උදුරාගත් ජාතික වස්තුව යළි සබරගමුවට ? | Rupavahini News

  Рет қаралды 296,974

Rupavahini News

Rupavahini News

Күн бұрын

Follow on: උදුරාගත් ජාතික වස්තුව යළි සබරගමුවට
Official website - www.rupavahini.lk
Official KZbin Channel - www.rupavahini...

Пікірлер: 507
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
නැවත අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක් ..
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
❤️
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
@@p.n.s.pathirana2238 අනිවාර්යයෙන්ම යක්
@SanthusDay
@SanthusDay 2 жыл бұрын
Gewal godak left . This is not good at all
@Nature_world203
@Nature_world203 2 жыл бұрын
@@SanthusDay ගෙවල් ගොඩක් කැඩෙනව කියන්නේ මොකක්ද මොකටද මිනිස්සු රෙල් පාරේ ගෙවල් හැදුවේ ඒවා අඩාල නැ මේක කලින් තිබුන රේල් පාරම නිසා අනවසර ඉදිකිරිම්වලට කිසිම අනුකම්පාවක් නැ
@SanthusDay
@SanthusDay 2 жыл бұрын
@@Nature_world203 railroad ekada watinne minissu da ? 🙂 Gaman pahasuwada ? Minissuda?
@asankasivilima2546
@asankasivilima2546 2 жыл бұрын
ඇත්තටම වටිනව.ඕපනායක් ඉදන් කහවත්තට මාත් ගිහින් තිය්නව.ඇත්තටම දුකයි රේල් පාර දැක්කම
@yTAnuththara
@yTAnuththara 2 жыл бұрын
දැන් ඔක්කොම රේල් පාරෙනෙ .ඉන්නෙ .ස්ටෑන්ඩ් එකේ තිබ්බ එක ප්ලැට්ෆෝම් එකක් කැඩුවනෙ .
@charithakarunaratne407
@charithakarunaratne407 2 жыл бұрын
පාසැල් ගියේ කැළණි වැලියේ. හරිම සුන්දර මතකයක්!
@jana549
@jana549 2 жыл бұрын
Kohetada
@charithakarunaratne407
@charithakarunaratne407 2 жыл бұрын
@@jana549 උඩහමුල්ල සහ මරදාන අතර තමයි ගියේ ...
@aeroslugger4792
@aeroslugger4792 2 жыл бұрын
thamath yanne eke 😇
@charithakarunaratne407
@charithakarunaratne407 2 жыл бұрын
@@aeroslugger4792 School or Office ?
@user-tp2nx7uy8y
@user-tp2nx7uy8y 2 жыл бұрын
අනිවාර්යයෙන්ම විය යුත්තක්! රත්නපුර හරහා බලංගොඩ දක්වාම දුම්රිය මාර්ගය ඉදිකිරීම කාලීන අවශ්‍යතාවයක්. ලංකාවේ දිගම ප්‍රධාන මාර්ගය වෙන A04 මාර්ගය තමයි රත්නපුර දක්වා තියෙන්නේ. ඒත් අනෙක් ප්‍රධාන මාර්ග වලට සාපේක්ෂව මේ පාර පටු බවක් තියෙනවා.අනෙක් අතට බදුල්ල,මොණරාගල, අම්පාර, හම්බන්තොට දිස්ත්‍රික් වලට ළගම මාර්ගය වෙන්නෙත් මේ මාර්ගයයි. පැල්මඩුල්ල බලංගොඩ - බෙලහුල්ඔය දක්වා එක අන්තයක් දීර්ඝ කරන්න ඕන. සබරගමුව විශ්ව විද්‍යාලයට දුර පළාත්වල ඉඳන් එන ළමයින්ට ඒක ලොකු පහසුවක්. අනෙක් අන්තය ඇඹිලිපිටිය දක්වා දීර්ඝ කරන්න ඕනි. ඇඹිලිපිටිය සබරගමුව පළාත් ප්‍රවාහන කේන්ද්‍රස්ථානය කරන්න පුළුවන්. මොකද දැනටමත් ලංකාවේ හැම පළාතකටම වගේ ඇඹිලිපිටිය හරහා දුර ගමන් සේවා බස් රථ ධාවනය වෙනවා. බරවකුඹුක පිවිසුම හරහා ඇඹිලිපිටියේ ඉඳලා අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය වෙනවා. අනෙක් පැත්තෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය සහ දකුණු පළාත සබරගමුවට යාකරන ප්‍රධාන නගරය ඇඹිලිපිටිය නිසා සබරගමුවේ ප්‍රවාහන කේන්ද්‍රස්ථානය විදිහට ඇඹිලිපිටිය දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම වටිනවා. හැබැයි දුම්රිය මාර්ගයේ ඉන්න ඇත්තටම වෙනත් ඉඩකඩම් නැති අඩුආදායම්ලභී පදිංචිකරුවන්ට පර්චස් 10ක හරි ඔප්පු තියෙන ඉඩම් කෑල්ලක් හරි දෙන්න ඕන. වෙනත් ඉඩකඩම් තියෙන අය වගේම රජයේ සේවකයන්, ව්‍යාපාරිකයන් පවා ඔය අනවසර පදිංචිකරුවන් අතර ඉන්නවා. ඒ නිසා විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කරල දුම්රිය මාර්ගය ඉදිකිරීම කරන්න ඕන.
@FERIXSTAR-m8k
@FERIXSTAR-m8k 7 күн бұрын
Bridal matara idan rathnapureeta train para yaakaranna deniyaya haraha ee patheth sancharakayo yano ee unata ee sancharakayo inner waligama . Mee wage para haduwoth ee gollo aniwaren enawa
@k8rtedu95
@k8rtedu95 2 жыл бұрын
කරනවනම් හොද වැඩක්💓
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 4 күн бұрын
අනිවාර්යයෙන් මේවා හැමදේම යථා තවත්යට පත් කරයි මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් මේවා පිළිසකර කරන්න බලධාරීන්ගෙ අවධානය යොමු වේවා 👍👍👍👍👍👍👍👍
@Geethalkalindu
@Geethalkalindu 2 жыл бұрын
රඹුක්කන සබරගමුවටනේ...🤔 ඒත් ඕක රත්නපුරෙනුත් එහාට තව හදනවනම් මරු...❤️❤️
@thusithaDMTD
@thusithaDMTD 2 жыл бұрын
ක⁣ඩේ යන්නැතුව කරපු වැඩක්...ආදරෙයි ජාතික.💚💚💚💚💚
@SL_AK_Gaming_
@SL_AK_Gaming_ 2 жыл бұрын
අපි රත්නපුරේ....✌️අනිවාරෙන් ලොකු දෙයක් මේක කලොත්❤️
@mahagedarahousesale4210
@mahagedarahousesale4210 7 күн бұрын
Ko😊
@සත්සරඅත්තනායක
@සත්සරඅත්තනායක 2 жыл бұрын
"කැලණිවැලි යළි රුවන්පුරට"ජන එකමුතුව ලේකම් - ගීතදේව කියන්න chemistry වැඩ්ඩෙක්.. මගේ sir ❤
@ruchimadu5066
@ruchimadu5066 2 жыл бұрын
Maget..oyage scl koheda
@සත්සරඅත්තනායක
@සත්සරඅත්තනායක Жыл бұрын
@@ruchimadu5066 බදුල්ල central college
@ncsnipergaming4873
@ncsnipergaming4873 2 жыл бұрын
මීට කලින් කරන්න තිබුණ ව්‍යාපෘතියක් . තව මේ වගේ දේවල් කොච්චර තියෙනවද. දැක්මක් තිබෙන නායකයෙක් පහල වුනදාට අපේ රට ලස්සන වෙයි
@gamerxvc3055
@gamerxvc3055 6 күн бұрын
Goda kalayak thisse oka hadanna godak dakmawap Nathi nayakayath try Kara. Habai ithin oya API yanna kamathi kiyana minissu hamadama wade patan Ganna haduwama karanna denne na. Unta ewain yanna un illanne maligawal . Boruwata kiyanawa apith kamathi kiyala 😂😂😂
@tharangagunarathna3525
@tharangagunarathna3525 3 күн бұрын
ඉතාඉත හොඳ අදහසක් බලංගොඩ දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කරණවා නම් හොඳයි දැනට හැකි තාක් දුර ට රැගෙන යන්න ස්තූතියි ❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹
@runshan1016
@runshan1016 2 жыл бұрын
මේවා මට මේ විදිහටම අදහස අවා..ඒක වෙනවනම් මාරම සතුටක්
@vimukthigeeth5502
@vimukthigeeth5502 2 жыл бұрын
ඇත්තටම කොච්චර ලස්සන තැනක්ද.....මේවා ඩොලර් උල්පත්🇱🇰...මේවා සංරක්ශනය කරලා සංචාරකයන්ට බලන්න දීලා...🙏කොච්චර වටින සතානයක්ද ....මේ නාකි හැත්තට ඔවා පේන් නෑ....උන්ට මොලෙත් නෑ....උන්ට හොරකමටවිතරයි මොල්‍ර්‍ර් තියෙන්නෙ....😭😂
@AnnoyedArcticBirds-vg7fc
@AnnoyedArcticBirds-vg7fc 5 күн бұрын
ආදරෙයි සබරගමුව ❤❤❤❤.man kagalle
@Wikum-g2g
@Wikum-g2g 3 ай бұрын
රෙල්පාර මැද.ගෙවල් හදල තියෙන්නෙ..රිසිවෙසන්.....ඕනෑම.වෙලාවක.රජයට.පවරාගත.හැකිවෙයි
@KKumara2
@KKumara2 2 жыл бұрын
ඇයි යටියන්තොට දුම්රිය මාර්ගය ඒකත් සංරක්ෂණය කරන්න ඕන. ඒ වගේම උඩපුස්සැල්ලාව දුම්රිය මාර්ගයත් සංරක්ෂණය කළ යුතුයි.
@TharangaSanjeewa-mz4yl
@TharangaSanjeewa-mz4yl Күн бұрын
හොදවැඩක්❤❤
@w.bandara6128
@w.bandara6128 2 жыл бұрын
රත්නපුරේ දේශපාලකයෝ කිසිම දෙයක් රත්නපුර ට ගෙනාවෙ නෑ
@mklmmoragoda2660
@mklmmoragoda2660 2 жыл бұрын
කෝච්චියක් එන්නේ නැති එකම පළාත කිව්වම පට්ට දුකක් තියෙන්නේ 😔
@vinithchathuranjaya8453
@vinithchathuranjaya8453 2 жыл бұрын
😂
@umeshdaniels9611
@umeshdaniels9611 2 жыл бұрын
නෑ බන් කෑගල්ල දිස්ත්‍රික්කයට එනවා උඩරට මැනිකේ රඹුක්කනට
@slbusters365
@slbusters365 Жыл бұрын
සබරගමුවේ උඩරට මාර්ගයේ station 7ක් තියෙනවා තිස්මල්පොල යටගම රබුක්කන කඩිගමුව යටිවල්දෙනිය ගංගොඩ ඉහල කෝට්ටේ
@ajithhemapala6674
@ajithhemapala6674 7 күн бұрын
මෙවා ගලවලා දාන්න කටයුතු කළ කාන්තාව හා ලොරි මුදලාලි මන්ත්‍රී ගේ දුව අපි උඩින් ම පාර්ලිමේන්තු යැව්වා... ඒක සඳ සිරි වෙන ව 😂😂😂😂
@ajithhemapala6674
@ajithhemapala6674 7 күн бұрын
​@@slbusters365සබරගමුවේ නියපොත්තේ තමයි තියෙන්නේ...
@jagathnishantha7233
@jagathnishantha7233 8 күн бұрын
ඒ ජනතාව රජයට අයිති ඉඩමක ඉන්නේ. ඔවුන්ගෙන් යම් මුදලක් අයවියයුතුයි. ඒ වසර 20ක්‌ ඒ දේපල බුක්ති වින්ද නිසා.
@Creativesrilk
@Creativesrilk 2 жыл бұрын
නැවතත් සකසාගැනීමෙන් අපට ලස්සන ලංකාවක් නිර්මානය කරගත හැකී. නිල නොලත් සියලුම සංස්කෘතික සිද්දස්තාන සංරක්ශනය කල යුතුයි.
@bandulahettikankanama3254
@bandulahettikankanama3254 2 жыл бұрын
නියමයි මැරෙන්ඩ පෙර නැවත එම දුම්රිය සේවාව දැක ගත්තොත් වාසනාවක්.
@vinidugunasinghe1889
@vinidugunasinghe1889 2 жыл бұрын
මේක හදනවා කියන්නෙ රත්නපුරේ මිනිස්සුන්ට ලොකුම දෙයක්. ඉස්සර කෝච්චි පාර , දැන් තියන බස් ස්ටෑන්ඩ් එක තමා ඉස්සර කෝච්චි ස්ටේශන් එක ඒක අදටත් ඉස්සර වගේමයි. මේවා දකිද්දි ඇත්තටම ඇඩෙනවා ඇයි මේ මෙච්චර වටිනා කෝච්චි පාරක් ගැලෙවුවෙ කියල. රත්නපුරේ මිනිහෙක් විදිහට මෙහාට ආයෙ කෝච්චි පාර ගෙනාවොත් මන් තරම් සතුටු වෙන කවුරුත්ම නැතිවෙයි. එච්චර ම ඕක රත්නපුරට අත්‍යාවශ්‍ය ම වැදගත් ම දෙයක් 🙏❤️🙏
@chamilaprabath5073
@chamilaprabath5073 2 жыл бұрын
ඉඩම් නම් ලබාදීම වරදක් නෑ.. නමුත් සල්ලි දීල ගත්තු ඉඩම් නම් නෙවෙයි... දුම්‍ රිය මාර්ගය හදනකොට වන්ධි ඉල්ලන්නෙ එහෙම අයද...
@sumedhadematanpitiarachchi4411
@sumedhadematanpitiarachchi4411 5 күн бұрын
අනුන්ගෙ ඉඩම් බලෙන් අල්ලගත්තම ඔප්පුවක් එක්ක නිකම්ම ඉඩමක් දෙන්න ඕනිද? පුදුම රටක්..
@iranganiayabaddage792
@iranganiayabaddage792 2 жыл бұрын
වාසනාවන්.. ජයවේවා 🙏
@mahindaguruge9926
@mahindaguruge9926 5 күн бұрын
අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කල යුතු වැඩක්. මේ ආණ්ඩුවෙන්වත් එය කල යුතුයි.
@SanthushFernando
@SanthushFernando 4 күн бұрын
පවිත්‍රගේ තාත්තා ධර්මදාස වන්නිආරච්චිගේ ලොරි බිස්නස් එකට පාඩු නිසා එයාලා මේක 1976දී වහන්න කටයුතු කරා
@sachds3333
@sachds3333 2 жыл бұрын
Good work rupavahini
@sachindinisanga7208
@sachindinisanga7208 2 жыл бұрын
සම්බුදු සරනයි🙏
@D_SEN7
@D_SEN7 2 күн бұрын
ඇත්තටම මාත් කෝච්චියක ගිහින් තියෙන්නෙ එක පාරයි රත්නපුරේනෙ ඉතිම් 🙂
@sandunthushara762
@sandunthushara762 2 жыл бұрын
කරන්න පුලුවන්නම් ලොකු දෙයක්
@nimalgunatunga961
@nimalgunatunga961 7 күн бұрын
කියනවා.විතරයි.ජිවිතේට හදන්නේනැ.මෙිවා.දැනුවත් කරපු.ඔයාලට.ගොඩක් ඉස්තුතියි
@dreamtotravel3152
@dreamtotravel3152 2 жыл бұрын
නියම project එකක් කරනවනම්..... ඔය ඉඩම් ආපහු අරන් හදන්න ඕනි....
@Backpackers9898
@Backpackers9898 2 жыл бұрын
නියමයි
@adarahitha-6879
@adarahitha-6879 2 жыл бұрын
අපේ පළාත😍💎😍
@nawodyajayasooriya1721
@nawodyajayasooriya1721 2 жыл бұрын
Train එකක් නැති එකම පලාත කීවම ගොඩක් දුකයි..නිවිතිගල අපි...
@umeshdaniels9611
@umeshdaniels9611 2 жыл бұрын
කෑගල්ල දිස්ත්‍රික්කයට එනවා කෝච්ච්, රත්නපුරයට විතරයි නැත්තේ මොනවා කරන්නද කෑගල්ලේ අයට නම් උඩරට මැනිකේ තියෙනවා රත්නපුරයට මොකුත් නෑ
@jay-walker3584
@jay-walker3584 2 жыл бұрын
මිට වඩා හොඳ තැනක් ඉල්ලන්නේ හරියට මේ ඉඩං මෙයාලගේ අම්මා අප්පා දුන්නා වගේනේ
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 2 жыл бұрын
.මටත් ඒක එහෙමම හිතුනා
@ranjithbogoda1528
@ranjithbogoda1528 2 жыл бұрын
Uge ammage appage idamda u illana hati lajja natiwa anawasarayen padinchi wela.gahanna toyenne kana palenna
@kapilsds7
@kapilsds7 2 жыл бұрын
නැති බැරි කමට ආවා වෙන්නේ පුළුවන්.අවුරුදු 50 ක් පොල් ගෑවද යකෝ ඉඩමක් අරන් ගෙයක් හදාගන්නේ නැතිව. කනින් ඇදල දොට්ට දාන්න ඕන.
@sithyayak7457
@sithyayak7457 2 жыл бұрын
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් ඒ කියන්නෙ ජනතාව සතු ඉඩම් බලෙන් අල්ල⁣ගෙන ඔප්පු තියෙන ඉඩම් ඉල්ලනව .කනට දෙකක් දීල එලියට දාන්න ඕනෙ මානුෂිකව හිතල පදිංචි වෙන්න තැනක් ඉල්ලනව නම් ඒක සලකා බැලුවට කමක් නැහැ ඉතිං
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 жыл бұрын
@@kapilsds7 ඔව්, යකෝ, හා යකෝ ඉතින්, 🤣🤣🤣
@sanuthdulsara6541
@sanuthdulsara6541 2 жыл бұрын
කෝච්චියෙන් ගමේ යන්න ආසාවෙන් ඉන්න මම 😁 කොච්චිය රුවන්පුර ඔඩිසි කොහොමද ගැම්ම 🔥
@masithprabhath1598
@masithprabhath1598 2 жыл бұрын
අපිත් ආසයි ⁣මෙි රට ලස්සන වෙනව දකින්න..... රටෙි සුන්දරත්වය දකිද්දි ඒත් මිනිස්සු කොච්චර දුක් විදිනවද කියල කල්පනා වෙද්දි ඇහැට කදුලු චන්නෙ ඇයි කියල මන්වත් දන්නෙ නෑ
@prasadmanjuon367
@prasadmanjuon367 2 жыл бұрын
නියමයි 👌 ආවොත්
@SarathDahanayaka-ei5yc
@SarathDahanayaka-ei5yc 6 күн бұрын
ස්තුතියි ඔබ තුමාට අපි මරදානේ මරියකඩෙි මාලීමාවෙි පුරවැසියෝ
@හේමාකටුකුරුන්දගීපොත
@හේමාකටුකුරුන්දගීපොත 4 ай бұрын
මීට අවුරුදු 60 පෙර කැළණිවැලි දුම්රියේ පන්නිපිටියේ සිට ඕපනායකට ගිය ගමනේ දුම්රියයේ වේගය සහ කාලය ගැන කියන්න අවුරැදු 60 පෙර කවුරු හෝ දුම්රියේ ලියාපු කවියක් නූතන සමාජයට දැන ගැනීමට සටහන තබනා මම ., හේමා කටුකුරුන්ද ,ප්‍රංශයේ දී... කෙල්ලයි කොල්ලයි නැග්ගම කොළඹින් ...... පවුලක් බහිනව ඕපනායකින්... (මාස නමයක් ගිය බව්යි අදහස )
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 3 ай бұрын
මේ කවිය ගත් කරු චන්ද්‍රා අනගිරත්න මහතාගෙ කෘතියක තිබුණේ . මට ඒ කෘතියේ නම අමතකයි ඒත් මේ කවිය මතකයි😂😂😂😂 " කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන් දරුවෙක් බිහිවෙයි ඕපනායකින් ' කියලයි . පොතේ නම "ගජබින්නාලංකාරය " ද මන්දා
@rockSLK
@rockSLK 6 күн бұрын
බොහොම ස්තූතියි, මට මේන්කවිය හරියට මතකයට එන්නෙ නැතිව තිබ්බෙ මම පෝස්ට් එක ලියද්දි. මේන්න මේ හෙතුව තමයි මේ රේල් පාර වයබල් (viable) ණැතිවෙන්න හේතුව බස් එකක් පැය තුනෙන් රත්නපුර ඉදල එනකොට ( මාරක රිය පැදවීම් තමයි කොහොම වුනත්) මේ කෝච්චිය පැය 7-8 ක් ගන්නව හරිම අකාර්‍යක්ෂ්මයි එදිනෙදා ප්‍රවාහනයට මේක නැවත ගෙන ඒම තනිකරම ෆේල් වෙන එකක් මිනිස්සුන්ට පිස්සු නැහැ අදකාලේ පැය 7-8 නාස්ති කරල රත්නපුරේ සිට කොලබ එන්න ඊට වඩා කාර්‍යක්ශම ක්‍රම තියෙද්දි
@indranijaya-or6rm
@indranijaya-or6rm 5 күн бұрын
එවැනි දර්ශනයකින් හැම දෙයක් දිහාම බැලීම දුර්වල කමක්. එදා තිබුනු විදිහම අද වියයුතු නැහැ.අද කොහොමත් එදාට වඩා හැම අතකින්ම දියුනුයිනේ. ඒ කටයුතු එදාට වඩා අද හොඳින් කෙරෙයි.
@rockSLK
@rockSLK 4 күн бұрын
@@indranijaya-or6rm ප්‍රවාහනය වැනි දෙයක් වෙත මූල්‍ය ශඛ්‍යතාව නොමැතිව කිරීම රටකට හරියන්නෙ නෑ - වැඩි කල් දුවන්නෙත් නෑ එවැනි ප්‍රොජෙක්ට් - සුදු අලි - මොකද ඊට වඩා සාර්ථක ක්‍රම ඒ අවශ්‍යතාවම සපුරා ලීමට තියෙද්දි (මහා මාර්ග සහ හයිවේ) - බහුතරයක් මිනිස්සු ඒක තෝර ගන්නව - උදා: කොළඹට ඒම නම් අ‍රමුණ අලුත් හයි වේ එකෙනුත් ඒක වෙනව ලේසියෙන්ම සහ වඩා සැප පහසුව ලංකාවේ දැං තියෙන තාලයේ රේල් පාරවල් සහ ඔය මාර්ගය පෙර තිබුන මාර්ගයේම හදනවා කියන්නෙම අපේ අර්‍රථිකයට බරක් - මොකද ඔය තියෙන සහ තිබුන වංගු සහිත මාර්ගය තමයි ඔය පාර දීර්ඝ වේලාවක් වැය වෙන එකක් වෙලා තියෙන්න හේතු වෙලා තියෙන්නෙ මම හිතන විදියට - අවිස්සාවේල්ල කොලඹ ටිකත් ඇත්තටම මිනිසු බහුලව පාවිච්චි කරන්නෙ පාදුක්කෙන් මෙහා මිස වග අවිස්සාවේල්ල අතර නොවෙයි මම හිතන්නෙ ඒකමයි මම කිව්වෙ එක්කො ටුවරිස්ට්ස් ලා ටාර්ගට් කරගෙන හදන්න ඕනේ සීසනල් විදියට නැත්නම ඔබ කියන්ව මෙන් එදා තිබුන විදිහට නැතිව වංගු අවම කරලා ගමන ඉක්මන් වෙන ලෙසට එක්කෝ අලුත් මාර්ගයක හදන්න ඕනෙ නැත්නම් වෙන්නෙ විශාල ධනයක් වැය කරල රේල්පාර හදල මේකෙ ඔය පාර ඉල්ලල කමෙන්ට් කරන අයවත් කෝච්චිය පාවිච්චි නොකරන එකයි රේල් පාරක් හැදුවට මදි, ඒක පවත්වාගෙන යනව කියන්නෙ කොපමන රිකරන්ට් එක්ස්පෙන්සස් තියෙනවද - නඩත්තු වියදම්, සේවක වැටුප් සහ නවාතැන්, විදුලිය ජලය.... මම හරියටම දන්නෙ නෑ ඒත් මම හිතන්ව දැනටත් කැලණිවැලි පාර එහෙම ලාභයක් ගෙන දෙන්නෙ නැතිව ඇති කියල රේල්වේ එකට ලාබ නොලබනව කියන්නෙම වක්‍රව අපි හැමෝම සල්ලි වැය කරනව කියන එක ඒ පාර පවත්වාගෙන යන්න
@SadnaPerera-q4y
@SadnaPerera-q4y 5 күн бұрын
මගේ රටට දළදා හිමි සරනයි❤❤❤❤❤❤❤❤❤❤❤
@elawithtravel320
@elawithtravel320 2 жыл бұрын
අනිවාර්යයෙන්
@chathutv1
@chathutv1 2 жыл бұрын
අපේ කට්ටිය රේල් පාර කාපට් කරලා සංවර්ධනය කරලා තියෙන්නේ. ඒ හින්දා බයවෙන්න දෙයක් නෑ.
@ashokananda1285
@ashokananda1285 9 күн бұрын
May draw attention of the current transport minister....!
@amiladissanayake8817
@amiladissanayake8817 2 жыл бұрын
මහනුවර මාතලේ දුම්රිය මාර්ගය මාතලෙන් අවසන් වෙනවා. ඒක දඹුල්ල හරහා හබරනට දීර්ඝ කරන්න අවුරුදු ගානක ඉදන් සැලසුම් කරල තිබුනත් තාමත් මොකුත් කරල නෑ. එහෙම උනොත් බදුල්ල සහ කොළඹ සිට කෙලින්ම සංචාරකයන්ට දඹුල්ල, සීගිරිය, ට්‍රින්කො වගෙ සංචාරක ස්ථානවලට පහසුවෙන් ලගා වෙන්න පුලුවන්.
@rockSLK
@rockSLK 4 күн бұрын
මේ සේරටම කලින් අපේ දැනට තියෙන රේල් පාරවල් ටික ඉක්මනට යන්න පුලුවන් තත්ත්වයට පත්කරගන්න ඕනෙ නේද? යන්න තියෙන කෝක්චි ටික සැප පහසු තත්ත්වය තව ටිකක් වත් වැඩි කර ගන්න ඕනෙ නේද? සෙනග අධික කෝච්චි ටිකේ සෙනග තද බදය අවම කරන්න පිලිවෙලක් හදන්න ඕනේ නේද? ප්‍රමාණාත්මක වර්ධනයට අත ගහන්න කලින් තියෙන ඒවායේවත් ගුණාත්මක බව ඉදිරියට අරගෙන ලාභ ලබන තත්ත්වයට ගෙනත් අලුත් ප්‍රොජෙක්ට් වලට අත ගහනව නම් හොදයි නේද? රට ආයෙත් වතාවක් ආර්ථිකව ෆේල් වෙන්න කලින්? දැං තියෙන වර්ගයේ කෝච්ච් වලනම් සහ කෝච්චි ප්‍රමාද සහ ගෑටීම එක්ක නම් සල්ලි යහමින් ඇති සංචාරකයෝ ඕවා පාවිච්චි කරන්න හොරයි ඒ අය ඊට වඩා සැප පහසු කාලය කලමණාකරනය කර ගන්න පුලුවන් කෝච්චි වල වෙන රට වල (Eg: India, China, Japan, Thailand) යූස් කරල ඇවිල්ල තියෙන්නෙ වෙන්න පුලුවන් බොහෝවිට
@discoveryboy6850
@discoveryboy6850 7 күн бұрын
අනවසර පදිංචි වෙලා දැන් ඔප්පු එක්ක ඉඩමි ඉල්ලනවා ඔිවා දුමිරිය දෙපාර්තමේන්තුවේ ඉඩමි 😊
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
ගීත් සර් ❤️
@UsaSadaru-lz1eb
@UsaSadaru-lz1eb 8 күн бұрын
ජය වේ අපේ රටට 🧨🧨🧨
@sureshpradeepkumarakuruppu4916
@sureshpradeepkumarakuruppu4916 2 жыл бұрын
වාසනාවක්....
@helalankaproduction8730
@helalankaproduction8730 2 жыл бұрын
මහින්ද දකුන හැදුවා සිරිසේන පොලොන්නරුව හැදුවා සබරගමු තියෙන්නේ ජන්දය ඉල්ලගෙන එන්න විතරයි
@guwaniprabodha5508
@guwaniprabodha5508 Жыл бұрын
අනේ...සබරගමුව විශ්වවිද්‍යාලයට කොලඹ ඉදන් යන අපිටත් කොච්චර පහසුවක් ද? මේක.
@pearlmuthu6916
@pearlmuthu6916 6 күн бұрын
මේ රජය මේ වැඩේ කරයි , අපි මේ රජය ඒ වැඩෙට යොමු කරමු
@pradeepprasanna9644
@pradeepprasanna9644 2 жыл бұрын
නැවත සිදු විය යුත්තක්මයී අනිවාර්යයෙන්ම ..
@PradeepHasantha-ge1ej
@PradeepHasantha-ge1ej 8 күн бұрын
Niyamai niyamai
@manojarukmalii6803
@manojarukmalii6803 2 жыл бұрын
නියම වැඩක්
@udayapushpakumara7225
@udayapushpakumara7225 2 жыл бұрын
සංචාරක කේන්ද්‍රස්ථානයක් කරන්න ඕනෙ පැත්තක්
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 3 күн бұрын
අදහස හොදායි නේන්නම් වෙඩෙ තමා න්‍රෙරෙක ...මේ අවුරුදු පහ ඇතුලත කරන්න කාලේ මදි පස්සෙ බලමු හොන් දේ
@tharindu6201
@tharindu6201 2 жыл бұрын
මහියංගන,පදියතාලව, මහඔය හරහා අම්පාර දක්ක්වා අපිටත් කෝච්චියක් දපියවු
@prasanchamika3086
@prasanchamika3086 2 жыл бұрын
🤣🤣🤣
@SachiraBhanu
@SachiraBhanu 2 жыл бұрын
salli hoyala deepiyaw :)
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
බලං ඉදපං
@kapilsds7
@kapilsds7 2 жыл бұрын
පුරුදු ගොනාටම චන්දෙ දාපියවූ. එතකොට පොදු ප්‍රවාහනේ දියුණු වෙයි බලං ඉද්දි.😉
@ssap3717
@ssap3717 2 жыл бұрын
අම්පාරට මඩකලපුව දුම්රිය මාර්ගය දිර්ගකල හැකියි ආරු ගම්බේ දක්වා.
@PiyalKuruppu
@PiyalKuruppu 8 күн бұрын
චම්පික නිරෝෂ් ප්‍රදේශීය ලේකම් තුමා මේ සඳහා විශාල උත්සාහයක් ගත්ත කෙනෙක්. වැඩසටහන ඉක්මනින් යථාර්ථයක් වේවා
@ThungalalGooneratne
@ThungalalGooneratne 7 күн бұрын
වටිනා අදහසක්
@NatureNest76
@NatureNest76 5 күн бұрын
සංචාරක කර්මාන්තයට නියමයි.මාලිමාවට ජයවේවා ❤❤❤
@lankaheritage7319
@lankaheritage7319 2 жыл бұрын
ඔය අනවසර අයට ඉඩම් දෙන්න ඕනි නැ. මොකද ඔවුන් රටේහැමෝටම අයිති දෙයක් බලෙන් අල්ලගෙන ඉන්නේ. ඔවුන් පැය 24ක් ඇතුලත ඉවත් කල යුතුයි. ඒ අයට ඉඩම් දෙන්න ඕනි නම් ඕක ගලවපු අයගේ දැන් පරපුරේ අයගේ පෞද්ගලික ඉඩම් වලින් දෙන්න. මේ රටේ හැමෝටම අයිති දෙයක් ඔය රේල් පාර.
@BOSS-ql7ts
@BOSS-ql7ts 2 жыл бұрын
අනෙ බොරුවට උබ කෑ ගහන්නෙ නැතුව ඉදම් ✋😂
@sangeethdealwis8487
@sangeethdealwis8487 2 жыл бұрын
මටත් බැලුවම හිතුනා බලෙන් ඇවිත් ඉඩම් ඉල්ලන්නේඇයි කියලා.එත් බැනේ. මනුස්සකමින් බලන්න එපැයි රජයක් හැටියට.
@sumedhadematanpitiarachchi4411
@sumedhadematanpitiarachchi4411 5 күн бұрын
@@BOSS-ql7ts අනුන්ගෙ ඉඩම් බලෙන් අල්ලගත්තම ඔප්පුවක් එක්ක නිකම්ම ඉඩමක් දෙන්න ඕනිද? පුදුම රටක්..
@abr053
@abr053 2 жыл бұрын
Should be the first priority of sabaragamuwa people and renovation of old train track up to opanayaka is a must.This will reduce traveltime,reduce traffic congestion ,reduce air pollution/carbon emissions, environmental friendly, reduce travelling cost,improve tourism,development of infrastructure and many more benifits to people and country .
@MrPradeepCeylon
@MrPradeepCeylon 2 жыл бұрын
මෙක බලන ඔපනායක අය like එකක් දාලා comment එකක් දාගෙන යන්න
@anuradulgala4946
@anuradulgala4946 2 жыл бұрын
ඇත්තෙන්ම සතුටුයි.මට මගේ ⁣කුඩා අවධිය මතක් වෙනවා.
@sanjayadinusha8252
@sanjayadinusha8252 2 жыл бұрын
අනිවාර්යයෙන්ම... අනිවාර්යයෙන්ම.... අනිවාර්යයෙන්ම.......!!!!!!
@niroshmadushan8791
@niroshmadushan8791 6 күн бұрын
අනවසරයෙන් පදිංචි උණා නම් අපිටත් ඉඩමක් ගන්න තිබ්බ... ඔප්පුත් එක්කම... පුදුම උන් තමා මේ රටේ ඉන්නෙ... ආණ්ඩුවෙ ඉඩම් බලෙන් අල්ලගෙන අන්තිමට උන්ට ගෙවලුත් හදල දෙන්න ඕන ආණ්ඩුවෙන්...
@sumedhadematanpitiarachchi4411
@sumedhadematanpitiarachchi4411 5 күн бұрын
අනුන්ගෙ ඉඩම් බලෙන් අල්ලගත්තම ඔප්පුවක් එක්ක නිකම්ම ඉඩමක් දෙන්න ඕනිද? පුදුම රටක්..
@nicholasbuddhikabuddika8218
@nicholasbuddhikabuddika8218 2 жыл бұрын
කරනවනම් හොද වැඩක්
@greengo2603
@greengo2603 7 күн бұрын
දැන්වත් තේරෙනවනේ සුද්දා අපිව අතෑරලා ගියේ නැත්තං මේ ලයින් එකත් කොච්චර දුරක් හදලා ඉවරද කියලා ඒ වගේම ශ්‍රී පාදට කේබල් කාර් දාලා අනිත් පැත්තෙන් බහින්නත් තිබුණා 1970 ගණන්වල සංවර්ධනය කියලා කියන්නෙත් මේකටම තමයි ඒ මොනවා උනත් අදටත් කොළඹ ඉඳලා නුගේගොඩ දක්වා උදේ 9 සිට දවල් 1 .30 දක්වා කිසිම දුම්රියක් යන්නේ නෑ
@ravindurathnayake1111
@ravindurathnayake1111 3 күн бұрын
Dan nam rupavahiniya tharam hoda channel ekak na.💯❤
@dilankaprasath1240
@dilankaprasath1240 2 жыл бұрын
අවිස්සාවේල්ලෙ ඉඳල යටින්තොටත් පුංචි කෝච්චි ඇවිත් තියනව ඒකත්. මෙතනදි අවධානය යොමුකරා නම් වටිනව ඒ වගේම යටියන්තොට ඉඳල නාවලපිටියට කෝච්ච පාර හදන්න කපපු පාර තමයි යටියන්තොට- සීපොත්- නාගස්තැන්න හරාහා පවතින මාර්ගය.
@dreamforadream
@dreamforadream 7 күн бұрын
ගීත් සර් ඔයා මාර විදිහට කැපවෙනවා❤️
@AnnoyedArcticBirds-vg7fc
@AnnoyedArcticBirds-vg7fc 5 күн бұрын
ලංකාවේ lassanama පළාත සබරගමු
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw 6 күн бұрын
ඉතාම කාලෝචිත ඉල්ලීමක්.....දුම්රිය මෙන්ම යම් දිනක අධිවේග මග ද සබරගොමුවට හිමිවනු දැකීම ජනතා පැතුමයි. කඩිනමින් දුම්රිය මග සඳහා අදාල තීරන හා ප්රතිපාදන වෙන් කිරීම් සිදු වේවා.
@kavishwadulanjana3314
@kavishwadulanjana3314 2 жыл бұрын
මේක ආයෙත් පටන් ගමු හදමු මේක.හයිවේ ඕනෙ නෑ කාලකන්නි ඉන්නෙ.සල්ලි කන
@swarnaamarasinghe3808
@swarnaamarasinghe3808 6 күн бұрын
ඇත්තටම හයිවේ ඕන නෑ පුංචි ලංකාවට මොනවටද ඔච්චර හයිවේ. දුම්රිය හරිම වටිනවා.
@kumaridisanayake1657
@kumaridisanayake1657 9 күн бұрын
Niyamaaai ❤❤❤❤
@CookieCatAmber123
@CookieCatAmber123 6 күн бұрын
Well said 🎉
@susirinishantha4361
@susirinishantha4361 2 жыл бұрын
මෙයට සාපේක්ෂව කොළඹ - කැළණිවැලි දුම්රිය ගමන්හ් වාර ප්‍රමාණයද වැඩ්වනු ඇත .
@438muSicFamil
@438muSicFamil 2 жыл бұрын
පූංචි කොච්චිය නැවතත් හරිම ආඩම්බරයි
@sarathgunasekara6506
@sarathgunasekara6506 2 жыл бұрын
දුම්රිය මාර්ගය අඩුම තරමින් රත්නපුරට (ඕපනායකට හා අඹිලිපිටියට) දිගු කරමින් ,රත්නපුරයේ සිට අවම පැය දෙකක් හෝ දෙක හමාරක් ඇතුලත කොළඹට ලඟා විය හැකි සේ මාර්ගයේ දැනට පවත්නා වංගු ඉවත් කර ධාවනය ට සැලැස්විය හැකි නම් A4 මාර්ගයේ දැනට පවතින අධික වාහන තද බදය ඉවත් වී කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් සඹරගමුවට එක් වෙනු ඇත.
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 2 жыл бұрын
එකනම් සුපිරි වැඩක් කරනවනම්
@Kosala-zt4lc
@Kosala-zt4lc 7 күн бұрын
ආයෙත් ඕනේ ❤
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
මගේ ප්‍රදේශය කිතුල්ගල. දුම්රිය පාර අලුතින් හදලා නැවත දුම්රිය ගමන ආරම්භ කරනවා නම් කිතුල්ගල දක්වාම ගේන විදිහට ප්ලෑන ගහන්න හොදේ. ❤️😊
@kesaraviduranga5144
@kesaraviduranga5144 8 күн бұрын
විය යුත්තක් අනිවාර්යයෙන්
@nikiisanjana8633
@nikiisanjana8633 2 жыл бұрын
ලොකු දෙයක්❤
@kamanikoswatta2318
@kamanikoswatta2318 2 жыл бұрын
අනේ කොච්චර🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹 හොඳද කෝච්චි පාර එනවා නම්
@s.m.s4908
@s.m.s4908 2 жыл бұрын
Supiri wadak ....
@thilinaedirisinghe4812
@thilinaedirisinghe4812 2 жыл бұрын
කරනවා නම් වැඩැක් ❤
@mangalasamanpriya5294
@mangalasamanpriya5294 7 күн бұрын
මෙම දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල, රත්නපුර ,ඕපනායක ,බලංගොඩ, වැලි ගෙපල, වේලි ඔය ,වැල්ලවාය , බුත්තල ,මොණරාගල ,අම්පාර , පොතුවිල්, දක්වා යා යුතුයි.අපි ඒ සඳහා පෙළ ගැසෙමු .
@dinushalakmal5628
@dinushalakmal5628 Жыл бұрын
ගැටහැත්ත , ඇහැලියගොඩ, කුරුවිට දුම්රිය ස්ථාන අදත් ඒ විදිහටම දැකබලා ගන්න පුළුවන් ............මෙය යළිත් ස්ථාපිත කරන්නට හැකිනම් එය ඉතා අලංකාර මනරම් දර්ෂනයක් මෙම පෙදෙසට ගෙන දෙනු ඇත......සබරගමුව යනු විදේශීකයින් ගෙන්වා ගත හැකි උල්පතකි....ස්වභාව සෞන්දර්ය උපරිමයෙන්ම ඇති පෙදෙසකි
@meghaattanayka1281
@meghaattanayka1281 20 сағат бұрын
Good project ❤❤❤
@rala_youtube_channel_
@rala_youtube_channel_ 7 күн бұрын
මෙය ඉතා වටිනා වැඩ පිලලිවෙලක්
@sandayakumari2177
@sandayakumari2177 2 жыл бұрын
දුම්‍රිරිය මාර්ගය අහිමි ලංකාවේ එකම පලාත සපරගමුව කියන්න බැහ.මොකද රබුක්කන අයිති සපරගමු පලාතට
@keerthiubesekara7287
@keerthiubesekara7287 4 күн бұрын
උදුරාගත් ජාතික වස්තුව නැවත සිදු විය යුත්තක්මයී
@chamaboycdurmus4127
@chamaboycdurmus4127 2 жыл бұрын
අඩේ..මේක ආයී ආවොත් හොදයි...2019 දී ඇහැලියගොඩ ඉදලා රත්නපුරට රු.50යි..දැන් 150යි හිතන්කෝ සතියක් ගියොත් ගාන....බස් වල..ඉක්මනට ඕක කොලොත් කයියට සීමා නොවී....ඒ උනට හැම වෙලේම නම් කෝච්චි යන්නෑ කියලා වැල ලෙන්න එපා දැන් ඔස්තාර්ලා
@kapilsds7
@kapilsds7 2 жыл бұрын
ඉස්සර මම ඇහැලියගොඩ ඉදන් පිටකොටුවට එන්නේ රුපියල් 50 කට. මීට අවුරුදු 15 විතර උඩදී.
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 жыл бұрын
@@kapilsds7 ඔහේ ඇති පිට ක් නෑ . පුතේ කොටුව , කොටුව , හරිය ( බනින්න එපෝ..p.m.11 ,ඒකයි , නැත්නම් nidi dew duwa ochchm කරනවා )
@kapilsds7
@kapilsds7 2 жыл бұрын
​@@pushpamallawaarachchi7864 "හරිය" දකුනේද? ඔය දෙකෙන්ම බහිනවා ඉස්සර. යන වැඩේට අනුව තමයි.😁
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 жыл бұрын
@@kapilsds7 නෑ ,,නෑ නුවර,, ඒත් ඔය කොචිචි පාර කිට්ටුව ඉන්නේ හරිය, අවිස්සාවේල්ල පහුකරන් කි.මී.1,2, විතර දුරින්,, හරි කතාව නම් ඔය පාර හැදෙනවා ට මාත් එකගයී .මේවා මෙහෙම විනාශ වෙන්න නොදී ,කෝච්චි යක් යනවා එනවා කියන්නේ ලොකු සහනයක් නේ ,
@kapilsds7
@kapilsds7 2 жыл бұрын
@@pushpamallawaarachchi7864 දෙහිඕවිට .
@SheltonDias-fl9cl
@SheltonDias-fl9cl 8 күн бұрын
නියමයි දුම්රිය සබරගමු විශ්වවිද්‍යාලය දක්වා දිගුකර නැවතගොඩ නගමු
@nihalepa400
@nihalepa400 2 жыл бұрын
පණ ඇද ඇද හිටපු පුංචි කෝච්චිය ට තව පීල්ලක් හයි කරල අවිස්සාවේල්ල ට වෙනකම්වත් ගැටගැහුවෙ 1991-93 කාලෙදි. ගිය ආංඩුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයෙන් අවිස්සාවේල්ල දක්වා ද්විත්ව මාර්ගයක් විදියට 2019 දී ආරම්භ කරන්න නියමිතව තිබුනා. ගුනරුවන් කියල මහාචාරියෙක් හිටපු මෝඩ ජනාධිපති ට ගතු කියල මේක නැවත්තුවෙ .U TUBE එකේ තාමත් ඒ Video clip එක තියනවා.ඒ විතරක් නොවේ . මාලබේ දක්වා හදන්න තිබුන ජපානෙන් අඩු පොලී ණයක් විදියට ලැබුන කනු උඩ දිවෙන lightrail project එකත් මුං නැවත්තුවා. චන්දෙකුත් ළඟ එන හින්දා රූපවාහිනියෙන් දැං බොරු චූන් එකක් දානව.මිනිස්සු රවට්ටන්න .
@pahantharuwa5815
@pahantharuwa5815 2 жыл бұрын
සහතික ඇත්ත .
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН