අග්බෝට දැන් කොහොමද ? - එදා සහ අද - Agbo - Discover Sri Lanka | Rupavahini News

  Рет қаралды 128,066

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 299
@kariyawasamgamage8187
@kariyawasamgamage8187 5 ай бұрын
අග්බෝ ගේ ජීවිතය බේරා ගැනීමට උදව් උපකාර කල සියලුම බෝසත් වරුන්ට කල්‍යාණ මිතුරන්ට දීර්ඝ ආයුශ නිරොගි බාවය ලැබේවා ආරක්ෂා වේවා පින්වත් බුද්දිමත් ඇතෙක් වන අග්බෝ අපට කවදාවත් අමතක වෙන්නේ නැ අපි අග්බෝ ගැන විස්තරයක් තොරතුරු ලැබෙන කල් බලාගෙන ඉන්නවා සියලුම දෙනාට බොහොම පින් 🙏 ❤❤❤❤
@CkChandra-c8w
@CkChandra-c8w 5 ай бұрын
අග්බෝගෙ ජිවිතය රැක ගැනිමට දායක වුන සැමටම පින්..දිිරගායු වෙිවා...
@kosalaranawaka9240
@kosalaranawaka9240 5 ай бұрын
පන්ඩුලම වනජීවි නිලධාරීන් හ සියලුම උපකාර කල ඔබ සමට බොහොම පින්
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 5 ай бұрын
මටනම් අග්බෝ හැමදාම මතකයි.දෙවිපිහිටයි අග්බෝට.ස්තූතියි තොරතුරු ගෙනාවාට.
@hansijayawardana
@hansijayawardana 5 ай бұрын
තමන්ගෙ කියලා කාත් කවුරුවත් නැතුව තනියම ජීවත්වෙන හැටි. ඔබ නම් දරා ගැනීමේ සැබෑ ප්‍රතිමූර්තියක්. මිනිසුන් වන අපටද ඔබගෙන් ගත හැකි ආදර්ශක්.. නිදුක් නිරෝගී සුවපත් වේවා.. ❤
@sandundeshapriya4583
@sandundeshapriya4583 5 ай бұрын
උදේ පාන්දර මේ news එක බැලුවම පුදුම සතුටක් හිතට දැනුන.මොකද අපි එදා ඉදල අද වෙනකන් අග්බෝට කොහොමද සනීපද කියල නිතරම අවධානයෙන් හිටිය නිසා .එදා වගේම අදත් කියන්නෙ එයාව සනීප කරන්න වෙහෙස මහන්සි උන කන්න බොන්න දීපු හැමෝටම ගොඩක් පින් මෙලොව පරලොව දෙලොවම සැපවත් වෙන ලොකු පින් කමක් අග්බෝ වෙනුවෙන් කැප උන එයා වෙනුවෙන් හඩ නැගූ සියලුම දෙනාට උතුම් තෙරුවන් සරනයි අග්බෝ ඔයාට උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ❤❤❤❤❤❤
@pahasara-do4rs
@pahasara-do4rs 5 ай бұрын
මේ සතාට උදව් කරපු හැමෝටම පින්
@shamindavirasinha8967
@shamindavirasinha8967 5 ай бұрын
අගබෝ වෙනුවෙන් කැප වුනු හැමට පින්.අනිත් අගබෝලත් රැක ගෙනීම වෙනුවෙන් පෙළ ගෙසෙමු.සියල්ලනට නිදුක් නීරෝගී කම ලැබේවා.
@nirmalsimpleecon
@nirmalsimpleecon 5 ай бұрын
ඔයාලට ගොඩක් පින් හොයලා බලනවට 👏👍🙏😘
@SanjeewChandrakumara
@SanjeewChandrakumara 5 ай бұрын
සහයෝගය දුන් සියලු දෙනාටම ගොඩාක් පිං
@Ishu-h8i
@Ishu-h8i 5 ай бұрын
අග්බෝව සනීප කරන්න දායක වුණ හැමෝටම ගොඩක් පිං......දීර්ඝායුෂ ලැබේවා❤ අග්බෝ මැණික හැමදාම මෙහෙම සනීප වෙලා ඉන්නවා දකින එක අපි හැමෝගෙම බලාපොරොත්තුවක් ❤ අග්බෝ වගේම අනික් අලි ඇතුන්ද ආරක්ෂා කරගෙන අපේ මිනිසුන් සහ ඔවුන්ගේ වගාවන් ආරක්ෂා කරගැනීමට සුදුසු වැඩපිළිවෙළක් යොදනවා නම් හොදයි
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 5 ай бұрын
ඇත්තටම කදුලු එනවා.මෙි සංවෙදි දසුනට අග්බෝ මෙි විදියට දැකිම හරිම සතුටුයි .අග්බෝගේ ජිවිතය රැක දුන් පන්ඩුලගම පංශු වෛද්‍ය ඒකකය ඇතුළු නන් අයුරින් වචනයෙන් හරි අග්බෝට උදවු කල සෙත් පැතු සියලුම දෙනාට ගොඩාක් පිං ,ගොඩාක් ස්තුතියි .ගෞරවනීය උත්තමාචාරයම වෙිවා !!! ❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏
@ShanthiMangalika-no9nf
@ShanthiMangalika-no9nf 5 ай бұрын
මගේ අග්බෝ මැනිකට බුදුසරණයි. දෙව් පිහිටයි මැනික. අග්බෝ වෙනුවෙන් පිහිට උනු ලොකු කුඩා සෑම දෙනාටම ගොඩාක් පිං.❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 5 ай бұрын
මම අග්බෝ පුතා ගැන නිතරම හෝදිසි කලා,ඒත් මට එයා ගැන හරියටම දැනගන්න ලැබුනේ අද,අනේ දැන් එයාට ගොඩක් සුවයි,එයාට බේත් කරපු අය,කෑම බීම ගෙනත් දුන්න අය වගේම එයා සනීප කරන්න වෙහෙසුන හැමෝටම දැන් ගොඩක් සතුටු ඇති,එයාට හැමවෙලේ ආශිර්වාද කරපු අපි වගේ අයටත් ගොඩක් සතුටුයි ,ඉතින් අග්බෝ පුතේ ඔයාට තුරැනුවන්ගේම පිහිටයි .❤❤❤
@padminijayamanna1799
@padminijayamanna1799 5 ай бұрын
අනේ මගෙ අගබෝ මං ප්‍රාර්ථනා කලේ ඔයාට කොර නොගහ ඇවිදින්න ලැබේවා කියල විතරයි,ඔයාව මතක් නොවුන දවසක් නෑ අග්බෝ....මට ඔය මේ ඇවිදින විදිය දැක්කම පුදුම සතුටක් දැනේන්නෙ කදුලුත් එනව,ඒ සතුටට,ඔයාව මේ තත්වෙට ගේන්න කැපවුන සියලුම දෙනාට මේ උතුම් පින් බලෙන් අමාමහ නිර්වානයෙන් ම සැනසේවා🙏🙏🙏 කියල ප්‍රාර්ථනා කරනව ❤❤❤❤❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 5 ай бұрын
තව තවත් නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! අපේ අග්බෝට .❤❤❤😘😘😘🤗🤗🐘🐘🙏🙏🙏
@malindadilshan5245
@malindadilshan5245 5 ай бұрын
බෙහෙත් කරපු e වෙනුවෙන් උදව් කරපු හැමෝටම ගොඩාක් පිං ❤
@useruse567
@useruse567 5 ай бұрын
හැමදෙනාටම උතුම් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@shiransuranjith9491
@shiransuranjith9491 2 ай бұрын
නමොබුද්දාය
@indikasandaruwan7060
@indikasandaruwan7060 5 ай бұрын
සියලුම දෙනාට තෙරුවන්ගෙ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏
@dileepaabishek2359
@dileepaabishek2359 5 ай бұрын
පශුවෛද්‍යවරුන්ට ගොඩක් පිං.තොරතුරු සැපයූ ඔබතුමාට ස්තුතියි .🙏🏼🙏🏼🙏🏼
@priyanthejayalath3866
@priyanthejayalath3866 5 ай бұрын
Thanks for updating ජාතික වස්තුවක් මෙයාව ආදරෙන් බලාගමු❤️🙏
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 5 ай бұрын
ජනපති වරණයේ ප්‍රතිපල ........බුද්ධි අංශයෙන් ..........සජිත් 52%යි ........පොහොට්ටු 24%යි අනුර 15%යි ....අනෙත් 09%යි
@samanthababarenda4968
@samanthababarenda4968 5 ай бұрын
අම්මෝ ගොඩක් කාලෙකින් ඇත්තටම අග්බෝ ගැන දැන ගන්න කිසිම ක්‍රමයක් දැක්කේ නෑ ඔයාට ස්තූතිය ❤
@MadumaduMadumadu-ie4gl
@MadumaduMadumadu-ie4gl 5 ай бұрын
රත්තරං මැනික හතරවරමි දෙවි පිහිටයි කුවෙිටි අපි
@rasindunavindu2976
@rasindunavindu2976 5 ай бұрын
අපිට තොරතුරු හොයාගන්න ක්‍රමයක් නැතුව හිටියෙ...අපිට අමතක නැහැ..පින් තොරතුරු දුන්නට..
@jasmineflower9411
@jasmineflower9411 5 ай бұрын
අග්බෝට පිරිතෙන් ආශිර්වාද කරපු ඒ මහා සංඝ රත්නයෙන් පටන් උදව් උපකාර කල සියලුම දෙනාටම බොහෝම පින්! Rupavahini news හැමදාම අපේ අලි වෙනුවෙන් හඩක් නගනවා ... සෙතක්ම වෙන්න ඕනේ ඔයගොල්ලන්ට! 🙏❤️
@shwusbs3889
@shwusbs3889 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏😍😍❤️❤️
@SriLankan-Elephants
@SriLankan-Elephants 5 ай бұрын
එයා අනිවාර්යයෙන් රැක ගත යුතුයි.❤❤🐘🐘
@nilanthiramani5258
@nilanthiramani5258 5 ай бұрын
අපේ අග්බෝලේ , ගැන අලුත් දිගු ආරංචි සහිත වීඩියෝවක් ඕනෙ. අග්බෝ ඇත් රජුණි ඔබට දීර්ඝායුෂ ලැබේවා .දලදා සමිදු රැකවරණයි . අග්බෝ ඇත් රජු සුවපත් කල සැමට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ඒ සියලු දෙනාටම .දලදා සමිදු රැකවරණයි.
@r.adikaram30
@r.adikaram30 5 ай бұрын
හරිම සතුටුයි අග්බෝව මේ ආකාරයෙන් දැකීම. ඒ වගේම සක්සුරින් ගේ නවතම තොරතුරු විඩියෝ සහිතව පෙන්නනවා නම් ලොකු දෙයක්
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec 5 ай бұрын
සැමට බුදු saranai
@damudarielakshmie3996
@damudarielakshmie3996 5 ай бұрын
දීර්ඝායුෂ වේවා අග්බෝ.. උපකාර කළ සියලු දෙනාට බෙහෙවින් පින්..
@chamilaperera3162
@chamilaperera3162 5 ай бұрын
තෙරැවන් සරණයි හැමෝටම නිදුක් නීරෝගි සුවය ලැබේවා අග්බෝ රජුට ..🙏
@sanjeewapushpakumara6144
@sanjeewapushpakumara6144 5 ай бұрын
රැක ගන්න ඕනි ජීවිතයක්.කැප උන හැමෝම පිං..
@nuwanjayakodi9826
@nuwanjayakodi9826 5 ай бұрын
දීර්ඝායුෂ අග්බෝ
@damithchathuranga2203
@damithchathuranga2203 5 ай бұрын
ඔක්කොටම ජය වේවා 👍🙏
@KusumRathnayaka64
@KusumRathnayaka64 5 ай бұрын
ආදරෙයි..අග්බෝ..මැණික.....ඔයාට දළඳා හිමි සරණින් නිරෝගීසුවය ලැබේවා....උදව්කළ හැමෝටම. දීර්ඝායුෂ ම වේවා....❤❤❤❤❤❤❤
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 5 ай бұрын
හැමදාම ආදරෙයි අග්බො.බුදුසරණයි දිර්ඝායු දෙවියනි රැකදෙත්වා අග්බො.උපකාර කල සේරටම පිං.ආදරෙයි❤❤❤❤❤
@subodaniperera4077
@subodaniperera4077 5 ай бұрын
තෙරුවන් සරනයි ඇත්රජුනි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@WMChandar-fn9jx
@WMChandar-fn9jx 5 ай бұрын
ගොඩක් පින්
@dishan-tg6ee
@dishan-tg6ee 5 ай бұрын
අග්බෝ ට උදව් උපකාර කල සියලුම දෙනාටත් ගොඩක් පිං.අයෙ අග්බෝ ඇතුළු අනෙකුත් සතුන්ටද හිරිහැර කරන්න ඉඩ තියන්නේ එපා.බුදු සරනයි.
@PipCosta-ce9qg
@PipCosta-ce9qg 5 ай бұрын
අක්බෝ වෙනුවෙන් මහන්සි වෙච්ච සියලු දෙනාටම සියලු දෙවිවරුන්ගේ රැකවරණය ලැබේවා
@DeepthiHettiarchchi
@DeepthiHettiarchchi 5 ай бұрын
අග්බෝට සාත්තු කල හැමදෙනාටම බුදු සරණයි සියලු දෙව් රැක වරණයි
@shara4036
@shara4036 5 ай бұрын
Please PROTECT AGBO ❤❤❤
@dilupamanori637
@dilupamanori637 5 ай бұрын
මට නම් අග්බෝ ව අමතක වෙන්නේ නෑ. බුදු සරණයි 🙏🙏🙏
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 5 ай бұрын
අනේ ගොඩක් සතුටුයි ..දැන් එයා හොදට ඇවිදිනවා..💙 අග්බෝ සුවපත් කරන්න නොයෙකුත් අයුරින් උදව් උපකාර කරපු හැමෝටම නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ඝායු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@indikadayantha3365
@indikadayantha3365 5 ай бұрын
අග්බෝ වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට එරෙහිව හඬ නඟපු රාජ්‍ය ආයතනයක් වෙච්ච රූපවාහිනීයට ස්තුතියි.
@CjcCnfm
@CjcCnfm 5 ай бұрын
මාර සතුටුයි සතුටුයි❤❤❤ බුදු සරණයි ඔයාට
@ElephantSoul
@ElephantSoul 5 ай бұрын
දිගු සටහනක් සහ හොඳ සංකලනයක් සහිතව සියළු දෙනාගේ ශක්තියෙන් සහ පඬුලගම නිලධාරීන්ගේ කැපවීම තිරප්පනේ නිලධාරීන්ගේ ආරක්ෂාව නිසා සහ ජාතික රූපවාහිනියේ හරවත් මාධ්‍ය හැසිරවීම නිසා අග්බෝගේ ජීවිතය රැක ගන්නට හැකි උනා ❤❤
@dismimaheshika3770
@dismimaheshika3770 5 ай бұрын
එදා මේදා දෙකම බැලුවා සතුටුයි
@Kapilakapila-rg5vy
@Kapilakapila-rg5vy 5 ай бұрын
Oyalata ගොඩක් pin anay....
@filishiyailankoon705
@filishiyailankoon705 5 ай бұрын
සතුටුයි අග්බෝ ගැන තොරතුරු ලබා දුන්නාට දෙව් වරුන් වැනි ප්‍රතිකාර කළ සියලු දෙනාටම පින් අග්බෝටත් මේ වෙනුවෙන් කැපවුනු සැමටත් දළදා සමිඳු පිහිටයි
@janithasamarakkody6128
@janithasamarakkody6128 5 ай бұрын
අග්බෝ වෙනුවෙන් කැප උන, වෙහෙස උන, කුමන අයුරින් හෝ සහය දුන් සැමට පින්... 🙏🙏🙏
@AaSs-gx4yk
@AaSs-gx4yk 5 ай бұрын
බුදු සරණයි
@LaksharaSampath
@LaksharaSampath 5 ай бұрын
බුදුසරණයි මැණික ඔය ටිකත් ඉක්මනට සනීප වේවි ඔයාට ❤️🙏🏼🥺
@Elephantceylon
@Elephantceylon 5 ай бұрын
දෙවි පිහිටයි අග්බෝ ජාතික රූපවාහිනියේ නිලංගරත්න මහත්මයාට අලි ගාය නොතිබෙන්න අග්බෝ මතකයක් පමණක් වෙන්න තිබුණා
@udenidias3996
@udenidias3996 5 ай бұрын
Many thanks to all doctors, wildlife experts , staff, village people and all who supported to recover the critical wound of Agbo . It's a Blessings to All members 🙏❤💐
@NimnamaliGregory
@NimnamaliGregory 24 күн бұрын
Niduk neeroogii wewa agbo❤❤❤🎉🎉
@wasanthidias
@wasanthidias 5 ай бұрын
තෙරුවන් සරණයි
@niroshavijesingha2251
@niroshavijesingha2251 5 ай бұрын
oya enna sudu maththaya rankota wage ❤❤❤❤😘😘theruwan saranai.❤❤
@keshanidissanayaka3350
@keshanidissanayaka3350 5 ай бұрын
පුදුම දරාගැනිමක් එඇතාගෙ❤
@lathamillewage6644
@lathamillewage6644 5 ай бұрын
ගොඩ කාලෙකට පස්සේ අග්බෝ ගැන අහන්න ලැබුනා තෙරැවන් සරනයි අග්බෝටත් අනෙකුත් සියලුම දෙනාටත්❤❤❤🙏🙏🙏
@TheepikaTherpika
@TheepikaTherpika 5 ай бұрын
Budu saranai agbo
@ven.mulleriyavedhammathusi126
@ven.mulleriyavedhammathusi126 5 ай бұрын
ඇප කැප වූ සියලු දෙනාට හදවතින්ම ප්‍රණාමය පුද කරමි
@Sri-Lankan-Heritage-Trail
@Sri-Lankan-Heritage-Trail 5 ай бұрын
ප්‍රතිකාර සිදුකල සහ දැනුම්දුන් සියලුදෙනාට ස්තුති. 🙏
@traveltectours6561
@traveltectours6561 5 ай бұрын
ඉවසීම, දරාගැනීමේ ශක්තිය, ධෛර්යය ගැන අග්බෝ විසින් මිනිස්සුන්ට දුන්නේ ලොකු පාඩමක්...!!!🙏💚🐘💐
@padmaseneviratne8380
@padmaseneviratne8380 5 ай бұрын
සතා සුවපත් කළ සියලු දෙනාටත්, රූපවාහිනියේ ඒ වෙනුවෙන් වෙහෙස වුණු සෑම දෙනාටත් ගොඩක් පින්.🙏🙏🙏🙏. ගමේ සංජීව මහත්මයෝ ආදරයෙන් කතා කරන්න ,අග්බෝ ට ,එතකොට හරි යයි.
@prageethakoshalee8664
@prageethakoshalee8664 5 ай бұрын
බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න අග්බෝ....
@nishshankabandara5038
@nishshankabandara5038 5 ай бұрын
Thanks රූපවාහිනී this is next level ❤
@sonuththarathero2375
@sonuththarathero2375 5 ай бұрын
ඔබලාට පිං..
@DilihiEkanayake
@DilihiEkanayake 5 ай бұрын
කැපවුණු හැමෝම 🎉🎉🎉🎉🎉🎉❤නිදුක් වෙත්වා
@abmarawild
@abmarawild 5 ай бұрын
Thank you 🙏🏽 All great Amazing work 🙏🏽
@RasikaBulathsinhala-p3y
@RasikaBulathsinhala-p3y 5 ай бұрын
ගමේ සියලුදෙනාටම බොහොම පිං ....මේ වටිනාකම ආරක්ෂා කරනවට
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 5 ай бұрын
අමතක වෙලා නෙමෙයි , අපිට ඉතින් විස්තර හොයන්න බෑ නෙ, ඔයාලගෙන් තමයි දැනගන්න ඕනෙ ❤❤❤❤
@gihanwijayahewage5166
@gihanwijayahewage5166 5 ай бұрын
හැමෝටම පිං ❤
@emilasudarshani7770
@emilasudarshani7770 5 ай бұрын
ගොඩක් පින් අප්ඩේට් එකක් දුන්නට මං සෑහෙන කාලයක් මෙයාගේ අප්ඩේට් එකක් බලාපොරොත්තුවෙන් හිටියේ...ඒවගේම තමයි ආයිත් මෙයාට මේ වගේ කරදරයක් නොවෙන්න...වැඩ පිළිවෙලක් යෝජනා කරන්න ඕනි ඉක්මනින්ම.....උපකාර කළ සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා
@MistyPs-c5t
@MistyPs-c5t 5 ай бұрын
Agbo🐘❤️❤️❤️🥰🙏🙏🙏
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 5 ай бұрын
හරිම සතුටුයි තෙරැවන් සරණයි අග්බෝ ♥️♥️♥️♥️♥️♥️♥️👍🏻🙏
@MJeewan-z2r
@MJeewan-z2r 5 ай бұрын
Budusaranai agbo patiyo..
@madurathanithsara7829
@madurathanithsara7829 5 ай бұрын
මේ වෙනුවෙන් කැපවූ සියලු දෙනාටම ගොඩක් පින්
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw 5 ай бұрын
තෙරුවන් සරණයි ගිජුඳුනි. පිහිටවූ සැමහට යහපත වේවා...
@neranjaleeneranjalee687
@neranjaleeneranjalee687 5 ай бұрын
❤aaane budu saranai eyata den hodai ne❤
@renukadamayanthi554
@renukadamayanthi554 5 ай бұрын
Agbo...❤❤❤❤❤❤
@ANMAXBRO
@ANMAXBRO 5 ай бұрын
බුදු සරණයි හැමෝටම
@vinz_music8116
@vinz_music8116 Ай бұрын
@jayanthaamerasinghe8780
@jayanthaamerasinghe8780 5 ай бұрын
එදා වගේ ම තවමත් ආදරෙයි අගබෝ. ඔයාට බෙහෙත් කල සියලු වන ජිවි මහත්මයා මහත්මි යන්ටත් ඔයාට මොන කරදර උනත් ආරක්ෂාව රැකවරණය දෙන ගම්වාසීන් සියලු දෙනාටත් ගොඩක් ස්තුතියි .
@surangachaminda6936
@surangachaminda6936 5 ай бұрын
ප්‍රාන ඝාතයෙන් වෙන්වී මෙත් සිතින් යුතුව දයාව කරුනාව දක්වන මේ හැමදෙනාටම බොහෝ පින්
@anjeltina1456
@anjeltina1456 Ай бұрын
Ane agbo oyata budusaranai
@preethiperera9261
@preethiperera9261 5 ай бұрын
මුතු වත් මතක නෑ ස්තුති
@shamaranaveera9857
@shamaranaveera9857 5 ай бұрын
අනේ දැන් මුතූව තායිලන්තය පෙන්නන්නැහැ මමත් හරිම දුකින් ඉන්නේ එයාලා කියනවා එයා මදසමය ගතකරනවලු ඒත් දැන් ගොඩක් කල් තාම තොරතුරක් නැහැ 😢😢
@kapilakumarasinghe2860
@kapilakumarasinghe2860 5 ай бұрын
Thank you everyone who's contributed all efforts to recover from every danger. Beautiful people's. May God bless bless everyone and special thanks for sri lanka Rupavahini 🇱🇰 🙏 ❤️
@remonaelders8997
@remonaelders8997 5 ай бұрын
Thanks everyone for all your kindness efforts and support you took to save this poor animal. Showers of blessings for all. Thanks for sharing ,we are waiting anxiously to get more news.
@yasodnawijayanthi9776
@yasodnawijayanthi9776 5 ай бұрын
ආදර අග්බෝ ,ඔයා හැමදාමත් අපේ හිතේ ඉන්නවා❤❤
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 5 ай бұрын
❤මම ලංකාවට ආව ගමන් අනිවාර්යයෙන් අග්බෝ බලන්න යනවා මං එදා ඉදන් හිතා ඉන්නේ එයා මරනය ජය ගත් කෙනෙක් එ සුවය ලබා දුන් හැමට ගොඩක් පිං 🙏
@nalakanawagaththegama3836
@nalakanawagaththegama3836 5 ай бұрын
අග්බෝ වෙනුවෙන් කැපවූ සෑම සියලු දෙනාටම බොහොම ස්තුතියි 🙏
@nadeikanadeika472
@nadeikanadeika472 5 ай бұрын
අපිටනම් අමතක නැ අග්බෝ සුදුමැනික ඔයා සතුටින් නේද අපේ ච්න්ඩියෝ❤❤❤මේ විස්තර ගෙනා ඔයාටත් අග්බෝට බෙහේත් කරපු වනචිවි නිලදාරින්ටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා
@himalibalasooriya5557
@himalibalasooriya5557 5 ай бұрын
මම අග්බෝ වෙනුවෙන් බෝධීපූජා සිදුකළා! ඒ වගේම මේ වෙනුවෙන් දායක වූ සියළුම දෙනාට බොහොම පිං වගේම ගෞරවනීය ස්තුතිය.... ඒ වගේම අග්බෝ හස්තියාටත් නිදුක්, නීරෝගීමත් , දීර්ඝායුෂ ලැබේවා!!!! 🌸🌼❤🙏❤🌼🌸
@RasikaBulathsinhala-p3y
@RasikaBulathsinhala-p3y 5 ай бұрын
ආදරනීය අග්බෝ...තෙරුවන් සරනයි දීර්ගායුශ වේවා ....❤❤❤❤❤
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 5 ай бұрын
බුදු සරනයි මැනිකට
@sithumsachendra4915
@sithumsachendra4915 5 ай бұрын
සියලු දේනටම ගොඩක් පිං 😢 , ඉක්මනින් සුව ලෑබේවා සියලූ සත්වයෝ ,නිදුක් වේවා නීරෝගී වේවා ❤
@lakmalidias5361
@lakmalidias5361 5 ай бұрын
Super excellent, great job done by the team. Thanks
@anushavitarana7069
@anushavitarana7069 5 ай бұрын
Great ❤❤❤
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,3 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 45 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 19 МЛН
තේජවන්ත ඇත්රජ පාරපනින හැටි
8:28
Road of Elephant - අලි පාර
Рет қаралды 119 М.
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,3 МЛН