පන්කොළ කර්මාන්තය | තේවාව | Thewawa Sri Lankan culture Documentary

  Рет қаралды 32,222

රූ Lanka

රූ Lanka

Күн бұрын

Пікірлер: 59
@dehemiharindana7961
@dehemiharindana7961 5 күн бұрын
හරිම ලස්සන ගමක් මේවා දැක්කම රාවණ පරපුරේ හෙළ තාක්ෂණය මතක් වෙනවා. 🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️🙏🙏☸️☸️🇱🇰 . ගමක බටනලා සද්දේ කොච්චර මිහිරි ද?
@Indikapiyantha91
@Indikapiyantha91 Жыл бұрын
ඒ පරිසරයේ ලස්සන🥺 .මන් වෙනම ලෝකයක අතරමන් උනාවගේ.ඒ කාලෙ තමා ලස්සනම
@supunesupune9935
@supunesupune9935 2 жыл бұрын
හරිම ලස්සන පැදුරැරටා.මටත්.දන්නවා.වියන්න එත්..ඔහමරටා.දාන්න.දන්නැනේ.මම කැමතිම දේවල්තමා..පැරනිදේවල් ඉගෙන ගන්න.👌👌👍👍❤❤❤ බුදුසරනයි.අමිමෙි.ඔයාට.🙏🙏🙏
@balangodatech5678
@balangodatech5678 2 жыл бұрын
නිර්මාණශීලීත්වය හරිම අගෙයිි👌👌❤❤
@dishanthikodithuwakku8884
@dishanthikodithuwakku8884 3 жыл бұрын
Oyalage video okkoma balanne godak arsawen. Yaluwantath me gena denum dennam. Puluwan udawwak karanna kemathi. Voice script back ground music hema deyama hondin gelapenawa. Hondin stady karala wede karana bawa peenawa. Langa langa vedio issu karana 1 hondada narakada hithala balanna. Pahath dewal samajayata daayada karana kaaleka me udugam bala pehinima wishishtai. Namuth meya kese ho samaja gatha karanna. Nethnam me mahansiya kepawima wathure yai yaluwane...
@jmikram7957
@jmikram7957 Жыл бұрын
ලස්සන කවියක් මතක් උනා.. පිලේ පැදුර අරගෙන හේනට එනවා එලා පැදුර මැස්සෙහි සැතපෙනවා රටා වියපු අත්දෙක මට සිහිවෙනවා හිතේ දුකට සීපද මට කියවෙනවා.. 🙂❤️
@rasikapriyadarshani-2897
@rasikapriyadarshani-2897 11 ай бұрын
😊
@nandananda5932
@nandananda5932 3 жыл бұрын
Api game Aya apata me wage video Watinawa thanks👍👍🙏🙏
@rulankasl
@rulankasl 3 жыл бұрын
බොහෝම ස්තූතී
@buddikadinusha8313
@buddikadinusha8313 Жыл бұрын
පැදුරු වියන කෙනෙක්ගෙ number ekk denna puluwanda
@nireshprabashana8572
@nireshprabashana8572 6 ай бұрын
අවුරුදු 20 කට විතර කලින් ගමේ හැම ගෙදරකම පැදුරු වියනවා අනේ 😢 දැන් එහෙම දෙයක් දකින්නත් නැහැ.මමත් අපේ කිරිඅම්මා එක්කන් ඉස්සර පන් කපන්න යනව. ආදරනීය අතීතය ❤
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 2 жыл бұрын
Budusaranai.
@studiojerrards34
@studiojerrards34 3 жыл бұрын
Best documentary I see about traditional pan paduru
@RangaNayanajithSilva
@RangaNayanajithSilva 3 жыл бұрын
බලි ශාන්තිකර්ම ගැන වැඩසටහනක් කරන්න . ලංකාවේ බෙන්තර සම්ප්‍රදාය නියෝජනය කරන අන්තිම පුරුක තාම ඉන්නවා. කේ එස් ප්‍රනාන්දු ගුරුන්නාංසෙගෙ පුතා දයාශීල ප්‍රනාන්දු ඇදුරුතුමා. වාද්දුවේ මැලෑගම බොහොම නිහඩව ඉන්නවා . අපෙන් ඈත් වෙන්න කළියෙං වැඩක් කරන්න . ඒක ඔබට කරන්න පුළුවන් . සුබාසිරි.
@buddhikapeiris8794
@buddhikapeiris8794 2 жыл бұрын
මට එතුමා සම්බන්ධ කරගන්න පුළුවන් ද? දුරකතන අංකය ගන්න විදියක් ඇත්ද?🙏
@HesaduDulsara
@HesaduDulsara 7 ай бұрын
ගොඩක් වැදගත්❤
@BuddhiPriyanga
@BuddhiPriyanga Жыл бұрын
❤❤❤❤godak watina wadasatahanak ape natiweeyana kalawan gana.
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 8 ай бұрын
Mee channel eka digatama karan yanna thibune❤❤
@hussainniyaz5786
@hussainniyaz5786 Жыл бұрын
Beautiful. Hard work! God bless 🙏
@liyanagedon9748
@liyanagedon9748 Жыл бұрын
Ane soai mae koaheada බුදු සරණයි mage ammat oaya weada hoahadata danawha 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@techpros7305
@techpros7305 2 жыл бұрын
Godak watinawa. Apen wiyeki yana meweni wedagath nodanna dewal nisiyakara sanyamayakin wedasatahanak siyaludenata wetahena akarayen kirima. Ape jaathiyata kohe ho wereddak wela thiyenawa. Ape de agaya nokirima. Pasubim wadanaya vishishtai💪❤❤❤👍👍👍👌👌👋
@SdSd-wu8ub
@SdSd-wu8ub 2 жыл бұрын
Harima lassani apa ammala karaddi api balanna na wath na igana ganna dannam tharanawa aga b.s.d.p..amma oyata
@wema4141
@wema4141 Жыл бұрын
බුදුසරනයි
@hashanwasundara6390
@hashanwasundara6390 3 жыл бұрын
උත්සාහය agya krnwa
@sudeshjiwanta8370
@sudeshjiwanta8370 2 жыл бұрын
Ape dewal rakinna one nam mewata kemathi aya ekathuwemu mama onama dekata innawa
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
අතීතයට හිත යනවාඅපේ කාලයේ පැදුරු වියනවා
@nandananda5932
@nandananda5932 3 жыл бұрын
👌👌👌👌
@rumeshmadusanka6660
@rumeshmadusanka6660 Жыл бұрын
මේ කර්මාන්තය පිහිටි පළාත හා දිස්ත්‍රික්කය මොකක්ද
@iroshannadeera6914
@iroshannadeera6914 Жыл бұрын
❤ ❤❤
@keerathivaradana3680
@keerathivaradana3680 Жыл бұрын
😊😊😊😊
@opulenttravelboy...9972
@opulenttravelboy...9972 3 жыл бұрын
wow
@vimukthithilakarathnathila8292
@vimukthithilakarathnathila8292 2 жыл бұрын
මං වෙනම ලොව කට ගියාය
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@haathula585
@haathula585 Жыл бұрын
Ane hugak vatina chanal ekak thaththe Adareyi Ahasa tharam
@udyamikulathunga734
@udyamikulathunga734 Жыл бұрын
මෙි ප්‍රදේශයේ ලිපිනය කියන්න පුලුවන් ද
@RangaNayanajithSilva
@RangaNayanajithSilva 3 жыл бұрын
🎀
@theshalaperera8105
@theshalaperera8105 2 жыл бұрын
මේ කොහෙද
@SupunSandaruwan679
@SupunSandaruwan679 11 ай бұрын
දැන් මේ චැනල් එක කරන්නෙ නැද්ද?
@DIANNTONE
@DIANNTONE 2 жыл бұрын
@buddcz
@buddcz 2 жыл бұрын
Maye appala, mara sathutak danenne. Ape minissunge hekiyawa.
@Norahamdan-pf3vl
@Norahamdan-pf3vl Жыл бұрын
Viswayatath obathumatath isthuti
@kumarakumar6253
@kumarakumar6253 2 жыл бұрын
අනේ මේ කොහෙද අපිටත් ගන්න
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
අම්මා මතක් උනා මාත් වී යන්ට ඕනේ ඕනෙ හැදුවත්
@rasikapriyadarshani-2897
@rasikapriyadarshani-2897 11 ай бұрын
@SdSd-wu8ub
@SdSd-wu8ub 2 жыл бұрын
Ma sigiriya nada
@yasiruvidarshana8919
@yasiruvidarshana8919 Жыл бұрын
😁😁😁
@suvinduyehan2516
@suvinduyehan2516 4 ай бұрын
ගමක හෙළ තාක්ෂනයන් එක්ක ජිවත් වෙන්න යන්න කැමති කවුරුත් නැද්ද මුදල් වලින් තොර ස්වයංපෝෂිත ගමක්
@tharindumadhumal8722
@tharindumadhumal8722 Жыл бұрын
මට පන් පැදුරු වියන ගම්මායක් කියන්න පුළුවන් Kaatada?
@nilukasewwandi4339
@nilukasewwandi4339 Жыл бұрын
විස්තර කියන්න රිප්ලෙ එකක් දෙන්න
@nayanadie5305
@nayanadie5305 3 жыл бұрын
පන් පැදුරු ගන්න පුළුවන්ද
@nilukasewwandi4339
@nilukasewwandi4339 Жыл бұрын
පුළුවන් දෙන්නමි මම
@madusandu
@madusandu 9 ай бұрын
Kohenda ganna puluwan​@@nilukasewwandi4339
@hpsan-uo1pj
@hpsan-uo1pj 3 ай бұрын
Huththo
@sudeshrathnayaka3923
@sudeshrathnayaka3923 6 ай бұрын
@arangakulathunga
@arangakulathunga 11 ай бұрын
😊😊😊😊😊
@liliproduction2455
@liliproduction2455 2 жыл бұрын
👌👌👌👌
@sisiththilanfernando8972
@sisiththilanfernando8972 4 ай бұрын
❤❤❤
@ShabikaBatcha-sj7ik
@ShabikaBatcha-sj7ik 13 күн бұрын
❤❤❤❤
@SisiraKumara-j6z
@SisiraKumara-j6z 6 сағат бұрын
❤❤❤❤
පරම්පරික පන්කොළ කර්මාන්තය / pan karmanthaya / Traditional palm industry / Reed Industry
23:04
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
මුල් ගම වලව්ව .BALANGODA
12:08
Travel දුලා DULAN
Рет қаралды 48 М.
තේවාව - Vlog 01
21:23
HU Creations
Рет қаралды 2,9 М.
පැදුරක් වියමු | How to weave a mat | Pedura
39:31
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН