුද්ධ ඉතිහාසය සහ හල ඉතිහාසය දකින්න, සුද්දා එන්න ඉස්සෙල්ලා තිබු ඉතිහාසය දකින්න, එදාට ඔබ උතුමෙක්.
@soosoo8801
@soosoo8801 Жыл бұрын
ජයේන් ජය ජයම වේවා බුදු සරනයි❤❤
@asaranasarana8310
@asaranasarana8310 2 ай бұрын
මේ රටේ වර්තමාන කැමතිම චරිතය. මොන රටක ගියත් තම ආගම දහම අමතක කලේ නෑ.
@shampaernest3488
@shampaernest3488 4 ай бұрын
වෙනස්ම ආකාරයේ දේශපාලන දැක්මක් ඇති මේ යොවුන් නායකත්වයට ජයම වේවා 🙏 නිසි අයුරින්, මේ රට තුල ඔබ පැවසු දේවල් ක්‍රියාත්මක කරන්න හැකි වුවහොත්, ඔබ නව දැක්මක් ඇති නායකයෙක් ලෙස ජය ගන්නවාමයි👍
@PriyanthaPushpakumara-tz5hk
@PriyanthaPushpakumara-tz5hk 2 ай бұрын
ජය වේවා සහොදරයා අප ඔබත් සමග
@janithseyabalagodage7699
@janithseyabalagodage7699 Жыл бұрын
ජයවේවා ..✊✊✊
@manorimendis8205
@manorimendis8205 9 ай бұрын
බුද්ධිමත් නිහතමානය කෙනෙක් නායකත්වයට සුදුසුකම් පෙන්නුම් කරනවා. ඔබට ජය නියතයි
@slbro7146
@slbro7146 Жыл бұрын
ජය වේවා උවිඳු සහොදරයා
@PriyanthaRathnayaka-u4l
@PriyanthaRathnayaka-u4l 2 ай бұрын
උත්සහ කරන්න ඔබ‍ට ගමනක් යන්න පුළුවන් රට කියන්නේ ජනතාව දිනාගන්න ජනතා ආදරය බුදුසරණයි
@nisalaarana7033
@nisalaarana7033 10 ай бұрын
ජය වේවා උවිදු පුතා,අපේ අනාගත නායකයා,
@anandasenarathan9974
@anandasenarathan9974 8 ай бұрын
PUTHATA. JAYA. WEWA
@MalaniManthidavaga
@MalaniManthidavaga 4 ай бұрын
​@@anandasenarathan9974👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
@BandhuBandhu-tq3fv
@BandhuBandhu-tq3fv 9 ай бұрын
ජයවේවා...
@haljayathilaka9267
@haljayathilaka9267 Жыл бұрын
Excellent
@susanthasripali
@susanthasripali 8 ай бұрын
මාලිමාවෙ බාසවෙල්ලො බයවෙලා මඩගහයි ඔබ ඉදිරියටම යන්න දෙවැනි පරපුරට ජය වේවා
@tharuninavodya8275
@tharuninavodya8275 4 ай бұрын
Pohottuwen chandeilluwe mulin😊
@amalimadusha4091
@amalimadusha4091 2 ай бұрын
pawul deshapalane malimawe na kiyala dan penawane .thaththata aththatama adare nam meya karanna oni Malimawata sahaya dena ekane
@damiartandcraft248
@damiartandcraft248 2 ай бұрын
​@@amalimadusha4091meyawa gththoth geppnta baduma thamaa....😂😂😂
@slrupasinghe4906
@slrupasinghe4906 2 ай бұрын
අපිට සතුටුයි ඔබ තුමන්ලා වගේ ලොකු දැනිමක් තියන අය එක්ක එකට යන්න ලැබුනු එකට පුහු මිනිසුන් පිටිපස්සෙ දුවලා ඇති වෙලා තියන මොහොතක❤
@Lakshan-b3y
@Lakshan-b3y 2 ай бұрын
සහෝදරය අපි කැමති ඔබත් එකක එකතු වෙන්න. රට බෙදන්න හැදුවොත් අපේ ජීවිත පරදුවට තියලා ඒ රකින්න අපි සූදානම්. ඉදිරියේදී එකතු වෙලා වැඩ කරමු...🖤 මම ඡන්දෙ දුන්නෙත් අනුර කුමාරට, ඒ වෙන දෙන්න කෙනෙක් නැති නිසා. මෙවර මගේ ඡන්දය දෙවන පරපුරට ✍️ මව්බිම නැත්නම් මරණය !
@PriyankaDon884
@PriyankaDon884 Жыл бұрын
අපේ රටේ දේශපාලනට එන්න ඕන තරුණයෙක් උගත් බුද්ධිමත් අවංකවම රටට දැයට ආගමට ආදරය කරන ගරු කරන ඇත්ත කථා කරන චරිතයක්❤🙏 අනුරකුමාරයි අනිත් හිගන ජෙප්පෝ වගේ හැම දේශපාලුවටම කඩේ ගිහින් උන් එක්ක ඩීල් දාලා සල්ලි හම්බ කරන් ජරා දුෂිත අසුවී ගද ගහන රටට විරුද්ධ ද්‍රෝහියෝ එක්ක ඩිල් දාලා ඩොලර් හම්බ කරගෙන පට්ට පල් බොරු වලින් වහල්ලු රවට්ටන අනුන්ගෙන් කකා පිනට ලගින රටේ වැදගත් හැම දේම කඩාකප්පල් කරන ගෝනී බිල්ලෝ මේ කොල්ලට බයයි.රට හදන්න ඉස්සෙල්ලා ලපයට තිබුනා මේ කොල්ලගේ පවුලට අධාර කරන්න ඌ ඒකත් හොරකම් කලා .ජෙප්පෝ අනිවාර්යයෙන්ම පන්නන්න ඕනේ සක්කිලි ඕකුන් තමයි රට විනාශ කලේ ගද හැතිකරේ
@ChamindaDileepa-jy7cz
@ChamindaDileepa-jy7cz 8 ай бұрын
Owa .....Kathe...vithrai
@AjithRathnayaka-bt7qw
@AjithRathnayaka-bt7qw 2 ай бұрын
විපක්ෂ නායකයා වෙනවට අපි කැමති ඔබතුමා
@oshadhadammika9890
@oshadhadammika9890 4 ай бұрын
හදවත පසාරු කරගෙන යන හැඟීමක් මට දැනුනා. රෝහණ විජේවීර සහෝදරයා ඔබ මිය ගියේ නැත විරූවන් කවදක්වත් මිය යන්නේ නැත
@shanikashanika660
@shanikashanika660 3 ай бұрын
කවිදු සහෝදරයා මටත් තියෙන්නෙ ඔයාගේ වගේම කඳුළු ජීවිතයක් තමයි මගේ මහත්තයත් මේ අරගලයට ජීවිතය පූජා කරා අසූ නමයේ අවුරුද්දේ මගේ මහත්තයත් අරගෙන ගිහිල්ලා මරලා දැම්මා මේ දුක කාට කියන්නද ඔයා වගේම තමයි මමත් මේ දුක හිතේ දරාගෙන හිටියා අපිට දැන් තමා කාලය ආවේ 🙏 මදි මවට ජයවේවා
@LankaAMusic
@LankaAMusic 4 ай бұрын
නිවේදකයා පව් අප්පා. ඌ සැහෙන්න ට්‍ර්‍යි කරනවා කොල්ලව jvp එක්කෙ අවුලවන්න. ඌ නියම නායකයෙක්. දවසක රටට වැඩක් කරමු කොල්ලෝ.
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 11 ай бұрын
ජයවෙන්න ඕනි දැන් වත් මේ රටට
@PadmaHirugalrathne-pg2bt
@PadmaHirugalrathne-pg2bt Жыл бұрын
ජයනියතයි නුඹට පුතේ🙏✌️😍🌺🌺🌺
@samanthakumari-wf1fh
@samanthakumari-wf1fh 3 ай бұрын
ඔබතුමා එනතුරු අපි බලා සිටිනවා ❤️❤️❤️
@lashmanaththanayake
@lashmanaththanayake 8 ай бұрын
ජයවේවා
@Ajantha-l3k
@Ajantha-l3k 3 ай бұрын
තනිවම මේ වගේ පාලු තැනකට ඉන්ටවීව් වලට යන්ඩ එපා... ❤️
@samanthadsilva6828
@samanthadsilva6828 2 ай бұрын
රෝහන විජේවීර සහෝදරයා කියන්නෙ පැහැදිලි දේශපාලන දර්සණයක් තිබුනු අපේ වීරයා එහෙත් ඔහුගෙන් පසු තවමත් එවැනි කෙනෙක් බිහිනොවීය. එයයී.කේදවාචකය
@Lakshan-b3y
@Lakshan-b3y 3 ай бұрын
ඔබගේ මතවාදය හොඳයි.
@KuwaitQ8-po8ow
@KuwaitQ8-po8ow 3 ай бұрын
ඡයවෙවා පුතේ❤❤❤❤❤❤❤❤
@ashaweerasinghe8425
@ashaweerasinghe8425 3 ай бұрын
I respect you 💯 👏🏼 🙏🏻
@sasindunimsharajhd5460
@sasindunimsharajhd5460 9 ай бұрын
නියත ජනපති #2024 #දෙවනපරපුර #ජයවේවා🌸☸️🇱🇰🏆
@haljayathilaka9267
@haljayathilaka9267 Жыл бұрын
This is the best leader
@SirilSiril-tr7gp
@SirilSiril-tr7gp Жыл бұрын
❤❤❤
@m.pnimalasena8984
@m.pnimalasena8984 10 ай бұрын
තාත්ත ⁣⁣දොස්තරකම අත හැරල තිස්සමහරාම පො ළේ මුට්ට කරගහල .බස් .ගාස්තුව හොයා ගත්තෙ . පුද්ගල ප්‍රතිරූපය පුම්ඹ ගත්තෙ නෑ ඔහු මම දොස්තරකම අතහැරල ආව කියල පාරම් බෑවෙ නෑ එච්චරට ඔහු නිහත මානියි .
@shiranthijoseph1786
@shiranthijoseph1786 3 ай бұрын
@m.pnimalasena8984 ඔයාගේ කථාව වැරදියි ඒ තාත්තා මේ පුතා 2024දශකයේ තරුණයෝ හනමීටි අදහස් නෑ පුතා ඊට වඩා එඩිතරව ඉන්නවා පුතා මොලේන් වැඩ කරන්නේ තාත්තා පාර පෙන්නුවා වෙනස් චරිත
@damithahemalapa2005
@damithahemalapa2005 4 ай бұрын
ආදරෙයි❤❤❤❤❤
@gerardnelson6683
@gerardnelson6683 9 ай бұрын
Excellent political knowledge wish you all the best for your organisation
@TamaraTamara-hi2ol
@TamaraTamara-hi2ol 4 ай бұрын
ජය වේවා
@HiruSadu123
@HiruSadu123 3 ай бұрын
රෝහණ විජේව්ර සහෝදරයගෙ පුතුට අපි අාදරෙයි❤❤❤❤❤❤❤❤
@janakajayaweera-qy6dm
@janakajayaweera-qy6dm Жыл бұрын
Good idea 🫱👍👍👍
@LalaniLalani-ut6zz
@LalaniLalani-ut6zz 10 ай бұрын
Uvidu😍😍😍
@nalinroshan694
@nalinroshan694 5 ай бұрын
ජය ජය ජය ...නියතඉ
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 6 ай бұрын
ඇත්තටම මේ 2005ම පාර්ලිමේන්තුවේ දෙසි 25ම උවමනා නෑ අලුත් ගමනක් යමු
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ 4 ай бұрын
අපි එකගයි 226ම හොරු කීවේ අපි නෙමෙයි අරගලයේ සහෝදර සහෝදරියන් එහෙමනම් අලුත් මූණක් යවමු ඔක්කොම එකයි බොරු මවනව
@dushyanthipayagala6319
@dushyanthipayagala6319 11 ай бұрын
Obata jaya putha👍
@wenuraruwan47
@wenuraruwan47 Жыл бұрын
@nilankanilanka955
@nilankanilanka955 3 ай бұрын
Jaya wewa
@pushpamunasinghe8550
@pushpamunasinghe8550 5 ай бұрын
Budu saranai puthe jayawa🙏💐❤️❤️
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 6 ай бұрын
අපි අවබෝධයට ගන්න ඕනේ ඉන්දියාව කොහොමද නැගිටලා තියෙන්නේ චීනය කොහොමද නැගිටලා තියෙන්නේ? අන්න ඒ තුළින් අපි අපේ රටේ තියෙන සම්පත් පළවෙනියෙන් අරගෙන අපි නැගිටින්න
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 6 ай бұрын
මිනිසා හදන්න ඉස්සෙල්ලා මිනිසා ජීවත්වෙන පරිසරය හදලා පරිසරයට ඔබින විදියට මේ තරුණියෝ ටික අපි හදන්න රට හදමු
@pitipanageleonard4527
@pitipanageleonard4527 4 ай бұрын
උවිදු උත්සාහ කරන්නෙත් තාත්තාගෙන් පුතාට දේශපාලනයද . මෙතන තියෙන්නෙත් පවුල් වාදය නේද .පක්ෂ දේශපාලනයට අකමැති නම් බලාපොරොත්තුව තව කැරැල්ලක් මගින් තරුණයො ටිකක් වලපල්ලට යවන්නද ?
@rasikajayaweera2545
@rasikajayaweera2545 2 ай бұрын
Anagatha janade patheta jaya wewa bs ❤❤
@englishmk6540
@englishmk6540 2 ай бұрын
May Triple Gems Bless you
@ManelPererahm
@ManelPererahm 9 ай бұрын
ඔයාගේ තාත්තගේ දේශපාලනය නිසා මගේ නංගිගේ ජීවිතය අපට අහිමි වුනා. දරුවන් දෙදෙනෙකුට අම්මා අහිමි වුනා. එයා කිසිම දේශපාලන විරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොවු අහිංසකයන් මහ රෑ ගෙදරට ඇවිල්ලා දොර ඇරපන් කියලා ගෙදරට ඇවිත් දරුවන් හඩද්දඊ එයාව එලියට අරගෙන ගේට්ටුලගට ගෙනත් වෙඩි කීපයකින් ඇය එතනම මරාදමා ගියා. 1989-03-19,රාත්‍රී 10.00 වෙලාව. එවැනි අසාධාරණ මිනීමැරුම් නිසා අපට JVP ගැන ඇත්තේ කලකිරීමකි.
@renukajayakody2343
@renukajayakody2343 7 ай бұрын
මමත් ජවිපෙ ගැන තිබුනෙ වෛරයක්.නමුත් ඒ වෛරය හි⁣තින් අයින් කරන්න තවත් විජේවීර කෙනෙකුට පුළුවන් වීම ගැන මම ඇත්තටම ආඩම්බරයි.අද දෙවන පරපුරට ගැටගැහිල යහපත් රටක් නිර්මාණය කිරීමේ එකම අරමුණින් වැඩකරනවා.ඔබත් එන්න උවිඳු සමඟ එකතුවෙන්න.එවිට තේරෙයි ඔහු කවුද කරන්නේ කුමක්දැයි කියා🙏
@ChamankaDeepani-th5xy
@ChamankaDeepani-th5xy 7 ай бұрын
😂😂😂😂😂
@sriyanifernando5606
@sriyanifernando5606 4 ай бұрын
ඔබ හරියට හරි මේ මාලිමාව කියන්නේ ගොඩක් දියුණු එකක් බයනැතිව මාලිමාව ට දෙන්න...
@Nature60810
@Nature60810 3 ай бұрын
apeth meruwa jvp eken nemeyi ,,, anduwe merayo
@AnandaAnanda-f1f
@AnandaAnanda-f1f 2 ай бұрын
නංගිගේ ජීවිතෙ jvp අය නැතිකලෙ කියල හරියටම කොහොමද. කියන්නෙ.සමහරු පෞද්ගලික කෝන්තරත් එ අස්සෙ පිරිමහගත්ත. ප්‍රේමදාස මහත්තයගෙ අනට. තරුණ තරුණියන් විනාස උනා.කතරගම රූපසුන්දරිය දුසනය කරල මැරුව පංති වලට සමිබන්ධ වුනා කියල.පාස්කුපහාරය බලය ගන්න කල උප්පර වැටිටියක්නමි. මෙ දෙසපාලකයන්.විස්වාසකරන්න පුලුවන්ද
@mangalajayaneththi4764
@mangalajayaneththi4764 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@western727
@western727 Жыл бұрын
Nothing wrong with his talk. sounds like a knowledgeable person. I do not care what channel he uses to express his opinion. Everyone should be able to express their opinion.
@renukajayakody2343
@renukajayakody2343 Жыл бұрын
You are correct 🙏
@PrasannaSenarathna-w8g
@PrasannaSenarathna-w8g 2 ай бұрын
Api ta one mewage නායකයෝ ❤
@SmilingCardinal-xc6ke
@SmilingCardinal-xc6ke 2 ай бұрын
යකෝ රජ වෙන්නවෙලාව එන්න ඕනෙ . රජ කම නියමනම් අනාගතේදි උවිදු රජ වෙයි. මේඒකට වෙලාව නෙවෙයි. මේ කාලකන්නිගෙන් රට බේර ගත්ත එක ලොකු දෙයක් .
@inokasenewiratna3425
@inokasenewiratna3425 Жыл бұрын
👍
@mithejinendra1981
@mithejinendra1981 4 ай бұрын
ඔබ මාලි මාව සමඟ සහයොගයෙන් කටයුතු කරන්න සහෝදරයා.දෙසිය විසි පහේ කතාව කියනවාට මම විරුද්ධයි මොකද දේශපාලනයෙන්ම තමයි මේ රට ගොඩ දාන්න පුළුවන් .225 ඇතුලේ හොඳ මිනිසුන් ඉන්නවා සහෝ.❤
@edirisooriya3839
@edirisooriya3839 3 ай бұрын
නැහැ ,නැහැ ,කෙසේවත් එය නොසිදුවිය යුතුයි .... ඔහු මුලපුරමින් යන නව ගමනක් තමයි යා යුත්තේ .
@Heshanpramod-k2l
@Heshanpramod-k2l 2 ай бұрын
@EduacademySL anura koheda yako moda modayekt physics degeree ekak gann puluwand
@indikameepage7295
@indikameepage7295 10 ай бұрын
Good putha ..go ahead
@upulrealtorfacilitator-sri7595
@upulrealtorfacilitator-sri7595 Жыл бұрын
I have many questions...?
@renukajayakody2343
@renukajayakody2343 7 ай бұрын
Come and join with Devana Parapura.then you will get all ur answers 🙏
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ 4 ай бұрын
කාටවත් දොස් නොකියන එකම දේශපාලන නායකයා ඔබයි
@violetpathirana509
@violetpathirana509 2 ай бұрын
Very happy for you son. All the best.
@thakshilaedirisinghe-px7xo
@thakshilaedirisinghe-px7xo 3 ай бұрын
තාත්තා ගිය පාරෙනම් යනවා පෙන්නැ තාත්තාගෙ නම්බුව රකින්න 😢
@DANIEL_10821
@DANIEL_10821 2 ай бұрын
පින් මද පුතුන් සියයක් ලැබුනත් නිසරු... ඇත්තටම පව් රෝහණ😢
@darkknight-xr
@darkknight-xr 2 ай бұрын
තාත්තා ගිය පරේ ගිහින් 60,000 වළපල්ලට ගියා.. ආයුධ අතට ගැනිම උවිදු ප්‍රතික්ෂේප කරනවා
@ThushariSanarthne
@ThushariSanarthne 3 ай бұрын
දෙවන පටපුර පසු බැස්සෙ ඇයි
@indraputhra
@indraputhra 10 ай бұрын
ප්‍රශ්නය පක්ෂ වහලුන්
@Bhanuka-n7r
@Bhanuka-n7r 2 ай бұрын
වැරදියි, දැනුමනම් විශිෂ්ඨයි, නමුත් දේශපාලනික පරිනත බවක් නෑ, දැක්ක වැරදි ටිකක් කියන්නම්, 1991 කට කලින් සෝවියට් දේශය සහ ඇමරිකාව ප්‍රමුඛ ද්වි ධ්‍රැවීය ලෝකයක් පැවතුනි , ඉන්පසු 91 එය බිද වැටුනහම පස්සේ ඇමරිකාව, නේටෝ සංවිධානය ප්මුඛ ඒක ධ්‍රැවීය ලෝකයක් බිහි විය, නමුත් නෑවත චීනය සහ රුසියාවේ නැගීටීම සිදුවිය, ක්‍රමයෙන් ඉන්දියාවේ ආර්ථිකය ශිඝයෙන් දියුනු විය, අද වන විට BRICS සංවිධානය ප්මුඛ බහුධැවීය ලෝකයක් තමා නිර්මාණය වී සහ වෙමින් පවතින්නේ, ඇමරිකානු ඩොලරයේ අගය ක්මයෙන් පහත යමින් පවතී, නේටෝ සංවිධානයේ ජනප්‍රියතාව සීඝයෙන් පහත යමින් පවතී. ඒ වගේම මෙතුමන් පවසනවා අපිට නියමිත කදවුර අපි තෝරාගත යුතුය යන්න, එය වැරදියි, අපිට අමතක කරන්න බෑ කලාපීය බලවතුන් චීනය සහ ඉන්දියාව මේ දෙකමත් එක්ක අපි වැඩ කල යුතුය, ඒ වගේම රුසියාව අමතක නොකල යුතුය, තෙල් ප්‍රශ්නය තියෙන වෙලාවේ අපිට යම් අඩූ මුදලකට තෙල් ලබා දුන්නේ රුසියාව, ඒ වගේම තිරිගු නිෂ්පාදන, ඒ වගේම සංචාරක කර්මාන්තයේ බහුතරය රුසියන් ජාතිකයන්, ඒ වගේම අපිට ඇමරිකාවද අමතක කල නොහැක ඔවුන්ගේ සහනාධාර ආදිය ඒ වගේම යුරෝපා හවුල සහ IMF එක , ලෝක බැංකුව මේ සියල්ලම අපට මේ මොහොතෙන් ගොඩ ඒමට අවශ්‍යය, ඒ නිසා අපි කල යුත්තේ මේ මොහොතේ නොබැදි පිලිවෙලක් අනුගමනයයි, එසේ නැතිවුනහොත් අපට වෙන්නේ තවත් කාගේ හරි අත කොලුවක් පමනක් වීමටය. . ඒ වගේම රට ගැන තිබෙන පුලුල් ජාතික ප්තිපත්තීන් ජාතික ජන බලවේගය සතුව ඇත, එය පක්ෂ දේශපාලනයකට එහා ගොස් විවිධ වෘත්තීය වයාපාර , උගතුන් , බුද්ධිමතුන් එකතු කරගත් ජාතික වැඩපිලිවෙලක් සහිත පුලුල් පෙරමුනකි. ඒ නිසා එය මේ මොහොතේ ශ්‍රි ලංකාවේ සියලු තත්ත්වයන්ට සුදුසුම වයාපාරයයි .🚩
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc 2 ай бұрын
Oyata sudusu ate habai apitanam epa
@AjithRathnayaka-bt7qw
@AjithRathnayaka-bt7qw 2 ай бұрын
ඔබතුමා විපක්ෂට එන්න සජිත් එලවල දාමු
@DilekaHiru
@DilekaHiru Жыл бұрын
ගරහන්න එපා jvp උරුම කරුවා
@PemarathnaJayawardhana-c5n
@PemarathnaJayawardhana-c5n 8 ай бұрын
තාත්තගෙන් පුතාට උරුම වෙන පක්ෂයක් නෙවෙයි තාත්තා හැදුවේ .
@renukajayakody2343
@renukajayakody2343 7 ай бұрын
උවිඳු යන දේශපාලන ගමන වහලුන්ට රිදිල
@renukajayakody2343
@renukajayakody2343 7 ай бұрын
අනිවාර්යයෙන්ම ඔහු 2030 අපේ රටේ බාර කරුවා වෙනවාමයි👊
@gayathrimahesh6675
@gayathrimahesh6675 2 ай бұрын
තේරුම් ගැනීම වැරදියි පවුල් දේශපාලනය විජේවීර ළග තිබුණේ නෑ.ඉතින් ජ.වි.පෙ ඊළඟ නායකයා මෙයා වෙන්න බැහැ.මට දැනෙන්නේ මෙයා රාජපක්ෂ සෙවනැල්ලක් කියා.මොකද මෙයා නිව්ස් පේපර් එකකට දුන්න ඉන්ටර්වීව් එකක් මං කීයෙව්වා.ඔහු මහින්ද රාජපක්ෂට පක්ෂවයි කතා කරලා තිබුණේ ඔවුන්ට හැමදේම දුන්නේ ඔහු කියා.මේ රෝහණ විජේවීර නම් භාවිතා කරමින් අනාගත දේශපාලනය සදහා රාජපක්ෂ ආයෝජනයක් කියායි මට හැංගෙන්නේ.
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc 2 ай бұрын
​@@gayathrimahesh6675eten oyala bayawenna epaandu paksaya npp wenakota deweni parapura wepaksewenawa degollantama ona rata hadannane eten uviduge terane tama hare
@madikagunasekara9538
@madikagunasekara9538 4 ай бұрын
ජේවීපී එක කියන්නේ පවුල් වලටම වෙන් වෙච්ච පක්ෂයක් නෙවෙයි..අනිත් එක ඒ කාලේ මෙයාලා දුක් විඳින්න ඇති..බොරුවට දැන් ඉන්න ජේවීපී එකට දොස් කියන්නැතුව මෙයා රුසියාවෙත් ගියා නම් දැන් ඉතින් ඉන්න ගෙයක් හදාගන්න පුළුවන්නේ..අනිත් එක අනුර කුමාර දිසානායක සහෝදරයා මෙයාලට ගෙයක් ගන්න හම්බෙච්ච සල්ලි වලට වුණ දේ දවසක් කිව්වා මට මතකයි..තාත්තා උගතෙක් බුද්ධිමත් කෙනෙක් උන පලියට එයාගේ නම ආපු පලියට දරුවොත් එහෙම වෙයි කියලා අපිට කියන්න බෑ..මෙයා කොහොමත් රාජපක්ෂලාට කැමති..ඒක පහුගිය කාලේ තේරුණා..මේ හදන්නේ දැන් npp යට මඩ ගහන්න..😂 මෙයාලගේ අහිමි වුණු ළමා කාලය ගැන මෙයාල කියව කියව ඉන්නවා..අපිටත් අපේ ළමා කාලය අපේ තරුණ කාලය මේ දූෂිත දේශපාලකයෝ ඉවර කරලා ඉවරයි..ඒක තේරුම් ගත්තොත් හොඳයි..😮
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc 2 ай бұрын
Uwedu kisema paksayakata madagahanna boru kiyanna epa
@SmilingCardinal-xc6ke
@SmilingCardinal-xc6ke 2 ай бұрын
ඔබ මේ වෙලාවේ නොපිට කතා, කියන්න එපා .ජනඔඅතිවර්නෙට කලින් ඔබට තිබුනෙ එලියට එන්න..දැන් අනුර සහෝදරයත් එක්ක මේ ගමන ගිහින් අපේ රට හදන්න උදව් කරමු. ,,මේවෙලාවෙ දෙපැත්ත කැපෙන කතා කියන්න එපා.
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc 2 ай бұрын
Malemawa bYawela enne malemawata teyana lokuma abeyogaya
@anniesilva9361
@anniesilva9361 4 ай бұрын
විජේවිරට මහතාට කවුරුත් ආදරෙයි...
@lushamawickramasinghe9197
@lushamawickramasinghe9197 2 ай бұрын
🎉🎉🎉
@srilankananimals4660
@srilankananimals4660 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dayanandaweerasinghe2814
@dayanandaweerasinghe2814 4 ай бұрын
Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lakmalmanjulaFernando
@lakmalmanjulaFernando 6 ай бұрын
Excellent Uvindu
@IndraniKasthuriaracchi
@IndraniKasthuriaracchi 2 ай бұрын
Thathava jr palanayen allagena yana kota oba ladaruvk.ape janapathi visrama yana kalayedi oba sudanam vanna❤
@Shashika613
@Shashika613 10 ай бұрын
වැදගත් දේ 30% JVP එකට තියා මු UNP එකටවත් සෙට් නෑ 😂😂😂😂😂
@renukajayakody2343
@renukajayakody2343 7 ай бұрын
වහලෙක්ට එහෙම පේන එක සාමාන්‍යයයි
@Shashika613
@Shashika613 7 ай бұрын
@@renukajayakody2343 රැල්ලට පුක දෙන උබද වහලා මම ද?
@renukajayakody2343
@renukajayakody2343 7 ай бұрын
@@Shashika613 මොන රැල්ලක්ද බං තියෙන්නෙ කොහෙස
@Shashika613
@Shashika613 7 ай бұрын
@@renukajayakody2343 ගෝටට ආපු රැල්ල වගේම රැල්ලක් තමා මේ දැනුත් තියෙන්නේ
@renukajayakody2343
@renukajayakody2343 7 ай бұрын
@@Shashika613 npp එකට නේද
@ganeshparasuraman7965
@ganeshparasuraman7965 2 ай бұрын
I am sure.One day he will become a president of Srilanka.
@dayanandakeppetipola1468
@dayanandakeppetipola1468 4 ай бұрын
කවිදු.ඔබ.තවත්.පසුගාමි.නොවි.මාලිමාවට.ඵකතුවන්න.ඔබදකින.ලෝකයගොඩනගන්න.ඔබට.තේරෙන්නෙනැද්ද.දැන්හැමෝම.ඪකතුචොලාකියලා.ඔයා.ආන්ඩුවෙ.ඉත්තෙක්වෙන්නඵපා.ලැබුඅවස්තාවෙ..බලලුන්ලවා.කෞඇට.බාන්ඵපා.මාලිමාවෙ.ඵකඡන්දයක්භෝ.නැතිවෙනවානම්.ඔබව්ජේවීරගෙ.පුතෙක්නොවේ.කඩාකප්පල්කාරයෙක්
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc 2 ай бұрын
Oyala bayawela neda uvidu essarahata eikiyala
@RamaniWijerathne-zy2wt
@RamaniWijerathne-zy2wt 3 ай бұрын
Adarei puthe hemadamath ,thaththa gen kiyankot dukai ,oyat jaya niyathai ,
@nilankanilanka955
@nilankanilanka955 3 ай бұрын
Mama harima kemathi ohuge adas walata
@lenkal899
@lenkal899 4 ай бұрын
රුසියාවෙ ඉගෙන ගත්ත කෙනාට ඇය් සක්තියක් තිබුනෙ නැත්තෙ තමන්ට ඉන්න ගෙයක් දොරක් හදා ගන්න... එහෙම කෙනා කොහොමද රට හදන්නෙ.. අනුර සහෝදරයා උනත් මොනතරම් බියෙන්ද ජීවිතය බේරගෙන ඉදිරියට ආවෙ.. අද රට ගොඩනඟන්න මේ තැනට එන්න පුලුවන් උනානම්.....❤❤❤❤❤😂😂😂
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc 2 ай бұрын
Rata koheda yako anura goda gutted tawat nayawenawa mistake candela essalla kiuwenam kohomada gedaren gelalla naya beranawawage ktakare
@JanakIndik
@JanakIndik 3 ай бұрын
💪👍👍
@nima761
@nima761 7 ай бұрын
කාගෙවත් සුරතලෙක් නොවී ඊලග බලයට එන NPP එකට විපක්ශව ශක්තිමත් විපක්ශයක් සැදීමට ඔබට සුභ පැතුම් 🎉. සජිත්,නාමල් පුතුන්ගේ අඩි පාරෙ නොයමින් විජේවීරගේ පුතු කියන අභිමානවත් නම තියාගෙන ඒ දේශපාලනය කලොත් හොද අභියෝගයක් නව රජයට එල්ල කිරීමට හැකියාව ලැබේවි. ශක්තිමත් විපක්ශය හැටියට ජනතාව ඔබලාව තෝරා ගන්නවා නම් මාගෙ මනාපය.නමුත් මෙවර 76 වසර තුල පිඩා වින්දවුන්ට සදාරනය හා ඕව්න්ගේ කැපකිරීම් වලට සදාරනයක් හා වටිනාකමක් දීම සදහා මෙවර NPP එකට මනාපය❤
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 3 ай бұрын
Elaga mathi warana sadaha oba ediripath wenna🎉
@tharindulakmal2483
@tharindulakmal2483 Жыл бұрын
සනීපත් නැ වගේ 😩
මාත්‍රා || MATHRA || 2022-02-01 || Uvindu Wijeweera
1:43:40
Swarnavahini TV - Live
Рет қаралды 309 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Uvidu vijeweera  1
19:24
Uncut news
Рет қаралды 71 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН