Uvindu Wijeweera | උවිදු විජේවීර | Talk With Chatura (Short Version)

  Рет қаралды 139,615

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер: 303
@Realeye66
@Realeye66 5 жыл бұрын
චතුර ඔබගේ ඔබ මෙම වැඩසටහන මෙහෙයවීම ඉතාම ශ්‍රේෂ්ඨ ඒ වගේම ඔබගේ body language එක කියන කතාවක් තියෙනවා මේ ඔබ හැගීම් බර වෙනවා යම් යම් ස්ථානවල දී එය ඒක ස්වභාවිකයි ඒ වගේම ඔබට දැන් ඔබත් තරුණයෙක් ඔබට තේරෙනවා මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියල කොහොමවත් බොහොම අගේ කරනවා චතුර
@snwsiriwardana778
@snwsiriwardana778 2 жыл бұрын
අනාගතයේ දවසක ඔබේ බලාපොරොත්තු රටේ බලාපොරොත්තුවක්ව වෙලා මේ බඩගෝස්තරවාදි අවස්තාවාදී දේශපාලන ක්‍රමය වෙනස් කරන්නට දිරිය ශක්තිය ප්‍රාර්ථනා කරමි .ජයවේවා
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 4 жыл бұрын
ගොඩාක් දුක්විදපු දරුවෙක් ඔබට වරදින්නේ නෑ සුභ අනාගතයක් පුතේ බුදු සරණයි ඔබට
@sumeshdesilva7284
@sumeshdesilva7284 5 жыл бұрын
උවිඳු උඹ පටන් ගනින්! අපි ඉන්නවා 💪 දැකලා නෑ උඹව ඒත් උඹගෙ අදහස් ශ්‍රේෂ්ඨයි
@supunsampath6904
@supunsampath6904 5 жыл бұрын
කොහොමද, අනුරලට හිතන්නත් බෑනේ ඔයී මේවා..ලන්කාවේ ජඩ දේශපාලකයෝන්ගේ කාලේ ලගදිම ඉවරයී
@かたやまシラニ
@かたやまシラニ 5 жыл бұрын
Ubeamma.kiyaladunne.nedda.togeloku.mamalata.gukawala.meruwe.toge.tattakiyala.iigawata.toparaya.awitt.iilaga.taruna.parapura.maraladannada.lastiwenne.paraballa,togeamma.srimati.belligen.ahapiya.togetatta.kiyanaeka,mahama.maha,minimaruwek.nedakiyala,minimaruwage.patia.topita.tuwakku.onanehaneda.yako.topita.tayar.godak.tibunama.atine.puchchala.maranna.topiehema.neda.tarunapirisa.meruwe.paraballa
@かたやまシラニ
@かたやまシラニ 5 жыл бұрын
Denparapurata.tuwakku.onaneha.tayar.tibunama.atine.puchchala.maranna.totarusiya.yannekohomada.yako.topihengilane.hamudawe.niwasa.adassiye.hitiye.minimaruwa
@supunsampath6904
@supunsampath6904 5 жыл бұрын
@@かたやまシラニ ඇයී මේ කලබල වෙලා 😂🔫
@supunsampath6904
@supunsampath6904 5 жыл бұрын
@@かたやまシラニ පුච්චලා මැරුවේ කවුද කියලා ඉගෙන ගන්න මුලින්..පස්සෙ අපි තර්ක කරමු.
@mr.whitewoshhomes2484
@mr.whitewoshhomes2484 5 жыл бұрын
මේ පව්ල තාම ඉන්නෙ හමුදා කඳවුරේ කොල්ලට දැන් 31 වයස. අවු; 30 අපේම උන් මරපු කරුනා අම්මාන් දැන් කොහෙද ඉන්නෙ බලන්න නයනී අපේ රටේ හැටි. ඔබට නිදහස් ජීවිතයක් ලැබේවා 🙂
@nadeekabandara4491
@nadeekabandara4491 5 жыл бұрын
මම දැකපු හොදම සාකච්චාවක්. නියමයි චතුර.
@shiranlasantha8483
@shiranlasantha8483 5 жыл бұрын
දේශපාලන කතාවලින් අහපු බොක්කටම වදින කතාව මේ රට වෙනස් කරන්න ඔන බන් උව්දු ව්ජේවිර
@sriyanmadusanka9507
@sriyanmadusanka9507 5 жыл бұрын
සුපිරිම සුපිරි වැඩ්ඩෙක්.. කවදක හරි ලංකාව නැවත වෙනස් කරන්න පුලුවම් චරිතයක්.. 🙏✌️✌️
@isurumadushan9906
@isurumadushan9906 2 жыл бұрын
අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා උලිදු👍👍🙏
@surendrasenanayake9276
@surendrasenanayake9276 3 жыл бұрын
තමන් හැදෙනවා වෙනුවට රට හදන නායකත්වයක් රටට අවශ්්‍යයි.අාකල්පමය අරගලයට එකෙන්ම එකතුවෙනවා.සුබපැතුම්
@gasa84forex5
@gasa84forex5 5 жыл бұрын
උවිදුම කියනවා පියාගේ දේශපාලනය ඔහු කරන්නේ නැහැ කියලා . එක තමයි නියම වාමාංශික ලේ තියෙන කොන්ද පන තියෙන දෙපයින් නැගිටින මිනිස්සු ......ලේ උරුමයෙන් පක්ෂ බදාගෙන ඉන්න කාට කාටත් හොද ආදර්ශයක්
@supunsampath6904
@supunsampath6904 5 жыл бұрын
ඒකට සජිත්කොහොමද්.නාමල් කොහොමද
@Realeye66
@Realeye66 5 жыл бұрын
චතුර මෙවැනි වැඩසටහන කිරීම ඉතාමත්ම කාලෝචිතයි ඒ වගේම රටට වැඩදායකයි ඒ විතරක් නෙමේ මට තේරෙනවා යම්කිසි වෙනසක් තියනවා කියලා කිඳා ඔබට මෙවැනි වැඩසටහන් තවදුරටත් කරන්ඩ ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඒක නිසා මේ ගැන කල්පනා කරල තව තවත් ලංකාවේ ඉන්න දක්ෂ ව්‍යාපාරිකයන් ඒ වගේම චරිත ගෙනල්ලා ගුරුදෙවි යම්කිසි සංවාද kiyadenna ඉතාමත්ම වැදගත් අපි මේ ගැන බොහොම ආඩම්බරයි
@nimalwijesooriya6933
@nimalwijesooriya6933 5 жыл бұрын
උවිඳු, ඔබේ පියාගේ අවංක භාවය ඔබට ජානමය වශයෙන් ම උරුම වී ඇති බව පෙනෙනවා. මාත් අතීත අරගලයෙදි යන්තම් දිවි බේරා ගත් අයෙක්. මගෙ වයස අවුරුදු හැත්තෑවක්. මා ඔබට සුභ පතනවා. සිදු වූ වැරදි යලි නොවෙන්නට වග බලා ගන්න.
@senuriperera2475
@senuriperera2475 3 жыл бұрын
Wijeweera kiyanne niyama deshapremiyek. ❤️
@ishanweerasuriya
@ishanweerasuriya 5 жыл бұрын
ජය වේවා සහෝදරයා.පවතින සමාජ ක්‍රමයෙන් හෙබ්බත් වෙලා ඉන්නෙ මිනිස්සු .වඩා යහපත් සමාජය ක්‍රමයක් සදහා කැපවෙමු.
@nalakaguruge576
@nalakaguruge576 5 жыл бұрын
රටට වෙනසක් අවශ්‍යයි ඒ වෙනසට අපි සුදානම්
@shiranlasantha8483
@shiranlasantha8483 5 жыл бұрын
ඔබ සූදානම් නම් අපි සූදානම්
@samnkumara7497
@samnkumara7497 5 жыл бұрын
ජේ වී පී නියම හිමිකරු වෙයන් රටම ඉල්ලයි උබව එදාට හැම මුහුනකම සිනවෙන් පිරිල තියෙයි ජය වේවා
@rumeeshpriyantha6267
@rumeeshpriyantha6267 4 жыл бұрын
උවිදු අපි මුලින්ම ටුයි කරමු රටට නිවැරදි විවස්ඵාවක් හදුන්වාදිමට අනෙක් දේවල් කරන්න අපිට හොදම අඩිතාලම එය තමයි
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 5 жыл бұрын
නිතතින්ම පුලුල් අවබෝධාත්මක වෙනසක්...අව්ශ්‍යයි....අපි සෙමටම සත්‍ය ජීවිත නිදහසක් හා ප්‍රයෝගකාරී දෙශපාලුවොන්ගන් තොර රටක් අව්ශ්‍යයි...ඔබ වෙනි ශ්‍රෙෂ්ඨ මනුෂ්‍යත්වය හදුනන දේශයට ලෙදි උගත් ප්‍රග්නාවන්තයින්ගේ පාලනයට අපි සහය දෙමු...ඔබට ආශිර්වාද වේවා 🙏🙏🙏
@ilandaragegunarathmenike1022
@ilandaragegunarathmenike1022 5 жыл бұрын
සුභ අනාගතයක් උවිදු පුතේ.
@ajithnisantha7820
@ajithnisantha7820 5 жыл бұрын
අපි සැමදා පතන්නේ සමාජවාදි රටක් සහෝදරයා.. අපේ ඇගේ දුවන්නේ ඔබේ පියා කියාදුන් සමාජවාදි අදහස්....ඉක්මනට අපි රට හදමු සහොදරයා... අපි මැරෙන්න ඔනි සමාජවාදය පිරුනු රටක.... මේ අපේ රටේ.. ජයවේවා
@amaliwijesinghe6380
@amaliwijesinghe6380 5 жыл бұрын
issara jvp ekata apith adare Kala eth Dan inne tamange nayakaya marapu in ekka bal kana kattiyak oba e ayata sambanda nowi swadeena gamanak yanna
@aththasrilanka3120
@aththasrilanka3120 5 жыл бұрын
අපි ඉන්නවා මැරෙන්න උනත් 👌👌👌
@samkumar-ts9ld
@samkumar-ts9ld 5 жыл бұрын
Ajith Nisantha 😁😁😁
@callofdutymobilelegend1325
@callofdutymobilelegend1325 5 жыл бұрын
Ajith Nisantha 2019.11.18 ada sita man samajawadi කඳවුර venuwen mage sahaya laba demi. me දේශපාලන pravahayan 2 kma ratata karanne boruwa
@callofdutymobilelegend1325
@callofdutymobilelegend1325 4 жыл бұрын
PRASAD PERERA samaja wadaya danne natnam katawaha gena hitapan. Americawta kade yana bath balayo.. para kalu suddo
@aththasrilanka3120
@aththasrilanka3120 5 жыл бұрын
පේනව නේද ඔක්කොම කොල්ලො බැහැලා commant දාන්නේ තරුණ පරම්පරාවම දැඩි අසහනයකින් ඉන්නේ මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනෙ කියල අපි තරුණයන් විදිහට ඕනෙම යහපත් වෙනසකට එකතු වෙනවා ඔබත් එක්ක ඔබගේ අදහස් ඉවසීම බෞද්ධ දර්ශනය සංස්කෘතිය පිලිබඳව තියෙන ආකල්ප ඉතාම සුභාදායි ඒක නිසා ඔබ එනතුරු අපි බලන් ඉන්නවා ජයවේවා
@samkumar-ts9ld
@samkumar-ts9ld 5 жыл бұрын
aththa srilanka 😁😁
@sihaladeshaya2642
@sihaladeshaya2642 5 жыл бұрын
waiting for you brother...
@sachithkanishka239
@sachithkanishka239 5 жыл бұрын
the truth...
@sarathindunil6300
@sarathindunil6300 4 жыл бұрын
@@sihaladeshaya2642 know .
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 5 жыл бұрын
මේ මොහොතේ චතුර කරන සාකච්චා ඉතිහාසගතවනු අැත. සැබවින්ම මේදරුවා ගතකල ජිවිතය ගැන හද කම්පා කරවයි....ලාංකිය දේශපාලනය උඩු යටිකුරු කිරිමට මේ කාලයයි... වර්තමානයේ රටේ දේශපාලනයට මොහු නැතිවම බැරි සාදකයක්බව සදහන්කල යුතුය..නව ජවයකින් සියලු පුජාව එක්ව රට නැවත පුතිනිරිමාණය කරමු. ඔබ දෙපලට අාශිර්වාද කරමු.. තෙරුවන් සරණයි... .
@shineisle2263
@shineisle2263 5 жыл бұрын
උවිදු ඔබේ පියා කවුරුද යන වග නම් විශේස වැදගත් කමක් නැත, එහෙත් ඔබ ළදරු වයසේ සිට පෞද්ගලිකවම ලබා ගත් ඒ අත් දැකීම්නුත්,ඔබ දැනට ලබන අධ්‍යාපනයත්, ඔබේ නව යොවුන් අදහසුත් සංකලනයෙන් මේ ඔබ සහ අප උපන් ලක් දෙරණට සොඳුරු යුගයක් උදාකරලීමට ඉවහල් වේවා යැයිද ඒ වගේම එයට අවශ්‍ය කරන ධෛර්‍ය්ය ශක්තිය ඔබට නිරන්තරයෙන්ම ලැබේවායැයිද ප්‍රාර්ථනා කරනවා. GOOD LUCK FOR GREAT FUTURE.*****
@umariadeen8485
@umariadeen8485 5 жыл бұрын
අම්මෝ වචන ටිකයි .. ඇතිකල බලාපොරොත්තු විශ්වය වගේ...
@shamdesilva9137
@shamdesilva9137 5 жыл бұрын
සිරාවට.දැන්නම් රට ගොඩ ගන්න පුළුවන් අලුතින්ම එන කෙනෙක්ට විතරයි.දැන් ඉන්න set එකේ option එකක් නෑ
@Intro-r7j
@Intro-r7j 5 жыл бұрын
wooow now that is something , he is intelligent , talks strategically. He is 100% different from young politicians like Namal rajapakshe lets see
@AdaDawasa
@AdaDawasa 5 жыл бұрын
DNA පරීක්ෂණ අවශ්‍ය නෑ.....
@taylordorian5706
@taylordorian5706 3 жыл бұрын
a trick: you can watch series on Flixzone. I've been using it for watching all kinds of movies recently.
@reeseconor6752
@reeseconor6752 3 жыл бұрын
@Taylor Dorian Definitely, I've been watching on flixzone for since november myself =)
@erandikaharith1465
@erandikaharith1465 4 жыл бұрын
සමාජවාදීන් කොමියුනිස්ට් වාදීන් මාක්ස්වාදීන් ඉන්නවනම් ලයික් කරමු
@rasithjayawardana4789
@rasithjayawardana4789 5 жыл бұрын
ම්ම්ම් බලමු ඉස්සරහට .. රටට යහපතක් වෙනවානම් අපි එතන ✋
@nishkathriarachchi6440
@nishkathriarachchi6440 4 жыл бұрын
ගින්නෙන් උපන් මිනිසුන් ❤ රටට අවශ්‍ය පුතෙක් ඔබ 👍
@maleenchapel1757
@maleenchapel1757 5 жыл бұрын
Mchn ! Wenasak one. Thatha wenuwen nemai. Rata wenuwen. Parana okkoma amataka krla Uba enawanm api lasthi. Jaya weewa!! Hora yakku okkotama duwanna demu
@nimalbalasuriya3717
@nimalbalasuriya3717 5 жыл бұрын
,👍👍👌
@lahiruishara8058
@lahiruishara8058 5 жыл бұрын
නියමයි.ආයෙත් නැගිටින්න ඕනි මේ සමාජෙ අසාදාරනයට එරෙහිව.
@aththasrilanka3120
@aththasrilanka3120 5 жыл бұрын
අපිත් ඉන්නවා
@lahiruishara8058
@lahiruishara8058 5 жыл бұрын
aththa srilanka නියමයි.☺️👍
@samkumar-ts9ld
@samkumar-ts9ld 5 жыл бұрын
Lahiru Ishara 😁😁
@lahiruishara8058
@lahiruishara8058 5 жыл бұрын
sam. kumar 😠
@dananiro1843
@dananiro1843 5 жыл бұрын
නියමයි ..කොල්ලො ..👍
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
සහෝදරයා, ඔබගේ පියා ගැන අසා ඇති නමුත් දැක නැත.එනමුත් ඔහු රට වෙනුවෙන් මහා පෙරලියක් කල පුද්ගලයෙක් බව දනිමු, ඔහුව අපි ඔබ තුලින් දැකීමත් ඔබවැනි අහිංසක බුද්ධිමත් කටුක ජීවිතයක් ගෙවු පුද්ගලයෙකුගේ හඩ ඇසීමට අවස්ථාවක් ලැබීම අපට සතුටට පත් වන්නට කරුණක්ම වේ .ස්තූතියි.රට වෙනුවෙන් ඉදිරියටම එන්න.
@sltrending1223
@sltrending1223 5 жыл бұрын
විජේවීර මාමා ගැන සීයා කියන කතා ඇහුවම ඇඩෙනවා😔😓
@senuriperera2475
@senuriperera2475 3 жыл бұрын
Apitath kiyanne
@TECHY-24
@TECHY-24 5 жыл бұрын
ikmanata rata wenuwen issarahata waren sahodaraya...apita hari nayakathwayak labenakan balan innawa apiii
@dragnuvmoh3553
@dragnuvmoh3553 5 жыл бұрын
J v p යෙත්.යම්.යම් වැරදි තිබේ. එහෙත් අරමුණ එකයි.උවිඳු අපි ලෑස්තියි .
@TravelalongNZ
@TravelalongNZ 5 жыл бұрын
I still have the impact of interruption on my studies due to the rebellion in the '80s and never agreed with JVP (or any other political agendas). But I can agree with this young man 100% and I am so impressed how he talk non-revengefully and using his sharp intellect. There is so much for us to learn from his story. He seems to have no wrong feeling for any of the parties responsible. I wish he publishes a book one day about his life in the camp. All the best for his future endeavours and will keep an eye on updates.
@Mohanyyc
@Mohanyyc 5 жыл бұрын
Bro that was better than the justice JVP meted to us. My friend’s brother in law was shot in front of his family for going to work (CEB).
@kumaraperera9460
@kumaraperera9460 9 ай бұрын
WISH YOU ALL THE BEST IN YOUR FAMILY ; AND FUTURE...❤❤❤❤❤.. SIYALU DAVI PIHITAI, AAASIRWAADAYAI LABAAWAAA...... JESU PIHITAI....... BUDU SARANAI........
@kumaraperera9460
@kumaraperera9460 9 ай бұрын
API SAMADAA OBA THUMAN SAMAGAI....❤❤ JAYAWAAWAA....JAYAWAAWAA.... JAYAWAAWAA...❤❤❤.... JAYA NIYATAIIIII....❤❤❤❤..... JES U THUMANGAA PIHITAI ❤❤❤❤.....
@sumithpriyantha1476
@sumithpriyantha1476 5 жыл бұрын
හරියටම හරි අපි වෙනස් වෙමු වෙනස් කරමු අපි සූදානම් ජයවේවා නුඹat ආදරණීය රෝහණ vijeveeran වාගෙමයි රටට ආදරය කරන sreshta putek
@d.s.nd.s9172
@d.s.nd.s9172 5 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍👍👍👍👍👍👍👍
@ShashikaBandara
@ShashikaBandara 5 жыл бұрын
Please always try to bring up this kind of fruitful interviews. @Uvindu, thank you for your contribution to our society. That's true, we need a system change. All the best for your future endeavors. Good luck. @Chathura, thank you in advance for your dedicate. Thanks again for giving us this very worthy program.
@HSITSolutions
@HSITSolutions 5 жыл бұрын
නියමයි කොල්ලෝ අපි මේ ජරා සිස්ටම් එක වෙනස් කරමු , දෙපැත්තට බෙදිල රට කොල්ල කන මේ කාලකන්නියන්ගෙන් රට නිදහස් කර ගමු.. අපිට ඕනේ අලුත් දේශපාලනික වගේම අලුත් සංස්කෘතික වෙනසක්
@d.s.nd.s9172
@d.s.nd.s9172 5 жыл бұрын
අනිවාර්යයෙන්ම .
@akilalakmal9926
@akilalakmal9926 5 жыл бұрын
System එක අප්සට් 🐜 අපි බලමු අනාගතයේදී .
@supunekanayake3771
@supunekanayake3771 5 жыл бұрын
තවත් සැබෑ නායකයෙක් බිහිවෙයිද❤️
@heshanpathmasiri9774
@heshanpathmasiri9774 5 жыл бұрын
Deshapalaneta enawanm system change ekk wenuwen issarahata enna ratak sudanam sahodaraya............. Mathawadi wiplawayak ekka loku wenasak karanna obath ekka ekathu wenna boho piris sudanam...........anika rohana wijeweera sahodaraya dapu nama thiyena e prathipaththi nathy pakshekata wada me adahas prathipaththi apata godak watinawa.................
@thusharajayawardena2721
@thusharajayawardena2721 5 жыл бұрын
Wish you a great future. Great son of Sri Lanka
@sandunillakmali5080
@sandunillakmali5080 5 жыл бұрын
ජය වේවා සහෝදරයා.. ඔබ කවදාහරි ජනතාව ඉදිරියට එන්න අවශ්‍යයි ඒක අවශ්‍ය රටට මොකද මේ රටාව වෙනස් කරන්න මන් හිතන්නේ ඉන්න ඔලුව කුරුවල් වෙච්ච තරුනයින්ගේ ඔලුව හැදෙන්න නම් ඔබ වැන්නෙක් රට ඉස්සරහට එන්නම ඕනෙ අපි ඉන්නෙත් ඒ දවස එනකන්
@sureshweerarathna2464
@sureshweerarathna2464 5 жыл бұрын
Oba samaga api යළිත් nagitimu uwidu සහෝදරයා
@rukshanmaduranga5250
@rukshanmaduranga5250 5 жыл бұрын
අනිවාර්යයෙන්ම වෙනසක් කරන්න ඔන ❤️💪💪👈
@dhanushkawickramasinghe3308
@dhanushkawickramasinghe3308 2 жыл бұрын
ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි ඉදිරියට එන්න ඔබට ජය 🙏
@harithumal2876
@harithumal2876 5 жыл бұрын
We ar with u.... plzzz take a nize start...
@vfxnuwan
@vfxnuwan 5 жыл бұрын
Excellent...
@dinushan2606
@dinushan2606 5 жыл бұрын
Good luck brother we need a good system change as soon as. We support you brother but according your new system.
@bulathwalagekushmichalithd2607
@bulathwalagekushmichalithd2607 5 жыл бұрын
jiwithe kawadahari uvidu sir oyawa hamba wela katha karanna dina ganinawa udugam bala yanna obata haki wewa kyla prathna karanw
@rangamadushan8850
@rangamadushan8850 5 жыл бұрын
Niyama kathava lankave me.deshapalanaya wensma wenna onna kaleyk me e kathava e adahas kochra watinvada dn inna buru gon deshapanyo awith dena gon talk walata wada. Uba nm thathami broooo
@podisome5878
@podisome5878 5 жыл бұрын
Sistam eka wenaskaramu mama innawa bokkenna
@kumudikabalasuriys8162
@kumudikabalasuriys8162 5 жыл бұрын
uvindu I saw your another vedio as well.You have the real idea n you understand the real problem around jvp n other political parties.specially you understood the real problem of jvp n the problem they face when publicising their ideology.you explained it most correctly.try to be an independent leader.not just a leader.a visionary leader.dnt go with jvp or any other political party.let them to come with you if they believe your ideology.
@nuwanmadusanka398
@nuwanmadusanka398 5 жыл бұрын
බුදුසරණයි
@WAR_LK
@WAR_LK 5 жыл бұрын
ඉක්මනට Full video එක දාපන්කො බන්
@anuruddhawalpalage5823
@anuruddhawalpalage5823 5 жыл бұрын
kzbin.info/www/bejne/aZOufZV7nJyGbqc
@araliyaplantation
@araliyaplantation 5 жыл бұрын
ada idan Mr.Chathura .Thank you this programme.
@shiroma6673
@shiroma6673 4 жыл бұрын
He's definitely gonna prove his father's vision ! Blessings !!!❤️
@ishanrate
@ishanrate 5 жыл бұрын
ඔබත් එක්ක ඕනම දේකට අපි ඉන්නව.......
@oshidevasinghe9810
@oshidevasinghe9810 5 жыл бұрын
You can do it. Please start. We always with you.
@rukshala917
@rukshala917 5 жыл бұрын
Obata jaya wewa sahodaraya.obe adahas gena mata godak adambarai.oba kawada hari me ratata sadaranayak karai kiyala mata hetenawa.
@supunsampath6904
@supunsampath6904 5 жыл бұрын
ජඩ දේශපාලකයන් ගේ අවසානේ ලගයී..මේ ජඩ දේශපාලකයන්ගේ නාමවලියට , අනුර ඇතුලු පිරිසත් අයත්..අලුත් රටක් අලුත් පිරිසක් අපි තව අවුර්දූ 10ක් ඉවසමු
@kaysineth2721
@kaysineth2721 5 жыл бұрын
Much Respect .
@amaliseneviratne8303
@amaliseneviratne8303 5 жыл бұрын
Good luck Uvindu!
@nirmaldharshana7968
@nirmaldharshana7968 5 жыл бұрын
මමත් ඔබත් සමගයි...................උවිදු ජයවේවා
@manelkumarasinghe2414
@manelkumarasinghe2414 Ай бұрын
Uvindu oba Honda miniseku weema apage pathumi!
@callofdutymobilelegend1325
@callofdutymobilelegend1325 5 жыл бұрын
Man godak සමාජවාදය ට කැමති යි.
@bawanthasadarwan227
@bawanthasadarwan227 5 жыл бұрын
Good luck bro🙋🙋🙋
@dineshjayakodi7331
@dineshjayakodi7331 5 жыл бұрын
ජය වේවා සහෝදරයා මැරෙන්න උනත් අපි ඉන්නව මේ සිස්ටම් එක වෙනස් වෙන්නම ඕන ...
@duminda7980
@duminda7980 5 жыл бұрын
ආදරණීය විජේවීර, ඔබ සූදානම් නම් අපිත් සූදානම්..❤❤❤❤💪💪💪💪💪💪💪👍👍👍👍
@r.ekanayake6499
@r.ekanayake6499 2 жыл бұрын
❤✊✊
@shenalgamage7649
@shenalgamage7649 5 жыл бұрын
සිස්ටම් එක වෙනස් වෙන්න ඕන. ඔව් උඹ උඹ වෙයං උඹට පුලුවන්. උඹේ වචන වල ඒ ගැම්ම අපි දැක්කා. උඹට බැරි නෑ. අරගලයක් කරපන් හෙම්බත් වෙලා තැලිලා ඉන්න මිනිස්සු ටික වෙනුවෙන්. උන් උඹට ගල් ගසාවි. මතක තියාගනිං ගල් ගහන්නේ ඵල ඇති රුකට. උඹ උඹේ ගමන මොන දේ උනත් කරගෙන පලයං නොහිතන තරම් පිරිසක් උඹේ අත අල්ලාගනීව්. උඹ කිව්ව වගේ ආයුධ වලින් නෙවේ වචන වලින් අරගලයක් කරන්න ලෑස්ති වෙයං උඹට අපි හැමෝම ඉන්නව. උඹට ජය ❤️❤️❤️
@dsudeera6565
@dsudeera6565 5 жыл бұрын
me dweni parapurai ranasinha premadasa thtta vikunala hari 2020 janadipathi venna try kranakota thamanta kanna bonna nathath thamange thatta gawaganna nathuwa swadina venna hadana uba shreshtai machan...
@manjuveera3732
@manjuveera3732 5 жыл бұрын
පැහැදිලියී ආඩම්බරයි සන්තෝසයි ඔබගේ දැක්ම සහා අසන ප්‍රශ්න වලට දෙන සෘජු පිළිතුරු සමග ඔබගේ දැක්ම ඉතා පැහැදිලියී ඔබ දවසක දේශපාලනයට එනවාද අන්න එදාට ඔබ සමග අත්වැල් බදින්න අප සුදානම් හැබැයි දැන් jvp එකේ ඉන්නේ ලේ මාපිල්ලු සෙට් එකක් ඔබට පලමුව කරන්න තියෙන්නෙ මේ ලේ මාපිල්ලු එලවලා පක්ෂය සුද්දකරලා දාන එකයී උන් එක්ක ගමනක් යන්න බැහැ බැහෑමයී.. ඔබ දේශපාලනයට ආවොත් ඔබේ ගමන පැහැදිලියී ඒක සුභවාදීයී.. දැන් ඔබ ප්‍රවේශම් විය යුතුයි ඒ unp එකෙන් හෝ වෙන කිසිම පක්ෂයකින් නොවේ ඔබ ප්‍රවේශම් විය යුත්තේ jvp එකේ සිටින නායකයන්ගෙන්ම පමණමයී මොකද උන් සර්පයෝ ඔබ උන්ගෙන් ප්‍රවේශම් විය යුතුමයී ඔබට දවසක වැටහේවී ඔබ දේශපාලනයට පැමිණිදාට ඔබේ සතුරා සිට ඇත්තේ ඔබේ දේශපාලන නිවසතුලම බව.... ජයවේවා ජයවේවා ආදරෙයී ඔබට...
@00remash91
@00remash91 5 жыл бұрын
Great chatura another best talk do same don't bring fools in future
@pathmarenu8852
@pathmarenu8852 5 жыл бұрын
ඔබට දෙව් පිහිටයි පුතනුවනි
@ventnarada5896
@ventnarada5896 2 жыл бұрын
උ විදු අපි ඔබ සමගයි
@Prabath1974
@Prabath1974 5 жыл бұрын
Gud luck son
@sachinthaprabhath8343
@sachinthaprabhath8343 5 жыл бұрын
නිවැරදි වටිනා නායකයෙක් වැරදි විදිහට පෙන්නලා වැරදි කාරයෙක් ලෙස හංවඩු ගහල...එතුමා සටන් කරේ උදාර අරමුණක් වෙනුවෙන්...ගම්වල ඉන්න කප්ප හොරු ජවිපෙ කියාගෙන හොරමැරකම් කරන්න ගත්තා..ප්‍රේමදාසටත් සෙල්ලම් දාන්න අමාරුවුනු නිසා ඒ අවංක උදාර නායකයා අහිමි උනා...
@lalithadrani2493
@lalithadrani2493 2 жыл бұрын
Oyata uvedu Api Atherai ❤❤❤❤👍🏼👍🏼👍🏼👍🏼👍🏼🙏🏼🙏🏼🙏🏼
@hashanmadusanka9134
@hashanmadusanka9134 2 жыл бұрын
සුපිරි වැඩ්ඩේක්
@palithaweerasooriya4361
@palithaweerasooriya4361 5 жыл бұрын
උවිදුගෙ අම්මා නොකියන රහස......කවදාහරි කියපු දාක....දේශප්‍රේමියන්ගෙ රෙද්ද ගැලවෙයි කියල හිතෙන්නෙ මට විතරද.? උවිදු, ඔබ ඒ රහස් සියල්ල දැනගතයුතුයි.මොකද ඔබ එය කීමෙන් කට වරද්දා ගත්තා බලගතු රහස් සමගම මිනිසුන් වාශ්ප කිරීමේ මන්තර දේශපාලුවන් සතුයි පුතා. ඔබ සමාජයට අලුත්, කතා කිරීමේදී ප්‍රවේසම් වෙන්න.මොකද උපදින්න ඉන්න දියසේන කුමාරයා තිඹිරිගෙයිම මරලාදාන්න උන් බෝකරපු කලුසුද්දන්ට පුලුවන් කියලා ධර්මපාල තුමා කීවා.
@shamdesilva9137
@shamdesilva9137 5 жыл бұрын
චතුර අහපු ප්‍රශ්න උවිදුගේ ජීවිතයට risky.හැබැයි එයා පරිස්සමෙන් උත්තර දුන්නා
@Samanmali_Perera
@Samanmali_Perera 5 жыл бұрын
Mn 98 ..Ethakota rajapakshala lokuwta nh nd?
@lakmalmaduranga1575
@lakmalmaduranga1575 Жыл бұрын
❤නියමයි උව්දු ❤️❤️❤️❤️
@dulangag
@dulangag 5 жыл бұрын
උඹගේ තාත්තා ව මරපු උන් අදටත් නිදැල්ලේ. ආණ්ඩු කීයක් මාරු උනත් තාම දඬුවම් නැ. ඒ හින්දා පරිස්සමෙන්
@deepashikepiyumal6041
@deepashikepiyumal6041 3 жыл бұрын
උගෙ තාත්තා මරමු පක්ශෙ එක්ක jvp එක ඩීල් දාන කොට කොහොමද නීතියක් ඉටු වෙන්නෙ.
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 5 жыл бұрын
උඹලා වගේ උන් තමයි ඕන රටට.වැඩ පටන් ගනින් සහෝදරයා අහක බලන් ඉන් නැතුව.මේ රට වෙනස් කරන්න ඔන බන්
@samankumara167
@samankumara167 4 жыл бұрын
ජයවේවා සූර්ය වන්ශයේ රාවණා පරපුරෙ කුමාරයකු සිටිනවා කියලා හැගෙනවා
@slaircompressorswall3967
@slaircompressorswall3967 5 жыл бұрын
ජය ශ්‍රී උවිදු විජේවීර මේක වෙනස් කරන්න විප්ලවයක් මිස හිස අතගෑමක් නොව
@nimeshchathuranga1998
@nimeshchathuranga1998 5 жыл бұрын
Supiri kollo..
@chethanmaneth7604
@chethanmaneth7604 5 жыл бұрын
Hats off sir.......
@janakayapa3229
@janakayapa3229 5 жыл бұрын
ගැම්ම 💪💪💪💪💪🙏🙏
@dilmisuraweera9515
@dilmisuraweera9515 4 жыл бұрын
Suba anagathayak uvindu sahodaraya
@nelumkumari8769
@nelumkumari8769 5 жыл бұрын
Daruwanta dukai
@latalouka2339
@latalouka2339 5 жыл бұрын
Attama dukai mava Hoda wedak Sagav ati minimutu babalana Kala Nidahasa saranai Hoda dayak karanna Ayahapata nokaranna🌺🌺🌺🌺🌞
@rosenz5595
@rosenz5595 3 жыл бұрын
Machan niyamai oya annna uvidu aopita dan apawela inne me meharakta chade dila
@thilakdissanayaka2017
@thilakdissanayaka2017 Жыл бұрын
අපෙ රටෙ අනගත ජනපති. ඔබ...
@anuruddhalogin
@anuruddhalogin 5 жыл бұрын
වෙනසක් කරන්න පුලුවන් කොල්ලෙක්....
@Supun701
@Supun701 5 жыл бұрын
මේ හොදම කාලයයි
@shashikodithuwakku5714
@shashikodithuwakku5714 2 жыл бұрын
Our country next leader uvindu wijeeveera
@AnushkaSamarasinghe-97
@AnushkaSamarasinghe-97 5 жыл бұрын
Jayawewa jayawewa jayawewa 💪🏻
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 62 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,3 МЛН
මාත්‍රා || MATHRA || 2022-02-01 || Uvindu Wijeweera
1:43:40
Swarnavahini TV - Live
Рет қаралды 303 М.
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 62 МЛН