පිළිකාව ලෝකයෙන්ම අවසන් කරන රුසියාවේ විප්ලවීය එන්නත. Russia Announced New Vaccine to Treat Cancer.

  Рет қаралды 20,125

Nodutu Lokaya - නොදුටු ලෝකය

Nodutu Lokaya - නොදුටු ලෝකය

Күн бұрын

Пікірлер: 158
@donaldmervinwarnakulasuriy7161
@donaldmervinwarnakulasuriy7161 18 күн бұрын
අසරණ පිලිකා රෝගීන්ට මෙම එන්නතින් නිරෝගී සුවය ලැබේවා , නැවතත් සාමාන්‍ය ජීවිතයක් ගෙවීමට අවස්ථාව උදා වේවා.
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 күн бұрын
ප්ලාස්ටික් බිත්තර ප්ලාස්ටික් කෑම වර්ග, පලාස්ටික් සහල් වස කෑම ජාති, කෙමිකල් දැමූ කෑම, වගාවට යොදන රසායනික දේ අනුමත කරුණු වස විෂ බිස්නස් ගොඩ නගමු 😂😂😂😂😂😂😂😂
@Uinsights
@Uinsights 18 күн бұрын
මේ එන්නත 100% සාර්ථක වේවා!
@smithrajapaksa7820
@smithrajapaksa7820 3 күн бұрын
ප්ලාස්ටික් බිත්තර ප්ලාස්ටික් කෑම වර්ග, පලාස්ටික් සහල් වස කෑම ජාති, කෙමිකල් දැමූ කෑම, වගාවට යොදන රසායනික දේ අනුමත කරුණු වස විෂ බිස්නස් ගොඩ නගමු 😂😂😂😂😂😂😂😂
@vijitayeegeetaya8946
@vijitayeegeetaya8946 18 күн бұрын
රුසියාවට විස්වයේ ආසිර්වාදය ලැබේවා
@buddhikapeiris8794
@buddhikapeiris8794 18 күн бұрын
ලෝකයේ ආලෝකය රුසියාව වනු දැක්මට මුළු ලෝකයම පෙළගැසෙනු ඇත ❤️🙏 තෙරුවන් සරණින් 🙏 දෙවිරැකවරනින් ඉක්මනින් මෙම පිළිකා එන්නත එළිදක්වන්න ලැබේවා 🙏❤️💯💯❤️❤️
@SolamanPerera-o6i
@SolamanPerera-o6i 18 күн бұрын
බොහොම වැදගත් සොයාගැනීමක්. තෙරුවන් සරණ වේවා .
@rpsrajapaksha788
@rpsrajapaksha788 17 күн бұрын
ඉතා හොද ආරංචියක් රැසියාව ලෝකයටම ආදර්ශයයක් අපවැනි කුඩා රටවලට ලොකු උදවුවක් හාජයගුහනයක් සමාවාදය දිනේව⁣ෙ
@VisharaKulathunga
@VisharaKulathunga 18 күн бұрын
මගෙ දෙවනි මව් බිම ජයවෙවා රුසියා...❤❤❤❤❤❤
@MalimawaSL24
@MalimawaSL24 18 күн бұрын
මගෙත්
@wasanthapramod895
@wasanthapramod895 18 күн бұрын
මගෙත්❤❤❤❤ ,රැසියාවට සදා ජය
@damithamevan1163
@damithamevan1163 18 күн бұрын
මොනතරම් දෙයක්ද ඒ වෙනුවෙන් දායක වූ සියලුදෙනාට අප්‍රමාණ පිං රැස් වෙන කුසලයක් මේ ක්‍රියාව තෙරුවන් සරණයි!
@sarathchandrasamarasekara246
@sarathchandrasamarasekara246 18 күн бұрын
විශිෂ්ට සොයා ගැනීමක්.
@indikasampath8528
@indikasampath8528 18 күн бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා
@chanakamaduranga248
@chanakamaduranga248 18 күн бұрын
2024 මුලු ලෝකයටම රුසියාවෙන් නත්තල් තෑග්ගක්.ඒ තෑග්ග තමා " ජීවිතය " ❤ මේ දේ හොයාගන්න කැපවුනු හැමෝටම ගොඩාක් පිං තෙරුවන් සරනයි.
@dhanachami2190
@dhanachami2190 18 күн бұрын
රැසියාව හොහොමත් අපිට දෙයි
@saneerasampath3708
@saneerasampath3708 18 күн бұрын
රුසියාවට ජය වේවා..❤❤
@chandanifernando7456
@chandanifernando7456 16 күн бұрын
රුසියාවට ජයවේවා ,සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏🙏
@SriyaniRathnayake-gv3gm
@SriyaniRathnayake-gv3gm 18 күн бұрын
ලෝක සාමය උදා වේවා.
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 18 күн бұрын
සෞඛ්‍ය සේස්ත්‍රය තුල නව සොයා ගැණීමක් සිදු කලේ නම්, බටහිර මිනීමරු පරයන් එයින් මුදල් ගැරීම උපරිමයෙන්ම සිදු කරයි.නමුත් රුසියාව එසේ සිදු නොකරයි යන්නට හොද එක් උදාහරනයකි. රුසියාව දිනෙන් දින බැබලේවා!
@venturadas3323
@venturadas3323 18 күн бұрын
බබා වැන්ගා කියපු දේ හරි 2024 පිලිකාවට බෙහෙත් සොයා ගන්නා බව
@ruwankomangodage7544
@ruwankomangodage7544 18 күн бұрын
මටත් මතක් වුනේ ඒකමයි
@monikadarshani8867
@monikadarshani8867 15 күн бұрын
බෙහෙත් හොයා ගත් අයට විශ්වයේ ආශිර්වාදය ලැබේවා. සෑම පිලිකාවක්ම සුවපත් කිරීමට හැකියාවක් ලැබේවා.
@SL-SINHAYABRO
@SL-SINHAYABRO 18 күн бұрын
රුසියාවට ජය❤❤❤
@herathgunathilaka4818
@herathgunathilaka4818 17 күн бұрын
මෙය ඇසීම පවා සතුටක්. රුසියාවට ජයවේවා.
@KAManel-td7fd
@KAManel-td7fd 17 күн бұрын
රැසියාවට ජය වෙිවා🙏🙏🙏❤❤❤
@roshanrupassara2889
@roshanrupassara2889 17 күн бұрын
මුලු ලොවටම යහපත් පනිවිඩයක්.සියලුම පිලිකා රෝගින්ට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
@nalijay9461
@nalijay9461 15 күн бұрын
මගේ අම්මාටත් පිළිකාවක් හැදිලා ඉන්නේ. 😢😢අනේ මේ එන්නත ඉතාමත් සාර්ථක වේවා!! 🙏🙏 ඉක්මනින් ලංකාවේ රෝගීන්ටත් ලැබේවා ! !🙏🙏 සියළුම පිළිකා රෝගීන්ට ඉක්මනින් සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා !! 🙏🙏🙏 මෙම එන්නත නිර්මාණය කළ සියළුම විද්‍යාඥයන්ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා !! 🙏🙏🙏❤❤❤
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 15 күн бұрын
@@nalijay9461 🙏
@annejasintha1988
@annejasintha1988 16 күн бұрын
අනේ ලොකූ දෙයක් දෙවියන් වහන්සේට ස්තුති වෙවා මෙය අති සාර්ථක වෙවා
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 17 күн бұрын
මේ බෙහෙත සාර්ථක වේවා...!!!
@Gagana4899
@Gagana4899 17 күн бұрын
පිළිකා රෝග ඇතිවීම වැළක්වීමටද ඖෂධ වේවා.පිළිකා රෝගය සුවපත් කිරීමට ද ඖෂධ වේවා.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 18 күн бұрын
අනේ අපේ පිලිකා රෝහලට ලැබේවා 🙏
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 18 күн бұрын
හදවතින්ම ස්තුතී ස්තුතී ස්තුතී ..
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 17 күн бұрын
දෙව්ලොව දෙවියන් වැඩසිටි රුසියාවට අපි කවදත් ආදරෙයි❤️👍🌹🌹
@KamalRohitha-fr1sh
@KamalRohitha-fr1sh 16 күн бұрын
සර්තකම වෙවා රුසියාවට ජය වෙවා
@imeshmaduwantha4605
@imeshmaduwantha4605 17 күн бұрын
අහන්න ලැබුව සුබම දෙයක් 🥰
@monikadarshani8867
@monikadarshani8867 15 күн бұрын
රුසියාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .
@ChandraChandra-tc3ke
@ChandraChandra-tc3ke 18 күн бұрын
අනේ deiyane ගොඩක් පිං
@MalimawaSL24
@MalimawaSL24 18 күн бұрын
සතුටට ඇඩුනා ඒක ඇහෙනකොට❤
@monikadarshani8867
@monikadarshani8867 15 күн бұрын
විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@upulchandana9981
@upulchandana9981 17 күн бұрын
සියලුම රෝගීන් සුවපත් වෙත්වා
@oshadamihiraj
@oshadamihiraj 18 күн бұрын
බබා වැන්ගා අනාවැකි කියල තිබුන මේ ගැන
@sumithekanayake9217
@sumithekanayake9217 18 күн бұрын
මෙම එන්නත සාර්ථක වේවා... පිළිකා රෝගීන් සුවපත් වේවා.....❤
@NamadasaWarnakula
@NamadasaWarnakula 18 күн бұрын
❤❤❤RUSSIA ❤️❤️❤️
@travelsrilanka9899
@travelsrilanka9899 18 күн бұрын
අධ්‍යාපනය සහ සෞඛ්‍යය මුලු ලෝකෙම නොමිලේ වෙන්න ඕනෙ
@MiyuriyalNelumdeniya
@MiyuriyalNelumdeniya 17 күн бұрын
ස්තූතියි වැඩිදුර පැහැදිලි කලාට .👍
@ConfusedElephant-qm8re
@ConfusedElephant-qm8re 17 күн бұрын
රුසියාවට ජය වේවා❤❤❤❤❤
@priyankasenanayake4015
@priyankasenanayake4015 16 күн бұрын
එන්නත සාර්ථක වේ‍වා! සියලු රෝගීන් සුවපත් වේ‍වා!
@LahiruSadaruwanhiru
@LahiruSadaruwanhiru 17 күн бұрын
බුදු සරණයි
@learningkids3641
@learningkids3641 17 күн бұрын
අහන්නට ලැබුණු හොඳම කරුණක්
@chanakadesilva7234
@chanakadesilva7234 17 күн бұрын
සමජවාදයට ආචාර ... great russian
@indikarathnayaka1468
@indikarathnayaka1468 16 күн бұрын
තෙරුවන් සරනින් ඒ උතුම් වෑයම සාර්ථකත්වයට පත් වේව....ඒ වෙනුවෙන් වෙහෙසෙන සියලුම දෙනාට ඒ කුසල් අනුමෝදන් වේවා ....❤❤❤🔥🙏🙏🙏
@chanakaasintha6927
@chanakaasintha6927 18 күн бұрын
අම්මො වැක්සීන් ගහ ගන්න ඉස්සර වෙන්න එපා....... මතකනේ කොරොනා...වැක්සීන්
@Janaka-h5r
@Janaka-h5r 16 күн бұрын
නිකන් දෙනව කිව්වොත් පේනවනෙ " කමෙන්ට්ස් " .
@chanakaasintha6927
@chanakaasintha6927 16 күн бұрын
@Janaka-h5r නිකන් දෙනවා කියලා කියන්නෙ ප්‍රශ්නයක් ..... අපේ මිනිස්සු හිතන තරම් මනුස්ස කමක් නැ.... ලොක නායකයන්ගෙ...... 5G . Micro.චිප් වගේ ඒවා තිබුනොත්... තියනවා නම්... ඉවරයි....
@hasinisenavirathne6198
@hasinisenavirathne6198 17 күн бұрын
පුටින් මහත්තයෝ ප්‍රවේසමෙන් ඖෂධ මාෆියාව නේටෝවටත් වඩා බලවත් උන්හදන බේත් විකුනගන්න බැරිවුනොත්
@sanjeewaprasaddesilva7806
@sanjeewaprasaddesilva7806 18 күн бұрын
නොමිලේ බෙදන එකනම් බයානකෛ.
@Djdhhh-j3b
@Djdhhh-j3b 18 күн бұрын
මම එක ❤😂
@sumudujayarathna396
@sumudujayarathna396 17 күн бұрын
Godak Watina Behethak ❤
@sujeewa640
@sujeewa640 18 күн бұрын
excellent
@asokadinayadura9684
@asokadinayadura9684 18 күн бұрын
Jayawewa rusiyawata
@DileepaRasanjana
@DileepaRasanjana 18 күн бұрын
❤❤ Russia 👍
@lasangachameera2514
@lasangachameera2514 17 күн бұрын
නියමයී ...❤❤❤
@HarshaSuriarachchige
@HarshaSuriarachchige 18 күн бұрын
Mama එක,❤❤
@KaveKave-kt3ex
@KaveKave-kt3ex 18 күн бұрын
Budu.saranai..
@sithumakash5756
@sithumakash5756 18 күн бұрын
Eka nm maru ❤️
@sheriffdeen175
@sheriffdeen175 18 күн бұрын
Russiyawata jayen jayama wewa batahira awsda mafiyawata honda paharak
@cmax3479
@cmax3479 18 күн бұрын
තව තව codeing කිරීමක් අහුවෙන්නම් එපා😊
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 18 күн бұрын
😢
@NetFunFlix
@NetFunFlix 18 күн бұрын
E kiwwe​@@Nodutu-Lokaya
@indi15
@indi15 17 күн бұрын
සහතික ඇත්ත කතාව
@RashikaAnthony
@RashikaAnthony 18 күн бұрын
Russia ❤love you the president and Russia I salute you🫡
@JanakiSilva-ef1hf
@JanakiSilva-ef1hf 11 күн бұрын
sadu sadu sartakawewa
@monikadarshani8867
@monikadarshani8867 15 күн бұрын
Risiyawata viShwaye asirwadaya labewA
@anushangakumara6438
@anushangakumara6438 18 күн бұрын
sarthaka wenawanam godak hodayi
@jsfernando3140
@jsfernando3140 18 күн бұрын
Sri. Lankawe janadhe patheta Ruseyawan kala aradana ya prathekshapa kara raddak adagena ruseyawe annath ellanna yanna puluwanda ? 😢😢😢😢😢😢😢😢😢
@nilanthaskitchen
@nilanthaskitchen 18 күн бұрын
මේක තව ටිකක් කලින් හොයා ගත්තනම් අපේ තාත්තත් ජිවත් වෙනවා
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 18 күн бұрын
🥺
@Djdhhh-j3b
@Djdhhh-j3b 18 күн бұрын
අඩො රාවනා ඉපදෙන්නේ කවද්ද ❤🎉
@madushankajayadewa2607
@madushankajayadewa2607 18 күн бұрын
😂😂😂
@AnuraWijesooriya-hd8cw
@AnuraWijesooriya-hd8cw 17 күн бұрын
ඔන්න රටවල් ,නායකයෝ.👍👍
@swarnamunasingha3759
@swarnamunasingha3759 9 күн бұрын
අනේ හොදයි සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා
@hkhkrathna
@hkhkrathna 18 күн бұрын
මේවා ඇහෙනකොට zසෙලෙන්ස්කි පැටව්න්ට මොනව හිතෙනවා ඇතිද
@wasanthapramod895
@wasanthapramod895 18 күн бұрын
අම්මප😂
@kathleenjensen4638
@kathleenjensen4638 17 күн бұрын
If this is true, May God bless all who found this and May the Good Lord be with u all 🙏🏽😘
@LaksmanJayakodi-b6z
@LaksmanJayakodi-b6z 18 күн бұрын
👍🙏
@desikapushpakanthi7655
@desikapushpakanthi7655 17 күн бұрын
ඕක අපිටත් නොමිලේ ගන්න තිබ්බා අපේ රටේ වර්තමානයේ සිටින උද්දච්ච මෝඩ රජය හිටියේ නැත්නම් ඇමෙරිකාවේ කීම් අහලා බ්‍රිත්ස් සමුළුවට යන්නේ නැතුව ඉදලා අපි රුසියාව තරහා කරගත්තා ඒ නිසා දැන් අපේ රටට ඉන්දියාවෙන් උදව් ඉල්ලන්න පවා උනා අපිට සාමාජිකත්වය අරන් දෙන්න කියලා. ඇමෙරිකාවට වහල් කම් කරන මේ රජය නිසා අපි රටක් විදිහට තවත් ආපස්සට යනවා 🥺
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 18 күн бұрын
හැබැයි ඉති ඕක දෙන්න ඇමරිකාව ඉඩ දෙයිද?
@pushpakumari2194
@pushpakumari2194 17 күн бұрын
අනේ මේ එන්නත අතිසාර්ථක වේවා 🙏
@Lakshanlakshan-h8p
@Lakshanlakshan-h8p 18 күн бұрын
මම චුක්කි පැටියෙක් 🙂🤗❤️🤗
@senanvithanage6954
@senanvithanage6954 18 күн бұрын
Glory to Mighty Russia
@nalinfonseka5051
@nalinfonseka5051 18 күн бұрын
🙏🙏🙏🙏
@puja_kalhari
@puja_kalhari 18 күн бұрын
රාවනාගේ බොහ්ත් වට්ටොරැව හොරකම් කරලා😢
@rohanakarunasekara7342
@rohanakarunasekara7342 18 күн бұрын
😅
@Amilafd
@Amilafd 18 күн бұрын
පාකර් සෝලා එක ගැන මුකුත් නැද්ද
@premasiriillangakoon5711
@premasiriillangakoon5711 18 күн бұрын
👍👍👍
@KaushalyaRajakaruna-i6h
@KaushalyaRajakaruna-i6h 17 күн бұрын
ඔහොටම සාර්ථක ඖෂධ නිර්මාණය කරන තරමට කෝ ලෙඩ්ඩු අඩු වෙලා නෑනේ
@palithamunkotuwa7928
@palithamunkotuwa7928 18 күн бұрын
❤❤❤❤❤
@chamidakumar5910
@chamidakumar5910 18 күн бұрын
💐🙏❤️❤️❤️
@greakkwt8646
@greakkwt8646 18 күн бұрын
❤️❤️❤️❤️❤️🙏
@walkingLife.
@walkingLife. 17 күн бұрын
කොරෝනා එන්නත වගේ මේ එන්නත කොයි තරම් අහිතකර වෙයිද කියලා සොයා බැලීමක් තියනවදනැත්නම් අන්තිම හැමෝටම චිදාවන්න
@CeylonSeirra
@CeylonSeirra 18 күн бұрын
වතුරයි වොඩ්කයි කවලම් කරලා විදිනවා ඇති ඔච්චරයි
@rohanperera1824
@rohanperera1824 18 күн бұрын
අපරාදෙනෙ ඉතින් රුසියාවට කලින් ඔයාට හදන්නනෙ තිබ්බෙ 😂 place එක ලංකාවට එහෙනම්
@CeylonSeirra
@CeylonSeirra 18 күн бұрын
@@rohanperera1824 එකක් හදලා තියෙන්නෙ වරෙන් ටෙස්ට් කරලා බලන්න
@chin6362
@chin6362 18 күн бұрын
😂 keheliya logic
@pearlperera2272
@pearlperera2272 18 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@dushandananjayahapugalaara3474
@dushandananjayahapugalaara3474 16 күн бұрын
Cancer akakin Mage wife nethiwela adata masa 6.. 😢
@mypet1856
@mypet1856 17 күн бұрын
Ane ikmta lankawata gennako....test ektawath apita....
@beautifulkurunegala4968
@beautifulkurunegala4968 16 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthaskitchen
@nilanthaskitchen 18 күн бұрын
මිනිසු තතමයි මිනිසාගේම ගැලවිම ආගම් සහ දෙවිවරැ නෙමේ
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 18 күн бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා
@chamilaperera9284
@chamilaperera9284 18 күн бұрын
මිනිසුන්ට විතරයි ඒ දැනුම තියෙන්නේ දෙවිගේ නිර්මාණය ඉදිරියට යන්න පසුබිම සැකසුනේ මිනිසා විශිෂ්ට නිර්මාණය වු නිසා
@adithyapabasarap.k.m.adith9453
@adithyapabasarap.k.m.adith9453 14 күн бұрын
🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰
@E.DWasantha-ex9cm
@E.DWasantha-ex9cm 18 күн бұрын
Baba wang A.kiwananeey
@udara_nayanajith
@udara_nayanajith 17 күн бұрын
එතකොට ලංකාවේ හොයාගත්තා කීවේ ඒක?
@SanjeewaniGunasekara-f1p
@SanjeewaniGunasekara-f1p 7 күн бұрын
🙏🏻
@gdsdrathnayaka
@gdsdrathnayaka 18 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@kakashiex4034
@kakashiex4034 17 күн бұрын
යුරෝපෙ ආර්ථිකේට bs💀
@IndraniBandra
@IndraniBandra 17 күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉
@nishanthuwan5506
@nishanthuwan5506 18 күн бұрын
ලංකාවට හම්බවෙයිද
@dnbizness
@dnbizness 18 күн бұрын
Salli walata denawanam gennai gasakanda puluwanne .habei me annuwa kohoma karaidanam kiyanna be .nikan dena hinda uwamanawak nathiwei
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН