ඔබට මොන දේ නොලැබුණත් මේ දේ ඔබට අනිවාර්යයෙන් ලැබෙනවා.welimada saddaseela himi bana

  Рет қаралды 57,179

Ruwan buddha rashmi tv

Ruwan buddha rashmi tv

Күн бұрын

Пікірлер: 124
@akeshhirushan26
@akeshhirushan26 Жыл бұрын
අද එයා මගෙන් ගොඩක් ඈත් වෙලා🥺මොනාම හරි දෙයක් අපිව අපෙන් ඈත් කරලා😟හැබැයි අදටත් අපි දෙන්නම වෙන කෙනෙක් ගැන හිතන්නේ වත් නැතිව සිල් රැකගෙන පින් දහම් කරගෙන මේ ලෝකේ තනියම දෙපැත්තක ජීවත් වෙනවා,ඒ නිසා එයා ආයේ මගේ ආදරේ හොයන් එනකම් අපේ ආදරේ දිනන කම් එයාට දුන්න ඒ ආදරේත් රැකගෙන නතර උන තැනම ආයේ එයා එනකම් ජීවිත කාලේම එයා වෙනුවෙන්ම මේ බඹසර සීලය රකිනවා..අදට ඒකට මාසයක්🤗🙏ඒ පිනෙන් මේ ලෝකේ සියලු ම අයගේ හිත් සුවපත් වේවා!🙏පිරිසිදු වේවා🙏 රාග සිත් පහළ නොවේවා!🙏☸️අපේ ආදරේ ආරක්ෂා වේවා!☸️🙏
@ruwanbuddharashmitv6969
@ruwanbuddharashmitv6969 Жыл бұрын
බුදුසරණයි
@dimithrimendalin6854
@dimithrimendalin6854 Жыл бұрын
ඔයාගෙ උතුම් බබසරය රැකිමටම හැකි වේවා
@NoName-l2i3s
@NoName-l2i3s 11 ай бұрын
එම පවිත්‍ර ආධරී ඔබට ලබේවා.
@NoName-l2i3s
@NoName-l2i3s 11 ай бұрын
ආදරේ
@MadurangaPriyan
@MadurangaPriyan 10 ай бұрын
Abewa
@sasindu5207
@sasindu5207 Жыл бұрын
තෙරුවණ් සරණයි උතුම් බඹසර සීල් රකින්නාවු සියලු දනන් හට එ උතුම් සීලය රැකිමට තව තවත් ශක්තිය විර්‍යය ලැබේවා.......
@DESERT_FIGHTER
@DESERT_FIGHTER 2 жыл бұрын
මනුෂ්‍ය වර්ගයාගේ පිනට පහල වූ පිංවන්ත ම ස්වාමීන් වහන්සේලා.... ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා....! ඔබවහන්සේ නීරෝගී වේවා....! සුවපත් වේවා....! දීරඝායුෂ ලබත්වා....!
@dilinisaranga867
@dilinisaranga867 Жыл бұрын
@nilushikawijerathna6091
@nilushikawijerathna6091 2 жыл бұрын
පිංවන්ත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට සසර දුකින් මිදිමට මෙි පිං හේතු වෙිවා!!!🙏🙏🙏🙏
@Daytodaylife-p3z
@Daytodaylife-p3z 7 ай бұрын
උතුමන්වහන්සේට තෙරුවන් සරනයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 උතුම්වූ බඹසර සීලය ආරක්ෂා කරන සියලු දෙනාට තෙරුවන් සරනයි 🙏🙏🙏
@juliesmovement5513
@juliesmovement5513 11 ай бұрын
උතුම් බඹසර සීලය රකින සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@AchiraPeshan
@AchiraPeshan Ай бұрын
සදු සදු සදු 🙏
@helashakthi604
@helashakthi604 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේගේ අගනා දේශනා අපගේ ජීවිතයට මිනිමුතු වැනිය......ඔබවහන්සේට උතුම් නිවනම සාක්ශාත්වේවා
@ruwanbuddharashmitv6969
@ruwanbuddharashmitv6969 2 жыл бұрын
බුදුසරණයි
@upuliperera97
@upuliperera97 2 жыл бұрын
pinvath suvamin vahanseta thruvan saranai .🙏🙏🙏
@ayeshalakmini6595
@ayeshalakmini6595 2 жыл бұрын
මම රකිනව..
@sithumi7522
@sithumi7522 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුස ලැබෙවා!!!! තෙරැවන් සරනයි !!! නමො බුද්දාාය !!!!🙏🙏🙏
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 3 ай бұрын
සාදු ... සාදු .... සාදු ..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පිංවත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂම ලැබේවා .....! සාදු .... සාදු .... සාදු ..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤
@himalirajapaksha122
@himalirajapaksha122 Ай бұрын
මා විවාහ වී වසර 11ක්,අපිට 1 (අවු.10)පුතෙක් ඉන්නවා,,,, මේ වන විට අප දෙදෙනාම ශක්ති ප්‍රමාණයෙන්,බුද්දි ප්‍රමාණයෙන් දින 3900 වැඩි ගනනක් බඹසර සීලය රකිමින් ජීවත් වෙනවා,හරීම සතුටක් දැනෙනවා, 🙏🙏🙏
@mmmmmmmmmmmm-i6f
@mmmmmmmmmmmm-i6f Ай бұрын
තමන්ගේ සැමියා එක්ක සතුටු වෙන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියලා නෑ, වෙනත් පිරිමි එක්ක එපා කියලාය් කිව්වේ 🙏😔😔😔😔
@shitashit5523
@shitashit5523 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු 🙏සාදු 🙏 සාදු 🙏
@lalitharathnayaka8753
@lalitharathnayaka8753 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායු වේවා🙏🙏
@malkanthimalkanthi5548
@malkanthimalkanthi5548 Жыл бұрын
මෙවන් වටිනා බණ දේශනයක් යු ටියුබ් එකෙන් විකාශනය කරන විට සම්පුර්ණ දේශනාවම දමන්න . තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏
@lasanthilasanthi3693
@lasanthilasanthi3693 2 жыл бұрын
Hariima lassana deshanawak Ape Hamuduruwane. 🙏🙏🙏🌺🌼🌼🌺🌺🌼🌼🌺🌺 me wage sahalluwen tikak hari therum yana deshawan ahannam wivaha novi inda thibune. Theruwansaranai Ape Hamuduruwane
@lalithaekanayaka9156
@lalithaekanayaka9156 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏
@deepthiherath4478
@deepthiherath4478 2 жыл бұрын
පිංවත් ස්වාමින්වහන්සේ නීරෝගී වේවා !!!
@krishanthifernando5613
@krishanthifernando5613 2 жыл бұрын
Sadu sadu mage jeewithaye asama wade bana asimae obawahanseta pin
@darshninadeeka8568
@darshninadeeka8568 2 жыл бұрын
තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්සේට 🙏🌷🙏🌷🙏🌷🙏
@jandrajandra1067
@jandrajandra1067 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@udilrukshi2569
@udilrukshi2569 2 жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@aaaa-rh2nz
@aaaa-rh2nz 2 жыл бұрын
ගෞරවනීය .වන්දනීය පිංවත් ස්වාමීන් වහන්ස දීර්ඝායු වේවා තෙරැවන් සරණයි
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏
@pasinduabeysinghe3891
@pasinduabeysinghe3891 8 күн бұрын
ලෝක වාසී සියලු සත්වයින් රාග ගින්නෙන් මිදෙත්වා🙏
@prarthanageethanali6465
@prarthanageethanali6465 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස......🙏🙏🙏
@niwarthanagunasekara6721
@niwarthanagunasekara6721 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🌸🌼🌺💮
@erandaperera4153
@erandaperera4153 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට..🙏🙏🙏
@chandralathaph7199
@chandralathaph7199 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👊👊👊👊🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💘💘💘💘💘💘
@shriyaniramyalatha4075
@shriyaniramyalatha4075 2 жыл бұрын
Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna
@nilanthimala6867
@nilanthimala6867 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@karunarathnajayawardhana3263
@karunarathnajayawardhana3263 2 жыл бұрын
Budu saranai oba wahanseta🙏🙏🙏
@k.l.anomapriyadarshanie6335
@k.l.anomapriyadarshanie6335 2 жыл бұрын
Ehemai ape garu swameen wahansa sadu sadu sadu saaaaaduuuuu Mata me att bawayedima ama maha niwan suwayama labewa
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 2 жыл бұрын
"සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏
@tharinduvkanishka5991
@tharinduvkanishka5991 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏
@shyaminiperera357
@shyaminiperera357 3 ай бұрын
සාදු සාදු සාදු 😊🌷🌸🌷🌸🌷🌸🌷🌸
@yamunaperera5113
@yamunaperera5113 2 жыл бұрын
බුදුසරණ ඉ
@mallikasarojini5845
@mallikasarojini5845 2 жыл бұрын
Theruwansaranae!!! Obawahanseta
@dialogdialog4
@dialogdialog4 2 жыл бұрын
සාදු සාදු🙏🙏🙏
@sandyakumarisendiyahakuru2131
@sandyakumarisendiyahakuru2131 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@99.9-99
@99.9-99 Жыл бұрын
සාදු... සාදු... සාදු...🙏🙏🙏
@NALUWA.official
@NALUWA.official 7 ай бұрын
😊❤️🙏
@ShaniHettiarachchi-og5wi
@ShaniHettiarachchi-og5wi Ай бұрын
බඹසර සිල් රකින සියල්ලටම ආරක්ශ ලැබේවා...උත්තම නිර්වාන සම්පත්තිය අවබෝධ වේවා අවබෝධ වේවා..
@ruwanbuddharashmitv6969
@ruwanbuddharashmitv6969 Ай бұрын
youtube.com/@ruwanchamara-h4z?si=RZWlk_cbBVx0HwRB mekata ekathu wenna
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Namo buddhaya 🙏🙏🙏🙏☸️🪔🌹💐🌺🌻🌼🌻💐🌻🌻🌻💐🌻🌺🌻🌻
@d.muvindu5790
@d.muvindu5790 Жыл бұрын
Swamin vahansa . Methek brahmachari novuna aya ee karapu abrhmachari kriya yatapath kota .brahmachari vanne keseda swameeni . Mahata upakaree vana sekva
@pawanibhagya7750
@pawanibhagya7750 2 жыл бұрын
ස්වාමින්වහන්ස ඔබ තුමන්ට සම්බන්ධ කරගන්න විදියක් නැද්ද 🥺🙏🙏
@lakruwanvidanapathirana8829
@lakruwanvidanapathirana8829 Жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nimalinimali4626
@nimalinimali4626 Жыл бұрын
සාදූ සාදූ සාදූ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShehanNilsara
@ShehanNilsara 2 ай бұрын
Mama. 10. Wasare. Welath. Me. Wage. Bana. Ahanna. Godak. Kamathi😊😊😊😊
@Techවැඩ්ඩ
@Techවැඩ්ඩ 24 күн бұрын
mama 9 wasare mn 7 wasare idan bana ahanawa sadu sadu sadu 🙏🙏🙏 man weni aya thawa sitinawa!!!
@janithasumanjali1384
@janithasumanjali1384 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@achinisakthima681
@achinisakthima681 Жыл бұрын
Sadu sadu sadu
@DiduniHiriburagamage-dw4lj
@DiduniHiriburagamage-dw4lj Жыл бұрын
🙏🌍❤️🙏
@chamoddyarathnaweera5350
@chamoddyarathnaweera5350 Жыл бұрын
🌹🌹🌹SAADHU !!! 🌹🌹🌹SAADHU !!!🌹🌹🌹 SAADHU !!!🌹🌹🌹
@formycountry373
@formycountry373 2 жыл бұрын
🙏🙏🙏
@SayuriSenarathna
@SayuriSenarathna 3 ай бұрын
🙏🙏🙏🙏
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd 3 ай бұрын
Sadu..sadu..sadu
@Cloudy_Kim7
@Cloudy_Kim7 5 ай бұрын
🛐🙏
@kapilasenanayaka1278
@kapilasenanayaka1278 2 жыл бұрын
Namo buddhaya
@charithjayawardana3891
@charithjayawardana3891 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amalisanjiwani9960
@amalisanjiwani9960 2 жыл бұрын
විලාසිතා ගැහැණු අය දැක්කා ම මගේ සැමියට පිස්සු වගේ මාව පේන්න බැරිවෙනවා බොරුහේතු හොයලා මට බනිනවා රන්ඩුකරනවා
@loshinithathsarani3361
@loshinithathsarani3361 Жыл бұрын
ඔයා හරියට යුතුකම් ඉශ්ට කරලා පින් දහම් කටයුතු වල නිරත වෙන කෙනෙක් නම් ඔයා වගෙ කෙනෙක් ලබන්න ඔයාගෙ සැමියා පින්වන්තයි ඒත් ඔයා කිව්ව විදිහට ඔයාගෙ සැමියා හොද කෙනෙක් නෙවේ නම් ඔයා වගෙ කෙනෙක් ලැබිලත් ඔහු පව්කාරයි ඔයාගෙ වටිනාකම තේරුම් ගන්න බැරි වෙන්න ඔයා යශෝදරා රහත් තෙරනිය වදින්න ගන්න එතුමිය ගොඩක් ආනුබාවයි 🙏🙏🙏
@priyadsaku-iw9mz
@priyadsaku-iw9mz 5 ай бұрын
Bambasara seelaya kaduna kenek me uthum bana padayak ahala sathya dakala e seelaya bana ahapu dawase patan araksha kaloth yashodara uththamawiya e kena diha balaida.niwardiwa dana gaththu dawase patan yashodara uththamawiyata wandana kranwa man..danna kenek kiyanako pinnn aiyithi weyy
@mmjayarathna6606
@mmjayarathna6606 7 ай бұрын
ව්වාහ උන කෙනකු ස්වයං වින්දනය කරන එක පවක්ද
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 Жыл бұрын
☸️🙏☸️🌹❤️🌹☸️🙏☸️
@kamaljpathirana
@kamaljpathirana Жыл бұрын
සම්පූර්ණ දේශනාව kzbin.info/www/bejne/a4KVdp16psSAjdU
@ude-vl3ie
@ude-vl3ie 8 ай бұрын
kalin bf kenek ekkath podi podi dewal wela thiyanw dn inna kenath ekkath ehemai...eth mt dn dukai...mt tm 20i...badinna kalin hariyat pirisiduwa inn bari unat mt dukai...mm mokakd karann oni...plz dann kenek kiannako
@aurora0534
@aurora0534 8 ай бұрын
කමක් නෑ අතීතය වලදමන්න. ඔයා වෙන කෙනෙක්ට නරක් කරේ නැහැනෙ. ඉතින් ඔයා වැරැද්ද කරගත්තෙ ඔයාටමයි. ඔයා මුලින්ම ඔයාට සමාව දෙන්න. ඊළගට අද ඉදන් හරියට හිතලා බඹසර රකින්න. මොකද අංගුලිමාල උනත් මිනී කීයක් මරලාද අන්තිමට ඒක තේරුම් අරන් පැවිදි වෙලා රහත් උනේ. 😊
@Malki-o7w
@Malki-o7w Жыл бұрын
විවාහ වෙලා වෙන්වුන කෙනෙක් මේ විදියට හිටියොත් බඹසර රැක්ක වෙනවද
@Ghfc6706
@Ghfc6706 Жыл бұрын
කිසිම ගැටලුවක් නෑ.පටන් ගත් දවසේ ඉදන් සීලය රකින්න පුලුවන්. අංගුලිමාල මහරහතන්වහන්සේ විසින් දරු ප්‍රසූතියට ආසන්නව අපහහසුතාවයට පත් ගැබිණි මාතාවක් ඉදිරියේ අදිෂ්ඨානයක් කරනවානේ."මා ආර්ය ජාතියටපත් දවසේ සිට කිසිදු ප්‍රාණියෙකුට හානියක් කරේ නෑ. ඒ සීලයේ බලෙන් මැයට අපහසුතාවයකින් තොරව දරු ප්‍රසූතිය වේවා" කියලා.බුදු සසුනට ඇතුල්වෙන්න පෙර කොයිතරම් මනුෂ්‍ය ඝාතන කරත්.වරද නිවැරැදි කරගත් පසු අතීතය ප්‍රශ්නයක් උනේ නෑ. රහතන්වහන්සේගේ නිකෙලෙස් භාවය නැතත්.අපේ මට්ටමට අපිට සීලය රකින්න පුලුවන්. මේ ගැටලුව විතරක් නෙවෙයි ඕන කෙනෙක්ට තමාගේ වැරදි අඩුපාඩු හදාගෙන මේ මොහොතේ පටන් නිවැරැදි වෙන්න අවස්ථාව තියනවා. එවැනි අයට තමයි බුදුන්වහන්සේ දේශනාකලේ වලාකුලෙන් මිදුනු පුරහදසේ බබලනවා කියලා.
@ManeeshaDhananji-ul3ny
@ManeeshaDhananji-ul3ny 2 ай бұрын
​@@Ghfc6706 ගොඩාක් වටින පැහැදිලි කිරීමක් ..බොහොම ස්තූතියි ඔබට...🎉
@Sithu-1112
@Sithu-1112 Жыл бұрын
🙏🙏🙏🤍
@aasaaaasaa8138
@aasaaaasaa8138 2 жыл бұрын
T.p.nambarak.awashai
@mmmmmmmmmmmm-i6f
@mmmmmmmmmmmm-i6f Ай бұрын
විවාහ නොවී ඉන්න එක උතුම් පිනක් කියලා කිව්වේ කව්ද, බුදුහාමුදුරුවෝත් ගිහි කාලේ බැන්ද, ළමයි හැදුව 😂😂😂
@pasindusrimal5408
@pasindusrimal5408 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@tharinduvkanishka5991
@tharinduvkanishka5991 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏
@magladiesladies9052
@magladiesladies9052 2 жыл бұрын
sadu sadu sadu
@doc4321
@doc4321 11 ай бұрын
🙏🙏🙏
@eranditheja
@eranditheja 26 күн бұрын
🙏🙏🙏🙏🙏
@niroshimaniroshima1660
@niroshimaniroshima1660 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@johnproductionperformingar1354
@johnproductionperformingar1354 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jandanyravira2150
@jandanyravira2150 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@dilshanchathuranga1594
@dilshanchathuranga1594 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏
@tharushihimansala63
@tharushihimansala63 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sameeraarunadeepa8338
@sameeraarunadeepa8338 2 жыл бұрын
🙏🙏🙏
@isharajayawickrama1449
@isharajayawickrama1449 2 жыл бұрын
🙏🙏🙏
@charithapriyadarshana6983
@charithapriyadarshana6983 2 жыл бұрын
🙏🙏🙏
@madushanigalappaththi2781
@madushanigalappaththi2781 2 жыл бұрын
🙏🙏🙏
@hasitharomesh6528
@hasitharomesh6528 2 жыл бұрын
🙏🙏🙏
@shortsong1655
@shortsong1655 2 жыл бұрын
🙏🙏🙏
@jeewanidilhara312
@jeewanidilhara312 2 жыл бұрын
🙏🙏🙏
@hiruninilukshika3803
@hiruninilukshika3803 2 жыл бұрын
🙏🙏🙏
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
🙏🙏🙏
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@samanthipushpalatha7253
@samanthipushpalatha7253 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@tharushimalsha2100
@tharushimalsha2100 2 жыл бұрын
🙏🙏🙏
@ireshsandaruwan7803
@ireshsandaruwan7803 9 ай бұрын
🙏🙏🙏
@chamarahashan6435
@chamarahashan6435 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 2 жыл бұрын
🙏
@Pramudisanjana
@Pramudisanjana Жыл бұрын
🙏🙏🙏
@ishaisha4153
@ishaisha4153 2 жыл бұрын
🙏🙏🙏🙏
@manorisamanthika4705
@manorisamanthika4705 2 жыл бұрын
🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 Жыл бұрын
🙏🙏🙏
@dilhanidayananda1726
@dilhanidayananda1726 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@TharinduWijethilaka
@TharinduWijethilaka 4 ай бұрын
🙏🙏🙏🙏
@niroshanijeewanthi1017
@niroshanijeewanthi1017 Жыл бұрын
🙏🙏🙏🙏
@magladiesladies9052
@magladiesladies9052 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@diladiladila8918
@diladiladila8918 Жыл бұрын
🙏🙏🙏🙏🙏
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Osman Kalyoncu
Рет қаралды 4,4 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 10 МЛН
මනුෂ්‍ය ලෝකයේ වෙනස.welimada saddaseela himi bana
26:33
සතුටින් ජීවත් වීමේ රහස  | welimada saddhaseela thero
41:43
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 281 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН