KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජාන විකෘතියක් නිසා කුරු බවට පත් වුණු ලෝකයේ දැනට ඉන්න එකම අලියා වාර්තා වෙන්නේ කොහෙන්ද කියලා දන්නවද?
4:22
ශ්‍රී ලංකාවට දැන් ඉන්න එකම අප්‍රිකානු ඇතා...හැමෝම හැබැහින් දැකිය යුතු දසුනක්..
2:35
Ozoda - Alamlar (Official Video 2023)
6:22
진짜✅ 아님 가짜❌???
0:21
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Scary night games with Megan | Megan robot doll scared me #shorts
0:28
වඳ වුනා යැයි කියන විල් අලියෙක් - මනම්පිටියෙන් මතු වෙයි ? | Rupavahini News
Рет қаралды 279,772
Facebook
Twitter
Жүктеу
1
Жазылу 325 М.
Rupavahini News
Күн бұрын
Пікірлер: 321
@Diannas_Kitchen
11 ай бұрын
ඒක නම් ලොකු සතුටක්. අනිත් අලි එක්ක තිබ්බහම මෙයාගේ වෙනස හොඳට පේනවා.මෙයාලව ආරක්ෂා කර ගන්නත් ක්‍රියාමාර්ග ගන්න.❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘💓💓💓💓
@nilibalasooriya2793
11 ай бұрын
අපේ රටේ සිද්ද නොවෙන දෙයක් 🥹
@ElephantSoul
11 ай бұрын
මේවා පිළිගන්න බැරි කුහකයෝ ඉන්නවා
@nilanthikumarithalangamaku4029
11 ай бұрын
Ane oww me ape sampath. Budu saranin surakewa ❤🙏
@VisharaKulathunga
4 ай бұрын
මම මෙයගෙ ෆොටො එකක් ගත්තෙ 2021 පොලොන්නරුව ගල්ලැල්ලෙ මම එදා එතන හිටිය අයට මෙ ගැන කිවම මට හිනා උනා එත් මට අද සතුටුයි
@tlp8049
15 сағат бұрын
සුභ පැතුම් කොල්ලො.
@rangaprasanga8452
11 ай бұрын
ගොඩක් සතුටුයි. හැබැයි මේ අලිය විතරක් නෙමෙයි ලංකාවෙ ඉන්න සෑම අලි ඇතුන් ආරක්ෂාවිය යුතුමයි.
@aradhanaks672
11 ай бұрын
අනේ හරිම ලස්සනයි අනික් අයට වඩා මෙයා ගොඩාක් වෙනස් හරිම සතුටුයි අනේ පැටියෝ කැලේ මැදෑවටම වෙලා ඉන්න නපුරු මිනිස්සු වැඩි දෙවි පිහිටයි
@oeriig
11 ай бұрын
මැද ඉන්න කැල නැති වේගෙන එන්නේ (වන සංහාර)
@JungleMan-sn7ci
2 күн бұрын
එක ඇත්ත යලුවා
@sarojikajayamini227
11 ай бұрын
හරිම ලස්සනයි අලි රංචුවක් මෙයාලව සොබා දහමෙන් ආරක්ෂා වේවා කියලා 🐘🐘🐘🐘🐘✍️✍️✍️🙏🙏🙏🙏❤❤❤
@chandanigamaga7907
11 ай бұрын
සොබාදහම මෙියාලව ආරක්ෂා කරත්වා❤❤❤❤
@achalaamalka3089
9 күн бұрын
තවත් විල් අලි පරම්පරා මෙයාලගෙන් බිහිවෙන්න ඕනො.මගේ පැතුම එයයි❤
@kliyanage211
11 ай бұрын
මොන කලත් වැඩක් නෑ,අද වන විට අලි ඇත්තු දවස ගානෙ මැරෙනවා,කෝ ජාතික වැඩ පිලිවෙලක්,අමාත්‍යාංශය අධ්‍යක්ෂක ලා නමට පමණයි
@padminipathirana4410
11 ай бұрын
මටත් ඔය ගැන කලකිරිල තියෙන්නෙ 😢
@nilibalasooriya2793
11 ай бұрын
සහතික ඈත්ත
@tharinduprasad-g7b
11 ай бұрын
අනිවාර්යයෙන් රැක ගන්න ජාතික වැඩ පිලිවලක් ඔනේමයි
@Hansakakaveeshwara-n6w
11 ай бұрын
පිං පඩි අරන් ජිවත් වෙන හැත්ත
@නුවා-ඞ2ර
11 ай бұрын
සොයන්න ඕනෙ නැහැ එයාලට එයාලගෙ පාඩුවෙ කැලේට වෙලා ඉන්න දුන්න නම් නේද හොද.. රටම සහ මුලු ලෝකමය ඔවුන් ගැන දැන ගත්තොත් එයාලත් අනික් අලි වගේම අනතුරෙ.. 🥹🥹 මගෙ අදහස නම් එයාලව ආරක්ශා කරන්න ගන්න හොදම පියවර තමයි එම සතුන්ට පාඩුවෙ ඉන්න දෙන එක..සොබාදහම මෙයාලව ආරක්ශා කරාවි ❤️
@ElephantSoul
11 ай бұрын
ඔව් මේක විල් අලි කියන්නේ ප්‍රබන්ධයක් නෙවෙයි එයට සාධක ඕනැ තරම් තියනවා පරණ පොත්පත් වල ලියැවිලා ඒව ගොඩක් ඇත අතීතයේ කථා නෙවෙයි 1900 මෙහා අවුරුදු සියයකට ආසන්න කාලයකදී ලියෙඋණු දේවල් තව බ්‍රිතාන්‍ය කෞතුගාගරයක තියන විල් අලියගේ හිස සහ ප්රදානය කර ඇත්තේද දැරණියගල මහතා විසින් බවත් සදහන් විදේශීය දඩයම් කරුවන් අතින් අලි සිය දහස් ගණනක් ගාතනය වි ඇත යන්න පැහැදිලිව සදහන් මා අවුරුදු ගණනක් කළ නිරීක්ෂණ කටයුතු වලදී සංසන්දනාත්මක කරුණු වලට ඉතාම සමානකම් කියන මෙම අලියා විල් අලියෙකු නොඋනත් ලංකාවේ ජීවත් වන අලි විශේෂයට වඩා හාත් පසින්ම වෙනස් බවත් මේ ප්‍රදේශයේ මීට කලින් මෙවන් අලි තිදෙනෙකු මා දැක තිබෙන අතර මැත කාලයේ දක්නට ඇත්තේ දෙදෙනෙකු පමණි ඉන් එක් අයෙක් එළියට එන්නේ නැත ගණ වනාන්තරයේ පිරිවර සමග සැඟවී සිටි
@damecafiris5703
11 ай бұрын
මුන අලියා උනත් අපේ සමිපත් රැක ගන්න එයාලා ආරක්ෂා කරන්න සෙබාදහම ලස්සන වන සතුන් ගෙන් බව ආදර්ශයක් ඇත් රජුනේ දෙවි පිහිටයි
@oshadidewni8116
11 ай бұрын
ආසම වැඩසටහනක් ❤️ ස්තූතියි
@aaindians
11 ай бұрын
රූපවාහිනී you tube channel වීඩියෝ ඉතා පැහැදිලියි ඉතා දැකුම් කලුයි❤❤
@nilibalasooriya2793
11 ай бұрын
මොන අලි හිටයත් කාලකන්නි ඉන්න රටකට එයාලගේ වටිනා කමක් නැහැ වෙන රටක එයාල හමු උනානම් කියලා වෙඩක් නැහැ 💪
@dewmialwis4188
11 ай бұрын
🥺🥺🥺🥺
@ensys1000
11 ай бұрын
අනේ උඹ දන්න ලෝකෙ. අහලවත් තියනව ද සුද්දොංට ඩොලර් දාස් ගනං වලට කැමති ඕන අලියෙක් මරන්න ලයිසං දෙන සැංබියා, සිංබාබ්වෙ ආංඩු. මේ රටේ ඉන්න මිනිස්සුංට හැම එකකටම අවලාද කරන තොපි වගේ උං තමයි කාලකන්නි.
@sadeepamuthumal7780
11 ай бұрын
පට්ට ලස්සනයි මේ ජාතිය ❤❤
@SitharaGunathilaka-b6c
11 ай бұрын
අපුත්තෝ එයාගේ ලස්සන..❤ සියලු අලි ඇතුන් ඇතුලු වන සතුන් ආරක්ෂා වේවා .. සොබාදහමේ ආරක්ෂාව ලැබේවා.. මිනිස්සු කියන සමහරක් නපුරන්ගෙන් ජීවිත ආරක්ෂා වේවා..❤❤
@deepthichami6422
11 ай бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට.
@oeriig
11 ай бұрын
කෑවා කෑවා ගම කෑවා ඒකත් ළඟදීම ඉවරයි 😢
@shehandilshanka6492
11 ай бұрын
පොලෝ මහීකාන්තා දෙවගන මෙම මිහිතලයේ අලිඇතුන් රැක දේවා ❤🎉🎉
@thilininsg3175
11 ай бұрын
❤❤ mage prarthanawath ekamai ❤❤ .
@SanjeewaUdayakumara-ub9kr
11 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️.... බුදුසරණයි පේන්න බැරි අය එතනට ජේසු පිහිටයි කියලා දාලා මේ ප්‍රාර්ථනා ව කරන්න ....
@TheWick-zc7uw
11 ай бұрын
හදවතේ වැඩසටහනක් Discover sri lanka ❤️
@RupaNandani
11 ай бұрын
අනේ අපේ සම්පත් ආරක්ශා කරන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න.වගකිවයුත්තො නමට විතරයි.රටේ කරුමෙට උපන් එවුන්.අපේ අලි ඇතුන්ට සියලුදෙවි රැකවරණය ලැබේවා!🙏🙏
@samarakoonsarath3597
Күн бұрын
Very Happy - Thanks so much
@PasanUdana
11 ай бұрын
'ශ්‍රීමත්' සැමුවෙල් බේකර්ස්????? තොපිට අමු කැවිලද?මූ තමා කදුකර අලි මරල තින්නෙ.මුගෙ සොහොනට තමා තාමත් හෙන ගහනව කියන්නෙ😅😅😅😅😅
@OnlineRRR
11 ай бұрын
තව ස්රීරීමත් කියලත් දානව😅
@Sandakathmini01
11 ай бұрын
හෝටන් තැන්නට නම දාලා තියෙන්නෙත් ඒ වගේ පරයෙක් නමින්
@ANDURUSEWANELI
Күн бұрын
ඇයි නිදහස් චතුරස්රයට නම දාල තියෙන්නෙ පුරන් අප්පුලට වෙඩි තියන්න අණ දීපු ටොරින්ටන්ගෙ නම.
@shanthasilva9587
Күн бұрын
ඇයි මිනි මරන්න උඩ ගෙඩි දුන්න ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ 😂 සිංහල දෙමළ යුද්ධයට මුලබිජ හදපු බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපොළ 😂 මිනි මරපු හොරකම් කරපු අප්පචි මත්තල මහින්ද රාජපක්ෂ ජත්‍යන්තර ගුවන් තොටුපළ 😂😂
@krishanthapeiris7673
Күн бұрын
Nidahas dinaya kiyala samaranneth a kale hitapu agrandu karayage ganige birth day eka😂😂😂😂
@seelasamarasekara5715
11 ай бұрын
අනේ අලි පැන්චෝ ඔයාලා පරිස්සමින් ඉන්න. මෙයාලා ගැන දැනුවත් කළාට නම් බොහොම ස්තූතියි,
@Neil00841
11 ай бұрын
සුද්දෝ ලංකාව අල්ලා ගනිද්දී අපේ අලි ගහණය 50000 ක්. සුද්දෝ දාලා යද්දී අලි 1500 යි ජීවත් වෙලා හිටියේ. උන් දඩයම ක්‍රීඩාව කරගෙන අපේ අහිංසක අලි ඇතුන් කොටි ඇතුළු සත්තු මරලා දැම්මා. 😠😠
@Rechard-c7e
11 ай бұрын
දැන් ඉන්න එවුන් ආරක්ෂා කරනවද ?
@chandimabandara1995
11 ай бұрын
Dan kochchara Ali ennawada..
@sithumakash5756
11 ай бұрын
සත්තු විතරක් නෙවෙයි උන් අපේ මිනිස්සුන්වත් මැරුව
@OnlineRRR
11 ай бұрын
ජරා සුද්දො
@Sandakathmini01
11 ай бұрын
පුදුම පව්කාර ජාතියක්
@nandawijethunga8686
11 ай бұрын
මොන අලියත් තවටික දවසකින් වදව්ගෙන යන ගොඩට තමා 😢😢😢😢
@anushalalanthi9764
11 ай бұрын
අපේ සම්පත් අපි රැකගත යුතුයි❤❤❤
@SusanthaWikramasinghe
11 ай бұрын
අප්පෝ ඇති යන්තන් ජතික නාලිකාව ජතික වගකිමක් හැටියට මෙි සතා ගැන හරි කිවිවා පුදුමයි නැත්තන් මහින්දගේ පවුලේ නාලිකාව වෙලානේ තිබුණේ 😂😂
@nayomimadumali7967
11 ай бұрын
කරුනා කරලා මේ සතාව අරක්ශා කරගන්න. ❤
@Wimalsri
11 ай бұрын
අම්පාරෙ එක්තරා ගම් දෙකක ඉන්නවා විල් අලි දෙන්නෙක්...දැකපු අය කියන විදියට අනික් අලින්ට වඩා අඩි 3-4 උසින් වැඩියි කියලා අඩි 10ත් 12ත් අතර ඇතියි කියන්නෙ....සත්තයකි..❤
@Rechard-c7e
11 ай бұрын
මේ ගැන ලොකු විමර්ශනයක් කරානම් much better ❤
@pubudusithara712
11 ай бұрын
ආචාර්ය දැරණියගල පවසන විල් අලියා ශරීර ප්‍රමානයෙන් සාමාන්‍ය අලියෙක්ට වඩා බොහෝ සෙයින් විශාලයි. නමුත් මේ අලියා අනිත් අලින්ට සාපේක්ෂව කොට මහත අලියෙක්. ඉතින් කොහොමද මේ අලියා විල් අලියෙක් වෙන්නෙ. මේ ගැන Zooarchaeologist කෙනෙක් වන ආචාර්ය කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා වැනි වඳවී ගිය සතුන් පිලිබද විද්වතෙක්ගෙ අදහස් විමසුවානම් වටිනවා.
@annasfunnyshorts
11 ай бұрын
සාමාන්‍ය අලිත් එක්ක ක්‍රොස් වෙලා වෙන්න බැරිද ?
@pubudusithara712
11 ай бұрын
@@annasfunnyshorts හරි හමන් අධ්‍යනයක් නැතුව කාටවත් හරියටම ඒක එහෙමයි කියලවත් එහෙම නෑ කියලවත් කියන්න බෑ.
@Orang-Down
11 ай бұрын
පූතානො ගේන් පරිසම් කරපල්ලා මේ අලි.... ඔකා දඩයමේ යයි... විල් අලි හෝයාගන
@susithasampathnanayakkara
11 ай бұрын
අලි විතරක් නොවේ.තවත් බොහෝ නැහැ යැයි කියනා දේ ඉදිරියේදී දැකගතහැකි වනු ඇත.සොබාදහමට ජය!!! 🌳❤🙏
@WildTVSrilanka
11 ай бұрын
Super
@Oshadhalakshitha-d1g
11 ай бұрын
eka loku deyak meka digatama karagena yanna
@melansadaruwan8440
10 ай бұрын
මේ අපේ රටේ සම්පත ❤ මෙයාලව ආරක්ෂා කල යුතුයි අනිවාරෙන්ම මෙ දේ කල යුතුයි😢
@Sampath_Amarakoon
11 ай бұрын
ඇත්තටම විල් අලි කියල හිතන්න පුළුවන් සතුන් කිහිප දෙනෙක්ම මනම්පිටිය ජල ගැලුම් නිම්න රක්ෂිතය ආශ්‍රිතව දකින්න පුළුවන්. පහුගිය කාලයේ පොලොන්නරුව ඕනෑගම කියන ප්‍රදේශයේදීත් මට නිරීක්ෂණය කරන්න ලැබුනා සාමාන්‍ය අලින්ට වඩා වෙනස් විල් අලියාගේ ලක්ෂණ වලට සමාන ලක්ෂණ තියෙන සතෙක්ව.
@dewmialwis4188
11 ай бұрын
වල් අලි තියා හිලෑ අලියෙක් ට වත් ඉන්න බැරි මේ රටේ විල් අලියා රැකුනොත් පුදුමයි 😮😮😮😮 🐘🙏🏻💕💕💕💕❤️🌹😢
@sahanpradeep1377
11 ай бұрын
රැකගැනෞමට මීට වඩා මහන්සි වෙන්න ඕනෑ
@oeriig
11 ай бұрын
ළඟදීම විල් තියා අලියෙක්වත් හොයාගන්න නැති වෙනවා අපේ රටේ මේ කාලකන්නි මිනිස්සු සහ අපත දේශපාලකයෝ නිසා 😢 සල්ලි නම් අලිත් විකුණයි
@RoshanWaruna-i2j
Күн бұрын
අනේ මෙයාලාව රෑකගන්න ඔනා අපි හැමොම..❤
@wikumrathnayake2150
11 ай бұрын
The story telling of Rupavahini is amazing
@ChanakaMadhuranga-c9e
Күн бұрын
අනේ ..... සෝක් අනේ එයා❤❤❤🩷🩷🩷 මාරම ලස්සනක් වගේම ගාම්භීර ගතියක් තියනවා..........❤❤❤❤
@chandimashan9573
11 ай бұрын
මේවා නොපෙන්වා ඉන්න තරමට හොද. නැත්තම් අපේ අය හොයගෙන ගිහින් මරන්නේ. මොනයම් හරි විශේෂ හෙතුවකට ප්‍රසිද්ධියට පත් උන අලි ඇතුන් කි දෙනාද අද වෙනකොට ඉතිරි වෙලා ඉන්නේ.
@duneshika1311
10 ай бұрын
kzbin.info/www/bejne/imTQqX-YrcpgaMUsi=V8iRNwEPshxI3Fdx
@shyamachandrasiri9151
11 ай бұрын
ලස්සනයි ආදරෙයි❤❤❤❤❤ පරිස්සමට ඉන්න පාපතරයො හැමැනම
@SudanGamage
11 ай бұрын
ලොකපාලන සියලු දෙයියෝ රකිත්වා❤ මගේ් සම්පත් ගොඩක් ආදරෙයි❤❤❤❤
@wasundaramadubhani1077
11 ай бұрын
ජේසු පිහිටයී රත්තරං
@madhushihettiarachchi899
11 ай бұрын
වාසනාවක් ❤❤❤
@BLACKSHADOWEA.D
11 ай бұрын
අනික් සතුන්ගේ ඉපදීම ඉන් පස්සෙ ඔවුන්ට හිමි වන දේහ පිහිටීම වෙනස් වන අවස්ථා මේ ස්වාභාවධර්මයේ ඕන තරම් මිනිස්සු රෑපෙන් වෙනස් වන දේ හැරුනුවිට අනික් සත්තු සරීර දේහ අංග වලින් වෙනස් වෙනවා ඒක වෙන්කර පෙන්වා දීමට පුලුවන් ක්‍රමයක් කිබුනත් මොවුන් එකිනෙකාට වෙනස් සත්තු කොටසක් කියලා කියන වග පිලිබද යථාර්ථයේ ඇති සත්‍යතාවයක් නැ හැම පිහිටීමම ස්වාභාවධර්මයේ පිලිබිබුවක් වගනම් සත්‍යයි
@sriyanigamage6957
11 ай бұрын
අලින්ට අයිති කැලේ ඒගෙල්ලන්ට ලැබුනනම් ඇති මිනිස්සු කැලයට රිංගගෙන අලින්ට කරදර කරනව
@kasunrajapaksha-wr7uz
11 ай бұрын
ඌ පට්ටම ලස්සනයි 🤩🤩🤩
@sampathchathuranga8505
17 күн бұрын
එයගේ මූනේ පෙනුම අපේ සහ අප්‍රිකනු අලියගෙ කවලමක් වගෙ...ඇගත් වෙනස්....හොඩ එමත් විසාලයි🎉🎉🎉🎉අනිත් සෙට් එකත් එක්ක ඉන්නකොට වෙනස ගොඩක් පැහැදිලිඑ❤❤❤❤
@s.perera4635
11 ай бұрын
වඳ වුනා කියල හිතපු ලොකුම නාකිම වල් අලියා ජනාධිපති අසුනේ.
@violetwahalathanthri1233
11 ай бұрын
😅😂😂😂😂
@NavodyaPathirana-tw3gi
11 ай бұрын
ඒකනම් ඇත්ත
@DinethHasindudp
11 ай бұрын
දැන් හරි මුන්ව හම්බ වෙන එක හොදයි.. අපේ රට කොච්චර දියුණු යිද කියනව නම් රටේ තියන සම්පත් ටිඅක ගැනවත් මිනිස්සු දන් නෑ. කොටින්ම මෙච්චර කාලයක් ගිහිල්ලත් ලංකාවෙ ලොකුම සෙල්ලිපිය හම්බුනෙත් මේ මෑතක නෙ... තව ඔය වගේ විශේශ දේවල් කොච්චර ඇත්ද .
@ranjanih.k6339
11 ай бұрын
හරි ලස්සනයි ❤️
@isurueranga3218
11 ай бұрын
අර පර බල්ලට තාමත් ශ්‍රී මත් කියනවනෙ..
@TheAyomini
11 ай бұрын
මොනව කරත් පලක් නෑ.දවස් 13 කදි අලි 15 ක් මරපු රටක් මේක.ස්වභාවධර්මයේ ආශීර්වාදයම තමයි ඉතින්
@sushanthsing6
11 ай бұрын
මේ විල් අලියෙක් නෙමෙයි
@Noname4YT2
11 ай бұрын
අලින්ට කරදර කරන උන් මක බෑවිලාම යන්න ඕන
@wasanthikumari544
11 ай бұрын
හරිම ලස්සනයි
@ravee7891
Күн бұрын
රටේ පත්වුණු ධාර්මික ජනාධිපතිගෙ වාසනාව තමයි.. මාලිමාවට ජය වේවා..
@NimalBandara-id8fo
Күн бұрын
අනේ ලොකු දෙයක්, වාසනාවක්. මුන් අපේ වස්තු, රැකගමු.
@punchimenikehandunpathiraj5979
11 ай бұрын
අපටම උරුම අය ආරක්ෂක කරනන්න්❤
@mcjanaka1917
11 ай бұрын
අද්යයනය කෙසේ වෙතත් මෙයාල ගැන රටට එලි කරානම් මෙයාලගෙ ආරාක්ශාව පිළිබදවත් සැලකිලිමත් විය යුතුයී... මතකනේ අපේ ශ්‍රී පාද අඩවියෙන් හමුවුනු කලු කොටියට සිදුවුනු දේ ...
@AdithyaDeSilva.-vk2rz
11 ай бұрын
අනේ වාසනාවන් 🙏 තෙරුවන් සරණයි ඇත් රජුනි 🙏
@udithakumara4903
11 ай бұрын
ලස්සනයි එයා 🥰😘😘😘
@KasunSuranjaya
11 ай бұрын
ප්රවේණි විද්‍යාව ආශ්රිත දෙයක්
@chirathbandara6374
11 ай бұрын
මාර ලස්සනයි 🖤🖤
@Ceylon837
11 ай бұрын
අපේ ගෙවල් වලටත් ආවා මනම්පිටියෙ
@hfv2751
Күн бұрын
Ane wasanawan❤️🙏🙏🙏🙏🇦🇪
@ensys1000
11 ай бұрын
Great news.
@welegederewelegedere3691
11 ай бұрын
ලස්සනයි ඒයා❤
@darshanisada6233
11 ай бұрын
අපි මනම්පිටියෙඑයා හරි අහිංසකයි
@මැණික්මැණික්
11 ай бұрын
අනේ හරි ලස්සනයි තමා අනේ
@mobileclipssrilanka6592
11 ай бұрын
I saw one of elephant like this in manmpitiya area. I have a video clip.
@colombospareparts-gm2eh8pw3
2 күн бұрын
(තව කෙනෙකුට උපකාර පිනිස.....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා ,මේ ලක් දීපයේ... අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , වාරණ රජමහා විහාරය යනු දේවානම් පියතිස්ස රජු සමයේ ඉදිකල පන්සලක් විහාරයක් හාස්කමින් පිරි සතර දේවාලයක්...එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා ඒක හාස්කමක් මේ සමාජ මාද්යජාලාවල ඉන්න හොරු වගේ නෙවෙයි.. ඒ වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා. වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් ඉසිවරයෙක් ..හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මාගේ අපගේ සතුට අදහගන්න බැරි කම නිසාම ,මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා...
@pasinduwickramanayake4289
11 ай бұрын
යෝධ විල් අලියෙක් කිව්වට ඇගපත මහතයි විතරනෙ 🤔
@alexwiky
11 ай бұрын
මේ උප විශේෂය ආරක්ෂා කර දේවා 🙏🏼
@Forbiddenknowledge-eb4vo
11 ай бұрын
😌ඒ අහින්සකයත් ඉවරයි එහෙනම්.
@isudeshsm
11 ай бұрын
ඌ ඉවරයි එහෙනම්....
@Chamindi-hr3ir
2 күн бұрын
ඔව් එයා වෙනස්, අනේ තෙරුවන්සරණින් එයාලාව ආරක්ෂා වේවා! බෝ වේවා!
@gnanasiripiyathilaka1212
11 ай бұрын
Thanks God ❤️❤️❤️ !
@lovesl9386
11 ай бұрын
වගකීමක් තියෙන මාධ්‍යයක ඇයි කිසිම විද්‍යාත්මක පදනමක් නැති මේවගෙ දෙයක් දාන්නෙ.විල් අලි කතාව තියෙන්නෙ රාමායණයෙ
@ShashieHerath
11 ай бұрын
Stay safe stay blessed these all wild lives !!! 🙏🙏🙏❤️❤️❤️
@NipunaGunawardana
11 ай бұрын
Looks like 'Manika' in Pinnawala
@menakarajapaksha62
3 ай бұрын
ඉඟිනිමිටිය පැත්තෙන් ඔළුව 3 wheel ekak විතර ලොකු අලියෙක් ඉන්නවා කියලා ,pathum swild kiyala youtube chanel eke තියෙනවා
@outzone8008
11 ай бұрын
කවුද යකෝ සැමුවෙල් කාලකනියට ශ්‍රීමත් කියපු පරයා
@inokalakmali5317
11 ай бұрын
අනේ මේ ඔය අහිංසකයන්ට පාඩුවේ ඉන්න දෙන්න, ප්‍රසිද්ධ කරපු ගමන් මරලා දානවා😢
@slfishtanks5541
Ай бұрын
අපි මෙයාව අනිවාර්යයෙන්ම ප්‍රජනනය කරන්න ඕනෙ
@nuwanjayakodi9826
11 ай бұрын
Good News
@vidurangapriyadarshana8039
11 ай бұрын
අලි සම්පත රැකගන්න විදිමත් වැඩපිළිවෙලක් නැතිඋනොත් අපිට කෙටි කාලෙකින් ලංකාවේ අපිටම අවේනික වූ මේ අලි සම්පත රැකගන්න බැරිවෙයි... බලදාරීන්ගේ අවදානය යොමු වේවා....
@nilminijayawardena
11 ай бұрын
මෙයාව පරිස්සම් කරන්න. සංරක්ෂණය කරන්න බලධාරිනි.. මේ අපේ රටේ සම්පත්....
@ShkeshanKashan
2 ай бұрын
ගල්ගමුවෙත් ඉන්නවා
@gamaawadumestrige1988
11 ай бұрын
ඒ සතාට වැඩි ප්‍රසිද්ධියක් දෙන්න එපා දන්නවනේ අපේ රටේ අය මුදල් වලට බලයට මවත් විකුණයි අසරණ සතාට නිසි රැකවරණය ලැබෙනවා යන්න ඒකායන පැතුමයි
@alfaridets-sv8gr
11 ай бұрын
❤❤❤❤❤
@Sandakathmini01
11 сағат бұрын
විල් අලි will be our future.
@sumitha19ekanayake69
11 ай бұрын
විල් අලි කියලා ජාතියක් නෑ ,ඔය ඉන්නෙ අනික් එවුන්ට වැඩිය හොඳට වැඩුනු පුශ්ටිමත් සතෙක්......
@jithmibhagya4715
11 ай бұрын
😂
@uduladunara3689
11 ай бұрын
ගොනෝ ..... විල් අලි කියල ජාතියක් හිටියා.... අවසන් වරට ලන්කාවේ හිටපු විල් අලියගේ photo එකක් මේ video එකෙත් තියනවා පොඩ්ඩක් ලන්කාවේ biography history ගැන පොඩ්ඩක් හොයල බලපන්
@thor3426
11 ай бұрын
අම්මෝ අම්මෝ මෙන්න මහාචාර්ය කෙනෙක්😂
@sumitha19ekanayake69
11 ай бұрын
@@uduladunara3689 ඕවා බොරු කතා බං,එහෙම ඉන්නවනම් පැහැදිලිව හඳුනාගැනීමට පුලුවන් විය යුතුයි,මව් පිය සතුන් පැටවුන් පැහැදිලිව හැඳුනා ගැනිමට පුලුවන් වියයුතුයි ,එකෙක් විතරක් ඉතිරිවිය නොහැකියි,තාර්කික වෙයන්................
@kolithasenanayake8188
11 ай бұрын
ඔවු
@sanjeewanianushka9531
11 ай бұрын
අනේ ආරක්ශා කරන්න ඕන මේ සත්තු පෙන්නන්නත් හොද නැ මිනිස්සුන්ට❤❤❤
4:22
ජාන විකෘතියක් නිසා කුරු බවට පත් වුණු ලෝකයේ දැනට ඉන්න එකම අලියා වාර්තා වෙන්නේ කොහෙන්ද කියලා දන්නවද?
Rupavahini News
Рет қаралды 218 М.
2:35
ශ්‍රී ලංකාවට දැන් ඉන්න එකම අප්‍රිකානු ඇතා...හැමෝම හැබැහින් දැකිය යුතු දසුනක්..
Ada Derana
Рет қаралды 142 М.
6:22
Ozoda - Alamlar (Official Video 2023)
Ozoda Official
Рет қаралды 10 МЛН
0:21
진짜✅ 아님 가짜❌???
승비니 Seungbini
Рет қаралды 10 МЛН
0:19
УНО Реверс в Амонг Ас : игра на выбывание
Фани Хани
Рет қаралды 1,3 МЛН
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН
3:44
කි.මි. 3.5ක් පීනා දූපතක වෙසෙන අලි ජෝඩුව - Discover Sri Lanka - | Rupavahini News
Rupavahini News
Рет қаралды 313 М.
3:41
ජනතාවගෙන් සමාව ඉල්ලූ ට්‍රැෆික් පොලිස් - Hiru News
Hiru News
Рет қаралды 64 М.
7:32
මුතුරාජා ලංකාවේ හිටියනම් සුවකරන්න තිබුණා - මෙන්න සාක්ෂි | Rupavahini News
Rupavahini News
Рет қаралды 156 М.
2:20
ගංවතුරින් පසු මතු වූ ඉතිහාසය - දීඝවාපිය පුදබිම සමඟ සබඳතාවයක් ඇතැයි මත පළවෙයි - Hiru News
Hiru News
Рет қаралды 221 М.
4:38
වැව් තාවුල්ලේ අතරමං වූ වන අලි පැටවා මිනිසුන් ඇසුරේ සුරතල් වෙන හැටි - Hiru News
Hiru News
Рет қаралды 341 М.
3:42
ගම්වලින් පන්නපු වනඅලි එකතු වුණු තැන "අපි යොමු කළේ එතනට නෙමෙයි නමුත් එතනට ගියා" සුවිශේෂී දර්ශන මෙන්න
Ada Derana
Рет қаралды 107 М.
24:31
Kade - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 2,3 МЛН
4:00
කටු මාවතේ පැමිණ ගුවනේ රඟන - මල් යහනා මත නූපන් දියණියෝ | Rupavahini News
Rupavahini News
Рет қаралды 192 М.
4:20
තර්ජන මැද ගැලවෙන මහින්දගේ ආරක්ෂාව - ගෙදර ගේට්ටුවට පොලිසියෙන් එකයි.. මුරකුටියත් හිස්.. - Hiru News
Hiru News
Рет қаралды 59 М.
4:41
82 J.R. එක්ක පාර්ලිමේන්තු ආපු තනි අලියා - දැන් සැර අලියෙක් - SL Parliment Elephant | Rupavahini News
Rupavahini News
Рет қаралды 120 М.
6:22
Ozoda - Alamlar (Official Video 2023)
Ozoda Official
Рет қаралды 10 МЛН