KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වස විස නැති ඉපැරණි හේන් ගොවිතැන 02 | Thewawa sri lankan culture Documentary
19:56
රතුකැකුලු බත් එක්ක වැව් මාළු කරිය 😋 @islandfishing වසන්ත අයියාගේ වාඩියට ❤
28:55
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
So Cute 🥰 who is better?
00:15
අපේ සුන්දර ගැමි ජීවිතය හා ඉපැරණි හේන් ගොවිතැන | Thewawa sri lankan culture Documentary
Рет қаралды 62,965
Facebook
Twitter
Жүктеу
1
Жазылу 31 М.
රූ Lanka
Күн бұрын
Пікірлер: 91
@liyanageandrays1319
6 ай бұрын
මට දැන් අවුරුදු 80 ක් වෙනව මමත් තරුණ කාලයේදී කුරක්කන් හෙන් හැදුවා ඒ කාලෙ හරිම සුන්දරයි රෑට පැල ළඟ ගිනි මැලයක් ගහගෙන පැල් රැකපු හැටි මේ වගේ වැඩ සටහන් දකින කොට අදටත් මතක් වෙනවා හරිම ආසයි
@jacob3_
3 жыл бұрын
මේවනෙ trending යන්න ඕනෙ
@avishkamaduwantha9061
3 жыл бұрын
කොච්චර වටිනවද මේ වගේ වැඩසටහන් ඇත්තටම මේව සමාජය විසින් අනිවාර්යයෙන්ම දැනගත යුතු දේවල් මේ වැඩසටහන් දැම්මට ඔබට බොහෝම පින්
@anoma7450
3 жыл бұрын
දුප්පත් වුණත් ඒ සුන්දර අතීතයට ආදරෙයි විටෙක සුන්දරයි විටෙක කටුකයි අත්දැකීම් බොහොමයි
@gumnadee
2 жыл бұрын
ඒඋනාට ඒකාලෙ හරි සුන්දරය්
@technophile741
2 жыл бұрын
දුප්පත් කියන එක සාපේක්ෂයි, ඔයා පෝසත් වෙන්න ඇති ඒත් දැන් හිතේ හැටියට කාලා බීලා මානසික සතුටින් ඉන්නවද?
@sithumrajitha9969
Жыл бұрын
@@gumnadeeහරියට බෙහෙත් ගන්න රෝහල් නෑ, සනීපාරක්ෂණය අන්තිමයි, ලැට් එකක් වත් නෑ, ඕව මතක් වෙනකොට තමයි සුන්දරත්වය තේරෙන්නෙ( මේකේ මේ අනුරාධපුර යුගය නෙමෙයි පෙන්නනෙ, මේ සංස්කෘතික ලක්ෂණ කෝට්ටෙ, මහනුවර වගේ යුග, ඔය යුග හිතන තරම් සුන්දර නෑ)
@saman-w8t2t
Жыл бұрын
@@technophile741 හරියට හරි ☸️🙏✨️
@janeeshathathsarani9978
4 ай бұрын
ඒ සුන්දර ගැමි ජීවිතේට දුප්පත් කියන්න බැහැ නේද?වර්තමානේදි තාක්ෂණයේ දියුනුවත් එක්කනේ ඔය දුප්පත් පොහොසත් භේදේ තියෙන්නෙ.♥️♥️
@manojchamal5288
3 жыл бұрын
හරිම වටිනා වීඩියෝවක් ඉස්සරහට තව මේ වගේ නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා ...
@sl8579
3 жыл бұрын
රූපවාහිනියේ විකාශනය වුණ දවස් වල පටන් හරිම අාසාවෙන් බලපු වැඩ සටහනක්. හරිම අාස්වාදජනකයි,ඉගෙන ගන්න බොහෝ දේවල් තියනව😍
@motivated.311
10 ай бұрын
ඔව් බං කියන්න වචන නැහැ මගේ ආසම වැඩසටහනක් වුනා එදත් අහම්බෙන් හමු වු අදත්
@brahmanageshantha9342
3 жыл бұрын
ඉතාමත් වටිනවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SajiwaRanasingha-dy3dp
Жыл бұрын
මෙවැනි වැඩ සටන් ඉතාමත් වටනවා අපෙ ගැමි ජිවිතය කොචිචර සුන්දරද ජයවෙවා
@vishmikaudari1340
2 жыл бұрын
ඇත්තම නොදැක්ක නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.... ඒක හරිම සුන්දරයී 😍😍😍
@chamikararuchiranga4690
4 ай бұрын
ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක 💟💟💟💟💟💟💟💟💟
@motivated.311
10 ай бұрын
මං ආසම වැඩ සටහන ඉස්කෝලේ යන කාලෙත් අනිවාර්යෙන්ම මං බලනවා දැන් වැඩට යන කාලෙත් බලනවා
@thiliniimalka843
6 ай бұрын
දරුවන්ට උගන්වන්න වටින පාඩමක්
@chathurikaharshani419
3 жыл бұрын
වටිනව...ඈ....❤
@motivated.311
10 ай бұрын
අනිවාර්යෙන්ම බං මෙවා තමයි trending යන්න ඕනේ දැන් ඉන්න වුන් දන්නෙ නැහැ ඔවා ගැන
@safrasasis2235
3 жыл бұрын
අනුන්ගේ කුණු අවුස්සන, කුණු අපුල්ලන වැඩසටහන් වලට නම් views ,මිලියන ගණන්. මේවගේ ලස්සන, වැදගත් වැඩසටහන් වලට තැනක් නෑ. ඉතිං රටකට, ජාතියකට හරියයිද?
@ruwansugardaddy5595
Жыл бұрын
ඕකම තමයි මාත් හිතුවෙ dear.බලන්න තිබුණ ගෑනියෙක්ගෙ ගවුම් කෑල්ලක් උඩ ගියා නම්.මේ වගේ මිනිස්සු ඉන්න රටකට මෙහෙම වෙන එක අරුමයක් නෙවෙයි dear
@samankumara-so4ur
Жыл бұрын
Ape ratte minissu dan mewa balannane. Eth gamata adaraya karana kattiyanam balay . Thankyou dear.
@iranganiayabaddage792
3 жыл бұрын
බුදුසරණයි
@kumarikumari-jn1do
3 жыл бұрын
දුප්පත් වුණාට tama atitayata godak adarei 😘😘
@dineshtharanga2417
2 жыл бұрын
අනිවාර්යයෙන් ...
@sandunithisara9675
2 ай бұрын
ගොඩක් වටිනවා ස්තූතියි .❤
@kalanakumara4208
2 жыл бұрын
වටිනා වෙඩසටහනක්
@dilankothalawala8989
Ай бұрын
මාරම වටිනවා
@marianfernando2896
Жыл бұрын
Ane harima ලස්සනයි mm ගොඩාක් asai වැව් ,hen walata❤
@sampat-qe7rp
Жыл бұрын
Aththamai dushkara namuth nidahasa uparima niwana a nisamai theruwan saranai jayama wewa mage Ratata
@Pra_S
Жыл бұрын
වටිනා වැඩසටහනක්❤
@marianfernando2896
Жыл бұрын
ඉස්සර hama dema karanne godak duk මහන්සියෙන් et e උදවිය ජීවත් une හරිම satutin❤
@nimamadu4742
3 жыл бұрын
youtube eke dakka watinama channel ekak
@nandananda5932
3 жыл бұрын
Lassana video aka
@rulankasl
3 жыл бұрын
බොහොම ස්තූතී.
@iroshannadeera6914
Жыл бұрын
Sri lankan proud🇱🇰🇱🇰💪
@dammikakarunarathna9819
Жыл бұрын
තෙරුවන් සරනයි හරිම සුන්දරයි 😊
@prasannakasun2110
Жыл бұрын
සල්ලි නෑ මේ ගෙවල් වල ඒත් සල්ලි ඇරෙන්නට අනික් සියල්ලෙන් ශශ්‍රීකයි...
@motivated.311
10 ай бұрын
අනිවාර්යෙන්ම බං
@ChandrasiriMudalige-m5p
Жыл бұрын
ඉතා ම .වට්න වදනක්
@Dhammadewa518
2 жыл бұрын
අහින්සක මාලුවාගේ ජීවිතය අපරාදේ
@jeewanliyanage8763
Жыл бұрын
Good luck video...
@nadeeshanlahiru7870
Жыл бұрын
Niyamai
@prasannakasun2110
Жыл бұрын
ළඟදිම ලංකාව මේ වගේ වේවි..මේ මිනිස්සු හැල්මෙ දුවල දුවල සල්ලි පස්සෙ දුවල මාන්නය තරාතිරම අහංකාර බව යකඩ ගොඩවල් (වාහන) කොංක්‍රීට් වනාන්තර පස්සෙ ගිහින් හති වැටෙන දවසට එකිනෙකා පරයා යාම තේරුමක් නැති බව තේරුම් ගත්ත දාට මේ ජීවිතයේ සුන්දර නිවුන බව හොයන් ඒවි
@dishantharuka1576
Жыл бұрын
මරු කඳ ඒකි❤
@withanagepradeep9293
16 күн бұрын
දඩුවැට යනු හේන පටන්ගැනීමට පෙර හේනට ගිනිතබා බාගෙටපිලිස්සී ඉතිරිවුන දඩුවලින් සාදාගන්නා වැටයි(මෙහි විද්‍යත්මක අර්තයක් තිබේ)
@lakruwanisuru4831
3 ай бұрын
❤❤❤🙏 අනේ අපිට උන දෙයක් කියල හිතෙනව.
@ravindralal3920
22 күн бұрын
💐💐🏵️අපේ රටේ හෙළ උරුමය නොදන්නා හැමෝමටම , අපේ ගම්මානයන් වල සුන්දර ජීවිත ගැන කියාදීම , සහ වීඩියෝ තුලින් සමස්ථ ලෝකයාටම දැන ගැනීමට ඉදිරිපත් කරන ඔයාලා අපේ රටේ නියම හෙළයන්වේ . පාසල් දරුවන්ගේ සිට නාගරික ජීවිත ගත කරන වයෝවෘද්ධ අපේ ආච්චිලා ,සීයලාටද ,රටේ පුරවැසියන් හැමෝමටම ,දැනුම ලබා ගැනීමට ඉතා වැදගත් ඉදිරිපත් කිරීමකි ..අපේ හෙළ බාෂාවෙන් ඉදිරිපත් කරන නිසා මෙම වැඩසටහන් 100 % ක්ම අති සාර්තකයි ..ඔයාලා සියලුම දෙනාටම 🎉🎉අපේ රටේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේගේ දහමේ පිහිට ,සහ සක්‍ර දෙවි පණිත දීපරාජ රජතුමාගේ සහ සක්‍ර දෙවි ගමිණි අබය ( මතු බුදු වෙන මෛත්‍රී බුදු රජාණන්වහන්සේගේ ) රජතුමාගේ පිහිට , ආරක්ෂාව ලැබේවා !!!!!🏵️🏵️🏵️🏵️🏵️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🏵️💐💐💐💐💐
@DeshaniSamudika-no3tu
Жыл бұрын
Me wadasatahan hzrima lassanai lamaita hoda atdakim
@neetharanjani1692
2 жыл бұрын
අනේ මේ ජිවත මොන තරම් ලස්සනයි ද 🌷💜️
@bilalmohamed4199
Жыл бұрын
Hari ma lassanai , mang gemi gedharata Hari aasai Mata Kati Meti geval kohomadha hadhane kiyala vidio dhanna puluvandha
@RumeshNimesha
Жыл бұрын
හරිම ශෝක්. අතීතයේ විවාහ මංගල්‍යය කටයුතු වුන විදිහත් දාන්නකො
@hkprasadanuradhaanuradha6548
3 жыл бұрын
Niyami
@xyzo1194
Жыл бұрын
මොන තරම් සුන්දර පරිසරයක්ද ගැමි ජිවිතයත් හරිම සුන්දරයි එ් අතිතයට යන්න තියනවානම්
@nandananda5932
3 жыл бұрын
👍👍👍👍
@SdSd-wu8ub
2 жыл бұрын
Ou matath kalakata fassa dakka agivitha vitaka sundaraii vitaka asundaraii awagi aathdakimata harima adarii
@jayanilakshani8368
2 жыл бұрын
මා දුටු ඉතා අගනා යූ ටියුබ් නාලිකාවකි.
@motivated.311
10 ай бұрын
වෙලාවකට හිතෙනවා නගෙරන් අයින් වෙලා ඔහොම ගමක ජිවත් වෙන්න
@dishanthikodithuwakku8884
3 жыл бұрын
Me wage channels thama balen hari famous karawanna orni. A wenuwen mokak hari karanna. Nethnam aparadayak. Balannako koi tharm lassanada?
@rulankasl
3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදාගත්තාට. දිගටම අපිටත් එක්ක ඉන්න .
@sasidusasidu7072
2 жыл бұрын
අපේ රට විනාශ වී ඇත අනේ දෙවියනේ මගේ රට බේරල දෙන්න🙏😭
@sarathgaminijayalath9437
2 жыл бұрын
ගමේ තිබුනේ ස්වයන් පෝෂිත ගොවිතැන් ක්‍රමයක්,හෙන් ගොවිතැන්. කැලෑ වවන්න ඵය තහනම් කලා. අද කැලාවත් නෑ හේනත් නෑ
@isiriherath6557
Жыл бұрын
Gamaka inna thibbanam
@chamindaramanayaka3339
Жыл бұрын
❤️🙏❤️🙏
@Sudarshikulathunga
Жыл бұрын
මෙවැනි ගම් ආදර්ශයට ගෙන චිත්‍ර පට නිර්මනය කල යුතුයි
@chamindaramanayaka3339
11 ай бұрын
😘😘😘😘
@dinukaprebath4760
2 жыл бұрын
ඉතුරු කොටස් දන්න පුළුවන්ද...
@samindajayasena8245
3 жыл бұрын
😍😍😍😍😍😍🙏🙏🙏🙏
@lakshanlchathuranga261
3 жыл бұрын
❤️
@history4196
2 жыл бұрын
මේව නිර්මාණය විශිෂ්ටයි.ඔයාලා රටට නය නෑ
@rajithapamalka9440
3 жыл бұрын
KZbin channel walin dakapu supirima chanal ekak
@edwardedward7710
2 жыл бұрын
Petaune mame visikarahan pin
@dulaniamisha1349
2 жыл бұрын
ගොඩාක් ආදරෙයි ඒ අතීතයට 😃😃
@gunarathana2172
2 жыл бұрын
අපේ පැරණි ගොවිතැනින් තොරව රට ගොඩනැගිය නොහැකියි
@malishadisanayaka7683
2 жыл бұрын
Me gama koheda
@Norahamdan-pf3vl
Жыл бұрын
Viswayatath obathumatath isthuti
@relaxingmeditationmusic1065
2 жыл бұрын
karak gediya dakke aday... eda heladiwa pothay meka gena liyala tiyanawa
@rohangunasekara2024
3 жыл бұрын
නමුත් මහත්මයාණෙනි ..මෙවෙනි වටිනා නිර්මාණයන් නිර්ලෝබීව බෙදා ගැනීමට අවසරයක් තිබේ නම් ඔබේ කාර්‍යයන් තවත් දිදුලාවි නේද ?
@samindajayasena1192
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@rashmikamanel5942
Жыл бұрын
අඩා ඔහේ කරක් ගැහුව්වොත් අර ඉන්න මාලුත් දුවනවා
@DeshaniSamudika-no3tu
Жыл бұрын
Ane matat daruwo ekka mehema jeewatwenna tibunnam
@suyathraudawela4262
Жыл бұрын
ගිනි යාදින්න පැහැදිලිව ඇහෙන්නෑ පසුබිම් කථනය නිසා.අනේ ඒක වෙනම අහන්න බැරි ද
@malishadisanayaka7683
2 жыл бұрын
Me ragapamakda aththatama gamakda
@achalaasiri
22 күн бұрын
Parana dewal mathak una
@pushpakumari5774
Жыл бұрын
💐💐💐
@gayanlukes
Жыл бұрын
❤❤❤❤
@skpkaushi2667
Жыл бұрын
❤
@nireshprabashana8572
6 ай бұрын
❤❤❤❤
@KirthiKirthi-qm4ln
5 ай бұрын
❤❤❤❤❤❤
19:56
වස විස නැති ඉපැරණි හේන් ගොවිතැන 02 | Thewawa sri lankan culture Documentary
රූ Lanka
Рет қаралды 19 М.
28:55
රතුකැකුලු බත් එක්ක වැව් මාළු කරිය 😋 @islandfishing වසන්ත අයියාගේ වාඩියට ❤
Island Fishing
Рет қаралды 109 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
22:42
හේනට සින්න වූ සිරා ගොවියෙක් | ඉස්සර තිබුනේ හේනක් නෙවේ යායක් | මුං ඇටේ බැස්සා ලෙල්ලටම
Secrets of Nature
Рет қаралды 45 М.
19:16
ඉදිරියේදී රට බාරගන්නා ප්‍රබල යෝගයකින් ඉදිරියට එන නායකයා!!| කන්දේගම මහතා හෙළි කරයි | Thilak Kandegama
Welawa
Рет қаралды 162 М.
36:51
කුරක්කන් වලින් ගමේ කැම | තේවාව | Thewawa Sri Lankan culture Documentary
රූ Lanka
Рет қаралды 21 М.
1:00:24
අප දෙදෙනා දිහා බල බලා...🙏@WasanthaAiya වසන්ත අයියාගේ වාඩිය ❤
Island Fishing
Рет қаралды 72 М.
27:11
යාපහුවත් තවත් සීගිරියක්මද? | Yapahuwa
Newsfirst Sri Lanka
Рет қаралды 69 М.
25:06
හෙළ ගොවිතැන හා බැදි ජන ජීවිතය| Hela Govithana
AMJ FOODS
Рет қаралды 7 М.
38:46
මොකද්ද මේ නැකතට වගා කිරීම | තිලක් කන්දේගම | Thilak Kandegama
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 44 М.
23:47
අපේ මැටි කර්මාන්තය | සොබාදහම මතු පරපුරට | Sri Lankan culture Documentary
රූ Lanka
Рет қаралды 140 М.
20:03
පන්කොළ කර්මාන්තය | තේවාව | Thewawa Sri Lankan culture Documentary
රූ Lanka
Рет қаралды 32 М.
31:00
සෙනසුරු නැති රැයක් 🌙@islandfishing වැව් මාළු එක්ක පොල් රොටි ..😲
Island Fishing
Рет қаралды 47 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН