Пікірлер
@user-jg1oy7gz4j
@user-jg1oy7gz4j 3 сағат бұрын
තෙරුවන් සරණයි අපෙ හාමු🙏🙏🙏දුරුවනේ
@ShiraniSamankumari-j3x
@ShiraniSamankumari-j3x 3 сағат бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ. මම 2019 ආදරකින් බැදෙනවා. ඒත් මම ඒ වෙද්දි ජීවිතේ යම් අවබෝධයක් අරගෙන බැඳීම් කියන දෙයින් ඈත්වෙන්න උත්සාහ කරපු කෙනෙක් . බණ පොත් පවා මම ලිව්වා. ධර්ම දාන කලා. අද මට තේරෙනවා රාග ද්වේශ මෝහ මොන තරම් බලවත්ද කියලා. ඒ ආදරය මාව ගිලගත්තා. මම එයාගේ ආදරය පාලනය කරගන්න උත්සහ කලා. මාරයාගේ බැල්ම මොන තරම් බලවත්ද. ඒ ආදරයට අවුරුදු 5 i. අද වෙන කලුත් මගේ අතින් එයාට වරදක් වෙලා නෑ. මම එයාව පරිස්සම් කරේ දරුවෙක් වගේ . සල්ලාලයෙකුට අහු වුනා නම් අද එයා විනාශ වෙලා. අපේ ආදරය අවසානයේ සිතුවිලි වලින් පවා අපි දෙන්නා එක්කෙනෙක් උනා. මිනිස්සු අවසානයේ තමන්ගෙ වටිනාකම තැන තමයි තොරගන්නෙ. මට හුරු ධර්ම මාර්ගය මම තොර ගත්තා.🙏 බැඳීම් දියාරු වෙනකොට ඒ ආදරය කුණු මාළු කෑල්ලක් වගේ විසි කරලා දානවා. මේ කර ගන්න කර්මය ගෙවන්න මේ සංසාරය ඇතිවෙයිද.. අනේ මගෙ අවංක ආදරය වෙනුවෙන් මගේ ප්‍රාර්ථනය මෙච්චරයි. මම කරපු පින් බලයෙන් මම ආදරය කළ ඒ අහිංසක ගැහැනිය මේ සංසාර ගමනේ සතර අපායේ වැටෙන්න එපා. මගේ සසර ගමන අවසන් වන තුරු එයා මට යශෝදරාවක් වෙන්න මම කරන පින්බලය හෙතු වේවා. බැඳීම් කියන්නෙ ගිනිගොඩක්.......
@geethanjanananayakkara3306
@geethanjanananayakkara3306 Күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kumaraherath2368
@kumaraherath2368 Күн бұрын
♥️ sadu Sadu sadu sadu sadu 🙏🙏 maga namas Karaya wawa pinwath swamin wahansa ta🙏
@neranjagodamunna1154
@neranjagodamunna1154 2 күн бұрын
Theruwan saranai pinwath loku hamuduruwanta me uthum darma desanawan apita hitha niwalanna karana me pinama athi oba wahanseta niwan yanna
@senaniaruna6710
@senaniaruna6710 2 күн бұрын
Sadu . Sadu..Sadu🙏🙏🙏
@user-et6gn6og8g
@user-et6gn6og8g 2 күн бұрын
Mama. 10. Wasare. Welath. Me. Wage. Bana. Ahanna. Godak. Kamathi😊😊😊😊
@nipunacademy1811
@nipunacademy1811 2 күн бұрын
🙏🙏🙏🙏
@AmeeshaPrahas
@AmeeshaPrahas 2 күн бұрын
🙏🙏🙏
@SriyaniRathnayaka-se8ko
@SriyaniRathnayaka-se8ko 2 күн бұрын
මෙවැනිස්වාමින්වහන්සේලාතවතවත්ලංකාවෙබිහිවෙව⁣ෙඔබවහන්සෙටදිර්ගආයුසලැබෙවා!,,,සාදුසදු
@MilanSadisha-v7f
@MilanSadisha-v7f 3 күн бұрын
සාදු සාදු සාදු 🙏
@chathurikaanushani6480
@chathurikaanushani6480 3 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@DineshaDinesha-wt3xb
@DineshaDinesha-wt3xb 4 күн бұрын
Suvamin vhansa oba vhansege baba man hamadhama ahanava mata inne asanipa daruven mage hitha hadaganne oba vhansehege bana ahala hitha adha ganne oba vhanseta godak pin ape me dukin thvena sith sanasanavata godak pin ape hamuduruvane oba vhanseta nirogi suvayama lebeva mage nikeshi duva nirogi weva sadu sadu sadu
@user-or1sq9vl3m
@user-or1sq9vl3m 4 күн бұрын
🙏🙏🙏
@user-iy1hw1fp6s
@user-iy1hw1fp6s 4 күн бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏
@lenuradasun2007
@lenuradasun2007 5 күн бұрын
සාදු සාදු සාදු
@user-ny8fs1kq7g
@user-ny8fs1kq7g 5 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා මගේ මනිබිරිගේ අකිකරැකම් නැති වේවා🙏🙏🙏
@dinuanu5898
@dinuanu5898 5 күн бұрын
සාදු සාදු සාදු
@WniroskaNirosia
@WniroskaNirosia 5 күн бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼 මාගේ දරුවන් දෙදෙනට සත්පුරුෂ ආශ්‍රය ලැබේවා අසත් පුරුෂ ඇසුර දුරැ වේවා කල්‍යාණ මිත්‍ර ඇසුර ලන්වෙවා සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වෙත්වා නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼 💐💐💐💐💐 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@chamikapushpakumara357
@chamikapushpakumara357 5 күн бұрын
🎉❤❤❤
@himangahimanga3519
@himangahimanga3519 5 күн бұрын
🌻🌻🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🏵️🏵️🏵️
@manidudilsara837
@manidudilsara837 6 күн бұрын
❤️🙏
@prasha-pr4td
@prasha-pr4td 6 күн бұрын
මන් මානසිකව ගොඩක් අසරණ වේලා ඉන්නේ 🙏 ඔබ වහන්සේගේ බණ පදය හිතට ලොකු සහනයක් 🙏🙏🙏🙏🙏
@NvH-mb5zl
@NvH-mb5zl 7 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏
@nethsra_weerasinghe
@nethsra_weerasinghe 7 күн бұрын
💐🪻🏵️🌻💮🌼🌷🌸🌺🌹🪷💐🪻🏵️🌻💮🌼🌷🌸🌺🌹🪷💐🪻🏵️🌻💮🌼🌷🌸🌺🌹🪷💐🪻🏵️🌻💮🌼🌷🌸🌺🌹🪷💐🪻🏵️🌻💮🌼🌷🌸🌺🌹🪷💐🪻🏵️🌻💮🌼🌷🌸🌺🌹🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@nethsra_weerasinghe
@nethsra_weerasinghe 7 күн бұрын
💐🪻🏵️🌻💮🌼🌷🌸🌺🌹🪷💐🪻🏵️🌻💮🌼🌷🌸🌺🌹🪷💐🪻🏵️🌻💮🌼🌷🌸🌺🌹🪷💐🪻🏵️🌻💮🌼🌷🌸🌺🌹🪷💐🪻🏵️🌻💮🌼🌷🌸🌺🌹🪷💐🪻🏵️🌻💮🌼🌷🌸🌺🌹🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@ChameeraKumarasiri
@ChameeraKumarasiri 7 күн бұрын
Ane ape suwamin wahanse dekkmath hitha niwanwa ape hamuduru.oyla hri wasanwanthai me wg dewal thma jivithata wedagth.
@zoey09zoey02
@zoey09zoey02 7 күн бұрын
🙏🙏🙏
@user-jf3qw4ie8s
@user-jf3qw4ie8s 8 күн бұрын
🙏🙏🙏
@user-bd1vl1mc9v
@user-bd1vl1mc9v 8 күн бұрын
ඔබ වහන්ස නිවන් දකිත්වා 🤍🙏
@isurisurajini4026
@isurisurajini4026 8 күн бұрын
අපේ ගෙදර අපි ගොඩාක් ආදරෙන් හදපු බල්ලා ඊයේ නැති උනා මන් පුදුම විදිහට මානසිකව වැටිලා කන්න හිතෙන්නෙත් නෑ ඊයේ ඉදන් අඩනවා විතරයි ඇත්තටම බැදීම් කියන්නේ නම් දුකක්ම තමයි අනේ හැමෝම ප්‍රාර්ථනා කරන්න එයා අපි ලගම ඉපදෙන්න කියලා 😢😢😢😢😢
@kasunichayasathsaranikasun4473
@kasunichayasathsaranikasun4473 9 күн бұрын
🙏🙏🙏🙏🙏
@user-kp5ir5ti2p
@user-kp5ir5ti2p 9 күн бұрын
Mea duk vedena sansarean mamath ekmanatama nedahas weava.🙏🙏🙏🙏.Theruvan saranaiii swamin wahansa🙏🙏🙏
@user-wd5im3dl5w
@user-wd5im3dl5w 9 күн бұрын
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
@user-vu8ds8vq3y
@user-vu8ds8vq3y 9 күн бұрын
🙏🙏🙏
@user-xc9zt9sb8k
@user-xc9zt9sb8k 9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@supipiishinika646
@supipiishinika646 9 күн бұрын
මම කුවේට් රටේ වැඩ කරන්නේ..හිතට හරිම සැහැල්ලුවක් දැනෙන්නෙ අපෙ හාමුදුරුවනේ ...මා කල කුසල කර්මයක් වේ නම් ඒ පිං බලෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය උදා වේවා කියල ප්‍රාර්ථනා කරනවා ....🙏🙏🙏🙏
@user-qp7pi5ks8h
@user-qp7pi5ks8h 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@Kanchana9168
@Kanchana9168 11 күн бұрын
ජීවිතේම කියල හිතාගෙන මම ආදරේ කරපු කෙනා වෙනුවෙන් මගෙ හැමදේම කැපකලා, සල්ලි,කාලය, මගෙ නින්ද විතරක් නෙවෙයි අන්තිමට මගෙ රස්සවත් නැතිවෙන තැනට මම එයාවෙනුවෙන් උදව් කලා.. ඒත් එයා මට අමාරුම කාලෙ මාව තනිකරලා දාලා ගිහින්..msg එකක්වත් දාන්න උවමනාවක් නෑ.cl ගන්න විදිහක් නෑ block කරලා.ඇයි එහෙම වෙනස් උනේ මට job එක කරගන්නවත් පණක් නෑ.කියන්න කවුරුවත් නෑ.එහෙම කාවවත් අසරන කරන්න එපා. හිතින් කඩා වැටුනම හැමදේම එපාවෙනව.මිනිස්සු ඇයි එහෙම කරන්නෙ.. මගෙන් වැරැද්දක් උනානම් කියලා යන්න තිබ්බා.ඒත් මගඇරිම තරම් දුකක් නෑ තවත්.
@THE-hs3ue
@THE-hs3ue 11 күн бұрын
සාදු සාදු සාදු.
@dilshanihansika4056
@dilshanihansika4056 11 күн бұрын
🙏🙏🙏
@user-kw6hh6uv3y
@user-kw6hh6uv3y 11 күн бұрын
සාදු..සාදු..සාදු...පින්වත්.ස්වාමින්.වහන්සේට.මාගේ.නමස්කාරය..වේවා.සම්මාසම්බුදු.සරනයි...🙏🙏🙏
@Danceinart
@Danceinart 11 күн бұрын
මටද මෙපින් අනුමෝදන් වෙිවා.
@malithdharmasena4321
@malithdharmasena4321 11 күн бұрын
🙏🙏🙏
@ireshairesha7006
@ireshairesha7006 12 күн бұрын
තිලොවට අග්‍ර වූ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ශ්‍රී සද්ධර්මය මෙලෝ වාසය කරන්නා වූ සියලූම දෙනාගේ ජීවිත ආලෝකමත් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤❤❤❤❤❤
@Levharatisani
@Levharatisani 13 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShashikaSathsarani-pb8ts
@ShashikaSathsarani-pb8ts 13 күн бұрын
සාදු🙏සාදු🙏සාදු🙏
@ShamieSurangkie
@ShamieSurangkie 13 күн бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙගේ ධර්ම දෙශනා අහලා ගොඩාක් වැරදි හදා ගත්තා මම බුදු සරනයි අපේ හාමුදුරුවනේ
@malwarusha
@malwarusha 13 күн бұрын
Me musalayage Bana epa
@user-qg5hr5xy2o
@user-qg5hr5xy2o 13 күн бұрын
🙏🙏🙏🙏🤲💐