ඔබ ලෝකයට දෙන දේ තමයි දවසක ඔබට ලැබෙන්නේ...🙂❤️| Ven.walimada saddhaseela thero

  Рет қаралды 123,431

Sathpurusha Asura ||

Sathpurusha Asura ||

Жыл бұрын

ඔබ ලෝකයට දෙන දේ තමයි දවසක ඔබට ලැබෙන්නේ...🙂❤️| Ven.walimada saddhaseela thero

Пікірлер: 201
@geethikapriyadarshani7625
@geethikapriyadarshani7625 Жыл бұрын
ඔබ වහන්සේගේ මේ බන දේශනා අහලා මගේ හිත හරියට නිවෙනවා ස්වාමීන් වහන්ස.තෙරැවන් සරණයි.
@thamalijayaweeraa
@thamalijayaweeraa 5 ай бұрын
මට මගෙ දෙමව්පියන්ට කිසිම අඩුවක් නොකරන මගෙ මහත්තය මතු භවයක බුදු වෙන්න ඕන🙏🏻 අවුරුදු 12ක් කොරියාවෙ තනියම දුක් විදින මගෙ පනගෙ අතපයට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන❤
@KaveeNiruu
@KaveeNiruu Жыл бұрын
ඉස්සර දුකෙන් හිටපු මම අද සතුටින් ඉන්නවා ,බණ අහන නිසා 😇🙏
@supipinilakshi
@supipinilakshi Жыл бұрын
ඔබ වහන්සේ බුදු වෙන්න ඕන. මගෙ ලොකු ආසාවක් තිබුන. ඔබ වහන්සේ සියැසින් දැකගෙන බනක් අහන්න. මන් දරුවෙක් කුස දරන් ඉන්න අම්ම කෙනෙක්. මේ මාස 9 ම මන් ඔබ වහන්සේගේ බන ඇහුව. Phone එකෙන්. Office ගියත් මන් බන අහනව අනිවාර්යයෙන් .. මට දැනෙනව මගෙ දරු පැටියත් ඒව අහනව කියල. දවසක් ආව ඔබ වහන්සේ ඉදිරියට ඇවිල්ලම ඔබ වහන්සේගේ බනක් අහන්න. මන් හිතනව ඒක මගේ දරුවගේ වාසනාව නිසා ,මගේ තිබුන ආසාව ඉශ්ට උනා. ඇත්තමයි හිත නිවෙනව අපේ හාමුදුරුවනේ .. ඔබ වහන්සේ බුදු වෙන්න ඕන. ඔබ වහන්සේට බුදුසරණයි ... 🙏🙏🙏🙏
@jeewanthakasun8426
@jeewanthakasun8426 11 ай бұрын
ඔබට වරදින්නැ මිතුරිය යහපතක්ම වේවා
@camilathilakarathna1314
@camilathilakarathna1314 11 ай бұрын
මාත් ඔයා වගේමයි
@E_MONYCOM
@E_MONYCOM 10 ай бұрын
🙏
@SunetraKarunarathna
@SunetraKarunarathna 10 ай бұрын
Llllll) olomouc ll)l) at0)) s llllll😊l olm ll Llllpl😊llllll) l) ll Shell) l llllll llllll llllll ml ml l ll Mill l) ll.ll Llllpl) lol L LLLLPL 0 P 0 0 Paul l) l poll llllll ll lol boo l ll lol) pompom) )) 1)l
@SunetraKarunarathna
@SunetraKarunarathna 10 ай бұрын
Llllll) olomouc ll)l) at0)) s llllll😊l olm ll Llllpl😊llllll) l) ll Shell) l llllll llllll llllll ml ml l ll Mill l) ll.ll Llllpl) lol L LLLLPL 0 P 0 0 Paul l) l poll llllll ll lol boo l ll lol) pompom) )) 1)l
@dasanayakamanjula8043
@dasanayakamanjula8043 Жыл бұрын
දර්මය අසන පිරිසක් බිහිවිම මොනතරම් සතුටක්ද. මෙ comments දැක්කම හරි සතුටුයි. ඔබ වහන්සේට සසර දුකින් නිදහස් විමට මෙම පින් හෙතු වාසනා වේවා
@chamodirathnayaka4968
@chamodirathnayaka4968 Жыл бұрын
මගේ තිලෝගුරු අමාමෑණී බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sujithajanthajayasuriya7620
@sujithajanthajayasuriya7620 Жыл бұрын
දැවෙන හිත් සනසන ඔබ වහන්සේට අනේක වාරයක් පින් ...🙏🙏🙏🙏
@user-bq2kj4yc1h
@user-bq2kj4yc1h 29 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@YaminduYamindu-vn1nk
@YaminduYamindu-vn1nk 11 ай бұрын
සුවහසක් ජන සමාජය ධර්මයෙන් ආලෝකමත් කිරීමට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...
@vihagasamudutha4058
@vihagasamudutha4058 10 ай бұрын
ස්වාමීනි බාගයවතුන් වහන්ස ඔබ වහන්සේ තුන් ලොවට මහා කරුනාවන්ත වූ සේක. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා . පින්වත් valimada saddaseela ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුශම වේවා
@Heraldofandraste-bm4lc
@Heraldofandraste-bm4lc Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏
@thusharasampath7994
@thusharasampath7994 Жыл бұрын
මට ගුරුකන් කරලා කියලා හිතාන් හිටියෙ මමත් මගෙ හිතට රැවටිලා මිනිස්සු ශාප කරා එ මිනිස්සුන්ට ඇති සියලු කරදර වලින් මිදිලා නිදුක් නිරොගි වෙන්න ඔනි ඔවුගෙ පවුල් ජිවිත වලට ඇති කරදර දුරුවෙවා
@AyeshaSewwandi-yl2hr
@AyeshaSewwandi-yl2hr Жыл бұрын
ප්‍රේමය නිසා මා විදින මානසික පීඩනයෙන් දුකින් නිදහස් වෙම්මා..සාදු සාදු සාදු..🙏
@tharangapradeep8641
@tharangapradeep8641 10 ай бұрын
අවන්කවම කතාකරන්න කැමති නම් විතරක් ගන්න.නැත්තන් එපා.බුදුසරනයි
@isharasilva4974
@isharasilva4974 Жыл бұрын
මේ සද්දර්මය ශරවනය කිරිමේ කුසල බලයෙන් අපි සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ....🙇🙇🙇❤️
@shiromikadilrukshi4448
@shiromikadilrukshi4448 10 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@anushasadamali2480
@anushasadamali2480 7 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා
@eshanidharmasena9660
@eshanidharmasena9660 8 ай бұрын
සුවපත් වේවා🙏🙏🙏
@amilachandani2330
@amilachandani2330 7 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@user-cz9yz2ui4n
@user-cz9yz2ui4n Ай бұрын
සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛
@dilinirajapaksha-zj4zw
@dilinirajapaksha-zj4zw 3 күн бұрын
සාදු සාදු සාදු !!!!!!!!!!!!!!!
@ireshasewwandi8521
@ireshasewwandi8521 9 ай бұрын
🙏 සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ ට පින් !
@user-ny9my9np7v
@user-ny9my9np7v Жыл бұрын
ඔබ වහන්සේ මතූ බුදු වෙී්වා මෙි බන පද මගේ හිත වෙනසක් කලා
@sugandikakumari1200
@sugandikakumari1200 Жыл бұрын
මෙවැනි බන කියමින් අපේ සිත් සනසනවාට ඔබ වහන්සේට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ-
@wageeshaprathibhani6016
@wageeshaprathibhani6016 Жыл бұрын
​@@sugandikakumari1200kfggkflgkklllakkggllflglglfggllgkkkfhhhdlgl
@wageeshaprathibhani6016
@wageeshaprathibhani6016 Жыл бұрын
Lllalllfgalllllgaa
@wageeshaprathibhani6016
@wageeshaprathibhani6016 Жыл бұрын
​@@sugandikakumari1200lgkfkjkfjajalgkflgfkkfaaagaaagkk
@wageeshaprathibhani6016
@wageeshaprathibhani6016 Жыл бұрын
Gllllfllll
@gurugemadushika7255
@gurugemadushika7255 10 ай бұрын
සාදු සාදු 🙏🙏
@kdsk4411
@kdsk4411 10 ай бұрын
තුනුරුවන් ගෙම පිහිටයි අපෙ හාමුදුරුවනේ තව තවත් මෙවැනි උතුම් ධර්ම දේසනා දේසනා කිරිමට ශක්තිය ධෛර්යය ලැබෙවා දිර්ඝායුස ලැබෙවා 🙏🙏🙏🙏🙏
@shirowasana8069
@shirowasana8069 Жыл бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏
@user-bn9sr7cv8g
@user-bn9sr7cv8g 8 ай бұрын
සියලුම සත්වයින්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😊
@supunchandana9711
@supunchandana9711 11 ай бұрын
මෙි ලෝකෙ තියන ඇත්තම තත්වය ඒ භාග්‍යවත් බුදු රඡානන් වහන්සේ දේෂනා කරා🙏 ඔබ වහන්සේ ඒ දේ මෙි අසරණ මිනිසසුන්ට දේෂනා කරනව ඔබ වහන්සේට දිර්ඝායුවෙිවා🙏 තෙරැවන් සරණයි 🙏නමො බුද්ධාය.🙏🙏🙏
@malkanthinissanka8644
@malkanthinissanka8644 Ай бұрын
🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏 sadu sadu sadu teruvan saranai oba wahanseta
@SdChandrasena
@SdChandrasena 3 ай бұрын
ඒ උතුම් තිසරණ සරණ මේ සියලු සත්ත්වයන්ට ලැබේවා !!!
@sherinfernando8932
@sherinfernando8932 11 ай бұрын
ඔබ වහන්ස පවසන ධර්ම දේශනා විශිෂ්ටයි.
@priyadarsanidarsani2667
@priyadarsanidarsani2667 10 ай бұрын
Budusaranai 🙏🙏🙏🙏
@ima-education2298
@ima-education2298 Ай бұрын
අද මම ආදරය කරපු පිරිමි ලමයා මාව දාලා ගියා. දුක දරාගන්න බැරිකමටයි මම මේ බන අහන්න ආවෙ. වෙනදත් මම බන අහනවා. මගේ කිසිම තරහක් නැහැ. මට ගොඩක් අපහාස කලා. ඔහුට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරනයි
@harshachamara4942
@harshachamara4942 Жыл бұрын
ඔබ වහාන්සෙ මතු බුදු වේවා.....🙏
@nila.thushi8188
@nila.thushi8188 10 ай бұрын
හරි ම ලස්සනයි ඒ බණ පද ටික..හිතන්න , වෙනස්කරගන්න ගොඩක් දෙ තියේ අපේ ජීවතවල 🙏🙏🙏...මං කතෝලික කෙනෙක් අපේ හාමුදුරුවනේ ..ඒත් ගොඩක් ආසාවෙන් ඔබතුමන්ගේ බණ අහන්නේ හැමදාම උදේට 🙏🙏🙏..හිර වෙලා උන්නාට වඩා දැන් , හිතේ සැහැල්ලුවක් , නිදහස් කෙනෙක් කියලා මගෙ හිතට දැනෙනවා ..පින් සිද්ද වේව අපේ හාමුදුරුවනේ ඒ සැනසීම ලබා ගන්න ඔබවහන්සේ වචන ලොකු ශක්තියක් උනා 🙏🙏🙏🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Ай бұрын
🙏🙏🙏මමත්
@hemanthajayalal6626
@hemanthajayalal6626 Жыл бұрын
🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු නමෝ බුද්ධාය !!!.......... අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@shitashit5523
@shitashit5523 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට 🙏🙏🙏
@NalikaMaduwanthi-vo9ez
@NalikaMaduwanthi-vo9ez Жыл бұрын
🙏🙏🙏Mn hemadamath mge puthath ekka oba wahansege bana ahanawa .puthath aurudu 5.thama hair heti notherunath ethakota purudda athharina ekka ne eyath hondata hedei kiyann wiswasen.math pinma karagena daruwath hondata hadan inna amma kenek.oba wahanseta godak pin.mge namaskaraya wewa.🙏🙏🙏
@WajiraWajira-op3ok
@WajiraWajira-op3ok Жыл бұрын
ඔබවහන්සෙට බුදුසරනයි මමද බුදු සරනයම් ඔය ඔවදම් ජිව්තයටඑකතුකරගනිම්
@Akash938
@Akash938 Жыл бұрын
වාපුර ගාත්ත විදිහටලු අස්වැන්න ජිවිතයට ලැබෙන්නෙ
@sudarshanisudu7783
@sudarshanisudu7783 7 ай бұрын
Theruwan saranai ape hamuduruwani ......🙏🙏🙏 harawath darma desanawak .
@chandrikachandrika-ke4fw
@chandrikachandrika-ke4fw 10 ай бұрын
සමිමා සමිබුදු සරනයි අජේ හාමුදුරුවනේ
@shiromala.senawirathna182
@shiromala.senawirathna182 9 ай бұрын
Pinwath suwamin wahanseta daladhasamidu phitai sadu sadu sadu 🙏 🙏 🙏
@sunithaqa7547
@sunithaqa7547 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹💐🌺 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@user-we4lh4pw3s
@user-we4lh4pw3s Жыл бұрын
Swiya man thanikarala gei badutikath aragena wena ගැහැනියක් gattha mage daruwo 2 akka biththi 4 thani una.ath...sawamin wahansa man thaniyama newatha negitta..office akaka punchi rekiyawak karala daruwan 2 egennuwa. Podiduwa cempas giya.eya den job akak karanawa. Puthata cempas yanna beri una. Putha yewwa rata. Mata me serama karaganna lebuna gawthama budunge darmaya para giya nisa. Mage ජීවිතේ man jaya gaththa thaniyama. Den man pin karagena lassanata innawa .podi duwath meri kala lassana weding akak aragena. Minissu dala ගියාට mage karapu pin mata melowama lebuna man ජීවිතේ තේරුම් aran iwarai swamin wahansa oba wahanseta godaak pin man nitharama office aka idan bana ahanawa..sadu .sadu..sadu..🌼🌼🌼..🙏🙏🙏.....
@roshanipriyangika7665
@roshanipriyangika7665 11 ай бұрын
❤❤❤
@isurilakshika7538
@isurilakshika7538 11 ай бұрын
♥️♥️
@VihagaNimsara-rw6ro
@VihagaNimsara-rw6ro Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼ප්‍රාර්ථනීය බෝදියකින් උතුම් අමාමහ නිවනම ශාක්ශාත් කර ගනිත්වා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@adeeshahewage1122
@adeeshahewage1122 3 ай бұрын
උතුම් බන පද ලෝක සත්ත්වයාට ඇසීමට සලස්වන ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@ima-education2298
@ima-education2298 Ай бұрын
සත්පුරුශ ඇසුර ඔබ නාලිකාවටත් තෙරුවන් සරනයි
@alex.axel-poppa9914
@alex.axel-poppa9914 10 ай бұрын
බුදු සරණයි. 😢 Budusaranai
@ChandraWijerathne-qt1rn
@ChandraWijerathne-qt1rn 11 ай бұрын
සාදු,,,,සාදු ,,,,,සාදු ,,,,,,,,🙏🙏🙏
@mtmtmtmt887
@mtmtmtmt887 Жыл бұрын
Oba wahanse mathu budu wewa sadhu sadhu sadhu
@user-qn1tu6gg9o
@user-qn1tu6gg9o 4 ай бұрын
වැලිමඩ සද්දාසිල ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේ සසර දුකින් නිදහස් විමට මේ පින් හේතු වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️
@erandarajapaksha4029
@erandarajapaksha4029 Жыл бұрын
ස්වාමීන් වහන්සේට පින් සිදු වේවා.මතු බුදු බව ලැබේවා 🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏
@viki513
@viki513 Жыл бұрын
වචනයක් වචනයක් ගානෙ හොදින් ශ්‍රවනය කළ යුතු වටිනාම දේශනාවක්.🙏🎊☸️ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🎉
@salondushibydushinilakshik2995
@salondushibydushinilakshik2995 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නමෝ බුද්ධාය 🙏🙏🙏
@salondushibydushinilakshik2995
@salondushibydushinilakshik2995 Жыл бұрын
ගොඩක් පින් පින්වත් සහෝදරයා 🙏🙏🙏 මේ වගේ වීඩියෝ දානවට 🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@bandulakumara9319
@bandulakumara9319 10 ай бұрын
🙏 Pinwat 🙏 swamin 🙏 wahanseta 🙏 dirgausa 🙏 lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishanbhashi4551
@ishanbhashi4551 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී සුවයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
@menakarathnayaka
@menakarathnayaka Жыл бұрын
තෙරුවන් සරණයි..! ඔබ වහන්සේට අපිට ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීමට ඔබ වහන්සේ දරණ උත්සහයට,නිර්වානය අවබෝධය පිනිස ඔබ වහන්සේටද මේ පිං හේතු වාසනා වේවා..!
@nirmalawelgamage8583
@nirmalawelgamage8583 6 ай бұрын
කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේට් උතුම් නිවන්සුව අත්වේවා....!!! සාධූ....සාධූ...සාධූ
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 11 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏 නමෝ බුද්ධාය 🙏🌻🙏🌻🙏
@user-hz8zt9hw6b
@user-hz8zt9hw6b 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@kumarisarilanka6292
@kumarisarilanka6292 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු
@harshachamara4942
@harshachamara4942 Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@saranganadeeshani5419
@saranganadeeshani5419 Жыл бұрын
Poya dinayet darmadeshanawa ahuwa adat ahuwa...hamudruwan deshana karana bana ona welawak ahan inna puluwn.harima pin..teruwansaranai....
@ishiniupeksha6993
@ishiniupeksha6993 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🏻🌻
@SdChandrasena
@SdChandrasena 3 ай бұрын
උතුම් ධර්මයක් ahanna loku pinak thiyenna oni.. කොරියන් ඡීවිතෙත් පුළුවන් අවස්ථාවේ බණ පදයක් අහනවා...
@alex.axel-poppa9914
@alex.axel-poppa9914 10 ай бұрын
Budusaranai 😢
@geethlakshan9544
@geethlakshan9544 6 ай бұрын
මම ගොඩක් ජීවිතේ වැරදි කරලා අද ඔබ වහන්සේගේ බණ අහලම ජීවිතේ ගොඩක් වැරදි හදාගෙන හොදින් ජීවත් වෙනවා... ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏මතු බුදු වෙන්න ඕනි 🙏🙏මම දැන් ඉන්නේ සෞදි රටේ ගෘහ සේවිකාවක් විදිහට.... සංසාරේ කරපු පව් දැන් ගෙවෙන එක ගැන හිතලා සතුටින් වැඩ කරගෙන ඉන්නවා දෙමාපියන්ටත් සලකාගෙන දරුවන්ටත් බලාගෙන සතුටින් ඉන්නවා..... 🪷😊😊
@KusumKusum-kk5cx
@KusumKusum-kk5cx 3 ай бұрын
මමනමි අමි කෙනක් එක්ක විවහාවෙිලා දනට අවුරැදු 14ක් වෙිනවා මම විදින දුක මම විතරයි දන්නෙ බන අහාලා හිත හදගන්නවා
@user-hi7jc6gl8z
@user-hi7jc6gl8z Ай бұрын
Sadu sadu sadu oba wahanse siyesin dekagann lebewa
@WMChandar-fn9jx
@WMChandar-fn9jx 11 ай бұрын
දැන්.අය.ඕනි.පොඞි්ඩ.ඇත්තනම්.ඩිවෝසවෙන්න.ඇත්ත තමයි.හාමුදුරුවනේ ..බුදු සරනයි
@TaniyaKaushalya-nj9nx
@TaniyaKaushalya-nj9nx Жыл бұрын
Sadu sadu sadu oba wahanseta niduk nirogi suwaya lebewa 🙏🙏🙏
@saduninisansala854
@saduninisansala854 6 ай бұрын
සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ds1wl9xn2j
@user-ds1wl9xn2j Жыл бұрын
Sadu sadu sadu
@user-iu6vp2ip8l
@user-iu6vp2ip8l 3 ай бұрын
Oba wahansege bana koitharam ahuwat epawenna ape hamuduruwane.mata thiyena lokuma prasneta uttharayak me bana padayen mata labuna.oba wahanse me hit sanasala karaganna pinen mathu budubawa labathwa.sadu...sadu...sadu...
@sirimasirima5665
@sirimasirima5665 Жыл бұрын
තෙරැවන් සරනයි
@user-bn7nw4rq4k
@user-bn7nw4rq4k Жыл бұрын
🙏🙏🙏🙏
@MalkiNethra-rv5fb
@MalkiNethra-rv5fb 4 ай бұрын
අපෙ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි ඔබ වහන්සේ බන වරක් දෙසුවා ගෑනියෙක් විදින දුක් වේදනා ගැන හිතට පුදුමාකාර සැනසීමක් ලැබුනා .
@kaushiyanilanthi2426
@kaushiyanilanthi2426 9 ай бұрын
බුදුසරණයි
@sachinidilhara536
@sachinidilhara536 Жыл бұрын
සාදු සාදු
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
ඇත්තටම මේ බනපද අපි පොඩිකාලෙ ඇහුනනම් මේ කරුම ජිවිත විඳවනවට වඩා සිව්රක් කරේ දාගෙන වනගත වෙනව.අත් හැරීම මොනතරම් සැනසීමක්ද..
@damindakumara7206
@damindakumara7206 Жыл бұрын
Saadu saadu saadu 🙏🏾 maage namaskaaraya wewa 🙏🏾 anumodan wemi 🙏🏿🙏🏿🙏🏿
@seuwandiseuwandi4085
@seuwandiseuwandi4085 10 ай бұрын
Sadu sadu
@Saskiya-1620
@Saskiya-1620 10 ай бұрын
🙏🏻🌼🌸
@jayanthirajamuni9423
@jayanthirajamuni9423 Жыл бұрын
Oba wahansege me bana ahala mata wenasak una deparak ma ahuwa oba wahnseta dergausa wewa theruwan saranai....
@nirajijayasooriye5943
@nirajijayasooriye5943 Жыл бұрын
Api nodanuwathwa kochcharanam pau karanawada. Edewal apata therenna kal yanawa..oba wahansege bana desanawan walin ape jiwetheta ganna godak dewal thiyenawa..hithata harima nidahasak danenawa..oba wahanseta sasara dukin midimata me pin hethu wasana wewa sadu sadu sadu🙏🙏🙏🙏
@KumuduPerera-sb2se
@KumuduPerera-sb2se 2 ай бұрын
🙏🙏🙏🙏🙏 saadu. Saadu. Theruwan. Saranai...
@user-jb3gt1er1y
@user-jb3gt1er1y Жыл бұрын
නමෝ බුද්ධාය
@harshachamara4942
@harshachamara4942 Жыл бұрын
සදු..සදු..සදු..
@vidanapathirana3005
@vidanapathirana3005 11 ай бұрын
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🙏
@nilukapemarathna4075
@nilukapemarathna4075 10 ай бұрын
🙏🙏🙏
@champazoysa4349
@champazoysa4349 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@surangafernando2943
@surangafernando2943 11 ай бұрын
Godak pin ape hamuduruwane.
@niroshanipmd7441
@niroshanipmd7441 Жыл бұрын
Oba wahanse mathu budu wenna ona
@wmlruwanthikax1855
@wmlruwanthikax1855 Жыл бұрын
Sampurna darma deshanawa danna puluwan kenek innawa nam.godakk pin..
@NadeeshaPriyadarshanee-hx6bj
@NadeeshaPriyadarshanee-hx6bj Жыл бұрын
Mata mataka hatiyata hamuduruwo diyathalawa camp eke kiwa bana me sampurna deshanawa tiynwa youtube eke search krl blnna yaluwa
@NadeeshaPriyadarshanee-hx6bj
@NadeeshaPriyadarshanee-hx6bj Жыл бұрын
Sradda tv eke 30 weni irida re 7ta giye me deshanawa
@asokamalathungaarachi3239
@asokamalathungaarachi3239 Жыл бұрын
Sadu sadu sadu utuma newna awboda wewa ❤❤❤
@lakruwanvidanapathirana8829
@lakruwanvidanapathirana8829 Жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻
@premarathnathilakasiri2704
@premarathnathilakasiri2704 5 ай бұрын
Puluwannan mata hamuduruwange nanbare hoyaladenna
@isiraprabath3675
@isiraprabath3675 Жыл бұрын
🌹🙏🙏🙏🌼
@madurangadilshan8976
@madurangadilshan8976 Жыл бұрын
Sadu sadu 🌼🌼🌼🌼🌼🌼
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,3 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 7 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,3 МЛН