KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Z හැඩ නැති, අලි වැටෙන Z D ඇළ | Z D canal | canal SriLanka | Discover SriLanka | Rupavahini News
4:14
ජාන විකෘතියක් නිසා කුරු බවට පත් වුණු ලෝකයේ දැනට ඉන්න එකම අලියා වාර්තා වෙන්නේ කොහෙන්ද කියලා දන්නවද?
4:22
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
Cat mode and a glass of water #family #humor #fun
00:22
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
වඳ වුනා යැයි කියන විල් අලියෙක් - මනම්පිටියෙන් මතු වෙයි ? | Rupavahini News
Рет қаралды 324,848
Facebook
Twitter
Жүктеу
5200
Жазылу 346 М.
Rupavahini News
Күн бұрын
Пікірлер: 359
@VisharaKulathunga
6 ай бұрын
මම මෙයගෙ ෆොටො එකක් ගත්තෙ 2021 පොලොන්නරුව ගල්ලැල්ලෙ මම එදා එතන හිටිය අයට මෙ ගැන කිවම මට හිනා උනා එත් මට අද සතුටුයි
@tlp8049
Ай бұрын
සුභ පැතුම් කොල්ලො.
@MichealAlex-gq1wi
Ай бұрын
❤❤❤❤ ඇත්තටම එයා වෙනස් සහ හැඩයි.. ** ඔබත් වෙනස් සහෝදරයා.. අපිට පෙනෙන දේ ඇහෙන දේ වෙනස්ව දකින අයට සමාජය කොහොමත් හිනාවෙනවා මචං.. උඹ විශේෂ එකෙක්.. කොල පාටට ආදරේ එකෙක්.. මම සර්පයෝ ගැන ආමහරුන්ට තේරුම් කරන්න යනකොටත් උන් මට හිනා වෙනවා.. සාක්ෂරතාවයය කියන්නෙ අකුරුම නෙවෙයි සහෝ... හැමදාම ගහකොළට, සතාට, කොල පාටට ආදරේ කරන්න.. සුභ.. 👍👍❤️❤️💪 😀
@hewanaarachchigesumanasena513
Ай бұрын
Good job
@COOKCITY-of7cd
Ай бұрын
❤
@tlp8049
Ай бұрын
@MichealAlex-gq1wi අපි සහෝදරයො ♥️♥️♥️
@Diannas_Kitchen
Жыл бұрын
ඒක නම් ලොකු සතුටක්. අනිත් අලි එක්ක තිබ්බහම මෙයාගේ වෙනස හොඳට පේනවා.මෙයාලව ආරක්ෂා කර ගන්නත් ක්‍රියාමාර්ග ගන්න.❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘💓💓💓💓
@nilibalasooriya2793
Жыл бұрын
අපේ රටේ සිද්ද නොවෙන දෙයක් 🥹
@ElephantSoul
Жыл бұрын
මේවා පිළිගන්න බැරි කුහකයෝ ඉන්නවා
@nilanthikumarithalangamaku4029
Жыл бұрын
Ane oww me ape sampath. Budu saranin surakewa ❤🙏
@sahan6996
Ай бұрын
@@ElephantSoul jeppo thmi
@නුවා-ඞ2ර
Жыл бұрын
සොයන්න ඕනෙ නැහැ එයාලට එයාලගෙ පාඩුවෙ කැලේට වෙලා ඉන්න දුන්න නම් නේද හොද.. රටම සහ මුලු ලෝකමය ඔවුන් ගැන දැන ගත්තොත් එයාලත් අනික් අලි වගේම අනතුරෙ.. 🥹🥹 මගෙ අදහස නම් එයාලව ආරක්ශා කරන්න ගන්න හොදම පියවර තමයි එම සතුන්ට පාඩුවෙ ඉන්න දෙන එක..සොබාදහම මෙයාලව ආරක්ශා කරාවි ❤️
@aradhanaks672
Жыл бұрын
අනේ හරිම ලස්සනයි අනික් අයට වඩා මෙයා ගොඩාක් වෙනස් හරිම සතුටුයි අනේ පැටියෝ කැලේ මැදෑවටම වෙලා ඉන්න නපුරු මිනිස්සු වැඩි දෙවි පිහිටයි
@oeriig
Жыл бұрын
මැද ඉන්න කැල නැති වේගෙන එන්නේ (වන සංහාර)
@JungleMan-sn7ci
Ай бұрын
එක ඇත්ත යලුවා
@rangaprasanga8452
Жыл бұрын
ගොඩක් සතුටුයි. හැබැයි මේ අලිය විතරක් නෙමෙයි ලංකාවෙ ඉන්න සෑම අලි ඇතුන් ආරක්ෂාවිය යුතුමයි.
@sarojikajayamini227
Жыл бұрын
හරිම ලස්සනයි අලි රංචුවක් මෙයාලව සොබා දහමෙන් ආරක්ෂා වේවා කියලා 🐘🐘🐘🐘🐘✍️✍️✍️🙏🙏🙏🙏❤❤❤
@emmanuelprasadthilinades-dc1up
Ай бұрын
Wild Asia program එකට මම හරි ආසයි ඉස්සර. 2013 , 3 වසරේ ඉඳලාම ආසම program එකක්. ජාතික රෑපවාහිනිය කරන හැම වැඩම හරි calm… Wild documentary program නම් මාර ලස්සනට telecast කරනවා.❤❤❤
@chandanigamaga7907
Жыл бұрын
සොබාදහම මෙියාලව ආරක්ෂා කරත්වා❤❤❤❤
@Ramisindustries
Ай бұрын
ඇත්ත පැහැදිලි වෙනසක් තියෙනවා පරණ පොත්වල තියෙන විදිහට ලක්ෂණ ඔක්කොම ගැලපෙනවා ඒත් ඒ කියන විශාල බව නැති වෙලා මෙයාලා නැවත පැවතගෙන ඇවිත් කියලා තමා මගේ මතය.❤❤❤❤
@sadeepamuthumal7780
Жыл бұрын
පට්ට ලස්සනයි මේ ජාතිය ❤❤
@kliyanage211
Жыл бұрын
මොන කලත් වැඩක් නෑ,අද වන විට අලි ඇත්තු දවස ගානෙ මැරෙනවා,කෝ ජාතික වැඩ පිලිවෙලක්,අමාත්‍යාංශය අධ්‍යක්ෂක ලා නමට පමණයි
@padminipathirana4410
Жыл бұрын
මටත් ඔය ගැන කලකිරිල තියෙන්නෙ 😢
@nilibalasooriya2793
Жыл бұрын
සහතික ඈත්ත
@tharinduprasad-g7b
Жыл бұрын
අනිවාර්යයෙන් රැක ගන්න ජාතික වැඩ පිලිවලක් ඔනේමයි
@Hansakakaveeshwara-n6w
Жыл бұрын
පිං පඩි අරන් ජිවත් වෙන හැත්ත
@oshadidewni8116
Жыл бұрын
ආසම වැඩසටහනක් ❤️ ස්තූතියි
@aaindians
Жыл бұрын
රූපවාහිනී you tube channel වීඩියෝ ඉතා පැහැදිලියි ඉතා දැකුම් කලුයි❤❤
@nilibalasooriya2793
Жыл бұрын
මොන අලි හිටයත් කාලකන්නි ඉන්න රටකට එයාලගේ වටිනා කමක් නැහැ වෙන රටක එයාල හමු උනානම් කියලා වෙඩක් නැහැ 💪
@dewmialwis4188
Жыл бұрын
🥺🥺🥺🥺
@ensys1000
Жыл бұрын
අනේ උඹ දන්න ලෝකෙ. අහලවත් තියනව ද සුද්දොංට ඩොලර් දාස් ගනං වලට කැමති ඕන අලියෙක් මරන්න ලයිසං දෙන සැංබියා, සිංබාබ්වෙ ආංඩු. මේ රටේ ඉන්න මිනිස්සුංට හැම එකකටම අවලාද කරන තොපි වගේ උං තමයි කාලකන්නි.
@damecafiris5703
Жыл бұрын
මුන අලියා උනත් අපේ සමිපත් රැක ගන්න එයාලා ආරක්ෂා කරන්න සෙබාදහම ලස්සන වන සතුන් ගෙන් බව ආදර්ශයක් ඇත් රජුනේ දෙවි පිහිටයි
@ElephantSoul
Жыл бұрын
ඔව් මේක විල් අලි කියන්නේ ප්‍රබන්ධයක් නෙවෙයි එයට සාධක ඕනැ තරම් තියනවා පරණ පොත්පත් වල ලියැවිලා ඒව ගොඩක් ඇත අතීතයේ කථා නෙවෙයි 1900 මෙහා අවුරුදු සියයකට ආසන්න කාලයකදී ලියෙඋණු දේවල් තව බ්‍රිතාන්‍ය කෞතුගාගරයක තියන විල් අලියගේ හිස සහ ප්‍රදානය කර ඇත්තේද දැරණියගල මහතා විසින් බවත් සදහන් විදේශීය දඩයම් කරුවන් අතින් අලි සිය දහස් ගණනක් ගාතනය වි ඇත යන්න පැහැදිලිව සදහන් මා අවුරුදු ගණනක් කළ නිරීක්ෂණ කටයුතු වලදී සංසන්දනාත්මක කරුණු වලට ඉතාම සමානකම් කියන මෙම අලියා විල් අලියෙකු නොඋනත් ලංකාවේ ජීවත් වන අලි විශේෂයට වඩා හාත් පසින්ම වෙනස් බවත් මේ ප්‍රදේශයේ මීට කලින් මෙවන් අලි තිදෙනෙකු මා දැක තිබෙන අතර මැත කාලයේ දක්නට ඇත්තේ දෙදෙනෙකු පමණි ඉන් එක් අයෙක් එළියට එන්නේ නැත ගණ වනාන්තරයේ පිරිවර සමග සැඟවී සිටි
@achalaamalka3089
Ай бұрын
තවත් විල් අලි පරම්පරා මෙයාලගෙන් බිහිවෙන්න ඕනො.මගේ පැතුම එයයි❤
@SitharaGunathilaka-b6c
Жыл бұрын
අපුත්තෝ එයාගේ ලස්සන..❤ සියලු අලි ඇතුන් ඇතුලු වන සතුන් ආරක්ෂා වේවා .. සොබාදහමේ ආරක්ෂාව ලැබේවා.. මිනිස්සු කියන සමහරක් නපුරන්ගෙන් ජීවිත ආරක්ෂා වේවා..❤❤
@SanjeewaUdayakumara-ub9kr
Жыл бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️.... බුදුසරණයි පේන්න බැරි අය එතනට ජේසු පිහිටයි කියලා දාලා මේ ප්‍රාර්ථනා ව කරන්න ....
@shehandilshanka6492
Жыл бұрын
පොලෝ මහීකාන්තා දෙවගන මෙම මිහිතලයේ අලිඇතුන් රැක දේවා ❤🎉🎉
@thilininsg3175
Жыл бұрын
❤❤ mage prarthanawath ekamai ❤❤ .
@deepthichami6422
Жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට.
@SudanGamage
Жыл бұрын
ලොකපාලන සියලු දෙයියෝ රකිත්වා❤ මගේ් සම්පත් ගොඩක් ආදරෙයි❤❤❤❤
@TheWick-zc7uw
Жыл бұрын
හදවතේ වැඩසටහනක් Discover sri lanka ❤️
@seelasamarasekara5715
Жыл бұрын
අනේ අලි පැන්චෝ ඔයාලා පරිස්සමින් ඉන්න. මෙයාලා ගැන දැනුවත් කළාට නම් බොහොම ස්තූතියි,
@ChanakaMadhuranga-c9e
Ай бұрын
අනේ ..... සෝක් අනේ එයා❤❤❤🩷🩷🩷 මාරම ලස්සනක් වගේම ගාම්භීර ගතියක් තියනවා..........❤❤❤❤
@sampathchathuranga8505
2 ай бұрын
එයගේ මූනේ පෙනුම අපේ සහ අප්‍රිකනු අලියගෙ කවලමක් වගෙ...ඇගත් වෙනස්....හොඩ එමත් විසාලයි🎉🎉🎉🎉අනිත් සෙට් එකත් එක්ක ඉන්නකොට වෙනස ගොඩක් පැහැදිලිඑ❤❤❤❤
@nayomimadumali7967
Жыл бұрын
කරුනා කරලා මේ සතාව අරක්ශා කරගන්න. ❤
@RupaNandani
Жыл бұрын
අනේ අපේ සම්පත් ආරක්ශා කරන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න.වගකිවයුත්තො නමට විතරයි.රටේ කරුමෙට උපන් එවුන්.අපේ අලි ඇතුන්ට සියලුදෙවි රැකවරණය ලැබේවා!🙏🙏
@anushalalanthi9764
Жыл бұрын
අපේ සම්පත් අපි රැකගත යුතුයි❤❤❤
@madhushihettiarachchi899
Жыл бұрын
වාසනාවක් ❤❤❤
@PasanUdana
Жыл бұрын
'ශ්‍රීමත්' සැමුවෙල් බේකර්ස්????? තොපිට අමු කැවිලද?මූ තමා කදුකර අලි මරල තින්නෙ.මුගෙ සොහොනට තමා තාමත් හෙන ගහනව කියන්නෙ😅😅😅😅😅
@OnlineRRR
Жыл бұрын
තව ස්‍රීරීමත් කියලත් දානව😅
@Sandakathmini01
Жыл бұрын
හෝටන් තැන්නට නම දාලා තියෙන්නෙත් ඒ වගේ පරයෙක් නමින්
@ANDURUSEWANELI
Ай бұрын
ඇයි නිදහස් චතුරස්‍රයට නම දාල තියෙන්නෙ පුරන් අප්පුලට වෙඩි තියන්න අණ දීපු ටොරින්ටන්ගෙ නම.
@shanthasilva9587
Ай бұрын
ඇයි මිනි මරන්න උඩ ගෙඩි දුන්න ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ 😂 සිංහල දෙමළ යුද්ධයට මුලබිජ හදපු බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපොළ 😂 මිනි මරපු හොරකම් කරපු අප්පචි මත්තල මහින්ද රාජපක්ෂ ජත්‍යන්තර ගුවන් තොටුපළ 😂😂
@krishanthapeiris7673
Ай бұрын
Nidahas dinaya kiyala samaranneth a kale hitapu agrandu karayage ganige birth day eka😂😂😂😂
@susithasampathnanayakkara
Жыл бұрын
අලි විතරක් නොවේ.තවත් බොහෝ නැහැ යැයි කියනා දේ ඉදිරියේදී දැකගතහැකි වනු ඇත.සොබාදහමට ජය!!! 🌳❤🙏
@samarakoonsarath3597
Ай бұрын
Very Happy - Thanks so much
@SusanthaWikramasinghe
Жыл бұрын
අප්පෝ ඇති යන්තන් ජතික නාලිකාව ජතික වගකිමක් හැටියට මෙි සතා ගැන හරි කිවිවා පුදුමයි නැත්තන් මහින්දගේ පවුලේ නාලිකාව වෙලානේ තිබුණේ 😂😂
@oeriig
Жыл бұрын
කෑවා කෑවා ගම කෑවා ඒකත් ළඟදීම ඉවරයි 😢
@RoshanWaruna-i2j
Ай бұрын
අනේ මෙයාලාව රෑකගන්න ඔනා අපි හැමොම..❤
@smallbusinessqueeen
Ай бұрын
යාලේත් ඉන්නවා එහෙනම්... සමාන්‍ය අලින්ට වඩා ඉතා විශාලයි ඒ අලියා... තව එයා වගේ අය ඇති... එයා නම් ගොඩක් විශාල නිසා මට මතක හිටියා
@shyamachandrasiri9151
Жыл бұрын
ලස්සනයි ආදරෙයි❤❤❤❤❤ පරිස්සමට ඉන්න පාපතරයො හැමැනම
@amedsheeran7193
Ай бұрын
හරියට research එකක් කරන්න.. 🙌🏼🙌🏼😌😌රටේ සම්පත්
@Rechard-c7e
Жыл бұрын
මේ ගැන ලොකු විමර්ශනයක් කරානම් much better ❤
@kasunrajapaksha-wr7uz
Жыл бұрын
ඌ පට්ටම ලස්සනයි 🤩🤩🤩
@WildTVSrilanka
Жыл бұрын
Super
@Wimalsri
Жыл бұрын
අම්පාරෙ එක්තරා ගම් දෙකක ඉන්නවා විල් අලි දෙන්නෙක්...දැකපු අය කියන විදියට අනික් අලින්ට වඩා අඩි 3-4 උසින් වැඩියි කියලා අඩි 10ත් 12ත් අතර ඇතියි කියන්නෙ....සත්තයකි..❤
@hewanaarachchigesumanasena513
Ай бұрын
ඉන්න තැන කියන්න එපා.මිනිස් සතා නපුරුයි.හොයාන යයි බලල එන්න ඕනේ කියල.ඊට පස්සේ උන්ට කරදරේ.
@shehara1350
Ай бұрын
බෙරි විල ඉන්නවා ගොඩක් ♥️
@pubudusithara712
Жыл бұрын
ආචාර්ය දැරණියගල පවසන විල් අලියා ශරීර ප්‍රමානයෙන් සාමාන්‍ය අලියෙක්ට වඩා බොහෝ සෙයින් විශාලයි. නමුත් මේ අලියා අනිත් අලින්ට සාපේක්ෂව කොට මහත අලියෙක්. ඉතින් කොහොමද මේ අලියා විල් අලියෙක් වෙන්නෙ. මේ ගැන Zooarchaeologist කෙනෙක් වන ආචාර්ය කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා වැනි වඳවී ගිය සතුන් පිලිබද විද්වතෙක්ගෙ අදහස් විමසුවානම් වටිනවා.
@annasfunnyshorts
Жыл бұрын
සාමාන්‍ය අලිත් එක්ක ක්‍රොස් වෙලා වෙන්න බැරිද ?
@pubudusithara712
Жыл бұрын
@@annasfunnyshorts හරි හමන් අධ්‍යනයක් නැතුව කාටවත් හරියටම ඒක එහෙමයි කියලවත් එහෙම නෑ කියලවත් කියන්න බෑ.
@Oshadhalakshitha-d1g
Жыл бұрын
eka loku deyak meka digatama karagena yanna
@Neil00841
Жыл бұрын
සුද්දෝ ලංකාව අල්ලා ගනිද්දී අපේ අලි ගහණය 50000 ක්. සුද්දෝ දාලා යද්දී අලි 1500 යි ජීවත් වෙලා හිටියේ. උන් දඩයම ක්‍රීඩාව කරගෙන අපේ අහිංසක අලි ඇතුන් කොටි ඇතුළු සත්තු මරලා දැම්මා. 😠😠
@Rechard-c7e
Жыл бұрын
දැන් ඉන්න එවුන් ආරක්ෂා කරනවද ?
@chandimabandara1995
Жыл бұрын
Dan kochchara Ali ennawada..
@sithumakash5756
Жыл бұрын
සත්තු විතරක් නෙවෙයි උන් අපේ මිනිස්සුන්වත් මැරුව
@OnlineRRR
Жыл бұрын
ජරා සුද්දො
@Sandakathmini01
Жыл бұрын
පුදුම පව්කාර ජාතියක්
@Sampath_Amarakoon
Жыл бұрын
ඇත්තටම විල් අලි කියල හිතන්න පුළුවන් සතුන් කිහිප දෙනෙක්ම මනම්පිටිය ජල ගැලුම් නිම්න රක්ෂිතය ආශ්‍රිතව දකින්න පුළුවන්. පහුගිය කාලයේ පොලොන්නරුව ඕනෑගම කියන ප්‍රදේශයේදීත් මට නිරීක්ෂණය කරන්න ලැබුනා සාමාන්‍ය අලින්ට වඩා වෙනස් විල් අලියාගේ ලක්ෂණ වලට සමාන ලක්ෂණ තියෙන සතෙක්ව.
@Shanu93661
Ай бұрын
විල් අලියා ඔයිට වඩා ගොඩක් විශාල වෙන්න ඕනේ මෙයාලගේ ලක්ශන සමානයි තමයි විශාලත්වය තමයි මදි😊
@chirathbandara6374
Жыл бұрын
මාර ලස්සනයි 🖤🖤
@Orang-Down
Жыл бұрын
පූතානො ගේන් පරිසම් කරපල්ලා මේ අලි.... ඔකා දඩයමේ යයි... විල් අලි හෝයාගන
@ravee7891
Ай бұрын
රටේ පත්වුණු ධාර්මික ජනාධිපතිගෙ වාසනාව තමයි.. මාලිමාවට ජය වේවා..
@dinindu9941
Ай бұрын
ඕං පටංගත්තා ඉතිං
@nandawijethunga8686
Жыл бұрын
මොන අලියත් තවටික දවසකින් වදව්ගෙන යන ගොඩට තමා 😢😢😢😢
@melansadaruwan8440
Жыл бұрын
මේ අපේ රටේ සම්පත ❤ මෙයාලව ආරක්ෂා කල යුතුයි අනිවාරෙන්ම මෙ දේ කල යුතුයි😢
@wikumrathnayake2150
Жыл бұрын
The story telling of Rupavahini is amazing
@ranjanih.k6339
Жыл бұрын
හරි ලස්සනයි ❤️
@dewmialwis4188
Жыл бұрын
වල් අලි තියා හිලෑ අලියෙක් ට වත් ඉන්න බැරි මේ රටේ විල් අලියා රැකුනොත් පුදුමයි 😮😮😮😮 🐘🙏🏻💕💕💕💕❤️🌹😢
@sahanpradeep1377
Жыл бұрын
රැකගැනෞමට මීට වඩා මහන්සි වෙන්න ඕනෑ
@NimalBandara-id8fo
Ай бұрын
අනේ ලොකු දෙයක්, වාසනාවක්. මුන් අපේ වස්තු, රැකගමු.
@oeriig
Жыл бұрын
ළඟදීම විල් තියා අලියෙක්වත් හොයාගන්න නැති වෙනවා අපේ රටේ මේ කාලකන්නි මිනිස්සු සහ අපත දේශපාලකයෝ නිසා 😢 සල්ලි නම් අලිත් විකුණයි
@wasundaramadubhani1077
Жыл бұрын
ජේසු පිහිටයී රත්තරං
@TharinduEdiriweera-v3j
Ай бұрын
🧡🧡🧡
@Mahasen-eb4vo
Жыл бұрын
😌ඒ අහින්සකයත් ඉවරයි එහෙනම්.
@TheAyomini
Жыл бұрын
මොනව කරත් පලක් නෑ.දවස් 13 කදි අලි 15 ක් මරපු රටක් මේක.ස්වභාවධර්මයේ ආශීර්වාදයම තමයි ඉතින්
@KasunSuranjaya
Жыл бұрын
ප්‍රවේණි විද්‍යාව ආශ්‍රිත දෙයක්
@chandimashan9573
Жыл бұрын
මේවා නොපෙන්වා ඉන්න තරමට හොද. නැත්තම් අපේ අය හොයගෙන ගිහින් මරන්නේ. මොනයම් හරි විශේෂ හෙතුවකට ප්‍රසිද්ධියට පත් උන අලි ඇතුන් කි දෙනාද අද වෙනකොට ඉතිරි වෙලා ඉන්නේ.
@duneshika1311
11 ай бұрын
kzbin.info/www/bejne/imTQqX-YrcpgaMUsi=V8iRNwEPshxI3Fdx
@AdithyaDeSilva.-vk2rz
Жыл бұрын
අනේ වාසනාවන් 🙏 තෙරුවන් සරණයි ඇත් රජුනි 🙏
@s.perera4635
Жыл бұрын
වඳ වුනා කියල හිතපු ලොකුම නාකිම වල් අලියා ජනාධිපති අසුනේ.
@violetwahalathanthri1233
Жыл бұрын
😅😂😂😂😂
@NavodyaPathirana-tw3gi
Жыл бұрын
ඒකනම් ඇත්ත
@udithakumara4903
Жыл бұрын
ලස්සනයි එයා 🥰😘😘😘
@DinethHasindudp
Жыл бұрын
දැන් හරි මුන්ව හම්බ වෙන එක හොදයි.. අපේ රට කොච්චර දියුණු යිද කියනව නම් රටේ තියන සම්පත් ටිඅක ගැනවත් මිනිස්සු දන් නෑ. කොටින්ම මෙච්චර කාලයක් ගිහිල්ලත් ලංකාවෙ ලොකුම සෙල්ලිපිය හම්බුනෙත් මේ මෑතක නෙ... තව ඔය වගේ විශේශ දේවල් කොච්චර ඇත්ද .
@ensys1000
Жыл бұрын
Great news.
@isurueranga3218
Жыл бұрын
අර පර බල්ලට තාමත් ශ්‍රී මත් කියනවනෙ..
@punchimenikehandunpathiraj5979
Жыл бұрын
අපටම උරුම අය ආරක්ෂක කරනන්න්❤
@welegederewelegedere3691
Жыл бұрын
ලස්සනයි ඒයා❤
@ShashieHerath
Жыл бұрын
Stay safe stay blessed these all wild lives !!! 🙏🙏🙏❤️❤️❤️
@hfv2751
Ай бұрын
Ane wasanawan❤️🙏🙏🙏🙏🇦🇪
@Ceylon837
Жыл бұрын
අපේ ගෙවල් වලටත් ආවා මනම්පිටියෙ
@gnanasiripiyathilaka1212
Жыл бұрын
Thanks God ❤️❤️❤️ !
@alexwiky
Жыл бұрын
මේ උප විශේෂය ආරක්ෂා කර දේවා 🙏🏼
@wasanthikumari544
Жыл бұрын
හරිම ලස්සනයි
@mcjanaka1917
Жыл бұрын
අද්‍යයනය කෙසේ වෙතත් මෙයාල ගැන රටට එලි කරානම් මෙයාලගෙ ආරාක්ශාව පිළිබදවත් සැලකිලිමත් විය යුතුයී... මතකනේ අපේ ශ්‍රී පාද අඩවියෙන් හමුවුනු කලු කොටියට සිදුවුනු දේ ...
@BLACKSHADOWEA.D
Жыл бұрын
අනික් සතුන්ගේ ඉපදීම ඉන් පස්සෙ ඔවුන්ට හිමි වන දේහ පිහිටීම වෙනස් වන අවස්ථා මේ ස්වාභාවධර්මයේ ඕන තරම් මිනිස්සු රෑපෙන් වෙනස් වන දේ හැරුනුවිට අනික් සත්තු සරීර දේහ අංග වලින් වෙනස් වෙනවා ඒක වෙන්කර පෙන්වා දීමට පුලුවන් ක්‍රමයක් කිබුනත් මොවුන් එකිනෙකාට වෙනස් සත්තු කොටසක් කියලා කියන වග පිලිබද යථාර්ථයේ ඇති සත්‍යතාවයක් නැ හැම පිහිටීමම ස්වාභාවධර්මයේ පිලිබිබුවක් වගනම් සත්‍යයි
@hashanchathuranga7115
Жыл бұрын
අපේ රටේ උරුමය.. ❤👍
@mobileclipssrilanka6592
Жыл бұрын
I saw one of elephant like this in manmpitiya area. I have a video clip.
@darshanisada6233
Жыл бұрын
අපි මනම්පිටියෙඑයා හරි අහිංසකයි
@මැණික්මැණික්
Жыл бұрын
අනේ හරි ලස්සනයි තමා අනේ
@abmarawild
Жыл бұрын
❤ great job 👍🏽🐘
@123sudda
Жыл бұрын
අම්මො මරු මෙයා වගෙ අය ඇති අනෙ මෙයාව පරීස්සම් කරන්න❤ ප්ලිස් තව අනිත් අලිත් රැකෙන්න ඔනි
@sriyanigamage6957
Жыл бұрын
අලින්ට අයිති කැලේ ඒගෙල්ලන්ට ලැබුනනම් ඇති මිනිස්සු කැලයට රිංගගෙන අලින්ට කරදර කරනව
@alfaridets-sv8gr
Жыл бұрын
❤❤❤❤❤
@nuwanjayakodi9826
Жыл бұрын
Good News
@slfishtanks5541
2 ай бұрын
අපි මෙයාව අනිවාර්යයෙන්ම ප්‍රජනනය කරන්න ඕනෙ
@lovesl9386
Жыл бұрын
වගකීමක් තියෙන මාධ්‍යයක ඇයි කිසිම විද්‍යාත්මක පදනමක් නැති මේවගෙ දෙයක් දාන්නෙ.විල් අලි කතාව තියෙන්නෙ රාමායණයෙ
@NavodyaPathirana-tw3gi
Жыл бұрын
එයාලා ශෝක් 😍
@nishanthaherath5307
Жыл бұрын
mage ආදරය 💚💚💚
@nilminijayawardena
Жыл бұрын
මෙයාව පරිස්සම් කරන්න. සංරක්ෂණය කරන්න බලධාරිනි.. මේ අපේ රටේ සම්පත්....
@randikadayan2112
Жыл бұрын
🙏💛
@sumudumadhusanka585
Жыл бұрын
😊❤❤
@pasinduwickramanayake4289
Жыл бұрын
යෝධ විල් අලියෙක් කිව්වට ඇගපත මහතයි විතරනෙ 🤔
@Noname4YT2
Жыл бұрын
අලින්ට කරදර කරන උන් මක බෑවිලාම යන්න ඕන
@roshankalhara1260
Жыл бұрын
අනෙ අම්මේ... බෝල ගෙඩියක්.❤❤
4:14
Z හැඩ නැති, අලි වැටෙන Z D ඇළ | Z D canal | canal SriLanka | Discover SriLanka | Rupavahini News
Rupavahini News
Рет қаралды 63 М.
4:22
ජාන විකෘතියක් නිසා කුරු බවට පත් වුණු ලෝකයේ දැනට ඉන්න එකම අලියා වාර්තා වෙන්නේ කොහෙන්ද කියලා දන්නවද?
Rupavahini News
Рет қаралды 240 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
3:44
කි.මි. 3.5ක් පීනා දූපතක වෙසෙන අලි ජෝඩුව - Discover Sri Lanka - | Rupavahini News
Rupavahini News
Рет қаралды 348 М.
2:44
අවුරුදු 100කට කලින් රැපියල් 100කට මරපු මිනී කන පූනානි කොටියා | Rupavahini News
Rupavahini News
Рет қаралды 201 М.
4:48
මද කිපීමට පිළියම ගැහැණු සතෙකුද? මිනිසුන්ගේ විදිහට අලි ගැන සිතීම වැරදියි | #rupavahininews
Rupavahini News
Рет қаралды 54 М.
12:15
Siyatha FM MORNING SHOW 2025 01 31 | දවසකට කෝටි 121 අඩි ගහපු එකා කවුද?
Siyatha FM
Рет қаралды 51 М.
24:51
මහා කැලෑවක් මැද්දෙ අවුරුදු 150ක් පරණ ගෙදර දිවිගෙවන වනරැජිණ|The story of the queen of a great forest
Harindra Jayalal
Рет қаралды 2,5 МЛН
5:29
Thai Raja's role in preserving cultural heritage අමෙරිකානු යුද යානයෙන් ආ ආන්දෝලනාත්මක තායි රාජා
Rupavahini News
Рет қаралды 93 М.
4:57
පොරවෙන් ගසා මහේෂාක්යගේ දළ කැපූ නොමිනිසුන්| Rupavahini News
Rupavahini News
Рет қаралды 72 М.
9:38
ජෝවාගේ පහරදීමෙන් මැරෙන්න ගිය කලණ පැය ගාණක මෙහෙයුමකින් පසු බේරාගත් හැටි | Pet Talk
Pet Talk
Рет қаралды 72 М.
7:32
මුතුරාජා ලංකාවේ හිටියනම් සුවකරන්න තිබුණා - මෙන්න සාක්ෂි | Rupavahini News
Rupavahini News
Рет қаралды 168 М.
20:05
අම්මත් නෑ කිරිත් නෑ පැටියා ඉකි ගසයි | රංචුවෙන් දැවැන්ත ප්‍රහාරයක් | අර්බුදය විසඳන්න වහා සමුළුවක්
Secrets of Nature
Рет қаралды 365 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН